Nomiyana Sihinaya ~ පදරුත් විජිතය ~ Ajantha Ranasinghe

  Рет қаралды 38,868

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 36
@imamesh2685
@imamesh2685 4 жыл бұрын
මෙවගේ පද රචකයෙක් ආයේ කවදාවත් බිහිවන්නේ නෑ .ඔබතුමාට නිවන් සුව ලැබේවා !
@thecakesway6748
@thecakesway6748 5 жыл бұрын
ගී පද රචකයින් විසින් අධ්‍යයනය කල යුතු දැවැන්ත චරිතයක්....ආචාර්‍ය අජන්තා රනසිංහ......
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
පන්හිඳ අත දැරූ පද කර ගී සොඳුරු ඔබ දුන් රස පද වැල් කරනෙමි මහරූ නොමියෙන මතක තබමින් සිත පැහැදූ සසර ගමන ගී ගඟුලක් වෙයි සපිරූ
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
අවුරුදු 5ක් ගිහිල්ලත් මේ වගේ වැඩසටහන් මිනිස්සු බලන්නේ නැත්තේ
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
😢
@nilesperera8479
@nilesperera8479 6 жыл бұрын
අද්විතීයයි අනර්ඝයි... විශිෂ්ට ගේය පද රචකයෙක්ට මාහැඟි උපහාරයක්! කරුණාරත්න අබේසේකරයන් ගැනත් මෙවන් වැඩසටහනක් කළාද? නැතිනම් ඉදිරියේදී කරන්න කියලා ආයාචනා කරනවා.
@jothisumal8745
@jothisumal8745 4 жыл бұрын
සුන්දර නිහතමානී මහත්මා කෙනෙක් .මම හරිම ආදරේයි .
@minfernando8519
@minfernando8519 Жыл бұрын
අද හරි මේ වැඩසටහන බලන්න ලැබුනු එක ගැන මම සතුටු වෙනවා❤
@warunasenanayaka324
@warunasenanayaka324 2 жыл бұрын
අපේ කම ගෙනියන්න ගන්න උත්සාහයට මාගේ ප්‍රණාමය
@sunilranaweera572
@sunilranaweera572 2 ай бұрын
මේ අයුරින් ගීය ගැයූ බූරුවා කවුද ..කී තැනෙක වැරැද්දුවාද ගීය
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
ඔහු අව්‍යාජ මිනිසෙකු බවට තවත් හොදම සාක්ෂියක් , සරල චාම් අහිංසක බව ඒ දියණිය තුලින් දැකගත හැකිවීම
@සංසලානිවර්ථනා
@සංසලානිවර්ථනා 5 жыл бұрын
මෙිතුමලාව ඇයි ජිවතුන් අතර ඉන්න ප්‍රවීණ ගායික ගායිකාවන් කොච්චර නම් ඉන්නවද අපි අතර තවමත් . මෙතුමන්ලා අගේ කරන්න තිබුණේ ජිවතුන් අතර ඉන්න කොටයි..
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
It's so interesting to listen to these precious lyrics, with the actual stories behind the songs. Appreciate this valuable artist and his daughter for sharing such touching and loveable experiences of this legend. Thank you. So good to know the creators of these songs. We enjoyed them when we were young but never recognised or knew the real creativity behind these inspiring songs. 😍🥰❤💗💝💖
@wickypriyan7654
@wickypriyan7654 3 жыл бұрын
මුතු මැණික් යටට ගිලී ගොස් කබොක් ඉස්මතුව ඇත. ඔබගේ අඩුව පිරවීමට කිසිවකුට බැරිය. නිවන් සුව.
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ITN එක මෙවර අජන්තා රණසිංහ සැමරීම කලේ නැහ නේ ඇයි ඒ
@slhero1368
@slhero1368 2 жыл бұрын
Legends never die ❤🙏
@susanthadil7979
@susanthadil7979 3 жыл бұрын
මොනතරම් ආදරණීය මිනිසෙක්ද එතුමා.
@kumaranuwan7417
@kumaranuwan7417 3 жыл бұрын
Jatika rupawahiniya And ITN Weri Good Canel
@kumaranuwan7417
@kumaranuwan7417 3 жыл бұрын
Chanel
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
SL missed This legendary artist/Lyrist.
@musiccreation2069
@musiccreation2069 6 жыл бұрын
ගෙලවට බැන්දාවු මුතුපොටේ ගීීතයේ (ටෙම්පො ඒක හරිද?) මුල් ගීතය සමග සසදා බලන්න. මුල් ගීතය ගායනා කල අයට අපහාස නොකර ගීත ගයන්න හැකි අය තොරාගන්න. මෙවැනි සංගීත වැඩසටහන් අගයකරනව නමුත් සංගීතය සැපයීම සහ සමහර ගීත ගායනා පිළිබදව නම් ප්‍රසාදයක් නැත. හයිහැට් සංගීතය මීට වඩා විනයක් අැතුව අවශ්‍ය තැනට පමනක් පාවිච්චි කරන්න. මෙය විෙව්චනයක් නොව ගුණාත්මක සංගීත වැඩසටහන් කරන්න කියන ඉල්ලීමක් පමනයි.
@buddhikaruwan7797
@buddhikaruwan7797 Жыл бұрын
එකගයී මෙලෝ රහක් නැති නව පරපුරේ අය මේ පැරණි ගීත විනාස කරනවා
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
2023:03:18: Saudi niyama Video akak
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Ape rate Maha geetha rachakaya!
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Ahamben Ahanna dakinna labuneee..Amaraniya minisun...niwan suwa ethumata...
@rasikapremanath8191
@rasikapremanath8191 2 жыл бұрын
Rajek...... Sada amaraniyai......
@sehnal139
@sehnal139 6 жыл бұрын
WHO SING PARAMIDAM PURAMU API DENNA?
@aplusaccountingbylestermar6854
@aplusaccountingbylestermar6854 6 жыл бұрын
Neela Wickramasingha
@sehnal139
@sehnal139 6 жыл бұрын
ASHAN, I KNOW WHO SING IT ORIGINALLY, I AM ASKING WHO SING IN THIS PROGRAM?
@cbellepolaellepola760
@cbellepolaellepola760 2 жыл бұрын
Guwan.viduli.sansthawedi.Mata.methumath.ekka.Sehena.welawak.katha.karanna.lebuna
@cbellepolaellepola760
@cbellepolaellepola760 2 жыл бұрын
Maha.denum.sambarayak.thibuna.suvisesi..geetha..rachakayek
@samanwimalasooriya4943
@samanwimalasooriya4943 2 жыл бұрын
Adara neeya rachakaya
@thimirakulasekara8726
@thimirakulasekara8726 Жыл бұрын
1:15:00
@thimirakulasekara8726
@thimirakulasekara8726 Жыл бұрын
1:51:00
@srimanigunawardana8215
@srimanigunawardana8215 5 жыл бұрын
f2f u
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 186 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 48 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
Siyapath Pokura - (2022-01-09) | ITN
1:45:33
ITN Network
Рет қаралды 10 М.
Guna Ruwa Suwanda EP 09 Dr. Ajantha ranasinghe
21:25
ගුණ රුව සුවඳ Guna Ruwa Suwanda
Рет қаралды 8 М.
Siyapath Pokura - (2021-10-10) | ITN
1:35:17
ITN Plus
Рет қаралды 4,3 М.
Sihinayaki Re - 2016 07 01
1:57:16
Padmini Matarage
Рет қаралды 106 М.
Siyapath Pokura - (2022-01-30) | ITN
1:51:34
ITN Plus
Рет қаралды 7 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 186 МЛН