Nomiyena Sihinaya - සෙනෙහසේ නවාතැන - Hemasiri Halpita | ITN

  Рет қаралды 16,351

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Watch ITN Programmes & More Updates at www.itntv.lk
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2018 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 25
@kleetman1
@kleetman1 Жыл бұрын
දැන් ඇහෙන ගීත සමග සැසදීමේදී හේමසිරි හල්පිට මහතාට අපි මල් තියලා වදින්න ඕන..... නිවන් සුව අත් වේවා...
@buddhikaruwan7797
@buddhikaruwan7797 9 ай бұрын
එදා අපේ ප්‍රාසාංගීක වේදිකාවේ වීරයා හේමසිරිත් ගුණේ අයියාගේ බජව් කාමරේ හිටිය ගුණේ අයියාත් දෙන්නම අද අපි අතර නෑ.අජරාමර නිවන්සුව අත්වේවා ශ්‍රේෂ්ඨ කලාකරුවාණ් දෙපලටම.❤❤❤❤❤❤ නිහාල් නෙල්සන් හේමසිරි හල්පිට
@ravikarunaratne1704
@ravikarunaratne1704 9 ай бұрын
හේමසිරි මහතා ගැන විස්තර දැනගැනීමට ඉදිරිපත් කල වැඩසටහන ඉතාමත් සුන්දරයි.ස්තුතියි ITN ආයතනයට .💐💐💐
@ChandanaShamira
@ChandanaShamira 17 күн бұрын
හේමසිරි හල්පිට මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ ලංකාවේ මහා ගීත ගායකයා මියගිය එච් ආර් ජෝතිපාල මහතාට ගීත රචනාකලා එතුමා
@Inoka-cy3iq
@Inoka-cy3iq Жыл бұрын
අනේ ඔබ තුමාට නිවන්සුව අත් වේවා. මේ අය නැතුව අපේ සංගීතය කොඉබටද
@layaalles610
@layaalles610 Жыл бұрын
very good programs
@dinupereira9051
@dinupereira9051 5 жыл бұрын
very talented very versatile and all round as well as very gentleman person .../ and great true artist ..may u attain supreme nirvana dear sir..
@NirmalFernando1984
@NirmalFernando1984 Жыл бұрын
Gold Saven Like Cold
@renukaleanage62
@renukaleanage62 Жыл бұрын
Excellent program !! !thank you!🇱🇰🇸🇪❤️🧡💚!!
@bawbaw1432
@bawbaw1432 3 жыл бұрын
Thank You
@manojfernando1028
@manojfernando1028 3 жыл бұрын
while the track is being recorded lyrics is written in minutes.that is hemasiri uncle
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
Hemasiri Halpita mahatha gana dana gaththa tika bohoma watinawa. tuthi.
@gaminijayalath8730
@gaminijayalath8730 9 ай бұрын
මමත් වාසනා කළා හල්පිට අය්යාගේන් පදවැලක් ලබා ගන්න . ඒකෙ තනුව නිර්මාණය කළේ කීර්ති අය්යා ...(කීර්ති පැස්කුවල්)
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Amaraniya minisek...niwan suwa..
@anurakamalasiri8776
@anurakamalasiri8776 8 ай бұрын
Watina kalakaruwek,.........
@sudathkumardodangodaarachc5920
@sudathkumardodangodaarachc5920 3 жыл бұрын
rip halpita aiya
@infoasia8165
@infoasia8165 5 ай бұрын
හේමසිරි හල්පිට මහතාට අපි මල් තියලා වදින්න ඕන
@bogodaagrofarm
@bogodaagrofarm Жыл бұрын
Great song writer 🙏
@ranahanasna5761
@ranahanasna5761 5 жыл бұрын
Name nodrana kunu kaya direna haravath veada satahanaki halpita oba Sada amaraniyayi
@supunchamara6012
@supunchamara6012 6 жыл бұрын
athishainma lassanama gee liyu watina pudgalayek.
@nimanthisamarathunga8277
@nimanthisamarathunga8277 Жыл бұрын
Deepthi
@chinthakawithana5244
@chinthakawithana5244 5 жыл бұрын
Nihal Nelsonge Sita Sanath Nandasiri Dakwaa Vu Vivida Akaraye Sada Nomiyena Gee Liyapu Gee Liyu Rasawathak.
@gehandharmadasa7712
@gehandharmadasa7712 5 жыл бұрын
Namak udugamatath sindu liuwa
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Bathiya sabnthushlatah liwwa.Mihidum salen, Ra pura tharuka
Chat & Music - (2022-09-16) | ITN
2:01:26
Chat & Music ITN
Рет қаралды 111 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Great Musician H M Jayawardane (Thambarawila - Production of ITN Sri Lanka)
1:47:12