Nomiyena Sihinaya - අප්සරාවන් නැලවු පෙම් හොරා - Milton Perera | ITN

  Рет қаралды 32,494

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 36
@shiamwickram3424
@shiamwickram3424 6 ай бұрын
අපට අහිමි උණ ගායකයන් අපමනයි දුකයි මොහුගේ අහිමි විම ඔබට කෙරැවන් සරනයි වැඩසටහන් ගෙනාවට එතුමාට නිවන්සුවය ලැබේවා
@buddhikaruwan7797
@buddhikaruwan7797 Жыл бұрын
හදවත පොහොසත් රත්තරන් නොමියෙන හීනය ජේ.ඒ. මිල්ටන් පෙරේරා .❤❤ එතුමාට අජරාමර නිවන්සුව අත්වේවා !!!
@ChandanaShamira
@ChandanaShamira 2 ай бұрын
🇱🇰🇱🇰 උත්තරීතර මහා ගීත ගායකයා මියගිය මිල්ටන් පෙරේරා මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ දැන් එතුමාගේ ගීත ගයන්නේ පුතුන් දෙන්නා ප්‍රියංකර පෙරේරා මහතා හා චලක පෙරේරා මහතා ඔවුන් දෙන්නා හට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@සංසලානිවර්ථනා
@සංසලානිවර්ථනා 5 жыл бұрын
අද ඉන්න ගායක ගායිකාවන් ගායන්නෙ මොන මල විකර ගීතද මෙිවුවා නේ ගීත කියන්නේ... සඳහා අමරණීය හඬවල් මෙි .💖💖
@පජාචංචවාඩය
@පජාචංචවාඩය 6 ай бұрын
ආදරයේ කඳුළු බිඳුව.... සිංහල ගීලොවෙ අවිහිංසකයා... ජේ.ඒ. මිල්ටන් පෙරේරා ශිල්පියා ගැන ඔබලා ඉදිරිපත් කෙරූ මේ ගුණානුස්මරණ වැඩසටහන ඉතාමත් අගයමි. අප නෑසූ බොහෝ තොරතුරු මෙහි හුවමාරු වීමත් බොහෝ අගනේය. එයට බෙහෙවින් ස්තූතිය... චලක චමුපති ශිල්පියා ගේ ගායනා විලාශය ගැන යමක් පැවසිය යුතුවේ. එහි කිසියම් රෝගාතුර බවක් ගැබ්වී ඇත. ඒ මිල්ටන් පෙරේරා ශිල්පියාගේ අවසන් කාලවකවානුවේ ගැයූ විලාසය පරිදිය. එහි කිසිම ජවයක් පෙනෙන්නට නැත. රෝගීබවක් පමණක්ම ඇසේ. කරුණාකර එම අඩුපාඩුව නිමකරගන්නේනම් මැනවි. මන්ද මිල්ටන් පෙරේරා ශිල්පියාගේ තුරුණු හඬ කොතෙක්නම් ජවසම්පන්නද...????
@chandiraekanayake7780
@chandiraekanayake7780 10 ай бұрын
අමරණීය කලා කරුවො
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 4 жыл бұрын
කී දෙනෙක් හිටියත් මිල්ටන් පෙරේරාගේ අන්තිම කාලේ සෑහෙන්න දුක් වින්දා අසනීපෙන්. ඔය කව්රුත් සැලකුවේනම් නැහැ. හොස්පිටල් එකේ ඉන්නකොට බලන්නවත් ආවේ නැහැ.රත්තරන් ගායකයා දුක් විදලා මැරිලා ගියා දැන් හැමෝම බයිලා කියනවා.
@priyankapriyamalie167
@priyankapriyamalie167 4 жыл бұрын
Eka attha. Ada ohuge geetha kiyala kee denek jeewath wenawada
@aaddelsomeonnnbbb5648
@aaddelsomeonnnbbb5648 5 жыл бұрын
very good program thank you very much slldo one of my best singer I use to sing with him in SALAKA CLUB he is honest allso well talented singer he advise all the time to the any new comer all the best good bless
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 11 ай бұрын
Nice Milton aiya all Wayes remmber
@nishshankasamarasinghe6553
@nishshankasamarasinghe6553 5 ай бұрын
ane mewage programme maara watinawa siyaluma artiest lq wenuwen karanna mahaththayooo...pin oba thumanta godaaak api nawatha pinaveema wenuwen 🙏🙏🙏🙏
@ranahanasna5761
@ranahanasna5761 6 жыл бұрын
Chalaka niyamayi voice aeka niyamama Milton aya thamayi
@rubask5763
@rubask5763 5 жыл бұрын
Thankoba.samdenata.mage.kamethima.gayakamehathmaya.
@priya1736
@priya1736 2 жыл бұрын
දැන් මොනව කිව්වත් වැඩක් නැහැ කිසිම කෙනෙක්...දන්නෝ දනිති.. හරිම අහිංසක මනුස්සයෙක්..මගේ ප්‍රියතම ගායකයා.... .
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good Good baby baby
@prasannavithanage-rw1pw
@prasannavithanage-rw1pw Жыл бұрын
Godak lassanay
@chandrasurasena7809
@chandrasurasena7809 6 жыл бұрын
Amazing. What's a good program? Appreciated. My regards to ITN team.
@rohanaweerasekara6111
@rohanaweerasekara6111 11 ай бұрын
සදා අමරනියයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ මොකටද මං දුප්පත් වී ඉපදුනේ
@chandiraekanayake7780
@chandiraekanayake7780 10 ай бұрын
ඒසංගීතය මොනතරම් රසවත්ද
@sunilsemachandredissanayak7580
@sunilsemachandredissanayak7580 6 жыл бұрын
Milton perera mahathmayage kochchara janapriya sadha nomekena geetha thiyenawada a ekakwath methanadi geyuwe ne . thaththage geetha dharuwo geyuwath, janathawa wadaa priya karana geetha monawa dei me puththu dennama danneth ne , niwedakaya danneth ne . vinodha wenna, nayanawi sagare komalapani, mahagana wananthare, sandungasaka ethi Saman lathawaka, api balaporoththuwen hitiya me sindutika ahanna.
@chirathjayalath6149
@chirathjayalath6149 4 жыл бұрын
Sikuruliya...
@srilalfernandomerennage9841
@srilalfernandomerennage9841 9 ай бұрын
OBA WANI AYAGE WATINAAKAMA DANENNE DAN THIYENA GEEETHA ASENAWITAIII
@sameeraudayanga8355
@sameeraudayanga8355 4 жыл бұрын
Ahanna labeemath pinak...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
🌻🌻🌻
@alaaww6323
@alaaww6323 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@alexmendis4492
@alexmendis4492 3 жыл бұрын
Adakale Gayakayo kiyaganna Aya Aba Ada Sindu Kiyanaweta Apita passa Pethtenuth Hina Yanawa Hina weve Kiyanaveta Apita Edenawa Kohomada Wenasa.
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 6 жыл бұрын
😘😘🌹🌹👍😢😢
@akramakram7936
@akramakram7936 4 жыл бұрын
9
@akramakram7936
@akramakram7936 4 жыл бұрын
415
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@suniljayathissa5246
@suniljayathissa5246 6 жыл бұрын
j a milton perera gena kiyaunamadi
@rohanaweerasekara6111
@rohanaweerasekara6111 11 ай бұрын
J A Milton Perera upahara    Excerpts from Torana archives
10:54
Torana Video Movies
Рет қаралды 11 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 68 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 21 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 30 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 13 МЛН
Nomiyena Sihinaya - Frame නොවූ ප්‍රේම් | ITN
2:03:35
Siyapath Pokura - (2021-10-04) | ITN
2:15:00
ITN Plus
Рет қаралды 18 М.
Siyapath Pokura - (2021-10-10) | ITN
1:35:17
ITN Plus
Рет қаралды 4,3 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 68 МЛН