KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Methsara Sahan💥Hiru Star Season 3 | Episode 30🔥
7:30
Kurullo Nube Thalen - කුරුල්ලෝ නුඹේ තාලෙන් | Omasha Siwmini | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
8:55
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
Car Bubble vs Lamborghini
00:33
Wait for it 😂
00:19
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
Nosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Chameera Manoj | Hiru Star Season 04 | SUPER 48🌟
Рет қаралды 24,045
Facebook
Twitter
Жүктеу
1
Жазылу 738 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 186
@chameeramanoj
2 ай бұрын
ගොඩක් ස්තූතියි හැමෝටම මන් වෙනුවෙන් මෙච්චර දවසක් වෝට් කලාට ඉක්මනට ලස්සන වැඩකින් හමුවෙමු හැමදාම මාත් එක්ක ඉන්න ආදරෙයි හැමෝටම🩷
@dilkinayomi4536
2 ай бұрын
ඔයාගෙ කටහඩ වගේම ඔයත් ගොඩක් ලස්සනයි ❤
@dilkinayomi4536
2 ай бұрын
ඔයාගෙ කටහඩ පිස්සුවක්❤
@sumisongs1201
2 ай бұрын
මචෝ උබට අසාධාරනයක් උනේ මටනම් ගොඩක් දැනුනා
@rohanapriyankara
2 ай бұрын
Uba meke inn ona ekek bn😢😢😢
@Anthurium6910
2 ай бұрын
අසාධාරණයක් උනේ😢
@Rashmikachamod-m6b
7 күн бұрын
ඒ වොයිස් එක 🥹❤
@SayuriNimshara
2 ай бұрын
ගායනය හොඳයි ලස්සනයි 💜️💜️💜️ අසාධාරණයක් වුණේ
@akilaanuranga213
2 ай бұрын
මේක මරු මචන් උබේ හඩ පිස්සුවක් වේරේශන් 💥 උබ අද සුපිරියට වැඩේ කරා රියලිටි ගැන මොන කතාද සයාගීට හැරෙන්නත් බෑ 👍 අද උබ එක්ක මචෝ ජයම වේවා ඉදිරියටම ගිහින් ලස්සනට සංගිත ගමන ලස්සනට යමු ආදරෙයි සහෝදරයා ..❤️❤️❤️
@wasanthajeewarani7081
2 ай бұрын
ලස්සනටම ඇහුන ගීතය මේක, අපරාධයක් උනේ මේ දරුවට, මේ නිරෝෂා අමල් ඇරෙන්න කවුරුත් නැද්ද ලංකාවේ ඔය පුටු දෙකේ ඉන්දවන්න අම්මපා, යකෝ මීට වඩා කොහොම මෙ ගීතය ගයන්නද,මුල් ගීතය වගේම රහට ලස්ස්නටම ගැයුවා ඔයා, ❤❤❤
@Kawshalya-kz5xx
2 ай бұрын
හිත නිවන හඬක්...මාර ම ලස්සනයි . ජය වේවා ❤
@radical1455
2 ай бұрын
හරිම ලස්සනයි..ඔබේ සංගීත ජීවිතය තනියම ඉදිරියටම රැගෙන යන්න..ජය වේවා!❤❤❤
@sanjeewaamali4636
2 ай бұрын
සිංදු දෙකම හරි ලස්සනට කිව්වා ❤
@prasadbatuwita2732
11 күн бұрын
Harima lassanai brother ❤
@sumisongs1201
2 ай бұрын
ඒ හඩනම් පිස්සුවක් මාත් සිංදු කියන කෙනෙක් මට ඒක දැනෙනෙනවා අඩෝ..චමියා උබට සුභ පතනවා රටේ හැමදාම හොයන ගයකයෙක් වෙන්න කියලා
@NilaniPriyangika-jt6gg
2 ай бұрын
අද ලස්සනටම ගායනා කලේ මේ ලමයා පව් 😢 අමල් නිරෝශා මුන් දෙන්නා මෙලෝ රහක් නැති අය උඩ දාගෙන කියවනවා මේ හොඳ කොල්ලා ගෙදර යැව්වා
@akilaanuranga213
2 ай бұрын
සිරාවටම අහන්න අහන්න ආසයි ❤
@radical1455
2 ай бұрын
එහෙම කරේ මේ ගීත එක්ක මුං තරහයි...කාලකන්නි
@GihanWanniarachchi
2 ай бұрын
Totally agreed
@DESH791
2 ай бұрын
අමලයයි, නිරෝශයි කරන්නෙ ජීවිතයේ පරණ ඇරියස් එකක් කවර් කරන එක😂 උන් මෙි සිංදු කියපු මුල් ගායකයො එක්ක තියෙන තරහ මෙි කොල්ලන්ගෙන් කවර් කරගන්නවා😂 ඔය විනිශ්චය මණ්ඩලේ ඉස්සරහට ඇවිත් ඔය සින්දුවල මුල් ගායකය කිවිවත් අරැන් දෙන්න මනාප දෙන්නෙ නැහැ😂😂
@NaviyaOnline1
2 ай бұрын
Good luck❤❤ අනාගතයta...ada සිංදු දෙකම ගොඩක් ලස්සනයි ...aparade kapune
@nirmaladamayanthi2098
2 ай бұрын
හරිම ලස්සනයි කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ 💞♥️
@SamanthiIndikaCooray
2 ай бұрын
Malli oya thama ada lassanatama sin kala oyata ada loku asadaranayak una harima dukai malli❤❤❤❤😂😂😂😂😂
@chathuranganimesh825
Ай бұрын
ලස්සනයි . හිතට වදින්න කියුවා
@hmbjayasiri7785
Ай бұрын
සුපිරියි මල්ලි, සුබ අනාගතයක් වේවා, ජයවේවා ❤️❤️👍👍
@chandanarukshan4477
27 күн бұрын
ලස්සනයි
@AmilaAmila-tn3rd
Ай бұрын
Patta lassanai
@Wහිරු
2 ай бұрын
පට්ට ලස්සනයි මල්ලි🎉මාත් මීට අවුරුදු දෙකකට කලින් අවසන් 48දෙනාගෙන් අයින් උනා.මේ අවුරුදු ගානටම මගේ හිත නිවපු එකම නැතත් මරුම ගායනයක්.දුකයි❤😢
@thushankumara5139
Ай бұрын
Supiri
@DayanandaDaya-fs3hn
24 күн бұрын
Niyamai කොල්ලෝ
@mangalakumari5440
Ай бұрын
ඔයාගේ හඩින් කොච්චර අහුවත් එපා නොවන ගයනයක්
@Mr_Dhana-f1n
2 ай бұрын
සිංදුව ලස්සනට කිව්වා 😊❤
@SachiyaArtshop
7 күн бұрын
හොර ගුහාවක් ඕක බන්. උබ සුපිරි මරු
@chalanagothami5299
2 ай бұрын
Atthatama mara ලස්සනයි
@pubgflash3972
2 ай бұрын
Reality මෙහෙම තමා බං...විශේෂයෙන්ම හිරු Star..😂 උඹ ඉස්සරහට යන්න ඕනේ එකා කැපුනා...කැපෙන්න ඕනේ එකා ඉස්සරහට යනවා...
@pasindulakshanbaddage1444
Ай бұрын
ඒක නම් සුපිරි😍❤️
@gayansamaraweera905
2 ай бұрын
Addicted ❤
@KaushiHimashi-h2n
2 ай бұрын
මාරම ලස්සනයි අනේ.....
@පැංචා-Rb
2 ай бұрын
ඒකහ් 💜♥️
@chamodhirushan6641
2 ай бұрын
Supiri ♥️
@madusanju2052
2 ай бұрын
එක මරු බං සුපිරි ❤️❤️❤️
@sashithakavinda8802
2 ай бұрын
kage kohoma unath mu kiyapu widiha lassnai sinduwa ❤
@gayansamaraweera905
Ай бұрын
Still addicted ❤
@wnromanialife7531
2 ай бұрын
Hari අසාධාරණයක් une me kollata මෙච්චර ලස්සනට කියලත් ලකුණු dunne ne amal nirosha harima weradi pau me kolla
@virajnadunranasinghe982
2 ай бұрын
ආත්මා ලියනගෙගේ වගේ වොයිස් හෙඩ් නෝට්ස්වලදි❤
@DanujaPunsith-uk1np
2 ай бұрын
Ane maram lassanai sinduwa❤❤❤❤
@AselaMadhusanka-bb5dt
2 ай бұрын
පැහෙදිලි හඩක්❤❤
@hirunisakunthala2766
2 ай бұрын
අපරාදේ ඒ සිංදුව ලස්සනට කියනවා. අහන් ඉන්න ආසයි.
@sdsvfamily1418
2 ай бұрын
කියල වැඩක් නෑ මල්ලි පට්ටම සුපිරියක්. මට කියන්න වෙන විදිහක් නෑ ❤❤❤❤❤❤❤
@NuwanWeerasinghe-c6u
2 ай бұрын
Supiri Machan......
@lahiruwanigasingha2127
2 ай бұрын
Lassanata sign kala kolla
@surangaprasadh1973
Ай бұрын
රටම ආදරය කරන ගායකයෙක් වෙයන් මචන්. ඒක තමයි හොදම රිවෙන්ජ් එක 🔥💙
@Sandya-js3mc
2 ай бұрын
ෆට්ට වොයිස් එක❤️
@wijenarayanaindika5870
8 күн бұрын
සින්දුවක රහක් දන්නේ නැති මළ හෝන්තු ආවහම ඔහොම වෙනවා
@AsithaDilshanasitha926
2 ай бұрын
Supiriyak ❤
@somasomti1222
2 ай бұрын
Marama lassnai
@janithdilshan5949
2 ай бұрын
Superb❤❤
@sihinasancharakayo1313
2 ай бұрын
බාවනාවක් සහො
@oshaninduwara9003
Ай бұрын
අසාධාරණයි. මේ සිංදුව original note ලගින් යනවා ඇහුන මුල්ම වතාව ❤😢
@kasunbandara1463
2 ай бұрын
Pattama lassanai.. bawanawak wage... Aparade... Noroshatai Amaltai mogalda danne..
@pradeepliyanage114
Ай бұрын
මාර ලස්සනයි ❤
@kesharafernando6724
2 ай бұрын
Super brother ❤🎉
@GihanWanniarachchi
2 ай бұрын
Superb singing
@pasindusanjuladhananjaya1986
2 ай бұрын
රහයි❤💆
@OnlineBusiness-xw9jr
Ай бұрын
❤❤❤💪
@danu9675
Ай бұрын
අහම්බෙන් හම්බුනේ බැලුවේ .තුන් පාරක් බලලා comment දැක්කම තමයි දැක්කේ අප අතරින් සමු අරන් ගිහින් කියාලා 😪.නිවන් සුව ලැබේවා සහෝදරයා 😪
@D.M.R.S.K.RATHNAYAKA
Ай бұрын
😍
@TharuHerath-dk5lf
2 ай бұрын
Marama lassanai ayye
@kasunbandara1463
2 ай бұрын
Kawada hari ubema song ekak karapan machan.. adarei
@Sumeda_Krishnarathna
2 ай бұрын
Aiye ekaa music industry eke lassanama hadak wenna oni 🥺❤️✨️
@සිංදු-Pharmacy
Ай бұрын
Good luck brother ❤ Hoda Judge board ekk hitiyanam ohoma wenne na.
@ThanushkaAyesh
2 ай бұрын
This boy deserves a wild card chance. Good luck❤🎉
@yasiruthilanka8291
3 күн бұрын
❤❤❤ supiri
@Italianthinuthi
2 ай бұрын
Lassanai ❤
@senumandakini2404
2 ай бұрын
සින්දු දෙකම ලස්සනටම කිවුවා...දක්ශයන්ට තැන නෑ.
@Never.life4
2 ай бұрын
සින්දු දෙකක් මික්ස් කල්ල වගෙ ඇහුනෙ එකයි අව්ල සින්දුවෙ කටහඩ පට්ට
@lakshanniroshan8167
2 ай бұрын
නිරොෂා අමල් මුන් සෙස බල්ලොන්ට කුට්ටියක් දිලාද කොහෙද හැකියාව තියෙන උන් නෙමෙයි මුන් ඉස්සරහාට යවන්නෙ අඩෝ උබ පව් බන් සුපිරියටම කිව්වා පට්ට අවුල් බන්.❤😢
@imeshchathuranga7130
2 ай бұрын
💙
@RashmikaMadushankaoffici-qi5iw
2 ай бұрын
මරුවට කිව්වා මගේ එකා අද 🙂❤️🩹
@SriyaChandrika-f3z
2 ай бұрын
❤
@JayasenaDamith
2 ай бұрын
Maru 2❤❤❤
@tharakathennakoon8089
2 ай бұрын
commeon nuwan u r correct
@tiktokpodi6260
2 ай бұрын
සුපිරි ❤
@theshaladewmini8485
Ай бұрын
❤lassana hadak..bawanawak wage.. subapethum oyata ❤
@lahiruwanigasingha2127
2 ай бұрын
Patta kollek
@SayuriNimshara
2 ай бұрын
පළවෙනි ගීතයටත් වඩා දෙවෙනි ගායනය ලස්සනයි ❤️💜️💜️💜️
@akilaanuranga213
2 ай бұрын
😂 දෙකම මරු සුපිරි කියපු...
@SayuriNimshara
2 ай бұрын
@@akilaanuranga213yes
@chamaradilshan1302
Ай бұрын
මචා දවසක ලෙජන්ලා එකක්ක සිංදුවක් කියපන් 🖤
@AselaMadhusanka-bb5dt
2 ай бұрын
නිරොශා අමල් කියන්නේ කොහොමත් උද්දච්ච උන් දෙන්නෙක්
@indikasrinath4530
16 күн бұрын
වතුර ටිකකුත් බීපන්..
@TUBEH991
2 ай бұрын
ලස්සනට කිව්වනේ මේ සිංදුව නිරෝෂා,අමල් ඔලුව චෙක් කරගන්න..රුවන් නම් අමල්ගේ පම්පෝරියට බයවෙලා දැන් නැට්ට පු# ගහගෙන වගේ ඉන්නෙ..මේකට vote එක දෙන්න බෑ කියන්නෙ උන්ගේ රසවින්දන්ය ගැන අවුලක් තියෙනවා..අමල් කොහොමත් කුඩ්ඩෙක් නේ ඌට වඩ පොරක් නෑ කියලා ඌ හිතන් ඉන්නෙ..
@reanukekarunarathne5626
20 күн бұрын
රුවන් හෙට්ටිආරච්චි ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් 🙏
@SayuriNimshara
2 ай бұрын
මෙච්චර හොඳට ගායනා කළ ගීතයට vote කරේ නෑ කියන්නේ මේ අයගේ කණ් ඇහෙන් නැති නිසායි
@Isuru-f7u
Ай бұрын
කන ගොඩවෙලා මුන් දෙන්න ලස්සනට කිව්වා❤
@mangalakumari5440
Ай бұрын
😢😢😢😢
@sonalisonali3785
2 ай бұрын
Harima lassana kata hadak mama kisima kenekuta kiuwe na namuth me lamyata givitgetamama me kiuwamamami..harima lassanai aruta potapanala ekai oyata ohoma kare
@chaturangaperera465
2 ай бұрын
Kuddo denne na badu dennet na ruwan❤
@tharindudilshan52
2 ай бұрын
ai bn muta vote kra ntta lssntma kiwa song aka😢❤
@travelandshoot2453
Ай бұрын
බලන්න ඒ අසණකම ඒ විනිසුරුන්ගේ. මූනු වල තියෙන්නේ ශික් දෙන්න විදියක් නැනේ වගේ එකක්.
@Sachii-s5f
2 ай бұрын
සයාගි සෙට් නැ බ්න් 😢 සයාගිට වඩා හොදට කිව්වා ❤😢
@akilaanuranga213
2 ай бұрын
සයාගී කියපු දෙකම මෙලෝ වැඩක් නෑ අඩු පාඩු වැඩි මේයා මරු ❤❤
@INDIKAMADHUSURANGA
2 ай бұрын
නොදන්න උන්නට් බලෙ දුන්නම ඔහොම තමයි.
@PradeepSenevirathna-u5x
2 ай бұрын
අඩෝ පට්ටම වොයිස් එකක් උබට තියෙන්නේ.කෝම හරි තැනකට වරෙන්.හොද කවර් සෝන්ග් එකක් කරපන්. උබට එඩිට් නැතුව කරගන්න පුලුවන්
@tharakathennakoon8089
2 ай бұрын
mekanam lokuma asadaranayak
@srilankasonictours9680
2 ай бұрын
අනේ නිරෝෂා 😢😢😢
@damithsanjeewa6859
2 ай бұрын
this guy deserves a wild card
@anushkaudara2334
2 ай бұрын
judges ට මෙ සිංදු 2 කියල පෙන්නන්න බැරිද දන්නැ.බලන මට්ටමට කියන්න පුලුවන්ද බලන්න..අසාධාරණයි.කොල්ල ඔය වැඩ්ඩෙක්.ජයවෙවා
@RohithaNugekotuwa
2 ай бұрын
පට්ටම ෆීල් වෙන්නම සිංදුව කිව්වනේ, වොට් දෙක දුන්නේ නැති එක වැරදී 🙂
@NuwanIsanka-kn7jx
2 ай бұрын
ලස්සනයි අවංකම ලස්සනයි ❤බ්‍රෝ😊
@paththuwa
Ай бұрын
ජජ් බෝඩ් එක හොදයි, night club එකක බියර් අල්ලන්න..
7:30
Nosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Methsara Sahan💥Hiru Star Season 3 | Episode 30🔥
Hiru Star
Рет қаралды 1,2 МЛН
8:55
Kurullo Nube Thalen - කුරුල්ලෝ නුඹේ තාලෙන් | Omasha Siwmini | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
Hiru Star
Рет қаралды 131 М.
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 35 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,3 МЛН
5:08
"නොසැලෙන්න කඳුලක් දෑසින්"|"Nosalanna Kandulak Desin" Cover by "Charith Ahangama" #sinhalacoversongs
Charith M Ahangama
Рет қаралды 2,8 МЛН
7:49
Ma Dase Wedana - මා දෑසේ වේදනා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
Hiru Star
Рет қаралды 30 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 228 М.
6:36
Nosalenna kadulal dasen & marathondi iri alle ( යාලුවො සමග වරුවක් 🥂)@shehanshakila286
Shehan Shakila
Рет қаралды 877 М.
10:06
Gana Andakarayen - ඝන අන්ධකාරයෙන් | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
Hiru Star
Рет қаралды 26 М.
24:22
ma nowana mama with chamara weerasingha සිංදු විතරමයි
herath jayapadma
Рет қаралды 33 М.
7:34
Jeeta Tha Jiske | Chamod Kavishka - චමෝද් කවිෂ්ක | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
Hiru Star
Рет қаралды 221 М.
3:27
Nosalanna Kadulak Dasin (නොසලන්න කදුලක් දෑසින්) Rebirth Yohan Arjuna, Dear | Cover | Song | Live
Dear
Рет қаралды 97 М.
10:30
Hitha Pura Mal - හිත පුරා මල් | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
Hiru Star
Рет қаралды 10 М.
3:41
Nosalenna Kandulak Dasin ( නොසැලෙන්න කඳුලක් දෑසින් ) | Classic Boyz | Madusha Sri Sankalpa
Charana Beats
Рет қаралды 48 М.
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН