Nosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Methsara Sahan💥Hiru Star Season 3 | Episode 30🔥

  Рет қаралды 1,195,067

Hiru Star

Hiru Star

2 жыл бұрын

Nosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Methsara Sahan
💥Hiru Star Season 3 | Episode 30🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode30 #MethsaraSahan #NosalennaKandulak

Пікірлер: 649
@methsaras.weerasinghe5685
@methsaras.weerasinghe5685 2 жыл бұрын
බොහොම ස්තූතීයි හැමෝටම..වැරදි අඩු පාඩු හොද නරක කිව්ව හැමෝටම...Hiru Tv hirustar crew එකට.. බොහොම ස්තුතියි 🥺🙏❤ වැරදි හදාගෙන ඉස්සරහට ලස්සන වැඩක් කරමු 🙏❤ මෙහෙම ආදරයක් ලැබෙයි කියලා හිතුවේ නෑ 🥺 🥀❤🙏 හැමෝටම ගොඩක් ස්තුතියි 🙏 ❤
@damithmahela2045
@damithmahela2045 2 жыл бұрын
Aniwa❤️
@shaninehara1188
@shaninehara1188 2 жыл бұрын
Good luck
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 2 жыл бұрын
Malliya udin sing karddi marama lassanai.👌👌👌👌
@janidubimsara8553
@janidubimsara8553 2 жыл бұрын
මචන් ටැලන්ට් එක හැංගිල තියනවා සහෝදරයා...පොලිෂ් කරලා ගනින්..මාරම ලස්සනයි සිංදුව හොදට කියනවා ..ජජස්ලා කියන අඩුපාඩු ටික හදාගනින් ..හදවතට කියන එකෙක් වෙයි කවදමහරි උබත්💙💪
@shanmwb313
@shanmwb313 2 жыл бұрын
Mru mchn .... ikmnt wren
@winky8716
@winky8716 2 жыл бұрын
"මා හා මේ මල් මාවතේ " ටිකට තමා ආසම 🥺
@w.ssumedha4990
@w.ssumedha4990 2 жыл бұрын
😍
@manjulajayalath5418
@manjulajayalath5418 2 жыл бұрын
ඒක විතරයි ලස්සනට කියන්නේ.
@madushanka4173
@madushanka4173 2 жыл бұрын
❤❤
@Cook_with_Oshii
@Cook_with_Oshii 2 жыл бұрын
Math ane 😘😘
@chathu7212
@chathu7212 2 жыл бұрын
Ow ane e tika thama lassanama ❤️❤️❤️❤️
@neth196
@neth196 2 жыл бұрын
යොහාන් අර්ජුන මහත්මයාණෙනි ඔබ තුමාට බොහොම ස්තූතිය් ඔබේ කටහඩින් මේ තරම් අලංකාර ගීයක් ගැයුවාට.....අද ඔබතුමා නැතත් මේ ඇහෙන හැම වචනයක් ගානෙම ඔබතුමා සිහිපත් වෙනව.....😓😓😓😓😓
@Jayalath913
@Jayalath913 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මචං ලස්සනයි බුදුසරණයි 💙
@harshapathiraja271
@harshapathiraja271 Жыл бұрын
Ahhh🤔🤔🤔😌😌😌
@raveen1992
@raveen1992 2 жыл бұрын
ටික් ටොක් එකෙන් අහම්බෙන් දැක්කේ.හොයාගෙන ආවා.අඩෝ සුපිරි බන්.ආසම කෑල්ල "මා හා මේ මල් මාවතේ"ඒක කියනවා ඉතින් ආයේ ලෙසටම
@SaumyaSaloon
@SaumyaSaloon 6 ай бұрын
Mamath ❤
@wassanasihine.8247
@wassanasihine.8247 2 жыл бұрын
තරගයක් නිසා ,,විනිසුරු වරුන් කියන දේ පිලි ගත්තත් ,,💖💖 සොයුර නුබ ගායකයෙක් සුපිරිම ,,💖👍👍👍👍👍👍👍
@Thelonelyworldlk
@Thelonelyworldlk Жыл бұрын
ඔරිජිනල් එක ඇහුවේ මේක ඇහුවට පස්සේ. රාග තාල ස්වර ගැන දන්නෑ. මාර විදියට ඔයාගේ සිංදුව හිතට වැදුනේ. ඔරිජිනල් එකට වඩා වෙනස් වුනත් මේක නම් සුපිරියක්. ❤️❤️❤️
@thelegends480
@thelegends480 2 жыл бұрын
කීවෙනි පාරද අහන්නෙ කියලත් මතක නැ❤😍
@apsaramadhurangi8485
@apsaramadhurangi8485 2 жыл бұрын
මා හා මේ මල් මාවතේ.....ඒ ටිකට තමා ආසම❤️ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ🥺
@isurumadusanka2324
@isurumadusanka2324 Жыл бұрын
Aniwaryen ea kotasa lassanai ❤👍
@ramanijayanti1558
@ramanijayanti1558 2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ ...ඩුබායි අපි
@sarangisara7488
@sarangisara7488 2 жыл бұрын
Dubai mk akke
@thisas_
@thisas_ 2 жыл бұрын
දියතලාවෙ ගැම්මක් 😍💯
@nilanthanilantha1438
@nilanthanilantha1438 2 жыл бұрын
Ow අනිවාර්යයෙන්ම
@sureshkabral1767
@sureshkabral1767 2 ай бұрын
දියතලාවේ ගුවන් හමුදා පුහුනුවේදි තමයි ඔය සිංදුව මුලින්ම ඇහුවේ ගායකයා යොහාන් අර්ජුන 2002තමයි ඇහුවේ එයාට බැන්ඩ් එකක් තිබ්බා
@rashmiwasana6413
@rashmiwasana6413 2 жыл бұрын
මට නම් හිතට මාර විදියටම දැනුනා.. දැනට 10 පාරකට වැඩිය බැලුවා. යු ටියුබ් ආවොත් අනිවා මේක බලනවා.
@nawoonawo3650
@nawoonawo3650 2 жыл бұрын
🙈💖
@slactivities
@slactivities 2 жыл бұрын
Aniwa math
@ccflakkaraipattu5313
@ccflakkaraipattu5313 2 жыл бұрын
Me too
@sasindumaduwantha1319
@sasindumaduwantha1319 2 жыл бұрын
මුල් ගායනය අහලා බලන්නකෝ කොමද කියලා 🔥
@Vinura_Wijerathna.
@Vinura_Wijerathna. 2 жыл бұрын
❤️😌 දැං හරි ඉතිං... උඹේ වර්ස් වේරියේශන්ස් මං තව මාසයක් විතර කියවයි... 🥺🥺 පට්ටයි ඈ...
@pasindulakshan9962
@pasindulakshan9962 2 жыл бұрын
එක ඇත්ත ආ මාත්
@dilzi603
@dilzi603 2 жыл бұрын
මාත්...මගෙ හබියත් මේ සිංදුව අහනවා නිතරම 😍❤️
@madusankamadu443
@madusankamadu443 2 жыл бұрын
Lassanama lassanai aiye...ඔයාට බුදු සරනයී ...ජේසු පිහිටයී ......
@prasadchamara6203
@prasadchamara6203 2 жыл бұрын
බොක්කටම වදිනවා මචන් සිංදුව ...👍👍👍
@yeti1192
@yeti1192 2 жыл бұрын
අඩො මේක නම් පිස්සුවක් බන් අහනවා අහනවා ඉවරයක් නැ ❤️🤙
@shenukimimethya8814
@shenukimimethya8814 2 жыл бұрын
මරු මුල් කොටසින්ම හිතට වදිනවා 😌🎶
@hellohasintha9192
@hellohasintha9192 2 жыл бұрын
ගමේ ගායකයා "යොහාන් අර්ජුන" මේය උපහාරයක්ම වේවා....❤️🙏❤️
@anulakarunarathna5450
@anulakarunarathna5450 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යොහාන් අර්ජුනට උපහාරයක්ම වෙවා
@rangasandaruwan759
@rangasandaruwan759 2 жыл бұрын
එයා නැති වුනේ මොනවා වෙලාද
@ashanimadhuka4572
@ashanimadhuka4572 2 жыл бұрын
❤️🙏❤️
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
ඇත්තෙන්ම ලස්සන හඬක්
@tharushidasanayaka6231
@tharushidasanayaka6231 2 жыл бұрын
Aniwa mchn... man Tharushi
@neth196
@neth196 2 жыл бұрын
කුඩේකින් ඇනල මරපු අහිංසක ගායකයා...යොහාන් අර්ජුන මහත්මයා......ඔබ තුමාට මෙය උපහාරයක්ම වේවා😓😓😓
@dinithi1409
@dinithi1409 2 жыл бұрын
කොයි වර්ෂයේදීද ඵයාව මැරැවෙ
@neth196
@neth196 2 жыл бұрын
@@dinithi1409 awruddanam hariyatama mathaka na dear
@asankaruwan5630
@asankaruwan5630 Жыл бұрын
ඉස්සර දියතලාව පාරෙ උදේට PT යනව මතකයි. පවු ඇත්තටම. හරිම ආදරෙයි ❤. නිවන්සුව ලැබේවා.
@dihanperera4360
@dihanperera4360 Жыл бұрын
Ai ayawa maruwa
@harshapathiraja271
@harshapathiraja271 Жыл бұрын
එහෙමද 🤔😴😴😴
@isuruudayanga974
@isuruudayanga974 2 жыл бұрын
නිරෝශා නම් අප්පිරියයි
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
ඔයාට තියෙන්නෙ හරිම ලස්සන වොයිස් එකක් නියමයි 👌👌👌👌❤️❤️❤️❤️
@wasanthavithanage6883
@wasanthavithanage6883 2 жыл бұрын
සින්දුවක් ඒ අදාල ස්වර වල හෝ පිච් වල නොකීව කියල .ඒ ගායනය හදවත ඇතුලටම වදින්න සහ තනිකරම මනෝ ලෝකෙකට ගෙනෙයන්න පුලුවන් උනා කියන්නෙ උබට තියෙන්නෙ වෙනමම හැකියාවක් බං මල්ලියෙ..පට්ට ගායනයක් සෑහෙන්න ඇහුව මේක.❤️❤️❤️❤️❤️❤️
@tharushinuwanthika8289
@tharushinuwanthika8289 2 жыл бұрын
Good luck methsara ,oyanam hari cute ,wel done ada song ekanam ගින්දර
@music-wt9zq
@music-wt9zq 2 жыл бұрын
මා,,හා මෙි මල් මාවතේ කියන තැන .සුපිරි වොයිස් 👌
@anuruddhikaindramali5529
@anuruddhikaindramali5529 2 жыл бұрын
මේ සින්දුව මං අහපු වාර ගණන ඔයාවත් අහන්න නැතුව ඇති. ඒ තරමටම මං අහන සින්දුවක්... මාරම මාර ලස්සනයි...
@amaa2322
@amaa2322 2 жыл бұрын
බොක්කටම වැදුනා එක නම් ❤️❤️🥺
@kavishanvishmitha3839
@kavishanvishmitha3839 2 жыл бұрын
90 ගණන් වල පට්ට ම සිංදුවක් 🙂❤
@kassadilshan1432
@kassadilshan1432 2 жыл бұрын
ඉස්සර මම ඕක කී පාරක් අහනවද. ❤ තාමත් ඒ කාලෙට නිකම්ම යනවා
@milindaanuranga1981
@milindaanuranga1981 2 жыл бұрын
මේ ගායකයා මැරුණා නේද.. යොහාන් අර්ජුණ.😥
@kavishanvishmitha3839
@kavishanvishmitha3839 2 жыл бұрын
@@milindaanuranga1981 ඔව් 🙂💔
@SaumyaSaloon
@SaumyaSaloon 6 ай бұрын
😢😢
@shenalrashmika6293
@shenalrashmika6293 2 жыл бұрын
Supiriyak bn matanam pattatama...eka
@prasadchamara6203
@prasadchamara6203 2 жыл бұрын
ලස්සනයි ...වෝට් කලේ ශෙහාන් විතරයි ...
@Dulannnnn
@Dulannnnn 2 жыл бұрын
නමක් තියපන් කොල්ලෝ එළ❤
@AutoWorldReviews
@AutoWorldReviews 2 жыл бұрын
යොහාන් අර්ජුන ගැන ගොඩක් දෙනෙක් නොදන්නවා ඇති.අපේ අවාසනාවකට නොහිතපු වෙලාවක ජීවිතයෙන් සමුගත්තේ.මම මෙතෙක් කාලයකට දැක්ක සුපිරිම වැඩ්ඩෙක්.දුක ඔහුව කාටවත් මතක නැහැ.නිවන් සුව ඔබට!!!
@milindahettiarachchi5902
@milindahettiarachchi5902 Жыл бұрын
එතුමා නොහිටින්න මෙ වගේ ආදරණිය සින්දුත් නැ!!!..නිවන් සුව ලැබේවා ❤️😥
@yalumalu487
@yalumalu487 2 жыл бұрын
සුපිරියක් බන් මෙතා ❤️💯
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️" නොසැන්න කදුලක් දෑසින් ඔබ මා කෙරෙ" ❤️
@user-rl7gk9cf3y
@user-rl7gk9cf3y 2 жыл бұрын
පට්ටයි බං...දවසට පාරක් අහනොමයි❤️🤩
@sithijanimsara9255
@sithijanimsara9255 Жыл бұрын
❤️
@kavigeeth8898
@kavigeeth8898 2 жыл бұрын
ආසම ගායකයාගෙ කැමතිම සින්දුව..❤️❤️❤️❤️❤️....
@shewonmadushani4433
@shewonmadushani4433 2 жыл бұрын
ගොඩක් සතුටුයි අපේ දරුවෙක් ..මේ වගේ තැනක...ඉන්නවා දැක්කම . .
@walawedurasugathdasa7735
@walawedurasugathdasa7735 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි... හොදට අභ්‍යාස කරලා ඊලග වටයට සුදානම් වෙන්න... හදවතට දැනෙන මේවගේ එකක් එක්ක නැවත හමුවෙමු......
@danushkadanu9775
@danushkadanu9775 2 жыл бұрын
A
@sumdhusevindha3763
@sumdhusevindha3763 2 жыл бұрын
Lassanai methsara aiya....❤️❤️😍😍😍😍 Good luck ❤️
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 2 жыл бұрын
මම ආසම ගීතයක්😍
@amilasadaruwan4157
@amilasadaruwan4157 2 жыл бұрын
අම්මෝ කටහඩ පට්ට....ඉදිරියටම යන්න ලැබේවා ❤️❤️❤️🙏
@susanthawikramapala3923
@susanthawikramapala3923 2 жыл бұрын
YOHAN ARJUN MUL GAYANAYA DIYATHALAWE .90/ වල ඉතාමත් ජනප්‍රිය ගීතයක් ...YOHAN ඔබට නිවන් සුව ලැබේවා .
@achinthanipunajith9067
@achinthanipunajith9067 2 жыл бұрын
School eke kolllek pattai💪❤️
@seethafernando7004
@seethafernando7004 2 жыл бұрын
Lassanai Diyathalawata gammak oya👍👍
@tharushikalakshani245
@tharushikalakshani245 2 жыл бұрын
Ape game aiya kenek aiya oya idiriyatama ynna ona aiye jaya wewa
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
නියමෙට කිව්වා මල්ලි තව හොදට කියමු ශිහාන් ඔයාට හදවතින්ම දුන්නා මනාපය හැමෝගෙම ආකර්ශන ගන්න හොදටම කියමු මල්ලි තෙරුවන් සරණයි
@kavishka973
@kavishka973 2 жыл бұрын
දියතලාවේ ape kollek ජයවේවා
@pradeepkumara9739
@pradeepkumara9739 2 жыл бұрын
ජය ජය මල්ලි ❤️❤️❤️❤️🇱🇰
@hussainalboush6521
@hussainalboush6521 2 жыл бұрын
මේ තරම් ලස්සන සින්දුවක් ඇයි කොන් කරේ සමහරක් විට මේයාම ඉස්ටර් වේවිද දන්නේ නෑ
@sasirisadaras3266
@sasirisadaras3266 2 жыл бұрын
Ado gammak bn ❤️🙂
@poojithatharidu4492
@poojithatharidu4492 2 жыл бұрын
අපෙ එකා 🥰❤
@yuwanichanchala8172
@yuwanichanchala8172 2 жыл бұрын
Diyathalawe gamma.congratulations malliyoo......... sangeethge yaluwo set eka.eda wagema adath asai oyage katahadata .supiri malli😍😍😍 budu saranai
@LuCKY_souL_NNS
@LuCKY_souL_NNS 2 жыл бұрын
සුපිරියි මෙතෝ.... ❤️❤️❤️❤️❤️
@avishkapro
@avishkapro 2 жыл бұрын
සුපිරි කොල්ලෙක් 💕 නියමයි සින්දුව 🤗
@nilangarukshan8464
@nilangarukshan8464 Жыл бұрын
අප අතරින් වියෝ වූ යොහාන් අර්ජුන කලාකරුවාට මේ ගිතය උපහාරයක් වේවා 🥲
@nilukakumari8560
@nilukakumari8560 2 жыл бұрын
තාත්තා එ සින්දුව හොදට වින්දා පුතා එක්කම..එ වගෙම ඒ සතුට දරාගෙන හිටියා කදුලූ නොහෙළා ❤❤❤
@niroshanshalitha4219
@niroshanshalitha4219 2 жыл бұрын
Hii niluuuu
@user-tl4we7tp2n
@user-tl4we7tp2n 4 ай бұрын
මාත් හරි ආසාවෙන් තාත්ත දිහා බලාගෙන හිටියෙ හරිම ලස්සනයි
@akilatharanga380
@akilatharanga380 2 жыл бұрын
ඉදියටම යමු අයියේ
@maleeshanimsara329
@maleeshanimsara329 2 жыл бұрын
ලස්සනයි බං සුපිරි 💪💪❤️😍
@sanjayalasantha4034
@sanjayalasantha4034 2 жыл бұрын
අපේ කාලේ සිංදු..... කොච්චර වටිනවද
@Jayalath913
@Jayalath913 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මචන් බුදුසරණයි තවත් ලස්සන වෙන්න දීර්ගායුෂ 💙💙💙💙
@krishanthadias9234
@krishanthadias9234 2 жыл бұрын
ලස්සනයි පුතා සිංදුව....යොහාන් අයියා මතකුනා....❤️❤️❤️❤️❤️❤️❤️
@sithumihirosha.7633
@sithumihirosha.7633 2 жыл бұрын
Congratulations malliyo..ඉදිරියටම යන්න සුභ පතනවා.. ලස්සනට sing කරා.♥️
@user-tl4we7tp2n
@user-tl4we7tp2n 4 ай бұрын
නියමයි මෙත්සර මල්ලි ඔයාගෙ මේ සින්දුව අහපු වාර ගාන අනන්තයි ඒ තරමටම ලස්සනයි ඔයා ඉදිරියටම යන්න ඕනෙ ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා බුදුසරනයි ජයවේවා මල්ලි
@Meghambara-ye4n
@Meghambara-ye4n 2 жыл бұрын
හැමොම හිරුස්ටාර් ඇප් එක ඩවුන්ලොඩ් කරලා අපේ හිරුස්ටාර්ව හිරු කිරුල කරා ගෙන යන්න උදවු කරන්න
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
අනේ මෙයාගේ voici eka මෙච්චර ලස්සන වෙලත් 2 වටේදී වෝට් එක දුන්නේ නැත්තේ ඇයි 🥺
@rasalthemindaofficial
@rasalthemindaofficial 2 жыл бұрын
Ekh patta 😍❤💪✌️ jaya wewa machan ❤💪🎶
@madushikapabodani2180
@madushikapabodani2180 2 жыл бұрын
❤️💕
@anulakarunarathna5450
@anulakarunarathna5450 2 жыл бұрын
සිත අතිතයට දිව ගියා යොහාන්ගෙ හඩ මතක් උනා ජය වෙවා පුතෙ ඉදිරියටම යන්න ❤️ 🔥
@rangasandaruwan759
@rangasandaruwan759 2 жыл бұрын
එයාට මොනවා වෙලාද නැති වුනෙ
@Meghambara-ye4n
@Meghambara-ye4n 2 жыл бұрын
යොහාන් උපන් ප්‍රදේශයෙම කෙනෙක්
@herathmudiyanselage6503
@herathmudiyanselage6503 2 жыл бұрын
@@rangasandaruwan759 .
@rohanachandrawansha5026
@rohanachandrawansha5026 2 жыл бұрын
000000⁰0000
@Shehan_Navindu
@Shehan_Navindu 2 жыл бұрын
@@herathmudiyanselage6503 😁
@pradeepkumari5272
@pradeepkumari5272 2 жыл бұрын
Meka mage Thani thiranaya...meya mama wenalokekata genagiya Patta vidihata me parana geethayata sadaranayak kara ...budusaranai
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
Attamai ලස්සනයි .hadawatin සුබ patanawa.matale අපි.බුදු සරණයි 👃👃👃👃👃👃🌹🌹🌹🌹🌹🌹🌹
@sandaninisansala8549
@sandaninisansala8549 2 жыл бұрын
සුපිරියට කිය්නව... අඩුපාඩු ටික හදා ගන්න්..ජය වේවා ... ❤️👍😘❤️‍🔥🙏🙏
@asangabandara9867
@asangabandara9867 2 жыл бұрын
යොහන් අර්ජුන ගයාකයාට උපහාරයක් වේවා
@malmithuro2161
@malmithuro2161 2 жыл бұрын
ලස්සනයි පුතේ..බුදුසරනයි.ඉදිරියටම යන්න ලැබේවා..
@chamaramusic1619
@chamaramusic1619 2 жыл бұрын
Oyage singing stile eka very good.
@pradeepkumari5272
@pradeepkumari5272 2 жыл бұрын
Pau appa me Amma budusaranai
@sdliyera9777
@sdliyera9777 2 жыл бұрын
Ape game kollekni,ela pattama ,සුපිරි machn jaawewa,,gemmak thamai
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 2 жыл бұрын
Hadala gaththoth supiri gayakayek aniwaryen.
@chanukapriyamantha6489
@chanukapriyamantha6489 2 жыл бұрын
ඒක නම් ෆට්ටයි 🙂🙂🙂🙂
@madhushanimadusha3530
@madhushanimadusha3530 2 жыл бұрын
Uba tamai me para hiru star
@chamudikadilshani807
@chamudikadilshani807 2 жыл бұрын
Best singing all the best dr🤩👌♥️
@nelukadamayanthi991
@nelukadamayanthi991 2 жыл бұрын
Maara lassani kisi kalabalayakna 😍😍😍
@himarubrahmana9106
@himarubrahmana9106 2 жыл бұрын
Jayawewa මිත්සර මල්ලි❤❤
@methsaras.weerasinghe5685
@methsaras.weerasinghe5685 2 жыл бұрын
😘🙊❤
@isharamadhurangi5602
@isharamadhurangi5602 2 жыл бұрын
ආසම සින්දුවක් ❤️❤️❤️
@thisurisugandika9825
@thisurisugandika9825 2 жыл бұрын
මා හා මේ මල් මාවතේ අම්මෝ 🥺 ඒක තමයි ලස්සනම 🥺❤️
@dilukasudarshani5702
@dilukasudarshani5702 2 жыл бұрын
Maru
@sdkarokeproduction
@sdkarokeproduction 2 жыл бұрын
Poorna sachintha kiyana eka ahuwda
@thisurisugandika9825
@thisurisugandika9825 2 жыл бұрын
@@sdkarokeproduction me dnuth inne eka ahana gmn 🙊
@sdkarokeproduction
@sdkarokeproduction 2 жыл бұрын
@@thisurisugandika9825 👍💐
@nadeeshashamali931
@nadeeshashamali931 2 жыл бұрын
@sarojairoshani3618
@sarojairoshani3618 2 жыл бұрын
ලස්සනයි ❤️
@yeti1192
@yeti1192 2 жыл бұрын
පිස්සුවක් බන් එකනම්❤️
@superstitiousconglomerate2634
@superstitiousconglomerate2634 2 жыл бұрын
Verse eke bass pattern eka ammoo.. 🥺❤️♦️
@dhanushakasamarasinghe4137
@dhanushakasamarasinghe4137 2 жыл бұрын
Hebei kelinma kiuwoth aebbehi una a katahadata ❤️🙏💪
@kavishka973
@kavishka973 2 жыл бұрын
Godak ලස්සනයි
@thejanigunarathna2347
@thejanigunarathna2347 2 жыл бұрын
Lassnai malliyoooo ❤️❤️❤️👍👍👍😊
@silvaprdeep4811
@silvaprdeep4811 2 жыл бұрын
Expertlaa ahalaa nathii song ekak.
@hansagunawardana8946
@hansagunawardana8946 2 жыл бұрын
බලපු වාර අනන්තයි ❤️
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
ලස්සනයි .ගොඩක් .ඔබට .ජයගන්නා .hakiwewa.budusaranayi ..
@niroshashrinith
@niroshashrinith 2 жыл бұрын
wow kaleking me song eka ahuwe, supiriyata keyanwa. shihan keuwanam oya style ekata thamai keyanne
@w.ssumedha8953
@w.ssumedha8953 2 жыл бұрын
නිරෝ....ඔයා තමයි හොඳටම කරන්නේ ....❤️‍🔥❤️‍🔥🎈🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@gycerff3174
@gycerff3174 2 жыл бұрын
අපේ කොල්ලෙක් 😘❤❤❤
@gycerff3174
@gycerff3174 2 жыл бұрын
Bandarwela🙂❤
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 2 жыл бұрын
ලස්සනයි .....ජයග්‍රහණය කරන්න
@tharindushiwantha8603
@tharindushiwantha8603 2 жыл бұрын
Wot nodenna tharam awl giyada bn e sinduwa.matanam supiri ❤️❤️❤️❤️
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 2 жыл бұрын
පට්ට හඩක් හරිම අපුරුයි❤️🤟
@isurajayasanka7592
@isurajayasanka7592 2 жыл бұрын
Thamath ahanawa a❤❤❤
@superchallengers6242
@superchallengers6242 2 жыл бұрын
ශෘති අමලා 😃😃😃😃
@pushpakuamara1771
@pushpakuamara1771 2 жыл бұрын
Godak lassanai.
@doniamilsha3676
@doniamilsha3676 2 жыл бұрын
මා හා මේ මල් මාවතේ අදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 18 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 120 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 331 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 632 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 452 М.
Janona
4:09
Release - Topic
Рет қаралды 2,3 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН