NOW WHAT | Sinhala Motivational Video | Jayspot Motivation

  Рет қаралды 104,925

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Пікірлер: 478
@rmnipun
@rmnipun 2 жыл бұрын
Jayspot ෆැන්ස්ලා සෙට් වෙමුකො ඔක්කොම දවසක 💜️
@chandanimoonamale5581
@chandanimoonamale5581 2 жыл бұрын
අනිවාර්යෙන් 🥺
@minasipahanya950
@minasipahanya950 Жыл бұрын
1:31 අනිවාර්යෙන් 🤗
@OshadhySathmini
@OshadhySathmini Ай бұрын
Group ek hdnn
@arunodanisugathapala7353
@arunodanisugathapala7353 2 жыл бұрын
එක හඩකින් හිතක් නැගිට්ටවන්න පුලුවන් නම් ඒක දක්ශතාවයක්..ඒකෙන් කව්රු හරිම නැගිටිනවා නම් ඒකෙන් ලොකු පිනක් ලැබෙනවා ඔයාට..හොදම දේ තමා හොද දෙයක් සමාජෙට දීම..හොද වීඩියෝ එකක් අක්කේ මේ දවස් වල සමාජෙටම..ඔයාගේ ජීවිතෙත් නැගිටින්න සුබ පතනවා ඔයාට..
@Iamthej339
@Iamthej339 2 жыл бұрын
1:44 Associate with positive people 4:03 Minimize careless mistake 6:15 you have to work hard 9:08 Read more inspirational, motivational stuff 9:43 stop watching news more than once a day
@hirun9459
@hirun9459 2 жыл бұрын
හිතින් මැරි මැරි ජීවත් වෙන අපේ ජීවිත වලට අයෙම පන දෙනවට ගොඩක් පින් අක්කෙ.🙏🙏🙏
@Me-ss9os
@Me-ss9os 2 жыл бұрын
මං හැමදාම ඇවිත් බලනවා අක්කගේ notification එකක් ඇවිත්ද කියලා. දුකින් ඉන්න හැමෝගෙම හිත හදනවට අක්කට ගොඩාක් පින් ❤️
@geethma194
@geethma194 2 жыл бұрын
කට්ටිය කියනවා දැන් ඉගෙන ගත්තට වැඩක් නෑ කියල , හැමදේම එපා වෙලා හිටියේ 😥ඇත්තටම ජීනු අක්කෙ ගොඩක් ම ගොඩාක් පින් මේ වගේ වීඩියෝ එකක් කරපු එකට ❤️ Thank you so much
@danuranasinghe3906
@danuranasinghe3906 2 жыл бұрын
Igena gena wadak na kiyanne moda minissu , me wage tatwekata rata watila tiyeddi apita karanna puluwn hodama de hodata igena ganna ek, natuwa swyan rakiyawakwath karala diyunu wenna puluwn arthika tatwayak rate na, igena gattot eka udau wenawa loke onama thanaka karadarayak natuwa jeewith wenna, me kisima widiyakin ratin yana eka wisaduma qwa newei mn, eth pahalama adiye jeewith wena minissunta wada hodata jeewith wenna oni nm aniwaryenma hodata igena gannama wenw, dura balala wada karanna nangi kagewath katha walata atharinna epa , igena ganna kale puluwn uparima hodata igena ganna, wisheshenma me kale mona amaru kam tibbath hodata igena ganna !
@geethma194
@geethma194 2 жыл бұрын
@@danuranasinghe3906 thank you oyge reply ektath akke ❤️😊
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
පොඩ්ඩක් කල්පනා කරල බලන්න.ඔයාගෙ මොළේ කන්නෙ ඉගෙන ගත්තු අයද ඉගෙන ගත්තෙ නැති අයද කියලා.මෝඩ වෙන්න එපා දරුවා
@djn7294
@djn7294 2 жыл бұрын
kzbin.info/door/94ziXf6Kx4ESjDFvinmC0A Campus vedio and photos danawa nangi malli enna api ekka ekathuwenna හීන බලාපොරොත්තු සැබෑ කරගන්න
@nimashasenarathna3177
@nimashasenarathna3177 Жыл бұрын
Waysta giyth igena ganna ona trsm dewal.tiyenwa.igena ganna epa kiyne moda minissu.igena gatoth tama samjaye tanaktiyan apita jiwth wenna puluwn❤
@uthpalamaduwanthi9310
@uthpalamaduwanthi9310 2 жыл бұрын
අක්කි ඔයාගෙ හඬ ඇහුනත් ඇති හිත හැදෙන්න, හිත නිවෙන්න ... ❤️💖 ඔයා හිතට ලොකු හයියක් ....Good Luck Akki ❤️❤️❤️💖💖💖💓💓💓🖤🤗
@sachinichandima6351
@sachinichandima6351 2 жыл бұрын
ජීවිතේට හයියක් වුනු ආදරණීය කටහඩක්..❤️❤️
@JAZZ_117
@JAZZ_117 2 жыл бұрын
අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ...ආදරෙයි අක්කී ♡
@dhananjayadeeghayu6802
@dhananjayadeeghayu6802 2 жыл бұрын
*_Dear stranger, whoever is reading this you are amazing. You're the best in the world, and the most beautiful person ever born. Don't let what others think about you ruin your peace, believe me, you are incredible. May your all dreams come true._* 🌸
@Dreamdr
@Dreamdr Жыл бұрын
Thanks dude, it means a lot to me today ❤️
@achinidileesha182
@achinidileesha182 2 жыл бұрын
අවශ්‍ය ම යැයි සිතෙන සෑම මොහොතකම ඔබෙන් ලැබෙන මෝටිවේෂන් මාත්‍රාවක එන්නත,යළි මා නිවැරැදි මාවතට යොමු කරනවා.. ඉතිං ඔබට ස්තුතියි ජීනු අක්කේ ♥️🙏💐
@තරූ-ඬ5ර
@තරූ-ඬ5ර 2 жыл бұрын
ඇත්තටම 😥❤️😍
@chandrikapriyadarshani6533
@chandrikapriyadarshani6533 2 жыл бұрын
Hmm aththamai math ehemai unnr eth mewa ahaddi hitha sanasuna
@wasanawasana7008
@wasanawasana7008 2 жыл бұрын
බෑ කියලා පස්සට යන්න හදන හැම මොහොතකදීම ඔයාගේ විඩීයෝ බලනවා.ආපහු වැඩ ටික පටන් ගන්නවා.ඔයාට ගොඩක් ස්තූති.තව තවත් මිනිසුන්ගේ හිත් වලට හයික් වෙන්න ඔබට ශක්තිය දහිරය ලැබේවා..තෙරුවණ් සරණයි..
@prabhashwariuyanwatte6214
@prabhashwariuyanwatte6214 2 жыл бұрын
ඔයාගෙ කටහඩ දෙවියො ඔයාට දීලා තියෙන්නෙ. ❤️ අනිත් අයව සුවපත් කරන්න 🤗
@dasunchamith9249
@dasunchamith9249 2 жыл бұрын
මේ වගේ ආර්ථික කාලෙක marketම වෙන දෙයක් කියලා දුන්නට බොහොම පිං🙂අවශ්‍ය වෙලාවේදි දේ ❤️good luck
@sriyanisenawirathna472
@sriyanisenawirathna472 2 жыл бұрын
හැමදාම වගේ ඔයාගෙ voice එක මාරයි.ඇත්තටම හිතින් වැටුණු හැම තැනදිම help උනා එක 😍.Thank you so much ♥️
@madhuwanthaekanayake1086
@madhuwanthaekanayake1086 2 жыл бұрын
best mind healing voice I've ever heard ❤
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
'music වෙනස් වෙද්දි dance එක වෙනස් කරන්න.' ගොඩක් videos අමතක නොවෙන්නෙ මේ වගෙ ලස්සන කතා නිසා.සුබපැතුම් Jayspot
@wassanadarmadeshana9842
@wassanadarmadeshana9842 2 жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏🙏 නිකරුනේ ගෙවන කාලයට නැවත ජීවයක් දුන්නට....
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
Exam stress එක හින්ද ට්‍රැක් පැනල හිටිය මන් අක්කගෙ මේ මෝටිවේශන් එක අහල ආයෙත් ට්‍රැක් එකට ආව වගෙ දැනුන.කොච්චර මෝටිවේශන් වීඩියෝ බැලුවත් හිතට කාවැදෙන්නෙ ඔයාගෙ මෝටිවේශන් විතරයි .Thank you so much අක්කි❤️🙏🙂
@ajrathnayaka2911
@ajrathnayaka2911 2 жыл бұрын
Great voice!..Great Words!.. Great motivation!..Thank you very much!..❤🙏
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 2 жыл бұрын
ගොඩක් ස්තූති අක්කී.බුදු සරණයි 💙🙏
@vishmamind991
@vishmamind991 2 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් බලාගෙන හිටියා මමත් .Thanks Jeenu.
@YJShadow364
@YJShadow364 2 жыл бұрын
නියම කටහඩක් ජීනු අක්කේ. ඔයාගේ voice එක මාර ගැම්මක්. ඔයාගේ හැමදේටම All the Best💗
@tiktoksadu3738
@tiktoksadu3738 2 жыл бұрын
සුපිරි අක්කි .....🤘❤️ මේ කතාව අහනකම් මන් හිටියෙ අව්ලෙන් දැන් 😋🤘❤️ඔයාට පින් 😊
@lahiruashan4452
@lahiruashan4452 2 жыл бұрын
අවශ්‍යම වෙලාවෙ හරියටම ගැළපෙන වීඩියෝ එකක්. නෙගෙටිව් මයින්ඩ් එකක ඉන්න වෙලාවෙ දැක්කෙ. ගොඩක් වටිනවා. ස්තූතියි ජීනු ❤️
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
හරිම වටිනා කාරණා පෙළක්🔥.... නියම ස්වරයකින් කියන විට...❣️ දැනෙන feelings මිල කළ නොහැකියි...🙏👊
@hasinimaduwanthi5390
@hasinimaduwanthi5390 2 жыл бұрын
My favourite motivational speaker🖤🌼
@KanishkaBandaraOfficial
@KanishkaBandaraOfficial 2 жыл бұрын
හැමදාමත් වගේ ගොඩක් ස්තුතිය් ජිනු 😍😍😍
@malshakumari562
@malshakumari562 2 жыл бұрын
🥺අක්කිගෙ කඩහට හිත නිවන භාවනාවක් මට නම්..❤️🙏
@ranganakumara9732
@ranganakumara9732 Жыл бұрын
ඔබ ලබා දෙන තොරතුරු ඉතා වැදගත්.
@lilanigamage9159
@lilanigamage9159 2 жыл бұрын
ඕනම වෙලාවේ බලාපොරොත්තුවෙන් ඉදපු විඩියෝ එකක් 😍 තැන්ක්ස් ජිනූ අක්කී 😍❤🙏
@sanjeewasupun6650
@sanjeewasupun6650 2 жыл бұрын
බොහොම වටිනා අදහස් පෙලක්... ස්තූතියි ඔබට.
@gamisuwada2389
@gamisuwada2389 2 ай бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි 💐🫂
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
ස්තුතියි Jayspot ස්තුතියි Jeenu. පුළුවන් නම් වෙනදට වඩා videos දෙන්න බලන්න.මේ දවස් වල මාරම වටිනවා.✌️✌️✌
@sandeshakavishani5657
@sandeshakavishani5657 2 жыл бұрын
මාත් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ මේ වෙලාවේ මන් ඉස්සරහට මොනවද කරන්නෙ කියලා. ඇත්තෙන්ම මේ කතාව ගොඩක් වැදගත් මගේ ජීවිතේට. ලොකු මානසික පිඩනයකින් මන් මේ දවස් වල හිටියෙ . ගොඩක් ස්තුතියි ඔයාට 💗
@kavindadushan6757
@kavindadushan6757 2 жыл бұрын
This is the best motivation to turn our lives . Thanks a lot Geenu Akki❤️👊
@ස්පන්ධන
@ස්පන්ධන 2 жыл бұрын
මටත් අක්කි වගේ වෙන්න ආසයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ...... අක්කී මාර චරිතයක් ❤️
@upendrashashilakmal68
@upendrashashilakmal68 2 жыл бұрын
Thank you dear, මේක වැදුනා ගොඩාක් හිතට. පොඩි දෙයක් එකතු කරන්න කැමති මේ හැමදේකින්ම වෙන්නෙ අපේ දියුණුව ගැනම හිතන එක විතරක්මයි. ඒ දියුණුවට මේ ස්භාවධර්මයේ ආශිර්වාදය අනිවාර්ය බව පසක් කරන සුන්දර කතාවක් දෙන්න. මොකද ගොඩක් ලංකාවේ මිනිස්සු ඔරුවෙන් එගොඩ වෙළා ඒක කරපිටින් ගෙනියන්නෙ නෑ කියලා ඒක විනාස කරනවා තවකෙකුට ප්‍රයෝජනයට ගන්න බැරි ලෙස, ඒ ගැන වෙළාවක් තිබුනොත් හොද දෙයක් කරන්න. Good Luck Thank you sis ❤️💪
@sudda6915
@sudda6915 2 жыл бұрын
මේ කටහඬ නම් මරු අක්කා 💜🥰 ගොඩක් ස්තූතියි ඔයාට හිතට අමුතු ගැම්මක් එන කටහඬ ක් ✨💜
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 2 жыл бұрын
හිතට වදින සුපිරිම කට හඩක් adarei akke ♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️🥰😘😘😘😘🥰🥰🥰🥰🥰🥰
@yadeesha2407
@yadeesha2407 2 жыл бұрын
😍😍😍වීඩීඔ එකක් දානකන් බලන් හිටියෙ...thank you jinu akke😊
@asankaadhikary2104
@asankaadhikary2104 2 жыл бұрын
හැමදාම හිත නිව්ව එකම තැන පින් ජීනු අක්කි ඔයාට❤️🥺🙏
@PiyumiThisera1165
@PiyumiThisera1165 2 жыл бұрын
ස්තුතියි අක්කා ❤️❤️
@bhashinthayawimukthi1736
@bhashinthayawimukthi1736 2 жыл бұрын
දෙවනි කමෙන්ට් එක මගෙන්.... ජානූ අක්කි ඔයාගේ කටහඩ නම් නියමයී ❤️
@videot1083
@videot1083 2 жыл бұрын
සුබවාදී මිනිස්සු ඕනේ නෑ නෑ අක්කේ...හැමදාම උදේට නැගිටිනකොට ඔයාගෙ විඩියෝ එකක් දාල තිබුනනම් ඇති බලන්න
@subhashininuwanthika8568
@subhashininuwanthika8568 2 жыл бұрын
Vedio එකක් දානකල් බලාගෙන ඉන්නෙ අක්කියා... ඔලුවම නිදහස් උනා... බොහොම ස්තුතියි ... ජයෙන් ජයම වේවා! 🇱🇰😘♥️💫
@kelaniyeajithathero567
@kelaniyeajithathero567 2 жыл бұрын
බොහෝම පින් සිදුවේවා!!! සුවපත් වේවා!!!
@ruvinduumantha
@ruvinduumantha 2 жыл бұрын
ගොඩක් ස්තුතියි . 😍 මේ කාලේට වැදගත් වන විඩියෝ එකක් . Good Luck .
@sumudinifernando4423
@sumudinifernando4423 2 жыл бұрын
ගොඩක් ම වටිනවා. අවශ්‍ය ම වෙලාවට ලැබුණු වටිනාම අදහස්. ඔබ‍ට ගොඩක් පින්
@p.priyashanthibalasubraman7415
@p.priyashanthibalasubraman7415 2 жыл бұрын
Thank you Jeenu , In a difficult time , the energy words.
@alwisd7763
@alwisd7763 2 жыл бұрын
හරිම දේ, හරිම වෙලාවට ❤️
@asankapradeep9937
@asankapradeep9937 2 жыл бұрын
බොහොම ස්තුති මිස්.
@dhanukasmith7237
@dhanukasmith7237 2 жыл бұрын
🙋🙂🙂🙂 හිත අවුල්ම වෙලාවක ආව හොද එකක් 📚🙏🙏
@sudharmachandika
@sudharmachandika 2 жыл бұрын
I watch a lot of motivational videos, but ... thank you for giving me the best message of the moment. Good luck 💪
@vindyak838
@vindyak838 2 жыл бұрын
Thank you 🥰
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
හැම වීඩියෝ එකකින්ම ජීවිතේ එක අඩියකින් හරි උඩට ආවා. 👍👍👍
@chathurikajayamali3416
@chathurikajayamali3416 2 жыл бұрын
ස්තූතියි 🙏🙏
@Dilinipun
@Dilinipun 2 жыл бұрын
හිතට මාර සහනයක් වීඩියෝ එකක් ඇවිත් දකිද්දින් එන්නේ ♥️🙂
@tharutharushika6464
@tharutharushika6464 2 жыл бұрын
Thank You Jayspot...
@සනුසනු-ච7ඣ
@සනුසනු-ච7ඣ 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි..අනේ o/l walata video ekak dennako🙏
@darshikasew1149
@darshikasew1149 2 жыл бұрын
මට ඕනම වෙලාවට හැමදාමත් අවශයම වීඩීයෝ එක දානවා..ස්තුති අක්කේ..❤️
@samanthakumara2055
@samanthakumara2055 2 жыл бұрын
Thank you jeenu akki
@pasinduchathuranga3837
@pasinduchathuranga3837 2 жыл бұрын
❤️❤️❤️❤️Adre akke hamadama,❤️❤️❤️oya hinda api jivithe goda giya,
@kavindugayan240
@kavindugayan240 2 жыл бұрын
We need million of positive minded people like you here in Sri Lanka, never give up💪💪
@surangadasanayaka939
@surangadasanayaka939 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ ජීනු වීඩිඕ එකක්
@dimuthmarms20
@dimuthmarms20 2 жыл бұрын
කියන්න වචන නෑ අක්කෙ... 😊😍❤️🥺 පිං ඔයාට.. මං දන්නේ නෑ කෝමද ඔයාට ස්තූති කරලා ඉවර කරන්නේ කියලා.. Negative thoughts වලින් හිර වෙලා හිටියේ 😢
@shanukahiman
@shanukahiman 2 жыл бұрын
ඕනම video එක ඕනම වෙලාවට ❤ Thanks akke ❤️
@rajithabalasooriya1490
@rajithabalasooriya1490 2 жыл бұрын
thank you
@සදෙව්කිත්මිණ
@සදෙව්කිත්මිණ 2 жыл бұрын
අවශ්‍යම වෙලාවට අවශ්‍යම දේ😍🤗 ThnQ අක්කි.. ❤️
@darkfury9138
@darkfury9138 2 жыл бұрын
my favorite motivation channel ❤
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජය වේවා...! තෙරුවන් සරණයි...!
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 жыл бұрын
Thankyou akka.oyage wachana hadawathata marama shakthiyak
@kenmiles1788
@kenmiles1788 2 жыл бұрын
හැමදාම ඇවිල්ල බලනව අලුත් වීඩියො එකක් දාල ද කියල ඉස්සර නම් වීඩියෝ එකක් ආවම සතුටුයි දැන් අලුත් වීඩියෝ එකක් ආව කිව්වම බයයි මොක ද හිත දන්නව තමන්ගෙ සියුම් දුර්වලකම් අල්ලල පරණ හිත බිදල අලුත් හිතක් හදනව කියල ඇත්තමයි......මේව නම් බෙහෙත් වීඩියෝ එක බලන්නත් කලිනුයි කිිිිිව්වෙ
@imashawickramasinghe7247
@imashawickramasinghe7247 2 жыл бұрын
Thank you jeenu akka...♥♥♥
@shamidisanayaka6597
@shamidisanayaka6597 2 жыл бұрын
❤️❤️❤️❤️ තැන්කිවූ අවශ්‍ය වෙලාවට ආවට හිත හදන්න
@madurangafernando3843
@madurangafernando3843 2 жыл бұрын
ආසාවෙන් අහන chenel එකක් Thank you ❤️❤️❤️
@isurudigantha3581
@isurudigantha3581 2 жыл бұрын
ජීවිතය ගැන ගොඩක් දේවල් දැන් ගත්තා.ස්තූති අක්කි👍👍👍👍👍
@shramiladissanayaka9850
@shramiladissanayaka9850 2 жыл бұрын
අක්කෙ හැමදාමත් වැටෙන වෙලාවට ඔයාගෙ හඩ හුගාක් හයියක් වුනා නැගිටින්න... හුගාක් පිං අක්කෙ ඔයාට. බුදු සරණයි....
@himaliwasana7753
@himaliwasana7753 2 жыл бұрын
Thank you so much jeenu akki. Oyage katahada aheddi hithata loku shakthiyak danenawa. 💖💖💖💖💖
@Hasith2222
@Hasith2222 2 жыл бұрын
Thank you Jeenu.
@anuradhaariyasinghe3217
@anuradhaariyasinghe3217 2 жыл бұрын
Akkige eka vdo ekk man 10 parakat wada ahanwa ethi..thank youuuu...
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 2 жыл бұрын
ලොකු comment එකක් දාන්න ඕනේ නෑ කියලා හිතුනා...❤🙌 ඇත්තටම ගොඩක් පිං.....
@witharanaaravinda5123
@witharanaaravinda5123 2 жыл бұрын
thank you very much for your inspiiring good advices . thank you agian.
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
😊නියමයි අක්කි.❤️🌹 එක වචනයක් තුල හැංගිච්ච motivation ගොඩයි.👌🏻😍එක හඬකින්,අර්ථවත් වචන ටිහිකින් බොහෝ මිනිසන්ගේ සිත් වලට නිදහසක්,තල්ලුවක් දෙන්න‌ පුලුවන්නම් ඒක අතිවිශිෂ්ට හැකියාවක්.💯🤔 තවද‌ අක්කිගෙ❤️ මේ විඩියෝ ඇසීමෙන් සහ‌ බැලිමෙන් තවත්‌ පිරිසකට දේශන‌ ලබාදීමේ හැකියාව පවතිනවා.😁🙏🏻 බොහෝ පින්.🏵️👊🏻good job akki.🤝🏻😷 පරිස්සමෙන් ඉන්න.👍🏻🙏🏻☸️ ජයවේවා බුදුසරණයි.☸️🙏🏻
@rukshachamudika6162
@rukshachamudika6162 Жыл бұрын
ඒ කටහඩ භාවනාවක් ❤
@lifestarlike9673
@lifestarlike9673 2 жыл бұрын
जिंदगी मैं अपनी तुलना कभी किसी से मत करना जैसे की चांद और सूरज की तुलना नहीं की जा सकती क्योंकि दोनों अपने भक्तों पर ही चमकते हैं जो भी इस कमेंट को पढ़ रहा है भगवान उनके माता-पिता की लंबी उम्र दे राम राम जी❤❤❤❤ Life Star Like
@Dinusha-N25
@Dinusha-N25 Жыл бұрын
Thank you jeenu for every words 🥺❣️
@ajithperera2908
@ajithperera2908 2 жыл бұрын
Niyamai.....thawath mewage pro....ekak karanna...theruwan saranai obata.....
@darshanidewage6051
@darshanidewage6051 2 жыл бұрын
Thank you very much for ur motivation
@nelumprashani9141
@nelumprashani9141 2 жыл бұрын
Thank you so mush🙏🙏oyata budu saranai 🙏🙏
@chamodpresanna7099
@chamodpresanna7099 2 жыл бұрын
Thanks 😊 jinu akkaa
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 жыл бұрын
නියමයි නියමයි මිස්..... තව බොහොමත්ම ටික කාලයයි.. ස්තුතියි ඔබට
@achiyagaming8603
@achiyagaming8603 2 жыл бұрын
අක්කා මල්ලි ආදරේ කට රිප්ලයි විඩියෝ එකක් ඕනී ❤️. අක්කා මල්ලි ආදරේ ක කොල්ලව ඇත්තටම බලාගන්නේ කෙල්ල ඒත් කෙල්ලෙක් ට එහෙම වුනාම දැනෙනවා එතන ආරක්ෂාවක් නෑ කියලා .. ඕන එපා කම් හොයලා බලලා කරන එකම නෙමෙයි ආරක්ෂාව කියන්නේනේ.. ඒ නිසා කොල්ලට තීරන ගන්න කෙල්ලගේ මනස වෙනස් කරන්න ඒක ගැන විඩියෝ එකක් ඕනී ❤️ Plz Jayspot එක හයිය ඔයා විතරයි
@randeepalakshan1599
@randeepalakshan1599 2 жыл бұрын
නියමයි අක්කේ ඒ වචනටික හදවතටම වැදුනා සහ හිතට මාරම ශක්තියක් ලැබුනා ❤️❤️❤️❤️❤️💪💪
@Lasiya_02
@Lasiya_02 2 жыл бұрын
🙏 thank you me channel eka ganda mn wage thawa aya motivate wenawa wishwasai budhusaranai ❤️❤️
@nethukinadewma570
@nethukinadewma570 2 жыл бұрын
Thank you jeenu ♥️ me dawaswala onama karapu vedio ekak. ♥️♥️♥️
@naveenlakshan8094
@naveenlakshan8094 2 жыл бұрын
Thanku 🦋🌻❤
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumiyata jayen jaya wewa
@gayanishu5888
@gayanishu5888 2 жыл бұрын
Thank you akka...bs good luck💖💖💚💚✌️💖💖
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Oyaata theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏🌹
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 31 МЛН
Procrastination - Jayspot - Sinhala Motivational Video
16:29
Jayspot Productions
Рет қаралды 398 М.
Self Confidence | Jayspot | Sinhala Motivational Video
13:36
Jayspot Productions
Рет қаралды 448 М.
Emotional Intelligence | Sinhala Motivational Video | Jayspot Motivation
13:10
Jayspot Productions
Рет қаралды 182 М.
Laziness - Sinhala Motivational Video
16:33
Jayspot Productions
Рет қаралды 891 М.
BE LIKE A BISON | Sinhala Motivational Video | Jayspot Motivation
10:12
Jayspot Productions
Рет қаралды 109 М.