Laziness - Sinhala Motivational Video

  Рет қаралды 887,345

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Jayspot Motivational Compilation #49
Motivational Speaker - Jeenu Dharmakeerthi
Jayspot App -
play.google.co...
Jayspot Motivational Alert -
Type REG JAYSPOT and send to 77011 (Only Mobitel)
#BestSinhalaMotivations #No1SinhalaMotivationChannel #JayspotMotivations

Пікірлер: 2 100
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
Trending එන්න ඕන රටේම නැති ඕපදූපවත්, නහයෙන් අඩන මල් සින්දුවත් නෙමෙයි.. මෙන්න මේ වගේ vedios 💥❤️ එහෙම උනානම් අද මේ රටේ ගොඩක් මිනිස්සුන්ගෙ ආකල්ප මීට වඩා දියුනු වෙලා හැම පැත්තකින්ම අපේ රට මීට වඩා ඉස්සරහට ගිහින් 😇❤️
@theentrepreneur2790
@theentrepreneur2790 4 жыл бұрын
Rich dad poor dad book eka kiywanna.
@lifehackers4666
@lifehackers4666 4 жыл бұрын
kzbin.info/www/bejne/oaSZd32OpslonsU චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා ගේ ජිවිත කතාව සින්හල උපසිරස සමග.
@ilakkayamotivations
@ilakkayamotivations 4 жыл бұрын
kzbin.info/www/bejne/Y5a6fIqDo9F6eKs
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
@@theentrepreneur2790 thank u
@monaliradhika8197
@monaliradhika8197 4 жыл бұрын
Aniwa bro
@sumalisubasingha3641
@sumalisubasingha3641 3 жыл бұрын
මම මේ පාර A /L කරන්නේ ඇත්තටම ගොඩාක් වැදගත් උනා...❤️❤️❤️❤️
@ධනාත්මකසිතිවිලි-ෂ4ඞ
@ධනාත්මකසිතිවිලි-ෂ4ඞ 2 жыл бұрын
මම o l ඔයා ol වලට පාඩම් කළේ කොහොමද
@pasindujanith3065
@pasindujanith3065 2 жыл бұрын
මමත් 2022 A/L
@akashdhananjaya5167
@akashdhananjaya5167 3 жыл бұрын
Akkige කට හඩට ආදරේ අය කෝ...😍😍❤️❤️
@SENAL_X
@SENAL_X 3 жыл бұрын
Mama
@DRKMRIVON
@DRKMRIVON 3 жыл бұрын
@rashennashi8094
@rashennashi8094 3 жыл бұрын
❤❤❤
@sandarahemantha3136
@sandarahemantha3136 2 жыл бұрын
ම්න්
@KaviKavi-nm5ys
@KaviKavi-nm5ys 2 жыл бұрын
Mama love you voice😘
@sasiruchamudithamusic
@sasiruchamudithamusic 3 жыл бұрын
මේ පාර o/l කරන මට මේක මාර විදියට වටිනවා❤️😌
@ridmidulanjalee38
@ridmidulanjalee38 3 жыл бұрын
තව මිනිහෙක් ගොඩ දාන්න ඔබ දරන උත්සහය ඔබ ඇතුලු සමස්ත කණ්ඩායමටම ජයම වේවා....බොහොම පින් අක්කෙ..ඔයාගෙ වොයිස් එක ඔක්කොටම වඩා අපිව මෝටිවේට් කරනවා😌🤟
@jananiweerasingha6702
@jananiweerasingha6702 4 жыл бұрын
මානසික වැටිල හිටිය මට මේ වචන ටික රත්තරන් වගේ......😔😔😔
@lahiruherath9285
@lahiruherath9285 2 жыл бұрын
Ou aththatama
@technologyforyou1563
@technologyforyou1563 Жыл бұрын
ඔව් ... බොහොම ස්තූතියි අක්කගෙ මේ වචන ටිකට ❤️
@suranjithkelum9303
@suranjithkelum9303 3 ай бұрын
ඒක ඇත්ත ක් 😢
@dinidu_nishan
@dinidu_nishan 4 жыл бұрын
අම්බො ඒ වචන ටික,🤩🤩 මගෙ 1st time මේ channel එකේ video එකක් බලන,,,ඈත්තටම එක තෑනක මාව හිර උනා වගේ දෑනුන😢😢😢,thanz ඔයාලට මම වගේ උන්ව ගොඩ දාන්න මේ කරන මෙහෙවරට✡
@arunaprasad7407
@arunaprasad7407 4 жыл бұрын
මාත් ඕයි 💚😌
@KaviKavi-nm5ys
@KaviKavi-nm5ys 2 жыл бұрын
Math me para o l liyano math manasikawa watika hitiye kalin😔
@r.pisuru3982
@r.pisuru3982 4 жыл бұрын
අම්මෝ ..අක්කේ exam ලංවෙද්දිම විඩියෝ එක ගෙනවා එකට පින්👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirushidhanushika9068
@nirushidhanushika9068 4 жыл бұрын
Hmm ow🤟
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.kzbin.info/www/bejne/hpfXdpSsgbt4l6M
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
@@nirushidhanushika9068 ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.kzbin.info/www/bejne/hpfXdpSsgbt4l6M
@nirushidhanushika9068
@nirushidhanushika9068 4 жыл бұрын
@@SachithHashiVlogs thnks
@rukmal4511
@rukmal4511 4 жыл бұрын
සිරාවටම මාරම වටිනවා
@slavid390
@slavid390 3 жыл бұрын
මට මේකෙ කියපු හැමදෙයක්ම තියෙනවා 😔😔😔 .අද ඉදලා කියපු විදියට වැඩ පටන් ගන්නවා ගොඩාක් පින් 🙏
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
Thank you අක්කේ 🔥🔥🔥🔥🔥 මම ඉස්සර හොදට වැඩ කරා දැන් මේ කම්මැලි කමක් ගහලා එක වැඩක් වත් කරන්න හිතෙන්නෙ නෑ ඒත් අක්කා හරි කම්මැලියන්ට බෑ ජීවිතේ දිනන්න අද ඉදන් හොදට පාඩම් කරන්න උත්සාහ කරනවා ස්තූතියි අක්කේ ඔයාට
@ogplupulkumara8661
@ogplupulkumara8661 Жыл бұрын
Matath 🥰
@gamingwithmendaofficial
@gamingwithmendaofficial Жыл бұрын
Matath
@HarshanaSadaruwan-d5k
@HarshanaSadaruwan-d5k 11 ай бұрын
මාත්
@SinhaTv
@SinhaTv 4 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤ හදවතින්ම ආදරෙයි ❤️🙏
@ඉඩම්විකිණීමටඇත-බ1ප
@ඉඩම්විකිණීමටඇත-බ1ප 4 жыл бұрын
Shinha Tv ubath balanawa neda me video ela ela
@mathishaisuru610
@mathishaisuru610 4 жыл бұрын
Ammo sinhaya
@lifehackers4666
@lifehackers4666 4 жыл бұрын
kzbin.info/www/bejne/oaSZd32OpslonsU චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා ගේ ජිවිත කතාව සින්හල උපසිරස සමග.
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
සින්හයෝ අපේ එකා ආදරේයි කොල්ලෝ ❤️
@xempagaming7783
@xempagaming7783 4 жыл бұрын
සිංහයා🧡
@randika9908
@randika9908 4 жыл бұрын
අපිව motivation කරන සුපිරිම සුපිරිම කටහඩක්.සුපිරි චැනල් එකක්.ස්තූතිය
@malithniranditha888
@malithniranditha888 4 жыл бұрын
රිජෙක්ෂන් එක තමා සාර්ථකත්වයේ ඉන්ජෙක්ෂන් එක ❤🚀
@malshangunasekara
@malshangunasekara 3 жыл бұрын
Hi අයියේ🤤😂💔
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
kzbin.info/www/bejne/bWW2ZZaurqySrK8 Aniwaryanma balanna godak wagadath wai
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Hiri bn ela
@deepikadeepika2175
@deepikadeepika2175 2 жыл бұрын
Yes
@nanizs3255
@nanizs3255 2 жыл бұрын
Rejection එක තමා සාර්ථකත්වයේ injection එක ✊🔥
@thisaraninethra9139
@thisaraninethra9139 2 жыл бұрын
බොහොම ස්තුතියි ...හෙට දවස වෙනුවෙන් අද හම්බුන ලොකුම ගැම්ම මෙකහ්...
@shehanromesh9677
@shehanromesh9677 4 жыл бұрын
Exam කරන්න ඉන්න මo වෙනුවෙන්ම කිව්වා වගේ දැනෙනවා..thanks akke ඉදිරියටත් මේ වගේ දේවල් අපිට කියලා දෙන්න.ජේසු පිහිටයි!!🙇
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
ඒ වචන ටික මාර විදිහට වැදුණ... ගොඩාක් ස්තුතියි...🙏♥️
@නදිය-ද6ඪ
@නදිය-ද6ඪ 4 жыл бұрын
ජීවිතේ හැරවුනු වචන ටිකක්❤️
@ashoka_dissanayake
@ashoka_dissanayake Жыл бұрын
මම 8 වසරේ, exam එකට මාසයක් කල් තියල plan හදල පිළිවලටම පාඩම් කරන්න ගත්‍තත් හරියට කරන්න බැරි වෙනව.මේ video එකෙන් මම ගොඩක් motive වුනා.අද ඉදන් මම හරියටම වැඩ කරනවා.ගොඩක් පිං ඔයලට
@ridmidulanjalee38
@ridmidulanjalee38 3 жыл бұрын
මාව ධනාත්මක චින්තනයට යොමු කරාට මගේ වටිනාකම මම හොයන්න මාව යොමු කරාට මගේ බලවත් යටිසිතට මගේ විශ්ව ශක්තියට ගොඩාක් ස්තූති❤️🙏🤟
@kavinduprasanga7098
@kavinduprasanga7098 4 жыл бұрын
අක්කේ ඔයා හැමදාම කියන්නේ motivation ගැන..ඒක හොදයි...ඒත් අක්කේ තරුණ අපි වගේ කොල්ලෝ කෙල්ලෝ දිගටම fail වෙන්නේ ඇයි..??..මේ ප්‍රශ්නෙට පිලිතුරක් මන් තාම හොයනවා ...එත් තාම පිලිතුරක් හම්බුනේ නෑ.. පුලුවන්නම් ඒ ගැන video එකක් කරන්න අක්කේ...please ..මන් හිතන්නේ ඒකට අපි හැමෝම කැමති වේවි...වෙනස් විදියට,වෙනස් ආරේක video එකක් දානකන් අපි බලාගෙන ඉන්නවා....❤️❤️❤️..
@KavishanSamarakoon
@KavishanSamarakoon 4 жыл бұрын
ඇඟ හිරි වැටුනා ඒකට නම්. බොහොම ස්තූතියි සහෝදරිය.
@sachind8308
@sachind8308 4 жыл бұрын
මටත් තිබ්බ ප්‍රශ්න කීපයකට මම මේ වීඩියෝ එකෙන් උත්තර හොයාගත්තා. මම ඒවා පාවිච්චි කරනවා මගේ සාර්ථකත්වය කරා යන ගමනට. ඔයාට ගොඩක් ස්තූතියි ! ජීනු අක්කේ ඔයාගෙ ජීවිතය සාර්ථක වෙන්න සුබ පතනවා . ඔයාට සුබ අනාගතයක් . 💪❤️🙏🏆️👏
@ilakkayamotivations
@ilakkayamotivations 4 жыл бұрын
kzbin.info/www/bejne/f4CkaY2ge81sl5I
@lifehackers4666
@lifehackers4666 4 жыл бұрын
kzbin.info/www/bejne/oaSZd32OpslonsU චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා ගේ ජිවිත කතාව සින්හල උපසිරස සමග.
@GlobalBusinessSymposium1
@GlobalBusinessSymposium1 3 жыл бұрын
ඔයා මේ කිව්ව හැම වචනයක් ම හිතට වැදුනා.මෙතැන් පටන් කම්මැලිකම ගාව ගන්නේවත් නැතිව මම වැඩ කරනවා.ඔයාට බොහොම ස්තුතයි.❤
@Dumindu_Sandeepa
@Dumindu_Sandeepa 16 күн бұрын
මේ video එක හුග කාලකට කලිං ඇහුව හොදට.කියපු හැමදේම හරියට අවබෝධ කරගත්තා.ඔය හැම අඩුපාඩුවක් ම වගේ මගේ තිබුනා..දැන් පුදුම සතුටක් තියෙන්නෙ..ඔය කියන එක දුර්වලකමක්වත් දැන් මගේ ලග නැ.. Thankyou jeenu අක්කෙ..ඉදිරිය තව තවත් සාර්ථක වේවා 🎉❤
@dananjapathirana9054
@dananjapathirana9054 4 жыл бұрын
ගොඩක් ස්තූති! Exam ලං වෙද්දී මේ වගේ video ekk දැම්මට. ඔයාලා ගේ videos හැම එකක්ම මුළු ජීවිතේ ටම වටිනවා. ගොඩක් වෙලාව ට ජීවිතේ වෙනස් කරන්න,නිවැරදි කරගන්න ඒක ගොඩක් වටිනවා. Good Luck JAYSPOT team!!! 👍👍
@lifehackers4666
@lifehackers4666 4 жыл бұрын
kzbin.info/www/bejne/oaSZd32OpslonsU චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා ගේ ජිවිත කතාව සින්හල උපසිරස සමග.
@නිම්නද-ඳ7ග
@නිම්නද-ඳ7ග 4 жыл бұрын
මගේ ජීවිතේ වැරදුනු ගොඩක් තැන්වලදි මට ඔයාගේ මේ චැනල් එක ගොඩක් වැදගත් උනා.. ❤️❤️❤️👍
@dhanushkamadushanfernando3398
@dhanushkamadushanfernando3398 4 жыл бұрын
හොද දෙයක් ජීවිතේට කියල දුන්නත් සතේකට ගානක් නැති බුරු රැලක් 105👎 unlikes 🤬. Thank you very much for this speech 🎤. Since we always give more attention to listen 🎧 to English motivated speeches, you guys have done a great job for our growing lions 🦁🙏🏽
@damithlakshman9893
@damithlakshman9893 3 жыл бұрын
lankawe hati
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
මම අහපු හොඳම motivational video එක කිව්වත් වැරදි නැහැ... ගොඩක් පැති එකම තැනකින් ආවරණය කෙරුණු... ගොඩක් ස්තූති සහෝදරිය ඔබට...❣️👊💪
@anuliyanage7676
@anuliyanage7676 3 жыл бұрын
මම මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තා... මම මේ පාර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින නිසා මේක ගොඩක් වැදගත්.... ජීවිතේට ලොකු වටිනාකමක් කියා දුන්නු ඔබට ගොඩක් ස්තූතියි.....
@tharams2789
@tharams2789 4 жыл бұрын
මනුස්සයෙක් හිතන් නැති තාක් ඔහු දුර්වලයි 😌😌 ඔහු හිතන්න පටන් ගත්තොත් ඒ ගමන නවත්තන්න කාටවත් බැරිවේවි.🙏😌😌
@theerthadaneendri7749
@theerthadaneendri7749 4 жыл бұрын
මේ අවුරුද්දෙ විභාගය ලියන හැමෝටම මේ video එක ගොඩාක් වටිනවා අක්කා thank you so much
@nu.2597
@nu.2597 3 жыл бұрын
Hm
@kavithranherath
@kavithranherath 4 жыл бұрын
ටික කාලයන් අරගෙන ගැලපෙන වෙලාවට හොඳම දේ.. මට වුවමනාම දේ. තෑන්ක්ස් jayspot and jeenu.❤ මේ වීඩියෝස් නිසා කී දෙනෙක්නම් අතෑරලා දාපු ජීවිත ආයි මුල ඉදලා පටන් ගන්න ගත්තද, ලංකාවට ඕන වෙලා තිබුන දෙයක්. හරියට නීට් එකට කරන හරිම තැන. තවත් සාර්ථක වේවා. සුභ ❤❤
@ilakkayamotivations
@ilakkayamotivations 4 жыл бұрын
kzbin.info/www/bejne/f4CkaY2ge81sl5I
@gsachini-ri8oc
@gsachini-ri8oc Ай бұрын
You read my mind💗💗💗 thank u.. "මට තේරෙන්නේ නැ මං මොනවා කරන්න ද කියලා .... "
@asiniasini8934
@asiniasini8934 2 жыл бұрын
ගොඩාක් වටින කතාවක්.ලොකු ශක්තියක් දැනුනා.මනසින් වැටුන කෙනෙක්ට අහන්න සුපිරි වීඩියෝ එකක්💗💗
@nipunmadushanka7182
@nipunmadushanka7182 4 жыл бұрын
අනේ අක්කේ ,ඔයාට ගොඩක් ස්තූතියි. අපේ හිත හයියකරන නිසා. අක්කට තවතව වීඩීයෝ කරන්න අපි ඔික්කෝම අක්කට ජය පතනවා.ගොඩක් ස්තූතියි.😍😍😍😍💗💗💗💗💗💗💗
@nimeshawickremasinghe9368
@nimeshawickremasinghe9368 4 жыл бұрын
සරලව පැහැදිලි කරලා අපිව මොටිවෙට් කරන මේ වගේ ඒවා තව ඔනේ...
@dhananjianuradha4922
@dhananjianuradha4922 4 жыл бұрын
ආසාවෙන් බලන එකම channel එක ❤️
@nimeshpunsara2850
@nimeshpunsara2850 2 ай бұрын
Jeenu Dharmakeerthi අක්කා ගෙ මේ අදහස් මාර වටිනවා.❤ තිසරණ සරණින් සියලු දෙවි රැකාවරණින් කරන කියන වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකරයෙන් සාර්ථක වේවා!!
@ChamaraRDX
@ChamaraRDX 2 жыл бұрын
ජීනු ගේ වොයිස් එකට ලොකු අභිප්‍රේරණයක් කරන්න පුළුවන් කෙනෙකුගේ මනසට 💪
@Achiranimsara8356
@Achiranimsara8356 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ... මේ හැම වචනයකටම.. මං මේ සැරේ o/l ලියන්න ඉන්නෙ.. ජනවාරි 18.
@rashmiladevindi5385
@rashmiladevindi5385 3 жыл бұрын
Math liyno
@vickymaxbee233
@vickymaxbee233 3 жыл бұрын
(devindi)Hodata pass wenna wada karanna ......good luck
@vickymaxbee233
@vickymaxbee233 3 жыл бұрын
Suba pathanawa hodata pass wenna kiyala .....
@Achiranimsara8356
@Achiranimsara8356 3 жыл бұрын
@@rashmiladevindi5385 hodt liyanna.. I wish you and good luck. 🙏
@nu.2597
@nu.2597 3 жыл бұрын
January 18da
@heladeepaceylon9551
@heladeepaceylon9551 4 жыл бұрын
දාපු හොඳම motivational වීඩියෝ එක❤️
@learnenglishwithindra5810
@learnenglishwithindra5810 4 жыл бұрын
ජීනු, ඉතා වටිනා අදහස්. ස්තුතියි. ජීනු කියනවා වාගේ, තමාවෙනුවෙන් තමන්ගේ ශක්තිය අවශ්‍යය තැනට වැයකරන්න තේරුම් ගන්න අයගේ දියුණුව එතනමයි.
@sithummalshan60
@sithummalshan60 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මානසික වැටිල හිටිය මට මේ වචන ටික රත්තරන් වගේ කොච්චර මෝටිවේශන් වීඩියෝ බැලුවත් ඇහුවත් ඔයාගේ තරම් හිතට දැනෙන්නේ නෑ වෙන කිසි වීඩියෝ එකක් ආසාවෙන් බලන එකම channel එක
@wolf_girl-l3j
@wolf_girl-l3j 10 ай бұрын
මෙ වගෙ motivations videos වලින් හරි අපෙ ලන්කාවෙ අය motivation වෙලා හරි දියුනු වෙනවනම්.කී දෙනෙක් මෙවා බලනවා ඇත්ත්ද.ලන්කාව තිබ්බ තත්වයට වඩා ඉස්සරහට ගන්න පුලුවන්.දිගටම මෙ වැඩෙ තවත් හොදට කරගෙන යන්න ලැබෙවා කියල පාර්තනා කරනවා යලුව
@thinuherath5167
@thinuherath5167 4 жыл бұрын
Have a request 👀 Please upload a video once a week These videos are very helpful to develop our souls , increase our energetic power nd refresh us again & again ♥️ This what society needs. You are a channel which do something for the motherland and thank you very much for it 🙏
@sameerasuranga1830
@sameerasuranga1830 4 жыл бұрын
කිව්ව හැම වචනයක්ම දැනුනේ හදවතටම...ඉතින් ඔයාට ගොඩක් පිං....🙏🙏🙏
@kavindulakshan4481
@kavindulakshan4481 3 жыл бұрын
මේ වීඩියෝ එක ඉතා ප්‍රයෝජනවත් වනු ඇත මට 😊 ආදරෙයි ♥️♥️😍
@sureshdilushka4161
@sureshdilushka4161 2 жыл бұрын
ඒකනම් මරු.. 👌 සුපිරියටම හිතට වදුනා...❤️❤️
@sudarmawaduge3861
@sudarmawaduge3861 3 жыл бұрын
මට මේක ගොඩක් හිතට වැදුනා Thanks Jayspot👌👌👌👌
@nilnuwanruwanpura3241
@nilnuwanruwanpura3241 3 жыл бұрын
හරිම ලස්සනයි . වර්තමාන සමාජයේ ජීවත්වන පිරිමි ළමයි විශේෂයෙන් මේව බලන්න අහන්න . ජීවිතය හැඩ ගසා ගන්න .
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
රේඩීයෝ එකේ යන වොයිස් එකක් වගේ අක්කේ ✋❤️
@wdwdhb3274
@wdwdhb3274 3 жыл бұрын
Mn hitanne eya radio presenter knek tm❤️
@sithumieimasha1557
@sithumieimasha1557 3 жыл бұрын
Anwa
@m_ar2243
@m_ar2243 3 жыл бұрын
@@wdwdhb3274 ow sirasa fm eke😁💫
@Iamvimu
@Iamvimu 4 жыл бұрын
Thankyou so much to Jayspot & voice of Jeenu !🙏💖
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.kzbin.info/www/bejne/hpfXdpSsgbt4l6M
@worldmusic3638
@worldmusic3638 3 жыл бұрын
😄
@vimuthunimnal2630
@vimuthunimnal2630 24 күн бұрын
සතියට දෙපාරක් විතර අහනවා හැම සතියකම වගේ මේ වීඩියො එකෙන් තමා මොරාල් එක ගන්නෙ වැඩ කරන්න ❤
@harshanijayawardhana6654
@harshanijayawardhana6654 3 жыл бұрын
මේ දෙන motivation එකට පින්..අන්තිමට වැටුණත් නැගිටින්න හයියක් එනවා..❤
@rishanekanayake6698
@rishanekanayake6698 3 жыл бұрын
ගොඩක් වටින video එකක් 👍👍 thank you අක්කේ ජය වේවා 🙏🙏
@xx_shenu_xx6568
@xx_shenu_xx6568 3 жыл бұрын
හැමදාම දවස පටන් ගන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් බලලා❤️‍🔥😘😘
@accessorymerchants3081
@accessorymerchants3081 2 жыл бұрын
Yed
@siyumimadara4005
@siyumimadara4005 Жыл бұрын
2023 o/l කරන මට මේ වීඩියෝ එක බැලුවම ලොකු ශක්තියක් ආවා ජීවිතය දිනන්න.....❤ ගොඩාක් ස්තූතියි අක්කි...👩‍🎓✊💖
@kaveeshanethmini8712
@kaveeshanethmini8712 2 жыл бұрын
අක්කිගේ වීඩියෝ එකක් නෑර බැලුවා🥰❤️..මේ චැනල් එක බලලා ඔබ දින්නෙ නැත්තම්..හිතට අරගෙන ඔයාලා මේක බලලා නෑ..ඕනවට එපාවට බලලා තියෙන්නෙ..ආදරෙයි අක්කියෝ🥰❤️..
@isharamadhusanka8809
@isharamadhusanka8809 3 жыл бұрын
ගොඩක් වැදගත් you tube chanel එකක්
@lashanfernando2365
@lashanfernando2365 4 жыл бұрын
දවස් කීයක් නම් කී පාරකට jayspot search කරාද...දැන් පාන්දර දෙකයි...දැනුත් randomly ඒක කරද්දියි video එක දැක්කේ...මාර සතුටුයි..හරියට මම කියවල හදාගත්තා වගේ...Miss.Jeenu. ළඟදීම You Tube Silver Play Button එක අරගෙන එයා එක්කම අලුත් video එකක් දාවී කියල පට්ට ආසාවෙන් බලන් ඉන්නවා... එක තැනකදී ඔයා කියනව “කරන වැඩේට හැමතිස්සෙම Motivation එකක් ගන්න වෙනවනම් Don't do it ” කියල...එදා ලැබුන Motivation එක නිසා අද මම මේ Video එක බලන්නේ ඔයාගේ කටහඬ අහන්න ඇති ආසාවට....Miss.Jeenu ඉක්මනින් ඊළඟ එක දාන්න Motivation එකක් ඕනිද මගෙන්....ඔයා ඒ තරමට වෙනසක් කරා...thanks a lot!....Lashan❤💣💪
@socialblade5024
@socialblade5024 4 жыл бұрын
ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය mයුතුම video එකක්.kzbin.info/www/bejne/hpfXdpSsgbt4l6M
@rashmikapamodya
@rashmikapamodya 2 жыл бұрын
මම දැකපු හොදම motivation වලින් එකක් 👌👌👌
@pdcreations7242
@pdcreations7242 2 жыл бұрын
After a year I want this again to come back to the track..... Whenever I fallen from my mind.. You're the person who can handle it.. .Respect ❤🤝 ( Jeenu Akka)
@shehanhirudika4512
@shehanhirudika4512 3 жыл бұрын
⁣බොහොම ස්තූතියි jayspot .
@anuherath2759
@anuherath2759 3 жыл бұрын
අනේ ඔයාට කෝම ස්තූතීයි කරන්නද මංදා ❤️❤️❤️❤️ ගොඩාක් පින් ඔයාට.. මේ අහන්නකෝ සහෝදරී මම හිතන්නෙ ඔයාට තවත් මේක ඉස්සරහට ගෙනියන්න පුලුවන්.. ඔයා කව්න්සිලින් පටන් ගන්නකෝ.. ඔයාට ඒකට පුදුම හැකියාවක් තියෙන්නෙ.. ඒ වොයිස් එකත් ඒකටම ගැලපෙනවා...
@chanumaleesha2752
@chanumaleesha2752 3 жыл бұрын
හදවතින්ම ආදරෙයි අක්කියෝ ඔයාට…,❤️ ඔයාගේ වොයිස් එක ගැන නම් කියලා වැඩක් නෑ,සුපිරියී😚
@deshani8101
@deshani8101 3 жыл бұрын
අම්මෝ සුපිරියි...... හදවතටම වැදුනා 😍
@keyten3232
@keyten3232 4 жыл бұрын
ගොඩක් කලයක් බලන් හිටියා... මන් ඔයාගේ voice එකට ගොඩක් ❤
@lifehackers4666
@lifehackers4666 4 жыл бұрын
kzbin.info/www/bejne/oaSZd32OpslonsU චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා ගේ ජිවිත කතාව සින්හල උපසිරස සමග.
@tamaradesilva3177
@tamaradesilva3177 3 жыл бұрын
My God!!! Thank uuuu soo much 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤💫💫💫💫💫 Your voice is really really inspiring♥️
@shaliniakarsha2061
@shaliniakarsha2061 Жыл бұрын
ඒ කියපු දේවල් ටික ලබන අවුරුද්දෙ o/l ලියන්න ඉන්න මට ලොකූ දෙයක් උනා..තැන්කිව් සෝ මච් අක්කෙ🥰♥️
@wvp123
@wvp123 4 жыл бұрын
ගොඩක් දවසක් බලාගෙන හිටියා අක්කා එනකම්. 😍 Exam නිසා මේ video එකනම් ගොඩාක් වටිනවා. A/L exam එකටම video එකක් එනකම් බලාගෙන ඉන්නවා. ගොඩක් පින් අක්කට 😘
@socialblade5024
@socialblade5024 4 жыл бұрын
ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.kzbin.info/www/bejne/hpfXdpSsgbt4l6M
@nilumapriyanthi7046
@nilumapriyanthi7046 Жыл бұрын
Pass da
@KASH477
@KASH477 3 жыл бұрын
Thank you soo much! I have 3 exams in March.Now I know how and where to start.❤
@kanchanapelawatta6306
@kanchanapelawatta6306 4 жыл бұрын
Amazing voice. You have a voice with full of energy. It can be stand up a man. Weldone and good luck
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් පින්🙏❤
@hasithagunasigha8270
@hasithagunasigha8270 Жыл бұрын
එක දිගට video eka දවසක් තිබ්බත් අහන්න පුලුවන් එ තරම් වටිනවා ❤
@shehankulasinghe5059
@shehankulasinghe5059 4 жыл бұрын
හිතට දැනෙන හඩක්.....💪💪💪
@d.ssilva4303
@d.ssilva4303 3 жыл бұрын
ගොඩක් දේවල් කියන්න නෑ අක්කෙ. ගොඩක් පින් ඔයාට❤️
@ishanudaya2618
@ishanudaya2618 4 жыл бұрын
පට්ට වීඩියෝ එකක්.හදවතටම වැදුන ඒක.Thank you!
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 9 ай бұрын
ගොඩාක් ස්තුතියි සහෝදරිය. ඔයාට මට. තියෙන ලොකුම. අභියෝගය. තමයි මේ.
@dhyamirandeniya4008
@dhyamirandeniya4008 2 жыл бұрын
මටත් මේවා වලින් බාගයක්ම තියෙනවා ජිවිතේ මේ වෙනකන්ම . දැන් ඇතී හොදටම අදම වැඩ පටන් ගන්නවා කැපවීමෙන් වැඩ කරනවා. පින් අක්කේ . ගොඩක් පින් හොදටම හිත හැදුනා .දැන් වැඩ කරනකන් ඉවසිල්ලක් නෑ . තවත් මේ වගේ video one
@roshankumara4858
@roshankumara4858 4 жыл бұрын
මට තියන එකම ප්‍රස්නය ව්‍යාකූලත්වය. මම වුර්තියේ නිරත වෙන්නෙ 10am to 10pm. ඒනිසා මම මනස අවුල්වෙයි කියන බයට උදේ නැගිටින්නෙ හරියටම උදේ 10ට. ඒ වෙලාවෙ ඉදන් කාර්‍යබහුලව වැඩ කරනව. ඒත් 10pm වලින් පස්සෙ 4am විතර වෙනකම් මම පුදුම සතුටින් මගෙ වැඩ කරගන්නෙ. මොකද මට කරදර කරන්න ඉන්න හැමෝම ඒ වෙලාවට නිදි. නිතරම මාව අවුල් කරන පට්ටම නෙගටිව් කෙනෙක් ඇසුරු කරන්න සිද්දවෙලා තියනව. එයාව හදන්න බෑ සාම්ප්‍රදායික මතිමතාන්තර තියන නෙගටිව් කම්පැනියක්. එයාගෙන් නිදහස් උනොත් මට මගෙ සිහින ජීවිතේට යන්න අවුරුදු 2යි යන්නෙ. නමුත් දැන් මම අඩි පහක් අමාරුවෙන් ගියාම, එයා අඩි හතරක් මාව ආපහු වට්ටනව. සෙල්ෆ් මෝටිවේශන් කොහොම හදාගන හිටියත් එයාගෙ එක කෝල් එකකින් මාව පුදුම විදියට වට්ටනව. ගැලවෙන්න බැරිතරම් ජීවිතේට සම්බන්ද කෙනෙක්. මේ ප්‍රස්නෙ නිසා මගෙ ජීවිතේ අපායක් වගේ. දිව්‍යලෝකේ දොරටුව පෙනි පෙනී මාව අපායට ඇදල දාපු අවස්තා කියන්න බැරිතරම්. සමහරු තනි උනාම කෝච්චියට පනිනව. ඒත් මාව තනිවෙනවනම් මම කැමති එතකොට මට මගෙ dream එකට පනින්න පුලුවන්. 😒😒😒😒😒😒
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
ඔයා එක්ක ඉන්න ඒ කෙනාවත් පුලුවන්නම් positive විදියට හිතන්න පුරුදු කරවන්න..කාලයත් එක්ක ඒක යම් ප්‍රමානෙකින් හරි පුලුවන් වෙයි ඔයාට.. හැබැයි සමහරු ඉන්නවා අපි කොච්චර එයාලව positive කරන්න හැදුවත් ඒ දේට අකමැතිම අය.. හොදම දේ එයා ඔයාට කියන negative දේවල් ඔයාගෙ ඇගට නොගෙන ඉන්න එක. අපි ගමනක් යද්දි negative මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක ලොකු සාදකයක් වෙනවා ඉස්සරහට යන්න.. ඒත් ඔය කෙනා ඔයාගෙ ජීවිතේ අතරින්නම් බැරි කෙනෙක් නම් ඒ කෙනා ජීවිතේ ඉද්දිට් ඔයා ඔයාගෙ ගමන යන්න ඕනනෙ.. ඒ නිසා හොදම දේ එයා කියන කරන negative දේවල් වලට react කරන්න යන්න එපා.. මටත් ඔහොම යාලුවො නෑදෑයෝ ඕන තරම් ඉන්නව.. මාත් ඉස්සර ඔය හැමෝම මට අනිත් පැත්තට කියන කරන දේවල් වලට නහයෙන් අඩ අඩ හිටියේ .. ඒත් දැන් මන් ඒ දේවල් තේරුම් අරන් එයාලා මට මොනවහරි negative දෙයක් කියද්දිම ඒක ලොකුවට ගනන් ගන්නැහැ..එයාල කියන දෙයින් හදාගන්න මගේ වැරැද්දක් තියෙනවන්ම් ඒක හදාගන්නවා.. කියන හැම negative දේකටම මන් මගේ හොද quality එක ගානෙ හදාගන්නවා..ඔයා ඔයාගෙ ගමන යද්දි තව කෙනෙක් ඔයාව පහලට දාන දේවල් කියද්දි ගොඩක් අවුල් තමා..ඒත් මුලින් තමන් හිතන විදිය වෙනස්කරගන්න .. හැමදේම අවුල් කියලා හිතුවොත් අවුල්ම තමා.ඔයා අවුල් වෙයි කියලා බලාපොරොත්තු උනොත් ඒක තමා වෙන්නෙ.. එයාගෙ උනත් හොද පැත්තක් ඇතිනෙ..ඒක දකින්න.. එතකොට එයාටම හිතිලා එයාම වෙනස් වෙන්නත් පුලුවන් .. තමන් වෙනස් වෙන්න ඕන ඔක්කොටම කලින්.. දේවල් වලට සාප කරන්නෙපා කවදාවත් ඒත් ටික ටික දේ දේවල් ගනන් නොගෙන ඒ වෙනුවට ඔයාම ඔයාට කතා කරන්න positive විදියට .. inner chat එක positive නම් බාහිර අය කියන දේවල් අදාලම නෑ 😇👍
@wickramawickramarachchi2240
@wickramawickramarachchi2240 4 жыл бұрын
Ban umabth marenawa eyath marenawa .. Goal ekatath palayan umbawa oni kenatath kaalayak dipaan. Meh okkoma anthimata ithuru weenne minissu misak oya nahigena kaapu katta newei. Katta kaapan sathutu wenna puluwan widayata. Umbe kathawa nikam maranayak wageneh ban . Ohoma mokatada ban Goal.
@orlaavalon3816
@orlaavalon3816 4 жыл бұрын
මන් කියන්නෙ නම් ජීවිතයට ගොඩක්ම වැදගත් තමන්ගේ සතුට. අපි තව කෙනෙක්ව සතුටින් තියන්න නම් මුලින්ම තමන් සතුටින් ඉන්න ඕනි. මගෙ life එකෙත් ඉස්සර ඔය වගේම අය හිටියා.මමත් හිතුවෙ ඒ අය මගෙ ජීවිතේ වැදගත් ම අය, මට එයාලව අත ඇරලා තනියම ඉන්න බැරිවෙයි කියලා. මට ඒ අය නිසා පිස්සු හැදුන්නැතුව විතරයි.ඒත් ඕනි දෙයක් උනදෙන් කියලා මන් එයාලගෙන් ඈත් උනා.දැන් මන් මිනිස්සු මත්තෙ නැහෙන්නෙ නෑ.මගෙ target ගැන විතරයි හිතන්නෙ. කිසිම දුකක් නෑ. මන් නම් කියන්නෙ ඒ වගේ අයව අතාරින්නම කියලා. ඔයාගෙ කකුලෙන් අදින අය වෙනුවට හරි කාලෙට ඔයාට හරිම කෙනෙක් මුන ගැහෙයි.😊
@socialblade5024
@socialblade5024 4 жыл бұрын
ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය mයුතුම video එකක්.kzbin.info/www/bejne/hpfXdpSsgbt4l6M
@dewageswj1608
@dewageswj1608 3 жыл бұрын
oyat puluwan dinna jiwithe dinna eyatath positiw widihat hithanna purudu krnn
@damsaratv-4962
@damsaratv-4962 4 жыл бұрын
You are the medicine that heals the mind in human life. You are the turning point in life that leads to rise from the ground and conquer the world. you are the leader who will change the course of our life.Good people including us will conquer the world and one day say that life changing name Jeenu Dharmakeerthi.
@xempagaming7783
@xempagaming7783 4 жыл бұрын
මේපාර A/L ලියන මෙක අහපු අය ඉන්නවද👇👇👇
@hansika9078
@hansika9078 4 жыл бұрын
aniwa bro.......😊
@ayeshasewwandi8721
@ayeshasewwandi8721 4 жыл бұрын
Ow godak watinawa
@nadundilshan9717
@nadundilshan9717 4 жыл бұрын
Ayesha
@ayeshasewwandi8721
@ayeshasewwandi8721 4 жыл бұрын
@@nadundilshan9717 ..
@ruviniabekoon3065
@ruviniabekoon3065 4 жыл бұрын
ගොඩක් වටිනවා🙂❤️👍👍👍👍
@rdp..3405
@rdp..3405 3 жыл бұрын
මම තනියම නිතරම කතා කරනවා meka ledakda mama godaaaaak kemathi හුදකලාවේ inna. eththatama me motivate video eka ජීවිතේට වැදගත් 💯☑️♥️ tha
@comewithme842
@comewithme842 2 жыл бұрын
බලාගෙන යනකොට කම්මැලි කම මාව ගිලගෙන ඉදලා තියෙන්නෙ thank you so much 💛💛 just do it
@bhagyasewwandi5060
@bhagyasewwandi5060 4 жыл бұрын
This I am one of the lives that has changed because of you ...... Thank you so much ...
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
These are life changing videos🙏🌼Really greatful to u Jeenu for making ourselves better with ur inspirational voice &tips❤🙏🌼
@ashiashi4867
@ashiashi4867 2 жыл бұрын
මං මේපාර exam ලියල result ආපු ලමයෙක් .මන් බයෝ කරේ .මන් subjects 3ma fail ..මන් සැලෙන්නෙ නෑ මන් වැටෙනෙ නෑ මොකද මන් දන්නව මන් ෆේල් උනේ මන් මුකුත්ම වැඩක් නොකරපු නිසා කියල ඒත් මන් මගේ දෙවෙනි වතාව අතාරින්නෙ නෑ ..හැමදාම උදේම නැගිටල මේ වගේ මෝටිවේශනල් වීඩියෝ එකක් බලල වැඩ කරන්න පටන් ගන්නව පැය 10ක් 12ක් එක දිගට කන්න විතරක් නැගිටල .i do my best for my future 🙂🌼
@pathumachintha3242
@pathumachintha3242 2 жыл бұрын
❤️
@malindihasaranga
@malindihasaranga 2 жыл бұрын
Aniwaren... Oyata puluwan wewi...මාත් ඔයා වගේම bio කළේ.... Chemesty fail.... මුකුත් කළේ නැහැ.. හැබැයි මේ පාර ආයේ කරනවා... කොහොම හරි...... දිනමු..... Best of luck ❤️
@venu6675
@venu6675 9 ай бұрын
අපේ ජීවිත බේරගන්නවට ගොඩාක් Thank You Akke ❤❤
@srilanka4213
@srilanka4213 Жыл бұрын
මේ වචන ටික භාවනාවක් ..ගොඩාක් ස්තුතියි ..❤❤❤
@leyaleyoni924
@leyaleyoni924 4 жыл бұрын
මැණික ඔයාගෙ වොයිස් එකනම් භාවනාවක්.......❤️❤️❤️😍😍😍
@silvaliyanaguruge9397
@silvaliyanaguruge9397 3 жыл бұрын
👉Rejection එක තමයි සාර්ථකත්වයේ Injection එක👈 අම්මො එක නම් වැදුන හිත හිල් වෙන්න. Thank you 🙏
@dinusharathnayake3843
@dinusharathnayake3843 4 жыл бұрын
අපෙ ඔලු හදනවට උබලට පිං..වරදින් නැ උබලට♥️💪
@සුදුමහත්තයා-ච4ඪ
@සුදුමහත්තයා-ච4ඪ 2 ай бұрын
මගෙ ජීවිතේ ගොඩක් දෙවල් වෙනස් කලෙ ඔයා අක්කෙ ඔයාට ගොඩක් පිං මෙ වචන ටික රත්තරන් වලට වඩා වටිනවා මට අක්කෙ දළදා සමිඳුන්ගෙම පිහිටයි ඔයාට
@JeewanthaSadakelum
@JeewanthaSadakelum 5 ай бұрын
ගොඩාක් වැදගත් බොහොම ස්තුතියි ❤
@sltravelacademy5255
@sltravelacademy5255 4 жыл бұрын
After long time .... inspirational voice is back... our best wishes ..❤ . SL Travel Academy 👍👍👍🙏
@indeewaridesilva8710
@indeewaridesilva8710 4 жыл бұрын
success is a journey, its not a destination ... THANK U JEENU AKKI.....
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.kzbin.info/www/bejne/hpfXdpSsgbt4l6M
@namalprasannaherath8117
@namalprasannaherath8117 3 жыл бұрын
Thanks God 🙏🙏 for his give to your great voice,,,,,
@nikiisanjana8633
@nikiisanjana8633 2 жыл бұрын
වචන 1000% තේරුමක් තියනව ගොඩක් පින් ඔයාට.එකෙන්ම ජය❤
@nawoodisuru
@nawoodisuru Жыл бұрын
වීඩියෝ එක බලන්න පටන් ගත්ත වෙලේ තිබ්බ මානසිකකත්වය ඉවර වෙද්දි වෙනස්ම එකක් වුනා වැඩ කරන්න ආස හිතුන ගොඩක් පින් අක්කෙ ❤️😘
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Procrastination - Jayspot - Sinhala Motivational Video
16:29
Jayspot Productions
Рет қаралды 397 М.
How To Overcome Laziness | Sinhala Motivation By Bhathiya Arthanayake
18:25
Do not burn yourself to warm others - Sinhala Motivational Video
15:39
Jayspot Productions
Рет қаралды 308 М.
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
Self Confidence | Jayspot | Sinhala Motivational Video
13:36
Jayspot Productions
Рет қаралды 446 М.
The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation
16:33
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН