How to do difficult things easily | Sinhala Motivational Video | Jayspot Motivation

  Рет қаралды 280,303

Jayspot Productions

Jayspot Productions

2 жыл бұрын

Jayspot Motivational Compilation #82
Motivational Speaker - Jeenu Dharmakeerthi
How to do difficult things easily | Sinhala Motivational Video | Jayspot Motivation
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - / jeenu.official
Instagram - / jeenu_dharmakeerthi
Jayspot on
Facebook - / jayspot.official
Instagram - / jayspot.today
TikTok - / jayspot.official
Download the Jayspot App - play.google.com/store/apps/de...
#BestSinhalaMotivation #Jayspot #Dopamine

Пікірлер: 985
@shehanlakshitha4343
@shehanlakshitha4343 2 жыл бұрын
ඕනෙම වෙලාවක අක්කේ 😊☝22 al exam එකට මාස 5i😢🐱ඔක්කොම රෙඩි පාඩන් කරන්න.මෝටිවේශන් එකක් විතරයි අඩු උනේ......ටෑම්ස්ස්ස්ස්ස් ඔයට...මස ගානක සිට මේ හඩ පස්සෙමයි😊✔
@vishudevindi4930
@vishudevindi4930 2 жыл бұрын
ජීනු අක්කේ ඔයා තමා මගේ ජීවිතේ වෙනස් කරේ....ගොඩක් පින් මේ හැම දේටම...බුදු සරණයි ❤️❤️❤️☸️🙏
@chethanavirajini9129
@chethanavirajini9129 2 жыл бұрын
🥰🥰🥰🥰
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@denuma6536
@denuma6536 2 жыл бұрын
loku udauwak puluwanda subscribe ekak denna 😢😢😢
@medhavibandara6244
@medhavibandara6244 Жыл бұрын
නොදැන හරි මම 25 min පාඩම් කරලා 5 min social media බලනවා timing තියලා.video එක බැලුවහම මට මම ගැන සතුටු හිතුනා❤️ හැමදාම පාන්දරට වැඩ පටන් ගන්නෙ අක්කගෙ video එකක් බලලා❤️❤️❤️ මාර gut එකක් එනවා එතකොට.අද මේ විදිහට හිත හදාගෙන doctor කෙනෙක් වෙන්න තියෙන අන්තිම chance එකක් try කරන්නෙ depression හැදෙන්න ගියපු මම.ඒ හැමදේම අක්කා නිසා❤️ ගොඩක් පින්🙏 කවදාවත් කාටවත් comment දාලා තිබුණෙ නෑ ඒත් අද දාන්න හිතුනා.❤️❤️කවදහරි ජීවිතේ හොඳ තැනකට යන්න අම්මා අප්පච්චි වගේම එයත් ලොකු හයියක් මට❤️බුදුසරණයි.
@HiruRathnaya
@HiruRathnaya 2 ай бұрын
We are same ❤
@akilasrinath3343
@akilasrinath3343 2 жыл бұрын
ස්තූතියි විශ්වයට මේ අක්කව ලගා කරලා ජීවිතේට හයියක් වෙන්න ලක්ෂ ගානකගෙ ජීවිත වලට,ස්තූතියි ජානු අක්කෙ ඔයාටත් 🙏
@tharushinethramali876
@tharushinethramali876 2 жыл бұрын
මේ හඩ ඇහුන ගමන් දැනෙන ඒ ගැම්ම 💪 කියලා වැඩක් නෑ ❤️❤️❤️❤️❤️
@msamadhihettiarachchi9925
@msamadhihettiarachchi9925 2 жыл бұрын
ඔව් ❤️
@kamindupredeep1131
@kamindupredeep1131 2 жыл бұрын
anwa
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Ekanam aththa
@vn25136
@vn25136 2 жыл бұрын
ඇත්ත
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@namithisurika2396
@namithisurika2396 2 жыл бұрын
මන් මේක කරනවා..විද්‍යාඥයෝ ඕක දැන් හොයාගත්තට අපි සිල් ගන්තාම වෙන්නේ මේකයි..පුලුවන් නම්..එදාට සුදු ඇදුමක් ඇදල,කඩෙන් කෑම කන එක වගේ ඒවත් නවත්තනම් මේකේ ප්‍රතිපල ගොඩක් වැඩි කරගන්න පුලුවන්...අපේ කට්ටියට බටහිරින් පරීක්ෂණ කරලම පෙන්නන ඕනි...මෙච්චර දියුණු පෙරදිග දැනුම පාවිච්චි කරන්න..මේ වගේ තව ගොඩක් බටහිරින් හොයාගෙන නැති concept සෑහෙන්න තියනවා..අපේ සංස්කෘතිය ඇතුලේ
@ereenaanyshani2767
@ereenaanyshani2767 2 жыл бұрын
ඔව්ව්ව්....ඒක නම් මාර ඇත්ත කතාවක්...අපේ දේ අපිට අගේ නෑ....සමහර හොඳ දේවල් අපි දන්නෙවත් නෑ
@ictunivers9564
@ictunivers9564 2 жыл бұрын
ow aniwa
@nethmi4226
@nethmi4226 2 жыл бұрын
eka atha
@oic761
@oic761 Жыл бұрын
❤️💪
@samankumari2550
@samankumari2550 2 жыл бұрын
ඇත්ත අක්කි මෙ හෙතුව නිසා තාමා මටත් 4n එකෙන් ගලවෙන්න බැරි උනෙ,,,අද ඉදන්වත් මගෙ එ පුරුදු නැති කර ගන්නවා ගොඩක් පින් අක්කි මෙ වාගෙ විඩියෝ වලින් මිනිස්සු දානුවත් කරනවාට❤️🙏🙏
@madujayawardene3493
@madujayawardene3493 2 жыл бұрын
ඔබෙ සිනා ළග නෙත නැවතුන දා ඔබෙ කතා ළග සිත නැවතුනු දා ජීවිතෙ හැදින්නෙමි ආදරෙයි
@harithamadushan3490
@harithamadushan3490 2 жыл бұрын
අද්දැකිම් සහිතයි 😌 එකාලෙ දවසම game ගහපු මම. game එක delete කලා පස්සෙ භාවනා කලා අක්කගෙ motivation video බැලුවා😌 දැන් දවසම යිගන ගන්නවා අරමුන කට
@Alex_uv
@Alex_uv 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්න එකම දේ මෙන්න මේ අතේ තියන් ඉන්න අටමගලෙ තමා🙂💔
@paboda1462
@paboda1462 2 жыл бұрын
ඇත්ත😪💜️
@SUNDAY_VIBES_Sinhala
@SUNDAY_VIBES_Sinhala Жыл бұрын
ඇත්ත
@aaree7467
@aaree7467 Жыл бұрын
Sirawarama 😂😅😢
@user-ok7wu6li5m
@user-ok7wu6li5m Жыл бұрын
Thank you.
@janithwithanage2439
@janithwithanage2439 10 ай бұрын
@chamarichamari5795
@chamarichamari5795 2 жыл бұрын
ඇත්තටම ඔබතුමියනම් මාරයි. හදවතට වදින කටහඩක් ඔබට තියෙන්නෙ. දෙවිපිහිටයි🙏🏻🙏🏻🙏🏻
@piumisamarasinghe7901
@piumisamarasinghe7901 2 жыл бұрын
ජීවිතේ අභිප්‍රේරණ ඔසුවකි ඔබ.👊වෙනදා වගේම අපේ ජීවිතේ ට ආදරෙන් ජීනු අක්කා වටිනම දේවල් සමීප කරනවා. හැමදාමත් ආදරෙයි 🌻❤Good luck👊
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
😍😍Thanks Jayspot 💖💖💖 මේ වෙලාවේ අවශ්‍යම මඟපෙන්වීම.. මත්ද්‍රව්‍ය වලට වඩා FB එකට ඇබ්බැහි වෙලා ඉන්නේ මිස්..බොහෝම ස්තුතියි 🙏🙏🙏
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
මේක හරියට අපි මාසෙට දවසක් සිල් සමාදන් වෙනව වගේ වැඩක්.හිත පිනවන දේ වලින් ඈත් වෙලා දවසක්ම ගත කරනව. වටිනාකමක් තරුණ කාලෙදි සිල් ගන්න දුන්න නම් ගොඩක් හික්මීම ,ස්වයං විනය ඇති වෙනව.thank you so much oyata me dewal kiyala denwata ❤
@kin...2891
@kin...2891 2 жыл бұрын
ජිනූ අක්කා බොරු Motivation video නැතුව මේ වගේ ජිවිතේට වටිනාකමක් ලබාදෙව video කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා... Video එකේ වටිනාකම ගැන කියන්න වචන නෑ.. බොහොම ස්තුති අක්කේ...
@kelumsampath5332
@kelumsampath5332 10 ай бұрын
මම බලපු වටිනම video එක 😍 හොයපුම එකක්
@LahiruRathnasekara
@LahiruRathnasekara 2 жыл бұрын
ලාංකිකයන්ගේ අනාගතය වෙනස් අතිසාර්ථක මෙහෙවරක්.. ❤️❤️❤️
@Yonethra
@Yonethra 2 жыл бұрын
ඇත්තටම මේ phone එක තමා ලොකුම ඇබ්බැහි වීම. Thank you so much ජීනූ අක්කේ 🥲♥️. ඕනම වෙලාවේ හම්බුනේ video එක.
@shanukahiman
@shanukahiman 2 жыл бұрын
ඕනම කරන video එක ඕනම වෙලාවට දෙන ජීනු අක්කට ගොඩක් ස්තුතියි❤️....හෙට උදෙන්ම වැඩේ පටන් ගන්නවා
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@iswmodifications8290
@iswmodifications8290 2 жыл бұрын
Ekanam aththa….
@sahanpulasthi4825
@sahanpulasthi4825 2 жыл бұрын
ජීවිතේ මේ ඉන්න විදිහ ගැන එපාම වෙලා මොකද්ද කරන්නෙ කියල ඉන්න වෙලාවක මේ වගේ දෙයක් කිව්වට ගොඩක් පිං ජීනු අක්කේ😍🤗❤️හැමදාම හරි වෙලාවට උදව් කරනවට😍❤️Best💪🥺❤️
@ddl99___dilusha70
@ddl99___dilusha70 2 жыл бұрын
ගොඩක් වැදගත් ...මටත් මේ ප්‍රශ්නෙ මේ දවස් වල පාඩම් වලට ලොකු බාධාවක් වෙලා තියෙන්නේ... thank u very much😌💝
@tharuu6075
@tharuu6075 2 жыл бұрын
Dopamine detox ගැන දැනගෙන හිටියා ඒත් ඒකෙන් මිදෙන විදියක් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට මට මේ සැරේ exsam එකට පාඩම් කරන්න ගොඩක් වටින දෙයක් Thankyou so much ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@onella8705
@onella8705 2 жыл бұрын
Finally, I got what I need 👍, but for people who are searching for a motivation video, please keep in mind that there have two types of motivation one is the positive path and the negative path. If you find negative things inside the positive plz ignore them 🧡, try to stay calm in every bad situation. Good luck 🧡 hope my country becomes normal soon 🕊
@upulrathnayaka6649
@upulrathnayaka6649 7 ай бұрын
Qqqq😊😊1qqqq
@visualfantacy3358
@visualfantacy3358 2 жыл бұрын
ඇත්තටම කිව්වොත් මාත් ඔය ක්‍රමය සමහර දවස් වල try කරාලා තියෙනවා .ඇබ්බැහි උන දේ මගහරින්න වෙනත් ආදේශන කාර්යක් කරලා ,ඒ ඇබ්බැහි උන දේ ඒ දවසෙ කරෙ නැ කියලා හිතුනම මාරම සතුටක් දැනෙන්නෙ.මම නවත්තපු දේ අයිත් කරනන අක්කා මාව mortivate කරා. thank you akke ❤️❤️ අක්කටත් Good luck 👍
@Flexx.hope01
@Flexx.hope01 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ, තමන් දන්න දෙයක් තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් කියලා දෙන්නේ හොද මිනිස්සු විතරයි❤️❤️‍🔥
@udd_123
@udd_123 2 жыл бұрын
මන් දහ අතේ කල්පනා කලා මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියල.කෝමද වෙනදා වගේ පාඩම් වැඩ කරගෙන මගේ හීන වලට යන්නෙ කියල.ඇත්තමයි ජීනු අක්කේ ඔයා දෙවි කෙනෙක් වගේ මගෙ ප්‍රශ්නෙත්, ඒකට නියම විසදුමකුත් දුන්නා.මේ වීඩියෝ එකෙන් තමා තේරුම් ගත්තේ මට වෙලා තියෙන දේ.අක්කා කියපු විදියට මන් අද ඉදන් නෑ මේ දැන් ඉදන්ම වැඩ කරනවා.💪 ගොඩාක් පින් ජීනු අක්කෙ හරිම වෙලාවට ලෙඩේට ඉන්ජෙක්ශන් එක දුන්නට 🙏 අක්කගේ සියලුම වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@user-tz4yb6si8b
@user-tz4yb6si8b 2 жыл бұрын
2022 AL... තව මාස 5 යි.. පිස්සු හැදිල වගේ හිටියෙ 😪😪😪😪😪😪😪😪 අද ඉදල වෙනස් වෙනවමයී ❤️
@chanikahansi
@chanikahansi 2 жыл бұрын
Math phone ek hindam thma giy sare aul kr gaththe, eeth thama phone eken ain wenn bariw hitiye
@wijesirikd514
@wijesirikd514 2 жыл бұрын
නියමයිනේ අක්කේ ....ඔයාට පින් ... මිනිස්සු 1000 නැතතත් 100ක් හරි ..හරි මාර්ගයට ගන්නවට...🙏🙏🙏🙏✍️✍️✍️
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@upendrynarmada8111
@upendrynarmada8111 2 жыл бұрын
Ammo ow
@tharukaumeshwari765
@tharukaumeshwari765 2 жыл бұрын
ඇත්තටම මම මෙක කීප වතාවක් ඇහුවා.මේ ගැටලුව මට ගොඩක් තදින් තියනවා..මම මේ දේ හදාගන්නවා නම් ඇත්තටම මගේ ගැටලු හැමදේම වගේ විසදෙනවා ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ජීනු අක්කි.❤🙏
@chuleedeera5998
@chuleedeera5998 2 жыл бұрын
ස්තූතියි ...... ගොඩක් ස්තූතියි ... කටහඬ හරීම ලස්සනයි .... කෙනෙකුට අදිශ්ටානයෙන් ඉස්සරහට යන්න කියාපු කටහඬ .... තෙරුවන් සරනයි.... සියලුම motivation videos බැලුවා... දිනෙන් දින දියුණුව ලැබේවා...
@tiktokvideos-rl4ko
@tiktokvideos-rl4ko 2 жыл бұрын
ලෝකය මුලාවක් කියල දැනුනම හුදෙකලාව කියන්නේ නිධානයක් 🙉♥️ 𝗪𝗵𝗲𝗻 𝗬𝗼𝘂 𝗙𝗶𝗻𝗮𝗹𝗹𝘆 𝗙𝗶𝗻𝗱 𝗬𝗼𝘂𝗿𝘀𝗲𝗹𝗳 𝗘𝘃𝗲𝗿𝘆𝘁𝗵𝗶𝗻𝗴 𝗪𝗶𝗹𝗹 𝗕𝗲 𝗗𝗶𝗳𝗳𝗲𝗿𝗲𝗻𝘁 tq dr jeenu❤️🥰🙏
@DushanRangana7
@DushanRangana7 2 жыл бұрын
අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක්...❤️ බොහොම ස්තූතියි 🙏 ජය වේවා...!
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
KZbin වලට ඇබැහිවෙලා ⁣ඉන්න මම. 😱😱😱😱 Thanks you අක්කේ. ❤️❤️❤️😎👌.
@dineshisenarathne3808
@dineshisenarathne3808 2 жыл бұрын
එදා ඉදන්ම හිත හදාගන්න, ප්‍රශ්න විසදගන්න ගොඩක් උදව් උනා ජීනු අක්කා❤ හරියට හිත කියවනවා වගේ. අවශ්‍ය වෙලාවෙම අදාල වීඩියෝ එක දෙනවට❤️ ගොඩක් පින්
@CeylonEyeCatcher
@CeylonEyeCatcher 2 жыл бұрын
anna ee kathawa mama ekenma anumatha karanawa . eka eththamai
@jayanimadhushika3291
@jayanimadhushika3291 Жыл бұрын
ගොඩාක් ස්තූති 🙏 ජීවිතෙ අමාරු අවස්ථාවලදී ජීවිතෙ අල්ලන් අමාරුවෙන් හරි අලුත් හැඟීමකින් ඉස්සරහට යන්න හිතට හයියක් වෙනවට.හයිය කරන් ඉන්න හිත ආයෙ ආයෙ කඩන් වැටුනාම ඉක්මනට ඇවිත් අහන්නෙ මේ වීඩියෝස්.ඒකදැන් පුරුද්දක් වෙලා.ඒ කටහඬ ඇහුනත් හිතට ආයෙ හයියක් එනවා.ගොඩාක් පිං🙏 අඬන තැවෙන හැම සිතක්ම සුවපත් වේවා🙏❤
@nimanthipremudika8648
@nimanthipremudika8648 2 жыл бұрын
ඕනම කරන දේ, ඕනම වෙලාවට. පිං අක්කා🥺❤️🙏
@ruvindikaushalya2004
@ruvindikaushalya2004 2 жыл бұрын
අක්කි ඔයා අපිට තියෙන ප්‍රශ්න වලට හරිම වේලාවට , හරිම විදිහට උත්තර දෙනවා,, අක්කී thanks ඒකට,,, 🙏🌹🌟
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 2 жыл бұрын
ආදරෙයි අක්කෙ කට හඩ ඇහෙන්න විතරයි ඕන හිත මාර විදියට නිවෙනවා 🙏🔥❤️🙏❤️🙏🙏♥️♥️😍😍 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@dinirup.jayavihan6545
@dinirup.jayavihan6545 2 жыл бұрын
ඕනම වෙලාවෙ දාපු එකක්..notification ek dakiddima sathutk awa 😍❤
@hermoinegranger7155
@hermoinegranger7155 Жыл бұрын
මේක පට්ට video එකක්. මම addict වෙලා inne KZbin එකටයි , නින්දටයි . today is the day 😏🤝🙌💪
@isuruumendra7839
@isuruumendra7839 2 жыл бұрын
මට මෙ අවුරුදුදෙ ලැබුන හොදම වීඩීයො එක❤❤❤......thank uu so much
@dreams1686
@dreams1686 2 жыл бұрын
Thank you so much dr 🙂 All the best 💫❤️
@azula5620
@azula5620 2 жыл бұрын
Notification දැකපු ගමන්ම ආවා 😊
@pragathidilshan9052
@pragathidilshan9052 2 жыл бұрын
මගේ ජීවිතේ වෙනස් කරපු එකම බල වේගෙ කිඋවොත් මන් නිවැරදි කියල හිතනව..! අහම්බෙන් හම්බුන video වක් දැකල මං motivate වෙලා අද මන් campus අහු වෙලා ඉන්නව,, අදටත් මේ video බලනව,, ගොඩක් පිං ඔබ තුමියට..❤️❤️
@user-ur9hc8yi2e
@user-ur9hc8yi2e 2 жыл бұрын
💖💖💖💖💖💖 ස්තූතියි ජීනු අක්කි
@KanishkaBandaraOfficial
@KanishkaBandaraOfficial 2 жыл бұрын
ගොඩක් ස්තුතිය් ජීනු 😍🥰
@dulmi4697
@dulmi4697 2 жыл бұрын
කම්මැලිකම කරන්න තියන හොදම විදිහ ජිවිතෙට ගොඩක් වැදගත් video එකක් ජීනු අක්කි thank you so much ❤️
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@chandivithana1618
@chandivithana1618 Жыл бұрын
ගොඩක් පින් මිනිසුන්ගෙ හිත් හොද මාර්ගයට යොමු කරනවට. 🤛🤛🤛
@madhuamarasinghe8623
@madhuamarasinghe8623 2 жыл бұрын
Thanku ජීනු අක්කේ ❤️🥰 මට‍ මං ගැන සතුටුයි ඔයාගේ motivation නිසාම මගේ වැඩ ටික හරියටම කරගන්නවා දැන් 💜 අනිවාර්යෙන්ම දවසට එක පාරක් හරි මේ VOICE 1ක අහනවාමයි 💜 මං වැඩ කරලා ඉවර උනාම මට දෙන රිවෝඩ් 1ක තමයි අක්කාගේ මොටිවේෂන් 1ක්‌ අහන එක 🤗🖤💫
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
💜
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 2 жыл бұрын
🤗
@avishgimhan
@avishgimhan 2 жыл бұрын
Much Love Jayspot ❤
@veba771
@veba771 2 жыл бұрын
මේ video එක මටම කරපු එකක්,බොහොම පින්🙏 .මන් video game ගහනවා ,පාඩම් කරන්න ගියාම මාරම කම්මැලියි,දැනුයි තේරුම් ගියේ ඇයි ඒ කියලා .game එක අදම අයින් කරනවා 😎
@IsuruMadushan-tp9ix
@IsuruMadushan-tp9ix 2 ай бұрын
මගේ පෙර පිනකට දැක්ක විඩියෝ එකක් මෙක. මුලු ජිවිතෙම වෙනස් කරා වෙනස් වෙනවා. ජය වෙවා💕
@vimashisilva2090
@vimashisilva2090 2 жыл бұрын
Very helpful lesson...thank you for encouraged us...your contains may be energy for us.."strong people never give up.... "congratulations all of us.. .🌹🌹
@upulhettiarachchi6262
@upulhettiarachchi6262 2 жыл бұрын
Wow... this really will make a change to the life ❤️❤️❤️ Best of luck and god bless u for these good deeds u re doing through this channel 😍
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 Жыл бұрын
බොහොම වටිනා පණිවිඩයක්..ප්‍රශ්නෙ හරියටම හදුනගන්න ලැබුන.. ඔබට බොහොම ස්තුතියි 🙏
@wassanadarmadeshana9842
@wassanadarmadeshana9842 2 жыл бұрын
ඔබට බොහොම පින්...🙏🙏🙏
@sanduniwickramasinghe2586
@sanduniwickramasinghe2586 2 жыл бұрын
මම කෙනෙක්ට(Bf) ගොඩක් ඇබ්බහි වෙලා අක්කි.. ඒක එයාට වගේම මටත් වදයක් වෙලා. එයා ගොඩක් වෙලාවට මාව රිජෙක්ට් කරන බවක් දැනෙනවා මට. මං තනිඋනු බවක් දැනෙනවා වගේම ඒ ගැනම හිතන්න පටන් අරන් මම.. ලොකු මානසිකපීඩනයක් දැනෙනවා අක්කි🥺 කන්න,නිදියන්න,කා එක්කවත් කතාකරන්න උවමනාවක් නෑ මට🥺 මොකද්ද මම කරන්න ඕන 🥺💔
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
Jesopt self love video eka ballanna.
@himaliwasana7753
@himaliwasana7753 2 жыл бұрын
Thank you soo much jeenu akki 💖💖💖💖💖💖💖💖😍😍😍😍😍
@shamilvlogs11
@shamilvlogs11 2 жыл бұрын
තනිකරම මටම හදපු වීඩියෝ එකක්.ගොඩක් වටිනව.
@kavishdilhara3686
@kavishdilhara3686 2 жыл бұрын
බොහොම ස්තූතියී. හරිම වටිනවා මේ කියලා දුන්න ටික. ජය වේව‍ා !
@dew1772
@dew1772 2 жыл бұрын
Wow that's amazing. අපි දන්නේ නැති වුනාට අපේ ශරීරයේ කොච්චරනම් දේවල් අපිට නොදැනිම වෙනවද? Thanks for letting us know about it.☺️god bless you dear.☺️🍃
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai ❤️
@thefocusbestway686
@thefocusbestway686 2 жыл бұрын
හරිම වැදගත්.. මිල කරන්න බැරි අදහස් ඔයා අරන් එනවා...🌟🌟🌟 හරිම දේ හරිම වෙලාවට.. ගොඩාක් ස්තූතියි..💐
@madushikadilhani7879
@madushikadilhani7879 2 жыл бұрын
ඕනම දේ ඕනම වෙලාවට .ස්තුති අක්කේ
@pubudusankalpa6663
@pubudusankalpa6663 2 жыл бұрын
Thank u 🌺❤️
@mr.lakiya747
@mr.lakiya747 2 жыл бұрын
Thank you jeenu akki.🥰 තව මාස පහයි A/L වලට මෝටිවේට එකට ගොඩාක් thanks 😍🥰
@speedymclips1572
@speedymclips1572 2 жыл бұрын
Math a/l 20222
@mr.lakiya747
@mr.lakiya747 2 жыл бұрын
@@speedymclips1572 monada karanne
@speedymclips1572
@speedymclips1572 2 жыл бұрын
@@mr.lakiya747 bio
@speedymclips1572
@speedymclips1572 2 жыл бұрын
@@mr.lakiya747 oya monada karanne
@mr.lakiya747
@mr.lakiya747 2 жыл бұрын
@@speedymclips1572 commerce
@gazelle8080
@gazelle8080 2 жыл бұрын
සුපිරියක් ජීනු අක්කේ 💪 ජය වේවා .... 🔥
@prabodharavihari7749
@prabodharavihari7749 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ජීනු අක්කි ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් ඇත්තටම ❤️ මම තේරුම් ගත්තා මම කරන්න ඕනි දේ ඔයාට බොහොම ස්තූතියි 😊
@tharindupiumal5489
@tharindupiumal5489 2 жыл бұрын
Thank you.🔥
@gossipbook-1
@gossipbook-1 2 жыл бұрын
Super 👌👌
@sandunrajapurage6493
@sandunrajapurage6493 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් ... බොහොම ස්තුතියි ඔබට.....
@sunethrafonseka1222
@sunethrafonseka1222 4 ай бұрын
Godak sthuthiyi marama wadagath una ❤😊
@ruchinichamodi4811
@ruchinichamodi4811 2 жыл бұрын
Wow jayspot❤️‍🔥
@Keshan_Gunarathne
@Keshan_Gunarathne 2 жыл бұрын
To Anyone Read This : Yes You Can Do It,I Believe In You😌❤️
@sanathupendra3277
@sanathupendra3277 2 жыл бұрын
ජීනු අක්කෙ මන් ඔයාගෙ ගොඩක් motivation වීඩියෝ බලනවා හැම එකකින්ම මන් මගේ හිතට හයිය අරන් වැඩ කරන්න උත්සහ කරනවා ඒත් එක දෙයක් මතක් වුන ගමන් මානසිකව වැටෙනවා 🙂 පුලුවන්නම් ආදරේ කරපු කෙනා වෙනස් වුනයින් පස්සෙත් එයා එක්ක තියෙන පරන මතක අමතක කරගන්න බැරුව විදවන අයට motivation වීඩියෝ එකක් දෙන්නකො
@zueooo
@zueooo 2 жыл бұрын
පලවෙනි වතාවට ඇහුවේ 🙂🖐️හිතට නොකන් අමුතුම ගැම්මක් ආවා අක්කේ ඔයාට ගොඩක් පින්🙂අපිව මෙහෙම වෙනස් කරනවට😗💝🧚‍♀️
@sapusewwandi6325
@sapusewwandi6325 2 жыл бұрын
Thanks for this valuable content. Yes, I am going to try it out. Jeenu, you are the one person who always makes my mind strong. Thanks for your help 🥰😍
@happyadvice8585
@happyadvice8585 2 жыл бұрын
kzbin.info/www/bejne/q4WtaGmnmKytoMk
@danu4492
@danu4492 2 жыл бұрын
ඔයාගෙ හොදම video එක මේක😊
@JayspotProductions
@JayspotProductions 2 жыл бұрын
Thank you ☺️
@danu4492
@danu4492 2 жыл бұрын
@@JayspotProductions oyagen reply ekak❤️
@nethmi4226
@nethmi4226 2 жыл бұрын
godak vatina video ekak.. thank you.. adama patan gannava .
@anuruddikadulanjali4464
@anuruddikadulanjali4464 2 жыл бұрын
සුපිරි ජීනු අක්කා💖🏅 අපිට සාර්ථක වෙන්න Help කරන ඔයාටත් ජයම ප්‍රාර්ථනා කරනවා🖤💫
@RuWee_
@RuWee_ 2 жыл бұрын
ආදරේ කලාමත් මේක නේද වෙන්නෙ. අපි එයාලට addict වෙන්නෙ, දාලා ගියාම මැරෙන්න හිතෙන්නෙ මේ නිසා වෙන්නැති. Thanku Akki.. 🥺❤🔥🙏🏻
@hirunihimasha8509
@hirunihimasha8509 2 жыл бұрын
Eka aththak. Harima amarui eka😣
@RuWee_
@RuWee_ 2 жыл бұрын
@@hirunihimasha8509 🥺❤
@sanjeewakumara7055
@sanjeewakumara7055 2 жыл бұрын
Thanks janu ගොඩාක් වටින විඩියෝ එකක්
@chathuranimshitha7660
@chathuranimshitha7660 2 жыл бұрын
ගැම්මක් ❤️✌️
@opsithu3462
@opsithu3462 2 жыл бұрын
2023 A/L සෙට් එක 💪♥️
@oimesh5382
@oimesh5382 2 жыл бұрын
❤️❤️❤️
@thushansenarathna3058
@thushansenarathna3058 2 жыл бұрын
GooD luck... me karana hoda kriyawata godaaaaaak sthuthi. pin
@ninusenarathna7034
@ninusenarathna7034 2 жыл бұрын
Thank you jinu akki❤️ ur voice tone always makes me motivated . The best sinhala motivator I have ever seen.
@1club931
@1club931 2 жыл бұрын
අක්කෙ එක වැඩක් එපාවෙන් නැතුව දිගටම කරන්නෙ කොහොමද මොන වැඩේ පටන් ගත්තත් මගින් එපාවෙනව🙂
@sasinduashan7977
@sasinduashan7977 2 жыл бұрын
Me too 😒
@anusharathnayaka4168
@anusharathnayaka4168 2 жыл бұрын
Me too 😥
@malinduchampika4067
@malinduchampika4067 Жыл бұрын
Me to
@tashmishashinika
@tashmishashinika Жыл бұрын
Mtath loku badawak me 4n eka exam ekt padm krnna one unath padam karnna asawak nh karanna gaththama exam laga hindanr padm krnne bayi ewa kisima deyak gaank nh..kotinma kiwwoth poddak wth danen nh mn mehema karnne ai kiyl ..thaw exm ekt masa 2i ol😔😩
@nethrasubhani2257
@nethrasubhani2257 2 жыл бұрын
Wow that's amazing 👌 Thank you jayspot❤️
@sithijaamarasooriya1698
@sithijaamarasooriya1698 2 жыл бұрын
Supirima vedio ekak. Thank you so much akke ❤️
@lahirumadhushankha1575
@lahirumadhushankha1575 2 жыл бұрын
❤❤❤❤
@chamodisenanayaka9089
@chamodisenanayaka9089 2 жыл бұрын
🌝🐼
@avikheaven7444
@avikheaven7444 Жыл бұрын
You tube ewith ඵලදායී දෙයක් බැලුවනම් ඒ මේ චැනල් එකේ වීඩියෝ ටික👌
@ipringingprabashani6194
@ipringingprabashani6194 2 жыл бұрын
Thanks akki..oya nisa wenas widihakata hithanna purudu una..oyata pin 🙏🙏❤️
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Жыл бұрын
Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Pin සිද්ධ Wewa ඔබට Thunuruwan Saranai
@PiyumiThisera1165
@PiyumiThisera1165 Жыл бұрын
ස්තුතියි අක්කා
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
Very Good video miss jeenu අවශ්‍ය ම වෙලා තිබ්බ විඩීයෝ එකක් ....ගොඩක් වටිනවා ❤❤❤
@outofceylon6232
@outofceylon6232 2 жыл бұрын
වැටිච්ච ගොඩක් තැන් වලින් නැගිට්ටේ ජිනු අක්කා නිසා.thank you ❤❤❤❤❤
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
ගොඩාක් ස්තුති. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
FOCUS | අවධානය | Sinhala Motivational Video | Jayspot
16:20
Jayspot Productions
Рет қаралды 221 М.
Jayspot 90 seconds Motivation all in one (March)
27:42
Jayspot Productions
Рет қаралды 456 М.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 156 МЛН
Laziness - Sinhala Motivational Video
16:33
Jayspot Productions
Рет қаралды 869 М.
The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation
16:33
Rewire the Brain | Sinhala Motivational Video | Jayspot
13:55
Jayspot Productions
Рет қаралды 624 М.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН