NPP අලුත් ආණ්ඩුවේ දෙවෙනි වැඩේ | Samantha Vidyarathne

  Рет қаралды 41,539

NPP SRILANKA

NPP SRILANKA

22 күн бұрын

#nppsrilanka #npp

Пікірлер: 213
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 21 күн бұрын
රැල්ලක් පටන් ගමුද ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුන්ට පේන්න npp එකේ මේ හැම කතාවක් ම පුලුල් තිර දාලා පෙන්නන්න ❤
@jmdjayawardane2160
@jmdjayawardane2160 20 күн бұрын
So innovative. Must implement that type of programs using technology. NPP is always using technology that's great.
@prasanthahewage705
@prasanthahewage705 20 күн бұрын
Loku dayaka,,,,,
@gihanchameera6881
@gihanchameera6881 20 күн бұрын
Aniwaaaa ❤
@princijayatunga6201
@princijayatunga6201 20 күн бұрын
අනිවාර්යෙන්ම අවශ්‍ය කාලෝචිත පුශංසනීය යෝජනාවක් . නොපමාව කුියාත්මක කිරීමට දේශපෙු්මී පුරවැසියන් ගේ අවධානය යොමු වේවා .
@user-zo8ku6cz1b
@user-zo8ku6cz1b 20 күн бұрын
මාලිමාවට ජයවෙවා ...ජයවෙවා ..ජය නියතයි .....
@user-gr9di2eo7u
@user-gr9di2eo7u 21 күн бұрын
ජයෙන් ජයමවේවා ...උබ නම් මේ යුගයට අවශ්‍යම කරන පුතෙක්. අපි කවුරුත් එකා වන්ව මේසටනට උරදෙමු...ජය නියතයි.
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
💯✅💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾
@SusilAyupala
@SusilAyupala 8 күн бұрын
Ella jayawewa niyamai speech. 👍❤️✝️👏👏👏
@SweerasooriyaWeerasooriya
@SweerasooriyaWeerasooriya 4 күн бұрын
❤FCC CTF uh RR?😢?​ 😢 GGG gf❤😊
@SweerasooriyaWeerasooriya
@SweerasooriyaWeerasooriya 4 күн бұрын
​☺😋🤣😃😄ewwqwqqqqqqqqq was2 a😊😊😢😮😅😊
@SweerasooriyaWeerasooriya
@SweerasooriyaWeerasooriya 4 күн бұрын
@@DX,❤❤ 30:32 ❤
@lalanivanaguru7095
@lalanivanaguru7095 21 күн бұрын
ඇත්ත කතා කරන්නේ මාලිමාව පමණයි ජයවේවා
@monaperera8017
@monaperera8017 21 күн бұрын
කොච්චර කිව්වත් අපේ ලක් වැසියන්ට තේරෙන්නෑ සහෝදරයා
@sudarshaniperera1291
@sudarshaniperera1291 20 күн бұрын
එහෙම නෙවෙයි සහෝදරයා, ගොඩක් අයට මේ දේවල් ගැන අවබෝධයක් නෑ... යම් හෝ අවබෝධයක් තියෙන අපි හැකි උපරිමයෙන් ඒ අයට මේවා අවබෝධ කරදීම තමයි අපගේ වගකීම... මේ වෙලාවේ.... ජාතික ජනබලවේගයට ජයවේවා 💓 ❤️ 💕 💕
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 6 күн бұрын
Amu buruwo inna ratak .
@nlmalawansakd2049
@nlmalawansakd2049 21 күн бұрын
මේ රටේ තවත් බයියෝ, ටොයියෝ, බත් ගොට්ටෝ ඉන්නවා නම් මේ කතාව අහන්න.
@lakshmanananda8253
@lakshmanananda8253 21 күн бұрын
මාලිමාවට ජය වෙවා ජාතික ජනබල වෙගයට ජය වෙවා
@sunethnalinda8790
@sunethnalinda8790 21 күн бұрын
මාලිමාවට ජයවේවා ❤
@NawaMax
@NawaMax 21 күн бұрын
ඇත්තටම මේ කතාවන් ගමේ මහජනතාවට ඉක්මනින් ඇසීමට සැලැස්විය යුතුයි.
@rohanawijesekara9695
@rohanawijesekara9695 20 күн бұрын
ජඩ වසල හොර ජඩපතිය අපේ සල්ලී ගිලීනව. අපට බදු පිට බදු ගහනව. ඕකට හෙණ කෝටියක්ම ගහන්න එපාද.
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 20 күн бұрын
මෙහෙමත් පැහැදිලි කරලා දීලත් හොරුන්ට කතිරේ ගැහුවොත් අල්ලල පුන්නක්කු කවන්න ඕන,
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😒😌
@NihalKannangara-gt9hn
@NihalKannangara-gt9hn 20 күн бұрын
මාලිමාවට අපෙපඋවලම.ජයග්‍රහණය නියතය ජනපති අනුර
@harisongamini3613
@harisongamini3613 21 күн бұрын
මාලිමාවෙි.රිදිසිනුව.මාලිමාවට ජයවෙිවා
@lalithamarasekara5981
@lalithamarasekara5981 20 күн бұрын
ආදරනීය සමන්ත සහෝදරයා ඔබ ගේ කතාව කොච්චර ඇහුවත් මදි අහන්න අහන්න ආසයි ජාතික ජනබල වේගයට ජයවේවා
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 20 күн бұрын
මාලිමාවට ❤❤❤ජය වේවා
@RevM.Kimbulwanawegunananda
@RevM.Kimbulwanawegunananda 20 күн бұрын
මම.මෙවෙලාවෙ.සිහිපත්කරන්නෙ.ඔය.පෙරටුගාමී..වසන්තලා.වගෙඅය.මාලිමාවට.වැඩකරන්න.රටවෙනුවෙන්.හොදටහිතන්න.මොඩවැඩ.නොකරන්න.
@user-nc4sr4fc2t
@user-nc4sr4fc2t 20 күн бұрын
Excellent collection of thoughts ❤❤.
@KushiGamage-ul3es
@KushiGamage-ul3es 21 күн бұрын
අපෙ ලංකාවෙ මිනිසුන් තම කොල නිල් නාකි පරමිපාරව මුන්ට ඉතින් කොහොම කිවත් වැඩක් නැහැ.අලුත් පාරමිපාරවතු හිතපල්ලා රට ගැන රටෙ සෙරම සමිපත් විකුණනගෙන කනවා උන්ගෙ පොත් පුරව ගන්නවා.පල්හොරැ රැල
@bandarakoralegedara1044
@bandarakoralegedara1044 21 күн бұрын
නියම කතාව ❤
@niyassamad8755
@niyassamad8755 21 күн бұрын
ජාතික ජනඛලයට ජයවේවා
@maheshpriyananda5121
@maheshpriyananda5121 20 күн бұрын
සමන්ත විද්‍යාරත්නගෙ කතා අහන්නෙ නැති කන් දෙකෙන් වැඩක් නෑ.!රටක් වටිනා කටක්! ජාතික වස්තුවක් ලෙස රැකබලාගතයුතුව ඇත.අනාගත දරු පරපුරට ජයවේවා. මාලිමාව ට ජයවේවා.අපේ මාතෘභූමියට ජයවේවා 🎉🎉🎉
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
💯✅💯✅💯✅💯 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 21 күн бұрын
අපේ ගොඩක් ඉන්නේ මොළය තිබුණට කල්පනාව කරන්නේ නැති මිනිස්සු කොච්චර කීවත් වැඩක් නැහැ මි හරකුන් වගේ තමයි වැඩ 🐕🐂👍
@Shashika-eg8qq
@Shashika-eg8qq 21 күн бұрын
එකතු වෙලා වෙනස් කරමු 🧭 රටක පැතුම
@jmdjayawardane2160
@jmdjayawardane2160 20 күн бұрын
❤ excellent, 💯. Congratulations NPP.
@munasinghefernando7864
@munasinghefernando7864 21 күн бұрын
මැරුනු ඇමති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙටත් පෙන්ශන් ,එයාගෙ නෝනට මන්ත්‍රී පැන්ශන් ,වයිද්‍ය වරියක් ලෙස තවත් පෙන්ශන්.මරු නේද?
@rdem9641
@rdem9641 20 күн бұрын
MALIMAVATE JAYAWEYA! 👍👍👍
@mithra2962
@mithra2962 20 күн бұрын
ජයවේවා
@susanthadeepal7546
@susanthadeepal7546 20 күн бұрын
මේ කතාව ලොකු තිර දාලා හැම නගරයකම හැම ගමක පෙන්නමු ම්නිස්සුන්ගේ ගොඩක් ඇස් ඇරෙයි
@sunilkamalgoda6485
@sunilkamalgoda6485 20 күн бұрын
Elakiri Elakiri. Jayawewa.
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 21 күн бұрын
Gold toung in Srilanka 🙏🙏🙏
@ruwandissanayake7615
@ruwandissanayake7615 20 күн бұрын
Jayawewa ape sahodaraya
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 21 күн бұрын
❤❤❤❤Jayaweva jayaweva jayaweva To my country To my innocent People Who are starving and suffering in my country Jayaweva npp Npp From Sweden.
@premanathhemachandra4583
@premanathhemachandra4583 20 күн бұрын
සත්‍ය කතා කරන යුග පුරුෂයා ජය වේවා
@gamunu-rl7dr
@gamunu-rl7dr 21 күн бұрын
දැන්නම් කතා හොදටම අැති හැම එකාම දණ ගස්සලා නැතිම කරල දැම්ම දවසක තමයි අපට සතුටු අපේ කාලෙත් ඉවර වේගෙන එන්නේ කිසිම අනවශ්‍ය සල්ලි නාස්තියක් නොකර නිකරුනේ කාලේ කෑවෙත් නෑ තාම ජි්විතේ අරමුණට යන්න බැරි අාර්තිකයක් අැති කරේම හිටපු පාලකයෝ පුාදේශිය සභාවේ ඉදලම හොරු
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯🫣😭
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
මාලිමාව ජයග්‍රහණය නොකරොත් ශ්‍රී ලංකා පූරවැසියන්ට රට හැරදමා යන්නම වෙනවා.🇱🇰 🫣😭😫😩 පූළුවන් අය ගෙවල් දොරවල් විකූණං විදෙස්ගත වෙනවා. නැති බැරි අසරණ අහිංසකයන්ට අපාදූක තමයි. පල්හොරු කල්ලියේ ජය.🇱🇰🫣😭😫😩
@SujathaWeerasuriya
@SujathaWeerasuriya 20 күн бұрын
Great
@user-js4bi1if6t
@user-js4bi1if6t 21 күн бұрын
❤❤❤jayawewaa
@ulwishewageupul1395
@ulwishewageupul1395 20 күн бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@Wick90
@Wick90 21 күн бұрын
Thanks 🌹🌹❤️❤️🧭🧭🚀🚀💪💪👏👏
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 20 күн бұрын
We are with NPP
@dondons7826
@dondons7826 20 күн бұрын
Npp jayawewa
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 6 күн бұрын
❤ සුපිරිම සුපිරි... සමන්ත විද්‍යාරත්න සහෝදරයට නීරෝගී, වේවා.........!!! දීඝායු වැඩි වේවා.........!!! යෝද බල, යෝද ශක්තිය ලැබේවා........!!! රටටම වටින මානව සම්පතක්....මාලිමාවට උපරිම සහයෝගය දෙනවා.... මේ වෙලාවට සහයෝගය දෙන්නෙ නැත්තන් වැඩක් නෑ... ❤ජය වේවා.........!!!
@hemanthaekanayake8419
@hemanthaekanayake8419 20 күн бұрын
සමන්ත සහෝදරයාගේ පැහැදිලි කිරීම ඉතාම සරලයි පැහැදිලියි විශිෂ්ඨයි
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@ajithnishantha4379
@ajithnishantha4379 21 күн бұрын
සමන්ත සහෝදරයා එක ඉල්ලිිමක් තියෙනවා කරන්න ! මං දන්නව ඒක ඉතාම අපහසු කාර්ය්‍යක් කියල ! නමුත් ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් කරන්නම ඔිින දෙයක් ! එනමි, එක් දිස්ත්‍රික්කයකට ඔබගෙන් අඩුම ගානෙ කතා දෙකක්වත් අවශ්‍යයි ! දැනටත් අනුර සහෝදරයා , හරිණි සහෝදරිය , ලාල් කාන්ත සහෝදරයා , හඳුන්නෙත්ති සහෝදරයා , ටිල්වින් සහෝදරයා බිමල් සහෝදරයා ආදිි නමි කියුු නොකියුු සියලුම දෙනා දැනුවත් කරමින් සිටියත් ඔබගේ කතා දෙකක් ඒක් දිස්ත්‍රික්කයකට අවශ්‍ය !!!
@princijayatunga6201
@princijayatunga6201 20 күн бұрын
මෙම යෝජනා ව මමත් නිතරම ඉදිරිපත් කරලා තිබෙනවා. මෙතුමා වගේම අනෙකුත් විධායක මට්ටමේ නායකයින් දිස්ත්‍රික් වශයෙන් බෙදාගෙන රටම ආවරණය වන ලෙස මෙහෙයුමක් දියත් කොට ගම් මට්ටමේ කණ්ඩායම් නායකයින් දිරිමත් කල යුතුයි . ඇතැම් දිස්ත්‍රික් හා කොට්ඨාශ වල නායකයින් කිුයාකාරී මදි. ගම්මට්ටමින් ඉදිරිපත් කරන යෝජනා ඉහලට යන්නෙත් නැහැපුතිචාර ලැබෙන්නේ ත් නැහැ . ලෙඩ කපුටන් වැල කනවා වගෙ මැතිවරණ සටන කරන්න බැරි බව වටහා නොගත හොත් මේ වතාවෙත් දිනුම සිහිනය ක් පමණයි .
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
💯✅💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾
@tharangachaminda6873
@tharangachaminda6873 20 күн бұрын
Npp❤❤akd❤❤
@mahabandalageajith1783
@mahabandalageajith1783 20 күн бұрын
Malimawata Jaya wewa
@sirikanthigodawela
@sirikanthigodawela 20 күн бұрын
Nppjayawewa ekai ekama pathuma
@PubuduNuwan-fb3ki
@PubuduNuwan-fb3ki 20 күн бұрын
ජාතික ජනබල වෙගයට ජය වෙවා
@wajiraanomakumari202
@wajiraanomakumari202 13 күн бұрын
ජයවේවා ජයනියතයි ආන්ඩු වක් එන්න ම වෙනවා ආදරනීය තරුණ තරුණියන් ට හා සියලුම ලක් වාසීන්ට මාලිමාව ආන්ඩු වක් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🎉❤❤❤❤🧭❌🧭❌🧭❌💥⭐💝💝
@kanthidesilva5783
@kanthidesilva5783 20 күн бұрын
මේ සාර්ථක සාකච්ඡාව විගසින්හැමෝටම දෑනුවත් කරන්න
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 21 күн бұрын
Malimawa Jayawewa 🙏🙏🙏👍👍👍😘😘😘💯💯💯🎉🎉🎉
@karunagamage2628
@karunagamage2628 21 күн бұрын
Npp...jayawewa jayawewa jayawewa ❤❤❤❤❤❤jayawewa 😂😮😢😅😊
@sunethradissanayake641
@sunethradissanayake641 20 күн бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා !
@manojpathirana5831
@manojpathirana5831 20 күн бұрын
Congratulations ❤❤❤❤
@fukuoka9695
@fukuoka9695 20 күн бұрын
❤❤👍👍
@induhewapathirana8924
@induhewapathirana8924 20 күн бұрын
EXCELLENT SPEACH ME PATTA HORU 225TAMA NIWAN SEPA LABEWA
@prasannafonseka6606
@prasannafonseka6606 13 күн бұрын
❤ supere කතාවක් NPP ජයග්‍රහණය නියතය
@user-cl1ig5xc1s
@user-cl1ig5xc1s 12 күн бұрын
ජය වේවා සහෝදරයා ට ජයවේවා මාලිමාවට ජයවේවා අපේ මුලු පවුලම මාලිමාවට ජයවේවා ඡය සිකුරුයි ජය නියතයි ❤❤❤❤❤❤❤අපි ඩුබායි වල ඉදින් මේ වැඩ සටහන බැලුවා
@ranilpiris6518
@ranilpiris6518 20 күн бұрын
Npp❤❤
@mansoormym4161
@mansoormym4161 20 күн бұрын
Npp❤
@lakmalrasika8826
@lakmalrasika8826 21 күн бұрын
❤❤❤❤❤❤
@user-qo7ie2ip9u
@user-qo7ie2ip9u 20 күн бұрын
🙏🙏🙏👋👋👋💪💪💪❤️❤️❤️
@sameeliyanage7324
@sameeliyanage7324 13 күн бұрын
මේ කතාව ගම්බද ඈත පිටිසර පැතිවලට අත්‍යාවශ්‍යයි. සහෝදරවරුනි; මේ මොහොතේ සිට එයට පිළියමක් යොදන්න.
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@latharathnayaka3663
@latharathnayaka3663 20 күн бұрын
❤JVP❤NPP❤SAMANTHA❤
@rohanacreditcbo0551
@rohanacreditcbo0551 8 күн бұрын
තව එකක් රජයේ ආයතන සියල්ල රජයට අයත් ගොඩනැගිලි වලට ගන්න තව මුදල් රජයට ඉතිරි කරගන්න පුලුවන් එකත් ප්‍රචාරය කරන්න වේදිකාවේ මාලිමාවට ජයවේවා
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 2 күн бұрын
Jaya jaya වේවා සහෝදර
@user-qo7ie2ip9u
@user-qo7ie2ip9u 20 күн бұрын
❤❤❤👋👋👋👋🙏🙏🙏👍👍👍
@sunilvithanage9997
@sunilvithanage9997 21 күн бұрын
😊😊👍👍👍👍👍👍💕🌹👏
@manawasinghebandara7221
@manawasinghebandara7221 20 күн бұрын
මුතු ඇටේ ඉපදුණු අමුතු ඇට තියෙන උන්ට යූඑන්පී සජබ පොහොට්ටු ශ්‍රී ලනිප ගූඌඌ රසාසාසායි
@user-pe3po7zm1m
@user-pe3po7zm1m 12 күн бұрын
මාලිමාව දිනවමු රට සුරකිමු.,,මනුස්සත්වයට ,තැනදුන් ජනතා ඇන්ඩුවක් පිහිටවමු...
@dahamiwickramarathna1801
@dahamiwickramarathna1801 20 күн бұрын
@wimalakadupitige1549
@wimalakadupitige1549 21 күн бұрын
Malimawata jaya weva
@samanweerasooriya3048
@samanweerasooriya3048 8 күн бұрын
❤❤❤❤❤ ඡයවේවා
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e 16 күн бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kelumappuhami5799
@kelumappuhami5799 21 күн бұрын
❤️❤️❤️🎉️🎉️🎉️🧭🧭🧭🧭👍🇮🇱
@piyalperera309
@piyalperera309 21 күн бұрын
❤❤❤❤
@rupijayasinghe5763
@rupijayasinghe5763 13 күн бұрын
🙏🙏🙏🇱🇰❤️✌️
@gunadasaranasinghe1511
@gunadasaranasinghe1511 4 күн бұрын
ජයෙන් ජයමවෙිවාසහොදරය❤
@sisirakumarspr3787
@sisirakumarspr3787 4 күн бұрын
ජයවේවා ❤❤❤
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 7 күн бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා NPP එකට ජයවේවා ..❤❤❤
@user-pe3po7zm1m
@user-pe3po7zm1m 12 күн бұрын
සමන්ත මහතා.ඔබට ස්තුතියි. රට වෙනුවෙන් උතුම කතාවක් කලේ
@damayanthig8207
@damayanthig8207 8 күн бұрын
සමන්ත සහොදරය ගේ දේශනයක් කියන්නෙ ඉතින් හදවත් වලටම හොදට වදින්න ලැබෙන්නට පුලුවන් දේශනා වක්.ආයෙ තව මොනවද 🎉🎉🎉❤❤❤😂😂😂
@chamodibandara4049
@chamodibandara4049 21 күн бұрын
Nimal Bandara NPP GRATE JAyawewa 🚩 🚩 🚩 ❤️❤️❤️👍👍👍🙏🙏🙏💯💯💯❌❌❌
@ranipremalatha803
@ranipremalatha803 12 күн бұрын
මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජාතික ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️
@user-pe3po7zm1m
@user-pe3po7zm1m 12 күн бұрын
රටට කල විපතක් ,,, නින්දිත සොරැ පන්නමු.. වින්ද දුක් කරදර මානසික වෙිදනා. හොදටම ඇත...හෙට දවස සැනසුම සදහා.මාලිමාව දිනවමු. මාලිමාවට ජයවෙිවා.
@user-iq8et9to3c
@user-iq8et9to3c 10 күн бұрын
මාලිමාවට රටෙි බලය ලබාදෙනවායි මෙිපාර චන්දෙන් ජනතාව රටට ජය මාලිමාවට ජයම තමා.සහොදරයා.
@somasoma9023
@somasoma9023 12 күн бұрын
❤❤❤❤❤❤❤
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 19 күн бұрын
❤❤❤❤❤
@anomamapa8718
@anomamapa8718 13 күн бұрын
මුලු ලංකාවටම මේ කතාව අහන්න සැලැස්විය යුතුයි ඒ සදහා ක්‍රමවත් වැඩ පිලිවෙලක් යොදන්න හැම නගරයකම මේවා laud speakers වලින් ඇහෙන්න සලස්වන්න
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x 4 күн бұрын
සමන්ත සහොදරයා ❤❤❤❤❤🎉🎉🎉🎉 ජය වේවා
@ratna1958
@ratna1958 14 күн бұрын
කට ඇරහං පුතේ, මසුරන් ටිකක් දමන්න. කොහෙන්ද බං කොලුවො මෙහෙම විග්ගරහයක් කොරන්ඩ. නාකි මමත් කොරවුනා බං ඒ කතාවට. 😢උඹනං මේ රටේ ලක්පුතෙක්. අහපල්ලා මේ කතාව. තේරැංගනිං බොල රටට වෙන්නෙ,වුනෙ මොනවද කියල. හැරියං මේ පැත්තට. එලවපං ජඩ පාලකයො අවුරුදු 76 ක්ම රටට කෙලිය. දීපං මුන්ටත් එකපාරක්. බලපියව් රට ඊටපස්සෙ කෙතරම් සුබදායී වේද කියල. ජයවේවා මාලිමාවට. ජයවේවා ලක්මවට.
@user-st6sr7oi2o
@user-st6sr7oi2o 12 күн бұрын
මාලිමාව ජයගන්නා බව ඒකාන්තයි
@chandraepitawalage8387
@chandraepitawalage8387 9 күн бұрын
සමන්ත විද්‍යා රත්න ඔබලා ලක් මාතාව ගෙ පිනට පහලවු පුතුන් .ඔබලා ට ජය . රටට ජය .❤❤❤❤
@JayaweeraKumara-mc9wy
@JayaweeraKumara-mc9wy 19 күн бұрын
Very good jayawawa bro jayawawa npp ❤❤❤❤❤❤❤❤
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 21 күн бұрын
🙋🙋‍♂️🙋‍♂️🙋🙋🙋‍♂️
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u 20 күн бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා .
@user-pe3po7zm1m
@user-pe3po7zm1m 12 күн бұрын
නිවට දුෂිත ,,කපටි නරියා සොර මයිනා කපුටා ඇතුලු චෞර රැල පන්නා රටත් දරැවන්ගේ අනාගතයත් බෙිරාගමු....මාලිමාව දිනවමු,,,දරැවන්ට සැනසුම ගෙනඑමු....පාදඩ.දේසපාලුවන් රටට කල විපතට ස්වබාව දර්මය පාරාවලලලක් වි උන්ගෙ පවුල් පිටින් වෙලාගනු ඇත.
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 6 күн бұрын
රත්තරං වලටත් වඩා වටිනා මනුස්සයෙක්.....❤❤❤❤
@janakafranando497
@janakafranando497 11 күн бұрын
මාලිමාවට ජයවේවා බුද්ධියෙන් තීරණ ගන්න නැතිව රටටත් ජනතාවටත් ජය අත්වෙන්න මුලුජනතාවම උදෞකරන්න මේ කථාකරන්නෙ සත්‍ය බව තේරුම් අරගන්න කටඇරගෙන අත්පුඩි ගහල වැඩක් නැහැ බුද්ධිමත් ලෙසින් තීරණ ගන්න ජයවේවා මාලිමාවට
@chithrajayakodi8404
@chithrajayakodi8404 12 күн бұрын
නරියට වෙන්නෙ අතීත නරිය කිව්දේම කියලා රටත් අත ඇරලම දුවන්න.
@dailymale2934
@dailymale2934 9 күн бұрын
මම අහන්නම ආස කතිකයෙක්. වචන හැසිරවීම,දැනුම් සම්භාරය,නිහතමානී කම, කියලා වැඩක් නැ. බර්ටි සැමුවෙල්,ඇනස්ලි ඇහුවා වාගේ! 😅.කාලේ යනවා තෙරෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාට ඉස්තූතී.ප්‍රවේසමින් ඉන්න දෙය්යෝ. 😅
@NirmaleFernando
@NirmaleFernando 4 күн бұрын
👍
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 170 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 26 МЛН
භාරත එක්ක බිමල් රත්නායක
1:20:08
Bharatha Thennakoon
Рет қаралды 44 М.
අනුර ඝාතනය ස්ථිරය
24:37
Hithanna tv
Рет қаралды 66 М.