NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇරඹෙයි!

  Рет қаралды 34,442

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Pathikada l පැතිකඩ 30.07.2024
අසෝක ඩයස්, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Dr. Nihal Abeysinghe, General Secretary, National People's Power
ජාතික ජන බලවේගයේ කැම්පේන් එක වෙනස්! - NPP ප්‍රධාන ලේකම්
#NPP #NationalPeoplesPower #PresidentialElectionSL #NPPStatementsOfPolicies #SystemsChange #CentreForMonitoringElectionViolence #DrNihalAbeysinghe #AsokaDias #Pathikada #SirasaPathikada
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 196
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
නියමයි. අපි බලාපොරොත්තු උනු වෙනස මැරෙන්න ඉස්සර දකින්න ලැබුණොත් ඒක තමයි මගෙ එකම ආසාව. දැන් මට 61 වයස. දුවලා පුතාලා බලාපොරොත්තු උන වෙනස system change එක මේ පාර wei කියලා බලා ගෙන ඉන්නවා.
@wimalasiriwidhanage6525
@wimalasiriwidhanage6525 Ай бұрын
අලුත් රටක් ,වෙනස්ම පාලනයක් තමයි අපේ බලාපොරොත්තුව ..අපි හැමදාමත් අවදියෙන් ජයවේවා ...🌹🌹❤️❤️
@chamindapriyalal5909
@chamindapriyalal5909 Ай бұрын
ජයවේවා ❤❤❤❤❤
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu Ай бұрын
Dr .අපි දිනනව . 100% විශ්වාසයි .
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Ай бұрын
මේ ආයතනය ප්‍රාදේශීය ශාඛා පිහිටුවීම වැදගත්
@anushafernando6709
@anushafernando6709 Ай бұрын
අනිවාර්යයෙන් manathi nam me horu hora wada කරනවා .
@pkds1983
@pkds1983 Ай бұрын
ටිකට් දාලා ඉවරයි සැප්තැම්බර් 18 අපි එනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලංකාවට
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
හරිම ආඩම්බරයි ඔයාලා ගැන. අපි හරි widiyata රට වෙනස් කරමු දුවේ පුතේ. 🎉🎉🎉🎉❤❤❤
@deepanikuwait9743
@deepanikuwait9743 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@deepanikuwait9743
@deepanikuwait9743 Ай бұрын
ආදරෙයි සහොදරයා රටට ආදරෙ මිනිසුනෙ අපි මෙ රට හදමු
@vijithapathiranage9766
@vijithapathiranage9766 Ай бұрын
ස්තූතියි ඔබට.අපේ ගෞරවය
@anurabandara9803
@anurabandara9803 Ай бұрын
Heki Hema Kenekma Enna............Majara Desapaalanaya Thuran Karamu...............
@malanialwis6080
@malanialwis6080 Ай бұрын
දැන් රනිල් වික්‍රමසිංහ ට ජනතාව විශේෂයෙන් ජාතික ජනබලවේගයේ පාරට ගෙන්වා උද්ගෝෂණ කරවා ඒ තුලින් රනිල් බලාපොරොත්තු වෙන දේ මල්ඵල ගන්වන් ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව කිසිම කෙනෙක් පාරට බහින්න එපා සමහර අය දැන් පාරටඑවන්නෙ රනිල් ⁣්.ඉත්තො ඉවසන්න ඉවසන්න ඉවසන්න තවත් ඉවසන්න දරා ගන්න අපහසු උනත් මේ අසාධාරණය ඒත් ඉවසන්න මැතිවරණය දිනය ට ඒ ආකාරයට ළඟාවෙමු අපේ අවියක් වැනි බගතු කතිරයෙන්ම නීති ගරැක රටක් බිහිකරමු ඒ තුලින් අපේ මව් බිමේ දිශාන්තිය වෙනස් කරමු මාලිමාවට ජයම තමා❤
@indrajithrupasinghe8935
@indrajithrupasinghe8935 Ай бұрын
Uneducated common masses's Votes too are decisive will considerable part of them vote for NPP.....?
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Ай бұрын
Please be vigilant and calm .no more trouble . We can wait 52 days to bring our Anura kumara as president .so we can have honest parliament to provide a secure government for our future.
@subatheja7574
@subatheja7574 Ай бұрын
මාලිමාවට ජය පතන අපි ......👍👍👍👍
@sumithsajeewa1897
@sumithsajeewa1897 Ай бұрын
අනිවාර්යයෙන් npp
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d Ай бұрын
ජාත්‍යන්තර සහ දේශිය ශිල්පිය දැනුම හැකියාව යොදාගනිමින් දුෂනයට තිත තබමින් රට ගොඩනගන මග මාලිමාවට
@InduHewapathirana
@InduHewapathirana Ай бұрын
Excellent speech Dr go-ahead your good qualities thanks SIRASA
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 Ай бұрын
නියත වකශයෙන්ම NPPජය ගන්නවා ඝිකුරැය්❤❤❤❤❤❤❤
@indikasamarasiri3916
@indikasamarasiri3916 Ай бұрын
70% ta aha ganna wa saho
@hgkalum2239
@hgkalum2239 Ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@malanialwis6080
@malanialwis6080 Ай бұрын
මාලිමාවට ජයසිකුරැයි ❤🎉
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
විශිෂ්ටතම උගත් බුද්ධිමත් මිනිසුන් දැන් මාලිමාව සමග අවදියෙන් ....✌
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
මෙික තමා,පොලිස් ඉහල නිලධාරින්,එකතුවි කරන රට වෙනුවෙන් කරන කැපකිරිම.
@manelperera5336
@manelperera5336 Ай бұрын
විස්වාසය තියන්න පුළුවන්ද.පොලිසියේ සමහර අයගේ කුියාකලාපය.හැමොම රාජකාරිය දේවකාරිය ලෙසට.ඔබඅපගේ අනාගත දරැවන්ට හොද යහපත් රටක් තිබිය යුතුයිඒගැන පලමුව සිතන්න.පටු වාසි ගැන නොසිතා.හදවතට අවංකව රාජකාරිය ඉටුකරන්න.දහම අනුව සේවය කරන්න.ඔබඉන්නේ ජනතාවට සේවය කරන්න.තමන්ගේහෘර්ද ෂාක්සියට අවංකවන්න එවිටයි තමන්ගේ දරැවන්ටත් යහපතක් වන්නේ.වංක වුවහොත් සොභාදහමෙන්නමි ගැලවෙන්න බැරි වෙිවි.බුදුන් උපන් මවිබිමයි.
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 Ай бұрын
ජය වේවා ❤❤❤❤
@lalalwis7679
@lalalwis7679 Ай бұрын
ජාතික ජනබලවෙිගයට ජයග්‍රහණය
@chandanajmg5032
@chandanajmg5032 Ай бұрын
රට ගැන හා එම රටේ ජනතාව සම්බන්ධයෙන් හැගීමක් ඇති උන් මෙවැනි සාකච්ඡා ඉවරවෙන තුරු බලති🎉❤🧭🧭🧭
@deepanikuwait9743
@deepanikuwait9743 Ай бұрын
සිරස සියල්ලට ඉහළින් අපක්ෂපාතී ගමනක ජනතාව වෙනුවෙන් ජනතාව සමඟ මාලිමාවට ජයවෙවා
@wimalasiriwidhanage6525
@wimalasiriwidhanage6525 Ай бұрын
අවස්ථා වාදීන්ට මාලිමාවේ ඉඩ නොතිබීම ඉතාමත් වැදගත් ...❤❤❤❤
@silvagmb5305
@silvagmb5305 Ай бұрын
රටම සුවපත් කරන වෛද්‍යවරයා
@dilipkumara7507
@dilipkumara7507 Ай бұрын
සුපිරි අදහසක්
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 Ай бұрын
රටට ජනතාවට ආශිර්වාදය ලැබෙවා
@user-mb9tl3mr9h
@user-mb9tl3mr9h Ай бұрын
❤❤❤❤❤❤❤
@indrajithupul6395
@indrajithupul6395 Ай бұрын
Its really valuable discussion great!! Welldone Npp.
@sandalankadistributors3042
@sandalankadistributors3042 Ай бұрын
We are proud about you Dr abesinghe
@monaperera8017
@monaperera8017 Ай бұрын
ජය නියතයි මාලිමාවට❤
@manjuVinu1978
@manjuVinu1978 Ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@devuminfernando9252
@devuminfernando9252 Ай бұрын
ජාතික ජනබල වේගය ඉදියෙන් සිටින නිසාම අද ආන්ඩුව මහා විනාශ කිරීමට උත්සාහ දරන බව යි එනිසාම මෙවැනි සභාවක් පිහිටුවීම ඉතාම විශිෂ්ට යි
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg Ай бұрын
Best wishes from USA
@sunilrathnayaka9535
@sunilrathnayaka9535 Ай бұрын
🧡👍
@chandanajmg5032
@chandanajmg5032 Ай бұрын
එකම විසදුම මාලිමාව පමණි 🧭❤️🎉
@user-wn5sf6kv9c
@user-wn5sf6kv9c Ай бұрын
ජාතික ජනබලවේගය යනු පිලිවෙලක් , දුර දැක්මක් ඇති විනය ගරුක බුද්දිමත් පිරිසක් වටා සැදුනු මහා බලයක් .
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@ranjanhettiarachige3084
@ranjanhettiarachige3084 Ай бұрын
Jayawewa npp
@ranjanhettiarachige3084
@ranjanhettiarachige3084 Ай бұрын
Best wishes from italy
@techcontent564
@techcontent564 Ай бұрын
Thank you Dr. Abeysinghe.
@munasinghe825
@munasinghe825 Ай бұрын
රටම අවදියෙන්. හැමෝම එකට සහෝදරත්වයෙන් දිගු ගමනකට සූදානම්. විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් මවිබිමට පැමිණෙන විට......
@watawalabaddagechandrapriya
@watawalabaddagechandrapriya Ай бұрын
මේ දිනවල අපි දේසපාලන වේදිකා වල දකින්නේ හොර කදවුරු වල අවබෝදයෙන් ප්‍රදර්ශනය ..වන නාට්‍ය යක්. ඔක්කොටම එකගවිය හැකි ප්‍රතිපත්තියක් හදන කට්ටියකුත් හෙට අනිද්දා වේදිකා වලට ඒවි. රට වැටිල තියෙන හැටි බලන් ඉන්න බැරිව ඔක්කොම එකතු කරන්න ඉදිරිපත් වෙන අය තමයි මීලග නලු සෙට් එක බල ව්‍යාපාර වල පූජ්‍ය කන්ඩායම් විශේෂයෙන් ඉස්සරහට දමාවි. ඒ අයත් npp යට බැනබැනම හොර නඩේ රට වෙනුවෙන් එකතුවිය යුතුමයි කියල රටට කියාවි. කොහොම.හරි මැතිවරණ දිනය වෙනකම් මේ.වංචාව සිදුවේවි.
@sheharashayanesh6018
@sheharashayanesh6018 Ай бұрын
දැක්මක් ඇති පාලනයක්
@channakawelivita4383
@channakawelivita4383 Ай бұрын
🇱🇰🧭🗳️🇱🇰💪පට්ට හොරු කන්ඩායමක් හා තරඟ කරන කොට අවදානමට පේර සුදායම අඟනේය.
@වර්ණකුලසූරියමධුර347
@වර්ණකුලසූරියමධුර347 Ай бұрын
තෙරුවන් සරණින් හොරු දූෂිතයන්ගෙන් මව්බිම බේරගන්න මාලිමාවේ සියළුම දෙනාටත් රටේ ජනතාවටත් ශක්තිය ධෛර්යය ලැබේවා!! මාලිමාවට ජය වේවා. ❤❤
@nilminiudayangani8560
@nilminiudayangani8560 Ай бұрын
Malimawata jayawewa 🎉🎉🎉I 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-nc4sr4fc2t
@user-nc4sr4fc2t Ай бұрын
Good luck NPP. Good luck SL. ❤❤.
@thebarons8560
@thebarons8560 Ай бұрын
❤❤JAYA NIYATHAI...💐💐💐💐💐💐💐💐💐💐
@indrajithupul6395
@indrajithupul6395 Ай бұрын
Npp historic victory
@asokakh1563
@asokakh1563 Ай бұрын
Mqrama sathutuii npp akd niyatha jaya.❤❤🚩🚩🚩🚩⛳️⛳️⛳️🧭❌️🇱🇰🇱🇰🇱🇰😊
@ChampikaKaluarachchi
@ChampikaKaluarachchi Ай бұрын
ජයවේවා
@mavirowi2230
@mavirowi2230 Ай бұрын
Malimawata jayawewa ❤
@ricardovanderputt4644
@ricardovanderputt4644 Ай бұрын
Supiri nigamanayak
@iranganirajapaksha9336
@iranganirajapaksha9336 Ай бұрын
Npp jaya❤❤❤❤❤
@jhaperer9929
@jhaperer9929 Ай бұрын
Bro Asanka Karawita, pls perform your duty at your best. Show your qualities and colours for Sri Lankans. Wish you all the best!
@MgmBandara-gc4lo
@MgmBandara-gc4lo Ай бұрын
Malimawatha ජයවේවා
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd Ай бұрын
ජාතික ජන බලවේගය දිනන ලකුණු පහල වෙලා අවසන් ...මාලිමාව දිනවමු රට ගොඩ නගමු 🧭❌👍👍👍👍👍👍👨‍👩‍👧‍👦👨‍👨‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧🧑‍🤝‍🧑👬🙋🙋‍♀️🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹✅
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u Ай бұрын
Npp 👍❤️ජයවේවා රට දිනේවා
@virajpriyamantha6748
@virajpriyamantha6748 Ай бұрын
Jaya wewa❤
@user-pz6ln2on4u
@user-pz6ln2on4u Ай бұрын
Mali mawata jayawewa.
@TharukiDiwya
@TharukiDiwya Ай бұрын
මාලිමාවට ජයවේවා ❤️ මාතෘ භූමියට ජයවේවා ❤️
@anushanilmini6778
@anushanilmini6778 Ай бұрын
මාලිමාවට ජයෙන් ජය ඉස්තිරයි නියතයි ❤🎉
@SiriyawatheKg-nw4sm
@SiriyawatheKg-nw4sm Ай бұрын
@niyassamad8755
@niyassamad8755 Ай бұрын
ජාතික ජනඛලයට ජයවේවා
@mohamedfaisal3308
@mohamedfaisal3308 Ай бұрын
අනුර ජනපති අනිවාර්යෙන්,
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze Ай бұрын
🙋‍♂️🙋🙋🙋‍♂️🙋🙋🙋🙋
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
ප්‍රචණ්ඩත්වය ඉතින් අලුත් දෙයක් නෙමෙයි නේ..ඉතින් කලින්ම එහෙම නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පටන් ගත්ත එක වැරදිද
@arunaprasad3030
@arunaprasad3030 Ай бұрын
Victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍
@sheltonwijayawardhana2509
@sheltonwijayawardhana2509 Ай бұрын
ජාතික හා ජ්‍යාන්තර උගතුන් විශාල ප්‍රමානයක් මාලිමාව සමගයි
@user-wc4cd3hn4w
@user-wc4cd3hn4w Ай бұрын
මාලිමාව දිනවමු ඡනාතාව දිනුම් රටත් දිනුම්
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Ай бұрын
NPP
@pathumchinthana
@pathumchinthana Ай бұрын
Best wishes from Australia👍
@harshanirangika3005
@harshanirangika3005 Ай бұрын
ජාතික ජන බලවේගයට ජය නියතයි 🥀🥀🥀🥀🥀🥀🥀
@user-wc4cd3hn4w
@user-wc4cd3hn4w Ай бұрын
උගතුන් බුද්ධිමතුන් පිරි මාලිමාව. ජාතික ඡනබලවේගයට ඡයවේවා ඡනතාවට වඩා රටට යහපත වේවා.
@wasanthaperera3961
@wasanthaperera3961 Ай бұрын
MEPARA MALIMAWATA DILA BALANNA ASAHITEI JAYAWEWA JAYAWEWA JAYAWEWA AKD JAYAWEWA NPP 💝 💪 💝 💪 💝 💪 💝 💪 💝 💪 💝 💪 💝 💪 💝 💪
@disanayaka4048
@disanayaka4048 Ай бұрын
මුන් මේ පාර හොර චන්දේ දාන්න බලඉ 🤣🤣🤣සියලු දෙනා අවදියෙන් සිටිය යුතුයි 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@user-vy6jx6ie8f
@user-vy6jx6ie8f Ай бұрын
Akd ❤❤❤
@nilminiranathunga3422
@nilminiranathunga3422 Ай бұрын
👍❤🇱🇰🇮🇹
@upaliwijewardhana9676
@upaliwijewardhana9676 Ай бұрын
Npp jaya wewa
@Chanakwijey
@Chanakwijey Ай бұрын
දිනනවා සහතිකයි මාලිමාව❤
@buddhi132
@buddhi132 Ай бұрын
කාලීනව වැදගත් අර්ථ වත් පිලිසඳරක් !
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 26 күн бұрын
🙏🙏🙏🇱🇰
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m Ай бұрын
ඒ වගේම ඇප මුදල් බඳින්න පරක්කු වෙන්නේ ඇයි ජාතික ජන බලවේගය යන්න ඉක්මනට
@amilarajasooriya2065
@amilarajasooriya2065 Ай бұрын
Nihal sir respect 🫡
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 Ай бұрын
❤❤
@user-ze5to1rl1w
@user-ze5to1rl1w Ай бұрын
nop akd jaya wawa❤❤
@sheltongunawardana4112
@sheltongunawardana4112 Ай бұрын
ප්‍රතිබා පුර්ණ මිනිසුන් මාලිමාව සමග සිටීම ජනතාවගේ ජයකග්‍රහණයකි
@SilwaEA12
@SilwaEA12 Ай бұрын
Jaya wawa❤❤❤Npp jayawawa ❤❤❤
@click9575
@click9575 Ай бұрын
මාලිමාවේ ඉන්න බුද්ධිමත් අය.
@ilk-dv5sz
@ilk-dv5sz Ай бұрын
කියන විදියට නම් ගොඩක් හොඳයි. ඔය කියන විදියට කරන්න පුළුවන් වෙයිද මේ මෝඩ මිනිස්සු ත් එක්ක. යම් ප්‍රමාණයක් වෙනස් වෙලා නමුත් බලයක් ගන්න තරම් වෙනස් වෙලාද කියන ඒක සැකයි. අනික ඒ ගොන් මිනිස්සු මේ කියන විදියට හිතන්නේ නෑ.
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d Ай бұрын
මිනිස්සු 90% වෙනස්වෙලා ඉවරයි
@ilk-dv5sz
@ilk-dv5sz Ай бұрын
@@hewapasgodageChaminda-m7d එහෙම ඕගොල්ල කිව්වට මට නම් හිතන්න අමාරුයි, තවම පිතානො ගේ රැලි වල පිරිලා, පොහොට්ටුත් අමාර්වෙන් හරි පුරවා ගන්නවා. දන්න මිනිස්සු ඉන්නවා වෙනස් නොවන.
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 Ай бұрын
​@@ilk-dv5szඔයාගෙ ගමේ ගෙවල් වලට ගිහින් පොඩි සමීක්ෂණයක් කරල සැක හැර දැනගන්න. නිකන් හිතට එන සම්‍යප්‍රලාප ලියන්න එපා.
@intechenterprises2388
@intechenterprises2388 Ай бұрын
රැස්වීම් වලට සෙනග පිරෙව්වට චන්ද පදනම මනින්ඩ බෑ. මේ දුෂීත පාලනය එපා වුණු විශාල චන්ද ප්‍රමාණයක් (පාවෙන) නිහඬ ව අවස්ථාව ලැබෙන තුරු ඉන්නවා.
@manelperera5336
@manelperera5336 Ай бұрын
අපිබුදුන් ඉපදුන බුදුවුන පිං බිම මෙය ගලවා ගැනිමට මාලිමාවට හැකි සැම කෙනෙකම පලමුව දරැවන්ගැන රටගැන හැගිමක් ඇති.අය මාලිමාව ජයගුුහනය කරවමු.ජයෙන් ජයම වෙිවා.
@sinhalakaraokeroom9692
@sinhalakaraokeroom9692 Ай бұрын
NPP❤❤❤
@WhimsyToonVerse
@WhimsyToonVerse Ай бұрын
සැප්තැම්බර් 1 වැනිදා අවුරුදු 75හේ අපරාධකරුවන් සදහටම තුරං කරනවා මාලිමාවට ජය වේවා
@ninalanka1874
@ninalanka1874 Ай бұрын
Jaya wawa Jaya wawa ♥️ please 🙏🏻 please 🙏🏻 please 🙏🏻 Npp akta chndaya danna 🙏🏻 ❤
@AnuraRanjithEkanayaka
@AnuraRanjithEkanayaka Ай бұрын
Malimawata jaya niyathay..
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo Ай бұрын
Ape.anura.sahoodarayaa.janapathi.putuwe.waadi.karawaa.misa.aapasu.nobalami❤❤ Maalimaawata.jayawewaa Maalimaawara.jayawewaa Maalimaawata.jayawewaa❤❤❤
@traveler928
@traveler928 Ай бұрын
මේක කරන්නම ඕනෑ වැඩක්.
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp Ай бұрын
Mslimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp Ай бұрын
Master ANURA the best ❤❤❤❤❤❤❤❤
@Sachinboxing
@Sachinboxing Ай бұрын
❤️⏱️
@anandakumara2595
@anandakumara2595 Ай бұрын
✔️✔️👍👍👍💞💞💞🤝🌷🙏
@rohanabeyratne9959
@rohanabeyratne9959 Ай бұрын
මාලිමාව ජය නියතයි ❤❤❤❤
@NRJayantha
@NRJayantha Ай бұрын
Jaya Weva JVP NPP
@user-dn2zc4hm1m
@user-dn2zc4hm1m Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Methrajapaksha
@Methrajapaksha Ай бұрын
Dr.කුනු වලට කුනු එකතු වෙන කොට හොද මිනිස්සු එක තැනකට එකතු වෙනවා.ජපානේ අපිට ඔබ හොද විස්වාසයක්
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 9 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН