NPP සමූපකාර තීරණ ක්‍රමය ජාත්‍යන්තරය ජය ගනී ද?

  Рет қаралды 13,919

Advocata Plus

Advocata Plus

11 ай бұрын

ජාතික ජනබල වේගයට ඇත්තටම ප්‍රායෝගික ආර්ථික සැලසුමක් වැඩපිළිවෙලක් තියනවද?
ජ.වි.පෙ හා ජා.ජ.බ දෙකක්ද එකක් ද නැත්තං වෙනම එකක්ද?
ප්‍රශ්න ගොඩකට උත්තර දැනගන්න සම්පූර්ණ වැඩසටහන පහතින්
• 🧭NPP ආර්ථික සැලසුම සැන...
🎙️අපේ podcast channel එකෙන් සම්පූර්ණ වැඩසටහන අහන්න 👇👇podcasters.spotify.com/pod/sh...
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
#srilankaeconomy #srilankaeconomycrisis #globaleconomy #dhananath fernando
Facebook - / advocatainstitute
Facebook A+ - / advocataplus
Instagram - / advocatalk
Twitter - / advocatalk​​​​
Twitter A+ - / advocataplus
Tiktok - / advocatalk​​​​
Tiktok A+ - / advocataplus
Podcast Channel -podcasters.spotify.com/pod/sh...
අපේ සිංහල videos සඳහා Advocata Plus KZbin channel එකට subscribe කරන්න
( / @advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා KZbin channel එකට subscribe කරන්න
( / @advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata KZbin channel එකට subscribe කරන්න
( / @advocatainstitute )
අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

Пікірлер: 80
@advocataplus
@advocataplus 11 ай бұрын
අදහස් ‌, යෝජනා , ‌චෝදනා වලට ස්තූතියි 🙏 අපිව Subscribe කරන්න 🔔 Share කරන්න
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Ай бұрын
පර්චස් 20 වැනි කුඩා ඉඩම් තියෙන අයට හරිතා ගාර හදලා දෙන ක්‍රමයක් හදලා දෙන්න බලන්න. සමුපකාර බලපරදේශ යේ අය තෝරාගෙන ඔවුන්ට සහය දෙන්න. එම නිෂ්පාදන සමුපකාරයට ල්ලබාගන්න පුළුවන්. උපාදිදාරීන් පවා මේ වැඩේට යොමුවෙනවා අනිවාර්යෙන්ම.
@dinukachamaraabeyrathna1306
@dinukachamaraabeyrathna1306 11 ай бұрын
මෙහෙම අදහස් හෝ අහන්න ලැබුන එක වාසනාවක්.
@user-xj5ig1mr1b
@user-xj5ig1mr1b 11 ай бұрын
ඔව්, හරිම විනෝද ජනක මනහ්කල්පිත කතන්දර, නේද 😂
@dinukachamaraabeyrathna1306
@dinukachamaraabeyrathna1306 11 ай бұрын
@@user-xj5ig1mr1b My friend, I'm a ACCA + CA + BSc accountant working in UAE (mentioned the qualifications only to let you know my eligibility to speak on the subject). I believe SL needs changes in many aspects and certain reforms/changes/strategies suggested by the speaker are very positive as per my understanding.
@gnanarathnesilva
@gnanarathnesilva 7 ай бұрын
​@@user-xj5ig1mr1bඔව් මේව ඇත්ත උනාට,මෝඩයාට මැජික් වගේ නේද?
@user-sp1bp9vg4s
@user-sp1bp9vg4s 4 ай бұрын
මගේ යෝජනාව නවනිපැයුම් කරැවන්. සොයාගෙන ඔවුන් සොයාගෙන ගොස් දිරිමත්කර ඉදිරියට ගන්න ජයවේවා
@avdkrishantha4645
@avdkrishantha4645 2 ай бұрын
@rathwije1579
@rathwije1579 7 ай бұрын
jayawewa malimawa ජාතික ජන බලවේගය ❤ජාතික ජන බලවේගය ❤මාලිමාවට ජය් වේවා !මාලිමාවට ජය් වේවා ! අනුර කුමාරට ජයවෙිවා 👍👍 ජාතික ජනබල වේගය බලයටපත් කරන බව ඕනෑම අයෙකුට දැන් පැහැදිලි යි❤thanks 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩⚙⚙🛠🛠🏹🎯🎯💎💎💎ජාතික ජනබල වේගය බලයටපත් කරන බව ඕනෑම අයෙකුට දැන් පැහැදිලි යි❤jayawewa siri lanka thanks ☑✔🚩🚩🚩🚩🚩🚩⚙🛠🛠🏹 අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ජයවේවා ජයවේවා ජාතික ජනබල ⁣වේගයට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@visalranasinghe9263
@visalranasinghe9263 11 ай бұрын
Wheel එක reinvent නොකර ඉන්න එකම ලොකු දෙයක් Wow NPP❤
@SuperYasela
@SuperYasela 11 ай бұрын
මේකේ කියැවෙන නවසීලන්තයේ ෆොන්ටෙරා ආයතනය ක්‍රියාත්මක වෙන්නෙ වඩා ධනවාදී අර්ථක්‍රමයක් තුල නිදහස් වෙලදපොලක් ඇතුලේ. ඒ වගේ මාර්කට් එකක ක්‍රියාත්මක වන සමූපකාරයක් කියන්නේ තවත් එක පෞද්ගලික ආයතනයක්ම තමා. වෙනස් වෙන්නේ අයිතිකරුවන් ගණන වැඩිවීම හා අයිතිකාරයා නිශ්පාදකයාද වීම පමනයි. නවසීලන්තේ ෆොන්ටේරා වගේ ලංකාවේ සමුපකාර , ලංකාවේ තියෙන රජය මැදහත් උන මාර්කට් එකක සාර්තක වෙනවයි කියන එක තවත් එක් දවල් හීනයක් පමනයි
@clothdiaperlk
@clothdiaperlk 11 ай бұрын
Man hithanne...lankawe me thiyrna kramaya wenas unoth thamai a heene haba karaganna wenne...dan samupakara krmmaya wadak na thamai...eth minissu hamotama benifit yanakota thamai minissu ekata kamathi wenne...
@turneyindrajith8967
@turneyindrajith8967 6 ай бұрын
මා හිතනේ සමුපකාර ක්‍රම ආකාරයට තීන්දු තීරන තමයි අද අපේ රටට වැදගත් මෙය කොම්නිස් ට් නොවේ අද දියුනු රටවල් හිතන ව්දිහයි පෞද්ගලික අංශ යේ දියුනු ක් ද මේ මගින් ඇති වෙනවා
@ravin.mdshnk
@ravin.mdshnk 11 ай бұрын
Great speech
@Damitha-st6ft
@Damitha-st6ft Ай бұрын
Very good thinking. This would hepl small entrepreneurs to produce international quality products & reach international market. This is how should develop export economy. ❤
@nakedtruth23
@nakedtruth23 11 ай бұрын
වෙටක් නොමතිව ඔක්කම එකට වගා කරන ක්‍රෙමෙ තමා මම ඉන්න රටෙ තියෙන්නෙ. විසල ඉඩම් එකට එකම ඩෙ වවනවා. තම තමන් වටකරගන්නෙ නේ. මෙක කරන්න පුලුවන්.
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Ай бұрын
නවීන ගොවිතැන වන හරිතා ගාර හදලා දෙන්න බලන්න. සමහර අයට පර්චස් 20 වැනි ඉඩප්‍රමාණයකින් හරිතා ගාර හදලා දුන්නොත් උපාදි දරින් පවා ගොවිතැනට යොමුවෙනවා. සමුපකාර තිබේන බළ ප්‍රදේශ වල මේවැඩේ පටන් ගත්තොත් විශාල පරිසකට රැකියා ප්‍රශ්නේ විසදෙනවා. එම නිෂ්පාදන ලගම සමුපකාරයට ලබාගන්න පුළුවන්.
@samthrimavithana8243
@samthrimavithana8243 3 ай бұрын
Good discussion
@amilaperera1
@amilaperera1 11 ай бұрын
Very good move
@avdkrishantha4645
@avdkrishantha4645 2 ай бұрын
හොද අදහසක්
@CHACHOCHE-ur2oj
@CHACHOCHE-ur2oj 11 ай бұрын
I think not a suitable method. Too much government influence in this method. We need government to facilitate private sector. Otherwise more inefficient institute add burden to taxpayers
@funnysl8695
@funnysl8695 10 ай бұрын
😂 useless mind
@KinzlyDhanushka
@KinzlyDhanushka Ай бұрын
ඇත්ත ප්‍රොෆ්. අපේ එක හොඳම එක රසම එක කිව්වට ලෝකෙ කවුරුත් ඒක පිළිගන්නෑ. එහෙම කියන්න මුලින් අර කියපු දේවල් ටික හදාගන්න ඕනි.good vision❤
@hendalagedonsumanaratne8669
@hendalagedonsumanaratne8669 2 күн бұрын
අදහස් හොදයි හැබැයි නියමු ව්‍යාපෘති එහෙම කරල වැඩේ ගොඩ යන විදියට කරන්න.// කුඩා වැව හෝ යාය එකට කරගන්න එකම මහ පිමිමකි. එහි වාසි ගනනාවකි.// පහසුකම් සපයා ගොවින් සමබන්ධිකරනය කර ගැනීම ම මහ වැඩකි. එයට යායේ තරුණයන් එකමුතුව සංවිධානව කළ යුතුය. ජයවේවා!
@athulahemantha149
@athulahemantha149 5 ай бұрын
👍👍👍👍👍
@user-jt2bq5nz1q
@user-jt2bq5nz1q 5 ай бұрын
අපුරුයි මෙන්න බුද්දිමතුන්ගෙ දැනුම Npp ජයවෙවා
@maxexpress5932
@maxexpress5932 Ай бұрын
ජන බලය ජාතික කරමු
@damithwarnakulasooriya6666
@damithwarnakulasooriya6666 6 ай бұрын
Niyamai
@gamunushantha7877
@gamunushantha7877 5 ай бұрын
👍👍
@bandaraharan9018
@bandaraharan9018 7 ай бұрын
How the knowledge is...
@bamunua
@bamunua 3 ай бұрын
රටේ ආර්ථිකය වැටෙන්න ගත්තේ 1977 සිටයි. නැතුව මේ වැටීම ඝෝටාභය නිසා වෙච්ච දෙයක් නොවේ කියලා බුද්ධිමත් මිනිස්සු දන්නවා ජෙප්පොත් දන්නවා දුර්වල වෙලා වැනි වැනි තිබුන ආර්ථිකය කොරෝනාව නිසා පැත්ත වැටුන. වැටුන ආර්ථිකය ඉක්මනින් ගොඩගන්න ඉක්මන් පිළියම් නැහැ. ඒකාලේ ණය අරගෙන සහන සැලසුවානම් ඒ ණය වලින් සහන වින්දානම්, කුම්බලා මාළු කාපු බළලා වගේ දැන් කාටත් විඳවලා ගොඩ එනවා හා ගොඩ එන්න සාර්ථක මාර්ග පාවිච්චි කරනවා මිසක් experiments කරකර ඉන්න කාලයක් නොවෙයි. පත්තර වලින් එලිකරනවා නිලධාරීන් ලක්ෂ කෝටි ගණන් වලින් අයථා විදිහට උපයන බව. ලංගම නිලධරියෙක් උගේ වාහන ලංගම යට මාසෙට ලක්ෂ 11 ට. කුලියට දීල. තවත් එවුන් හිතුන ගණන් බෝනස් අරගෙන. පළමුව ඕවා නවත්තන්න. බදු අයකර ගන්න. වෘත්තිකයින් උපයන මුදලින් බදු අය කරන්න ක්‍රමයක් නැතිලු. අනික් රටවල කොහොමද කෙරෙන්නේ කියලා සොයා බලන්න. නීතිඥ යින්ගෙන් බදු අයකර ගන්න ක්‍රම හදන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ අදාළ අය උනන්දු නැහැ. හේතුව ඒ තැන්වල ඉන්නේ නීතිඥයෝ. ආයතන පරිපාලන තීන්දු ගැනීම ඉක්මනින් සිදුවෙන්න සංස්ථා මණ්ඩල කරාම උන් කරන්නේ පාඩුලැබුවත් බෝනස් ඇතුළු අනින් පහසුකම් උන්ට හදා ගැනීමයි.
@shenyamunasinghe7880
@shenyamunasinghe7880 Ай бұрын
Good comment...
@nilweerasinha5006
@nilweerasinha5006 11 ай бұрын
Utopian theory.... never practical in the ground. Better to keep in a museum.
@thisarachandrasekara5441
@thisarachandrasekara5441 6 ай бұрын
දියුණු රටවල ක්‍රියාත්මක වෙනව.
@anuradhajayawickrama361
@anuradhajayawickrama361 2 ай бұрын
soth korea wala NH jalaya samupakara kramayak ithama sarthaka .eya koriyawa pura wihidi thiyenawa , sampurna oya kramaya.tikak hoyala balanna .ratama kanna denne e haraha
@chrishainjayalath1015
@chrishainjayalath1015 11 ай бұрын
Lessgo NPP!
@draw_87
@draw_87 11 ай бұрын
Lesbo NPP 😂
@0nagan2458
@0nagan2458 11 ай бұрын
Dehydration කරන අයගෙ products එකේ quality එක මදි නිසා, එයාලට අලුත් තාක්ෂණය, රජයේ සහය යටතේ ලබා දෙනවා කියලද කියන්නේ? එහෙම නැත්නම්, එයාලට ඒක තනියම කරගන්න බෑ, තාක්ෂණය නෑ කියල සමුපකාර ක්‍රමයට ඒක කරල අපනයනය කරනවා කියලද මේ කියන්නේ.
@user-xj5ig1mr1b
@user-xj5ig1mr1b 11 ай бұрын
ඕවට නිශ්චිත උත්තර එයාල ලඟ නෑ. සමූපකාර ගැන තියරි පොත් වල තියන විස්තර තමා එයා කිව්වෙ. ඊට එහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක පුළුවන් මට්ටමට නිශ්චිත ව හදපු වැඩ පිලිවෙලක් එයාල ලඟ නෑ
@gnanarathnesilva
@gnanarathnesilva 7 ай бұрын
​@@user-xj5ig1mr1bහැමදාමත් හැමදේම බෑකියල තමයි මෙතෙක් කල් අහල තියෙන්නෙ,අපි බලමු .
@thisarachandrasekara5441
@thisarachandrasekara5441 6 ай бұрын
දෙකම.
@lankaequity8944
@lankaequity8944 6 ай бұрын
දැනටත් ලංකාවෙ කුඹුරු ගොඩක් දුරට වගා කෙරෙන්නෙ සමූපාකාර විදියට තමයි. වෙනස තනි තනි අයිතිකරුවන් වීම විතරයි. එකම කාලයක වපුරන්නෙ ....අඩු වයස් නං විතරක් පස්සෙ . එතකොට වතුර බඳින්නෙ බෙහෙත් ගහන්නෙ පොහොර ගහන්නෙ එකම කාලයක. කෘමි හානි වෙනත් හානි පොදුවේ බෙදිල යනව.සීමිත වතුර ටික හරි විදියට කළමනාකරණය කරගන්න පුලුවන්. පොදු සම්මතයෙන් බැහැර වෙලා අතරිං පතර ඔලුවක් නැති හරක් හිතුමතේ වපුරල උඩහ එකා වක්කට බැඳල තියෙන වෙලාවෙ උගෙ කුඹුරට වතුර ගන්න වක්කඩ පායනව පිහිපාර කනව මරා ගන්න යනව 😂😂😂
@channapathirana7995
@channapathirana7995 7 ай бұрын
එළවලු මාෆියාව නැති කිරිමට උත්සායක් කරන්න
@somasirimunasinghe6322
@somasirimunasinghe6322 6 ай бұрын
Npp යටතේ එලවලු මාපිය නෑ. ගොවියට හොද මිලක්, පාරිභොගිකයට ස්තාවර මිලක්, ශීතාගාර වලින් අපතයක් නෑ.
@shxkxth8135
@shxkxth8135 11 ай бұрын
longest 5 minutes in my life
@malikg5072
@malikg5072 11 ай бұрын
I smell a plan here.
@virajfernando-bj4lj
@virajfernando-bj4lj 3 ай бұрын
මගෙ මතය අනිවරෙන්ම ජ්තික ජන බලවෙගය හොද විපක්ශයෙ ඉන්න එකට එතකොටබ් එයලට පුලුවම් හොදට අන්ඩුවෙන් ගේම ඉල්ලන්න.
@virajfernando-bj4lj
@virajfernando-bj4lj 3 ай бұрын
ජාතික ජන බලවේගය හොදයි විපක්ශයෙ ඉන්න එයල කියන සිහින ලොකෙ මෙකෙ කරන්න එක පාර බෑ. අර ගෝටාබය රාසයනික පොහොර නැවැත්තුවා වගෙහ් තියෙයි.
@warsil3735
@warsil3735 4 ай бұрын
Oka thqmai v muzuela wune , ada bankdkoth falieed sustrm aqmoopakarayw😂😂
@prb.g
@prb.g 3 ай бұрын
wachanayak type kragnn beri gon labba..
@sampathjayananda3499
@sampathjayananda3499 10 ай бұрын
මම නම් කියන්නේ අපේ භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ විකුණන්න බැරි භාණ්ඩ වල ගුණාත්මය ම නෙවෙයි අපිට international marketing කරන හොඳ සිස්ටම් එකක් නැති නිසා නැත්තං කොහොමද පිටරට මෙලෝ රහක් නැති කිරිපිටි ගෙනල්ලා අපේ රටේ මාකට් කරලා ලස්සනට විකුනන්නෙ පිටරට තියෙන සියලුම වස අපේ රට වලට ගෙනල්ලා ලස්සනට market කරලා විකුණනවා ඒත් අපේ රටේ තියෙන කුරුඳු gamiris vegetables අපට හොඳ price ekakata විකුණන නොහැකි
@funnysl8695
@funnysl8695 10 ай бұрын
අයාලේ ගිය රජයක් thiyedi sudu wwna cream උනත් වික්කහැකි කුඩුත් විකුනන්නේ 😂, marketing one තමා ඊට වැඩ අවශම දෙ අවශ්‍ය වවලදපොලක් hoyana ඒක 😂 වෙළදපොල wwna රටවල් අල්ලන්නේ cost ඒක wadi උනාම සහ ඉලුමට බඩු දෙන්න බැරී unmaa 😂😂
@rathwije1579
@rathwije1579 7 ай бұрын
jayawewa malimawa ජාතික ජන බලවේගය ❤ජාතික ජන බලවේගය ❤මාලිමාවට ජය් වේවා !මාලිමාවට ජය් වේවා ! අනුර කුමාරට ජයවෙිවා 👍👍 ජාතික ජනබල වේගය බලයටපත් කරන බව ඕනෑම අයෙකුට දැන් පැහැදිලි යි❤thanks 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩⚙⚙🛠🛠🏹🎯🎯💎💎💎ජාතික ජනබල වේගය බලයටපත් කරන බව ඕනෑම අයෙකුට දැන් පැහැදිලි යි❤jayawewa siri lanka thanks ☑✔🚩🚩🚩🚩🚩🚩⚙🛠🛠🏹 අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ජයවේවා ජයවේවා ජාතික ජනබල ⁣වේගයට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@dineshamtd173
@dineshamtd173 6 ай бұрын
Korean wala meka tiyenne godakubura sartakai
@Madu564Bhashan
@Madu564Bhashan 5 ай бұрын
අනිල් ජයන්ත මහතා මහා බැංකුඅධිපති දුරයට ගැලපෙනවා
@upendrawijeratne
@upendrawijeratne 3 күн бұрын
Hariyata hari. Mudal nottuwala ethumage athsana thabeemata thanma katayuthu karanna
@chanikashanthini2960
@chanikashanthini2960 3 ай бұрын
මන් නිකන් අහන්නේ ඈයි බන් ජෙප්පන්ට ඉන්ගිරිසි බෑරි කොහොමඩ බන් IMF යන්නේ ,ඔය කොමෙන්ට් කරන අය සීරියස් උත්තරයක් ඩීපල්ලකො
@user-tz9gl9no1u
@user-tz9gl9no1u 11 ай бұрын
He he...... India hadata yanakota, ape ewun thama samupakare 😂😂😂
@funnysl8695
@funnysl8695 10 ай бұрын
හදට යන්න තිබව උබලා මහා උන් 74 rata කෑවේ nathmm 😂
@janakamaheshbandara5930
@janakamaheshbandara5930 7 ай бұрын
ඔය නම් වාතයක් බලන බලන හැම විඩියෝ එක්කම මඩ ගහනවා, සජිත් ට කඩේ යනවා, අපි බලාගන්නන් සජිත් ද, අනුරද කියලා
@prb.g
@prb.g 3 ай бұрын
ubata itin samupakaare kiwwma mathak wenne mokakd? eka thamai ube ugathkame mattama..hariyta ubalai sajiyata usa un sekurti, miti un kamkaru wage..same..🤣
@asokadasanayaka4378
@asokadasanayaka4378 11 ай бұрын
🤣🤣🤣🤣🤣😂😂
@mad0457
@mad0457 Ай бұрын
😂
@Janii2003
@Janii2003 2 ай бұрын
අම්මෝ බැංකු ක්‍රමයත් ලෝකෙන්ම අයිං කරල දායි වගේ😂 පුලුවන් උන් යන්න කොහෙ හරි රටක් බලපල්ලා🤧 මේ පාරත් ගෝටට රැවටිච්ච හරක් රැළ රට විනාස කරනවා. උන් තමා මේ රටට සාපෙ😠
@LakshanGurusinghe93
@LakshanGurusinghe93 2 ай бұрын
අන්දරේට දුන්නම් හරි කියලද හිතන්නේ ... 😂?
@Janii2003
@Janii2003 2 ай бұрын
@@LakshanGurusinghe93 විනාස කරනව කියල හොඳටම පේන එකාට වඩා අන්දරේ උනත් අවුලක් නෑ හැබැයි 😂 මොකද ඌ ආවොත් ආර්ථික මෙහෙයවන්නෙ මේ වගේ බයිලකාරයෙක් නෙවෙයි 😁
@anuradhaliyanage9040
@anuradhaliyanage9040 3 ай бұрын
Me minihath jvp karayek wage
@draw_87
@draw_87 11 ай бұрын
NPP කඩේ යනවා වගේ.
@user-rq9ny8hx3i
@user-rq9ny8hx3i 11 ай бұрын
Ow . Math unsubscribe Kara . Maha banku horata Kade giya nam iwaraine
@chrishainjayalath1015
@chrishainjayalath1015 11 ай бұрын
Go ahead and unsubscribe if you want!
@draw_87
@draw_87 11 ай бұрын
Tipper trucks 🤡
@funnysl8695
@funnysl8695 10 ай бұрын
Man පුටින්ට kade yanawa මොකෝ russiwa බංකලොත් නේ 😂
@jaliyarajapakse9832
@jaliyarajapakse9832 7 ай бұрын
කමක් නෑ හරි දේටනෙ
රටේ ධනය කෝ !  | Dhananath Fernando
14:10
Advocata Plus
Рет қаралды 13 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 8 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 28 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 98 МЛН
NPP ආණ්ඩුවක් හදන්නමයි ආවෙ | Prakampana | ප්‍රකම්පන
12:41
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН