ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක් | Nuclear Powerplant Sri Lanka |

  Рет қаралды 125,391

Watapita

Watapita

Күн бұрын

ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක් | Nuclear Powerplant Sri Lanka |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 602
@pgkw7237
@pgkw7237 Жыл бұрын
අරගලයක් කරා.ඒත් බලාපොරොත්තු උන අරගලය නෙමෙයි ඒක.මොලේ තියෙන එඋන් ටිකක් දේශපාලනේට ගේන්නයි ඕනි උනේ.ඒත් අන්තිමට බලද්දි බහුතරයක් අරගල කරලා තියෙන්නෙ රට ගැන හිතලා නෙමෙයි බඩ ගැන හිතලා.කන්න නැති නිසා ☘️
@royallanka2269
@royallanka2269 Жыл бұрын
eknm mtt tyn pttm dukkak
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@kelumchandima5976
@kelumchandima5976 Жыл бұрын
Machan den දේශපාලකයෝ balapn බහුතරයක් horu දූෂිත දේශපාලකයෝ , hebei sulu denek hondai..anna e wage..aragalayata apu hemoma nelum malen ipaduna පිවිතුරු minissu newene..sulu denek බඩජාරියො. සමස්ථ aragalayama e horunge mimmen maninna epa..
@d.mchathuradarshana4452
@d.mchathuradarshana4452 Жыл бұрын
Aniwa
@nilangaariyawansha5923
@nilangaariyawansha5923 Жыл бұрын
කතන්දරේ ඇත්ත ඒත් අලුතින් උන් අවශ්‍ය වෙලාවක් මේක උපන් නූපන් උන් වෙනුවෙන් ඒක කරමු ....රට ගැන හිතන අලුත් අය
@dk4386
@dk4386 Жыл бұрын
හරි පාලකයෙක් ඒම පමනයි තියෙන්නේ, සියල්ල සම්පූර්ණයි.
@sirilsumanasekaraa2803
@sirilsumanasekaraa2803 Жыл бұрын
උවිඳු
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 Жыл бұрын
හරි පාලකයෙක් හොයා ගන්න අද සිටම ගවේෂණය කරන්න සියලු දෙනාම
@sangeethdilshan2155
@sangeethdilshan2155 Жыл бұрын
නියමයි නියමයි 👍 මගේ අනාගත බලාපොරොත්තුවක්
@pgkw7237
@pgkw7237 Жыл бұрын
අනිවාරෙන් achieve කරහම්.✌️❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
👍💚
@sahanpraneeth2001
@sahanpraneeth2001 Жыл бұрын
වටපිට දාන thumbnail හරියට කෙල්ල හා කිව්වා වගේ. Video එක බැලුවාම තමයි තේරෙන්නේ තාම අහලවත් නෑ කියලා. 😁😂😂 ඔහොම යං ඔහොම යං, ඒකත් මරු.
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ඇත්ත 😂😂
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 Жыл бұрын
😂😂
@nilangagayashan5650
@nilangagayashan5650 Жыл бұрын
වීඩියෝ එක හරිම ධනාත්මක සහ මමත් බොක්කෙන් එකගයි නමුත් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ගියොත් තෙල් වලින් සහ ගල් අගුරු වලින් එක කොමිස් නැතිව යනව නේ අනික හාමුදුරුවෝ කෑමති උනේ නැත්තන් ඒක කරන්නත් බෑ නේ අනික චීනා හප් කියුවොත් අපි බය වෙලා ඉන්න ඕනේ
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
😂😃😄😄😄😋😋😋😎😍😎😋😁😁😂
@shaminda1951
@shaminda1951 Жыл бұрын
Hariyatama hari bn
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 Жыл бұрын
අනේද කියන්නෙ ,උඹේ කට නම් නියමයි.
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ඔව් ඔව් හූනා චික් චික් ගෑවොත් අපේ උන් දෙකට නැමෙනව...
@nilangagayashan5650
@nilangagayashan5650 Жыл бұрын
@@Sl.vitamin.protein137 නැහ්
@pgkw7237
@pgkw7237 Жыл бұрын
යුධමය න්‍යශ්ටික බලය ඕනි නෑ ඒත් තෝරියම් වලින් බලශක්ති උත්පාදනයෙන් ලොකු වර්ධනයක් ලබාගන්න පුලුවන්.☘️ ඒත් ඕව හිතලා කරන්න තරම් මොලේ තියන පාලකයෙක්ගෙ බිහිවීමක් පේනතෙක්මානෙක නෑ.🙂 රෑට වැඩ ඇරිලා ගෙදර ගිහින් නිව්ස් බලලා රටේ ප්‍රශ්න ඔළුවෙ දාගෙන,ඉන්දියන් පඩංගුවක් බලලා සතුටින් නිදාගන්න විහින් කාලකන්නි උන ජාතියක් නැගිට්ටවන්න හරිම අමාරුයි.🙂💔 පට්ට දුකයි ඒ ගැන.
@diretdisco
@diretdisco Жыл бұрын
අනුපමා කතාව ලස්සනයි
@heshanthathsara4125
@heshanthathsara4125 Жыл бұрын
@@diretdisco 😂 ඔය ඉන්නේ
@nithininarthana894
@nithininarthana894 Жыл бұрын
@@heshanthathsara4125 අම්මො 🤣
@sirilsumanasekaraa2803
@sirilsumanasekaraa2803 Жыл бұрын
උවිඳු
@diretdisco
@diretdisco Жыл бұрын
@@heshanthathsara4125 😂😂
@isurumadhuranga2665
@isurumadhuranga2665 Жыл бұрын
රට ගොඩගන්න වචනකින් හරි කරන මේ උත්සාහය අගය කරන්නම ඕනේ 💯🤍
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
ඒක නං ඇත්ත 👍 ඒත් අප් ලෝඩ් කරන සමහර ඒව නං යන්නෙ කොහෙද? මල්ලෙ පොල් වගේ.
@uveeworld8601
@uveeworld8601 Жыл бұрын
Aniwa
@ravindrafernando1780
@ravindrafernando1780 Жыл бұрын
Aniwaryen
@malimali6694
@malimali6694 Жыл бұрын
මෙි ලස්සන සුන්දර පිංවත් රට දවසක බැබලේවා එකම පැතුම එයයි
@nishshankaranasinghe5238
@nishshankaranasinghe5238 Жыл бұрын
ඔක්කොටම කලින් තක්කඩි රාජෆක්ශලා ඇතුලු පඩත්තර දේශපාලකයො අතුගාල දමන්න ඕනෙ
@malimali6694
@malimali6694 Жыл бұрын
අනිවාරයෙන්ම යාලු
@janaka5423
@janaka5423 Жыл бұрын
ඕක ප්‍රාර්තනා කර කර ඉදලා ගොඩ ගියපු රටවල් කොහෙවත් නෑ
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
@@malimali6694 මගෙත් පැතුම ඒකයි
@wasanthakumara7427
@wasanthakumara7427 Жыл бұрын
අපි එකතු වෙලා හොර දේශපාලනක්‍රමය වෙනස් කරමු එවිට මගේ රට සුන්දර රටක්‌ වේවි.
@pramodvidusha-gs9nd
@pramodvidusha-gs9nd Жыл бұрын
අපිට පුලුවන් මේ රට බබලවන්න. එයට වැදගත් වෙන්නෙ දක්ශ නායක්‍යෙකු ප්‍රධානව ධනාත්මක සිතුවිලි වලින් යුත් මිනිසුන් පමණි. ශ්‍රී ලන්කාවට ජය ♥😊
@amilaherath3714
@amilaherath3714 Жыл бұрын
අපි මහ කාලකන්නි ජාතියක්.මෝඩ නාකියො රැළක් පාර්ලිමේන්තු ඇරල.රටේ සම්පත් තියාගෙන බොරුවට දුක් විදිනව.විදින්න තියන ජිවිතේ බොරුවට විදවලා මැරිල යනව.මේ විදිහට හැමෝම මේ දේවල් ගැන දැනුවත් කරන එක වටිනව.congratulations 💚
@thilinawijewardhana6252
@thilinawijewardhana6252 Жыл бұрын
වැඩක් නෑ බන් ලංකාවෙ මිනිස්සුන්ට බොරු බලා පොරොත්තු ඇති කරලා. තමන් ගැන විතරක් හිතන පර දේශපාලකයො ආලෝකයට යන්න බැරි වෙන්න බැම්මක් ගහල තියෙන්නෙ බන්. උබේ විඩියෝ වලට මාර මෝටිවේෂන් එකක් එන්නෙ 🙂
@sumanasenasubasinghe39
@sumanasenasubasinghe39 Жыл бұрын
ඔබ තුමාගේ වර්ණනාව යම් නියමයි. අපේ රට බිංදුවටම වැටී සිටින මේ වෙලාවේ, අපේ විද්‍යාඥයින්ට, අපේ අමු ද්‍රව්‍ය යොදා, න්‍යෂ්ටික බලාගාරයක් තැනීම යනු කජු කන්නාක් වැනි සුලු වැඩක් බව පෙන්වීමට ඔබ තුමා මෙවැනි බේගල් අැද බාන්නේ රෙද්දක් අැඳ ගෙනද කියා මා අසන්නට කැමැත්තෙමි. ඔබ තුමා කියනව, මේ රටේ විද්වතුන්, නිදහස ලබා වසර 75 ක් පමණ ගත වන තුරුත්, රටට වැඩදායක කිසිදු නව නිපැයුමක් නොකළේ, මිනිරන් අැසුරෙන් අති නවීන බැටරි සෑදීමටත්, පුල්මුඩේ ඉල්මනයිට් නිිස්සාරණය කර, එමගින් තෝරියම් නිපදවා, න්‍යෂ්ටික බලාගාර තැනීමටත් හැකි මහා විද්‍යාඥයින්ද මේ රටේ සිටින හෙයින් ඔවුන්ට තැන දීමටය කියා. අද වන විට ෆේස් බුක්, U Tube අාදී මාධ්‍ය තුළින් මෙරට විද්වතුන් බොහෝ දෙනෙක් කියන දේට සවන් දෙන විට මට දැනෙන්න් , න්‍යෂ්ටික තාප බලාගාර තැනීමට හැකි විද්වතුන් ලංකාවෙ තරම් ලෝකෙ වෙන කොහෙවත් නැතුව අති කියයි. මේ කතා කෙසේ වෙතත්, 2030 වන තුරු CEB ජනන සැළැස්මේ න්‍යෂ්ටික තාප බලාගාර අඩංගුව නැත යන්න ඉතා පැහැදිළිව සඳහන්ව අැත. එසේනම්, විවිධ විද්වතුන් හා ජන මාද්‍ය වේදීන්, ජන මාද්‍ය වේදිනියන් අාදිය එතු වී න්‍යෂ්ටික බලා ගාර සිහිනය රට හමුවේ තබා, මෙරට ජනතාව මුලා කරන්නේ අැයිි?
@nalakagunarathne9262
@nalakagunarathne9262 Жыл бұрын
අවසන් කරන්න බෑ කියපු යුද්ධයක් අවසන් කරපු රටක් මේක.හොද නායකත්වක් යටතේ හොද උගතුන් ටිකක් මේ රට බාරගත්තො රටට ආදරය කරන ජනතාවක් සිටින මේ රට ගොඩාදාන්න පුලුවන් ඉදිරි අනාගතය වෙනුවෙන් අපගේ එකම ප්‍රාර්ථනය වියයුත්තේ එයයි.
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
උගත් කියන උන්නෙ වැඩියෙන්න හොරකම් කරන්නෙ.
@sujaninawarathne7961
@sujaninawarathne7961 Жыл бұрын
තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවෙ ජවිපෙ බලය ගත් පලමු වතාවේ මන්ත්‍රී ආසන 6 ක් පමණයි ලැබුණේ ! දෙවෙනි වතාවේ මන්ත්‍රීවරුන් 7 ක්ම දුන්නා ! 2009 මැයි, යුද්දේ දිනුවට, ජාත්‍යන්තර වෙළෙඳපොළ මිලට වඩා 10 ගුනයක් වැඩිමුදලකට ආයුධ ගෙනල්ල , තමන් සහ පරම්පරාවම අනතුරේ දාල කියල නොදත් ජනතාව 2011 ඔක්තෝම්බර් පලාත් පාලන මැතිවරණයේදී තිස්සමහාරාමයේ ජවිපෙ 3ට බැස්සුවා! 1995 දි චන්ද්‍රිකා ආන්ඩුව (සත්ජය, රිවිරැස, අකුණු සැර,වැනි මෙහෙයුම සඳහා ) අවුරුදු 10 කින් ඩොලර් 40ට ගත් මල්ටි බැරල් රොකට් උන්ඩයක ම්ල 2006 වන විට ක්‍රමානුකූලව ඩොලර් 10කින් වැඩිවෙලා තිබුනත්, වැඩකරන විරුවා 2005 දී අමෙරිකාවෙ ඉඳල ඇවිත් ආරක්ෂක ලේකම්කම අරගෙන, වැස්සවගේ කොට්න්ට ගහන්න ඕන කියල ගෙන්වපු මිමි 100යේ, මල්ටි බැරල් උන්ඩයක ම්ල එකපාරටම ඩොලර් 650ක්වුනා කියල කීවෙ ෆොන්සේකා මහතා! යුද්ධයේ ජයග්‍රහණයට කල යුතු හැමදෙයක්ම කල ජවිපෙ හමුදාවට අවශ්‍ය බංකරුත් හදල දුන්නා. ඊලඟ මැතිවරණ මයින්ද සමග එක්වී ඔවුන්ගෙ 39ක්වු තිබුන මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩිකරගන්න හැකියාව තිබියදීම, ලංකාවෙ ජනතාවට මයින්ද සමග තව අඟලක්වත් ඉදිරියට යාමට නොහැකියි කියලා කීවෙ ඒ නිසයි! විමල් ජවිපෙන් ඉවත්කලාට පසුව, විමල්ගෙ උපදෙස් පිට, තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රීවරුන්ට අදටත් ඔප්පුකරන්න බැරිවු දූෂිත චෝදනා දාල මයිනගෙ හිතුමනාපෙට , සභාව මන්ත්‍රීවරුන්ගෙන් ඉවත්කරළ ඔවුන්ගෙ පලාත් පාලන කොමසාරිස්වරයාට බාරදුන්න. ජවිපෙ පාලනය තියෙන තුරු පලාත් පාලන ආයතනවල සංවර්ධන වැඩට වෙන්කරණ මුදල් නොදී, සේවක වැටුප් පමණක් දුන් මයින්දගෙ ආන්ඩු, එදා සිට මයිනගෙ ප්‍රාදේශීය සභා අපේක්ෂකයින්ටත් එක්කම ප්‍රතිපාදන අසාමාන්‍ය ලෙස වැඩිකරල එව්වා! ඒ විතරක් නොවේ කොමිස් කාක්කා බැසිල්, වියදම 1:4 ප්‍රමාණයට වියදම් කරල හදපු කාපට් පාරවල් ප්‍රාදේශීය සභාවේන් කරපු විදිහට තමයි මැතිවරණයේදී මාර්කට් කලේ! මයින්දගෙ ආන්ඩුව රජයේ අමාත්‍යාංශයවලින් දෙන්න හැකි බොහෝ ව්‍යාපෘති ,විෂේශයෙන් තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව ආපසු ලබාගැනිම වෙනුවෙන් කලා!
@tharindurajitha2205
@tharindurajitha2205 Жыл бұрын
​@@sujaninawarathne7961.😂😢😂
@journeywithindi
@journeywithindi Жыл бұрын
ලෝකයේ මෙහෙම රටකනෙ අපි ඉබාගාතෙ පිටරටවල් වලට ගිහින් දුක්විදගෙන රස්සාවල් කරන්නේ ඒහෙම බලනකොට අපි පවු.. 😢
@ravibandaratilaka3925
@ravibandaratilaka3925 Жыл бұрын
ශ්‍රී ලංකාවට ජයෙන් ජය ලැබේවා 🇱🇰 🙏🏻🙏🏻🙏🏻
@russellandrady
@russellandrady Жыл бұрын
අපේ රටේ මිනිරන් ඇතුළු සම්පත් ඉතුරු උනේ අපේ හොඳට වෙන්න පුළුවන්. ඉස්සරහට ඒවා පාවිච්චි කරලා රට දියුණු කරන්නත් පුලුවන්. හැබැයි එහෙම දියුණු කරාට පස්සේ ඒවායේ වටිනාකම 100 ගුණයක් උනොත් එදාට අපි කියයි "අපරාදේ දැන් පාවිච්චි කරා නං හොඳයි කියලා" තව අවුරුදු 10 කින් ආපහු ඒවායේ වටිනාකම මීට අවුරුදු 100ක්‌ විතර පරණ කාලයේ වටිනාකමට වැටුනොත් අපි කියයි"අපෝ නෑ. එ ටික එ කාලේ පාවිච්චි කරපු එක හොඳයි" කියලා. මේ ලෝකේ හොඳවත් නරක වත් කියලා දෙයක් නෑ. ඔක්කොම තියෙන්නේ අපි අපේ දැනුමේ තරමට හදාගත්ත රාමු විතරයි
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
ෂඩ් ශාස්තෘ වරුන්ගෙන් එකෙක් වාගේ වෙන්න එපා😄
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ඔබට තේරෙනවා යථාර්ථය
@deepalone4590
@deepalone4590 Жыл бұрын
මේ වීඩියෝ බලද්දින් පපුවේ කැක්කුම අල්ලනවා බං...🥺💔
@chanperera8038
@chanperera8038 Жыл бұрын
දැනට ලංකාවෙ Garfine prodution කරනවා එ Kirrthi Wickramasing එය හොද energy engineer කෙනෙක්
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
න්‍යෂ්ටික බලාගාර ගැන කතාවට එකගයි.ඒත් දැන් ඉන්න රටට ආදරේ නැති,බලලෝභී,අවස්තාවාදී පාලකයො,නිලධාරීන්,වෘත්තිකයින්ගෙ සහ මිනිස්සුන්ගෙ ආකල්ප ඊට කලින් වෙනස් විය යුතුයි.හිටපු ගමන් ආයුධ ගබඩා පිපිරෙන,බෝම්බ පිපිරෙන,ආරක්ෂාවක් නැති,හිටපු ගමන් ගල් අගුරු බලාගාර කැඩිලා යන,අපි අරගලෙන් කිව්ව ගමන් ඕනම රජයේ ගොඩනැගිල්ලකට කඩා පනින්න පුලුවන්,අපි අහවල් ඇමතිලාගෙ පුතාලා කිව්ව ගමන් පවතින නීති නොසලකා ඇතුල් වෙලා උන්ට කැමති විදියට හැසිරෙන්න පුලුවන්,හිටපු ගමන් හැම එකටම වැඩ වර්ජන කරන අයිතිවාසිකම් ගැන විතරක් හිතන වගකීම් ගැන නොහිතන වෘතීය සමිති ඉන්න රටකට ඔය වගේ ඒවා ගැලපෙන්නෙ නෑ.මේ වගේ දේවල් ගැලපෙන්නෙ දියුණු සමාජයක් තියෙන රටවලට විතරයි.😶
@Supun.
@Supun. Жыл бұрын
දැනුවත් කිරීමට ස්තුතියි.
@DillanSK
@DillanSK Жыл бұрын
Thanks for your enthusiasm to upgrade our country using moral vedios regarding motherland
@475Journalist
@475Journalist Жыл бұрын
ලොකු පුටුවල ඉන්න මිනිස්සුන්ට මොලේ නෑ චන්දේ දුන්න අපේ මිනිස්සුන්ට කොහොමත් මොලේ නෑ...මොලේ තිබුන උන් දැන් ලංකාවේ නෑ 😅
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
හරියටම හරි ඇත්තටම ඇත්ත.
@cmax3479
@cmax3479 Жыл бұрын
නයෂ්ටික බලාගාර ආයේ ලොකේ හැදෙන්න තිබෙන අවකාශය ඉතාම අල්පයි මචං.Net carbon zero concept එකේදී reset වෙද්දී ඔවා කරන්න වෙන්නෙ නැහැ.
@UKTECHSHOW
@UKTECHSHOW Жыл бұрын
අනිවාරෙන්
@craftidea1399
@craftidea1399 Жыл бұрын
ඔකෙන් හරිතාගාර වයූ පිට වෙන්නෙ නැ 😂👍, විකිරන පිට වෙන්නෙ
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 Жыл бұрын
න්‍යෂ්ටික බලාගාරවල දුම් පිටවෙනව වගෙ පේන්නෙ ඇත්තටම ජල වාශ්ප. කිසිම කාබන් පිටවීමක් වෙන්නේ නැහැ
@warunalakshitha7738
@warunalakshitha7738 Жыл бұрын
එහෙම කරන්නෙ නැතුව රටකට දුවන්න බැ යුරෝපේ රටවල් බාගෙකටම අව්වවත් වැටෙන්නෙ නැ හරියට ලාස්ට් option එක තමයි නියුක්ලියර් පවර් පාන්ට්
@ajithdammika7550
@ajithdammika7550 Жыл бұрын
මහතානනි ඔබ ඔය කියන දියුනුව මට නමි මහත් පුහේලිකාවක් බලන්න පෘඵිවිය දිහා පහසුව හොයන්න ගිහින් සියල්ල අනතුරක බවයි මගේ් හැඟිම රට රටවල් අතර යුද්ධ බල අරගල තාක්ෂණය යොදාගෙන කරන විනාශකාරි නිපදවිමි ඒවා අලෙවි කිරිමි සවභාව ධර්මය මුලුමනින්ම විනාශවෙමින් පවතින බවයි මගෙ හැඟිම මුලින්ම කලයුත්තෙ සිත පිළිබඳ පර්යෙෂනයක යෙදිමයි නැතහොත් මිනිසා ඇතුලු මුලු සත්ව සංහතියම මෙ මිහිතලය මතින් අතුගැවෙන දවස වැඩි ඇතක නොවෙි
@sirilsumanasekaraa2803
@sirilsumanasekaraa2803 Жыл бұрын
උවිඳු
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
අපේ දේසපලන තක්කඩි ටික ඕකෙන් හොරා කාලා වියදම් අඩු කරලා ගේමක් ගහයි බන් .🤣
@Binith_Ishanka_Official
@Binith_Ishanka_Official Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් අදහස් ටිකක් මා දන්නා තරමින් මෙය නිවැරදියි. නමුත් මේ සම්පත් පිලිබද නිවැරදි නිසියාකාර අද්‍යනයක් තාම වෙලා නෑ. ඇත්තම කතාව අපේ රටේ මේ සම්බන්ද දැනුම තියෙන උගතුන් ගොඩක් අඩුයි. මොකද අපේ රටේ මේ හා සම්බන්ද විශය ක්ශේත්‍ර නැති නිසා. රටක් විදිහට අපිට පුලුවන් නන් අනාගත පරම්පරාවට මේ සම්බන්දව දැනුම දෙන්න අපිට ඉදිරියේදී මේ සම්බන්ද දැනුමක් තියෙන පිරිසක් නිර්මාණය කර ගන්න පුලුවන්. තව දෙයක් කියන්න ඕනෙ ඇත්තටම අපේ රටේ ගොඩක් අය යම් විශයන් කීපයක් පමනක් හිස මුදුනෙ තියාගෙන කෑ ගහනව තව අලුත් විශය ක්ශේත්‍රයකට යොමු වෙන්න එයාලට උවමනාවක් නෑ. සරලව උදාහරණයක් විදියට කිව්වොත් ගොඩක් අය මේ දවස් වල කියන්නෙ "සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් වගේ ජොබ් තමා ඉස්සරහට වැලීඩ් වෙන්නෙ" කියල ඒත් ඊට වඩා ක්ශේත්‍ර මේ ලෝකෙ ඕනතරන් තියෙනව මොන සොෆ්ට්වෙයාර් එක හදන්නත් ඒක රන් කරන ඩිවයිස් වලට පවර් සප්ලයි එකක් දෙන්න එපෑ ඒක දෙන්නෙ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් ක්ශේත්‍රයෙ අයනෙ. ඉතින් අපේ අයට ඕව තේරුන් කරන්න බෑ බනිනව මේ ලෝකෙ හැම රැකියාවක්ම වැදගත්. අපේ රටේ විතරයි මේ විකාර වෙන රටවල මේව නෑ ඒකයි ඒ රටවල් දියුනු උනේ. ඉතින් මම කියන්නෙ අපිත් අලුත් විදිහට හිතල මේ අවස්තා ප්‍රයෝජනයට අරන් රටට දෙයක් කරමු. ඇත්තටම මේවගේ චැනල් ගොඩක් වටිනව මේ දෙන අදහස් වලට. මං කිව්ව දෙයින් කාගෙ හරි හිත රිදුනනන් සමාවෙන්න මොකද මේවගේ දේවල් තවත් ඉදිරියට සිද්ද උනොත් අපිට රටක් විදිහට ඔලුව උස්සගන්න වෙන්නෙ නෑ. ජය වේවා හැමෝටම.🤝🙏🔥
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
ඉලෝන් මස්ට් කියන්නේ ලෝකෙ ඉන්න ලොකුම කපටිය.
@abeykoonsarath3335
@abeykoonsarath3335 Жыл бұрын
ඒක ඇත්ක
@SamadhikaET
@SamadhikaET Жыл бұрын
මොනා කරන්නත් මොළේ තියන ඡන්ද දායකයො ඔ්න වෙනවා😥
@sirilsumanasekaraa2803
@sirilsumanasekaraa2803 Жыл бұрын
උවිඳු
@user-bg4hq3dz4x
@user-bg4hq3dz4x Жыл бұрын
අපේ රටේ මෝඩ නාකියො මහපුටු වල ඉන්නකං අපිට කවදාවත් දියුනු වෙන්න බෑ😢
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
අපි පිට රට ඉන්න විද්යාඥයන් ලොකුවට පුරා ජේරු ගහනව මාධ්‍ය ගත කරනවා මිසක් අපේ ලංකාවෙ ඉන්න වැඩ්ඩො ගැන නිකමටවත් කථා කරන්නෙ නැතුව තද කරගෙන ඇස් වහගෙන ඉන්න නිසා තමයි ලංකාවට කෙල වෙලා ගිහින් තියෙන්නෙ. අපේ ලංකාවෙ ඉන්නවා ඉන්දන මුකුත් නැතුව වතුරෙන් විදුලිය ලබා ගන්න පුලුවන් අය, ඉරු එලියෙන් විදුලිය ලබා දෙන්න පුලුවන් අය ඉන්නවා. ඒව වත් ඉස්සරහට ගේන්න උවමනාවක් නැති දේශපාලු කාලකන්නි ඉන් රටකට ඕවා ගැලපෙන්නෙ නැහැ. මුං පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු එලවලා දාල ඕන ඕව ගැන කථා කරන්න ඉස්සෙල්ල.
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 Жыл бұрын
සුපිරිම video එකක් උඹලා කොච්චර වුනත් රට ගැන රට ඉදිරිය ගැන හැමවෙලේම හිතන එවුන් බන්ලා... හරිම වටිනවා කරන්න බැරි වුනත් කරන්න පුළුවන් කියන හැඟීම අපි හැමෝම ඔහොම හිතුවා නම් අද ලංකාවට ඔහොම වෙයිද 😔😔😪😪??!! නමුත් අපි කලබල වෙන්න ඕනෙ නැහැ කලබල වෙලා ඇති වැඩකුත් නැහැ, මෙච්චර කාලයකට කලබල වෙලා ඇති වැඩක් ඇති වෙලත් නැහැ... මේ යන්නේ බොහොම ඉවසීමෙන් කටයුතු කල යුතු කාලයක් 🤔🤔🤫🤫!!! අනිවාර්යයෙන්ම අපි කල යුත්තේ මේ සක්කිලි දේශපාලුවන්ව වෙනස් කරන්න ඕනෙ එකයි, මොකා මොනවා කිව්වත් මෙදාපාර JVPකට තැන දිය යුතුයි... පැති දෙකක් මාරු කර කර මෙච්චර කාලෙකට කාපු බැට මදැයි!!! මේ දේවල් පුළුවන් නම් හරි විදිහට File ගත කරලා දෙන්න බලන්න.යම්කිසි දෙයක් හින්දයි කියන්නේ මේකෙන් අපිට හොඳ වැඩක් කරන්න පුළුවන් ඉදිරියට 🤜🤜🙌🙌!!! අපිව නගා සිටුවීමට හැකි වන්නේ අපිටමයි, පිටසක්වල ජීවින් එනකම්, දියසෙන් එනකම් බලන් හිටියොත් හිටන් හුටන් තමයි... අපිට පුළුවන් අපිව නගා සිටුවන්න හරියට චීන්නු කලා වගේ!!! එදා අපි කිව්වේ මෝඩකම් වලට කොන්නෙ බැඳපු චීන්නුන්ට ගිහින් කියාපන් කියලා, අද චීන්නුන් කියනවලු කොන්නෙ බැඳපු ලංකාවේ උන්ට ගිහින් කියාපන් කියලා 😅🤣😂😅...
@sahanpraneeth2001
@sahanpraneeth2001 Жыл бұрын
Nuclear power plants ආරක්ෂිතව හදන හැකියාව තාක්ෂණය දියුණු වෙනවාත් එක්ක තව තවත් වැඩිවෙයි. එතකොට ඔය ලෝකයේ වෙලා තියෙන අනතුරු වෙන එකක් නැහැ. හැබයි කවදාවත් විසදන්න බැරි එක ප්‍රශ්නයක් තියේ. යුද්ධයක් ඇවිත් ukraine වල saporisiya වගේ ආතල් එකක් දුන්නොත් මාර සැපක් තියේවි.
@yashodhamaduwanthi6565
@yashodhamaduwanthi6565 Жыл бұрын
අනේ අපේ රට රැකේවා..🙏
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
න්‍යශ්ටික බලාගාරයක් දාල පිපුරුවොත්, ජරාවටික පරිසරයට පිට උනොත් හොදටම රැකේවි,
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 Жыл бұрын
@@summapradeep3184 මෙන්න උත්තරය. මේ හොදටම ඇති රටක් දියුණුවෙන්න.
@Thinukadjmusic
@Thinukadjmusic Жыл бұрын
නිකන් රට රැකෙන්නෑ . ටමන්ම හිතලා රට රැකගන්න ඕනී 🇱🇰😎🇱🇰
@salithneranjana3752
@salithneranjana3752 Жыл бұрын
නව නිපැයුම් කරන අයට උදව් කරමු.. ඒ කිව්වේ පොල් මට්ටා කපන යන්ත්‍ර මකුළු දැල් කඩන යන්ත්‍ර හෙම නෙමේ.. අපි කවදාවත් හීනෙන් වත් දැකලා නැති දේවල් හිතන මිනිස්සුන්ට උදව් කරමු .ලංකාවෙ ලොකුම ප්‍රශ්න තමා රාමුවෙන් පිට හිතන අය හෑමෝම වගේ උපහාසයට ලක් වෙන එක.. (මටත් එහෙම උනා..පස්සෙ තිබුන පරිකල්පනය මැරිලා ගියා) අපි කිසි කෙනෙක්ට එහෙම නොකරමු.. අපේ මල්ලිලා හිතන අලුත් හීන අලුත් ලෝක වලට. ඇහුන්කන් දෙමු... ඒ අය හරහා තමා අනාගතය වර්තමානය ට එන්නෙ මං එහෙමයි විශ්වාස කරන්නෙ.
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 Жыл бұрын
Good suggestion. This topic must be discussed & implemented.
@jackbro7232
@jackbro7232 Жыл бұрын
මොනව හම්බ උනත් පාලකයො සහ උසස් රාජ්‍ය නිලධාරීන් මේවට ඉඩ දෙන්නෙ නැ. මොකද උන්ට පගාව ගහන්න බැරි නිසා. හිඟන්නෝ මුන්. අපි පවු...
@chathux9352
@chathux9352 Жыл бұрын
ඔයා කරන video youtube එකේ නෙවෙයි පාර්ලිමේන්තුවේ ගිහිල්ල පෙන්නුවත් 225 ඇහැක් ඇරල බලන්නෑ. මේ කියන විදියට බලාගාර හදන්නෙත් නෑ. මොකද ගල් අගුරු මිලදී ගන්නා වාරයක් පාසා කොමිස් එකක් ලොකු පුටුවලට යනවා බලාගාරයක් හැදුවොත් ඒකත් ඉවරයි. ඛනිජ වලට අමතර අගයක් එකතු කරල යැව්වොත් මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ඒක වක්‍රාකාරව අධ්‍යාපනයට බලපාන්න පුලුවන් ඒකෙන් බුද්ධිමට්ටම දියුණු වෙලා කලින් වගේ උදලු තල පෙන්නුවම ඡන්දය දෙන්න තරම් නූගත් ජනතාව නැතිවෙනවා ඒකත් 225ට පාඩුයි. මොකක් හරි වාසනාවට රටට ආදරේ කරන නායකයෙක් ආවොත් මිසක මේ නායකයන්ගෙන් මේවා බලාපොරොත්තු වෙන්න බෑ.
@teach.111
@teach.111 Жыл бұрын
අනිවා, මාව ජනාදිපති කරපන්කො බන්
@eaglewatch4088
@eaglewatch4088 Жыл бұрын
මැදපෙරදිග සියලු රටවල් nuclear power plant තිබේ සහ ඉදිකරමින් තිබේ. ඉන්දියාවේ මේවනවිට operational nuclear reactors 7ක් තිබේ 7,480MW නිපදවේ. මේවනවිට ඉන්දියාවේ nuclear power plants 6ක් 2022- ඉදිවෙමින් පවතී 8000MW ඉන්දියාව 2022 වසරේ ඉදිරියේදී කිරීමට සැලසුම් කර තිබෙනාවූ න්යිෂ්ටික බලාගාර 9කි, 32,400MW. ලංකාවේ අවශ්‍ය කරනාවූ සියලු අමුද්‍රව්‍ය තිබේනම් ගැබුරු විස්ලෙසනයකින් සහ & advice on experts සයු කරුණු අදයයනයකින්පසු දියුණු රටක් සමග ගිවිසුම් ගතව one nuclear power plant ඉදිකිරීමට හැකියවක් පවතීද කියා සොයා බැලිය යුතුවේ. රුසියානු සහ යුක්රේන අර්බුදය සහ ගෝලීය වසයෙන් සිදුවන වේගවත් සංවර්දනය නිසා පසුගියදා පෝලන්තයද ඇමෙරිකානු සමාගමක් සමග one nuclear power plant ඉදිකිරීමට ගිවිසුම් ගත විය. දෙවනුව කිසිදු ජල පෝෂක ප්රොදේශ, සංවේදී පරිසර කලාප, වැවු, සහ වික්ටෝරියා, රන්දෙනිගල සහ එවැනි ජලාශ මත ඉදිකිරිම නොකලයුතුවේ. ජෛව විවිධත්වය, පරිසරයට කිසිදු හානියක් 100% සිදුනොවිය යුතුවේ.
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
හීනෙන් දකින සුරපුරයක් වගෙයි . අනාගතයේවත් සැබෑවේවායි ප්‍රාතනා කරමු.
@amalheshan4108
@amalheshan4108 Жыл бұрын
මේ සම්බන්ද දැනුම ඇති මිනිස්සු ටික එකතු වෙලා කරන්න පුලුවන් මොනවද කියන එක බලලා කරන්න ඕනේ ඇත්තටම ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි💪💪
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
මරු .ඕක පිපුරුනාම ලංකාවේ ඔක්කොම සුන්නත්දූලි වෙලා යයි.ඒක මරු
@controlgaming6998
@controlgaming6998 Жыл бұрын
Hari bn ela
@ravindutharaka5130
@ravindutharaka5130 Жыл бұрын
Hari bn hari 🐃
@dimiyabro9983
@dimiyabro9983 Жыл бұрын
ඕකෙන් වෙන පරිසර විනාශය ලේසි පහසු එකක් නෙමෙයි
@craftidea1399
@craftidea1399 Жыл бұрын
@@dimiyabro9983 පරිසර දූශනය වෙන හැටි කියපන් ඔකෙන් පුධාන එක විදිහයි තියෙන්නෙ 😂 , ඉන්දියාවෙ තියෙන හින්දා මෙහෙත් දූශනය වෙලා තියෙන්නෙ , දන්නෙ නැති එවා කියනා එපා , ඉන්ගීසි පුලුවන් නෙට් එකේ බලහන් 😂
@nithininarthana894
@nithininarthana894 Жыл бұрын
@@dimiyabro9983 ඔකෙන් වායු දුශයක් වෙන්නෙ නැ . ඔකේ එකම case එක ටමා නශ්ටික අපදාවය හඑඉයට බැහැර කරන්න ඔනා . එක හඑඉයට කරන්න පුලුවන් නම් ඔකේ බිසිම බලපැමක් නැ . දුශයක් වෙනවා කියලා කියන්නෙ ඔකේ case එක හඑඉයට නොදන්න මිනිස්සු .
@kokilawijewickrama6639
@kokilawijewickrama6639 Жыл бұрын
මට මේ වෙලාවෙ හිතට දැනෙන දුක හිතට දැනෙන බර කියා ගන්න බැහැ. ඇත්තමයි.
@lhana12445
@lhana12445 Жыл бұрын
හැමටම වැඩිය ඔයාගෙ දැනුම අගය කරන්න ඕන. ❤️
@0wassana0
@0wassana0 Жыл бұрын
ඔයාලා දන්නවා ද අපි දිනනවා ❤✌ ලඟදිම
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
පේන තෙක් මානයක එහෙම එකක් නෑ.😄
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
👍 ඔව්
@mr.miththa...4145
@mr.miththa...4145 Жыл бұрын
Api Dinai...Rata gana Hithana Aluth Muhunu Parliment 1ta Ava Davasaka...Ethakal Api paradinava Hamadama yalu...
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 Жыл бұрын
ජයවේවා
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
දියවන්නාව හේදුවොත්..
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 Жыл бұрын
ලංකාවේ සිටන ද්‍රවිඩ උගතුන් අපෙන් දුරස් කරා බන්ඩාරනායක 1956 දී. සිංහල උගත් තරුණ පරපුර 71 සහ 89 විනාශ වුනා පහුගිය ආන්ඩූ වලින්. 2024 ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආන්ඩුවක් ආවොත් රටේ සම්පත් උපරිම ප්‍රයෝජනයට ගන්න පුලුවන් වෙයි එහොම නොවුනොත් 2030 අනිවාර්යයෙන්ම උගතුන් පිරි තරුණ ආන්ඩුවක් බිහිවෙනවාමයි. හේතුව මේ නාකි දේශපාලුවලුවන් ටික 2030 වෙනකොට මැරිලා නිසා.
@khvlogs27
@khvlogs27 Жыл бұрын
මේ nuclear knowledge එක දන්න කෙනෙක් comment වලත් කියල දෙන්න කියලා ඉල්ලීමක් කරමු. Great today nuclear in 🇱🇰 power 👍👍❤
@pgkw7237
@pgkw7237 Жыл бұрын
Nuclear science කියන්නෙ සිස්සත්වෙ කාලෙ ලියන රචනාවක් නෙමෙයි ගොනෝ.😂 ඒක ලෝකෙ තියන අමාරුම සබ් එකක්
@darshanadeepal2974
@darshanadeepal2974 Жыл бұрын
ලෝකයේ බලවත්ම රටක් වෙන්නට අවශ්‍ය සියලු දේ ලංකාවේ ඇති බව දන්නා අනෙකුත් බලවත් රටවල් කලේ, අපේ රටේ දේශපාලුවන් යොදාගෙන ලංකාව බංකොලොත් රටක් ලෙස පරිවර්ථනය කිරීමයි.
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි 👍
@thilakthilakarathne573
@thilakthilakarathne573 Жыл бұрын
බලශක්ති ප්‍රභව වලින් පලවෙනි එක න්‍යෂ්ටික බලාගාරයි.
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
න්‍යශ්ටික බලාගාරවල තියෙන අහිතකර බලපෑම් නිසා ගොඩක් දියුනු රටවල් බලාගාර වහල වෙන රටවලි විදුලිය සල්ලි වලට ගන්නො (උදාහරනයක් ජමනිය දැන්ටම න්‍යශ්ටික බලාගාර වහල සිස්ටෙම් එක හදන් යන්නෙ වෙන රටවලින් විදුලිය ගන්න) ඒ ඒ වල තියෙන අහිතකර බලපෑම දන්න නිසා
@madhubashiniwickramasinghe2050
@madhubashiniwickramasinghe2050 Жыл бұрын
න්‍යෂ්ඨික බලාගාරයකට අක්කර ගානක් විශාල ජන ශුන්‍ය භූමියක් ඕනෙ වෙනවද ආරක්ෂිතව එහෙම බලාගාරයක් ස්ථාපිත කරන්න.?🤔
@sameerasameera6746
@sameerasameera6746 Жыл бұрын
නැ
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 Жыл бұрын
දූපතක හදමු
@sameerasameera6746
@sameerasameera6746 Жыл бұрын
@@ajithpriyadarshanasamarasi5938 එහෙම අවශ්‍ය නෑ
@kammanthigekarunadasa4620
@kammanthigekarunadasa4620 16 сағат бұрын
මගේ සිහිනය එයයි!
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
ඇයි අයියේ බොරු තම්බනේල් දාන්නේ ඔයත් හරියට බුදු හාමුදුරුවෝ ලන්කවේ ඉපදුනා වගේ කියන කෙනෙක්නේ
@ruwangamage5029
@ruwangamage5029 Жыл бұрын
sira bn henama charter dial ekak munam😂
@sangeethdilshan2155
@sangeethdilshan2155 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙ දඹදිව උප්පත්තිය ලැබුව කියල තමයි දැනට සාක්ෂිවලින් ඔප්පු වෙලා තියෙන්නෙ ☸️☸️☸️❤️
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@ruwangamage5029 මට නම් දැන් අයියගේ වීඩියෝ බලන එක එපා වෙලා තියෙන්නේ 😁
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@sangeethdilshan2155 නෑ නේපාල්
@dimiyabro9983
@dimiyabro9983 Жыл бұрын
සිරාවට මූ නම් ඉන්නෙ තනිකර ෆැන්ටසි ලෝකෙක
@sugathbandara3624
@sugathbandara3624 Жыл бұрын
දෙගොල්ලන්ටම මොළේ නෑ. ඒකයි
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
"හැමදාමත් හිතුවෙත් අපි එහෙම වෙයි කියා ඒ වුණාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. " ඉස්සර කව්ද බොයි කාටුන් එකේ සින්දුව මතක් වුණා.😜😂🤣
@nilan2347
@nilan2347 Жыл бұрын
ඇත්තටම මේ වටපිට කියන චැනල් එක මම මුලින් බැලුවා.ඒත් මේ බොරැ මවාපෑම් පෙන්නලා මිනිස්සු රවට්ටලා විව්ස් ගන්න හදන නිසා මම මේක බලන එක නැවැත්තුවා.හරිදේ හරි විදිහට දෙන්න.නිකං බොරැවට පුම්බල දෙන්න එපා ඉතිං
@alexthushara4087
@alexthushara4087 Жыл бұрын
ලංකාව දියුණු වෙනවා. මේ කාලකන්නි දේශපාලකයන් මැරැනු දවසට... අන්න එදාට ලංකාව වෙනස් වෙනවා...
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
මේවගේ සම්පත් පිලිබඳව දැනුවත් කරනඑක ගොඩක් හොඳයි. මෙ සම්පත් අනිත් රටවල් වලට විකුනන්නෙ නැතුව නිශ්පාදන වන තෙක් රැකගත්තොත් වටිනාකම තවත් වැඩි වෙයි. චීනය යුද්දය අරඹන්න යන රටේ නිපදවන චිප්වලටත් දියුනු රටවල් වල නිපදවන විවිධ නිපැයුම් වලට අමුද්‍රව්‍ය සපයනඑක නතරකරල අපෙ දරුවන්ව පුහුනුකරන්න පුලුවන්. එහෙම දැක්මක් තියෙන මනුස්සයෙක් තවම නායකත්වය දුන්නෙ නෑ.
@samithachinthaka
@samithachinthaka Жыл бұрын
කවුරු හරි තමන් ගොඩ දානකම් බලන් ඉන්න, තමන් වැඩක් නොකර අල්ලපු ගෙදර එකාට කෙල වෙනකම් බලන් ඉන්න, යැපුම් හා හිඟන මානසිකත්වය ඇති මිනිසුන් බහුතරයක් අප රට තුළ සිටින තුරු යෝග්‍ය බුද්ධිමත් දක්ෂ කාර්යශූර සැබෑ ජනතා හිතවාදී පාලකයන් බිහි නොවනු ඇත. එවැනි පුද්ගලයන් බිහි නොවන තාක් නිර්මාණශීලි කාර්යක්ෂම උගත් බුද්ධිමත් නිලධාරීන්ද ද බිහි නොවනු ඇත. එතෙක් මෙම රට බංකොලොත් රාජ්‍ය යක්ම වනු ඇත. මුලින්ම වෙනස් විය යුත්තේ පාලකයන් වත් නිලධාරීන් වත් නොව ජනතාවය. කුහක මානක්කාර යපුම් ආකල්පය
@gootube-uk3es
@gootube-uk3es Жыл бұрын
බයවෙන්න එපා.... කපුටාතමයි අපේ ඉන්න එකම ගැලවුම් කරැවා.....කපුටුකාක්ට ✌ ජය
@teach.111
@teach.111 Жыл бұрын
😹😹
@vajiradasun7738
@vajiradasun7738 Жыл бұрын
Correct
@hussainhazari1519
@hussainhazari1519 Жыл бұрын
Very informative. Hope srilankans can do this without curupt politics. Our people need this to end the decades of suffering.
@tharakabandara299
@tharakabandara299 Жыл бұрын
ලඃකාවේ දේශාපාලකයින්ටමත් බැනලා වැඩක් මොකද තවමත් අපේ රටේ තණකෝල කන හර්ක් ඉන්න නිසා එදා ගුන්තුටුපොලටම ගිහින් පිලිගත්තේ එවුන්ට චාන්දේ දුන්නේ අපේ කට්ටියමනේ.....?
@chinthy5299
@chinthy5299 Жыл бұрын
පුලුවන්නම් nuclear engineering සම්බන්ධව පැහැදිලි කරන vidio ekk denna
@pgkw7237
@pgkw7237 Жыл бұрын
😒 එහෙම වීඩියෝ එක්කින් පැහැදිලි කරන්න බෑ නියුක්ලියර් සයන්ස්.
@munasinghefernando7864
@munasinghefernando7864 Жыл бұрын
මේ කාලකන්නි පාර්ලිමේන්තුවෙ ඉන්නවා 222 ක් උන්ව පන්නලා ජාතික ජනබළවේගයේ ආන්ඩුවක් හදපු කාලෙක ඔයා කියන දියුණු රට හොයාගන්න පුළුවන් .දැනටමත් AKD සමග ඉන්න විද්‍යාඟ්ඤයො මේක කරන්න සැලසුම් හදලා තියෙනවා .ඖන්ට ආන්ඩුවක් කිරීමට අවස්තාවක් දීම ජනතාව සතුයි.
@rasikagunarathna846
@rasikagunarathna846 Жыл бұрын
Plutonium කියන්නේ ස්වභාවිකව thiyena element ekak නෙවෙයි Eka artificial ekak
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
මිනිස්සු මෝඩ නිසා තමයි අවුරුදු 30ක් එකම පාලකයෙක්ට දෙන්නෙක්ට රට භාර දෙන්නෙ එහෙම නැතුව අවුරුදු දෙකෙන් දෙකට අළුත් නායකයො බලයට පත් කරා නම් මීට වඩා රට දියුණුයි ප්‍රධාන දේ National concept එකක් ඕන
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 Жыл бұрын
Since jr Jayawardena
@user-xh5rd1yp9o
@user-xh5rd1yp9o 5 ай бұрын
සුපිරියක් තමා ❤❤❤
@KSBofficial1
@KSBofficial1 Жыл бұрын
Nyashtika balagara valin apadravyak behera venava. Oba kivva evath navatha pavichchi karanna puluvan krama hoyagena thiyanava kiyala. E visthara gaththa thanak kiyanna. Ehemath naththam podi vistharayak karanna.
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Eloen mask coming to srilanka after see how is going to be srilanka God bless srilanka 🙏❤💖♥
@shiranthibandara33
@shiranthibandara33 Жыл бұрын
He is out of his mind don't have high hopes to have faith in him you may be from another planet to say something like this
@chamo991
@chamo991 Жыл бұрын
මේවා බලඩ්දි හිත රිඩෙනව 🥺
@nishanthanishantha51
@nishanthanishantha51 Жыл бұрын
අපරදේ අපේ රටට හොද නායකයෙක් බිහි උනේ නෑනේ කවදා අපේ රට දිවුනු වෙයිද දන්නේ නෑ
@Chrisperera-xu5iq
@Chrisperera-xu5iq 2 ай бұрын
ඔබගේ අදහසට මා එකඟ වෙනවා. නමුත් ලෝකයේ ධනවත්ම රටවල් දහයෙන් එකක් බවට පත්වෙන්න කලින්. නීති තද කරලා ශ්‍රී ලාංකිකයන්ව ජාතීන් ආගම් වලින් තොරව සභ්‍යත්වයෙන් පෝෂණය කරන්න ඕනේ. එය සිදුවුණු දවසට රට දියුණු කරගන්න තවත් පහසුවෙයි.
@antonfernando7588
@antonfernando7588 Жыл бұрын
Gon bayiyo 69,ලක්ෂ යක් ඉන්න රටක් ova සිහිනයක් පමණයි ,,
@Wandersay
@Wandersay Жыл бұрын
ඇයි හැම රෙද්දටම බෝඩ් උස්සන් පාරට බහින අමුතු සත්වයින් කොට්ටාසයක් වන 3% ජෙප්පො 😂😂😂
@thisaraanuradhaa6577
@thisaraanuradhaa6577 11 ай бұрын
ඔව් ඇත්ත 2030 වෙද්දී ලොකු නයශ්ටික යුද්ධයක් වෙනවා ඒකෙන් කෝටි 700 කට වැඩි ජනගහනයක් මැරෙනවා ඒකාලෙ වෙද් දි හොද නායකයෙක් ලන්කාවෙන් බිහිවෙනවා මේක කිව්වෙ හාමුදුරුවොනමක් ඒ ස්වාමීන් වහන්සේ පවසලා තියෙනව 2023 අගබාගයේ යුද්ධයක් සිදු වෙනවා කියලා අවුරුදු 3/4 කට කලින් කියල තියෙනවා සමහර විට ඔය දේ සිද්ධ වුනොත් ලන්කාවෙන් බුද්ධ්මත් නායකයෙක් බිහිවුනොත් ඕවා ප්‍රයෝජනයට ගන්න පුලුවන් උනොත් සමහර විට වෙන්නත් පුලුවන් සමහර අය හිතන්න පුලුවන් මේක බොරුවක් කියල නමුත් විද්‍යාත්මකව තාර්කිකව හිතන කෙනෙක්ට මේ කියන දේ තේරුම් ගන්න පුලුවන්
@bro6275
@bro6275 Жыл бұрын
පුදුම හිතෙන යුටියුබි චැනල් එකේ මෙි ගැන සුපිරි video එකක් තිබිබා.. ලංකාවෙ යුරෙනියමි ⁣හොයා ගන්න පුළුවන්
@chefsevonra8093
@chefsevonra8093 Жыл бұрын
නිර්පාක්ශික අරගලයට ජය 💪💪
@newprodution
@newprodution Жыл бұрын
දැන් කොහෙද බං නිර්පාක්ෂික අරගලයක් තියෙන්නේ
@diretdisco
@diretdisco Жыл бұрын
අම්මගෙ රෙද්ද 3% හිගන අරගලය😂😂😂
@chefsevonra8093
@chefsevonra8093 Жыл бұрын
@@diretdisco 3% මීහරක් ජෙප්පෝ නේ බන් ඒක කොහොමද නිර්පාක්ශික වෙන්නේ ?.නිර්පාක්ශික කියන්නේ ඒක වෙනම කතාවක් වෙලාව ආවාම බලාගමු
@royallanka2269
@royallanka2269 Жыл бұрын
eka nane dan
@diretdisco
@diretdisco Жыл бұрын
@@chefsevonra8093 බලමු බලමු මාත් මේ ඒක තමා බලන්නෙ
@uvindubhaggygiyh1802
@uvindubhaggygiyh1802 Жыл бұрын
Janabot wyapruthiya gana video ekak one ayya😍 ada video ekath supiriy
@MR.Minimiltia
@MR.Minimiltia Жыл бұрын
කාල දොරටුවක් ඇරෙන්න වගේත් පොඩ්ඩක් පුළුවන් ..ගුහාවක් වගේ
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 Жыл бұрын
We have graphite & phosphate resources & it should be fully made use to produce the necessary fertiliser & energy resources.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
👍
@shiranpra6674
@shiranpra6674 Жыл бұрын
You are great 😘
@lurdupanadu9702
@lurdupanadu9702 Жыл бұрын
Mn oyage videos walata godak asai dhigatama karan yanna
@winfridfernando7827
@winfridfernando7827 28 күн бұрын
Ow mewa eheddi. Harima sathutui. Eth Maha putu wela inna in mewa kabaseeniya nokera paladayi akareta yedewwoth hondayi. . Kalin mata mathakayi lankawe wishala watinama menik lebuna kiyala.. Evata wechcha deyak ne ne. Ane ape rata goda Ganna uthum nayakayek bihiwewa. Horek nowana kenek.
@ssap3717
@ssap3717 Жыл бұрын
Lot cheaper to build a coal power plant. We just need to increase the capacity to 6000 mw at Norochcholai Power. That's enough power for next 20 years. Only suitable place we have to build a nuclear power plant is delft island or another island in Jaffna.
@dimiyabro9983
@dimiyabro9983 Жыл бұрын
න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන්නෙ කොහාටද😂
@newprodution
@newprodution Жыл бұрын
දියවන්නා ට වෙන්න ඇති 😅
@diretdisco
@diretdisco Жыл бұрын
වටපිටයගෙ ගෙදරට😂
@nawodsahan7269
@nawodsahan7269 Жыл бұрын
කොන්ක්‍රීට් ටැංකිවල දාලා සීල් කරන්නෙ පොලව යට.අනේමන්දා ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ මොකක් හරි දේක කොනක් අල්ලගෙන ගොං ජෝක් එකක් කරලා මන්ද මානසික ආතල් ගන්න උන් තමා වැඩිපුරම 😂💔
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
කාලකන්නින්ට මෝඩ දේශපාලකයනි මේක හැදුවොත් අපේ රට ගොඩනැගීමට පුලුවන්.
@GIHAN----
@GIHAN---- Жыл бұрын
bro meka godak hodai.habai nashtika anathurak unoth ape sri lankawa kawadawath godaganna bari janashunya pradeshayak wey.
@Supun.
@Supun. Жыл бұрын
පරිසරය සුරකිමු.
@craftidea1399
@craftidea1399 Жыл бұрын
වස්ස 😂
@anjulakaushalya4636
@anjulakaushalya4636 Жыл бұрын
අපෙ නංගිත් මෙ පාර ශිෂ්‍යත්වෙ 😌😌😂
@wimalwanigarathna5269
@wimalwanigarathna5269 Жыл бұрын
මේ කොල්ලො අපි ඉන්නකන් ඔය බලවතා වෙන්න නම් හිතන්න එපා හරිද...225/1 හරිද
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
න්‍යෂ්ටික බලාගාරයක් අපි වගේ රටක හැදුවොත් අනිවාර්යයෙන් අන්තවාදියො ගහනව අපි අවුරුදු 30ක් යුද්දෙං බැටකෑව දැන් අන්තවාදියො නැගීඑන කාලෙ ඔකක් හැදුවොත් බඩුම තමයි. අඩුතරමෙ අපේ වටේ තියන තෙල් ගෑස් ටිකවත් ගන්නෙ නෑ බල අරගලයකට මැදිවෙලා ඉරාකෙට වෙච්චි දේ වෙන නිසා. ලංකාවේ පාලකයො කොයිතරම් අජූත උනත් මේ දක්වා ඛනිජ තෙල් ගොඩ ගැනීම මග ඇරීම නම් හිටපු ඔක්කොම ජනාධිපතිවරු කරපු එකම මොලේ ඇති වැඩේ. වදින්ඩ ගිය සෙනග බේරගන්න බැරිඋන, හමුදා මූලස්ථාන උඩින් ඉන්දියාවෙ ඔත්තු බලන යානා වලට ගුවන්ගත වෙන්ඩ අවසර දීපු රටක න්‍යෂ්ටික බලාගාරය රැකගන්න පුළුවන් වෙයි කියල හිතනවනං ඒක තනිකරම හීනයක්.
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
අනතුරු රහිතව ජලයෙක් හයිඩ්‍රජන් වෙන්කර වාහන පාවිච්චිය හා යන්ත්‍ර කිුයාත්මක කර විදුලිය උත්පාදනය කර තෙල් වලට නිවාඩු දෙන්න පුළුවන් ,,,,,,
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
Jayawewa
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
ලංකාව නම් ගෑවෙනවා හැම වීඩියෝ එකෙම 😂
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
ඊශ්‍රයලය?
@tronesaler9677
@tronesaler9677 Жыл бұрын
@@yakdehiarachchigeravindra9421 Elon musk?😂
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
@@yakdehiarachchigeravindra9421 පුටින් 😂
@Adheesha_
@Adheesha_ Жыл бұрын
ලංකාවේ KZbin chanle එකක ලංකාව ගැන කතා කරන්නැතුව උබ ගැන කතා කරන්නද කියන්නෙ😂
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
@@Adheesha_ ලංකාවේ කියන්ඩ දෙකක් තියේද යකෝ 😂
@surangadeepaal8271
@surangadeepaal8271 Жыл бұрын
මේ අදහස් දැක්වීම මේ වීඩියෝ එක ගැන නෙමෙයි .. මේකෙ කියවෙන දියුණුව කියන සංකල්පය ගැනයි..... අපි තවමත් දියුණුයි... ඒක වැටහෙන්නෙ නැති එකයි ගැටලුව.. ඔය දියුණුයි කියන රටවල් දියුණුව කියල අත්විඳින්නෙ ඒ රජයන් විසින් දෙන පහසුකම් ටිකයි.... මොනම හෝ විදියකින් ඒ පහසුකම් ජාලය බිඳවැටුනොත් දියුණුවේ තරම වටහාගන්න පුළුවන් ....... නිකමට හිතන්න මුලු ලෝකෙම අන්තර්ජාල පහසුකම බිඳවැටුනොත් දියුණුයි කියන රටවලට මොකක්ද වෙන්නෙ... නොදියුණුයි කියන අපිට මොකක්ද වෙන්නෙ...... සරලවම කිව්වොත් අදත් එදාටත් අපි දියුණුයි ......
@nishantharodrigo6381
@nishantharodrigo6381 Жыл бұрын
225 ට ගහල පන්නපු දවසට අපේ දරුවන්ට සුන්දර රටක් ඉතිරි වෙයි.නැත්නම් ඉතින් සුම්ම
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
මේවගේ වීඩියෝ දාන්න එපා බං.... අපේ හිත් හොඳටම කැඩිල තියෙන්නේ මේ රටේ සිස්ටම් එක දැකලා.... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ........
@dammikavajira3472
@dammikavajira3472 Жыл бұрын
නායකත්වය ගන්න ඕන මේ වගේ දේවල් කරන්න මොලේ පාවිච්චි කරන කෙනෙක්නෙ. තව අවුරුදු එකහමාරක් ගියාම එහෙම කෙනෙක් ඔයාලට ඉන්නව. එයාව පත් කරන්නත් මේ චන්ද ක්‍රමයම ඕන වෙයි අවසන් වතාවට. ලස්සන දේශය සරු මිනිසුන් පිරුනු රටක් කරන්න ඔයාල සහයෝගය දෙන්න එකපාරක්. ඊට පස්සෙ ඔයාල හිතන හැමදේම නායකත්වය විසින් නිවැරදිව නිසිලෙස රටට ගැලපෙන විදියට කරන්න පුළුවන්. අායෙත් පරන අයට චන්දෙ දෙන්න එපා.අපේ රට දිනවන්න අවංකවම හිතන්න.පොකට් එක ගැන හිතන කෙනෙක් පත් කරන්න එපා.
@nalinranasinghe4910
@nalinranasinghe4910 Жыл бұрын
උගතුන් බුද්දිමතුන් පාර්ලිමේන්තුවට ගියපු දවසට මේ න්‍යෂ්ටික බලයෙන් විදුලිය හදන්න පුලුවන් වේවි.
@chefsevonra8093
@chefsevonra8093 Жыл бұрын
නිර්පාක්ශික අරගලයට 💪💪.තව වසර 2 යි අවසන් සටනට අපි මේක ගොඩ දානවා දානවාමයි
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
Thank you 🙏
@royallanka2269
@royallanka2269 Жыл бұрын
th kynne u 235 wikandanaya unama,ecchr shakthiyak ganna bari wi neda
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 50 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН