හන්තාන විද්‍යාඥයින් ලෝකය අල්ලයි | Lithium Battery Sri Lanka |

  Рет қаралды 171,973

Watapita

Watapita

Күн бұрын

හන්තාන විද්‍යාඥයින් ලෝකය අල්ලයි | Lithium Battery Sri Lanka |
__________________________Sources____________________________
www.lankadeepa...
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #battery #srilanka

Пікірлер: 1 200
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl Жыл бұрын
ජය sri lanka කියන අය කෝ ❤️❤️🔥🔥🔥👍👌☝
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl Жыл бұрын
මම දැනට වැඩ කරන්නේ ඉතාලියේ ඒත් මගේ රට ගැන හිතද්දී මට හරිම දුකයි😓😓😓
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මාත් විශ්වාස කරනවා
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl Жыл бұрын
ABC සහෝදරයා රට දුප්පත් ඇති ඒත් මිනිස්සු හරිම පොහොසත් සිතින් වගේම ගතින්😊
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl Жыл бұрын
ABC අපි ලංකාවට ආවොත්!අපි කොහොම හරි ගේමක් ගහලා ගොඩ යමු ❤️🔥
@gamingnethuyt
@gamingnethuyt Жыл бұрын
Math vishwasha karanawa
@kumaripushpa2067
@kumaripushpa2067 Жыл бұрын
අපි උපන් මවුභුමිය දවසක අපි ජීවතුන් අතර නොහිටියත් දවසක ලෝකයේ දියුණුම රට වෙනවා කියලා දැනෙන සතුට කියලා නිම කරන්න බෑ...ජයවේවා මාගේ මාතෘභූමියට 🙏❤️
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂට ජය වේවා
@sajithdjbroo9716
@sajithdjbroo9716 Жыл бұрын
ජය වේවා Sri ලංකා
@busithakavinda7894
@busithakavinda7894 Жыл бұрын
Ow,රාජපක්ශ පවුලෙ ඔක්කොම මැරිලා ගියාම.
@captainyasiya
@captainyasiya Жыл бұрын
100 like eka magee
@dinukashameen8831
@dinukashameen8831 Жыл бұрын
@@ShaanAmith-mf7xh oya wage athal ganna epa oyi moral eka oluwata gahapu welawata
@nuwanasanka5170
@nuwanasanka5170 Жыл бұрын
ජයවේවා! ශ්‍රී ලංකා. නුවණ ඇති නායකයකු මේ රටේ බිහි වේවා!
@kalindumuthuhara1447
@kalindumuthuhara1447 Жыл бұрын
Ehema nathi unoth ithin me serama heenama widiyata thiyewi
@Infinitystatushub
@Infinitystatushub Жыл бұрын
API nayakayek bihi wenakan balan hitiyoth hamadama ekathana thamai Inna wenne.Api karanna one galapena nayakayek hadana eka...
@herathgunawardana8863
@herathgunawardana8863 Жыл бұрын
නායකයා පහල වෙත කොට 250 එකතු වෙලා මිනිරන්‍ටික විකුනලා රටෙන් පැනල ගිහින් තියෙයි. කොහොමද මිනිරන්ටික බේරගන්නෙ???????? මට බයයි
@arunawannisekara
@arunawannisekara Жыл бұрын
Jvp ආණ්ඩුවක් avoth හරියට හරි.🧭❤️🙏
@ensys1000
@ensys1000 Жыл бұрын
බේගල් අත අරින එකෙත් සීමාවක් තියෙන්න ඕන​. කොහොමද කොහේද මිනිරං බලශක්ති ප්‍රභේදයක් විදියට පාවිච්චි වෙන්නෙ. අනික ලංකාවෙ මිනිරං වලට ලැබෙන මිල ඔහේ කියනව වගේ 4 ගුනයක් ඇති ,- කාබන් 99% ට වැඩි නං.
@sahanpraneeth2001
@sahanpraneeth2001 Жыл бұрын
ලංකාව අනිත් රටවලට සම්බාධක දාන කොටස තමයි පට්ටම ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@adeeshasproject2159
@adeeshasproject2159 Жыл бұрын
ekemma
@randimadilhara2616
@randimadilhara2616 Жыл бұрын
​@Abc 😂
@sahanpraneeth2001
@sahanpraneeth2001 Жыл бұрын
@Abc heenayak වූණත් සැබෑ කරගන්න උවමනාවක් තියෙන්න ඕනේ. එහෙමයි දෙයක් ලබාගන්න පුළුවන්. නැතුව heeneta හිනාවෙලා නෙවෙයි.
@sriyanmusic4211
@sriyanmusic4211 Жыл бұрын
@Abc සිම්පං‍චි ගොනෙක්
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
@Abc එකගයි මුලු ලෝකෙටම දැම්මත් රැසියාවට දාන්න බෑ
@pasindu_hemantha
@pasindu_hemantha Жыл бұрын
ලංකාවට විද්‍යාඥයින්ගේ ම පිහිටයි
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Come to our side.
@elgroup9411
@elgroup9411 Жыл бұрын
ඉතිරි වෙලා තියෙන මොල ටිකත් මුන් ලංකාවට නැති කරනව ලඟදිම,,😪
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
රට බේරාගත්තා මදීද උබලට 🤣🤣🤣🤣
@REXIroller
@REXIroller Жыл бұрын
​@@elgroup9411 ඔව් බං ඒක නම් ඇත්ත අපේ රටේ දක්ෂයෝ ඉන්නවා මුන් ටික ඉඩක් දෙන්නේ නැති වෙයි ද
@REXIroller
@REXIroller Жыл бұрын
​@@isharamadushanka5385 අනේ යකෝ රට බේර ගෙන ආයෙත් වලපල්ලට ම යැව්වා යුද්දේ තියන කාලේ මිනිස්සු හොදට කාලා බීලා හිටියා
@rupasiriperera5526
@rupasiriperera5526 Жыл бұрын
හන්තාන විද්‍යාඥයින්ගේ චිත්ත සන්තානයට ශක්තිය ධෛර්යය ලැබේවා!
@chathuranga6594
@chathuranga6594 11 ай бұрын
ඒ බුද්ධිය නිසියාකාරව භාවිතයට ගත හැකි නායකයන් ලංකාවේ පහල වේවා .!!
@pandaytgaming5632
@pandaytgaming5632 Жыл бұрын
මමත් ඉන්නෙ හන්‍තානේ ඔය විද්‍යාගාරය ලගමයි ❤ ගැම්මක් Sri Lanka 🇱🇰
@pawanmadushan1234
@pawanmadushan1234 Жыл бұрын
Aththatama pera physical hondaida
@sithijasenanayaka3222
@sithijasenanayaka3222 Жыл бұрын
මේ වගේ දෙයක් අහුවත් සතුටුයි. පොඩි වෙලාවකට හරි ලංකාව දියුණු රටක් කියලා මනෝ පාරක් ගහන්න පුලුවන් උනාට ස්තුතියි ❤
@7crazy
@7crazy Жыл бұрын
😂😂😂😂😂😂😂හොර තක්කඩි කිසි කොලිටියක් නැති ජාතියක් කොහෙද බොල දියුනුවෙන්නෙ
@marinadasanayaka3874
@marinadasanayaka3874 4 ай бұрын
මෙහෙමත් සත්තු
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයශ්‍රී ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි. 👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾 අපේ සිංහල තාක්ෂණික විරුවන්ට හෘදයාංගම ස්තුතිය මේ සමග ප්‍රණාමය කරමි.
@wjesundarasv1426
@wjesundarasv1426 Жыл бұрын
මිනිරන්,මැණික්, රත්තරං වගේම වටිනා රටට ආදරෙ කරන පාලකයෙක් බිහිවේවා
@pradeepasanga2493
@pradeepasanga2493 Жыл бұрын
🙏 අපේ රත්තරන් ලංකාවට ජයම වේවා. ඒ වගේම ඒ ජය ලබාගැනීමට උර දෙන සියලු කොටස් වලට ලංකාවේ උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ධෛර්ය වාසනාව ප්‍රඥාව නිරතුරුවම ලැබේවා.
@elgroup9411
@elgroup9411 Жыл бұрын
මෙහම දෙයක් අහන්න ලැබීමත් සතුටක්, ඒත් දැනට රට බලහත්කාරයෙන් පාලනය කරන්න හදන උම්බෑ කියන පාලුවන් ඉන්නකන් මේක කරන්න බැරිවෙයි,,😪😪
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සහතික ඇත්ත. පකඩ දේශපාලුවන්ට හෙන ගහන්ඩ සක්කිලි ඉන්දියාව බලහත්කාරයෙන් අපේ රට ලගදීම යටත් විජිතයක් කරගනී වගේ .💯
@rosirosi4585
@rosirosi4585 Жыл бұрын
මේ හොර දේශපාලන රැල එලවගත්තොත් මේ රට කොහේ නවතීද කියල හිතාගන්න බෑ. ඒ තරමටම දියුණුවෙන් දියුණුවට පත්වේවි. ජය ශ්‍රී මාතා❤🙏
@busithakavinda7894
@busithakavinda7894 Жыл бұрын
උන්ටික හින්දා තමා රට දියුණු වෙන් නැත්තෙ🥲🥲😡
@ruwanrathnayaka8344
@ruwanrathnayaka8344 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@spoke747
@spoke747 Жыл бұрын
Palayan ban yanna...horu horu ara wena deyak nedda kiyanna
@dk4386
@dk4386 Жыл бұрын
මේ තාක්කල් හරි පාලකයෙක් බිහිවූනේ නැහැ, පක්ෂ නායකයෝ විතරයි, රටට නායකයෙක් හොයමු.
@s.d.m9273
@s.d.m9273 Жыл бұрын
අනිවාර්ය හොද නායකයේක් තමයි අවශ්‍ය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
හිඟා කන පරගැති මානසිකත්වයක් ඇති වයස සහ ට්‍රැක් out නායකයින් නෙරපූ කාලයක දියුණු රටක් වෙන එකනම් ෂුවර්. මිනිරන් විතරක්ම නෙවෙයි තව බොහෝ සම්පත් ලංකාවෙ තියෙනවා.
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
ඉතාම සතුටුදායක ආරංචියක් මෙවැනි බුද්ධිමත් මිනිසුන් ඇති රටට හොරකම වංචාව නැති නිතිගරුක අවිහිංසාවාදි නායකයෙක් අප මහා නිර්මල බුද්ධ ධමිම සංග තිවිද රත්නයේ බලයෙන් මාගේ හෙළ දිපයට පහළ වෙිවා.ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏🙏🙏
@inokaperera6771
@inokaperera6771 Жыл бұрын
අ‍පේ ශ්‍රී ලංකාවට ජයෙන් ජයම ලැබෙවා🙏♥️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
එවැනි පින්වන්ත නායකයෙක් බිහිවී මෙම කටයුත්ත සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. තාක්ෂණයෙන් වගේම අධ්‍යාත්මයෙන් දියුනුවට පත් වෙත්වා අපේ සහෝදර පින්වන්ත මිනිසුන්.......
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
ඔක්කොටම කලින් හොර දේශපාලුවෝ ටික එලවන්න ඕනි 👍ඊටපස්සෙ ශ්‍රීලංකාව ගොඩ ගන්න පුලුවන් 💗
@chathurangalaksiri8457
@chathurangalaksiri8457 Жыл бұрын
එලවන්න නෙවෙ පනපිටින් ගිනි තියන්න ඔනි
@larrygeorge6578
@larrygeorge6578 Жыл бұрын
Great news. Now educated and intelligent people who loves the country has to take over the leadership.
@apisl5505
@apisl5505 Жыл бұрын
රටට ආදරේ නායකයින් බිහිවෙන තුරු අපේ රටේ සම්පත් පොලොව යට සැගවිලා තියෙන්නේ .ඒක සත්‍යක් .නිසි කලෙදි ඒවා ප්‍රයෝජනයට ගෙන ලෝකෙන් ම ඉහල රටක් බවට පත් වෙනවා.
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
ඒ නායකයො කොහෙන් ආපු අයද
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
ඉදිරියේදී හොඳම රටට අවශ්‍යම පාලකයෙක් ඒමට නියමිත බවට ලැබෙන සුබ ලකුණු තමා ඔය.
@amelboni3229
@amelboni3229 Жыл бұрын
ගැම්මක් තමා අපි එකතුවෙලා වැඩ කරොත් විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්
@janaka5423
@janaka5423 Жыл бұрын
ඕක ඉතින් අපි ඉපදුන දවසේ ඉදල මැරෙනකන් කියා කියා ඉන්නවා. හැබැයි රට එකම තැන.
@prathapchathuranga2121
@prathapchathuranga2121 Жыл бұрын
ලෝක බලවතා💪💪💪💪 ඒ දියුණු ලංකාව දැකගන්න එක දවසක් හරි ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරන මම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@scienceman8074
@scienceman8074 Жыл бұрын
Made in srilanka ❤️🔥💪🇱🇰
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Come to our side.
@arunamadhuranga3464
@arunamadhuranga3464 Жыл бұрын
🥺
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
අපේ මවු බිමේ සියලුම සම්පත් විකුනා දමා විනාශ කලත් ලොකු අය මගේ විශ්වාසය උනේ රටේ බුද්දිමතුන්,එක්වි වැටුනට.වඩා ඉක්මනින් ලොවටම බලවතා වෙන්නේ අපේ මාතෘ භුමිය බවයි..පෙරටම යමු ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 Жыл бұрын
තෙරුවන් සරණින්,අපේ සිංහලයාට ජයෙන් ජය....!!!
@rathsaravimukthi815
@rathsaravimukthi815 Жыл бұрын
Good luck Sri Lanka
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Come to our side
@dnmusic947
@dnmusic947 Жыл бұрын
මේ වගේ දේවල් දකිද්දි හිතට එන්නේ මාරම සතුටක්..
@tharundamalwana3930
@tharundamalwana3930 Жыл бұрын
මගෙ රට දිනෙවා මගෙ රට වැජබෙවා රටට අදරෙකරන නයකයෙක් බිහිවෙවා🙏🇱🇰☸️✝️☪️🕉️
@suniljayantha2627
@suniljayantha2627 Жыл бұрын
මේ කාලකන්නි ඉන්නකම් ලංකාවවම රත්රන් නිදියක් උනත් වැඩක් නැහැ... අනාගතයේ යහපත් පාලකයෙක්. බිහිවේවා.... අප සැමගේම පැතුම එයයි
@priyankachandi9898
@priyankachandi9898 Жыл бұрын
විශිෂ්ඨ යි අපේ රට ලෝකය තුල ඉහලටම ඔසවා තබන්නට තව තව ශක්තිය ලැබේවා
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
මගේ මව්බිමට ජයවේවා . මේ සොයා ගැනීමෙන් වත් අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න හැකි වේවා .. එතුමට හා අනිකුත් සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා. අපේ මව්බිමට ජයවේවා .
@shamindajayasooriya7757
@shamindajayasooriya7757 Жыл бұрын
අපේ රටේ කොච්චර සම්පත් තිබ්බට ඒවගෙන් හරියට ප්‍රයෝජන අරන් රටක් දිව්නු කරන්න පුළුවන් පාලකයෙක් නෑනෙ. ඇත්තටම රටට ආදරේ එකෙක් ඕන. අපේ අවාසනාවට එහෙම උන් නෑ සහෝ. හරි එකෙක් හිටියොත් අපි ලෝකේ ගොඩක් ඉස්සරහට යයි.
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂට ජය වේවා
@herathgunawardana8863
@herathgunawardana8863 Жыл бұрын
මෝඩ ජනතාව දේසපාලුවන්ගෙ පස්සෙ බත්බැලයො වගෙ යනව ද?? රස්සාවක් ගන්න ද?? අසල්වැසි යන්ට කරදර කරන්න ද/?? මෙි කැත පුරුදු ⁣අතහරිනකන් නියම නායක යො ඉදිරියට එන් නෙනැහැ
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 11 ай бұрын
රටට බුදිමත් නායකයෙක් බිහි වේවා. ජයවේවා ශ්‍රීලංකා. ❤️🇱🇰👍👌
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ජයවේවා 💪🙋🙏
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Come to our side.
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
ජය වේයි බලාගෙන හිටපන්
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ඒවටත් කෙලවෙනකල් බලා ඉන්න කාලකන්නිත් ඉන්ව.
@rhythmofart3562
@rhythmofart3562 Жыл бұрын
ජය හන්තාන විද්‍යාඥයින්ට තවතවත් බොහෝ දෑ සොයා ගැනීමට හැකිවේවා. මෙහෙම තොරතරු අහනකොට අපේ මවුභූමිය කවදාහරි දවසක ලෝකයේ දියුණුම රට බවට පත්වේවි කියලා හිතෙනවා ඒ නිසා දැනෙන සතුට නිම කරන්න බෑ අපේ රට වටිනා සම්පත් වලින් ආඩ්‍ය වූ රටක් එවායින් නිසිලෙස ප්‍ර යෝජන ගත හොත් රට ගොඩයාවි.
@ladeepthafernando8929
@ladeepthafernando8929 Жыл бұрын
J.Silva මහත්තයා කියන එක විශ්වාස කරල අපි ඒක අනුගමනය කළ යුතුයි, එවිටයි රටේ අනාගතය අපට තීරණය කරන්න වෙන්නේ...
@kolithasenanayake8188
@kolithasenanayake8188 Жыл бұрын
ඒ පට්ට පිස්සෙක්
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
පිස්සා නං ඔළුව වනයි 😂
@Python7-e4f
@Python7-e4f Жыл бұрын
J silva😂😂😂
@pramendakaushaal7806
@pramendakaushaal7806 Жыл бұрын
මගේ ශ්‍රී ලංකාව අම්මා අනිවාරෙන්ම අනාගත මහා ⁣ලෝක බලවතා වෙන එක වෙනවාමයි.
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
225 ඉන්න කන් හින තමයි
@lapa_FM
@lapa_FM Жыл бұрын
​@@isharamadushanka5385 223යිලු බං අනුරයියා එහෙම නැහැල්ලු එයා හොදයිලු
@7crazy
@7crazy Жыл бұрын
😂😂😂😂😂😂පු෴ තමා අනිත් රටවල තාක්ශනය පාවිච්චි කරන ගමන් ඒවට ගරහන ගොන් ජාතියට කවදාවත් හරිවන්නෙ නෑ බොරු පම්පෝරි😂😂
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
ජයවේවා 🙏👍❤️
@hemanthajayakody9147
@hemanthajayakody9147 Жыл бұрын
ජයෙන් ජය. නිදානයක් උඩ ඉදගන හිගාකන ජාතියක් නොවෙිවා..
@thannakoonsurammya405
@thannakoonsurammya405 Жыл бұрын
ඡය ෙවිවා ...ම ෙග් රටට...තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැ ෙබිවා ..නිවැරදි නයකයින් අප රට තුල බිහි ෙවිවා ඔබ සැමට බුදු සරණයි ෙදවි පිහිටයි...
@sajithsri08
@sajithsri08 Жыл бұрын
Good luck Institute of Fundamental Studies (IFS) Kandy & all scientists. ❤
@upulkumarakuk4900
@upulkumarakuk4900 Жыл бұрын
මේ අයව රැකගෙන ඒ අයගෙ දක්ශතා දියුණු කලාම අපේ මේ හෙලය ලෝකයේ ඉහලින තියන්න පුලුවන් අපි එය කරමු ජය ශ්‍රී හෙලයට හෙලයින්ට ජය ශ්‍රී
@sankasandew9067
@sankasandew9067 Жыл бұрын
චන්දෙ කාලෙට විතරක් රට හරි පාරට යන්නෙ නැතුව හොද පාලකයෙක් ඇවිල්ල හැමදේමට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත් හරි.නැත්තන් ලන්කාවෙන් හොයාගන්න හැමදේම කුනු කොල්ලෙට විකුනයි 🙂
@King-100G
@King-100G Жыл бұрын
මේ චැනල් එක කර පොnnaයයි නයි fm චැනල් එක කරන පොnnaයයි ආතල් දීලා යඛ්ඛ පුත්තු ටික චූන් කරලා කීයක් හරි හොයාගන්න කුණු කාක්කො දෙන්නෙක් බං 🤣🤣 ඇත්ත කියලා comment එකක් දැම්මාම ඒක ඩිලිට් කරනවා poන්naයෝ දෙන්නා 🤣🤣
@ashokarathnayake3420
@ashokarathnayake3420 Жыл бұрын
අනුර කුමාර රටේ නායකයා කරමු. නැත්නම් වැඩේ වෙන්නේ නෑ.
@marinadasanayaka3874
@marinadasanayaka3874 4 ай бұрын
😅😅😅😅😅😅
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 Жыл бұрын
අනිවාර්යයෙන් අනාගතයේදී ලෝකය පාලනය කරන්නෙ ලංකාව බව මම විස්වාස කරනවා.
@roshanlakshitha7073
@roshanlakshitha7073 Жыл бұрын
අපි මැරෙන්න කලින් මේ දේවල් සාර්ථක උනොත් හොඳයි ..දරුවන් ගැන හිතල සතුටෙන් මැරෙන්න පුලුවන්...ජයවේවා ශ්‍රී ලංකා..🙏🙏🙏🙏
@wasanthaperera4319
@wasanthaperera4319 Жыл бұрын
අනෙ එ වාසනාව කවදා අපෙරටට ලැබෙයිද,ජයවෙවා ගීු ලංකා,,❤❤❤❤❤❤❤❤
@smartgadgets1890
@smartgadgets1890 Жыл бұрын
ලගදීම...දැන් මිනිස්සු අනුර ප්‍රමුඛ NPP එක තොරගෙන තියෙන්නෙ, අපේ රට ගොඩ ගන්නවා සිකුරුයි.....✌✌✌👍👍👍👍
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
Hari නායකයකු බිහි wela හොඳ දෙයක් ලංකාවට වෙන්න ලැබේවා
@niwatch5193
@niwatch5193 Жыл бұрын
ජය නියතයි! ! ! සුපිරි👌 👌 👌
@anurarajapaksha8972
@anurarajapaksha8972 Жыл бұрын
මෙ සියලුම දෙනාට සුබ පැතුම් ජය ජය ශ්‍රී ලංකා ඒවගේම තමයි අධර්මය අධර්මිය පාලනය අධර්මය නායකත්වය සියල්ල වෙනසක් විය යුතුය ඒ සියල්ලේම වෙනස්කම් අප විසින් ම කල යුතු කාලය දැන් උදාවී ඇත 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kalindusri1
@kalindusri1 Жыл бұрын
ඹයත් ඉතින්....එක එක දේවල් කිය කිය... ලොරි ටෝක් දෙනවා. අපි හැමදාම එතනමයි.
@Chrisperera-xu5iq
@Chrisperera-xu5iq 2 ай бұрын
මෙවැනි වැඩසටහන් වලින් අපිව දැනුවත් කරන එකට ඔබලාට ගොඩක් ස්තුතියි. මේ සියල්ල කිරීමට කලින් අර නූගත් කාලකන්නි ටික එලවලම දාන්න ඕනේ. මේ කාලකන්නි නිසා රටට කිසිම අනාගතයක් නැහැ. සියල්ලටම කලින් රටේ ඉන්න ගොන් ජාතීන් ඒ සඳහා දැනුවත් කරන්න.
@chamindaranil7788
@chamindaranil7788 Жыл бұрын
ජයවේවා
@anulafrenando4061
@anulafrenando4061 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් සියල්ලම කිවූ ලෙසම ඉටු වේවා
@yoursports1888
@yoursports1888 Жыл бұрын
ලන්කාවෙ පුල්මුඩෙ ඉල්මනයිට් ටික තාම කප කප තුට්ටු දෙකට විකුනනවා තාම බලන් ඉන්න වෙලනෙ තියෙන්නේ 😔
@kanchanawijenayaka5555
@kanchanawijenayaka5555 Жыл бұрын
ලංකාවෙ තමයි සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ.. ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබෙවා ...
@rusiravk
@rusiravk Жыл бұрын
අන්තිමට කියපු එක දේකට මං එකග වෙන්නෙ නෑ. නායකයෙක් එන්නෙ නෑ අපිම නායකයෙක් හදානොගත්තොත් අපි නොහැදුනොත් සහ තනි තනිව උනත් හෙන ගැහුවත් නැගිටින්න පුලුවන් මිනිස්සු හැදෙනකන්. ඒක අපිම හදාගන්න ඕනෙ මේ මොහොතෙ ඉදන්ම.
@teresateresa3380
@teresateresa3380 Жыл бұрын
Ape budda desaya 🙏loken utum rata wewa,!!veswa sakteya buddiya lebewa 👍🌷🇱🇰
@lalithboyagoda1404
@lalithboyagoda1404 Жыл бұрын
ඇත් තටම පුදුමසතුටක් ඒ විද්වතුන්ව දෙවියෝම රැකදේවා.බුදුසරණ යි ඒ කන්ඩායමට
@chalusameera3018
@chalusameera3018 Жыл бұрын
ජය වේවා .......srilanka........💪👊💪
@hhsjshamika
@hhsjshamika Жыл бұрын
ලංකාව ඉහළටම යයි
@buildingfucker320
@buildingfucker320 Жыл бұрын
යයි නෙමෙයි යවන්න ඕන
@weeraketiyedammalankarathe2831
@weeraketiyedammalankarathe2831 Жыл бұрын
Ane harima sathutui,mage ratata jaya.budusaranai oyalata.meka natharakaranne nathuwa issarahata yanna..
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
ලංකාවට ජයවේවා ❤️
@ravindrakumarasiri3898
@ravindrakumarasiri3898 Жыл бұрын
මේවාට රජයේ පූර්ණ අනුග්‍රහය ලැබුනොත් අපිත් කැමතියි.
@calmdown657
@calmdown657 Жыл бұрын
ජය වේවා මගේ රත්තරන් රටට ... ❤️❤️❤️❤️
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
ගොඩක් අය දන්නෙ නැති උණාට හන්තාන මූලික අධ්‍යයන ආයතනය කියන්නේ අපේ රටේ විශිෂ්ඨ විද්‍යාඥයන් රැසක් සේවය කරන විද්‍යායතනයක්. ඔවුන් නිහඬව අපේ රට වෙනුවෙන් විශාල සේවයක් සිදු කරනවා. අවාසනාවකට මෙවැනි කරුණු ජනගත කරන්න කිසිම මාධ්‍යයක් කටයුතු නොකරන පසුබිමක් තුළ "වටපිට" කණ්ඩායම එය සිදුකිරීම ගැන අපේ ආචාරය. ඉදිරියේදී නැනෝ තාක්ෂණ ආයතනය ගැනත් කියන්න. බොහොම ස්තූතියි ❤️🙏
@navicreations8837
@navicreations8837 Жыл бұрын
🇱🇰💪💪💪
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Come to our side
@anuranissanka3016
@anuranissanka3016 Жыл бұрын
,it for shall wish when is out comes in the country,congratulations.
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
දැන් අපේ මිනිරන් තමයි දැනට කාලෙකට කලින් bitcoin කියන්නේ
@adeeshaosheda6888
@adeeshaosheda6888 11 ай бұрын
මේ කතාව ඇත්තද
@hettiarachchibundula3972
@hettiarachchibundula3972 Жыл бұрын
CONGRATULATIONS Sir&Team......
@isurujanaka3309
@isurujanaka3309 Жыл бұрын
වේගා කර් එක modifie කරල ලෝකයේ power ful sport car එක හදන්න හැකියව තියෙනවා . 🔥🔥
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Come to our side🙂
@nihaldissanayaka4921
@nihaldissanayaka4921 Жыл бұрын
Lankave ugath piris ekvela rata venuven diriyademu
@maheshgajanayaka4851
@maheshgajanayaka4851 Жыл бұрын
Wow, good news, thank you professor, please save our country.
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
Thank🙏 God 🇱🇰
@lapa_FM
@lapa_FM Жыл бұрын
දෙයියන්ට තැන්කූ කියලා වැඩක් නෑ අනුරයියා තමා රට හදන්නෙ අනුරට තැන්කූ කියන්න
@gaminidayarathne9778
@gaminidayarathne9778 Жыл бұрын
මගේ රටට ජයෙන් ජය තෙරෑවන් සරණයි මගේ රටට
@nuwannuwan4175
@nuwannuwan4175 Жыл бұрын
Good luck srilanka
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Come to our side.
@vihangathejas3620
@vihangathejas3620 Жыл бұрын
හොද කොන්ද පන තියෙන නායකයෙක් මේ රටට අවශ්‍ය යි
@kaushalyabandara2707
@kaushalyabandara2707 Жыл бұрын
අනිවාර්යයෙන් ලෝක බලවතා සිරි ලංකාවම තමා අනාගතයේ ... හෙළයින් ලොව බැබලෙනවා .. ඉතිහාසය නැවතත් ලියවෙනවාමයී .. ජය දරණි හෙළ භුමී💚🙏
@sangeoLK
@sangeoLK Жыл бұрын
lankavata loke balavatha venna baaaa bn............
@minisky229
@minisky229 Жыл бұрын
හෙලයො මෙච්චර කාලයක් හොදටම කරා , බලමු ඉස්සරහදි🤣🤣🤣🤣
@feadl5011
@feadl5011 Жыл бұрын
@@minisky229 මොන හෙළයොද? ඔය කියන්නෙ කළු සුද්දෝ ගැන වෙන්න ඇති!🤣🤣🤣
@kaushalyabandara2707
@kaushalyabandara2707 Жыл бұрын
@@minisky229 අපිට උනේ 1818 වෙල්ලස්සේදී පර සුද්දා අපිව ජන සංහාරයකට ලක් කරා. ඒකේ ප්‍රතිඵලය 1818 පස්සේ අපිට කියලා ස්වදේශික නායකයෙක් නෑ. අපි මේ තාමත් දුවමින් ඉන්නේ සුද්දා අවුරුදු 205 කට විතර කලින් අපිට බලහත්කාරයෙන් පටවපු අධ්‍යාපන ක්‍රමය සෞඛ්‍ය ක්‍රමය ආහාර රටාව කෘෂිකාර්මික රටාව පරිභෝජන රටාව පාලන යාන්ත්‍රණය එක්ක. ඒක අපිට නොගැලපෙන නිසයි.අපි අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ස්වදේශික අපේ ක්‍රමය සොයා යා යුතුමයි
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow Жыл бұрын
ලෝකබලවතා වෙන්න කලින් මිනිස්සුන්ට 3 න් වෙල කාලා බෙහෙත් ටික ගන්න පුළුවන් ආරතිකයක් හදලා ඉමුද ?
@suniljayatissa4375
@suniljayatissa4375 Жыл бұрын
Thank you for your initiatives and thinking. There is a way to see beyond using the knowledge and thinking. Well done.
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍❤️
@learnyoutube1
@learnyoutube1 Жыл бұрын
ලංකාවා ඉදිරියට එනවා ඒක ඇත්තක් ❤🏗️🌎🌅 🇱🇰
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අදත් ලස්සන වීඩියොඉ එක්ක්
@sithadahanaka9775
@sithadahanaka9775 Жыл бұрын
අපේ රටේ මොනවද නැත්තෙ... හැම දේම ඉතාමත් අනර්ඝතම තත්වය ගම්මිරිස් ඇටේ කුරැදුපොත්ත සිලෝන් ටී මේ හැම දේම වටිනා කමෙන් ඉතාමත් ඉහලින් තියෙන්නේ ( ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන පින් බිමේ) මැණික් මිනිරන් තව මොනවද අඩු පාඩු හැම දේම තිබුනත් ...... මේ හොරා කන අන්ඤන අමන මෝඩ පාලකයෝ ඉන්න තුරා අපේ රට තවත් ප්‍රපාතයට තමයි යන්නේ.... පින් පඩි ගන්න පිනට කකා බිබී සැප සම්පත් විදිමින් බොහොම සතුටින් ජීවත් වෙන මේ කාලකන්නි මීහරක් ට කිසිම තෙතමනයක් නැති අපතයෝ අපේ රටේ අහිංසක ජනතාව ගැන අබමල් රේණුවක තරම්වත් හිතන්නේ නැති උන් නිසා තමයි අද අපේ රටට මේ තරම් විශාල විනාශයක් වෙලා තියෙන්නෙ....
@everestlanka8280
@everestlanka8280 Жыл бұрын
ඔයාලා සියලු දෙනාට ගොඩක් පින්. අපේ රටට කරන සේවයට.
@gayangreshan2133
@gayangreshan2133 Жыл бұрын
කටසක මිල රුපියල් 1000 ගානේ කොටස් මිලියන 1 ක් කොටස් වෙළෙඳපොළට දාලා නිෂ්පාදනය කරන්න පටන් ගන්න. මාත් කොටස් 100- 200ක් ගන්නවා. අවුරුදු 5කින් හරි ගොඩ යන්න පුළුවන්.
@santhashan393
@santhashan393 Жыл бұрын
Jaya wewaaaàaaaaaa niyamayi bs
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Come to our side
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
අපේ උ⁣න්⁣ගේ කයිවාරැ විතරයි අන්තිමට මොකෙක්වත් ගන්නෙත් නැ😂 හැබැයි හොදම එක මෙහෙලු💩
@lasithapriyashad5863
@lasithapriyashad5863 Жыл бұрын
දැන්වත් රටේ වටින දේවල් ආවාට ගියාට විකුණන එක වහාම නවත්වන්න අවශ්‍යයි. ඒවාට අවශ්‍ය අවදානය යොමු කර පරීක්‍ෂණ කටයුතු සදහා අනුග්‍රහය දැක්විය යුතුයි. නිසි ආකාරයෙන් අගය එක්කල නිෂ්පාදන මගින් රටේ ආර්ථිකය වගේමයි අනාගත සුරක්ෂිත කිරීමට අපට හැකියි. සියල්ලටම දූරදර්ශී නායකත්වයක් හා රටට ආදරය කරන නිලධාරීන් අත්‍යවශ්‍යයි, ජනතාවක් ලෙස අප හැමදෙනාම වගකීමෙන් කටයුතු කරමු. 💛❤
@xxxxc860
@xxxxc860 Жыл бұрын
සුභපැතුම්...(ඒත්අල්ලන එක වලිගයෙන් නැතුව හරියටම ඔලුවෙන්ම අල්ලගන්න වාසනාව ලැබේවා යයි පතමූ!)
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 Жыл бұрын
මත් මේ කරන රැකියාව නවත්තලා ඔඒ වගේ නව නිර්මාණාත්මක නිෂ්පාදනයකට පිවිසෙන්න කැමතියි....
@milinduamanthawijekoon6854
@milinduamanthawijekoon6854 Жыл бұрын
රටට ආදරය කරන පාලනයක් එනකම් මොනා කරත් වැඩක් නෑ
@mayadunna5720
@mayadunna5720 Жыл бұрын
ජය වේවා ශ්‍රී ලංකාව 🙏🙏
@charlesjoseph9205
@charlesjoseph9205 Жыл бұрын
ඔය කියන දේවල් යථාර්ථයක් වීමට නම් දැන් ඉන්න ඔය නාකි හම්පඩ ගැහිච්ච සියලුම දේශපාලඥයෝ ඉවත් වී යා යුතුයි. තරුණ ජවයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය විය යුතුයි. අලුත් ලෝකයට තාක්ෂණික බුද්ධියෙන් ඇතුළු විය හැකි තරුණ ප්‍රජාවක් පාලන තන්ත්‍රයට පැමිණිය යුතුය.
@sahanudeesha1297
@sahanudeesha1297 Жыл бұрын
ලංකාවෙ සුපිරි වැඩ්ඩො ඉන්නවා ලෝකයටත් හිතා ගන්න බැරි වැඩෙ වෙලා තියෙන්නෙ එයාලට අත දෙන්න කවුරුත් නෑ ඉහල පුටුවලින් ඒකයි දුක 😇
@jananeewijayasinghe3633
@jananeewijayasinghe3633 Жыл бұрын
Thank u very much for this video! Dr Athula Wijayasinghe here is my father. This was an interview taken several years ago & yes this is true. It's a satisfaction to know that the world even knows a little of all the great things done by my father. He's a humble person who deserves far more than he has gained. He was a world's best scientist and even got a global award for it in 1999. You must know that he's a person who left behind many opportunities given to him and came to Sri Lanka willing to serve our country, and I know he never regrets it no matter how much he suffers at the moment. It's true, innocent people are not responsible for the deads of their rulers. But we do regret seeing our dear father suffer. So do take this as a note of a daughter who wants justice for her father. Just as my father, do we all Sri Lankans deserve far more than this! Sri Lankans, may you know your true potential is more than this. Put aside your silly and immature mindsets and get together for our mother Sri Lanka!
@chanalwis4598
@chanalwis4598 Жыл бұрын
Don't worry Jayanee. Since we are spending the most hardest time in Sri Lanka, we can keep better hopes for tomorrow (near future). Which means our country's future depends mostly on new technology based manufacturing & service economy. Therefore your father and his teams innovations will be best regarded and will have a great impact on the country's future economy.
@jananeewijayasinghe3633
@jananeewijayasinghe3633 Жыл бұрын
@@chanalwis4598 Thank u very much!
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 Жыл бұрын
හෙළයින්ට ජයවේවා . හෙළයින්ගේ දේශය දියුණු වේවා . 🙏
@lamindulamindu2011
@lamindulamindu2011 Жыл бұрын
ගැම්ම තමා ඉතිං🦁🦁🦁
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 Жыл бұрын
අතුල විජේසිංහ මහතාණනි මගේරට ගොඩ ගැනිමට ගන්නා උත්සාහයට පින්
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
My North Korean Holiday: The Funniest / Worst Place on Earth?
55:10
Show Me the World
Рет қаралды 4,8 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН