නිරුවත (Nudity)

  Рет қаралды 140,254

Gappiya

Gappiya

Күн бұрын

Пікірлер: 104
@lnpsamarasinghe
@lnpsamarasinghe 8 жыл бұрын
උඹ හරි ගප්පියා, නිරුවත ගැන විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් දිහා පාට කණ්ණාඩි ගලවලා බලන්න තරම්, දියුණු මනසක් ලංකාවේ මිනිස්සුන්ට නැහැ තමයි. (මනස දියුණු කස්ටිය මේ coment එකට offend වෙන්න එපා ඔන්න හොඳේ.)
@tharindumadusanka4557
@tharindumadusanka4557 8 жыл бұрын
දෙන්න හදපු පනිවිඩේ සාර්ථකයි ගප්පියෝ 😊 උබට ජය වේවා
@gappiya
@gappiya 8 жыл бұрын
+dj tharu එල!
@musicruzz1486
@musicruzz1486 7 жыл бұрын
මේ video එකේ එක තැනකට මම ටිකක් විරුද්ධ යි ගප්පියා.."නිරුවත් කලාව..කලාව නිසා හෙළිවන නිරුවත දකින්න අපේ ලංකාවේ මිනිස්සුන් ගේ මොළවල් වර්දනය වෙලා නෑ" ලංකාවේ තිබුණු සංස්කෘතිය මොනා උනත් කලාව ඒ තරම් පක්ෂපාති නම් නෑ...ඇද සිගිරිය ට ගිහින් බැලුවොත්,සැළලිහිණි සංදේශය ගිර සංදේශය වගේ සංදේශ කාව්‍ය බැලුවොත් ඒ වල ඕන තරම් නිරුවත ලිංගිකත්වය කියන අපේ සමාජයෙන් හංගන්න හඩන දේවල් කලාවෙන් පිලිබිබු කරලා තියනවා..ගප්පියා මම මේ ගැන කතා කරේ අර කියපු කතාව ගැන විතරයි...ඔයා කියන විදිහ ඇද සමාජයත් එක්ක බලද්දී නම් එහෙම නෑ තමා..ඇත්තට ම මේ වගේ topic එකක් ගැන video එකක් කරලා සෞන්දර්ය, කලාව ලංකාවේ මිනිස්සුන් ට අයෙමත් තේරුම් කරන්න ගත්ත මේ වැඩේ ට මම හදවතින් ම සුභ පතනවා...
@anjanagunathilaka
@anjanagunathilaka 2 жыл бұрын
අනිත් උං පියාඹනකොට මං ආසයි බලං ඉන්න. RIP legend.
@dulanhansaja4143
@dulanhansaja4143 4 жыл бұрын
ඒ සිකුරාදා 12.30 වැටුන වීඩියෝ ඒක අයෙ දවසක වැටෙයි කියලා බලාපොරොත්තුවෙන් තවමත් Subscribe කරලා තියෙන්නේ අයියේ.....අවුරුදු ගානකට පස්සේ අයෙත් යට ඉදන් උඩට ඔක්කොම Videos ටික බැලුවා සෑහෙන ආදරෙයි අයියේ....We really Miss you Brother💔....2020
@sathirashanuka466
@sathirashanuka466 4 жыл бұрын
Sira kathawa math me mula idanaye aye balanawa 😢
@kalumsanjewa7215
@kalumsanjewa7215 7 жыл бұрын
වැඩක්නැත්තම් ආම්⁣මගේ රෙදි හරි හොදලා දිපන්.😭💥🔫
@nipunmalsha5447
@nipunmalsha5447 8 жыл бұрын
පට්ටම ගප්පි අයියේ...
@isharahp
@isharahp 4 жыл бұрын
Rathne ayya, siliya,pitmalii patta vitarai gappiyo🥂🥂🥃🍻
@charithpethum3086
@charithpethum3086 8 жыл бұрын
mehe godak un thama inne gal yugaye gappiyo.eka siddiya....gappi broooo
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
Legend🔥😎
@deshan7738
@deshan7738 8 жыл бұрын
උඹ උඹගේ ජනප්‍රියත්වය ගැන හිතන්නේ නැතුව ඇත්ත වෙනුවෙන් යථාර්තය වෙනුවෙන් මේවගේ ක්‍රියාකිරීම බොහොම අනගි ක්‍රියාවක්. හදවතින්ම සුබපතනවා උඹට දිගටම මේ ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නයි කියල . ලංකාවේ මිනිස්සු ඉන්නේ ගොඩාක් පස්සෙන් ලෝකේ අනිත් රටවල් වලට වඩා හැමදෙයකින්ම. කලාව කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති අය සංස්කෘතිය වෙනුවෙන් හිස්වචන විසිකරමින් වීරයෙක් වෙලා තෘප්තියක් හොයාගෙන යාවි. උඹ කවදාවත් හිස් වචන කාරයන් ඉදිරියේ සැලෙන්න එපා. සමාජෙට තට්ටු කරපන් පුළුවන් හැමවෙලාවෙම උන්ගේ හෙළුව පෙන්නපන් උන් ඉන්න අවිද්‍යා අන්ධකාරය නිසා උන්ට උන්ගේ හෙළුව පෙන්නේ නෑ බන් .
@gappiya
@gappiya 8 жыл бұрын
+Tharindu Deshan හිතට වැදුනා. බොහොම ස්තුතියි කොල්ලො.
@ChandimalKariyapperuma
@ChandimalKariyapperuma 8 жыл бұрын
Excellent idea gappiyo. Ape rate bahutharayakage adahas othana thiyanawa. Really admire you.
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
el
@Dev69.
@Dev69. 2 жыл бұрын
Missed u legend
@gamergoneretro7898
@gamergoneretro7898 8 жыл бұрын
දුන්නා ටොක්කක් රිදෙන්නම.... එලකිරි ගප්පි අය්යේ!!!!
@samjay4355
@samjay4355 8 жыл бұрын
Ela ela..Jaya wewa.....
@mithunprasanna662
@mithunprasanna662 8 жыл бұрын
ගප්පියො උබ හැමදාම රෑට බලන වෙබ් සයිට් එක මොකක්ද බං..????
@gappiya
@gappiya 8 жыл бұрын
+Mithun Prasanna 😌
@mithunprasanna662
@mithunprasanna662 8 жыл бұрын
+Ramitha Eshan අනේ වටෙන් පුක නොදී ඉඳපිය. සට කායලා කොන කපාගන්නේ නැතුව මුහුදු හුකන්නො
@kushankarunarathne7880
@kushankarunarathne7880 8 жыл бұрын
supiri kathawa gappi aiye
@gappiya
@gappiya 8 жыл бұрын
+kushan tharanga Ela kollo
@baldskiofficial
@baldskiofficial 2 жыл бұрын
Who's here after the return of the legend
@abilashadenuwan211
@abilashadenuwan211 7 жыл бұрын
Niyamai gappiyoooo
@M.b.s.sat9688
@M.b.s.sat9688 8 жыл бұрын
Lassanai gappiyooo ela super
@gihanbuddika7465
@gihanbuddika7465 6 жыл бұрын
Ala machan gappiya ala
@Villagehotkitchen
@Villagehotkitchen 8 жыл бұрын
Nice 1 #gappiya.. keep it up !!
@kpopstan5546
@kpopstan5546 3 жыл бұрын
It’s really good advice for all srilankans. ❤️great job
@shehaniabeyrathne1276
@shehaniabeyrathne1276 8 жыл бұрын
elaaazz....thumb up.,
@ramithfernando8770
@ramithfernando8770 8 жыл бұрын
BEst aiya...
@SLClips.
@SLClips. 8 жыл бұрын
first comment.. Patta gappiya
@ceylonjackpot
@ceylonjackpot 8 жыл бұрын
niyamay gappiya...
@pasindudinakara2258
@pasindudinakara2258 8 жыл бұрын
patta gappiyooo
@imeshudayanthweerarathne3275
@imeshudayanthweerarathne3275 8 жыл бұрын
Bokkata wadina kathawa gappy.
@මාලකඋඩුවැරැල්ල
@මාලකඋඩුවැරැල්ල 8 жыл бұрын
Onna balahan gappiyo me video eka thamai oyage waiyennma views wena video eka (mama me comment karanne views 1030 welawe)
@Pasan_ramawickrama4
@Pasan_ramawickrama4 3 жыл бұрын
🙂💯
@ranuld
@ranuld 8 жыл бұрын
Gangster aiyya........Such a smartass xD
@milanwaenakulasuriya2161
@milanwaenakulasuriya2161 8 жыл бұрын
Patta!
@maxmlm2902
@maxmlm2902 8 жыл бұрын
ala gappiyoooooooooo
@IeamNoon
@IeamNoon 8 жыл бұрын
Supiri bn
@gihanshameera3023
@gihanshameera3023 8 жыл бұрын
උම්බත් අනේ මන්ද දාන දේවල්.. එල එල.. 😉
@nooneelsecreation7939
@nooneelsecreation7939 8 жыл бұрын
ela ela gappiyo
@umeshkavindujayarathne9137
@umeshkavindujayarathne9137 Жыл бұрын
❤️❤️❤️
@janakarathnayaka3873
@janakarathnayaka3873 8 жыл бұрын
Ow gappiyo ape manasikathwaya diunu madi bn, you are correct..
@CosmicGeezeRr
@CosmicGeezeRr 8 жыл бұрын
කියලා වැඩක් නෑ,ඇත්තම කතාව. ස්පයිඩර් මල්ලිගෙ වීඩියෝ එකක් කරලා දාන්න බැරිද? ඒවා මරු
@danushkapiumal8288
@danushkapiumal8288 6 жыл бұрын
‌ඒක පට්ට බ්‍රෝ
@sandunsenaratne876
@sandunsenaratne876 5 жыл бұрын
Gappiya aye waren We need your videos
@amithmihiranga1913
@amithmihiranga1913 8 жыл бұрын
haha upanlape ei kila hituwa mama
@pramithkumara9799
@pramithkumara9799 8 жыл бұрын
The best 1 of ur videos
@yomalbandara6040
@yomalbandara6040 8 жыл бұрын
Elakiri
@yctm1
@yctm1 4 жыл бұрын
රත්නෙ අයියා පැද්දෙ නැති වාහනයක් ඇත්තෙම නැ වගේ 😂😂😂
@samanthahettige5613
@samanthahettige5613 7 жыл бұрын
gappiya suddi bra eka penna pnko #justask
@sanaldevapriya9406
@sanaldevapriya9406 8 жыл бұрын
පට්ට
@kasunperera2719
@kasunperera2719 8 жыл бұрын
siraa ban... ape un kalawa danneth na... culture eka danneth na... hariyata aagama danneth na... habai anik unta kelinna nam hondata dannawa... podi deyak unama eka lokuuu karagena dagalana eka thama ape unge wadee
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
2023 ❤
@dilmithanusara2494
@dilmithanusara2494 8 жыл бұрын
spiderrr mallita sini banis gediyak aran denna pawne :D
@heshanviduranga4674
@heshanviduranga4674 3 жыл бұрын
😂💔
@dilshanperera668
@dilshanperera668 8 жыл бұрын
Gappia superrr
@hashanmahesh4880
@hashanmahesh4880 8 жыл бұрын
ado gappiyo eka reply ekak dapiya...... damme natnam thota henama gahala akulolama pala
@gappiya
@gappiya 8 жыл бұрын
+Hashan mahesh onna!
@clashofclans7707
@clashofclans7707 8 жыл бұрын
gappi ayye oya kohomada voice eka change karanne!
@kavinduuthpala3080
@kavinduuthpala3080 8 жыл бұрын
patta hmmmm
@amalkama7308
@amalkama7308 8 жыл бұрын
ela
@sankakavinda8911
@sankakavinda8911 8 жыл бұрын
හැබැයි මේ උදාරීගෙ පස්ස පැත්තේ තියෙන උපන් ලපේ මේ ඔයා ඇදල නැ නේ.....😂😂😂😂😂😂😂
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
😂😂🤣🤣💔
@erangawijewardhana8879
@erangawijewardhana8879 8 жыл бұрын
මේ මොන මගුල්ද බං ගප්පියො ... ඉස්සර් වගෙ දැං උබට පට්ට දහස් එන්නෙම නැද්ද බං හොඳ videos හදන්ඩ
@kldpup
@kldpup 8 жыл бұрын
ela ela👍😂😂
@ourpride3036
@ourpride3036 Жыл бұрын
ගප්පියො අපි උබට ආදරෙයි .ඒත් උබට පේන්නෙ බුද්ධාගම විතරයි .උබ කෙලින්නෙම එතනට.උබට පේන්නැත්තෙ ඇයි මැවුම්වාදය.අනිත් හැම ආගමකම කියන්නෙ දෙවියෝ විශ්වය මැවුව කියලනෙ .ඉතින් උබ හිතන්නෙත් එහෙම වෙන්න ඕනෙ මොකද උබ ගහන්නෙම මේක කවුරුත් මැවුවෙ නෑ මේ හැමදේම ස්වභාවිකයි කියපු බුදුහාමුදුරුවන්‍ට. මම උබට සජස්ට් කරනව බිග් බෑන්ග් එක විශ්වයේ ප්‍රසාරණය පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරපන්.ඔය ඊගෝ එකෙන් ගොඩ වරෙන්.
@srimalweerasinha4499
@srimalweerasinha4499 3 жыл бұрын
ඔහොම තමයි කලාව කියන්නෙ
@creed2814
@creed2814 8 жыл бұрын
Elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@AneeqHashim
@AneeqHashim 8 жыл бұрын
Two words...සීගිරි ලලනාවන්.
@TriyonVimukthi
@TriyonVimukthi 8 жыл бұрын
ow ban kohomath ape rate inna unta tikak manasik
@MilithaMishara
@MilithaMishara 8 жыл бұрын
Ekane bn umba passa paththe upan lape andala nane. Eka hri waradine...
@maheshlakruwan7699
@maheshlakruwan7699 8 жыл бұрын
machan gappiyo api ube videos balanne asawen but samahara uba bauddayanta dena talks waradi ape rata sinhala baudda ratak thamai ape minissu waradi karanawath thamai eth okata baudda kiyana wachane adala ganna epa
@nomeshiranasinghe3919
@nomeshiranasinghe3919 8 жыл бұрын
😊😀
@samindasampath6314
@samindasampath6314 6 жыл бұрын
Niruwatha kiyanne kalawak nan niruwath noveema yatharthayada? Gon logic, genunta minissunta heluwa vikunan kanna unama Niruwatha kalawak, ethakota niruwath noveema mokakkada eka kalawak newei yatharthaya wenne kohomada, Niruwatha yatharthaya wela niruwath noveemai kalawa kiyanne, ekai minissu Aluthin hoyagaththu deya, ehenan gal yugaye hitapu minissu okkoma kalakarayoda? Gappy ayye mekata uththarayak denna, thawa deyak niruwatha yanu yatharthayak, eka yatharthayak lesa dekkama hondatama pramanawath, eka kalawak karanna Yemen thamai niruwathata boru Market ekak hedenne, man dakina vidiyatanan niruwatha yatharthayak vidiyata dakinna nisai suddo oka oluwa udathiyagena inne neththe, lankawe un heluwa kalawak kiyala hithana hinda thamai heluwata ochchara Market, heluwa samanya deyak eka kalawak newei, yatharthayak, very simple
@rusigeming5807
@rusigeming5807 6 жыл бұрын
Ponnayk wage ad aka danna epa ponna gappiya😅😅
@muslihhafil8263
@muslihhafil8263 8 жыл бұрын
haha..අදත් 1st comment එක..
@gappiya
@gappiya 8 жыл бұрын
+Mohamed Muslih ඔයා පාස්ට්!
@muslihhafil8263
@muslihhafil8263 8 жыл бұрын
tnq tnq ගප්පියා..
@amilamehanmehanmehan7761
@amilamehanmehanmehan7761 8 жыл бұрын
😂😂😂😂
@Jasonachari9827
@Jasonachari9827 8 жыл бұрын
Hi gappi aeya kohomada oyata
@farzanamajood7464
@farzanamajood7464 8 жыл бұрын
Matath one first comment eka aiyata denna. Bt hamadama mn fail. 😢
@gappiya
@gappiya 8 жыл бұрын
+farzana majood Haiyo!
@farzanamajood7464
@farzanamajood7464 8 жыл бұрын
Gappiya 😊
@lnpsamarasinghe
@lnpsamarasinghe 8 жыл бұрын
දස්කොන් සකිසඳ
@sachinthakawindu
@sachinthakawindu 8 жыл бұрын
ade mokakda bn ara anthimata spider malli kiyanne.kisi deyak pahadili na ne. anyway nice video
@vishnukamihin1910
@vishnukamihin1910 4 жыл бұрын
Mona pake katha kiwwath buddhagamata gaurawa karapan
@mh.chandrakanthi8197
@mh.chandrakanthi8197 6 жыл бұрын
Ammo.dan.gappiyo.you.tube.aka.chatar.oyath.chanux.bro.waga.grad.naha.ban.malo.rahak.naha.😂😂
@agasaraprakashana8086
@agasaraprakashana8086 8 жыл бұрын
K
@bhanukahettiarachchi8523
@bhanukahettiarachchi8523 8 жыл бұрын
ඇස් දෙක ඇරගෙන ලොකෙ දිහා බලන එකාට ඕක තේරෙයි
@dhanushkasanathkumara5181
@dhanushkasanathkumara5181 8 жыл бұрын
කො බන් කලුදුවෙ අබිරහසෙ ඉතුරු ටික
@nayonlakshitha119
@nayonlakshitha119 5 жыл бұрын
හ්
@vishnukamihin1910
@vishnukamihin1910 4 жыл бұрын
Hukana katha kiyanna epa gappiyo
@sltiktokhot9153
@sltiktokhot9153 6 жыл бұрын
huththa pitarata suddiyo ekka natalA lankawata hint ghana tho ballekgenda jathaka une huththa
@foodbodymindlongevity371
@foodbodymindlongevity371 5 жыл бұрын
yako lankawe minissu eka gani ayiyai mali bebagena hukapu ewn obalata saskrutiya terum ganna bari unatata sri lankawanondi kararanna epa
@suduamilatinynasqugna5144
@suduamilatinynasqugna5144 7 жыл бұрын
yako u just like a gay.epa wenawa video eka dakkama.
@suduamilatinynasqugna5144
@suduamilatinynasqugna5144 7 жыл бұрын
thoge voice ekath gay wage.pala pala charter wenne nathuwa.
@Samarasingha-uw2xo
@Samarasingha-uw2xo 6 жыл бұрын
Amila Jayarathna puka sududa?
@delanfernando9294
@delanfernando9294 6 жыл бұрын
Ai gay unata mokada oi
The Vilepadura Hotel
14:19
Gappiya
Рет қаралды 170 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Hitakena Village
11:19
Gappiya
Рет қаралды 112 М.
Koombiyo | Episode 050
20:34
Koombiyo
Рет қаралды 476 М.
The Donation (පින්වතා)
6:06
Gappiya
Рет қаралды 140 М.
Entharoo roast | EP86 | filmyshek roast
12:01
Filmyshek
Рет қаралды 181 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН