Nugasewana | ආලවන්ත වීදිය - නාරද විජේසූරිය , සුනිර සුමංග ,අනුපමා ගුණසේකර | 2022-12-15 | Rupavahini

  Рет қаралды 11,521

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

#nugasewana #rupavahini #alawanthawidiya
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 34
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
සුභාවිත ගීතයේ තරුව සුනීර සුමංග ❤️❤️
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
අනුපමා අක්කාටත් ,සුනීරටත් සුබ පැතුම් 💐💐💖💖💖❤️❤️❤️❤️🤗
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
ආඩම්බරයි සුනීර පුතේ ඔබ ගැන . සුභාවිත ගීතයට පණ පොවන්න ඔබේ සිතේ තිබෙන අදහසට ඉතාමත්ම ගරු කරනවා . අමරණීය ගී මිණි තරුවක්ම වේවා පුතේ . 💥💥👏👏🌟🌟
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 Жыл бұрын
ඉතාමත්ම සුන්දර වැඩසටහනක් විශේශ ස්තුතිය ප්‍රවීන ගීත රචක නාරද විජේසූරිය මහතා ඇතුළු ජාතික රූපවාහිනීයේ වැඩසටහන් නිශ්පාදක මංඩලය වෙතට 😘 මෙවන් නවක ගායන ශිල්පීන්ට තම දක්ෂතා තුලින් රසික රසිකාවියන් පිනවන්නට රූපවාහිනී මාද්‍ය තුලින් ලැබෙන පිටුවහල ඉතාමත්ම අල්පය .
@vipulasendanayaka9659
@vipulasendanayaka9659 3 ай бұрын
මා ජිවිතේ ඉතාමත් ප්‍රිය කරන ගායකයෙක් සුනිර මල්ලි ..හදවතින් ආශිර්වාද කරනවා හැමදාමත් ..අහපු පලවෙනි දවසෙම මා දන්නවා කවදා හරි ලංකාවේ සංවේදී සිත් ස්පර්ශ කරන්න පුළුවන් බව ❤️❤️❤️
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
Sunnira sumanga පුතා ඔයා athatama apa kala ලෝකයේ බැබලුණා .ඔයා t හදවතින්ම සුබපැතුම් .! ඔයා අමරදේව master g ජීවිතය t අලුත් පුරුකක් .ඔයා g damapiyanta ඔයා ටත් suba අනාගතය k 💖💖💐💐🤗🤗
@anushaadikari5890
@anushaadikari5890 7 ай бұрын
සුනීර පුතේ ,,,අපට ඔබ මිණිපහනක්💖💖💖
@user-sr7qt2xc8o
@user-sr7qt2xc8o 3 ай бұрын
මගෙ පුතේ සුනීර අපට ඔබව ගොඩක් වටිනවා
@nimalperera4801
@nimalperera4801 3 ай бұрын
ලස්සනයි ///////// ලස්සනම වැඩසටහනක්... දමිල ජනගීය ඉතාම විශෙෂයි. - ඔස්ට්‍රේලියා -
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
අනුපමා දුව ඔයා ටත් සුබපැතුම් ! හරිම ලස්සනයි ! ඔයත් හරිම rahata ගායනා karnwa. 💖💖💐💐🤗🤗🌸🌸
@shashikalakumarathunga63
@shashikalakumarathunga63 Жыл бұрын
Suneera❤️ දක්ශ තරැවක් හිත නිවාලන කටහඩක්😍❤️
@udarapalliyaguru7321
@udarapalliyaguru7321 3 ай бұрын
සුභාවිත ගීතයේ රසෝඝය - සුනීර
@devikawarnakula4541
@devikawarnakula4541 Жыл бұрын
පට්ට වචන ටිකයි , පපුව බදා ගන්න හඬයි ... නෙලා ගැනුමට... ♥️♥️
@dilininimesha3980
@dilininimesha3980 Жыл бұрын
My favorite singer suneera sumanga😍
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 6 ай бұрын
සුනීර සුමංග ඔබ හරිම දක්ෂයෙක් .. ඔබේ හඬ හරිම අපූරුයි ලයාන්විතයි..❣️ කොච්චර ඇහුවත් එපා නොවන හඬක් සහ ගායනයක්.... තව දෙයක් ඔබගේ පාසල ගැන කියන්න .❤..තර්ස්ටන් විදුහල නේද..මගේ පුතාගෙත් පාසල..❤ ඉතින් ඔබට හදවතින්ම සුබ පතනවා තව තවත් ඉදිරියටම යන්න ඔබ බොහෝ දක්ෂකම් සපිරි දරුවෙක්...❤❤🌷🌷
@Ms100953
@Ms100953 9 ай бұрын
සුනීර ඔබේ ගායනය ඉතාමත්ම විශිෂ්ඨයි. දෙවියන්ගෙන් ලැබුණ දායාදයක්. හරිම හැඟුම් බරයි. ඔයා ඒ තුලම ඉන්නවා වගේ දැනෙනවා. ඔබ සියලු දෙනාටම ස්තූතියි ❤
@sriyanipd6746
@sriyanipd6746 3 ай бұрын
Watina gayakayek suneera❤❤❤❤
@susila2010
@susila2010 Жыл бұрын
Harima lassana wada satahana. Lassana geetha walin piri lassana kathawak. 💓 Good Luck 💓
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
පුතා ඔයා l සියලු danatama suba nathalak wawa .2023 අලුත් අවුරුද්ද samya සතුට පිරී නිදුක් නිරෝගී සුව .💖💐🤗💖
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
නාර ද අයියා හුඟ දවස.කින් දැක් කෙ ගොඩාක් සතු ටු යි 🎉🎉🎉❤❤
@thusharimadugeethika4946
@thusharimadugeethika4946 Жыл бұрын
Harima lassanai.narada sir ge padawal walatama sarilana hadawal .suba pathum.❤️❤️❤️
@adeeshamadubashana2518
@adeeshamadubashana2518 2 ай бұрын
ලස්සන වැඩසටහනක්.. music , voice mix master එක තව ටිකක් සැලකිලිමත් වෙලා හැමෝටම ලස්සන output එකජ් දෙන්න පුලුවන්නම් තවත් හොඳයි... ජයවේවා ❤️
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 3 ай бұрын
අපූරු වැඩ සටහනක් . මෙවැනි නිර්මාණකරුවන් එකතුවක් වාසනාවන් !
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Harima lassanai .thank you hamotama ❤
@marydias5737
@marydias5737 2 ай бұрын
Mybest
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 Жыл бұрын
Sumanga mey tharam hadawathata danenta gayanne kohomada hareema sanwedee geethayak dara ganta baa mey senehasa suba pathanawa hadawathinma kalyani from Australia
@shanilakmali489
@shanilakmali489 Жыл бұрын
Anupama akke godak sathutui .........hamadamath adarei api oyata.budusaranai.akke.
@user-tn3ct7kk8e
@user-tn3ct7kk8e 3 ай бұрын
❤lassani
@bhashinidilhari5753
@bhashinidilhari5753 11 ай бұрын
❤❤❤❤
@jinawandyagamage1392
@jinawandyagamage1392 3 ай бұрын
නාරද යනු ම මිහිරි ගී ය කී
@marydias5737
@marydias5737 2 ай бұрын
2lhe best
@upulfernando6238
@upulfernando6238 11 ай бұрын
ඔහු අමරදේව දිවුල්ගනේ නැති හිඩස පුරවනු නියතයි
@jayasundaradissanayake9562
@jayasundaradissanayake9562 3 ай бұрын
පුතා පාසල් සමයේ උගත් ප්‍රවේග කාල ප්‍රස්ථාර පාඩම ජීවිතය ට ඔබට වැදගත් වෙයි.පරෙස්සමෙන් .සිහසුනමත නංවා ලනවුන්ම ගල්ගසා විනාශ කරනුද වෙති .
@anulasenevirathne7123
@anulasenevirathne7123 5 ай бұрын
❤❤❤
SONDURIYA | සොඳුරිය  @suneerasumanga1641| dinesh  @DRDMUSICSL #foryou
6:18
DRD Darshana Ruwan Dissanayaka
Рет қаралды 120 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 36 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
Dr Narada Wijesuriya |  Chandana Gunasekara | Uda Ire Sahurdaya
43:23
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 197 М.
Laa Sanda Pamula - Narada wijesuriya 2018 08 26
1:18:16
Shenal Wanasinghe
Рет қаралды 4,6 М.