Nugasewana | Hada Nim Nadaya - Yureni Noshika | 2022-07-08 | Rupavahini

  Рет қаралды 105,273

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

2 жыл бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - kzbin.info...
Rupavahini Music Channel - kzbin.info?su...
Rupavahini Educational Channel - kzbin.info_...

Пікірлер: 315
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
අතීතය හය්යක් කරගෙන යුරේනි නියම ගමනක් යනවා ..ඇය අද සුපිරි ධනවත් නිලියක් ... ❤️
@diludilukshi9159
@diludilukshi9159 2 жыл бұрын
ඉඩොරයෙන් බැටකාපු මිනිස්සුන්ට දවසක වසන්ත උදාවේනවා යුරනි ඔයත් ඒවාගේ ♥️♥️
@uchithvihanga516
@uchithvihanga516 2 жыл бұрын
Pp
@artszy8184
@artszy8184 2 жыл бұрын
යුරේනි අඩනවා දැක්කම මට comment නොකර ඉන්න බෑ මන් එහෙම ලොකුවටම දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි යුරේනි කියන්නේ පට්ටම හිත හයිය කෙල්ලෙක්. යුරේනි මෙච්චර openly කතා කරනවා දැකලා නෑ. තමන්ට ප්‍රශ්න එනකොට තමයි අපි දන්නේ අපි කොච්චර ශක්තිමද කියලා Yureni ඒකට හොද example එකක්. අපේ රටේ මිනිස්සුන්ට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා අනිත් මනුස්සයව විවේචනය කරන්න කලින්. දැනිච්ච ව්දියට Yureni ට ජීවිතේම එපා උන අවස්ථා ගොඩක් එන්නැති suicide කරගන්නත් හිතෙන්නැති ගොඩක් වෙලාවල් වල. Yureni කියන්නේ internationally නිලියක් විදියට වැඩ කරන්න හැකියාවක් ලස්සනක් තියන කෙල්ලෙක්. ගොඩක් බුද්ධිමත් කෙල්ලෙක් පිස්සු කතා කිව්වට කෙල්ලෝ ගොඩක් ඔයාට ආදරේ ඒකයි ඔයා සමාජය ගැන නොහිතා මේ විදින ජීවිතේට හැමෝම ආසයි. ලොකු දුකක් දරාගන ඉන්නකොට එක තැනකදී මිනිස්සුන්ට ඉබේටම ඇඩෙනවා.
@kethminimunasinghe
@kethminimunasinghe 2 жыл бұрын
යුරේනි, ඔයා කිදුරංගනා එකේ රගපාද්දි මම හිතන්නේ මම 10,11 වගේ.මට හොදටම මතකයි ඔයා ඒකේ අශ්සයෙක්ගේ පිටේ හරි ලස්සනට ඇදගෙන එනවා. එදා ඉදන් මම ආසම කෙනෙක් ඔයා.මම හැමතිස්සෙම ඔයා වගේ අදින්න try කරා.මම ඔයාට ඒ තරම් ආසයි.අදටත් ඔයාට කවුරු හරි බනිද්දි මට පුදුම දුකක් කේන්තියක් එන්නේ.මොකද මට මතකයි ඔයා එදා ඉදන්ම ඔයාගේ ජීවිත කතාව කිව්වා.ඔයා වගේ ඉගෙන ගන්න කියලා මට මගේ අම්මි හැමදාම කිව්වා.ඇත්තටම අදටත් මම ආසම චරිතයක් ඔයා.මට එදත් අදත් ඔයා ඔයාමයි.ජය් වේවා යුරේනි.ආදරෙයි ගොඩාක්💜💜 මගේ දුවත් ඔයා වගේම දක්ශ, හයිය, එඩිතර කෙනෙක්ම වේවා!!!
@anuruddikabuwanayaka4002
@anuruddikabuwanayaka4002 2 жыл бұрын
අනේ මං මේක ටීවි එකේ යද්දි ම බැලුවා. පුදුම ආදරයක් ඇතිවුණේ යුරේනි ගැන. එයාගෙන් ගන්න තියෙන පාඩම හරි ම වටිනවා
@surenidarshikasurenidarshi9053
@surenidarshikasurenidarshi9053 2 жыл бұрын
මම ආසම නිලියක් එයා හරිම ලස්සනයි .මෙයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ගොඩාක් තියෙනවා අපේ ජීවිත වලට.
@rupijayasinghe340
@rupijayasinghe340 2 жыл бұрын
අනේ ඔයාගේ ඔය නිහතමානිකම ගැන ආඩම්බරයි .ආදරෙයි හැමදාම. ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා සුභ පතනවා නන්ගියෝ.
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 2 жыл бұрын
ඇත්තටම හරිම හරවත් කතා බහක්...යුරේනිට ආදරේ තිබුණා නමුත් මේ කතාබහ ඇහුවට පස්සෙ තවත් ආදරේ හිතුනා...කෙනෙක්ගෙ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබුණා...ඒ වගේම හරිම නිහතමානී චරිතයක්...ආදරෙයි ඒ නිහතමානි කමට..ඇත්තටම යුරේනි indian actress pallavi subhash වගේ...ඒ හිනාව ඒ නිහතමානීකම ඇයටත් පිහිටලා තියෙනවා...ආදරෙයි 🥰🤗😘❤️
@Sakunimna93609.com-irk
@Sakunimna93609.com-irk 2 жыл бұрын
මාත් ඔයා වගේ යුරේනි. වින්ද දුක් හැම එකටම හරියන්න දැං සැප විදිනවා.
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Matha
@chootimanika65
@chootimanika65 Жыл бұрын
Mamath e wagama duk vidala thiyanwa dr
@thamalirashmika6960
@thamalirashmika6960 2 жыл бұрын
ඇත්තටම මේ ලංකාවේ ඉන්න බහුතරයක් මිනිස්සු ඇදුමින් පැලදුමින් තමයි මිනිස්සු මනින්නේ.එහෙව් මිනිස්සු ඉන්න රටක් ගොඩගන්නේ කොහොමද.මටනම් හිතාගන්ඩවත් බෑ.ගොඩක් ස්තුතිය මේ වගේ වැඩසටහනට මේ වගේ වටිනා චරිතයක් ගෙනාවාට.
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
යුරෙනි ඔයා වසනාවන්ත කෙනෙක් ඔයා චරිතවත් කෙනෙක් ම්නිස්සු කාට හරි මඩ ගහන එක පුරුද්දක් ලංකාවෙ
@asa-kc1dx
@asa-kc1dx 2 жыл бұрын
මන් වගේ තවත් චරිතයක් ජීවිතේ දිනලා ඉන්නවා දකිද්දි හරි ආසයි.ඔයාගෙ ජීවිතේට සුභ පතනවා ඉදිරියටම යන්න පතනවා♥️
@meedum1339
@meedum1339 2 жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා දෙවෙනි වතාවටත්, හරිම හරවත් කතාබහක්... අනිත් හැමදේම ලැබුණා වගේ ආදරයත් අනිවාර්යෙන්ම ලැබෙනවා ඔබට... ❤ ❤ ❤ ❤ ❤
@nipunroxx3778
@nipunroxx3778 2 жыл бұрын
මෙ කතාවෙන් පස්සෙ යුරේනි ගැන මාර හැගිමක් ආවේ පුදුම කාන්තාවක් ඇය 🌸
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
සින්හල ලස්සනට කතා කරනවා 🙏😍
@madu7679
@madu7679 Жыл бұрын
Oyata loke gna hoda awabodayak tiyenawa💕💕💕💕
@Sandamali..537
@Sandamali..537 Жыл бұрын
We cannot determine what kind of person a person is by his appearance. This country will be a very beautiful and developed country the day people's thinking changes
@ashajayasuriyajayasuriya1664
@ashajayasuriyajayasuriya1664 2 жыл бұрын
මම බලපු හරවත්ම program එක.Yureni , සියලු බලාපොරොත්තු ඉටු වෙනවා .ආඩම්බරයකි .ඔයා නිසා මට හයියක් ආවා .ආදරෙයි .god bless you .ඔයාට තව තව හරියනවා.
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
ඔයා ගොඩක් හොද නිහතමානි කෙනෙක්
@pradeepmadushanka622
@pradeepmadushanka622 2 жыл бұрын
නිහතමානී කමට respect කරනවා ❤️❤️🥰
@chitrakumari4323
@chitrakumari4323 2 жыл бұрын
නිහතමානී යුරේනිට යහපත් කාලයක් තව තවත් උදා වේවා සම්මා සම්බුදු සරණයි ඔයාට ආදරෙයි ගොඩාක්
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 2 жыл бұрын
මම නම් එදා ඉඳන්ම ආදරේ කරන චරිතයක් 😍❤️
@shannsanju2016
@shannsanju2016 2 жыл бұрын
mamath eda idalama asa charithayak😍😍
@niroshaalahakoon609
@niroshaalahakoon609 2 жыл бұрын
හරිම වටින කතාබහක් අපිටත් අව්රුද්දටම ඇදුම් දෙකක් හෝ එකක් තමා මැහුවෙ දෙමාපියන් හිටියත් නැතිබැරිකම් තිබුන ගොඩක් අයගෙ අතීතය හරිම දුක්බරයි
@danujikarunarathna4856
@danujikarunarathna4856 Жыл бұрын
බලන්න බලන්න ආස හිතෙනවා කතාව එපා වෙන්නේ නෑ , මන් කැමතිම කෙනා තමා යුරෙනි කියන්නේ 🙈💕
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
ජේසු පිහිටයි ඔයාට😭😭 මට හරියට දුක හිතුනා 😢
@shanandabrera6512
@shanandabrera6512 2 жыл бұрын
අතීතයේ අදුරු කතා වර්තමානයේ යම්කිසි තැනකට successful වෙලා මතක් කරද්දී ගන්න ගොඩක් දේවල් තියනවා. Positive mind + Hardwork = Traget successful ❤️ Super life story 🎊
@tharushithimalsha3718
@tharushithimalsha3718 Жыл бұрын
Respect yureni akka🥺❤💯..what a strong girl🥺💪🔥..luv uu❤💯
@nikulidemel6421
@nikulidemel6421 Жыл бұрын
Adare yureni Oba dairraya wantha kenek Sathutui oba gana ❤️♥️ God bless you putha ❤️
@randimatharangani6851
@randimatharangani6851 2 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන අපේ අයගේ පුරුද්දක් තමයි පිටින් බලලා විවේචනය කරන එක ඔබ අද හොඳ කතාවක් කියලා දුන්නේ තරුණ ළමයිට වැඩිහිටියන්ට ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
@_maleesh_99
@_maleesh_99 Жыл бұрын
Such an inspirational woman❤️💯
@chitrakumari4323
@chitrakumari4323 2 жыл бұрын
ඔයාගේ ජීවිත කතාව සම්පූර්ණ වම කිවට ස්තුති ඔයාට
@sarawalgampala
@sarawalgampala 2 жыл бұрын
ඇත්තටම ඔයා ගොඩාක් ශක්තිමත් කාන්තාවක් .ආදරෙයි හැමදාමත් .
@shalikanimanthi8815
@shalikanimanthi8815 2 жыл бұрын
Maru kellek aththamai maru math godak adare karana charithayak hitha haiya kellek😍😍😍😍😍😍😍😍
@buddhinimekhala8650
@buddhinimekhala8650 2 жыл бұрын
එයාගේ අදහස් හරිම වටිනවා❤
@tharanganakasthuri2474
@tharanganakasthuri2474 Жыл бұрын
ගොඩක් පිට රට ප්‍රසිද්ධියට පත් අයත්, famous අයත්, homeless , disadvantaged , ඉන්න හිටින්න නැතිව දුකක් විදලාත් ආව අය තමා .
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
❤️❤️❤️💖👍විශ්වයේ ආශිර්වාදය ඔයාට හැමදාම ලැබේවා... යුරේනි ඔයාට සුභ පැතුම්
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 Жыл бұрын
ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤️❤️❤️
@nimeshi2002
@nimeshi2002 2 жыл бұрын
ඔයාගේ අදහස් මාරම වටිනවා ඔයාගේ ජීවිත කතාව තුලින් අපේ ජීවිතයට ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවා හැමදාමත් ආදරේ කරපු නියම චරිතයක් ඔයා ඔයාගෙ ගමන යන්න කවුරු මොනවා කිව්වත් ❤️😘
@chitrakumari4323
@chitrakumari4323 2 жыл бұрын
මුල අමතක නො උන යුරේනි
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Ane duwa oyawa vidhvaya ihalatama geniyanava.hodama adarayak labenava.sthuthi vishvayata
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
අනේ මා නම් හරිම ආදරෙයි යුරේනි දුවට...ඔයාට කවදා හෝ හරිම ආදරය ලැබෙයි.එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න.තෙරුවන් සරණයි 🙏
@sheki611
@sheki611 2 жыл бұрын
හරිම ලස්සනයි .. අසාවෙන් අහන් හිටියේ ❤
@indimanatunga5561
@indimanatunga5561 2 жыл бұрын
Iam a 71 year old lady I love fashion, I love to see young or old dressed beautifully and still . That's why I like you and of course your acting . Pray you find happiness SOON.
@historywithsm1814
@historywithsm1814 2 жыл бұрын
නිවේදිකාව පූර්ණිකා පීරිස් වගේ .. දක්ෂ කෙනෙක්
@Transasia925
@Transasia925 11 ай бұрын
Yes yureni is beautiful inside out Stay blessed.ඇත්ත කථාකරන හොඳ kellak...Budu Saranai puthe.
@ErandaMax-vr4cj
@ErandaMax-vr4cj Жыл бұрын
Yreni marama wenas kenek . Oya harima. Shakthimath kenek . Oyage anagathayata mama suba pathanawa
@kusumkanthilatha973
@kusumkanthilatha973 2 жыл бұрын
විනිවිද භාවයට තුති මල් මිටක්.💐
@UpekaSilva21
@UpekaSilva21 2 жыл бұрын
හදවතින්ම සුභ අනාගතයකට සුභ පැතුම් අක්කේ!... ❤
@taniyad9309
@taniyad9309 Жыл бұрын
Heartiest congratulations most favorite character ❤
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 Жыл бұрын
ගොඩාඩාඩාඩාක්ක් ආදරෙයි අක්කී,,❤️❤️❤️❤️
@gangaabeywickrama6339
@gangaabeywickrama6339 2 жыл бұрын
ඔව් යුරේනි...ගැහැනියගේ දුර්වලම තැන ආදරය..
@ireshanadeeshani8082
@ireshanadeeshani8082 2 жыл бұрын
ඔයාගෙ ජීවිතේ තව තවත් සාර්ථක වේවා... හදවතින්ම සුබ අනාගතයක් කියල ප්‍රාර්ථනා කරනවා... ශක්තිමත් කාන්තාවක්.... ❤️❤️❤️❤️❤️👍
@nadeeshakumudumalinadeesha1977
@nadeeshakumudumalinadeesha1977 Жыл бұрын
ආසම නිලියක්❤️❤️❤️
@expatriate2477
@expatriate2477 2 жыл бұрын
Ureni Noushika, the attractive, confident, independent, positive and inspiring young lady, in a candid interview, explains the vulnerable, hurt individual behind the funloving facade.
@Harry55116
@Harry55116 2 жыл бұрын
Ureni kiyanne harima nihathamani kenk. wish u all the best dear❤
@geethasenevirathna2260
@geethasenevirathna2260 2 жыл бұрын
යුරේනි.....පල්ලවි සුභාශ් ගෙ නංගි කෙනෙක් කියන්න පුළුවන් .සුබ පතනවා ඔයාගෙ ජීවිතය සුන්දර සහ යහපත් එකක්ම වෙන්න කියලා .
@kklasantha4572
@kklasantha4572 2 жыл бұрын
ඇත්ත මරම චරිතයක් මරු ගොඩක් ආදරේයි 😍😍😍
@sewwandiapasara6331
@sewwandiapasara6331 2 жыл бұрын
ලස්සන හරවත් කතාබහක්..තෙරුවන් සරණයි 💕
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
අපූරැ කතාබහක් බොහෝ දේවල් කිවුනා ගැහැණියක් ආදරේ ඉදිරියෙ ගොඩක් සංවේදී උනොත් ඇයට ගමනක් යන්න අමාරැ වෙන්න පුළුවන් බව ඇගේ කතාවෙන් ඉගෙන ගත්ත..
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 2 жыл бұрын
Lagatama dakka katha kara harima lassanai kisima loku kamak dakke na.💖
@chamilacrishanthi6564
@chamilacrishanthi6564 Жыл бұрын
Love you duwa 😍😘❤️💕💜💐💓💛😘God bless!!!
@wasweerawardana.2044
@wasweerawardana.2044 Жыл бұрын
බලන්න ඒ කාලෙත් ඇයට සුන්දරයි .❤️
@sunethrass818
@sunethrass818 2 жыл бұрын
අනිත් හැමෝම අකමැති වෙද්දී මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් යුරේනි කියන්නේ ....ගොඩක් ආදරෙයි ...❤❤❤
@dileepaperera1813
@dileepaperera1813 Жыл бұрын
Yureni, I admire your honest and sincere talk regarding your past. You have a lovely personality. 😍 So much for young people to learn how to face difficult times with strength and courage. God is with you! May all your dreams come true!
@rsmfernando
@rsmfernando Жыл бұрын
Wow, I'm Speechless . Stay Blessed, My dear.
@tharanganakasthuri2474
@tharanganakasthuri2474 Жыл бұрын
Positive thinking , being minimalist , be grateful enough to what you got 🙏..Be energetic . Correct friends can be enemies .. beter to keep your own. Even Lord Buddha had preeched , dont be materialistic good thinking Yureni .
@laknishanika9630
@laknishanika9630 2 жыл бұрын
ජීවිතේට ලොකු හයියක් දැනුනා... ආයෙත් ඉපදුනා වගේ හැගීමක් ආවා... සතුටුයි අක්කි ඔයා ගැන... Thank you so much for this interview… All the very best for your future and I will achieve all ur dreams with a beautiful soulmate too… Waiting to read the book that you will publish one day… 🙏🏻🙏🏻🙏🏻
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one 😊 being transparent is power people who are open abt life must win the life people who cheat or disrespect people must loose but always wear the smile 😊❤
@madurox126
@madurox126 2 жыл бұрын
යුරේනිගේ ආච්චිට සල්ලි නැතුවත් අවුරුද්දට ඇදුම් දෙකක් මහලා දිලා තියෙනවා 😍😍😍😍 මගේ අම්මට සල්ලි තිබිලත් මට අවුරුද්දට එක ඇදුමක් අරන් දීලා නෑ 😔😔😔😔 හැබැයි එයා එයාගේ කලින් කසාදේ දුවගේ පුතාට මාසෙකට සැරයක් ඇදුම් අරන් දෙනවා 😢😢😢 ඒ අතින් යුරේනිගේ ආච්චි රත්තරන් ❤️
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
Hithanna epa 😥
@thestudiokandy
@thestudiokandy 2 жыл бұрын
❤❤❤ හිතන්න එපා වැඩිය අභී! හැමදේම හරියනව දවසක!
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
අනේ 😞
@pradeepamaheshika8966
@pradeepamaheshika8966 2 жыл бұрын
ඉක්මනට හැමදේම හරියාවී..ඔයා ඉගෙන ගන්න ළමයෙක්ද දන් නෑ..කොහොම වුනත් ඉක්මනට ස්ථාවරයක් හදා ගන්න..ඔයාගෙම දෙයක් පටන් ගන්න..ඉතින් එතකොට ඔයාට ඕනි හැමදේම ලබා ගන්න පුලුවන්..
@ydbn272_92
@ydbn272_92 2 жыл бұрын
ඔයාට දවසක හැමදේම හරියන්න ඕනේ ❤️
@tharangadeshapriya9796
@tharangadeshapriya9796 Жыл бұрын
I respect you the way you think you are same like me ❤
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 2 жыл бұрын
Oyth ekka math Eduwa Yureni. Good Luck Sister...
@nilushadeepani9708
@nilushadeepani9708 Жыл бұрын
God bless! Keep up the good work and be cherished with true love 💕
@AK-vk8uj
@AK-vk8uj 2 жыл бұрын
This is the 1st time I watched a SL television interview, from it's beginning to the end. What a meaningful interview. Got another example for not to judge a book by its cover. What an iron lady she is. Inspirational 🔥. Her angle of seeing the world and the universe is alarmingly similar to me. Hope the universe will give me a chance to have a small chat with each other & share our views. She seems to remember her roots very well. Such personalities always succeed in their lives. Wish her good luck & successful future 👍👍👍
@niroshiwedakara2317
@niroshiwedakara2317 2 жыл бұрын
එදා ඉදන්ම මං ආදරේ කරන චරිතයක් ♥️
@cleopetraducic4301
@cleopetraducic4301 Жыл бұрын
Beautiful program 🌸
@sarojanigunasekara
@sarojanigunasekara 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඔයාට යුරේනී !!!
@simashiimalka8271
@simashiimalka8271 Жыл бұрын
Uarani best
@ranjikamatugama7872
@ranjikamatugama7872 2 жыл бұрын
Such a lovable person! ...admired your acting in your first tele drama and years later in koombiyo so much improvement. Blessings for a lifetime of joy and happiness❤️
@anjalomaddumage2546
@anjalomaddumage2546 Жыл бұрын
Love her personality
@sandasisenaya234
@sandasisenaya234 Жыл бұрын
Wow well said 🖐️💕
@nipuniperera9822
@nipuniperera9822 2 жыл бұрын
I love this girl, omg she is inspirational
@jayangasandaruwan3547
@jayangasandaruwan3547 2 жыл бұрын
නිහතමානී චරිතයක් ......
@kdwasanathilinikaushalya2981
@kdwasanathilinikaushalya2981 2 жыл бұрын
Ureni oyata man godariyak adarei. Oyage mul kale idalama mage favourite kena oya.oyata kawadawath waradinna nanga.oyage hita harima lassanai.oyata budusaranai 😘😘💐💐
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 2 жыл бұрын
Skin couler eka,,,, වාව්
@amaliniranjala5093
@amaliniranjala5093 2 жыл бұрын
Urenige kathawa man mage duwata kiyala dunna.👌👌👌ane oya wage hamooma hithanawa nam ada me thiyana prashna godak wisadey. Api gana lokaye kawru monawa kiwwath thaman gana hitha danna nisa anek ayage adahas adalama na.. ❤❤❤❤❤❤jeewithe balaporoththu siyalla etu weewa.❤❤❤❤
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Lassana heta dawasakata hadawathinma suba pethum obata
@sumedhakalpani8663
@sumedhakalpani8663 2 жыл бұрын
Love you brainy and lovely lady...xx May the noble triple gems bless you...🙏❤️
@tharangakumara2392
@tharangakumara2392 11 ай бұрын
URENIGE KATHAWA HEMOTAMA AADARSHAYAK.
@historywithsm1814
@historywithsm1814 2 жыл бұрын
Respect your personality and independency
@shamikadulmini9362
@shamikadulmini9362 2 жыл бұрын
ශක්තිමත්ව ඉදිරියට යන්න බුදු සරනයි...
@kaveeshaperera2364
@kaveeshaperera2364 2 жыл бұрын
Yureny ❤️ what a great soul.wow.you're a unique character.I wish you all the best
@user-ls7ws2uw1g
@user-ls7ws2uw1g 2 ай бұрын
Dukak windoth kawamadaka hari sathutak enwami ekai aththa❤
@maduraparabath3790
@maduraparabath3790 2 жыл бұрын
Very humble great women ❤️❤️❤️ respect you
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 2 жыл бұрын
මම ගොඩක් ආදරේයි යුරෙනි බුද්ද්තිමත් දක්ශ නිහතමානී කෙනෙක් ❤
@dineshaperera6213
@dineshaperera6213 2 жыл бұрын
Yureni is such a humble human being
@asianshinevr
@asianshinevr 2 жыл бұрын
She is great 👍
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 2 жыл бұрын
She is so pretty and a well spoken woman ❤️
@Msithuminiperera
@Msithuminiperera 2 жыл бұрын
I love you so much yureni akki😍😍😍😘😘😘😘😘😘. Actually, I am so proud of you. Everywhere I have followed you on socialmedia. If you have enough time please start a youtube channel to share the positivity and motivation to us. Because you're so valuable and I have more things to learn from you. Thank you. Thank you so much akki. ❤️😍😘 You have a good personality and kind hearted character. 😘😘😘
@ydbn272_92
@ydbn272_92 2 жыл бұрын
An example to all young boys and girls 🫡
@syrinas4198
@syrinas4198 2 жыл бұрын
යුරෙනි ඔයාට හොඳ කෙනෙක් ලැබේවා කියා ප්‍ර්‍රර්තනා කරනවා ඔයාට බුදුසරණයි
Nugasewana - Positive | 2022-02-08 |Rupavahini
42:12
Sri Lanka Rupavahini
Рет қаралды 27 М.
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 110 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Me & My Car with Yureni Noshika | Bold & Beautiful
33:41
B&B - Bold & Beautiful
Рет қаралды 439 М.
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 4,4 МЛН