Numba daka ma | නුඹ දැක මා (Slowed + Reverb)

  Рет қаралды 164,848

SAJI TH  🅥

SAJI TH 🅥

Күн бұрын

Пікірлер: 83
@avixxx4035
@avixxx4035 10 ай бұрын
Song Lyrics ♪ --------------- මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා
@TharushikasewminiSubasin-zb2kv
@TharushikasewminiSubasin-zb2kv 11 ай бұрын
පාලුවක් එක්ක ලොකූ දුකක් දැනෙනවා 😊❤ මාරම ලස්සනයි 🥺❤️
@Sasinuimash-v2d
@Sasinuimash-v2d 11 ай бұрын
ඒ රුවමයි දැනුනා..! I 🫀 it....!💆
@janithasampath4043
@janithasampath4043 11 ай бұрын
නුබ දැක මා නිවුනා 😫❤️
@NimaliPriyadarshani-f9v
@NimaliPriyadarshani-f9v 11 ай бұрын
New vibe 🍃 නුඹ දැක මා නිවුණා ඒ රුවමයි දැනුණා ❤️🥺
@Malmi_____
@Malmi_____ 10 ай бұрын
"නුඹ දැක මා නිවුනා...🥺❤️"
@Sithu-b1e
@Sithu-b1e 11 ай бұрын
නුඹ දැක මා නිව්නා......🥺❤️
@Yash_521
@Yash_521 10 ай бұрын
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමි මතකේ වෙලිලා...!! _ 🥺💗 _
@DENZYYT-x8l
@DENZYYT-x8l 6 ай бұрын
හදවතට වදින සින්දුවක්....🫶🏻🌹
@Adventure6873
@Adventure6873 11 ай бұрын
👉🏻When Sasindu Raveen said; Numba daka ma niuna E ruwamai danuna I felt it...🌷✨
@AnushaSenevirathna
@AnushaSenevirathna 11 ай бұрын
නුබ දැක මා නිවුනා ර්‍ඒ රුවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා 🥺😒😔💔🥀
@Warshasathsarani877
@Warshasathsarani877 10 ай бұрын
නුඹ දැක මා නිවුණා ඒ රුවමයි දැනුණා ❤
@sethakabpathiraja1333
@sethakabpathiraja1333 11 ай бұрын
මතකයන් ඇවිස්සෙන සිංදුවක්..☺️❤
@pasindusathsara206
@pasindusathsara206 6 ай бұрын
මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා 😔😩💞
@Sachinishavindya4088
@Sachinishavindya4088 10 ай бұрын
Hithawanthi song please 🖤
@NishadiRanasinghe
@NishadiRanasinghe 8 ай бұрын
ඒ රුවමයි දැනුනා...💆‍♀️💞
@senorita6623
@senorita6623 11 ай бұрын
නුබ දැක මා නිවුනා❤"
@RushanRandima
@RushanRandima 4 ай бұрын
නුඹ දැක මා නිවුනා......🥺💖🌍
@nimz_20
@nimz_20 8 күн бұрын
nuba daka ma … I felt it 💖
@SayuruAbhiman-e3y
@SayuruAbhiman-e3y 10 ай бұрын
❤💫
@nadinadi1538
@nadinadi1538 11 ай бұрын
ඒ සින්දුව මාරම ලස්සනයි 🎧❤️❤️❤️🧸
@MindsetElevate-01
@MindsetElevate-01 11 ай бұрын
මතකයන් අතරේ තනි වී මා හීන රාශි හීන වේ ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ සිනා සුවදේ මතකේ වෙලිලා නුඹ දැක මා නිවුනා ඒ රුවමයි දැනුනා කඳුලක රස මැවිලා පාරනා ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරේ නම් ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරේ නම් නුඹ දැක මා නිවුනා ඒ රුවමයි දැනුනා කඳුලක රස මැවිලා පාරනා තහනම් ද දැන් මට ආදරේ දැනෙනවද තනිවෙන්න දෙනවඩහ ඔය දෑස මත සිරවී මතකයන් අතරේ තනි වී මා හීන රාශි හීන වේ ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ සිනා සුවදේ මතකේ වෙලිලා
@VishmiShaki
@VishmiShaki 10 ай бұрын
සොයමි මතකේ වෙලිලා 🥺💔
@VishmiShaki
@VishmiShaki 11 ай бұрын
💫👑🔥❤️ the new one😊
@dulandimallawarachchi4074
@dulandimallawarachchi4074 11 ай бұрын
Aws🥺😩❤
@SaubagyaRasanjalee
@SaubagyaRasanjalee 11 ай бұрын
හිතකට මොහොතකට නිවෙන්න පුලුවන් ලස්සන සිංදුවක්.....❤🎉
@Moksha-z
@Moksha-z 10 ай бұрын
Nuba daka ma niwna e ruwamai danuna😢❤
@Dimuth_Fernando
@Dimuth_Fernando 11 ай бұрын
නුබ දැක මා නිව්නා❤️😊😘
@rizlan_Zerx
@rizlan_Zerx 11 ай бұрын
Aws 😫❤
@sasangijayaweera8260
@sasangijayaweera8260 10 ай бұрын
හිතට දැනෙන පට්ට ලස්සන සිංදුවක් සුපිරියි 💗💗💗
@sarathrupasinghe1091
@sarathrupasinghe1091 8 ай бұрын
Addicted 🥺♥️
@Hishanisenuri
@Hishanisenuri 10 ай бұрын
සොමී මතකේ වෙලිලා.... නුඹ දැක මා නිවුනා...ඒ රුවමයි ඔනා....ඒ රුවමයි දැනුනා.....කදුලක රස මැවිලා... පාවෙනා....❤🥰
@sadalulk6351
@sadalulk6351 11 ай бұрын
😩💕
@diha_s06
@diha_s06 7 ай бұрын
නුඹ දැක මා නිවුනා.... ❤
@SubashiniPriyanthi
@SubashiniPriyanthi 10 ай бұрын
නුබ දැක මා නිවුනා ❤✨"
@Pehasara222
@Pehasara222 11 ай бұрын
😌❤️
@DanushkaSujith-e8t
@DanushkaSujith-e8t 8 ай бұрын
Hari lasani ❤❤❤❤❤❤ hithata danenawa❤❤❤
@shewanmalindu95
@shewanmalindu95 11 ай бұрын
😩💗
@SITHU.1850
@SITHU.1850 4 ай бұрын
Favorite 😔❤️
@susanthasamarasinha4197
@susanthasamarasinha4197 11 ай бұрын
Heart touching ❤perfect song🌹🤗 good lock for your succes🥰
@ChathumDinithika-z3x
@ChathumDinithika-z3x 11 ай бұрын
Addicted ❤
@DenuZz
@DenuZz 11 ай бұрын
Heart Touching song🥺🌿♥️💫
@ThisariShashipaba-mt5lm
@ThisariShashipaba-mt5lm 6 ай бұрын
Thaniyen inna welawata mara feeling ekak😢
@NilukaSanjeewani-s1m
@NilukaSanjeewani-s1m 11 ай бұрын
Super song sasidu raveen
@SaJJaA
@SaJJaA 11 ай бұрын
Athha 💕
@DeepaniMaduwanthi
@DeepaniMaduwanthi 11 ай бұрын
❤🙂
@Emzy__hiphop-id4zx
@Emzy__hiphop-id4zx 11 ай бұрын
❤ nrkai meka
@SaJJaA
@SaJJaA 11 ай бұрын
😠
@Rashii399
@Rashii399 8 ай бұрын
❤️
@Dilininimeshika-px3vk
@Dilininimeshika-px3vk 11 ай бұрын
💐🥺 💖
@SachiniBhagya-vp3ux
@SachiniBhagya-vp3ux 11 ай бұрын
Hrim lassnai💖
@sudeshrathnayaka3923
@sudeshrathnayaka3923 11 ай бұрын
@PoojaDevanma
@PoojaDevanma 11 ай бұрын
🥺❤
@lithummethsuka8377
@lithummethsuka8377 11 ай бұрын
Ayyagen nube ass mn mulinma balana Kota Bala thibbe 13 y ❤ ekath mn Asama ekk dan Meka ❤
@sasangijayaweera8260
@sasangijayaweera8260 10 ай бұрын
❤❤❤
@simonsibel9789
@simonsibel9789 2 күн бұрын
❤❤❤❤😢
@Ashh_Stitch
@Ashh_Stitch 11 ай бұрын
Aws😘✨❤️ ummw
@SaJJaA
@SaJJaA 11 ай бұрын
😮
@SithumDMalinga
@SithumDMalinga Ай бұрын
2024/11 වෙනි මාසෙ සෙට් එක කෝ ❤😊
@Gimhanudhayanga
@Gimhanudhayanga 11 ай бұрын
1.19 am😊🎉
@unknownsl2007
@unknownsl2007 11 ай бұрын
Copyrigt wadinne nathiwenna KZbin ekata upload karnne kohomd Oya Plzz Kiynnko
@SaJJaA
@SaJJaA 11 ай бұрын
Wdinw mtt
@dhizzmih
@dhizzmih 11 ай бұрын
Mp 3 song please 🥺💜️
@SaJJaA
@SaJJaA 11 ай бұрын
Dannm
@thusharaa
@thusharaa 11 ай бұрын
Aiya ikmnt danna puluwanda please ❤😢​@@SaJJaA
@HariniLakna-py5up
@HariniLakna-py5up 10 ай бұрын
​@@SaJJaA ඔයා ගේනම්බරයදේනවාද😊😊😊❤❤❤❤❤❤❤❤❤
@HariniLakna-py5up
@HariniLakna-py5up 10 ай бұрын
ඔයාලස්සනයි😊😊😊❤❤
@gunasekara27_89
@gunasekara27_89 9 ай бұрын
​@@HariniLakna-py5upAne yko mehmth ganu😂😂
@indikawikkramasinghe333
@indikawikkramasinghe333 11 ай бұрын
Mp 3 please
@UPNOIZEfair2004
@UPNOIZEfair2004 11 ай бұрын
Uba salli hoynwad me channel ekn solwed rewerb wlt monitize krnn puluwnd
@NadikaGunasekara-ne5uw
@NadikaGunasekara-ne5uw 11 ай бұрын
❤️‍🩹🥺
@imayadewmini3199
@imayadewmini3199 11 ай бұрын
🥺🤍🫠
@Songlyricscomment
@Songlyricscomment 2 ай бұрын
Song Lyrics ♪ --------------- මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා ---------------
@yohanpushpaka4560
@yohanpushpaka4560 7 ай бұрын
❤❤
@ChamudiGihansa
@ChamudiGihansa 11 ай бұрын
🥺❤
@SandeepaSithumini-s7u
@SandeepaSithumini-s7u 11 ай бұрын
😩💗
@SamarasinghearachchiRathnaweer
@SamarasinghearachchiRathnaweer 10 ай бұрын
@sw-jz4rb
@sw-jz4rb 11 ай бұрын
🥹🩵
@ZeroxX77-911
@ZeroxX77-911 4 ай бұрын
Yana Thanaka / යන තැනක (slowed+reverb)
5:43
Kovizz
Рет қаралды 1,6 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
නුඹ හා | Numba Ha (Slowed + Reverb)
3:04
SAJI TH 🅥
Рет қаралды 1,1 МЛН
Tum Hi Ho (Slowed + Reverb)
5:16
Vansh Lofi
Рет қаралды 33 МЛН
Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan
4:10
Arijit Singh - Tum Hi Ho [Slowed+Reverb]
4:53
Manan mp3
Рет қаралды 14 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.