නුඹ හා | Numba Ha (Slowed + Reverb)

  Рет қаралды 1,160,825

SAJI TH  🅥

SAJI TH 🅥

Күн бұрын

Пікірлер: 636
@SaJJaA
@SaJJaA Жыл бұрын
⛔️guys !! මෙ චැනල් එකට copyright සීන් හින්ද videos දාන එක නතර කරා දැන් දාන්නෙ මේකට youtube.com/@SAJITHII?si=nKcFgoTfCtsABNUd .මෙ channel එක අවුල් යන්න කලින් මේකෙ ටිකත් ඒකට දාන්නම් subscribe කරන්න 😊❤️
@AneeshaShanaz
@AneeshaShanaz 8 ай бұрын
Pp
@KdKapila-dz5rm
@KdKapila-dz5rm 6 ай бұрын
මෙ සින්දුව පට්ට ☺️❤️
@suseemasamanmale
@suseemasamanmale Жыл бұрын
අම්මෝ ඒ නිකන් අමුතුම feeling එකක් නිකන් ගැබුරු ආගාදයකට වැටෙනවා වගේ😇💞
@tharinduanuradha655
@tharinduanuradha655 Жыл бұрын
100% ඇත්ත
@kalanachamath8368
@kalanachamath8368 Жыл бұрын
😳❤
@kumarikariyawsam5883
@kumarikariyawsam5883 Жыл бұрын
💯
@gayanidumihimantha5574
@gayanidumihimantha5574 Жыл бұрын
ඇත්ත 🥺❤️ හැමදේම අමතක වෙමව... පට්ට Feeling 🥺❤️
@kaveenfernando4140
@kaveenfernando4140 Жыл бұрын
Mariana gared
@d.v.d.5095
@d.v.d.5095 Жыл бұрын
මේක ඇහුවම මගේ ක්‍රශ් එක පංතිය ලගින් යනකන් බලන් හිටිය කාලේ මතක් වෙනවා.පස්සෙ ලගදි තමා දැනගත්තෙ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා.මේ සිංදුව අහලා තමා හිත හදා ගත්තේ ☺️💟
@tzorz_009
@tzorz_009 Жыл бұрын
Me too bn 🥺
@d.v.d.5095
@d.v.d.5095 Жыл бұрын
@@tzorz_009 Destiny 😌💔
@kavindudevinda
@kavindudevinda Жыл бұрын
Hm seme
@Isuru586
@Isuru586 Жыл бұрын
ado crush ekata kollek inno bn mageth
@SahiniHirushika
@SahiniHirushika Жыл бұрын
Mageth emama thamai crush ekat kellek innav 🙂
@amaliudayangani5992
@amaliudayangani5992 Жыл бұрын
අනිත් සින්දු වගේ නෙවෙයි ඒක අමුතුම feeling එකක් දැනෙන්නේ මට විතරද ❤🙃💞
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
Original song feeling eka expand krl wge
@seyduza2001
@seyduza2001 Жыл бұрын
මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවතියේ නුඹ මගෙ ලඟ උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කාරණා මගෙ සතුටකදී නුඹ පාන සිනා ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ නුඹ ලඟ මගෙ පාලු මෑකේවී මගෙ අඳුරට නුඹ සඳ වේවී නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කාරණා මගෙ සතුටකදී නුඹ පාන සිනා ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා
@slboydinu9662
@slboydinu9662 Жыл бұрын
❤️🥲
@anjanabithuni339
@anjanabithuni339 6 ай бұрын
😊❤
@Shenu2002
@Shenu2002 Жыл бұрын
මම මොනවද කියන්නේ අනේ.. නිදහසේ අහන් ඉන්න...මාරම සැනසීමක් ගේන්න පුළුවන් හඬක් අනේ වෙන කොහෙද ලෝකෙක ඉන්නවා වාගේ ඇස් වහන් අහන් ඉද්දි භාවනාවක් ❤️ මට නම් වචන නෑ..ඇත්තටම මාර ලස්සන වොයිස් එකක් අනේ..හරිම ආදරණියයි...❤🥺
@rav_0049
@rav_0049 Жыл бұрын
original ek slow krl reverb krl thyenne mod geniye nethuw wen voice ekk nemei
@Anonymsl
@Anonymsl Жыл бұрын
@@rav_0049 මේකටත් සප් එකක් දෙමුද kzbin.info/www/bejne/e3q4dWdmrr99hZo&si=EnSIkaIECMiOmarE cover එකක්
@Cricket_Highlights746
@Cricket_Highlights746 Жыл бұрын
❤️‍🩹
@weddingmediaproduction
@weddingmediaproduction Жыл бұрын
kzbin.info/www/bejne/j4Wxg4d6q5x-Zqs
@Shee0515
@Shee0515 Жыл бұрын
😮
@vishvaheshan8356
@vishvaheshan8356 11 ай бұрын
මේකනම් භාවනාවක්🥺❤.එච්චරයි
@aberathnaranjith9965
@aberathnaranjith9965 Жыл бұрын
නුඹ ළඟ මගෙ පාලු මැකේවී මගෙ අදුරට නුඹ සඳ වේවී 😩🥀🌍🌃
@sanindidinanga
@sanindidinanga Жыл бұрын
මේ සිංදුවට පුළුවන් ආතතිය නැති කරලා මානසික සුවයක් ගේන්න❤️ වචනෙන් විස්තර කරන්න බැ දැනෙන හැගීම❤️ වෙනම ලෝකෙකට යනව වගෙ.සිංදුව සරල වගේම හිතටත් හොදින් දැනෙනව💗💗💗
@oshiniapsara2748
@oshiniapsara2748 10 ай бұрын
ඒක නම් ඇත්ත🤗
@sadeepnirosh643
@sadeepnirosh643 Жыл бұрын
අමුතුම එකක් අතීතය වර්ථමානය අනාගත කියන තුනේම ජීවත් වෙන්න පුළුවන් ලස්සන මනෝපාරක් ගහගෙන.ගැඟීම් අවුස්සන ගමන් 🥺❤️
@promodhisenaratne3974
@promodhisenaratne3974 Жыл бұрын
නුඹ ළඟ මගෙ පාලු මැකේවි මගෙ අඳුරට නුඹ සඳ වේවි නුඹ වෙත මගෙ රහස ඇසේවි සඳ අද මගෙ අහසෙ දිලේවි... ❤🥀😘
@shiranthipiris2855
@shiranthipiris2855 Жыл бұрын
මාරම feeling එකක් ආවෙ එයාව මතක් වුනා.හදවතටම වැදුනා thank you 💟💕
@nimsara_editz
@nimsara_editz Жыл бұрын
සිංදුවේ කැල්ලක් අහල අපූ අය කෝ😇💖💞🥺
@kavindibagaya5600
@kavindibagaya5600 Жыл бұрын
මාත් එහෙම තමා
@Cc-rl8eq
@Cc-rl8eq Жыл бұрын
මාත්🥺❤
@yuthararankini3458
@yuthararankini3458 Жыл бұрын
🥺❤
@malkipaboda6380
@malkipaboda6380 Жыл бұрын
Hi mmth
@dilanasamuditha8929
@dilanasamuditha8929 Жыл бұрын
Oh😽
@arunidulanjalee1955
@arunidulanjalee1955 Жыл бұрын
ගොඩක් පින් ඔයාට.♥️..මට මේ වෙලාවෙ කවුරුත් නැතුව ත්නියම විදවන වෙලාව්ඩ් ඔයාගෙ මේ සිංදුව නිසා අමුතු සැනසීමක් දැනෙනවා මට ♥️🥺🥺..නරක මතක නැතුව ලස්සන මතක විතරක් මතක් වෙනවා..🥺🥺♥️..
@SaJJaA
@SaJJaA Жыл бұрын
💗✨
@weddingmediaproduction
@weddingmediaproduction Жыл бұрын
kzbin.info/www/bejne/j4Wxg4d6q5x-Zqs
@sujanisilva-ds9mj
@sujanisilva-ds9mj Жыл бұрын
ඔය නෙතු හමු වන තුරු පාර දිහා හිදිමින් තව වෙහෙසයි දෑසට මා........ 😣💘✨️
@ShivaKumar-fl5fv
@ShivaKumar-fl5fv Жыл бұрын
😔❤️❣️
@Lucifer_BH2001
@Lucifer_BH2001 Жыл бұрын
දිලූගෙ තවත් සුපිරියක් 😻 ස්ලෝ වයිබ් එක සැපටම දීල තියනවා මචන්ග් 🥺💯👍
@sadunethra6376
@sadunethra6376 Жыл бұрын
Sirawatama ♥️👈
@malithihashinika5880
@malithihashinika5880 Жыл бұрын
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දැසට මා.... 😖අදටත්....🥀❤
@nimashasewwandi3276
@nimashasewwandi3276 Жыл бұрын
Voice එක නම් භාවනාවක්ම තමයි 🥺💆‍♀️💕
@janithlakshan7752
@janithlakshan7752 Жыл бұрын
ජීවිතේ සමහර තැන් තිබ්බා . හයියෙන් අල්ලගත්ත අත් අත් හරින්න උන . මොකද අපිට ඒ මිනිස්සු ජීවිතේ උනාට එයාලට අපිව තවත් එක් පුද්ගලයෙක් පමනක් උන නිසා. අදටත් ඒ අයගෙ මතක එක්ක මැරි මැරි ජීවත් වෙන්නෙ .පුලුවන් කමකට නෙමෙ . ජිවිතේ නැති කරගන්න හයියක් නැති හින්දා. මේ වැටුන තැනින් නැගිටින්න බැරිවෙයි මට 💔
@user-ux4ci6mv9i
@user-ux4ci6mv9i Жыл бұрын
💯
@sweenwewelwala536
@sweenwewelwala536 Жыл бұрын
කාලෙකින් ඇහුන Cool song එකක්
@prasaddikwallagamage3912
@prasaddikwallagamage3912 Жыл бұрын
ස්ටේටස් වල මේ සින්දුව ඇහිලා yt එකේ search කරලා බලපු අය මේ පැත්තට 👊👊
@ZanTax_
@ZanTax_ Жыл бұрын
😉
@tharunachalitha
@tharunachalitha Жыл бұрын
😘
@malmandakinip4731
@malmandakinip4731 Жыл бұрын
😊
@prasaddikwallagamage3912
@prasaddikwallagamage3912 Жыл бұрын
@@ZanTax_ 👊
@prasaddikwallagamage3912
@prasaddikwallagamage3912 Жыл бұрын
@@tharunachalitha 😃
@lalithwijewardana4144
@lalithwijewardana4144 Жыл бұрын
නුබ මගෙ ලග...😔. උන් හැටි.😇🖤 සෙනෙහස දුන් හැටි.🥀☘️😔 අද වගෙ මතක තියේ..🤗
@Shan-R2
@Shan-R2 Жыл бұрын
🙂
@milanbroo5622
@milanbroo5622 Жыл бұрын
මේක නම් භාවනාවක් 🥺❤️
@malithibahagya202
@malithibahagya202 Жыл бұрын
වැස්ස දවසක බස් එකෙ අන්තිම සීට් එකේ තනියම මෙ සිංදුව 😌❤
@Sachin-kb3ww
@Sachin-kb3ww Жыл бұрын
Kellek jiwitheta idala nh eth sinduwa ahaddi amuthu feeling ekak enwa❤
@savindiswarnamali3027
@savindiswarnamali3027 Жыл бұрын
ඒක ලස්සනයි සුදූ🥺❤🌼ඔයාගෙ හැම වැඩක්ම සාර්තකව කරගන්න.....congratulations ❤😘😍
@shehanerandaka1671
@shehanerandaka1671 Жыл бұрын
7 b
@chanumanjari..8576
@chanumanjari..8576 Жыл бұрын
+…නිකන්ම නිකන් සිංදුවකට ඖලුවන්ද මනුස්සයෙක්ව වට්ටන්න.. -...වට්ටන්නෙ නෙමේ මරන්න උනත් පුලුවන්..ඒක හිතට දැනෙන්නම කරල තියනවං..🌼🎵
@weddingmediaproduction
@weddingmediaproduction Жыл бұрын
kzbin.info/www/bejne/j4Wxg4d6q5x-Zqs
@pasinduayesh5994
@pasinduayesh5994 Жыл бұрын
❤️
@amashashavindi6806
@amashashavindi6806 Жыл бұрын
නුඹ හා හමුවී...💕 මොහොතක් තිබුණී .. නොදැනිම ගෙවෙනා ❤🥺
@arunidulanjalee1955
@arunidulanjalee1955 Жыл бұрын
මන් දැන් මේක හම්බුනු දවසෙ ඉදලා 50ස් වතාවක් විතර අහනවා..වෙනම පිස්සුවක්..ඇස් දෙක පියන් හයියෙන් සිංදුව දාගෙන අහනකොට 🥺💞
@dulachsenura
@dulachsenura Жыл бұрын
Hand free දෙක ගහන් ඇස් දෙක පියාගෙන sound පොඩ්ඩක් විතර අඩුකරගෙන අහන්න.... අමුතුම feeling ekak ek... මතකයන් 😔.. ඇවිස්සෙනව ගොඩක් 😌💔
@SaJJaA
@SaJJaA Жыл бұрын
@arunidulanjalee1955
@arunidulanjalee1955 Жыл бұрын
@@dulachsenura ඔව් ඇත්ත..thanks ඔයාට 😔🥺
@gayanidumihimantha5574
@gayanidumihimantha5574 Жыл бұрын
තනිකරම පිස්සුවක් 🥺 ❤️
@sasi-2000
@sasi-2000 Жыл бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි මේකනම් පිස්සුවක් 👀💞🌼
@DulaniThejana-x2v
@DulaniThejana-x2v 8 ай бұрын
මාරම සින්දුවක් බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤
@shama9899
@shama9899 11 ай бұрын
මගේ හිත හරි කලබල..නුබ දෙස බලබල නිතරම හිතවතීයේ...💐 නුබ මගේ ලග උන හැටි සෙනහස දුන් හැටි අද වගේ මතක තියේ...! නුබ හා අහමුවී මොහොතක් තිබුනී..නොදැනීම ගෙවෙනා😫 අද මා මෙහිදී මොහොතක් රැදුනී සිතුවිලි මැවෙනා.. ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් වෙහෙසයි මා...කිමදෝ මේ පමා වූ කරනා...💙 මගේ සතුටකදී නුබ පාන සීනා... ඔබ ලග රැදූනේ ඔය ස්නෙහයට මා... සිතුවිලි මැද කිමිදෙමූ භවනා...🌎🫂🥺
@Didularanmina12345
@Didularanmina12345 Жыл бұрын
හැමදාම වගේ අහල යන්න එනවා 🥰
@ThimiraThimirasachintha
@ThimiraThimirasachintha 4 ай бұрын
නුඹ ලග මගෙ පාලු මැකේවී.. මගෙ අදුරට නුඹ සද වේවී......
@nethu_bae9302
@nethu_bae9302 Жыл бұрын
Ekh venama feeling ekakh..🎧👀❤
@syh1211
@syh1211 Жыл бұрын
ඒක අමුතුම feeling එකක් 💕 ලස්සනයි 🥰
@sandalisangeethika3948
@sandalisangeethika3948 Жыл бұрын
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා🥺💔 Felt it😣💘
@malindiyasasna.2008
@malindiyasasna.2008 Жыл бұрын
නුඹ ළඟ මගෙ පාලු මැකේවි මගෙ අඳුරට නුඹ සඳ වේවි නුඹ වෙත මගෙ රහස ඇසේවි සඳ අද මගෙ අහසෙ දිලේවි🥺🥀😘
@avishkanimsara876
@avishkanimsara876 Жыл бұрын
කියන්න දේවල් නෑ, වෙනම ලෝකෙක බන් ජොයින්ට් පරාදයි..💫
@sadunethra6376
@sadunethra6376 Жыл бұрын
Ekenma ♥️♥️
@DigitalGallary0
@DigitalGallary0 Жыл бұрын
සිංදුවේ පදයක් අැහිලා හොයාාග අාවේ😍❤️
@lalakurugodaakurugoda5701
@lalakurugodaakurugoda5701 Жыл бұрын
අඩෝ මාව වෙනම ලෝකෙට අරන් යනවා☺️
@AshenWeerarathna-tx4wc
@AshenWeerarathna-tx4wc Жыл бұрын
Kohetd
@ireshadilrukshi8145
@ireshadilrukshi8145 Жыл бұрын
නුබ ලග මගේ පාලු මැකේවී ......මගේ අදුරට නුඹ සද වේවී ❤️❤️❤️
@maleesha___
@maleesha___ Жыл бұрын
ඔය නෙතු හමුවෙන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දැසට මා 🥺❤
@AruniSaumya-mp4pi
@AruniSaumya-mp4pi Жыл бұрын
මගෙ හිත හරි කලබල නුබ දෙස බල බල නිතරම හිතවතියේ නුබ මගෙ ලග උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ...
@nuwanweerasekara6285
@nuwanweerasekara6285 Жыл бұрын
"කාරි නෑ සද" වගේම පට්ටම ලස්සන සින්දුවක්..❤❤❤❤
@vinidupriyadarshana2373
@vinidupriyadarshana2373 Жыл бұрын
" සුරඟනක් විලස ඈ සැරසිලා " ⚘️💖
@manjulavanisri9955
@manjulavanisri9955 Жыл бұрын
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා 🙂 දැන් නම් පිස්සුවක් මේක 💖💞
@ヅ亗-c6k
@ヅ亗-c6k Жыл бұрын
අමුතු vibe එකක් ඒක 😔💓
@Jenith_Neranjana
@Jenith_Neranjana Жыл бұрын
පාවෙනවා වගේ 😇💆🏻‍♂
@dahamnethmina8894
@dahamnethmina8894 Жыл бұрын
Purawurthayak vei 😌
@tharundikaushalya4356
@tharundikaushalya4356 Жыл бұрын
එයාගෙත් favourite 😊♡
@vikummadushanka3980
@vikummadushanka3980 Жыл бұрын
බොන ගමන් අහලා බලහල්ලකො 🥺🥺🥺
@sasankasasa3654
@sasankasasa3654 Жыл бұрын
Eka wenama feeling ekak 💕💞💫🍃
@pasindutheekahana2547
@pasindutheekahana2547 Жыл бұрын
සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ නුඹ ලඟ මගෙ පාලු මෑකේවී මගෙ අඳුරට නුඹ සඳ වේවී නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා...💆‍♂️🥀❤️
@arunidulanjalee1955
@arunidulanjalee1955 Жыл бұрын
ලස්සනයි ඒ සිංදුව..අනේ වෙනම ලෝකෙක ජීවත් වෙනවා වගේ දැනෙනවා..මතක අමතක කරන්න හැදුවත් ගොඩක් දුකින් හිටියත් ආයෙත් මතක එක්ක ජීවත් කරවනවා 🥺🥺🥺
@weddingmediaproduction
@weddingmediaproduction Жыл бұрын
kzbin.info/www/bejne/j4Wxg4d6q5x-Zqs
@ooooooooo8872
@ooooooooo8872 Жыл бұрын
ඒකහ් වෙනම් feeling එකක්👉👈💕👀
@shanaayaprarthana2863
@shanaayaprarthana2863 Жыл бұрын
පුදුම ලස්සනක් .... දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ... සුබ පැතුම් සහෝදරයා 🌸🍃
@damiruyasanjith7139
@damiruyasanjith7139 Жыл бұрын
හිත නිවන සින්දුවක් බ්රෝ සුපිරී 🥺❤️
@nimnatheekshani384
@nimnatheekshani384 Жыл бұрын
හිත නිවන්න පුලුවන් කටහඩක් ❤️
@weddingmediaproduction
@weddingmediaproduction Жыл бұрын
kzbin.info/www/bejne/j4Wxg4d6q5x-Zqs
@priyanjithrandeniya6288
@priyanjithrandeniya6288 Жыл бұрын
හිතට ගොඩක් දැනුන song එකක් 🥺අමුතිම feel එකක්
@udaridewmini1160
@udaridewmini1160 10 ай бұрын
me sinduwa ahana kota nidiya gannakota amuthuma hit ekakui different feeling ekak enne
@janithamaduranga5610
@janithamaduranga5610 Жыл бұрын
මම ගොඩක් ආසම සිංදුවක් ❤️❤️❤️🤭🤭☺️☺️☺️😋😘😘😘🤗🤗💕💕💕😉☺️
@lgsriyani7788
@lgsriyani7788 Жыл бұрын
I wish you all the best in the 🔮 future.
@-Sew..16
@-Sew..16 Жыл бұрын
අපි අපේ නොවුනත් ප්‍රියේ...ඕන ❤️🦋🔐
@pasinduroopasinghe1543
@pasinduroopasinghe1543 Жыл бұрын
මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ❤❤
@LayaniSamarasinha
@LayaniSamarasinha 10 ай бұрын
Addicted💗
@nethmitharuka9587
@nethmitharuka9587 Жыл бұрын
කියන්න වචන නෑ.මාරම ලස්සනයි.♥😍භාවනාවක් මේක නම් ♥♥
@charukamadushan8956
@charukamadushan8956 Жыл бұрын
Aththatma mara vidiyta feel wenawa me song eka...❤️ ඒ හඬ එක්ක මේක භාවනාවක් වගේ😌❤️
@Nithyasasindi-io9qx
@Nithyasasindi-io9qx Жыл бұрын
අම්මෝ ලස්සන.භාවනාවක් වගේ
@thamaliii
@thamaliii Жыл бұрын
කාගෙද දෙයියනෙ ඒ වොයිස් එක 🥺❤️
@nuwansampath7348
@nuwansampath7348 Ай бұрын
Dilu ayya.
@charithhasithntha1365
@charithhasithntha1365 Жыл бұрын
ඒක ලස්සනයී ගැබුරටම දැනේනවා..👍👌
@rashmigetawakandage
@rashmigetawakandage Жыл бұрын
Whatsapp status වලින් සිංදුව ඇහුවෙ මුලින්ම ❤️ හරිම ලස්සන වචන ටිකක් 🥰 voice එක භාවනාවක් 🥰
@sadunethra6376
@sadunethra6376 Жыл бұрын
.mmth
@imalshahashini2723
@imalshahashini2723 Жыл бұрын
මාත් 🥲
@vishmichamodya7033
@vishmichamodya7033 Жыл бұрын
Wow aiye eka nam patta , thaniyama windawana ayata nam maru eka ... 🥺❤️ subscribersla wadi wenna kiyala prarthana karanawa ,good luck 🙂❤️
@rashmikokila1748
@rashmikokila1748 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ..😍❤
@tharunya943_
@tharunya943_ Жыл бұрын
I'm addicted this songs 😩🥂♥️✨
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 Жыл бұрын
මගේ අදුරට නුඹ සද වේවී♥️🥰🌎 🌎♥️A♥️🌎
@dulakshanachanuka4147
@dulakshanachanuka4147 Жыл бұрын
බලාන ලෝක ගෝලේ බ්‍රමනය වෙයි 😂
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 Жыл бұрын
@@dulakshanachanuka4147 🖕උඹට ගැළපෙන නමකුත් දාගෙන ඉන්නේ🤣🤣🤣🤣🤣
@Savini-ob3kx
@Savini-ob3kx Жыл бұрын
P🌎 🥺
@shashiniathapaththu
@shashiniathapaththu Жыл бұрын
Me song ekanm aththatama pissuwa ❤❤❤
@sinac11
@sinac11 Жыл бұрын
Prashnayak ahapu gaman uththara dena, ee nihathamani kamata බොක්කෙන්ම ❤️😌
@PadmaDharmakanthi-ty2nz
@PadmaDharmakanthi-ty2nz Жыл бұрын
Yukii බ්‍රෑන්ඩ් එකක්.🥂
@AyodyaLiyanage-uh5bv
@AyodyaLiyanage-uh5bv Ай бұрын
මේ සින්දුව ගිය අවුරුද්දේ දාපු දවසෙ ඉදන් දවසට එකපාරක් හරි අහන අය කෝ❤
@sudathdharmarathna
@sudathdharmarathna Жыл бұрын
පිස්සුවක් බෘදා ❤🤘😛
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
Asama song eka ♥️🥰
@poornamadushika7758
@poornamadushika7758 Жыл бұрын
Kochchara ahuwath epa wenne na 💖
@nimsha_fdo
@nimsha_fdo Жыл бұрын
Addicted to it ......💗✨
@weddingmediaproduction
@weddingmediaproduction Жыл бұрын
kzbin.info/www/bejne/j4Wxg4d6q5x-Zqs
@tehanakash
@tehanakash Жыл бұрын
අඩේ හිතට මොකක් ද වගේ 💖😊
@samanthinalika8692
@samanthinalika8692 Жыл бұрын
මරු song එක මාර feeling එකක් දැනෙනවා 😍❤️
@shashinimadhushika3187
@shashinimadhushika3187 Жыл бұрын
ඒකනම් නියමයි❤️ 🖇️ 🎼 🎧
@HenukaSupasan-c4d
@HenukaSupasan-c4d Ай бұрын
I feel ❤️‍🔥 in my deep😇
@VinushanWijekumaran
@VinushanWijekumaran 3 ай бұрын
ඒක නම් පිස්සුවක් ❤❤
@assignmentspot7471
@assignmentspot7471 Жыл бұрын
totally addicted to this beautiful and emotional song
@kavi_tn
@kavi_tn Жыл бұрын
අනේ එකනම් මාරම ලස්සනයි 🥺❤️
@Sithumsathsara-xc7jv
@Sithumsathsara-xc7jv 9 ай бұрын
ඇත්තටම ඒක වෙනම සිංදුවක් පරන මතක මතක් වෙන 😢
@shalikasewwandi5495
@shalikasewwandi5495 Жыл бұрын
ගොඩාක් ලස්සනයි🥺❤️😊👍
@dineshaharshani9711
@dineshaharshani9711 Жыл бұрын
මේකනම් පිස්සුවක්
@FILMSTUDIO.01
@FILMSTUDIO.01 Жыл бұрын
Ada kaale yannema sloverb eka thamaa🤘🤘
@hemanthalankathelaka2331
@hemanthalankathelaka2331 Жыл бұрын
Niyamayi ❤💖
@lakminikumarasinha2603
@lakminikumarasinha2603 Жыл бұрын
සින්දුව මාරම ලස්සනක්
@sanjanachanuka
@sanjanachanuka Жыл бұрын
මේ සින්දුව අහන්කොට එයා ඉස්සර හමබ් උන විදිහ මතක් වෙනවා 🥺❤️ ඉස්සර ගෙවුනු කාලේ ඉදන් අද වෙනකම් මතක් වෙනවා ❤️🥰
@GrimReaper-el7xv
@GrimReaper-el7xv Жыл бұрын
භාවනාවක් 😇
@sameerapriyan4981
@sameerapriyan4981 Жыл бұрын
සුපිරියක් සෙට් එකම ✌️🔥
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 14 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 13 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 23 МЛН
numbe as ma dakala x numba ha (kenuz mix)
3:40
Kenuz
Рет қаралды 248 М.
aasa kooda ( s l o w e d + r e v e r b ) | lilvibe
4:21
lilvibe -
Рет қаралды 1,4 МЛН
Induja - Häma Heenema (Official Music Video)
4:01
INDUJA
Рет қаралды 16 МЛН
Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)
4:30
SAJI TH 🅥
Рет қаралды 1,5 МЛН
Sindagana'සිදඟන (slowed+reverb)
4:10
Kenuz
Рет қаралды 3,8 МЛН
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН