ඔලිව් තෙල් (Olive oil )මේස හැඳි දෙකක් දිනපතා ලබා ගැනීමෙන් ජීවිතයට ලැබෙන වටිනා වාසි 10 ක්

  Рет қаралды 49,600

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 258
@mohomadsamras5814
@mohomadsamras5814 16 күн бұрын
මම සේවය කරන්නේ මැද පෙරදිග. මෙහේනම් ඔලිව්තෙල් ඕන තරම් තියෙනවා ලංකාවේ වතුර වගේ.. මෙම ඔලිවුල් මේස හැඳි 2ක් පානය කළ යුත්තේ හිස් බඩටද? (morning)නැත්නම් රෑට.. උදේට කොයි අවස්ථාවටද?
@estharniru8635
@estharniru8635 16 күн бұрын
එඬෙරු තෙල් ( castor oil ) ගැන විඩීයෝවක් කරන මෙන් ඉල්ලම්. ඔබගේ වීඩියෝවන් මගින් ඉතා හොඳ දැනුවත්බාවයක් ලබනවා. ඔබට ස්තුති 💐💖
@NurseHesh
@NurseHesh 16 күн бұрын
@@estharniru8635 thank you so much 🙏🏿❤️
@dmchandra-rx5mv
@dmchandra-rx5mv 8 сағат бұрын
Pehadeli karata, thank u,
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 11 күн бұрын
දැනුවත් කලාට ස්තුතිවන්ත වෙනව සර්. මම කැන්සර් පේෂන්ට් කෙනෙක් විදිහට වසර පහකට පෙර කීමෝ තෙරපි කලා. කීමෝ එකට හැම ලෙඩකුට ම බඩ වේලෙනව. ඒකට බේත් දෙන රෝහලෙන්. ඒත් ඒ බේත් එක බොන්න ආස උනේ නෑ. ඒ නිසා Vergin olive oil මේ ස හැදි දෙකක් දින කීපයකට වරක් බොන්න පටන්ගත්ත. මගේ බඩ කිසිම අපහසුවකින් තොරව මල පිට උනා.
@SilaAmarasilpage
@SilaAmarasilpage 16 күн бұрын
‌මමත් ඔලිව් තෙල් දවසකට මේස හැඳි 1ක් බොනවා කුවේට් වල වැඩ කරන විට හැමදාම කෑවා සලාද වලට දාලා ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@AsanakaWampawal-yk5nj
@AsanakaWampawal-yk5nj 16 күн бұрын
@@SilaAmarasilpage හොඳ olive oil ලංකාවේ කොහෙද තියෙන්නේ
@Egodapitiya
@Egodapitiya 16 күн бұрын
මම France 🇫🇷 ඉන්නේ නිතරම කන්නේ ඔලිව් ඔයිල් එත් මේ වීඩියෝ එකන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
@NurseHesh
@NurseHesh 15 күн бұрын
💪🏿❤️
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 15 күн бұрын
Lankawe inna apith oheta job ekakata gannako..❤❤❤❤
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 15 күн бұрын
Paul jeewithayak geniyanna amaarui hitha sathutin lankawe❤❤
@nazreenfarook1388
@nazreenfarook1388 14 күн бұрын
අදත් Lecturer room හිටියා වගේ හැඟීමක් එන්නේ. හැමදේම හොඳින් පැහැදිලිව කියලා දුන්නා. ස්තූතියි සර්! 🙏🙏🤗
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 күн бұрын
Mmnam owa gewal wala hadna lga sita balasisitiya❤❤❤❤
@SankaSenanayake
@SankaSenanayake 4 күн бұрын
Extra vergine olive oil කියලා හඳුන්වන්නේ මුල්ම සහ එකම olive වලින් සිඳ ගන්න තෙල් නිසා අනෙක olive වලට මැස්ස බොවුනොත් ලැබෙන ඔලිව් තෙල්වල රසය, සුවඳ සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා ගොඩක් විශාල වශයෙන් ඔලිවේ තෙල් නිෂ්පාදනය කරන අය මරිසි දාන විශාල වශයෙන් ඉන්නවා උදා ගෙඩි ගොඩක් ඉදෙන්න දීල බිම වැටුනට පසුවත් එකතුකරන අය, විවිධ රසායන ද්‍රව්‍ය එකතු karanawa( පාට, සුවඳ) ගන්න. Organic oil නම් උපරිම උෂ්ණත්වය අංශක 26 සින්දුවා ගන්නේ.
@Nali8
@Nali8 16 күн бұрын
තල තෙල් ගැනත් වීඩියෝ එකක් ඕන
@Pothakaarutha
@Pothakaarutha 13 күн бұрын
වැය කරන කාලයට නිසි වටිනාකමක් ලබා දෙන channel එක. Thank you so much. ❤
@kumaragamadevika9534
@kumaragamadevika9534 15 күн бұрын
වටිනා විඩියෝ එකක් .දිනපතා ඔලිව් තෙල් භාවිතා කලත් මෙතරම් ගූණ තියෙන බව දැනුවත් වුනේ අදයි. ගොඩක් ස්තුතියි ❤❤❤❤
@NurseHesh
@NurseHesh 15 күн бұрын
👍❤️
@janajana7879
@janajana7879 9 күн бұрын
Mat inne ලේබනොන් ඔලිව් ගෙඩි තෙල් තමඊ පාවිච්ච් කරන්නේ
@DiliniHna
@DiliniHna 13 күн бұрын
පොඩි දරුවන්ගෙ කොලෙස්ටරෝල් සහ ෆැටී ලිවර් ගැන කියාදෙන්න❤
@yohansiri861
@yohansiri861 5 күн бұрын
මම අවුරුදු 2ක් බිව්ව , කියන තරම් මගුලක් නෑ . තවත් තියෙනව ලංකාවට ගෙනාපුව .
@SayuriArtigala
@SayuriArtigala 13 күн бұрын
මහත් වෙයිද
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 16 күн бұрын
අනිවාර්යයෙන් මං පාවිච්චි කරන්නෙම ඔලිව් තෙල් විතරයි .👍👍👍
@NurseHesh
@NurseHesh 16 күн бұрын
@@Prasadikaweerasingha better 👌
@pushpakumari2194
@pushpakumari2194 14 күн бұрын
මමත් රට ඉන්නේ මමත් හොදම ඔලිව් තෙල් හැමදාම උදේ ආහාරයට එකතු කර ගන්නවා කාලයක්ම තිස්සේ බොහොම ස්තූතියි
@kushanfernando5244
@kushanfernando5244 15 күн бұрын
හොද ඔලිව් oil brands මොනවාද කියලා කිව්වොත් වටිනවා
@Girl-o3w
@Girl-o3w 14 күн бұрын
Ehema brand ekak kiyala na mehe ona taram tiyanawa
@kumarahgas1810
@kumarahgas1810 15 күн бұрын
ගොඩාක් ස්තුති මම නිතරම ඔලිව් ඔයිල් ගෙඩි කැමට ගන්නවා අද තමයි ගොඩාක් විස්තර දැනගත්තේ ස්තුති ඔබට 💐💐💐🙏🙏🙏
@NurseHesh
@NurseHesh 14 күн бұрын
👍❤️
@siriwadimonika344
@siriwadimonika344 4 күн бұрын
තැන්ක්ස් සේර් ❤️. තල තෙල් අබ තෙල් ගැනත් දැනුවත් කරන්න සේර් ජයවේවා
@batuwitamaithri9789
@batuwitamaithri9789 16 күн бұрын
ඔක්කොටම කියන්නද ඔලිව් ඔයිල් උනත් තමන් හොදටම දන්න තැනකින් දැකල හදන හැටි නොගත්තොත් රැවටිලා තමයි ?මම හදන ගෙදරකට යනවා එනව එයාලට ගොඩනැ ගෙදර කන්න තරමට තමයි ගස් 60විතර තියෙන්නේ? යොදන පොහොර කෘමි නාශක නිසාත් තත්වය ගොඩක්ම අවදානම් ?දිනපතා කන අයත් ලෙඩ ඔක්කොම තියනවා😅බෙහෙත් වලින්ම තමයි ජිවත්වෙන්නේ😢?කඩවල්වල එවනම් විස්වාස කරල කන්නම එපා 😂
@dilulife4456
@dilulife4456 3 күн бұрын
එහෙම ද 😢
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 14 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබට.ගොඩාක් දේ දැනගත්තා
@NurseHesh
@NurseHesh 14 күн бұрын
🙏🏿❤️
@NilminiDamayanthi-s4f
@NilminiDamayanthi-s4f 10 күн бұрын
Bohoma hodai danuwath kalata gofak pin
@ChithraDesilva-r8w
@ChithraDesilva-r8w 10 күн бұрын
හිසේ ගල්වන්නට සුදුසු ඔලිඔයිල් වර්ගය සහ එය ඊට සුදුසු ලෙස සකසා ගන්නා අයුරු පැහැදිළි කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ස්තූතියි.
@SisilinFernando-t2i
@SisilinFernando-t2i 13 күн бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තුති 🙏
@TharinduDanajaya-c1p
@TharinduDanajaya-c1p 5 күн бұрын
Sir olive oil badum walata gaththa ta prashnayak nedda.mata hight cholesterol thiyena kenek
@manikelk8434
@manikelk8434 16 күн бұрын
Please doctor I won't for clostrol ... medicine....I have 7.2…...... also Arthritis.,,..,. osteo....I see u message..olweys.., thanks 🙏🏿🙏🏿 gb..
@Moonbow3000
@Moonbow3000 11 күн бұрын
ඔබේ පැහැදිලි කිරීම කොතරම් අපූරුද. ❤ සෞඛ්යය වර්ධනය කිරීමට සහාය වීම ගැන ස්තූතියි.
@chamarilekamge2301
@chamarilekamge2301 15 күн бұрын
ඉතා හොද දැනුවත් කිරීමක් Excellent explanation with examples ❤
@NurseHesh
@NurseHesh 14 күн бұрын
🙏🏿❤️
@dadadad4522
@dadadad4522 14 күн бұрын
Mune sama wiyalimata olive oil hodaida kiyala karunakara kiyanna
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 17 сағат бұрын
Ou oba Hari mehe godak salade walata thamaî use karanne
@LakiLakshitha
@LakiLakshitha 16 күн бұрын
LDL cholesterol 194.71 mg/dl යි කියන්නෙ ලෙකු රිස්ක් එකක් තියනවද? HDL 38.70 VLDL 16.32 TRIGLYCERIDE 81.59 Total cholesterol 249.73
@AjanthaVitharana-l3v
@AjanthaVitharana-l3v 16 күн бұрын
Ldl. Hdl. Gana. Apata. Kiya. Denna. Mathithhumani.Theruwan. Saranai.
@ishanmanju229
@ishanmanju229 12 күн бұрын
කොරියාවෙත් තියෙනවා ඔලිව් ඔයිල් extra virgin olive oil තේ හැදි 2ක් බොන්න පටන් ගන්න ඕන
@KwtCity-f5i
@KwtCity-f5i 10 күн бұрын
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@seetharajapaksha9883
@seetharajapaksha9883 14 күн бұрын
ලංකාවෙ හැදුවොත් සේරම දහ ජරාව දානවා.පිටරට සේරම විශ්වාසයි
@chulanirajika1862
@chulanirajika1862 14 күн бұрын
ඉතා වැදගත් වැඩසටහනක් ,ස්තුතියි ඔබතුමාට..!!!
@NewlyTeach-sb3rl
@NewlyTeach-sb3rl 11 күн бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තූතියි 💐
@ruwanisandika2883
@ruwanisandika2883 12 күн бұрын
කොලෙස්ටරෝල් තියෙනවා නම් බටර් හොදයිද
@TeresaMangalika
@TeresaMangalika 13 күн бұрын
සිනි සහ pesar තියන වා කොලොස්ටරෝල් තියනවා ඕලව් තෙල් ගත්තට කමන් නැද්ද ඩොක්ටර් 🙏
@mohammadshiron2203
@mohammadshiron2203 10 күн бұрын
Yalu megena al quran ake 1400kalinma kiyala tiyanawa oya al quran aka sinhala Len tiyanawa kiyawala balana
@yathmachandrasekara6873
@yathmachandrasekara6873 15 күн бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක් මොන වෙලාවටද පාවිච්ච් කරන්නෙ කිවිව නම් වඩාත් හොදයි
@NurseHesh
@NurseHesh 14 күн бұрын
උදෑසන හිස්බඩ වඩාත් හොඳයි
@deshanigunarathne8286
@deshanigunarathne8286 15 күн бұрын
පිත්තාශය අයින් කරපු කෙනෙකුට ඔලිවි තෙල් භාවිතයෙන් මේ ප්‍රතිපල ලැබෙනවද
@פרנסי3
@פרנסי3 14 күн бұрын
පොඩි දරුවන්ට ඔලිව් oil දෙන්න හොදද. ඒ වයස කියෙන්ද 🙏තැන්කිව්.
@dermasaudi9393
@dermasaudi9393 15 күн бұрын
Mamath hamadama olive oil daala salathaa kanavaa aththatama handi wedanaa valata mama olive oil masaj karanava oba thumata deergayusa labevaa tharuvan saranai davi pihitai godaak sathutui godaak pin apata maa pilibadava vithara karata
@sujeewanikariyawasam7492
@sujeewanikariyawasam7492 4 күн бұрын
මහත් වෙන්නේ නැද්ද
@ajjj772
@ajjj772 13 күн бұрын
හරිම වැදගත් වැඩසටහනක් ඔබගේ විස්ථිර කිරීම හරිම වටිනවා ඒ වගේම ලොකු පිනකුත් ලැබෙනවා සමාජයක් හරි මඟට යෑමට උගත්කමක් ඇති කිරීම
@nethmimahesha8343
@nethmimahesha8343 14 күн бұрын
කොලොස්ටරෝල් සිනි තියෙන අයට හොදයිද බොන්න මන් ඉන්නේ කුවේට්
@jayanthaalahakoon8374
@jayanthaalahakoon8374 10 күн бұрын
Mage gawa thiyanawa katada one
@Thushari-x8o
@Thushari-x8o 13 күн бұрын
බොහොමත්ම ස්තුතියි කියනවට වැඩිය මම කැමතියි ඩොක්ටර් ට බොහොමත්ම පින් කියන්න.මම ආතරයිටිස් රෝගියෙක් ⁣බෙහෙත් කරගන්න විදිහක් නැහැ .ගෘහ සේවිකාවක් නිසා.පැනඩෝල් තමයි හැම ලෙඩකටම තියෙන්නෙ .සම්මා සම්බුදු සරනයි ඩොක්ටර්
@YashmiNisansala-kz8tp
@YashmiNisansala-kz8tp 5 күн бұрын
Fatty liver g2 thiyena Aya boruwata Kamak nada
@KanthiMadu
@KanthiMadu 14 күн бұрын
සර් කොලෙස්ටරෝල් තියන අයට ඕලී තෙල් හැඳි දෙකක් බිව්වට වරදක් නැද්ද
@ThamaraParanagama
@ThamaraParanagama 16 күн бұрын
මට පැටි ලිවර් තියෙනවා හිස්බඩ බිවුවට කමක් නැද්ද
@myrnaperera1597
@myrnaperera1597 15 күн бұрын
But it's difficult to find Best olive oil in the market
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 16 күн бұрын
ස්තුතියි ඔබට.❤ මමත් extravirgin olive oil එක තමයි ගන්නේ.ඒත් ඉදල හිටලා තමයි කන්නේ. ඔලුවට ත් දානවා.
@NurseHesh
@NurseHesh 16 күн бұрын
👍❤️
@mariesilverinefernando670
@mariesilverinefernando670 11 күн бұрын
A
@NilanthiKhadawa-v1f
@NilanthiKhadawa-v1f 7 күн бұрын
Hari walatath hodai neada. Mr
@ishanmanju229
@ishanmanju229 12 күн бұрын
සර් ලෙමන් යුශ එක්ක ඔලිව් ඔයිල් බිව්වට කමක් නැද්ද ?❤🙏
@SeethaAriyarathna
@SeethaAriyarathna 14 күн бұрын
දැනූවති් කලාට බොහොම ස්තුතියි
@quintusfernando7396
@quintusfernando7396 14 күн бұрын
Pol Thel Narakada?*** What is wrong with coconut oil?** Olive oil is very expensive *****
@NurseHesh
@NurseHesh 14 күн бұрын
Pol Theo godak hondai
@quintusfernando7396
@quintusfernando7396 14 күн бұрын
@@NurseHesh Theo?
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 16 күн бұрын
ඔලිව් අපේ රටේ වගාකරන්න පුලුවන්. නුවර , බදුල්ල.
@GeethikaMaduwanthi-h3f
@GeethikaMaduwanthi-h3f 15 күн бұрын
Mama Cyprus walin genath pala kala kalayak gihin maruna.. habai e Anuradhapura 😢
@arunigamage3969
@arunigamage3969 16 күн бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉
@NurseHesh
@NurseHesh 16 күн бұрын
👍❤️
@malindasanjaya3381
@malindasanjaya3381 15 күн бұрын
Sir Muscle Edge supplement eka hodada...4200/= Pharmacy walat thiyenawa
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 5 күн бұрын
Thank you sir
@JayanthiJaya-s2p
@JayanthiJaya-s2p 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@shantiShanti-g9x
@shantiShanti-g9x 16 күн бұрын
අපි.හැමදාම. කෑම ට.ගන්නවා.බිත්තර. හදන්නෙත්.ඔලිව්.තෙල්.තමයි.බොහොම. ස්තුතිවන්ත වෙනවා.අපි.දැනුවත්.කලාට. සර්ට
@StelaKumarihami
@StelaKumarihami 15 күн бұрын
මම ඉන්නේ ඉතාලියේ මෙහෙ ඔලිව් ඔඉල් අමුවෙන් කන්නේ රතකෙරුවොත් කොලේටරෝල් එ නව doctor la kiyanne lokaye den hodama thel agan ඔ( ආගන් oil) සහ මී තෙල්
@StelaKumarihami
@StelaKumarihami 15 күн бұрын
ලංකාවේ තමා ලෝකයේ හොදම තෙල් මී තෙල් පුරාණයේ මීතෙල් kemata gathe meethel kemata gaththoth ඔය කිසිමලෙඩක් නෙහෙ
@thejanilmini1334
@thejanilmini1334 14 күн бұрын
පිරිසිදු මී තෙල් කොහොමද හොයාගන්නෙ.
@lasanthalakmal5055
@lasanthalakmal5055 6 күн бұрын
itama vatinawa
@umayaumaya2237
@umayaumaya2237 16 күн бұрын
Godak isthuthi sir denuwath karana siyeluma dewal theruwan saranai.❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 15 күн бұрын
👍❤️
@nelacopiywatta9053
@nelacopiywatta9053 14 күн бұрын
වටිනා දැනුවත් කිරීම් ක්
@itzinukanotsanul4837
@itzinukanotsanul4837 7 күн бұрын
Sir, rice bran oil kamata / frying walata pawichchi karanna hoda nadda? Deep frying walatai hama deyatana?
@malindarms-ng3gv
@malindarms-ng3gv Күн бұрын
Maru❤
@kanthikan5145
@kanthikan5145 15 күн бұрын
මෙහෙ ඔලිව්තෙල් හදනව ජෝර්දාන් හොදම එක
@MallikaAlwis
@MallikaAlwis 10 күн бұрын
බොහොම ස්තුතියි ස්තුතියි
@ajanthahemamali3041
@ajanthahemamali3041 15 күн бұрын
හොඳ olive oil එකක් හඳුනා ගන්නා ආකාරය කියලා දුන්නේ නැහැනේ…..( වෙලඳ පොළ තුල )
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 15 күн бұрын
එහෙම Brand name නිර්දේශ කරන්න බැහැ නේද
@charnipriyangika9028
@charnipriyangika9028 16 күн бұрын
බෝහෝම ස්තුති ඔබට 💜️🌷🙏
@NurseHesh
@NurseHesh 16 күн бұрын
@@charnipriyangika9028 👍❤️
@gangaappuwa7795
@gangaappuwa7795 14 күн бұрын
Godak hodai doctor mn italy api oliva olio thamai ganne budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👌👍
@uduwalladuragepriyanthi4094
@uduwalladuragepriyanthi4094 6 күн бұрын
Good
@UththaraKumari-k1d
@UththaraKumari-k1d 16 күн бұрын
තැන්කිව් ඔබ තුමාට නිතරම අපිව දැනුවත් කරනවට👌👌👌👌👍👍👍👍💯💯💯
@NurseHesh
@NurseHesh 16 күн бұрын
👍❤️
@sujiwachandimal3034
@sujiwachandimal3034 15 күн бұрын
Sir , hoda oil කොහෙද ganna thiyenne
@hareendragunawardhane
@hareendragunawardhane 16 күн бұрын
Pomase olive oil ගැනත් කියන්න පුළුවන්ද
@NurseHesh
@NurseHesh 16 күн бұрын
@@hareendragunawardhane primrose oil ද?
@AsanakaWampawal-yk5nj
@AsanakaWampawal-yk5nj 16 күн бұрын
Food city keels super market වල තියන olive oil හොඳ ද?
@NurseHesh
@NurseHesh 16 күн бұрын
I can’t say anything about it sry
@JagathPriyantha-q7r
@JagathPriyantha-q7r 11 күн бұрын
Sir Olive oil ege mune ganna hodaida
@loljigen2704
@loljigen2704 16 күн бұрын
බෙහෙවින්ම ස්තුතියි පාවිච්චියට සුදුසු දවසේ මොන වෙලාවටද හැදි දෙකමඑකවර ලබාගත යුතුද
@NurseHesh
@NurseHesh 16 күн бұрын
@@loljigen2704 උදෑසන හිස්බඩ ගන්න
@jayam1429
@jayam1429 16 күн бұрын
බොහොම ස්තූති ඔබ තුමන්ට ... සෑම ජීවිතයකටම වටිනා දැනුවත් කිරීමක් ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම , ඔබ තුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 💐💐💐💐🌟🌟🌟🌟
@NurseHesh
@NurseHesh 16 күн бұрын
🙏🏿❤️
@shenalijayasingha4767
@shenalijayasingha4767 15 күн бұрын
තෑන්ක්ස් ඩොක්ටර් ❤ 🙏
@tharangakumara2392
@tharangakumara2392 14 күн бұрын
Mata kiyanna puluwanda honda olive oil brands.
@ajantharenuka9234
@ajantharenuka9234 15 күн бұрын
Me.tel.gana.obatuma.hoda.danuwata.kiriimak..kara.eyata.bohomath.istuti
@damayanthirajasundara4186
@damayanthirajasundara4186 14 күн бұрын
ඉතාමත් හොද දැනුවත් කිරිමත් ඔබ තුමාට බොහොම ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 14 күн бұрын
👍❤️
@rasikapremanath8191
@rasikapremanath8191 15 күн бұрын
fety liver walata hodhadha...
@Chcb-r6n
@Chcb-r6n 15 күн бұрын
මම ඉන්නෙ ලෙබනන් මම හැමදාම olive ගෙඩි 20 ක් විතර කනවා
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 15 күн бұрын
හා
@u.g....9819
@u.g....9819 10 күн бұрын
බුදු සරනයි ❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 10 күн бұрын
Puluwan kenk matath dennko.
@vimukthitharushika4057
@vimukthitharushika4057 15 күн бұрын
Vitamin B complex gna video Ek danna puluwan da sir.. 😊
@sunethrasamaraweera526
@sunethrasamaraweera526 15 күн бұрын
Pilika heduna ayata hodada
@jayavirakristhina1433
@jayavirakristhina1433 15 күн бұрын
Mama enne eu wala mata garden 1kak thibenawa dinpathama kamata ganne olive 🫒 oil
@channaholidays7198
@channaholidays7198 14 күн бұрын
At what time should we take.?after breakfast or after dinner.?
@Kumuduni-g1y
@Kumuduni-g1y 9 күн бұрын
ස්තුතියි සර්
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 16 күн бұрын
Thank you very much for the valuable video sir. Expecting more videos about gut health
@SamanThilak
@SamanThilak 15 күн бұрын
Tharuwan saranai doctor 🙏
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН