මේ මොහොතේ ජීවත්වීමේ රහස / Use headphone

  Рет қаралды 117,894

Coach With Nuwan

Coach With Nuwan

Жыл бұрын

01. ඔබ මෙම වැඩසටහන ඇසීමට පෙර නිහඩ විවේකී ස්ථානයකට යන්න...
02. ඇස්පියාගෙන ඔබේ සම්පූර්ණ අවදානයෙන් ඇහුම්කන් දෙන්න...
03. Hand Free හෝ Headphone භාවිතා කරනවා නම් ඉතා හොදයි...
04. කිහිපවතාවක් අසන්න....ඉදහිට නැවත අසන්න...
05. යම් සියුම් දෙයක් දැනෙන්නට ඉඩ ඇත...
#present moment#meditation#cosmic energy#
My Contact No;- 077-0222980
My social media
My facebook page;- / 504816600488560
If you like my channel
Like
Share
Comment
Subscribe my channel

Пікірлер: 512
@pubuduanuranga4332
@pubuduanuranga4332 Жыл бұрын
මේ වගේ වටිනා දේ මිනිසුන්ට කියාදී සමාජය ගොඩගැනීමට උදවු කරන්නා වූ ඔබ තුමාටත් ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ වෙනුවෙන් ඍජුව හා වක්‍රාකාරව සම්බන්ධ වූ සෑම සියලු දෙනාටත් ගොඩක් ස්තූතිය වගේම විශ්වයේ පිහට ලැබී සෙතක් ශාන්තියක් යහපතක්ම ලැබේවා...!
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
අවුරුදු ගනණාවක් තිස්සෙ විවිධ විධියට සොයපු ඒ අභිරහස දැනගන්නා ක්‍රමය අද තමයි පරිපූර්ණව අහන්න ලැබුණෙ.හැම ගැටලුවකටම විසදුම ඔබතුමා අඩු නැතිව කියලා දුන්නා.ඉතින් කොහොම ස්තූති කරන්නද තේරෙන්නේ නැහැ.ඔබ නිරෝගි වේවා .දීර්ගායු වේවා
@chitranihapuarachchi7755
@chitranihapuarachchi7755 5 ай бұрын
ඔබතුමාට බොහොම පිං . මේ දේශනා වලට සම්බන්ධ වෙන්නේ කොහොමද .
@sarojaniperumpulliarachchi115
@sarojaniperumpulliarachchi115 3 ай бұрын
Thank you
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 ай бұрын
සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ,♥️🙏🙏🙏♥️🌻
@user-cc2lo5yw2d
@user-cc2lo5yw2d 9 ай бұрын
ඔබතුමන්ගේ දේශනය ඇසීමෙන් ඇතිවු පැහැදීම වචන වලින් විස්තර කරන්න අපහසුයි, අසිහියෙන් මුලාවට පත්ව අසරණව සිටින අප වැන්නවුන් ඉන් ගලවා ගැනීමට ඔබතුමන් කරන මේ සේවාවට බොහෝම ස්තුතියි...තෙරුවන් සරණයි....❤❤❤❤❤❤❤
@rashmirathnayake7802
@rashmirathnayake7802 Жыл бұрын
අද තමයි 100% හොදටම තේරැනේ.. වටිනාකම මිල කරන්න බෑ මේ හැම වචනයකම..මේ කතාව අහල ඉවර වෙනකොටම ලොකු පිම්මක් පැන්නා වගේ දැනුනා.හිතේ ලොකු බරක් නිදහස් උනා වගේ..ස්තුතියි සර්🙏
@kumarikumari1819
@kumarikumari1819 Жыл бұрын
විශ්වයේ මාතාවගේ පිහිට ලැබේවා 🙏ඔඛතුමාට ඛෝහෝමත් ස්තුතියි වෙමි 🙏
@gnanaarachchi6684
@gnanaarachchi6684 4 ай бұрын
මේ දේශනය මීට කලින් ඇහුවට අද තමයි පැහැදිලිව අවබෝධ උනේ.නැවත නැවත අහන්න ඕන. ඔබතුමාට පින්සිදු වේවා!!! මේ දේශනාව බොහෝ දෙනාට අහන්න ලැබේවා!!!
@goshasl208
@goshasl208 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි .......මෙවැනි දෑ අසන්නට සැලසීමට ....
@radhapremlall3791
@radhapremlall3791 Жыл бұрын
සර්, ඔබ කරන මෙහෙවර ගැන මට නම් වචන වලින් කියන්න බැහැ. මේ වැඩසටහන විතරක්ම හොදටම ප්‍රමානවත් ඔය කියන තැනට පිවිසෙන්නට. මෙතරම් කරුනාවන්තව ඉවසිලිමත්ව අපට මග පෙන්වන ඔබට අප විසින් කල යුත්තේ ඒ උපදෙස් නිසියාකාරව පිලිපදිමින් ඒ උතුම් තැනට ලගා වීම පමනි. මගේ උත්සහය දිගින් දිගටම කරමින් සිටින බව සතුට්න් කියමි 😊බොහෝ පින්🙏🙏🙏
@muthubandara8702
@muthubandara8702 11 ай бұрын
ජිවිතය තුල කන ට වාටුනු අමා දහරාවක් ❤❤❤❤
@user-dv5zr5wl2s
@user-dv5zr5wl2s Жыл бұрын
නිර්වාණය සාක්ෂාත් කරගැනීමට යන මාවතේ මුල් පියවරට පත්වීමයි මේ මොහොතේ භාවනාව හරහා අවසන සිදුවන්නෙ කියලයි මගේ හැගීම...ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 7 ай бұрын
ඔබතුමාට බොහෝ කුසල් අත්වේවා .නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම පතනවා 🙏🙏🙏🙏🙏🙏
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
මගෙ ජීව්තේ අදුර මකන්න මෙතුවක් කාලෙකට මගෙ ජීවිතේට labuna වටිනාම thaggai මේ වීඩියෝව ,,,,මගෙ හදවතේ පතුලෙන්ම ස්තුතියි ,,ස්තුතියි ,,ස්තුතියි ,ව්ශ්වයට ,,ව්ශ්ව ,,ශක්තියට,,,ව්ශ්ව මාතාවට ,,,,මේ වීඩියෝව කල ව්ශ්ව දරුවට,,,මගේ උත්තරීතර ගවුරවනීය ස්තූතිය පුද කරමි,,,,❤❤❤ 🙏🙏🙏
@sachinifernando651
@sachinifernando651 Жыл бұрын
කොච්චර ලිපි කියෙව්වත් අද තමා කරන්න ඕනි මොකද්ද කියලා හරියටම තේරුනේ. බොහොම පිං සර් 🙏❤️
@dhammikakarunanayake7314
@dhammikakarunanayake7314 Жыл бұрын
😊
@inokasanjeewani8701
@inokasanjeewani8701 9 ай бұрын
​@@dhammikakarunanayake7314😎♥️🥲😒🌼🌼😒🌼:-D:-D:-D😎:-D🌼♥️🌻😎:-Djjjjjdjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj
@santhialwis3755
@santhialwis3755 10 ай бұрын
ගොඩාක්ම වටිනා දේසනයක් හරිම පැහැදිලි තේරැම් යන විදිය හරිම අපූරැයි .පිංවත් ඔබතුමාට දීර්ඝායුෂ වේවා ...!!!තව තවතවත ධෛර්යය සක්ථිය ලැබේවා තෙරුවන් සරනයි ...!!!
@krishanthisamarasinghe6930
@krishanthisamarasinghe6930 11 ай бұрын
බොහෝම පිං ඔබතුමාට...!!! බෙහෙවින්ම වටිනා කාරණාවක් හරිම සරලව පැහැදිලි කලාට...!!! තෙරුවන්සරණයි...!!!🙏🙏🙏
@user-dv5zr5wl2s
@user-dv5zr5wl2s Жыл бұрын
බොහොම පිං.... මේ දෙය තමයි සෙව්වෙ මෙතෙක් කල්..එය හමු උනා..මාවත හමු උනා...නැවතත් ස්තුතියි ඔබතුමාට 🙏
@parameepriyanka3684
@parameepriyanka3684 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 මා තුල වූ වරද නිවැරදි කර ගැනීමට මගක් සොයම්න් සිටියදී ඔබතුමාගේ මෙම පැහැදිලි කිරිම විශ්ව මාතාව මා වෙත ලබා දුන් මගපෙන්වීමක් ලෙස විශ්වාස කරමි. තෙරුවන් සරණයි .
@madumaldanushka4350
@madumaldanushka4350 Жыл бұрын
විශ්වය ගොඩාක් ස්තුති මට මේක අද අහන්න සැලැස්සුවට ❤️
@hapiness8617
@hapiness8617 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින්.🙏🙏 මම මේ මොහොතෙ භාවනාව කරල ගොඩාක් ජීවිතේ වෙනස් වුන කෙනෙක්. ඒත් මට ඒක continue කරන්න බැරි වුනා. ඒත් අද ඉදන් ආයෙම පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් දුන්න ඔබතුමා. මාව ආද්‍යාතිමික මාර්ගෙට ආවෙ ඔබතුමා නිස. කියන්න වචන නෑ .. ගොඩාක් පින්. විශ්වයට හදවතින්ම ස්තූතියි මට ඔබතුමාව මුන ගැස්සුවට .🙏🙏🙏
@desinnandika4241
@desinnandika4241 Жыл бұрын
අද තමයි මම තේරුම් ගත්තෙ මොන තරම හානියක් මම මට කරගෙන තියෙනවද කියලා, මෙතෙක් මම අහපු වටිනාම දේශනයක්. ඔබතුමාට බොහොම පින් බොහොම ස්තූති 🙏
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 6 ай бұрын
දැනිම සහ සිතිම අතර වෙනස දැන් තෙරුනා දැනිමෙ ශක්තිය එකයි රහස ඔබ තුමාට යහපතක් වෙවා
@damayanthiganasinghe657
@damayanthiganasinghe657 8 ай бұрын
🙏තෙරුවන් සරණින් ඔබතුමාට මේ කරන පිං ..බලයෙන් සිත සුවපත් වේවා ! ගොඩක් පිං ...
@harshanithushara1348
@harshanithushara1348 7 ай бұрын
ඔබ මට මුණගැස්වූ විශ්ව මාතාව ට ස්තූති වේවා!!! 🙏🙏🙏
@lathalatha1056
@lathalatha1056 Жыл бұрын
ඔබතුමාට දහස්වාරයක් ස්තූතියවේවා ..දැනන් හිටියදේ තහවුරු උනා.විශ්ව ශක්තියේ ආසිර්වාදය ලැබේවා තෙරුවන්සරනයි
@mss3311
@mss3311 Жыл бұрын
මාත් හැමවෙලේම වැඩක් නැති දෙයක් ගැන හිතනවා. හිතෙනවා 😣 මට ඒක නැති කරගන්න විදිහක් නැතුව හිටියෙ. වැඩකට ෆෝකස් කරන්න හරි අමාරුයි 💔 Thank u❤️ gdk pin❤️
@sujithamarathunga7937
@sujithamarathunga7937 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ජය හා සතුට වෙවා
@wasanarajaguru1636
@wasanarajaguru1636 7 ай бұрын
බෝහොම ස්තුතියි සර් වැටහුනා යමි දෙයක් පැහැදිලි කරන්න උත්සහ නොකර ඔබතුමා පෙන්නන මාර්ගය අනුගමනය කරනවා....ඉක්මනින්ම මටත් හැකිවේවි සර් කියලා දෙන දේ සොයාගන්න.🙏
@ampearachchi722
@ampearachchi722 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතිය !!!
@thilinilakmal4273
@thilinilakmal4273 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං.තෙරැවන් සරණයි
@chandraniariyaratne7399
@chandraniariyaratne7399 Жыл бұрын
ජීවිතය ජය ගන්නට ඔබෙන් ලබන මග පෙන්වීම සැමවිටම අගය කරමි. ඔබට පින්.
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි .
@chandananavarathna2888
@chandananavarathna2888 7 ай бұрын
ගොඩක් පින් ඔබතුමා ta
@nayanachandani5008
@nayanachandani5008 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි නුවන් සර් ... ❤🙏❤
@promodhadissanayaka1443
@promodhadissanayaka1443 Жыл бұрын
Sir ඇත්තටම හඩ හරිම ලස්සනයි...
@kumarithennakoon9175
@kumarithennakoon9175 Жыл бұрын
බොහොම ස්තුතියි ස'ර්. තිබුන කරදර නිසා මටත් ඔය හැමදේම හිතුනා. මට නම් මොන භාවනාවක්වත් කරන්න බැරි උනා.හැබැයි මම බණ ඇහුවා. ටිකක් හිත හදා ගත්තත් මට මැරෙන්නමයි හිතුනේ. නිදි පෙති පෙති 25ක්‌ බීලා පිරිතක් දාගෙන නිදාගත්තා. උදේ අම්මා කතා කරනකොටයි ඇහැරුනේ. මොන කරුමෙකට බේරුනද හිතුනා.අයෙත් බණත් අහන ගමන් ඔහේ වැඩත් කරා.සිද්දිය වෙලා දැන් අවුරුද්දයි.වෙන මොකුත් අසනීපයක් ආවේ නෑ.අද අහම්බෙන් සර්ගේ මේ වැඩ සටහනත් අහන්න ලැබුනේ පිනකට වෙන්නැති. මමත් හිතුවා මොන ප්‍රශ්න ආවත් නිදහස් හිතක් හදා ගන්න උත්සහ කරන්න.අපේ හිත හදන්න උපකාර කරන ඔබතුමාට බොහොම පින් පතමි.ස්තුතියි!
@sunithaqa7547
@sunithaqa7547 Жыл бұрын
ව්ශ්වයට ස්තුතියි මෙවැනි දෑ අසන්නට සැලසිමට ඔබතුමා ට ස්තුතියි
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
හරිම වටිනවා දේශනය. බොහොම ස්තූතියි ❤️ 🙏
@Mackkevin1234
@Mackkevin1234 Жыл бұрын
කියලා කියලාම කට රිදෙනවා ඇති.අපි ගැන ඉවසීමෙන් අපිට ආදරෙන් මේ දේ දවසින් දවස එකම දේ සරලව කියල දෙන නුවන් අයියේ.. ඔයාට උපහාර ගෞරවය දක්වන්ම එකම විදිහයි තියෙන්නෙ.ඒ comment වලින්වත් react වලින්වත් නෙවේ කියලා මට අද තේරුණා.ලොකුවට පෝස්ට් එකක් දාපු ගමන් හාට් එකක් දැම්මට කමෙන්ට් එකක් දැම්මට ඉදලා හිටලා භාවනා කරාට මේ ගමන යන්නනම් අයියා කියනවා වගේ කැපකීරීමක් කරන්නම වෙනවා.උත්සහාවන්ත වෙන්නම වෙනවා.ගොඩක් ස්තූතියි අයියෙ.දවසක අයියා කියන ඔය තැනට එනවා.එතකන් අද ඉදන් නවතින්නම්.මොකද paradigm එක ශිෆ්‍ට් කරගන්න ඕන මට. #Kasunradcliff 😊🍃🌿☘️🤍
@jeewanthidasanayaka5626
@jeewanthidasanayaka5626 Жыл бұрын
පින් සිදු වේවා ඔබට
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@kanthisubasingha3316
@kanthisubasingha3316 Жыл бұрын
ඊයේ තිබූ සෙනසුරැ මාරැව මගේ ජිවිතේට හරියටම බලපැව.ඔබ තුමාගේ මේ පැහැදිලි විඩියෝ ව මට විශ්වය විසින් ලබා දුන්න මහත් වටිනා ආශිර්වාදයක් .ඔබ තුමාට ගොඩාක්ම ස්තුතියි
@ChandhiGoonetilleke-tr4bi
@ChandhiGoonetilleke-tr4bi 9 ай бұрын
හද වතින්ම ස්තුතියි ඔබ තුමාට....
@talkwithmaheshi1041
@talkwithmaheshi1041 Жыл бұрын
බොහෝම ස්තුති ඔබතුමාට 🙏🙏🙏
@vijithakumari3547
@vijithakumari3547 Жыл бұрын
ගොඩක් පිං හොදට තේරුණා
@srinikatalaiver542
@srinikatalaiver542 8 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි🙏
@udayaniwickramaarachchi3620
@udayaniwickramaarachchi3620 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක්...තෙරුවන් සරනයි ..
@pothakamahima8826
@pothakamahima8826 8 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි .
@dinuranga11
@dinuranga11 Жыл бұрын
ස්තූති ඔබතුමාට 💓💓💓👍👍👍
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 Жыл бұрын
ස්තුතියි ලබා දෙන දැනුමට 💪👍
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 6 ай бұрын
නැවත වතාවක් ඔබට ස්තුති වන්ත වෙමි.❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🌸🌸🌸
@sapnamaduwanthi830
@sapnamaduwanthi830 Жыл бұрын
බොහො ම ස්තූතියි ඔබ තුමාට ❤❤❤
@udaranayanajithwijekoon8753
@udaranayanajithwijekoon8753 8 ай бұрын
අහපු වටිනාකමක් කියන්න බැරි කතාවක්...බොහොම පින් 🙏🙏🙏
@naveenperera9432
@naveenperera9432 Жыл бұрын
🙏 සරලතම පැහැදිලි කිරීමක් ♥️ 🙏
@padmiratnasiri3227
@padmiratnasiri3227 Жыл бұрын
මගේ වාසනාව අද තමයි පෑදුණේ .තෙරුවන් සරණයි .
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 8 ай бұрын
බොහෝ පින්,,උත්තමයානෙනි🙏🙏
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
තෙරුවන් සරණයි ඹබට නිදුක් නිරෝීගිීබව ලැබේවා .🙏🙏🙏
@ayeshamadhushani598
@ayeshamadhushani598 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 💕 තෙරුවන් සරණයි ..!! 🙏🙏❤️
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 7 ай бұрын
ඔබ තුමන්ගේ දේශනය මට උත්තේජකයක් උනා මහත්මයෝ මම තනිවම මේ මග ගොස් ඔබ තුමා ප්‍රකාශ කළ ආකාරයටම හිතට වහල් නොවී හිතන්න වැඩි දුර නොගොස් ශරීරයට පණක් දුන් කෙනෙක් මේක මම මගේ මිතුරන් අතරේ බෙදා හරිනවා අවුරුද්දේ අන්තිම මාසේ මා ගොඩක් ප්‍රයෝජනවත් කතාවක් ඇසුවා තව තවත් ඒ විදියටම මම ඉදිරියට යනවා ඔබ තුමාට පින්...ජයවේවා .!
@anjaliamarasekara4719
@anjaliamarasekara4719 Жыл бұрын
ඇත්තටම මට මා ආපු ගමනේ විශ්වය පාර පෙන්වනවා දැන් . මාගේ පින කට මාර්ගය මුලින් ලැබුණ විර්ය වත්ත කමින් සිත පාලනය කර ගෙන ධර්මයටම ඉඩ දී එදිනෙදා මා ගේ දෙස මා බලා වැඩ කටයුතු කළා. මේ ඇසිම තුලින් අලුත් දේවල් දැන ගත්තා ඔබ තුමාට නිවන් අවබෝධ වේවා. සසර පීඩාවෙන් බිදීමට විශාල රුකුලක් වුනා ඔබ තුමාගේ දේශාව
@padmafernando3045
@padmafernando3045 5 ай бұрын
ස්තුතිය ,ඔබතුමා ට
@hemaperera6414
@hemaperera6414 7 ай бұрын
Oyata gidak ස්තුතිවන්ත wenawa mama godak denuwath una
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 3 ай бұрын
අනේ ....බොහොම ස්තුතියි ....තෙරුවන් සරණයි
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ගුරුතුමනි ඔබට ජය පින් ස්තුතියි නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තේරුම් ගතිමි .
@MRSHUBA
@MRSHUBA 8 ай бұрын
Budusarani obathumata.
@nimajeewanie9575
@nimajeewanie9575 Жыл бұрын
නැවත නැවත මතක් කරනවට ගොඩක් ස්තූති සර් ❤😊🙏
@nimaldissanayake4333
@nimaldissanayake4333 9 ай бұрын
ඔබ තුමාට බුදුබව අත් වේවා!
@anushasamarakoon836
@anushasamarakoon836 11 ай бұрын
බොහෝම ස්තුතියි බොහෝම පින්🙏🙏🙏🙏🙏🙏🙏❤
@nishanthaudaya57
@nishanthaudaya57 Жыл бұрын
ඔබතුමාට යහපතක්ම වේවා !!!
@vindyatennakoon5086
@vindyatennakoon5086 8 ай бұрын
හරිම පැහැදිලියි🙏
@lasanthipriyangika3365
@lasanthipriyangika3365 7 ай бұрын
හරිම පැහැදිලියි ඔබතුමාට තෙරුවන් සරණයි. මේ දැනුවත් කිරීම මුලු මහත් සමජයටම දෙන්න ලැබේවා 🙏🙏🥰
@deepaabeynayake50
@deepaabeynayake50 Жыл бұрын
ස්තුතිය් ! Sir...උත්සහ කරමින් ඉන්නේ... ගොඩාක් පින් ...ඔබතුමාට...
@shiranisomarathne383
@shiranisomarathne383 8 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින් හොඳ ⁣අපව මෙි අයුරින් දැනුවත් කරනවා ට.
@venushagayan9185
@venushagayan9185 11 ай бұрын
ඔබතුමට අනෙක වාරයක් ස්තුතියි වෙවා.. ❤❤❤
@ruwanigunawardana3981
@ruwanigunawardana3981 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ,ගොඩාක් පිං ...! සියලු මග පෙන්වීම වලට 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@ruwanigunawardana3981
@ruwanigunawardana3981 Жыл бұрын
ජය වේවා ..!❤️❤️❤️👍
@madhusankasenarathne8876
@madhusankasenarathne8876 6 ай бұрын
ගොඩක් පින් Sir ..
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් . ගොඩක් ස්තුතියි සර් .තෙරුවන් සරණ යි. 🙏
@nethmiweerasinghe2845
@nethmiweerasinghe2845 10 ай бұрын
ඔබ කියන දේ හරියට හරි. මම දැනටත් මේ දේ කරනවා.
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ඔබතුමන් ගෙ දෙශනය විශිෂ්ඨ යි
@chamindakumara8452
@chamindakumara8452 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා !
@Beatit11
@Beatit11 8 ай бұрын
ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏
@tharushamalshayani9718
@tharushamalshayani9718 Жыл бұрын
ඇත්තටම ඒක blast එකක්❤ ගොඩක් පින් සර්
@hanni9439
@hanni9439 8 ай бұрын
ස්තූතියි sir බලන් හිටියා වගේ හැමදේම කිව්වා. පින්
@aidaathukorala9592
@aidaathukorala9592 9 ай бұрын
ඉතාමත් පැහැදිලියි,සරලයි තේරුම් ගැනී පහසුයි තෙරුවන් සරණයි,දීර්ඝායු වේවා,සුවපත්වේවා.
@nimnanishanthi5753
@nimnanishanthi5753 Жыл бұрын
ස්තූතියි, සර් , තෙරුවන් සරණයි...✨🌹🙏
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
බෙහෙවින් pin oba tumata ගොඩක් වටිනවා මෙවැනි සාකච්ඡාවක් කිරීම සම්බන්ධයෙන් ඔබට neduk nerogi භාවය aete වේවා ...
@wasanthisarojani9968
@wasanthisarojani9968 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර් සර් එක හරියට සරලව පැහැදිලි කරල දුන්න අපිට ❤❤
@niroshasandareka3457
@niroshasandareka3457 Жыл бұрын
බොහොම ස්තුතියි සර්.නැවත නැවත අහනවා.🙏🙏🙏
@ishu-ss3ck
@ishu-ss3ck 7 ай бұрын
අද තමා හරියටම සීන් එක තේරැනේ....ජයවෙිවා සර්
@manjulaliyanage4575
@manjulaliyanage4575 Жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏🙏🙏
@chandirathnayake9391
@chandirathnayake9391 Жыл бұрын
ස්තුතියි .......🌷
@mudithachamare449
@mudithachamare449 7 ай бұрын
ස්තුති ඔබ තුමාට මම දර්ම දෙෂනා ස්‍රවනය කරන කෙනෙක් 😊 දිනකට ඔබෙ දෙෂනාවන් 3ස්‍රවනය කරනවා හැබැයි මම වැඩ කරනගමන් ඔබතුමාගෙ දෙෂනයන්වල එ දර්ම කාරනා ඉතාම සූම් කරල පැහැදිලි කිරිමක් මම දකිනවා දර්ම දේශනා වලට වඩා ඔබ තුමාගෙ දෙෂනා වලින් ලොකු අවබොදයක් ලබාගතහැකි ඔබට නිදුක් නිරොගි සුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@pilots_gally
@pilots_gally Жыл бұрын
ස්තුතියි සර් මේක මම හොය හොය හිටියේ ♥️
@k.g.s.premalal2397
@k.g.s.premalal2397 8 ай бұрын
බුදුසරණයි
@athsaraperera8308
@athsaraperera8308 8 ай бұрын
ජිවිතය ගැන අලුතෙන්ම හිතන්න ඔබතුමාගේ මේ වටිනවා අදහස් වලට අනෙක වාරයක් පින්
@user-zq1lh3cr2i
@user-zq1lh3cr2i Ай бұрын
ඇත්තටම ලොකු දැනුමක් ආවා මන් කොතනින්ද පටන් ගන්නෙ කියල,පැටලිලා හිටියා,ඔබට ස්තුතියි,විශ්ව මෑනියන්ට ස්තූතියි,
@nandanirathnayake6728
@nandanirathnayake6728 9 ай бұрын
ස්තූතියි ඔබතුමා ට ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@wishwarangakalayathanaya.3336
@wishwarangakalayathanaya.3336 5 ай бұрын
❤❤❤ හරිම පැහ්ෂ්දිලි සර්
@shamikashiromi5323
@shamikashiromi5323 7 ай бұрын
බොහොම ස්තුතියි සර්. 🙏🙏🙏🙏
@sepalikafernando2190
@sepalikafernando2190 3 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තුති
ආශිර්වාදාත්මක ජීවිතයක්....
1:03:05
මෙතන තමා හදාගන්න ඕන තැන (1)
26:26
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 14 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
විදර්ශනා මාර්ගය | nirodaarana@gmail.com
1:03:26
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН