Nuwaragala camping , නුවරගල vlog 015

  Рет қаралды 148,908

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 924
@Attention_98
@Attention_98 5 жыл бұрын
නියමයි මල්ලි. උබ නං ජීවිතේ හොදට විදිනව. උබට හොද ගමනක් තියනව . මං බලාපොරොත්තු වෙනව අනාගතේදී වෙන රටවල් වල ට්‍රැවල් වීඩියෝසුත් මේ චැනල් එකෙන් බලන්න පුලුවන් වෙයි කියල. පොඩි අවවාදයක් දෙන්නම් උබට . අපායට ගියත් කලින් යන්න කියන්වනෙ.. ඔය වගේ ගමන් යද්දි ටිකක් උදෙම්ම පලයන් 😂
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Aniwaryen.. Lagadima pitarata videos enawa mekenma.. 💚🙏🏽 Thankyou sahodaraya
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
ඇත්තටම මාත් මගේ හදවතින්ම ගරු කරනවා මෙි මල්ලිට බලපු එකම විඩියෝ ඒහෙක වත් කුනුහරප නොකියා ඉටියා ඒකනමි ගොඩක් වටිනවා මගේ සහෝදරයා
@ProjectNisal
@ProjectNisal 5 жыл бұрын
අඩෝ බං ඒක 😍..... international level adventure vlog එකක් බං ඒක...ජය වේවා..!!
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
hammata.. jaya සහෝදරයා ....ස්තූතියි 🙏💚
@sudhamahaththeya3671
@sudhamahaththeya3671 2 жыл бұрын
Mk
@dilshanmaduranga9045
@dilshanmaduranga9045 5 жыл бұрын
අපිත් travel එකේ හිටියා වගේ බන්.අලියෙක් දැන් ඉස්සරහට එයි කියන feel එක තිබ්බා
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Dilshan Maduranga haha.. elakiri broo💚🤙🏼
@kavigunathilaka104
@kavigunathilaka104 4 жыл бұрын
සිරාවට එක නම් ඇත්ත 😂
@dulavlogs5533
@dulavlogs5533 4 жыл бұрын
Sirama kathwa ❤😘👌
@sachithmadhusankha741
@sachithmadhusankha741 3 жыл бұрын
සිරාවටම කියන්නෙ,මේ කොරෝනා සීසන් එකේ ඔක්කොම vlogs ටික බැලුවා . සැනසීම 😌 ඉක්මනට කොව්ඩ් ඉවර වේවා. ආයේ ඇවිදින්න ඕන 😍
@havishkachamodkumara1547
@havishkachamodkumara1547 3 жыл бұрын
දවසට අනිවාරෙන් vedio බලන අය කෝ පරන එව්වත් බලනවා ❤❤💯
@pumudichathurya3286
@pumudichathurya3286 5 жыл бұрын
නියමයි...මන් බලපු හොඳම Travel Vlog එක😍👌
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙏
@nisha8691
@nisha8691 5 жыл бұрын
මචං.... අහම්බෙන් දැකලා sub කලේ......... camping නම් ඕන එකෙකුට කරන්න පුළුවන්........... පරිසරයට ආදරෙන් camping කරන්න හැමෝටම බෑ........ ජයවේවා මචං..........
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
nishantha padmakumara ස්තුතියි සහෝදරයා ...💚🙏
@Shan_Qasim
@Shan_Qasim 4 жыл бұрын
video එක බලලා ඉවර වෙද්දී travel එක ගිහින් ආපු feeling එකක් දැනෙන්නේ බ්‍රෝ ජය වේවා ♥️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එලම 🙌😍 ජයවේවා 💚🙌
@jetcrazy7773
@jetcrazy7773 4 жыл бұрын
very interesting and most probably most adventures video from your collection so far. Thanks for sharing your wonderful experience with us.
@Anuruddha_gamage
@Anuruddha_gamage 4 жыл бұрын
ඒක සුපිරි.. 🤟 ඉවර වෙනකම්ම බැලුවා.. ටැවලින් එකේ අපිත් හිටියා වගේ ෆීලින් එකක් තිබ්බේ මොකද කියනවානම් දැන් අලියෙක් පන්නයි කියලා හිතුනා බ්‍රෝ 😹 ජය
@Hesara_photography_channel
@Hesara_photography_channel 3 жыл бұрын
අඩො උබ සුපිරි අයියෙ respect මමත් ඔයා වගෙම ජිවිතෙ ගෙවන්න හදා ගන්නවා කොහොම හරි ආසයි respect කියන්න දෙයක් නැ අයියෙ උයා පට්ට සුපිරි චරිතයක් ආදරෙයි 🥺❤️
@slsanka4064
@slsanka4064 3 жыл бұрын
අම්මෝ අපේ පැත්තෙ අම්පාරේ මහාඔය 🙈🙈🙈 දැම් දැක්කෙ මෙච්චර අයියාගේ විඩියෝ බලලා අද තමා අපේ පැත්තෙ එකක් දැක්කෙ ජය වේවා හැම දම විඩියෝ එකක් දපු ගමන් බලනවා අයියාගේ ෆට්ටම ආදරේයි හැම දමත් පරිස්සමින්─────😘👌 ඉන්න මේ පැත්තෙ අය එන්න ලස්සන තැන තව ගොඩක් තියනවා බුදුසරණයි⟺⃝♥⃝🙏 ....
@ravindupramodya3151
@ravindupramodya3151 4 жыл бұрын
සුපිරි අයියෙ .මන් අයියගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලගදි...එකක් බැලුව විතරයි ඔක්කම බලන්න හිතුනා .ඒ තරම් මාරම ලස්සනයි ....වෙන අය කරම ට්‍රැවල් විඩියෝස් වගේ නෙමෙයි මාරම ෆීල් එකක් එන්නෙ...මත් the sailor කෙනෙක් වෙන්න ඔනේ කියන ගැම්ම හිතට එනවා. මන් දැකපු එකම සුපිරි youtuber අයියා තමයි.කියන්න වචන නැ මරු .අදරෙයි බුදුසරනයි ....කරන හැමදෙයක්ම සාර්තක වෙවා .❤❤❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Bohoma sthuthi 💚😍
@kuwaitbk7455
@kuwaitbk7455 3 жыл бұрын
ඒ ගල් වැටියක් තිබ්බේ අන්න ඒක ඉස්සර මාලීගවට යන්න තිබ්බ පාර හදලා තිබ්බ ගල් වැටියක් කියල තමා කියන්නේ . 😊😊 මාත් මාර ආසයි යන්න දවසක් අලි පන්නලා අනූ නවයෙන් බේරුනේ ඒක නිස නුවරගල යන ආසව අත් ඇරල දැම්මා
@asankakamalpriya3370
@asankakamalpriya3370 5 жыл бұрын
සුපිරි vlog එක අයියේ.. අලියෙක් මූනටම සෙට් වෙයි කියලමයි හිතුනෙ...😃😃
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thawa podden munatama denawa.. 😅😅 Thankyou malli
@madushankaanton7073
@madushankaanton7073 5 жыл бұрын
මේන්න කොල්ලෝ නියමයි පුතා. අනුන්ගේ කුනු දානවාට වඩා මෙවගේ දෙයක් කරන එක ලොකු දෙයක් ජේසු පිහිටයි මල්ලියා හොදමදෙවල් විතරක් දාන්න
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
ස්තූතියි සහෝදරයා ...💚🙏 ජේසු පිහිටයි..💚
@gaidulakshan6642
@gaidulakshan6642 3 жыл бұрын
‌පාසල් ලමුන්ට එහෙම ඉතමාත් වාටිනව අයියෙ ඔයට බුදු සරනයි,,,
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🙏🙏
@manohariwickramasinghe475
@manohariwickramasinghe475 5 жыл бұрын
සුපිරි මල්ලි.. මං අද තමා ඔයාගේ වීඩියෝ බලන්න පටං ගත්තේ.. දිගටම කරගෙන යන්න සුභ පතනවා💐💐 ..
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou akke.. 💚 💚🙏🏽.
@gayatraveldiary3775
@gayatraveldiary3775 5 жыл бұрын
ඒක නම් සුපිරිම එකක් ,ජය අයියා♥️🙈
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Gaya Travel Diary jaya bro💚
@heshan973
@heshan973 2 жыл бұрын
සුපිරි මචන්💚 පට්ට🐘😱😳 තව තවත් ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
💚🙏
@janivlogs4406
@janivlogs4406 2 жыл бұрын
ආයෙත් බැලුවා අයියේ අවුරුදු 2කට පස්සේ❤️😍
@kelumakuratiya859
@kelumakuratiya859 4 жыл бұрын
නියමයි👍👍👍🙏🙏🙏 brother, I I greatly appreciate your consideration of nature.thanks
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚✌️
@ChaminNaveendra
@ChaminNaveendra 5 жыл бұрын
අපරාදේ කලින් නැග්ග නම් හවස golden hour එක බලන්න තිබ්බ ගුහාවේ හාන්සියක් දාල. හවසට තමයි අලි එලියට බහින්නෙ. ගලේ ඉදන් අපි හවස අලි රංචු 5ක් විතර දැක්ක. තව එකක් ගුහාවට හරියටම උඩ දකුණට වෙන්න පොකුණක් තියෙනවා උල්පතක් තියෙන. උදේ 5ට විතර එතනට ගියානම් ඉර නගින එකයි, පොඩ්ඩක් නාගෙන එහෙම එන්න තිබ්බ. 23.38 එතන කොනේ අඩි 5ක් ගැඹුරු පඩියක් තියෙනව. දෙන්නෙක්ට බැහැල නාන්න පුළුවන්. එතන යට වතුර පට්ටම cool. සැලකිය යුතුයි පොඩි පඩියක් තියෙන්නෙ. superb work gyz.. travel more
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Chamin Naveendra අපේ කට්ටිය එකතු කරද්දි පොඩි පරක්කුවක් උනා මචං.. ඒකයි සීන් එක.. ස්තූතියි සහෝදරයා 💚🙏
@prasa7513
@prasa7513 4 жыл бұрын
අවසර ගන්නෙ කොහොමද ?
@madushasamarathunga7132
@madushasamarathunga7132 4 жыл бұрын
Awasara gnna oneda koheda ganne..help
@udarakandy
@udarakandy 4 жыл бұрын
මල්ලි උඹ ආපු path එක ඇඟිල්ලෙන් පෙන්නන තැන නියමයි. සුපිරි. තව තව travel කරල අපිට පෙන්නන්න. සුබ ගමන් මල්ලියො
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaaa 💚🙌
@PROGAMER-xo3pd
@PROGAMER-xo3pd 5 жыл бұрын
නියමයි බලන්න දෙයක් නැ සුපිරි.❤️🇱🇰
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
ස්තූතියි 💚🙏
@nimanthasrimal
@nimanthasrimal 5 жыл бұрын
සුපිරි මචන් මටත් අහම්බෙන් උබේ වීඩියෝ එකක් බැලුවේ කියන්න වචන නෑ සුපිරි සහොදරයා මාත් දැන් උබ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ දිගටම කරපන් සුපිරි බන්
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
අනිවාර්යයෙන් කරනවා 😊🙏💚 ස්තූතියි සහෝදරයා
@TomoTechno
@TomoTechno 3 жыл бұрын
One of the best adventure Vlogs. Thanks for sharing the wish you strength and if possible share the location details on description. Thanks for sharing. Everyone!!!! there are 75K Viewers but only 3.8 likes... ooh common guys giving this clip one like... Lankawe hati wenna athi...
@dilshanperera3365
@dilshanperera3365 5 жыл бұрын
බලන්න කලින් comment කලා හොදේ....දන්නවා ඉතින් කොහොමත් සුපිරි කියලා වීඩියෝ එක😍😍❤❤❤
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou මචං...💚🙏
@SL_Slap
@SL_Slap 5 жыл бұрын
Skip nokara balapun methanata.🇱🇰
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 3 жыл бұрын
කට්ටක් කැවානෙ රොටි අයියා අපිත් බය වුනා ගස් කෙලන්වල අතු හෙල්ලනකොට පාරාන බයෙන් හිටියෙ මාරම ලස්සනයි ගල පට්ට දුරක් අදින්න වෙනයානෙ පායින් දෙනියායත් යන්න එතනත් මරු අැ අපිත් බයවුනා ගස්වල අතුවට ඔයාට කැමර්ක දාලා දුවන්න වෙයි කියලා හිටපු විදිහෙ ට
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 5 жыл бұрын
Amazing Experience 😍 Your doing a great job brother , am a huge fan of yours❤️ Good Luck !
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou brother 🙌🏽💚
@nethushalakshan3971
@nethushalakshan3971 3 жыл бұрын
Niyamai.balan inna godak asa hithenawa.lankawe api nodekapu then apita godak pennanawa.thank you.jayen jayama
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa
@kulith_on_utube2184
@kulith_on_utube2184 4 жыл бұрын
The best travel youtube channel I have ever watch mch goodluck 👍👍👍👍👍👍👍😊❤️
@toughscout3977
@toughscout3977 2 жыл бұрын
Lassanai video eka...... hodata karala thiyenawa..... good luck......👍👍👍👍👍👍
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thank you
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
කොහෙ ගියත් කමක් නෑ පරිස්සමින් ඔයා තරම්ම අපිත් බයේ හිටියේ අලියෙක් එයි කියලා
@dasunweligamagephotography9577
@dasunweligamagephotography9577 3 жыл бұрын
Adventure එකෙත් සුපිරිම එක
@paalijay
@paalijay 5 жыл бұрын
"මැකීගිය දඩමං" ❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Anna kathawe sinhala nama.. 💚💚💚
@dilshanv7594
@dilshanv7594 5 жыл бұрын
මං ගාවත් තියෙනව. පට්ටම පරන එකක්.
@prathapajayawickrama4361
@prathapajayawickrama4361 5 жыл бұрын
පොරමොලා
@srilankahub2974
@srilankahub2974 4 жыл бұрын
Galaudakanda kiyala beautiful place ekk thiyenwa.yanna camping walata patta.niyamai .mathugama thiyenne.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ehemada... Thankyou bro.. Try ekk denna ona enna 🙌🏽💚
@danukadinushan3322
@danukadinushan3322 3 жыл бұрын
අඩේ අපේ ගම ❤
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 2 жыл бұрын
අවසර ගන්න විදිය කියනවද
@shanaka605
@shanaka605 3 жыл бұрын
Me mn beluwa 1st vdo ekak oyage.niyamai.mamath harima asawen yanna balan inna thanak.me ape game thiyenne.eth thama gihin ne.rabaken oya kittuwe api inne saho...meheta api aweth lagadi.asawen beluwa vdo eka.mechchara Laga idala thama nogiyata den nam gihin awa wage hegimak awe.mekata yanna pethi 2k thiyanawa.pollebedda.... peththenuth yanna puluwan....❤️❤️❤️❤️❤️
@oshee4373
@oshee4373 4 жыл бұрын
Watched till the end as your explanation is quite interesting. Apriciate the fact that you cleaned the place before leaving and no alcohol. Some idiots think that camping means alcohol and barbecue. But you guys focused mainly in experiencing nature. Keep up the good work. 👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 💚✌️
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
Goodak පරිස්සමෙන් ආවා බුදු සරණයි මල්ලි
@razor5698
@razor5698 5 жыл бұрын
International Level Travel❤️🔥Good Luck Brother❤️✨
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you brother 💚👏🏼🙏🏽
@vishwasasanka9279
@vishwasasanka9279 4 жыл бұрын
එකනම් නියමයි සහොදරයා මරණ බියෙ travel එකක් නියමයි එකනම් මන් දැකපු සුපිරිම travel vlog සෙට් එක The sailorge තමයි🤝❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙌
@vihangathathsara1073
@vihangathathsara1073 5 жыл бұрын
🍻👌👌wordless bro අලි පහාරයක් මග හරින ක්‍රම නොපැවසීම අඩුවක් ලෙස සලකමි😄🍻👌
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Hahaha... Kakul dekata pin dila duwala gahakata naginnai wenne 😁💚
@manishalakmali1520
@manishalakmali1520 5 жыл бұрын
සුපිරි සහෝ දුර ගමනක් යන්න ජෙසු පිහිටයි 👉🧡💚😘😘😘💜️💙💙💜️💜️😘😘😘😘😘😘😘👈
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyouuu💚🙏🏽
@mohamedakmal5960
@mohamedakmal5960 5 жыл бұрын
මේක නම් පට්ට බ්‍රෝ..සුපිරිම එකක් 🤙🏾💚👏🏾
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou brother 🙏💚
@samaelshen
@samaelshen 3 жыл бұрын
Aye baluwa ithim😀💚🔥👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@rasalanka6069
@rasalanka6069 5 жыл бұрын
the rock part is amaizing..
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyouu.. Its an amazing place 💚🤙🏼
@Mini_challenge2
@Mini_challenge2 2 жыл бұрын
Parakku wela hri baluwa ek sathutuyi🥺...mru ayye❤️
@danushpathirana9946
@danushpathirana9946 5 жыл бұрын
බෙලිහුල්ඔය එකක් කරන්න. ඇවිදින්න තැන් ගොඩක් තියනවා.
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Karamu karamu lagadima.. 💚
@kaveeshagayan6950
@kaveeshagayan6950 5 жыл бұрын
Video eka සුපිරි mchn
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Gaiya Music thankyou bro 💚
@රතුඇස්කොට්-ට5බ
@රතුඇස්කොට්-ට5බ 3 жыл бұрын
අපේ රට මෙච්චර ලස්සනයිද , අදයි දැක්කෙ මචන්❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Eekanee 💚💚
@tharindusanjaya6955
@tharindusanjaya6955 3 жыл бұрын
මේක බලද්දි බය හිතුන් නැත්තම් අම්බෝ 😂😍❤️
@goprodevilsrilanka3807
@goprodevilsrilanka3807 5 жыл бұрын
එක මරු අත්දැකිම ❤️❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Aniwa bro💚
@chamikaruchiranga3568
@chamikaruchiranga3568 4 жыл бұрын
Supiri mcn.good luck😍😍.පරිස්සමෙන්
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 🙏🏻💚
@shahanabegunawardhana4643
@shahanabegunawardhana4643 5 жыл бұрын
දාපු ගමන් අවෝ
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
එලකිරී...😁💚👊
@sasikamadurajith8946
@sasikamadurajith8946 3 жыл бұрын
සුපිරි ඇත්තටම මරම ලස්සනයි
@oshadanethsara2289
@oshadanethsara2289 4 жыл бұрын
සදරුවන් අයියත් එක්ක යන්නෙ ...😂😂😂😂😂
@travelingdanuwa6423
@travelingdanuwa6423 4 жыл бұрын
සුපිරි. පට්ට කියන්න වචන න.. Traveling chanel akmak karanne hithunet .me supiri vidiyo nisa.. Hamathanama yanna thama asawa...video akakata setwenna thibbanam maru... 😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තුතියි 💚✌️
@TravelWithMaami
@TravelWithMaami 5 жыл бұрын
Woow , Amazing Experience 😍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Indeed it was.. 🙏🏽💚
@RK-vf6pm
@RK-vf6pm 5 жыл бұрын
අපි ඕව බලන්ඩ යද්දි රටක් ඉතුරු වෙයිද දන්නෑ
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Eekanam kyanna be😬💚🙏🏽
@dileepjayathilaka7878
@dileepjayathilaka7878 5 жыл бұрын
දැන් ආසාවෙන්ම video එනකන් බලන් ඉන්න youtube channel එකක්. නියමයි අයියේ
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou malliya💚👏🏼
@mahelasilva3971
@mahelasilva3971 5 жыл бұрын
🔥
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚🤙🏼
@asithajayawardana
@asithajayawardana 5 жыл бұрын
Malli..lassanai video eka..oya yana then wala tiyana history ekath watinakamth hoyala kiyanawanm godak hodai
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Issarahata tika tika kiyannam... Meket kala.. Videi eka diga wedi wena nisa crop krannna una.. 😬💚
@hashanwickramasooriya4850
@hashanwickramasooriya4850 5 жыл бұрын
අවසර ගන්න ඕනෙ මොන පොලීසියෙන්ද ආය කොතනින්ද අනිත් අවසර ගන්න ඕනෙ අයියා🙄
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Forest department eken permission tiyenam police ona ne..eth kiyala yana eka hodai ali case nisa
@hashanwickramasooriya4850
@hashanwickramasooriya4850 5 жыл бұрын
the sailor Thank u Aiyh💕
@zayntv5323
@zayntv5323 5 жыл бұрын
the sailor ali case ekk giyoth pilisiyen enwda
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Policiyen udawwatawath eine.. Nettam ithin monaa krannada 😬
@dilshanperera691
@dilshanperera691 5 жыл бұрын
Drona එකකුත් dala pennuwanam super අලි tikath bala ganna thibba
@lakmalnikapitiya4538
@lakmalnikapitiya4538 5 жыл бұрын
කනාවට දැක්කෙ... නියමයි. මට අපේ තරුණකාලෙ කෑම්පින් මතක්කුනා. Keep it up bro.... And subscribed
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou sahodaraya.. 💚💚🤙🏼
@shahanabegunawardhana4643
@shahanabegunawardhana4643 5 жыл бұрын
මන් උබේ ලෝකූ ෆෑන් කෙනෙක්
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
හම්මට...එලකිරි 💚👏
@JudeKolithaSilva
@JudeKolithaSilva 4 жыл бұрын
"සෆාරි ගිහින් අලි බලනවා වගේ නෙමෙයි අලි මූණට හම්බුනාම" හම්මො බං... දැනිලා තියන නිසා ඒ බය නම් හොඳට දන්නවා😌 පට්ට පට්ට බං වීඩියෝ එක
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Sirawatama 😁😁😂😂. 💚 💚 Thankyou sahodaraya
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 5 жыл бұрын
Unlike කල 🐕 කෝ
@sunethify
@sunethify 4 жыл бұрын
Ela kiri ayye kollek unama widinna ona jiwithe ada kale kollo inna widiyath ekka uba niyama adarshayak ayye ela kiri suba pathanawa ayye ubata jaya wewa math ayye muhude thama wadi hariyak inne mama trip boat yanne tunanta 20 days wage innawa muhude
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much machan 💚😍
@lizak90028
@lizak90028 3 жыл бұрын
I enjoyed the camping video t's so nice to see you emphasising on keeping the environment clean. As Sri Lankans tend to throw their litter where ever they go. Keep up the good work
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you 🙏
@u.hthenuka5812
@u.hthenuka5812 3 жыл бұрын
Amazng experience Supiri Aiye
@chanchalakavinda7625
@chanchalakavinda7625 3 жыл бұрын
එල කිරි අයියේ ජය වේවා
@mrs0220
@mrs0220 3 жыл бұрын
අලියා දැන් ඒවිද කියලා බල බල ගියපු විදිය මරු👌👌
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@ishanrathnayaka7567
@ishanrathnayaka7567 2 жыл бұрын
ඔයාගේ videos වල හොදම video එක 😍
@lifehunts4725
@lifehunts4725 5 жыл бұрын
Ammmbooo supiri bro❤️😍 mn dekka supirima hike ekak meka❤️😍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thanks bro 💚 🙌🏽
@rajithadissanayake8227
@rajithadissanayake8227 3 жыл бұрын
This is the first video i watched, good job bro ✌️i hit the subscribe 😉
@marydias9913
@marydias9913 Жыл бұрын
So good i enjoyed the video
@harshajayathilaka4060
@harshajayathilaka4060 5 жыл бұрын
සුපිරි vlog එක මචන්..ගියා වගේ feeling එකක් ආව..👌🏻❤
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Echcharai wenna ona. Haha. 💚🙌🏽 Thankyou bro
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 3 жыл бұрын
අඩෝ පට්ට බන් වීඩියෝ එක 😅
@nironiro3605
@nironiro3605 4 жыл бұрын
Shoiiiiiiii appaaa.budusaranai dewipihitai malliyoo
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
@nironiro3605
@nironiro3605 4 жыл бұрын
@@thesailorlk 💖🙏🌹
@Handlebyme.
@Handlebyme. 2 жыл бұрын
Ahamben set wela balagena ynwa list ekkma..💖👌nice..ayye
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou malli ✌️❤️
@Handlebyme.
@Handlebyme. 2 жыл бұрын
@@thesailorlk welcome ..😍❄Ayye✌️😎
@lahiruperera8594
@lahiruperera8594 5 жыл бұрын
Wade supiri kollo, habainuba nam hodatama baya wela inne.ube munen eka hodata penawa
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Baya novi tiyeida 😂😂🙆‍♂️
@dulanwickramarachchi9003
@dulanwickramarachchi9003 4 жыл бұрын
Ube videos supri bn. Pacha kiyana eka thamai aula 😅. Ara gala uda tiyena pool eka 4.5 or 5ft athi
@jrenns4884
@jrenns4884 3 жыл бұрын
bravo sir, you have nice videos... beautiful country and you guys are very very nice people.. i can't wait to go back
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you 🙏
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 5 жыл бұрын
Good exp bro keep well, cleared place after camping , thats what all must do, go on congrates
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou.. 💚🙏🏽
@sanjuevanz3986
@sanjuevanz3986 5 жыл бұрын
me vid ek dnakalmai bln hitiye,mru aiye,best of luck
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Sanju Evanz thankyouu💚🙏
@asankagunawardane4153
@asankagunawardane4153 5 жыл бұрын
Supiri machan. Uba hondata vlog eka karanawa..Ape rata wage lassana kohewath na. 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏🙏🙏
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Aniwaryen.. 💚🙌🏽 Thankyou bro
@greenfolks7799
@greenfolks7799 5 жыл бұрын
Very informative video specially for us. Thanks for sharing. 😍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou so much.. 💚👏🏼
@tharaka.karu96
@tharaka.karu96 5 жыл бұрын
Supiri Patta realastic gathiyak danenawa
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank youu💚🙏🏽
@devthilinavlogs6255
@devthilinavlogs6255 5 жыл бұрын
Ela saho api lankawen pita inna nisa patta watinawa video eka... math patta asai camping walata .. jaya wewa ...! Budu saranai
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou sahodaraya.. 💚👏🏼 Jaya
@kbgnsrransinha9651
@kbgnsrransinha9651 2 жыл бұрын
නියමයි අයියා පට්ට
@ranganasenanayake4038
@ranganasenanayake4038 4 жыл бұрын
machan supiri oi nikamata wage bro oyage video ekak beluwe supuri bro good luck machan
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks machan 💚🙌
@randimadilshan4010
@randimadilshan4010 2 жыл бұрын
Mekanam yannama ona gamanak.supiri place eka😍😍😍
@pradeepasanka3107
@pradeepasanka3107 5 жыл бұрын
Niyamai aiye lassanai parissamen
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
ගොඩක් ස්තූතියි
@chanakamadhushan8322
@chanakamadhushan8322 3 жыл бұрын
Trewal with rotiya ❤️
@tharakadilshan6172
@tharakadilshan6172 2 жыл бұрын
සුපිරියක්
@udaraka_7588
@udaraka_7588 5 жыл бұрын
අඩෝ පොඩ්ඩක් පරක්කු උනා බලන්න එන්න.පට්ට vlog eka 😍😍😍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thankyou sahodaraya.. 💚🙏🏽
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
sinharaja adventures, vlog  010
#srilanka #sinharaja #travel
26:38
Experience the HIDDEN GEM of HABARANA Village Life
58:36
Travel With Wife
Рет қаралды 158 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН