No video

NVQ හෝ Diploma නවසීලන්තයේ NZQA වලට Assess කරන විදිය .

  Рет қаралды 13,738

Travel Farmer

Travel Farmer

Күн бұрын

Пікірлер: 180
@travelfarmer
@travelfarmer 4 ай бұрын
IQA assetment කරන ලින්ක් එක www2.nzqa.govt.nz/international/recognise-overseas-qual/apply-iqa/
@Anuradha-wd1nz
@Anuradha-wd1nz 4 ай бұрын
Nursing assistant NVQ 4 with 13 years experience thiyana kenek ta thiyana opportunities gana poddak kiynna puluwanda..
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Caregiver තමයි
@pasindujeewantha4797
@pasindujeewantha4797 4 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියා. Thanks ❤❤
@travelfarmer
@travelfarmer 4 ай бұрын
❤️❤️
@Shaliniprobodhika
@Shaliniprobodhika 4 ай бұрын
මට IVQ level 2 caregiver diploma එකක් තියෙනවා, 4 years experience තියෙනවා, IELTS 6.0 තියෙනවා. ගොඩාක් කල් ඉදන් indeed හරහා apply කරනවා.තාම බැරි උනා job offer එකක් හොයා ගන්න.😢
@travelfarmer
@travelfarmer 4 ай бұрын
ලංකාවේ ඉදන් caregiver ආව 90% government nursing අය
@slnatural4166
@slnatural4166 2 ай бұрын
Aiya nvq level 3 tyenwa cookery ... experience 8 years tyenwa enna pluwan path eka poddak kiyala dennako....
@sandaruashan282
@sandaruashan282 23 күн бұрын
aiye mata NVQ level 6 and Nvq level 4 thiyenwa electrical & telecommunication fild walin mewa Accept karanwad Nz AUS wage ratwal?
@pathmachandrakanthi7908
@pathmachandrakanthi7908 4 ай бұрын
මහත්මයා, Auto mobile N V Q Level 4 සහ වසර 10 කට අධික work experience තියෙනවා. වයස 30 යි. මට NZ එන්න මාර්ගයක් කියන්න.
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Seek or trade me වලින් try කරන්න
@prasadpramoda835
@prasadpramoda835 3 ай бұрын
Nvq leval4 සහතික දෙකක් තියනවා heavy duty equipment operator(excavator & Bhecko loder) ලංකාවේ12 work experience තියෙනවා ,ලංකාවෙ Heavy Vehicle Driving License .new zealand job එකක් හොයාගන්න පුලුවන්නද?
@Visibletoanyone82
@Visibletoanyone82 2 ай бұрын
A/L අනිවාර්යයෙන් ඔනෙද?
@jrcree2284
@jrcree2284 3 ай бұрын
Construction nvq 5 thiyanawa mata meka ganna puluwan weyida,newzealand wala job thiynawad
@anurajoseph2405
@anurajoseph2405 2 ай бұрын
Age limit keyada
@user-sc7jk1mj3m
@user-sc7jk1mj3m 4 ай бұрын
වැදගත් වීඩියෝ එකක්❤😊
@travelfarmer
@travelfarmer 4 ай бұрын
❤️
@andrewsamantha7075
@andrewsamantha7075 4 ай бұрын
Mata Diploma ekak තියනවා.mage age eka 44 පුළුවන් da try කරන්න
@nimenakalakshan6694
@nimenakalakshan6694 2 ай бұрын
Mata elictrical nvq 3 thiyenawa mata ohe job akak neda
@DumindaSrimal
@DumindaSrimal 2 ай бұрын
Ayiye mama Japan inne excavator lawal4 tiyanawa awrudu5wada experience tiyanawa udaw karanna puluwanda mata
@dilansalinga6831
@dilansalinga6831 3 ай бұрын
Break a leg bro...How much costs for other stages ??? Visa,Tickets etc...
@rasadarangalla8491
@rasadarangalla8491 4 ай бұрын
Hi . Right now I'm in UK. But I want to migrate to NZ. I have an experience more than 10 years with hospitality. How can I apply? Please let me know. Thx.
@SR_Edu98
@SR_Edu98 4 ай бұрын
Aiye Civil Engineering side ekata job opportunities hoyaganna tiyena path ekak dnnawanm poddak kiyannako NZ wala
@prabhajayarathna4529
@prabhajayarathna4529 4 ай бұрын
Bro HND in Mechanical engineering අයට එන්න පුලුවන්ද
@Sahan_0314--
@Sahan_0314-- 4 ай бұрын
Good Video ❤
@travelfarmer
@travelfarmer 4 ай бұрын
❤️❤️
@nirashasiriwardana8433
@nirashasiriwardana8433 4 ай бұрын
NVQ level 4 caregiver qualification thiyene working experience 3 years thiyenavanam, Newzeland avith caregiver cause ekk karanna puluvan Academy or Institute thiyenevada? please thiyenevanam nam shear karanna puluvanda?
@sanjeewaponnamperuma8007
@sanjeewaponnamperuma8007 4 ай бұрын
Malli .. "Export Agriculture and Livestock " English Medium 4 year's especial degree ekak thiyena kenekta chance ekak thiyenawada.. reply ekak denna please
@Anuradha-wd1nz
@Anuradha-wd1nz Ай бұрын
Nursing Assistant NVQ 4 with 13 years experience thiyanawa forces wala.. Care giver apply karanna puluwan weida mata
@travelfarmer
@travelfarmer Ай бұрын
ගොඩක් එන්නේ NTS diploma අය try කරල බලන්න ඔකෙන්
@Anuradha-wd1nz
@Anuradha-wd1nz Ай бұрын
​@@travelfarmerබොහොම ස්තූතියි
@hasithperera2923
@hasithperera2923 Ай бұрын
NVQ level 4 caregiver job akak hoyaganna puluwanda
@travelfarmer
@travelfarmer Ай бұрын
බැහැ අමාරැයි
@ishanimadusha-mr4qy
@ishanimadusha-mr4qy 4 ай бұрын
Ayye mata caregiver diploma NVQ level 4 thiyenw 1 year experience thiyenw mata job ekk hoya gnna puluwan da
@dilshan8767
@dilshan8767 Ай бұрын
yes assessment eka krnna ona
@NuwanGamage-dj1lo
@NuwanGamage-dj1lo 2 ай бұрын
Supermarket job වලට ltes onada
@travelfarmer
@travelfarmer 2 ай бұрын
ඒවට පිටන් එන්න බැ
@gayansampath2035
@gayansampath2035 3 ай бұрын
කුන්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ HND nvq 06 තියෙන්නෙ , sales and marketing agro chemmical side එකෙන් තියෙන්නෙ, මේකට දාන්න පුලුවන්ද.
@travelfarmer
@travelfarmer 3 ай бұрын
වීස ගන්න පුලුවන් HND එක assetment කලොත් job එකක් හොයන්න තමයි අමාරැ experience නැතුව
@danasiriherath9700
@danasiriherath9700 4 ай бұрын
Sales job thiyenawada.
@entertainbus7700
@entertainbus7700 4 ай бұрын
Draughtperson field eke?
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 2 ай бұрын
Bro Pearson uk Btec accept da?
@nayomiapsara509
@nayomiapsara509 4 ай бұрын
Caregiver NVQ Level 3 ,experience 3 years walta newzelend enna hakiyawak tiyenwada
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Job හොයන්න අමාරැයි ඔය සුදුසුකම් වලට ලංකාවේ nursing අය තමයි එන්නේ . nVq3 කොහොමත් මදි
@KassapaG
@KassapaG 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට. මේ assessment එක කළොත් මෙහෙ ඉඳන් job offer එකක් ගන්න ලේසියක් වෙනවද? ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්ද?
@travelfarmer
@travelfarmer 3 ай бұрын
Assessment එෙක් වැදගත් කම වීස වලට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම work experience වලින් තමයි job හොයන්න පුලුවන්
@damindunishan1159
@damindunishan1159 4 ай бұрын
4 year agriculture special Livestock production digree ekak tiyenawa. Apply karanna puluwanda
@travelfarmer
@travelfarmer 4 ай бұрын
පුලුවන්
@ishanweerasinghe9622
@ishanweerasinghe9622 3 ай бұрын
Aiye ( Auto paint/spray paint) NVQ level 4 ekak tiyenawa New Zealand enna puluwanda...
@travelfarmer
@travelfarmer 3 ай бұрын
Experience තියෙනවනම් පුලුවන්
@Naughtyarts
@Naughtyarts 4 ай бұрын
Bio system Technology degree ekak ekka masa 8ka dairy farming experience thiyena kenekta puluwnda apply kranna.
@travelfarmer
@travelfarmer 4 ай бұрын
වීස ගන්න පුලුවන් offer එකක් ලැබුනෝ offer එකක් ගන්න experience වැඩි වන තරමට හොදයි
@LakshanRupasinghe-fv9nd
@LakshanRupasinghe-fv9nd 4 ай бұрын
Oya kohenda diploma ek kare❤
@harshinivlogs7999
@harshinivlogs7999 4 ай бұрын
අයියා මෝටර් සයිකල් මැකෑනික් කෙනෙක්ට අවුරුදු 25 ක විතර පලපුරුද්ද තියනවා..ඇප්ලයි කරන්න ජොබ් ඔෆර් තියනවද
@travelfarmer
@travelfarmer 4 ай бұрын
මේ රටේ ලොකුවට මෝටර් සයිකල් පදින්නේ නැ ඉතින් ඒ පැති වලට job අඩුයි
@kenzo921
@kenzo921 3 ай бұрын
Brother ,,, higher national diploma in agricultural production technology NVQ 5and6 agricultural feeld assistant nvq 4 oya qualifcations ekka plantation site eke 2year experience tiyenwanm chace tiyenwada brother ,,,,,dairy site ekema experience oneda
@travelfarmer
@travelfarmer 3 ай бұрын
වීඩියෝ එක බලන්න වීඩියෝ එකේ පැහැදිලි කරන්නේ ඒක තමයි offer එකක් ගන්න අමාරැයි experience නැතුව diploma එක access කලොත් වීස වලට එක valid
@mihiraninonis4479
@mihiraninonis4479 4 ай бұрын
Really thanks🙂🙂🙂
@dilanjaranasinghe534
@dilanjaranasinghe534 4 ай бұрын
අය්යෙ වෙන රටක experience හදාගත්තොත් etf කොමද බලන්නෙ . බාලන්නැද්ද . වෙන ක්‍රමයක් තියේද හරියටම experience තියේද කියල බලන
@travelfarmer
@travelfarmer 4 ай бұрын
ඒ රටට අදාල දේවල් බලනව පඩි වැටුන එව contract visa
@DuminduSaliya-nd6cm
@DuminduSaliya-nd6cm 2 ай бұрын
Aiye landscaping experience walin enna puluwanda,mata 2 years thiyanawa Ritz Carlton Doha Qatar hotel eke..
@travelfarmer
@travelfarmer 2 ай бұрын
එවගේ feild jobs අඩුයි
@DuminduSaliya-nd6cm
@DuminduSaliya-nd6cm 2 ай бұрын
Framing walata me expi set wenne nadda..
@travelfarmer
@travelfarmer 2 ай бұрын
@DuminduSaliya-nd6cm නැ
@DuminduSaliya-nd6cm
@DuminduSaliya-nd6cm 2 ай бұрын
Landscaping and gardens peththen set kiyanna, thanks for your help aiye...
@kapugedarawijesingha
@kapugedarawijesingha 4 ай бұрын
Aiye mama chef kenek nvq 3 /4 dekama තියෙනවා IELTS කොහොමද balanne
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Overall 4
@anurajoseph2405
@anurajoseph2405 4 ай бұрын
Thanks a lot
@travelfarmer
@travelfarmer 4 ай бұрын
❤️❤️
@dammikasiriwardana5952
@dammikasiriwardana5952 4 ай бұрын
Qualifications kipayak assess karaddi procedure eka mokadda?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
NZQA website එාක් ඒ ගැන පැහැදිලි කරල තියෙනව බලන්න
@asanthajayamal4321
@asanthajayamal4321 3 ай бұрын
Mn nvq level 4, thiynwa Ac/electrical subject 2tm mt apply krnn puluwnda farm walat
@travelfarmer
@travelfarmer 3 ай бұрын
Farm වලට ගන්නෙ නැ. Experience හදාගෙන ඔය feild එකෙන් ඕවට අදාල company වලට දාන්න පුලුවන් හැබැයි electrician register license එක ඕනෙ
@JanithHasintha-ti5vs
@JanithHasintha-ti5vs 4 ай бұрын
Ayye Bachelor degree ekk thiyena ayath NQZA walata assesments karanna oneda ?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
අවශ්‍ය නැ කියල තියෙන්නෙ
@JanithHasintha-ti5vs
@JanithHasintha-ti5vs 4 ай бұрын
@@travelfarmer hari ayya.. thank you♥️
@user-ym6ft2yx5m
@user-ym6ft2yx5m 4 ай бұрын
lankawe idagena apply karanna puluwanda ,nathnam loyer kenek haraha apply karanna oneda
@travelfarmer
@travelfarmer 4 ай бұрын
තනියම කරන්න පුලුවන්
@user-wg8lh3td7d
@user-wg8lh3td7d 3 ай бұрын
pharmacist HND eken 3yrs Government hospital work experience tiyena kenkta apply karnna pulvnda.
@travelfarmer
@travelfarmer 3 ай бұрын
Nz registered නැතුව Pharmacist වෙන්න බැ nz වල
@user-kk2vz5th1q
@user-kk2vz5th1q 3 ай бұрын
Brother expeiance eka thiyanavanam nvq 4 anivarya nadda?
@travelfarmer
@travelfarmer 3 ай бұрын
නැ
@achininimanthika1057
@achininimanthika1057 3 ай бұрын
government nursing diploma eka level keeyada
@travelfarmer
@travelfarmer 3 ай бұрын
කරලම බලන්න වෙනව assetment බොහෝ දුරව 5 or 6
@jayantharathnayaka8732
@jayantharathnayaka8732 3 ай бұрын
Aiya agriculture nvq level 5 thiyena kenekuta kohomada NZ enna puluwan
@travelfarmer
@travelfarmer 3 ай бұрын
ඕක තමය් ව්දිය
@sulochanabandaramenike
@sulochanabandaramenike 4 ай бұрын
අයියේ bsc agriculture degree ekk tyna dairy farming දැනට මාස 8 ක experience tyna kenek ta puluwan neda apply krna.
@travelfarmer
@travelfarmer 4 ай бұрын
පුලුවන්
@lahirudissanayake6918
@lahirudissanayake6918 4 ай бұрын
NVQ 6 qualification ekka 2 year job experience thyna kenekta skill assesment ekath karala dependent widihata awoth job ekak hoyaganna puluwanda?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
පුලුවන් ද බැරද තීරනය වෙන්න ඔයාගේ feild එක සහ දක්ෂතාවය මත
@Lifewithchanu1246
@Lifewithchanu1246 4 ай бұрын
Malli driving job walatath ilets oneda
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Ow
@withEmbiliya98
@withEmbiliya98 4 ай бұрын
Welding job thiyeda aiye.fcaw curse eka karala innw
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Try seek
@weerakoonchamod3063
@weerakoonchamod3063 4 ай бұрын
Thank you ayye ❤
@travelfarmer
@travelfarmer 4 ай бұрын
❤️❤️
@DineshLakmal-mk4hp
@DineshLakmal-mk4hp 3 ай бұрын
NVQ3 level dairy farming Walin enna puluwanda 1 year experience ( on job training ) NVQ 4level pending( Department of Animal production and health )
@travelfarmer
@travelfarmer 3 ай бұрын
Level 3වලින් බැ මේ වීඩියෝ එකේ කියන දේ අහන්න nvq4 තිබුන කියල ම මදි
@DineshLakmal-mk4hp
@DineshLakmal-mk4hp 3 ай бұрын
​​@@travelfarmerthanks 🙏 මට experience nam අවුරුදු 3 ක විතර තියෙනවා . ඒත් ලොකු farm එකක නෙවෙයි. පස්සෙ තමයිNVQ Level 4 course එක කරේ. දැන් මේ ටිකේ on job training තව කල් ඉන්න වෙයි නේද.දැන්ම apply කරන්න එපාද?
@travelfarmer
@travelfarmer 3 ай бұрын
@DineshLakmal-mk4hp මේ කාලෙ experience හරියටම බලනව. හරියට සුදුසුකම් හදන් දාන්න
@DineshLakmal-mk4hp
@DineshLakmal-mk4hp 3 ай бұрын
@@travelfarmer ok dear thanks 🙏
@janith4279
@janith4279 4 ай бұрын
Aiyye mata (NVQ level 04 tiynawa construction site supervisor) experience awurudu 6k tiynwa. Puluwan da mata enna
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Immigration website එකේ බලන්න ඔයාගේ Position එකට අදාල සුදුසුකම්
@rashmikaranasingha_RANAYA
@rashmikaranasingha_RANAYA 4 ай бұрын
BA hons in UK...apply k puluwan da matat ielts නැතුව ?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Degree එාක් කාල සීමාව මත තමා තීරනය වෙන්න
@charithlakshan3779
@charithlakshan3779 4 ай бұрын
NZ job apply karanna website ekak nedda aiye. thiyanawanam dannako
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Seek , Trademe
@francisyohan8870
@francisyohan8870 4 ай бұрын
Excavator operator job ekata enawa nam ILTS onida
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Ow
@sanjeewaponnamperuma8007
@sanjeewaponnamperuma8007 4 ай бұрын
Malli .. "Export Agriculture and Livestock " English Medium 4 year's especial degree ekak thiyena kenekta chance ekak thiyenawada.. reply ekak denna please University of Uva Wellassa
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Offer එකක් ලැබුවොත් visa ගන්න පුලුවන් හැබැයි offer එකක් ගන්න නම් experience බලනව
@sasithagunawardena145
@sasithagunawardena145 4 ай бұрын
NVQ level 4 automobile technician ekai City and guilds IVQ level 4 diploma ekakui tynwa.Etkota e 2kma NZQA level 4 ekta match weida aiye?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
එහෙම කියන්නෙ බැ Assetment කරලම බලන්න
@sarasavi20
@sarasavi20 4 ай бұрын
ඒ කියන්නෙ Bachelor degree එකකින් masters වලට ඇවිත් study ඉවර වෙලා work කරල PR apply කරන්නත් IELTS ඕනිද? 🤔
@travelfarmer
@travelfarmer 4 ай бұрын
PR වලට කොහොමත් ielts ඕනෙ. අවුරැදු 2ක් ඇතුල කරල immigration දීල නැත්නම්
@SAN_1810
@SAN_1810 4 ай бұрын
It graphic designer nvq 4 acess krn puluwnd
@travelfarmer
@travelfarmer 4 ай бұрын
එව්ගේ එක්කන් job එකක් ගන්න අමාරැයි අඩුම IT dgree ඕනෙ
@kasunjayamuni
@kasunjayamuni 4 ай бұрын
NZQA teaching assessment Level 8 තියනවනං එන්න පුලුවන්ද?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Teaching ගැන අලුත් update එකක් immigration website එකේ තියෙනව බලන්න
@Oshan_Nissanka
@Oshan_Nissanka 4 ай бұрын
@kavishakayashohara8797
@kavishakayashohara8797 4 ай бұрын
Agri school එකෙ NVQ level 5 නවසීලන්තයේ වලංගුද ?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Ow
@user-ch5oi7ul3e
@user-ch5oi7ul3e 4 ай бұрын
Hvac nvq 5 diploma, experience ne, job hoya gnna puliwnd ayye
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Experience නැතුව job හොයන්න අමාරැයි මේක අදාල වීසා වලදි
@Visibletoanyone82
@Visibletoanyone82 2 ай бұрын
HND nvq 6 කරපු එකෙන්ට එන්න පුලුවන් ද ?
@travelfarmer
@travelfarmer 2 ай бұрын
Work experience අවශ්‍ය යි
@Visibletoanyone82
@Visibletoanyone82 2 ай бұрын
@@travelfarmer කොච්චර කාලයක වගේ , A/L ඔනෙමද?
@travelfarmer
@travelfarmer 2 ай бұрын
@Visibletoanyone82 වීඩියෝ එක බැලුවනම් උත්තර තියෙනව
@Visibletoanyone82
@Visibletoanyone82 2 ай бұрын
@@travelfarmer පොඩ්ඩක් ඉතින් ආපහු කියන්නකෝ🙂
@roshanweer1168
@roshanweer1168 4 ай бұрын
Aiye man plumber kenek nvq level 4 tiyenawa 5 year experience tiyenawa pte overall 46 tiyenawa. Puluwanda mata enna
@travelfarmer
@travelfarmer 4 ай бұрын
මන් හිතන්නේ licence එකක් ගන්න ඕනෙ plumber ල මෙහෙ වැඩ කරන්න
@roshanweer1168
@roshanweer1168 4 ай бұрын
@@travelfarmer licence eka ganna kohomada kiyala hoyala denna aiye
@travelfarmer
@travelfarmer 4 ай бұрын
මමත් එක හරියට දන්නෙ නැ google එකේ බලන්න
@menakasampath4221
@menakasampath4221 4 ай бұрын
Oyawa contact karaganna puluwan da ?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Page එකට මැසේඡ් එකක් දානන දනන දෙයක් නම් කියනනව්
@chanakarathnayake542
@chanakarathnayake542 4 ай бұрын
Is Australian Skill Assessment valid for NZ?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Not sure
@NadeeshaMihirani
@NadeeshaMihirani 4 ай бұрын
Salon feeld eka ayeta meka balapanawada brother
@travelfarmer
@travelfarmer 4 ай бұрын
හැම feild එකකටම අදාලයි නව rules
@lifeisbeautiful2438
@lifeisbeautiful2438 4 ай бұрын
අයියේ ලංකාවේ pastry and bakery NVQ IV qualification එකෙන් experience 3 years නැතුව NZ ජොබ් එකකට එන්න පුලුවන් ද අයියා level 4 කියලා කියන්නේ ලංකාවේ NVQ 4 කියන එකද
@travelfarmer
@travelfarmer 4 ай бұрын
වීඩියෝ එක අහන්න nvq assetment කරල NZQA කරන්න ඕනෙ එකට තමා වීස දෙන්න . Offer එකක් හොයාගන්න පුලුවන් නම් වීස ලැබෙනව NZQA වලට
@wasananilanga4447
@wasananilanga4447 4 ай бұрын
Aiye new zeland wala සාමානය kenek ta මාසික salary එක කීයක් වගෙ ද
@travelfarmer
@travelfarmer 4 ай бұрын
පැයට 29.66 ගෙවනව පැය 40-50 වැඩ සතියට
@wasananilanga4447
@wasananilanga4447 4 ай бұрын
@@travelfarmer ඒ කියන්නෙ මාසෙට ලංකාවෙ මුදලින් කීයක් ද
@travelfarmer
@travelfarmer 4 ай бұрын
ඩොලර් 1 180-200 අතර
@wasananilanga4447
@wasananilanga4447 4 ай бұрын
@@travelfarmer ලක්ශ කීයක් ද වගෙද ලංකාවෙ මුදලින්
@wasananilanga4447
@wasananilanga4447 4 ай бұрын
?????
@madukaranaweera3907
@madukaranaweera3907 4 ай бұрын
NAITA eken dena NVQ Level 4( dairy farm assistant) course ekata NZQA assess karama NZ walath level 4 labunu kauruhri innawada?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Course එකද නැත්නම් experience වලට දෙන එකද
@madukaranaweera3907
@madukaranaweera3907 4 ай бұрын
දෙකෙන් ඕනම එකකට?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
දැනට කවුරුත් හම්බ වෙලා නැ experience වලට දෙන එක කරලම බලන්න වෙනව. මොකද පැය 400 වැඩි full time කියල නිර්නායකයක් තියෙනව ඉතින් දෙයිද කියන්න බැ
@chamodhdilan4497
@chamodhdilan4497 4 ай бұрын
Naita da DAPH d?
@madukaranaweera3907
@madukaranaweera3907 4 ай бұрын
@@chamodhdilan4497 NAITA
@Mishysteffy
@Mishysteffy 4 ай бұрын
Aiye may rules student dependent Ena kenatath apply wenawa da?
@travelfarmer
@travelfarmer 4 ай бұрын
නැහැ
@Mishysteffy
@Mishysteffy 3 ай бұрын
Aiye Mata podi deyak Danaganna one, mage husband student visa apply karala thiyenne mama dependant visa enna inne man O/L witharai karala thiyenne, agent kiwwa O/L A/L certificate one na kiyala.. Eka aththada aiye..
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 4 ай бұрын
Aiye mehe automobile engenering degree ekk thiyena kenekt job experience nethuwa job visa apply krnn puluwnda❤
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Visa දාන්න පුලුවන් උනාට කවුරුත් experience නැතුව ඔයාට job එකක් දෙන එකක් නැ ඔය වගේ feild එකක
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 4 ай бұрын
@@travelfarmer auruddka wage experience ekk hadagaththoth ethida
@user-tp4um3bm9p
@user-tp4um3bm9p 3 ай бұрын
Oya karpu diploma 1k a mokakda
@travelfarmer
@travelfarmer 3 ай бұрын
Agriculture diploma
@user-tp4um3bm9p
@user-tp4um3bm9p 3 ай бұрын
@@travelfarmer koheda diploma 1 kale
@user-tp4um3bm9p
@user-tp4um3bm9p 3 ай бұрын
Mamath diploma 1ka karanna inne.thama koheda karanne kiyala idea 1k nathuwa inne.
@travelfarmer
@travelfarmer 3 ай бұрын
කුලියාපිටියේ tech
@NuwanPradeep-rl5ij
@NuwanPradeep-rl5ij 4 ай бұрын
Thnkq aiiyaa❤
@travelfarmer
@travelfarmer 4 ай бұрын
❤️❤️
@dileepmadusanka8478
@dileepmadusanka8478 4 ай бұрын
SLQF4 In agriculture walin beda aiya
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Assetment කරල බලන්න වෙනව
@dileepmadusanka8478
@dileepmadusanka8478 4 ай бұрын
@@travelfarmer try karala balnnt salli kohmt dann wenwa ned aiya
@dileepmadusanka8478
@dileepmadusanka8478 4 ай бұрын
@@travelfarmer Mn me digree eka karana gmn inne Dip eken exit wenn beluwe aiya eken set wenne SLQF4
@travelfarmer
@travelfarmer 4 ай бұрын
@dileepmadusanka8478 ow
@dileepmadusanka8478
@dileepmadusanka8478 3 ай бұрын
@@travelfarmerambewela experience eka value da aiya NLDB wagema
@lifeisbeautiful2438
@lifeisbeautiful2438 4 ай бұрын
අයියේ ලංකාවේ pastry and bakery NVQ IV qualification එකෙන් experience 3 years නැතුව NZ ජොබ් එකකට එන්න පුලුවන් ද
@ruwansudarshana4983
@ruwansudarshana4983 4 ай бұрын
IELTS 😂
@travelfarmer
@travelfarmer 4 ай бұрын
😂
@sayumiattanayake3190
@sayumiattanayake3190 4 ай бұрын
Aiye, b.ed degree eka kra english.mt Newzealand jobs monwatwaged try krnna puluwan .
@travelfarmer
@travelfarmer 4 ай бұрын
Seek එාක් බලන්න
@sayumiattanayake3190
@sayumiattanayake3190 4 ай бұрын
Thank you so much aiye, ikmninma reply karata...❤😊
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 4 ай бұрын
@lifeisbeautiful2438
@lifeisbeautiful2438 4 ай бұрын
අයියේ ලංකාවේ pastry and bakery NVQ IV qualification එකෙන් experience 3 years නැතුව NZ ජොබ් එකකට එන්න පුලුවන් ද අයියා level 4 කියලා කියන්නේ ලංකාවේ NVQ 4 කියන එකද
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
අපිට මොකද වුණේ...?
22:43
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 51 М.
UK වල Care Jobs | Sponsorship හොයාගන්න පුළුවන්ද?
40:58
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 2,8 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН