NVQ level 7 - NVQ සහතිකකින් ඩිග්‍රියක් දක්වා යමු…| University of Vocational Technology

  Рет қаралды 16,662

Poori

Poori

Күн бұрын

Пікірлер: 167
@sankapriyadarshana6230
@sankapriyadarshana6230 2 жыл бұрын
ජීවිතේ ගොඩදාගන්න කැම්පස් යන්නම ඕන්නෑ මේ වගේ ගොඩක් හොද පැති තියෙන්වා යන්න ... මේ ගැන හරි අවබෝදයක් නැති අය ගොඩක් ඉන්න්වා ලංකාවෙ .. exam ඉවරවෙලා කැම්පස් යන්න බැරිඋන නිසා ජීවිතේ එතනින් ඉවරයි කියලා හිතාගෙන කාගේහරි යටතේ සොච්චම් පඩියකට වැඩ කරන කොල්ලො කෙල්ලෝ මේ වගේ දේකට අවදානේ දීලා හරියට කරගත්තනම් .. උන්ටත් තේරෙයි ජීවිතේ ගොඩයන්න් කැම්පස් යන්නම ඕනී නෑ කියලා.. මේ වගේ දෙයක් ගැන වීඩියෝ එකක් දාපු ඔබට ස්තූතිවන්ත වෙනවා නැවත නැවත මෙවැනි වීඩියෝ බලාපොරොත්තු වෙනවා වීඩියෝ බලන හැමෝම share කරන්න කියලා මම ඉල්ලනවා අනිවාරෙන් මේ වීඩියෝ එකට පුලුවන් ජීවිතයක් ගොඩගන්න...
@poori94
@poori94 2 жыл бұрын
ස්තූතියි ❤
@vasthirosa
@vasthirosa Ай бұрын
pissu thama 19di nvq4 karala arudur 3 vage giyama 22ita paasse diploma karama 3 30 thamai ivara venne😁😁😀😀😁
@ChathuraDilanka9
@ChathuraDilanka9 Ай бұрын
​@@vasthirosaAL S3 තියේ නම් කෙලින්ම diploma එක කරලා HND එක කරහැකී නේද
@ashituneslk
@ashituneslk 10 ай бұрын
හොය හොය වීඩියෝ එකක්❤ thank you ❤
@DilKarunarathna
@DilKarunarathna 2 ай бұрын
Dr man pre school teacher level 4 kara.naita eke.higher diploma eka kara wenama.mt naita eke level 7 karanna oni eka karanne kohomada
@upekshajayathilaka5643
@upekshajayathilaka5643 Жыл бұрын
Law Degree එක ගන්න. පුලුවන් නෙද උත්තර යක් දෙන්න
@siri4739
@siri4739 11 ай бұрын
NVQ level frame eken be
@anu_pathirana
@anu_pathirana Жыл бұрын
Technology වල BST/SFT/AGRI කරල results S 3 ගත්ත කෙනෙකුට මේකට apply කරන්න පුළුවන් ද? 👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈☝️☝️☝️☝️☝️☝️☝️☝️
@poori94
@poori94 Жыл бұрын
Apply karala balanna
@SLpoholi
@SLpoholi 9 күн бұрын
Level 7 ugc approved ?
@chamarideepika6095
@chamarideepika6095 7 ай бұрын
Oyage video eka godak hodai,,,thank u❤
@36_Mayuranga
@36_Mayuranga Ай бұрын
👌👌👌👌
@thilinidilshara6825
@thilinidilshara6825 Жыл бұрын
මේවගේ දැනුම දෙන අක්කා වගේ අයට වැඩි වැඩියෙන් හරියන්න ඕනි
@poori94
@poori94 Жыл бұрын
❤️❤️
@Senuuuu-u8v
@Senuuuu-u8v 7 ай бұрын
Godak watinawa akke adarei😊
@ThisariChamodaya
@ThisariChamodaya Жыл бұрын
Akke mama NVQ 4 Ganna 13 wasaraka educationaya wadasatahana karanna inne.NVQ 5,6,7 Ganna wasara kiyak yawada akke
@rohanliyanage1028
@rohanliyanage1028 2 ай бұрын
Thank you
@desha427
@desha427 Жыл бұрын
Nvq wlt wada government degree thami gnne. government cumpus walin argena psse thmai mewagen gnne
@poori94
@poori94 Жыл бұрын
Ehema ekak na. Degree thiyena ayata wada NVQ thiyena ayata sudusukam thiyenawa. Wruthyhiya puhunuwa sambandayen. Gov campus walin aragena mewagen gannawa kiyanne mokakda?
@desha427
@desha427 Жыл бұрын
@@poori94 puhunuwa one thami ee unt lankwe degree eke watinakma blnne
@desha427
@desha427 Жыл бұрын
Nvq krath gov degree ekak krath hbi hakiyawa thiyana kenai gnne job wlt
@poori94
@poori94 Жыл бұрын
Ehema nam na. Man gov uni ekaka work karanne. Job walata recruit karaddi NVQ thiyena ayata priority dena awastha ona tharan man dakala thiyenawa. Private sector ekat ehemai. Degreeyak thibba kiyala nikanma rassawak den na. Ehenam thawa values add karan thiyenna ona
@desha427
@desha427 Жыл бұрын
Government degree ekata mulika thana denne mn dn sirgen ahuwe.aye ape akkagen ahuwa eya jpure inne.
@chithranadanage8728
@chithranadanage8728 Жыл бұрын
Pita rata job krna ayta lnkwe me digre eka online ka baid
@poori94
@poori94 Жыл бұрын
Man hithanne ba
@nocaption2024
@nocaption2024 8 ай бұрын
Mn A/L වලින් UoVT එකෙ CTRM degree යට රෙජිස්ටර් වෙලා ඉන්නෙ (construction technology and resources management )
@lkboymax4432
@lkboymax4432 2 ай бұрын
2022 AL da
@anuruddhikan6286
@anuruddhikan6286 Жыл бұрын
L5 L6 කරන්න කොච්චර කාලයක් යනවාද? L7 කරන්න කොච්චර කාලයක් යනවාද? Please reply 🙏
@nethminadisha8658
@nethminadisha8658 2 ай бұрын
5L අවු. 1.30 , 6L අවු 2.30 යනවා😊
@ChathuraDilanka9
@ChathuraDilanka9 Ай бұрын
​@@nethminadisha8658college eke full 3 year's nedha yanne NVQ 5,6, 2kama karanna 🎉
@nipuninisansala5074
@nipuninisansala5074 Жыл бұрын
Akke university collages wala cosmatalogy gana video ekak dannko.
@PrameshDananjaya-g4c
@PrameshDananjaya-g4c Жыл бұрын
2022 Liyapu aya ganne kawadda
@JaniceFowler-x9d
@JaniceFowler-x9d 4 ай бұрын
Lee Deborah Moore Deborah Lopez Larry
@sandunimansala9973
@sandunimansala9973 Жыл бұрын
Akka IT NVQ Level 7 dakwa karot mata yurop country ekakta ynna puluwan da 😍😍
@poori94
@poori94 Жыл бұрын
Puluwan
@sandunimansala9973
@sandunimansala9973 Жыл бұрын
@@poori94 😍ok akka godak hodai me wage nodanna dewal apita kiya denwata akkta wadi wadiyen hariynna oni thank you ❤️🌸
@dewminiranawakaarachchi6200
@dewminiranawakaarachchi6200 11 ай бұрын
VTA මැහුම් උපදේශකවරයකු වන්නේ කෙසේද ?
@sltravel5469
@sltravel5469 Жыл бұрын
Thanks❤
@dccrazy6569
@dccrazy6569 Жыл бұрын
A/l result khmd thiynn oneeeee
@tharakamaduwanthi483
@tharakamaduwanthi483 3 ай бұрын
A/lL කරලා work experience 10 තියෙන කෙනෙක්ට nvq 6 වලින් පටන් ගන්න පුළුවන් ද
@AnupamaSanjeewanie
@AnupamaSanjeewanie Жыл бұрын
University college rathmalana gazette wenne koi kaleda?
@sitharamadubashini8427
@sitharamadubashini8427 Жыл бұрын
Engineering technology කරලා css රිසාල්ට් තියෙන්නේ general english වලට B එකක් තියනවා..එහෙම උනොත් english සම්බන්ධ ඩිග්‍රි එකක් univotec එකේ කරන්න බැරිද
@shortframe2237
@shortframe2237 2 жыл бұрын
Al walin apply krnna barida university college
@poori94
@poori94 2 жыл бұрын
Puluwan !!
@shortframe2237
@shortframe2237 2 жыл бұрын
Me awrudde apply krnna tama na neda. Application damma dawasata video ekk krnna puluwnda please .
@poori94
@poori94 2 жыл бұрын
කරමු❤
@tharushakaushall873
@tharushakaushall873 Жыл бұрын
Nvq 7 ekakin masters krnna plwnda
@poori94
@poori94 Жыл бұрын
Ow
@sandunikawshalya714
@sandunikawshalya714 2 жыл бұрын
Nvq level 4 aran ehem ehem krgen gihin level 7 dakkav yann awma aurudu kiyak vithara yaid
@janithajeewana4827
@janithajeewana4827 2 жыл бұрын
@Janani Kaushalya NVQ 6 gaththath NVQ 7 walata Yanna mama danna widiyata Minimum 3 Year yanawa.
@chamarideepika6095
@chamarideepika6095 7 ай бұрын
Akke mt nvq4 clerk certificate ekak tiyanawa,eken wenath onima subject ehekata digress ekata apply kararanna puluwanda mt open university wage?
@FathimaRiska-c5y
@FathimaRiska-c5y 10 ай бұрын
Akki mn asai earlychildhood teaching karann foreign country ekk. Ethkot earlychildhood nvq leval 3 vitharak karann puluwanda 1/2/3 levals nokara.
@smantismanti8790
@smantismanti8790 Жыл бұрын
Kochchara kal yanawada nvq 5/7 ganna
@user-nw6ej2vx4l
@user-nw6ej2vx4l 11 ай бұрын
6 nokarada
@ManushiApsara
@ManushiApsara 8 ай бұрын
Akke Mn vta eke ICT nvq level 4 certificate eka gaththa mta ict Deegree level nvq 7 karanna මට univotec yanna puluwamda
@sulochanagunathilaka8980
@sulochanagunathilaka8980 Жыл бұрын
Akki university college yana gaman extranal degree ekk karann bada
@poori94
@poori94 Жыл бұрын
Puluwan
@Dilmiedirisingha3918
@Dilmiedirisingha3918 Жыл бұрын
Ethakota akke leval 7 karann leval 5 and 6 aniwaren karala rhiyenn ini nedda 5 witrk karl thibbit athida
@saduniwarnakulasooriya.8365
@saduniwarnakulasooriya.8365 Жыл бұрын
Ol fail wela nvp 1sita 5 dakwa karala university college ekata gihin degree eka ganna beda akke☹
@poori94
@poori94 Жыл бұрын
Puluwan
@nimuhi
@nimuhi Жыл бұрын
අනේ ප්ලීස් අක්කි රිප්ලයි කරන්නකෝ 🤕 අක්කේ මට a/l රිසාල්ට් මදී...ආයි කරන්න හිතෙන්නෙත් නෑ 😢 මම කරන්න හිතන් ඉන්නේ ඕපන් යුනිවසිටි එකේ ෆැශන් ඩිසයිනින් ඩිග්‍රි එක....ඒ අතරේ vta එකෙන් ඇපරල් සයිඩ් එකෙන් NVQ ත් කරන්න හිතන් ඉන්නේ... මට දැන ගන්න ඕනි මම කවදා හරි ජොබ්ස් වලට ඇප්ලයි කරද්දි A/L නැති නිසා මේ ඩිග්‍රි එකෙනුයි , NVQ certificate වලිනුයි අර ජොබ්ස් වලට සිලෙක්ට් වෙයි ද... මේ ඔක්කොම තිබිලත් නැත්නම් a/l නැති නිසා ජොබ් වලට යන්න බැරි වෙයි ද 😢
@darhgirl
@darhgirl 2 жыл бұрын
Akke agri school valin NVQ level 6venkn Karala.univortec eken digriya complete karanna puluvanda .
@poori94
@poori94 2 жыл бұрын
ඔව් ❤
@rasikasampath6146
@rasikasampath6146 Жыл бұрын
Me vedio aka godak kattiyage jevithe wenas karana vedio akak wei, ethamath pehedili hoda vedio akak. Good luck miss...
@priyantharajapaksha5058
@priyantharajapaksha5058 Жыл бұрын
A/l pass ayt meke kelinm degree ek gnn puluwn neda
@poori94
@poori94 Жыл бұрын
Owww
@roshangamage168
@roshangamage168 2 ай бұрын
කොහොමද ඒක කරන්න ඕනේ
@sandunikawshalya714
@sandunikawshalya714 2 жыл бұрын
අක්කෙ මම o/l කරපු කෙනෙක් මට හිතෙනවා a/l කරන්නෙ නැතුව nvq level 4 කරන්න. A2 B2 c5 මම a/l කරලම nvq කරන එකද හොද නැත්තන් a/l කරන්නෙ නැතුව කරන එකද්
@Dilmiedirisingha3918
@Dilmiedirisingha3918 Жыл бұрын
A/L pass unoth kelinma NVQ5 apply karann puluwn aye leval 4karann oni ne
@maneeshaanjali7163
@maneeshaanjali7163 Жыл бұрын
Degree eka ganna kochcharakal igena ganna oneda akke
@Dilhara-q3w
@Dilhara-q3w Жыл бұрын
NVQ Level 5 karanna hodatama English knowledge eka oneda?
@dineshpriyananda6042
@dineshpriyananda6042 Жыл бұрын
Nvq 6 thiyena ayata 7 witharak meken ganna puluwanda
@sltravel5469
@sltravel5469 Жыл бұрын
මම tech eke nvq4 කාර්මික විදුලි ශිල්පී පාඨමාලාව කරන්නේ මට හැමෝම කියනවා ඕක කල්ලා වැඩක් නෑ ජමන් ටෙක් එකේ කරන්න කියල ජමන් ටෙක් එකේ කරන එකද හොද tech එකේ nvq4 කරල nvq 5,6 කරන එකද හොද
@ishadhapabasara1899
@ishadhapabasara1899 2 жыл бұрын
Nvq lvl 4 krt psse kelinm nvq lvl 6 hri 7 krnn plwnd
@poori94
@poori94 2 жыл бұрын
ඔව්
@janithajeewana4827
@janithajeewana4827 2 жыл бұрын
uovt nam ba.eke NVQ 5 minimum ona
@Dilmiedirisingha3918
@Dilmiedirisingha3918 Жыл бұрын
එතකොට NVQ Degree එක university එකකින් ගන්න Degree එකටත් වඩා වටිනවද
@dfashionworld
@dfashionworld Жыл бұрын
How can I renew my degree
@waverandiya3506
@waverandiya3506 Жыл бұрын
Akke meka nvq level 4 ta apply karanne kohomeda
@chaturasuchinthana6208
@chaturasuchinthana6208 Жыл бұрын
Nvq 6 වලින් පස්සේ uovt එකෙන් ඩිග්‍රි එක ගන්න තව අවුරැදු 3ක් විතර යනවා නේද?😶
@sandarekafernando4596
@sandarekafernando4596 2 жыл бұрын
ICT NVQ level 4 karala thiyenne. NVQ level 5 eka part time widiyata karanna puluwan colombo awata ayathanayak danna kenek innawanam kiyanawada
@sureshroshanrodrigo9628
@sureshroshanrodrigo9628 2 жыл бұрын
Hardy College wala plwan
@sandarekafernando4596
@sandarekafernando4596 2 жыл бұрын
@@sureshroshanrodrigo9628 thank you!
@kapilaindrajith8731
@kapilaindrajith8731 Жыл бұрын
Akke nvq 4 eken passe ilaga level karana piliwela kiyanna puluwanda
@poori94
@poori94 Жыл бұрын
Level 5 , 6 , 7
@vpindrajith86
@vpindrajith86 Жыл бұрын
Akke pasti and bekery nVQ 7 wenkm karanna puluwn da 😢😢
@chamodkashmira169
@chamodkashmira169 2 жыл бұрын
අක්කේ agriculture , textile apparel මේ දෙක ගැන පොඩි විස්තරයක් දෙන්න. මේ දෙක තියන තැන් එහෙම
@poori94
@poori94 2 жыл бұрын
Will try
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@poori94 අක්කෙ nvq 6 තියෙන කෙනෙක්ට degree එක ගන්නෙ කොහොමද .. උසස්පෙළ 2016 3 c i ...අනුරාධපුර university college එකට සිලෙක්ට් වෙලත් රෙජිස්ටර් වෙලත් ආයෙ කැම්පස් යන්න දෙවෙනි පාර ලියන්න ඕනි කියලා රෙජිස්ටර් එක කැන්සල් කරගත්තා .ඒ ලියුම් සේරම ළඟ තියේ... දැන් nvq 6 වෙනකම් තියේ ටෙක්නිකල් කොලේජ් එකෙන් කරලා...ඩිග්‍රී එක කරගන්න බැයිද
@poori94
@poori94 2 жыл бұрын
University of vocational technology එකෙන් පුළුවන් ඇප්ලිකේශන් දාන්න
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@poori94 අක්කෙ university college එකෙනුයි vocational training එකෙනුයි හම්වෙන්නෙ එකම ඩිග්‍රියද
@surangikapriyadarshani3958
@surangikapriyadarshani3958 Жыл бұрын
Mama me kata theruna namuth mama a/l walata kare bst mawa therune et walata ekedi intarwiw ekedi kiwwa bst karapu kenekta et karanna be kiyala පුරප්පාඩු gannawada kiyala denaganna puluwanda nethnam newatha serayak illum karanna puluwada
@ishanikavindyaariyarathna2398
@ishanikavindyaariyarathna2398 2 жыл бұрын
Akka tec ekt kawadd apply krnt tiynne.
@poori94
@poori94 2 жыл бұрын
E website balanna closing date danawa
@dilhanisakunthala320
@dilhanisakunthala320 2 жыл бұрын
Tec eke accounting deploma eka kara.NVQLevel six.denethkota digri eka gaththoth teaching dann puluwanda?
@lakmalichathurangani786
@lakmalichathurangani786 2 жыл бұрын
Beuticaltur valin NVQ 4 5 karanna puluwan kohenda miss (saloon)
@poori94
@poori94 2 жыл бұрын
University college of Rathmalana / Kuliyapitiya / Matara etc
@poori94
@poori94 2 жыл бұрын
Thawa VTA එකෙන් පුළුවන්
@Shani-yn7cq
@Shani-yn7cq 2 жыл бұрын
Akke mata maths S2 thiynne . .hoda course ekak kiynnko
@poori94
@poori94 2 жыл бұрын
මොකෙන්ද කරන්න කැමති ?
@Shani-yn7cq
@Shani-yn7cq 2 жыл бұрын
@@poori94 samanyen mata kranna puluwan course monawada akke, okkoma S3 blnawane
@poori94
@poori94 2 жыл бұрын
ඔව් , open university එකේ foundation කරලා යන්න පුළුවන් ක්‍රමයක් තිබ්බා, දැන් තියෙනවාද දන් නෑ , S3 ඕන නැත්නම් හැම එකටම වගේ.ආපහු ලියමු
@notto45336
@notto45336 2 жыл бұрын
@@poori94 art walain S3 k thiboth mukuth karana barida 🙄
@shainiimalsha7355
@shainiimalsha7355 Жыл бұрын
Technical college eka venai university college eka venai Ned kuliypitiye NM deka ven venam thiynwne
@jeewanthapriyasath5953
@jeewanthapriyasath5953 2 жыл бұрын
akke mama A/l technology walin kre..result eka ccs..university college eke nvq 6 krl degree ek univotec tech eke krnn degree ekt kochchr kalayk ynwd
@poori94
@poori94 2 жыл бұрын
Oyata kelinma Univotec apply karanna puluwan degree athi, nvq level nokara unath.issella e tika check karala inna malli.
@jeewanthapriyasath5953
@jeewanthapriyasath5953 2 жыл бұрын
@@poori94 mage z core eka madi akke😑
@Sl_Land_Rover_Club
@Sl_Land_Rover_Club Жыл бұрын
එකියන්නෙ දැන් මට university college එකකට ගියනන් level 5/6 එකපාර යන්න පුලුවන් ද 🤔 Automobile
@poori94
@poori94 Жыл бұрын
Puluwan
@arnnaaruna
@arnnaaruna Жыл бұрын
Akke Lpec eke hrm eka karala inne digre ekk karanna hodama path eka mokadda kiyannako
@janithaayesh9454
@janithaayesh9454 2 жыл бұрын
Akke 2021 (2022) AL walin technology walin BCC tiyene campus apply karano meken dgree eka dakwa yanna nvq 4 karanoneda khomada
@poori94
@poori94 2 жыл бұрын
Monwada subject ? Mokakda කරන්න ඕන ඩිග්‍රිය ?
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@poori94 @Poori (පතොක් මල් by Poori) අක්කෙ nvq 6 තියෙන කෙනෙක්ට degree එක ගන්නෙ කොහොමද .. උසස්පෙළ 2016 3 c i ...අනුරාධපුර university college එකට සිලෙක්ට් වෙලත් රෙජිස්ටර් වෙලත් ආයෙ කැම්පස් යන්න දෙවෙනි පාර ලියන්න ඕනි කියලා රෙජිස්ටර් එක කැන්සල් කරගත්තා .ඒ ලියුම් සේරම ළඟ තියේ... දැන් nvq 6 වෙනකම් තියේ ටෙක්නිකල් කොලේජ් එකෙන් කරලා...ඩිග්‍රී එක කරගන්න බැයිද..subject :electrical electronics engineering .AC
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@poori94 පි ං අයිති වෙනවා pls reply akke
@poori94
@poori94 2 жыл бұрын
පුළුවන්
@achini6569
@achini6569 2 жыл бұрын
Akke mn bst ekka ict kale.software course ek select karann puluwand kiynnko
@poori94
@poori94 2 жыл бұрын
Puluwan , mokeda karana hadanne oya
@Ruka57
@Ruka57 Жыл бұрын
A/l art karala hodata pass unoth kranna puluwan course monada kiyannko please...
@dilmithilakaratne4696
@dilmithilakaratne4696 2 жыл бұрын
Akke meke course karanna puluwanda A/l fail kenekta?
@poori94
@poori94 2 жыл бұрын
NVQ level 6 හදාගෙන මේකට යන්න පුළුවන්
@dilmithilakaratne4696
@dilmithilakaratne4696 2 жыл бұрын
@@poori94 nvq 4 walin neda patan ganne 🤔
@poori94
@poori94 2 жыл бұрын
@@dilmithilakaratne4696 ඔව් 4න් පටන් ගන්න
@1botdevinda639
@1botdevinda639 2 жыл бұрын
අක්කේ මම tec එකේ nvq 4 ඉදන් කරන්න හදන්නෙ. O/l maths=B English=C තියෙනවා... මම IT කරන්න හදන්නෙ. කොහොමද මම APPLY කරන්නෙ🙄
@Fxnmn8135
@Fxnmn8135 2 жыл бұрын
Akke A/l Fail nm NVQ 4 karala NVQ 7 wenkm yanna puluhanda
@poori94
@poori94 2 жыл бұрын
පුළුවන් දරුවෝ NVQ level 2 ඉදන් යන්න පුළුවන් ❤❤❤ කරමු
@Fxnmn8135
@Fxnmn8135 2 жыл бұрын
@@poori94 Nvq 4 Eka sare karanna barida ape aiya kenek kara a/l walin passe ehema
@poori94
@poori94 2 жыл бұрын
ඒ අයියගෙන් අහන්නකො කොහොමද කලේ කියල , ඒ විදියට ඇප්ලිකේශන් දාල කරන්න ඕන
@sudarakakavinda6767
@sudarakakavinda6767 2 жыл бұрын
A/l fail උනාට අවුලක් නෑ NVQ 4 කරන්න පුලුවන් කෙලින්ම Nvq 5 කරන්නත් ක්‍රම එහෙමත් තියෙනවා
@sadewtharusha912
@sadewtharusha912 2 жыл бұрын
Technical collage wala 4 denw
@nalinwijeweera2921
@nalinwijeweera2921 2 жыл бұрын
Refrigeration course eka kalama.. nvq level 4 karma diploma eka karnna pulwanda.
@KalpaniMadarasinghe
@KalpaniMadarasinghe Жыл бұрын
Akke food tecnology igenaganna vadath sudusu HND EKADA NATHNM OPEN UNIVERCITY EKADA
@poori94
@poori94 Жыл бұрын
HND
@notto45336
@notto45336 2 жыл бұрын
A/l results S3 yana barida
@MMTSMarasingheMANB
@MMTSMarasingheMANB 2 жыл бұрын
අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලය වගේම වගේම Z අගයක් තියන සිසුන් අයදුම් කරන නිසා අපහසු වේවි
@tharindudarshana5754
@tharindudarshana5754 2 жыл бұрын
College of technology walin nvq5/6 කරලා nvq7 විතරක් UOVT එකෙන් කරන්න බැයිද ආයි මුල ඉදලම UOVT එකෙන් කරන්න ඕනිද
@poori94
@poori94 2 жыл бұрын
Puluwan
@tharindudarshana5754
@tharindudarshana5754 2 жыл бұрын
7කරන්න අවුරුදු 3ක් යනවද
@tharindudarshana5754
@tharindudarshana5754 2 жыл бұрын
@@poori94 thank you 👍👍❤️❤️
@janithajeewana4827
@janithajeewana4827 2 жыл бұрын
@@tharindudarshana5754 yes
@keshaninawodya8336
@keshaninawodya8336 2 жыл бұрын
Akke nvp 4 thiyena kenwkt kranna beida
@poori94
@poori94 2 жыл бұрын
5-6 හරි තමා ඉල්ලලා තියෙන්නෙ
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
අක්කෙ ඩිග්‍රී එකක් ගන්න university college යන්නම ඕනද...nvq 7 පිටින් කරොත් ඩිග්‍රියක් ලැබෙන් නැද්ද
@poori94
@poori94 2 жыл бұрын
University of vocational technology එකෙන් පුළුවන් nvq 7 ගන්න
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@poori94 university of vocational training එකෙයි university college එකෙයි වෙනස මොකක්ද අක්කෙ
@poori94
@poori94 2 жыл бұрын
University college wala thiyenne nvq level 6 wenakan wage programmes. Oyalata level 7 ganna University of vocational technology eken puluwan
@dananjaniwasana7292
@dananjaniwasana7292 2 жыл бұрын
Akke nct sivil engineering course ek krla krnn puluwn degree ek mokkd
@dewmidewindya1567
@dewmidewindya1567 2 жыл бұрын
Akki mm A/l kle commerce wlin anuradhapura distric Rank 344 z core ek 0.92 Mm campus select weyida akki
@anussanu5234
@anussanu5234 2 жыл бұрын
A/l general english F thiyana ayata ynn berida
@poori94
@poori94 2 жыл бұрын
Puluwan
@akalankavidurajithwijethun2848
@akalankavidurajithwijethun2848 2 жыл бұрын
මටත් ප්‍රශ්න යක් තියෙනව අහන්න ද
@poori94
@poori94 2 жыл бұрын
Mokakda
@srimanichathurika8995
@srimanichathurika8995 Жыл бұрын
akke salon wala nvq level 6, 7 ganna berida..puluvan nam ehema ganna puluvan thenak kiyannko
@poori94
@poori94 Жыл бұрын
Puluwan, Kuliyapitiya
@mayuridisanayaka667
@mayuridisanayaka667 Жыл бұрын
Akke a/l s2k tiyeddi apply karann barida akke university college
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
National Vocational Qualification (NVQ)
44:23
O Academy
Рет қаралды 24 М.
ICTT Knowledge Assessment   April 2022 Theory Paper Discussion
52:03
German Tech  ගැන ඔබ දැනුවත්ද?
19:27
Ada Derana
Рет қаралды 37 М.