No video

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන | UoVT | Univotec (University of Vocational Technology)

  Рет қаралды 33,925

IQ Labs

IQ Labs

Күн бұрын

#UoVT #UNIVOTEC #VocationalTechnology #SriLanka #UGC #Technology #BTech
මෙම සරසවියෙන් ඉගෙන ගත් ළමයින් වැඩකරන තැන්, ඇතුලත්වීමේ සුදුසුකම් ගැන අපි කතා කරනවා.
B-Tech උපාධියක් ලබා දෙනවා. Technology subjects කරපු ළමයින්ට ඇතුලත් වෙන්න පුළුවන්.
I invited my friend Sanjaya Dharmadasa to talk about the University of Vocational Technology located in Ratmalana. Here’s there website for more details: univotec.ac.lk/
Video done by Fadil Iqbal.
This is our website: www.iqlabs.lk
You can follow us on Facebook:
/ iqlabslk
/ iqlabslk
You can follow Fadil on:
/ fadil92iqbal
/ fadil.f.iqbal
/ fadil-iqbal-20724788
Fadil is also into cycling - and he has travelled a lot in Sri Lanka. Feel free to check out his adventures!
www.cyclingpis...
/ cyclingpissa
/ cyclingpissa
/ @cyclingpissa5890

Пікірлер: 216
@ShanakiDasanayaka
@ShanakiDasanayaka 3 жыл бұрын
On line courses හෝ පිටරට ඉන්න වැඩි දුර ඉගෙන ගන්ඩ ආස කරන අයට කරන්න පුලුවන් දේවල් පිලිබදව විස්තරයක් කරන්න.
@hasiniishara1901
@hasiniishara1901 2 жыл бұрын
I knew lot of things about NVQ Levels ... I still studing Technical College Matara Thank you so much aiye...🌸🌸
@shanakamaduranga9881
@shanakamaduranga9881 3 жыл бұрын
අද්‍යාපන වේදී උපාධිය ගැන විස්තර යක් ඇතුලත් වීඩියෝ එකක් කරන්න.අද්‍යාපන වේදී උපාධිය කරලා ඉදිරියට යන්න පුළුවන් අවස්ථාව න් ගැනද කියලා දෙන්න . ලොකු උදව්වක් වෙයි 🙏🙏 බොහොම ස්තූතිය ..
@prabodanijayamali8196
@prabodanijayamali8196 9 ай бұрын
ඔව් අනෙ 🙏🙏
@nishanthagmage6395
@nishanthagmage6395 2 жыл бұрын
නංගියේ මල්ලියේ උබලගෙ හොදට මේ කියන්නෙ. හොදට මේ ටික කියවපං මේ මගුලට එන්න කලින්. මේකට එන්න කලින් කියන සුරංගනා කතා ආවට පස්සෙ නෑ. ටික කාලෙකින් උබලට හිතෙයි කරගත්ත ගොංකමක් කියල. මෙහේ හරියට ලෙක්චර්ස් කෙරෙන්නෙ නෑ, ප්‍රැක්ටිකල් ටික කරගන්න සම්පත් නෑ computer lab එහෙම බාර දීල තියෙන්නෙ හරි සුදුසුකමක් දැනුමක් නැති මැටි ගෝතයන්ට, exam වල result වෙලාවට දෙන්නෙ නෑ ඒවගෙ වැඩ කරන්නෙ robotsල ටිකක්.ලමයෙක්ට හරි තොරතුරක් දැනගන්න ක්‍රමයක් නෑ. හෙට තියන දේකට mail එකක් දාන්නෙ අද රෑට. උබලට කැම්පස් එක ගැන හිතාගන්න පොඩි උදාහරනයක් කියන්නද , උබලට සල්ලි දාල රිසිට් එක mail කරන්න කියපු mail address එක දිහා බලපං. ඔය වගේ gmail address එකක් වගකිවයුතු කැම්පස් එකක account department එකක් use කරයිද? අන්න ඒ වගේ තමයි මේකෙ ඇතුලෙ වෙන අනිත් හැමදේමත්. නිකන් ජාමෙ බේරගන්න ඇපෙන් බේරෙන්න තමයි හැම වැඩේම වෙන්නෙ. ලංකාවෙ තියන වැඩිම කල් අදින කැම්පස් එක මේක තමයි. උබලට ඩිග්‍රි එක දෙන්නෙ හැරමිටියෙන් යන වයසට ආවම. කැම්පස් එක ගැන පුදුම කලකිරීමක් වෛරයක් ඇති කරවල තමයි උබලට ඒක දෙන්නෙ. office එකේ වැඩකරන්න ඉන්න staff එක අමුම අමු පිස්සො ටිකක් ඉන්නෙ. උබලට ජීවිතේට වැඩක් කරගන්න වෙන්නෙ නෑ. මේකෙ පාරවල් අතුගාන එකාගෙ ඉදන් VC දක්වා සියලුම අය කරන්නෙ බෝලෙ පාස් කර කර ඉන්න එක විතරයි. කිසිම දෙයක වගකීමක් ගන්න කෙනෙක් නෑ, කිසිම දෙයක් නියමිත කාලය ඇතුලත කරනව වගේ දේවල් මේක ඇතුලෙ කවදාවත් වෙන්නෙ නෑ. ලමෙයක්ට ප්‍රශ්නයක් කතා කරන්න බෑ පවුද්ගලිකව පලි ගන්නව. c දේවි කියල එකියක් ඉන්නව උබල පේපර් එකට ලකුනු 100 ලීවත් දෙන්නෙ C විතරයි, ලමයින්ගෙන් පලිගන්න එක විතරයි එයා හරියට කරන්නෙ. ඇබුල කියල එකෙක් ඉන්නව ජීවිතේට දෙයක් උගන්නන්නෙ නෑ ලෙක්චර්ස් වල කාලෙ කකා ඉන්නව විතරයි. හැබැයි එයාල සේරම ඉහල තනතුරු දරන අය. ඔය වගේ තමයි අනිත් බහුතරයත් එක එක පිස්සු, විෂය උගන්නන එක ඇරෙන්න අනිත් හැමදේම එයාල කරනව. සමහර ලෙක්චර්ස්ල ඉන්නව මේකෙ මුල් ඇදපු ඒ අයගෙ නොමනා වැඩ නිසා මේකෙ හොදට උගන්නපු හොද උගත් මින්ස්සුු මේක දාල ගියා. දැං ඉතුරු වෙලා ඉන්නෙ නිකම්ම නිකං ලෙක්චර්ස්ල ටිකක් විතරයි. ඒ අයට හරියට සුදුසුකම් ටිකවත් නෑ. බොරුනම් ඇවිල්ලම බලපල්ල. උබල පනයනකන් කරන assignments, projects නිකන්ම missplace වෙනව. ලකුනු දෙන්නෙ මූන බලල. මේ දවස් වල මේක corona නිරෝධායනයට දීල, ලමයින්ට ඉගෙන ගන්න විදියක් නෑ, exam තියන්න විදියක් නෑ. ඒ වගේ දෙයක් ආවම උඩ පැනගෙන දෙනව මොකද මේකෙ වැඩ කරන අයට ගෙදර ඉදන් ආතල් එකේ ඉන්න පුලුවන් නිසා. නිකං හිතපල්ල තව වෙන වසංගතයක් ආව කියල. මේ කැම්පස් එක තමයි මුලින්ම උඩ පැනල කැම්පස් එක දෙන්නෙ ඒ වැඩ ටික කරගන්න. මේකෙ ඉන්න බලධාරීන්ට ඕන මේක පවත්වගෙන යන්න නෙවෙයි, පවත්වගෙන යනව වගේ පෙන්වල පුලුවන් තරමක් මේක වහල දාල තමන්ගෙ වෙන පවුද්ගලික වැඩ ටික කරගන්න විතරයි. මේකෙ හරියට කරන එකම වැඩේ කැම්පස් එක වහන එක විතරයි. උබලගෙ වටිනා කාලය නාස්ති කර නොගෙන සල්ලි හිගා කාල හරි ප්‍රයිවට් degree එකක් කරගනිල්ල. මං ඔය කියපු දේවල් බොරුනම් මේකෙ මේ දවස් වල ඉගෙන ගන්න ඕනම කෙනෙක්ගෙන් අවංකවම ඔය විස්තර ටික අහල බලන්න. ලංකාවෙ dropout rate එක වැඩිම කැම්පස් එක මේක. අන්තිම semester වල ඉන්න අහිංසකයො ටික කොටි වලිගෙ අල්ලගත්ත වගේ යන්තම් අල්ලන් ඉන්නව මෙච්චර දුරක් ආව කරුමෙ කියල. ඒත් මුල් semster වල ඉන්න අය සෑහෙන්න dropout වෙනව ඇත්ත දැනගත්තම. සති අන්ත පාටමාලා එහෙම කරන්න තියා හිතන්නවත් එපා. පව් ඒ ලමයි. අවුරුදු 6ක් විතර කරනව degree එක. මං හිතනව මං මේ කරගත්තෙ පිනක් කියල, අපි වැටුන වලේ ඔයාලත් වැටෙන්න එපා. තව ඕනතරම් හොද අවස්තා තියනව ජීවිතේ ගොඩදාගන්න. මේ නරා වලට වැටිල අපරාදෙ ඔයාලගෙ කාලය නාස්ති කරගන්න එපා. මං කියන දේවල් විස්වාස නොකර මේ කැම්පස් එකේ මේ දවස් වල ඉගෙන ගන්න ලමයින්ගෙන් මේ විස්තරේ අහල බලල ඔයාලම තීරනය කරන්න. එන්න කලින් හොදට දහස් වතාවක් හොයල බලන්න..
@aktharindu3751
@aktharindu3751 2 жыл бұрын
Ammta,udu ehemd aiye???
@kavimadu4808
@kavimadu4808 2 жыл бұрын
Sirada🥲
@rayanchamikara9066
@rayanchamikara9066 2 жыл бұрын
Thanx අයියෙ
@akshikasumuduni7345
@akshikasumuduni7345 Жыл бұрын
නොදන්නා කෙනෙකුට ඇත්ත පෙන්නලා deema ලොකු pinak
@pehasamaraweera6385
@pehasamaraweera6385 Жыл бұрын
මේක ඇත්තද අයියේ 🥺 ඊයේ කෝල් කරලා සදුදා interview එන්න කිව්වා 😕😢 සතුටින් ඉදියේ අනේ හොදයිනේ, මේක කරගන්න පුලුවන් වෙයි කියලා ඒත් ඇත්තටම මෙහෙමද වෙන්නේ මේකේ 💔 දන්න කෙනෙක් කියන්නකො තාම මෙහෙමද
@anu_pathirana
@anu_pathirana 11 ай бұрын
NvQ 5/6 diploma ව කරලා, මේකට apply කරනව නම් කරනව නම් කෝමද apply කරන්නෙ ? ගෙවීමක් සිදු කරන්න ඕනද ?
@imalkaumesh5345
@imalkaumesh5345 Жыл бұрын
ගිය අවුරුදු වල කටිටියව බදව ගත්තේ මොන වගේ රිසාල්ට් තියෙන අයද කියලා බලා ගන්ඩ විඩිහක් නැද්ද
@anjanaimesh3258
@anjanaimesh3258 2 жыл бұрын
Very useful machan.great work ❤️
@sharadawanniarachchi4482
@sharadawanniarachchi4482 2 жыл бұрын
තෑන්ක්ස් අනේ 💖
@heshanchathurya9672
@heshanchathurya9672 2 ай бұрын
Thanks ❤
@sharadawanniarachchi4482
@sharadawanniarachchi4482 2 жыл бұрын
මම වයඹ technical college එකේ හයිබ්‍රිඩ් කෝස් එක කරනවා nvq4 .මට ඩිග්‍රී එක ගන්න කොච්චර කල් යයිද. (A/L) ඔනිද???
@sharukalakruwan7021
@sharukalakruwan7021 3 жыл бұрын
2020 කට්ටියගන්නේ කොහොමද apply කරන්නේ කොහොමද කියලා vedio එකක් ගේන්නකො ප්ලීස් අයියේ ලොකු උදව්ව
@sandunimansala9973
@sandunimansala9973 Жыл бұрын
මේ කැම්පස් එක වර්තමාන තත්ත්වය හෙ⁣ාදයිද සමහරුන් කියනවා උගන්වන්නෙ නැලු හරියට එක ඇත්තද ?
@shanthasapradu3083
@shanthasapradu3083 6 ай бұрын
Hope less no teachers. Think twice before you spend your time with those Technical College s.
@AchinikaKavindi
@AchinikaKavindi 3 ай бұрын
Campus eke thathwe awlak na 2022/23 ayata me dawaswala 1 year 2 sem exam
@kekuludissanayake
@kekuludissanayake 3 жыл бұрын
I followed N.D.E.T Civil Engineering in UOVT
@malshalakshan788
@malshalakshan788 3 жыл бұрын
Mt oygen wisthr tikk den gnn puluwn d....??
@malshalakshan788
@malshalakshan788 3 жыл бұрын
Mn 2020 A/L krl BBC result thiynw technology wlin.Z score ek 1.4554 k thiynw...mt den gnn on univotec ekt apply krnn puluwn d? Construction field eken krnoth job thiynwd lankawe...mon wge company wld thiyenne
@kekuludissanayake
@kekuludissanayake 3 жыл бұрын
puluwan call 0777345574
@hadakari1372
@hadakari1372 Жыл бұрын
Poddk visthr tikk dn gnn pluwnd
@Erangihansamali855
@Erangihansamali855 10 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්
@lakshithata8243
@lakshithata8243 3 жыл бұрын
VTA Networking Level 4 course eka pasuwa...Networking Degree eka me university eken gahanna puluwanda...?
@lakshithadee2914
@lakshithadee2914 4 жыл бұрын
Thanks for this video.. ❤️❤️❤️
@IQLabs
@IQLabs 4 жыл бұрын
My pleasure 😊
@anu_pathirana
@anu_pathirana 11 ай бұрын
Nvq 5/6 ඕනම වර්ගයේ diploma වක් කරලා මේකට අයදුම් කරන්න පුළුවන් ද ???👈👈👈
@adithyawijemanna7269
@adithyawijemanna7269 4 жыл бұрын
ane aiye thanks mama technical collage ekaka civil engineering course ekak karan gaman inne . ithin me university eka gena visthara godak oyagen denaganna puluwan una thanks again.
@IQLabs
@IQLabs 4 жыл бұрын
නියමයි කොල්ලෝ! ඔබට ජයවේවා!
@patalijayasooriya3703
@patalijayasooriya3703 3 жыл бұрын
Gdk thanks aiyee pin oyta ❤️🙏
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
අයියේ මේ කැම්පස් එකට ගිහින් filming කෝස් එක කරන්න a/l වලට ඕනේ අවම රිසාල්ට් කොහොමද අනිත් එක මේකට යන සම්පූර්ණ වියදම කීයද
@geekpisso2886
@geekpisso2886 4 жыл бұрын
ගිය අවුරුද්දේ ගත්ත Z අගය kzbin.infoUgxaLRfz2FcgVaNzEuh4AaABCQ
@prasangirajapaksha482
@prasangirajapaksha482 3 жыл бұрын
Me katha kale sanju malli neda .marune.👍.aththatama watinawa me wisthara tika .godakma
@maduliyanage3073
@maduliyanage3073 3 жыл бұрын
University college of rathmalana aken fashion design technology deploma aka kroth Uovt ake degree aka krn puluwnd
@maheshillangakoon
@maheshillangakoon 2 жыл бұрын
Nishantha Gmage 1 day ago නංගියේ මල්ලියේ උබලගෙ හොදට මේ කියන්නෙ. හොදට මේ ටික කියවපං මේ මගුලට එන්න කලින්. මේකට එන්න කලින් කියන සුරංගනා කතා ආවට පස්සෙ නෑ. ටික කාලෙකින් උබලට හිතෙයි කරගත්ත ගොංකමක් කියල. මෙහේ හරියට ලෙක්චර්ස් කෙරෙන්නෙ නෑ, ප්‍රැක්ටිකල් ටික කරගන්න සම්පත් නෑ computer lab එහෙම බාර දීල තියෙන්නෙ හරි සුදුසුකමක් දැනුමක් නැති මැටි ගෝතයන්ට, exam වල result වෙලාවට දෙන්නෙ නෑ ඒවගෙ වැඩ කරන්නෙ robotsල ටිකක්.ලමයෙක්ට හරි තොරතුරක් දැනගන්න ක්‍රමයක් නෑ. හෙට තියන දේකට mail එකක් දාන්නෙ අද රෑට. උබලට කැම්පස් එක ගැන හිතාගන්න පොඩි උදාහරනයක් කියන්නද , උබලට සල්ලි දාල රිසිට් එක mail කරන්න කියපු mail address එක දිහා බලපං. ඔය වගේ gmail address එකක් වගකිවයුතු කැම්පස් එකක account department එකක් use කරයිද? අන්න ඒ වගේ තමයි මේකෙ ඇතුලෙ වෙන අනිත් හැමදේමත්. නිකන් ජාමෙ බේරගන්න ඇපෙන් බේරෙන්න තමයි හැම වැඩේම වෙන්නෙ. ලංකාවෙ තියන වැඩිම කල් අදින කැම්පස් එක මේක තමයි. උබලට ඩිග්‍රි එක දෙන්නෙ හැරමිටියෙන් යන වයසට ආවම. කැම්පස් එක ගැන පුදුම කලකිරීමක් වෛරයක් ඇති කරවල තමයි උබලට ඒක දෙන්නෙ. office එකේ වැඩකරන්න ඉන්න staff එක අමුම අමු පිස්සො ටිකක් ඉන්නෙ. උබලට ජීවිතේට වැඩක් කරගන්න වෙන්නෙ නෑ. මේකෙ පාරවල් අතුගාන එකාගෙ ඉදන් VC දක්වා සියලුම අය කරන්නෙ බෝලෙ පාස් කර කර ඉන්න එක විතරයි. කිසිම දෙයක වගකීමක් ගන්න කෙනෙක් නෑ, කිසිම දෙයක් නියමිත කාලය ඇතුලත කරනව වගේ දේවල් මේක ඇතුලෙ කවදාවත් වෙන්නෙ නෑ. ලමෙයක්ට ප්‍රශ්නයක් කතා කරන්න බෑ පවුද්ගලිකව පලි ගන්නව. c දේවි කියල එකියක් ඉන්නව උබල පේපර් එකට ලකුනු 100 ලීවත් දෙන්නෙ C විතරයි, ලමයින්ගෙන් පලිගන්න එක විතරයි එයා හරියට කරන්නෙ. ඇබුල කියල එකෙක් ඉන්නව ජීවිතේට දෙයක් උගන්නන්නෙ නෑ ලෙක්චර්ස් වල කාලෙ කකා ඉන්නව විතරයි. හැබැයි එයාල සේරම ඉහල තනතුරු දරන අය. ඔය වගේ තමයි අනිත් බහුතරයත් එක එක පිස්සු, විෂය උගන්නන එක ඇරෙන්න අනිත් හැමදේම එයාල කරනව. සමහර ලෙක්චර්ස්ල ඉන්නව මේකෙ මුල් ඇදපු ඒ අයගෙ නොමනා වැඩ නිසා මේකෙ හොදට උගන්නපු හොද උගත් මින්ස්සුු මේක දාල ගියා. දැං ඉතුරු වෙලා ඉන්නෙ නිකම්ම නිකං ලෙක්චර්ස්ල ටිකක් විතරයි. ඒ අයට හරියට සුදුසුකම් ටිකවත් නෑ. බොරුනම් ඇවිල්ලම බලපල්ල. උබල පනයනකන් කරන assignments, projects නිකන්ම missplace වෙනව. ලකුනු දෙන්නෙ මූන බලල. මේ දවස් වල මේක corona නිරෝධායනයට දීල, ලමයින්ට ඉගෙන ගන්න විදියක් නෑ, exam තියන්න විදියක් නෑ. ඒ වගේ දෙයක් ආවම උඩ පැනගෙන දෙනව මොකද මේකෙ වැඩ කරන අයට ගෙදර ඉදන් ආතල් එකේ ඉන්න පුලුවන් නිසා. නිකං හිතපල්ල තව වෙන වසංගතයක් ආව කියල. මේ කැම්පස් එක තමයි මුලින්ම උඩ පැනල කැම්පස් එක දෙන්නෙ ඒ වැඩ ටික කරගන්න. මේකෙ ඉන්න බලධාරීන්ට ඕන මේක පවත්වගෙන යන්න නෙවෙයි, පවත්වගෙන යනව වගේ පෙන්වල පුලුවන් තරමක් මේක වහල දාල තමන්ගෙ වෙන පවුද්ගලික වැඩ ටික කරගන්න විතරයි. මේකෙ හරියට කරන එකම වැඩේ කැම්පස් එක වහන එක විතරයි. උබලගෙ වටිනා කාලය නාස්ති කර නොගෙන සල්ලි හිගා කාල හරි ප්‍රයිවට් degree එකක් කරගනිල්ල. මං ඔය කියපු දේවල් බොරුනම් මේකෙ මේ දවස් වල ඉගෙන ගන්න ඕනම කෙනෙක්ගෙන් අවංකවම ඔය විස්තර ටික අහල බලන්න. ලංකාවෙ dropout rate එක වැඩිම කැම්පස් එක මේක. අන්තිම semester වල ඉන්න අහිංසකයො ටික කොටි වලිගෙ අල්ලගත්ත වගේ යන්තම් අල්ලන් ඉන්නව මෙච්චර දුරක් ආව කරුමෙ කියල. ඒත් මුල් semster වල ඉන්න අය සෑහෙන්න dropout වෙනව ඇත්ත දැනගත්තම. සති අන්ත පාටමාලා එහෙම කරන්න තියා හිතන්නවත් එපා. පව් ඒ ලමයි. අවුරුදු 6ක් විතර කරනව degree එක. මං හිතනව මං මේ කරගත්තෙ පිනක් කියල, අපි වැටුන වලේ ඔයාලත් වැටෙන්න එපා. තව ඕනතරම් හොද අවස්තා තියනව ජීවිතේ ගොඩදාගන්න. මේ නරා වලට වැටිල අපරාදෙ ඔයාලගෙ කාලය නාස්ති කරගන්න එපා. මං කියන දේවල් විස්වාස නොකර මේ කැම්පස් එකේ මේ දවස් වල ඉගෙන ගන්න ලමයින්ගෙන් මේ විස්තරේ අහල බලල ඔයාලම තීරනය කරන්න. එන්න කලින් හොදට දහස් වතාවක් හොයල බලන්න.
@notto45336
@notto45336 7 ай бұрын
Degree gthda oya
@maheshillangakoon
@maheshillangakoon 7 ай бұрын
@@notto45336 2019 ආපු උනුත් තාම ඇතුලෙ...
@sandaruwan8666
@sandaruwan8666 3 жыл бұрын
Aiye MN AL kale engineering technology walin MN danata diesel engine mechanism course ekak karanawa . mata Engine driver kenek wenna barida
@pasindudilmin1575
@pasindudilmin1575 5 ай бұрын
Full time අයයි..part time අයටයි හම්බෙන degree එක වෙනසක් තියනවද... මන් කිවෙ ඩිග්‍රියෙ නමේ වෙනසක් වෙනවද..කොතනක හරි සදහන් වෙනවද අපි කරේ partime degree එකක් කියලා ?😁
@maleeya-ej4zj
@maleeya-ej4zj 3 жыл бұрын
tankyou this video
@amalishanika8096
@amalishanika8096 2 жыл бұрын
Mata denaganna puluwnda wedima job opportunity ekak thiyanne Software Technology or Multimedia and Web technology course deken koi ekatada kiyala?
@avishkapeiris2769
@avishkapeiris2769 3 жыл бұрын
Uovt eken Bachelors Degreek aragena master degree yak ganna sambanda wenna oni mona ayathana walatada( mechanical degree )
@bhashilaekanayaka9868
@bhashilaekanayaka9868 2 ай бұрын
2018 a/ l krpu knekta puluwand mekat apply krnna (a/l it krla thiynwa)
@sjvlog22
@sjvlog22 2 жыл бұрын
Useful bro 👍
@sajeesamanmali1617
@sajeesamanmali1617 2 ай бұрын
B2 ICT batch ekata course fee eka kohomada kiyannakoo..
@thusithathisarawan5311
@thusithathisarawan5311 3 жыл бұрын
telicommiunication technology ekata therila apttitude test ekata liyanna enda kiyala thiyanawa. mawa HNDE mechanical engineering walatath therila thiyanawa. kokada yanda hoda????
@yasirudasanayaka4633
@yasirudasanayaka4633 4 жыл бұрын
thnks aiye
@rasheemuhandiram1177
@rasheemuhandiram1177 2 жыл бұрын
Sr mata univotec eke b.ed in technology dgree eka aptitude test eka gena kiyala denna puluvanda
@madusandu3190
@madusandu3190 2 жыл бұрын
Mn 2021A/L කෙරේ මට ICT Course ekk kkaranna onii..කොහොමද? සම්බන්ද? වෙන්න....plzz reply me
@chamodkalpitha6668
@chamodkalpitha6668 4 жыл бұрын
aiye man terman tech eke industrial mechatronics corse eka karana kenek.man e university ekata yanawanam lewel 5 ekath karalama yanna oneda.api out weddi 4 denne.
@sahansithumina1920
@sahansithumina1920 3 жыл бұрын
Level 4 walin ganne na uni ekta. L5 ho ita samana diploma ekak thiyenne ona.
@geekruwan2163
@geekruwan2163 3 жыл бұрын
Good job ayya
@tharukdewind1832
@tharukdewind1832 3 жыл бұрын
ඉන්ජිනේරු තක්ශන වේදය කරලා ඇතුලු වෙන්න අවම සුදුසු කම මොකක්ද please කියන්න
@sahansithumina1920
@sahansithumina1920 3 жыл бұрын
oyage Z score eka, uni eke e course eke, e year eke cutoff Z score ekata samana ho ita wadi wenna ona ex: Building services degree eka karanna 2020 di cutoff z score eka 1.25 kiyamu, oyata e tech stream eken z eka 1.25 ho ita wada thiyenna ona. Apply karanna awama sudusukama AL pass wima, select wenna awama sudusukama thmai z eka.
@nirmalapriyadarshani8711
@nirmalapriyadarshani8711 2 жыл бұрын
2020/2021 lamai aplicashon eka online puravala payment ekak karannath onada
@dilshaniperera9999
@dilshaniperera9999 3 жыл бұрын
mn univitec eke qs degree eka krnwa.මට කියනවද ඩිග්‍රි එක අරන් රජයේ ගුරු පත්වීම ගන්න පුලුවන්ද..ඒ path eka poddak kiyanawada
@rajapakshalc5001
@rajapakshalc5001 2 жыл бұрын
ඇත්තටම teaching ගන්න පුලුවන් ද..
@naveenrathnayake3615
@naveenrathnayake3615 2 жыл бұрын
Univitec apply krnne komd
@praneethransara2599
@praneethransara2599 Жыл бұрын
@dilshaniperera9999 ඔයා මේකෙ ඩිග්‍රි එක කරන නිසා අහන්නෙ univotec එක සහ එකේ කෝසස් ගැන අයහපත් ප්‍රතිචාරයක් මෙම වීඩියෝ එකට කමෙන්ට් එකක් විදියට කෙනෙක් දාලා තියනවා. එක ඇත්තක්ද?(සිංහලෙන් දාපු දිග කමෙන්ට් එකක්)
@ravindurangana6878
@ravindurangana6878 3 жыл бұрын
mekata AL walin enawanam Z eka kochchara onida kiyannako (technology stream)
@madarawitharana8785
@madarawitharana8785 3 жыл бұрын
@thanks
@abeeshachethan564
@abeeshachethan564 4 жыл бұрын
A/l karala apita add wela කොච්චර kalekin diggry eka ganna පුළුවන් dha?
@dailydazes
@dailydazes 3 жыл бұрын
Aurudu 3kin.
@thamindukalhara7836
@thamindukalhara7836 4 жыл бұрын
A/L technology strem ekenkale NvQ 7 kiyanna digres da ....? සාමාන්‍ය campus walin dena digres walai univotec eken dena digres wenasak thiyanawada...? NVQ digres eka global piligannawada ....?
@dailydazes
@dailydazes 4 жыл бұрын
NVQ 7 kynne degree level eka. Ape University ekath samnya University ekakin dena degree ekakma thama namuth practicle paththa wadi. NVQ system eka global piligannawa. Ape degree complete krana ayata hambenne bachelor of technology degree ekak
@thamindukalhara7836
@thamindukalhara7836 4 жыл бұрын
Thanks aiye 👍👍
@RK-qj3fp
@RK-qj3fp 3 жыл бұрын
Univotec eke denna B tech 3 years General degree ekak. Credit 90 yi SlQF 5 mattam. Technology ayata government university ekakin denne B.ET (hons)4 years honers degree ekak. [ B.Tech (hons) ] credit 120 + k thiyenva SLQF 6 mattama. Special degree .
@notto45336
@notto45336 7 ай бұрын
@@dailydazes ayya mokkd kre oke
@dailydazes
@dailydazes 7 ай бұрын
Multimedia and Web Technology@@notto45336
@BrainPlusLk
@BrainPlusLk 3 жыл бұрын
UoVT😍😘
@chanukamadushan2666
@chanukamadushan2666 3 жыл бұрын
aiyage video eka supiri , Aiya hotel menagment level 5 or 6 course ekata NVQ ganna lamaintai A/L walin ganna lamaintai ekata exam ekk thiyalada course ekata ganne ? . ehema ganna lamai NVQ aya wenmai A/L aya wenamai class dekakata dalada teach karanne ? neththam aiya NVQ team ekai A/L team ekai ekata dalda course eka teach karanne?
@narmadasenevirathna766
@narmadasenevirathna766 3 жыл бұрын
Nvq aya gaddi test ekak thiyenw. AL krpu ayage z- core eka blnw.
@chanukamadushan2666
@chanukamadushan2666 3 жыл бұрын
@@narmadasenevirathna766 thank
@rukshanweerakkodi415
@rukshanweerakkodi415 9 ай бұрын
Ane aiye 2022/2023 aya ganne kawd .kohomad
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 3 жыл бұрын
Ayye aircraft engineering gana video ekak karannako 😀😀
@abeeshachethan564
@abeeshachethan564 4 жыл бұрын
Maru aiye mewagee thawath vido karanna
@lakshithata8243
@lakshithata8243 3 жыл бұрын
Media Art Products Degree ekata ona Sudusukam monawada...
@kidsfun570
@kidsfun570 2 жыл бұрын
A/ L results balanawa
@theekshanadilshan4532
@theekshanadilshan4532 Жыл бұрын
Electionic walat nedda aiya nvq4 karapu ayata
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
Electric පැත්ත නැද්ද ....
@emoneysrilanka4756
@emoneysrilanka4756 4 жыл бұрын
Nvq 4 eka karapu kenekta okata enna widihak ndd? Mn maddawatta technical collage eke qs corse ekak krnn inne eke denne nvq 4ta withri
@dailydazes
@dailydazes 3 жыл бұрын
NVQ 5 kranna one COT ho TEC ekakin
@gimhaniresha8631
@gimhaniresha8631 4 жыл бұрын
Aiye man mechatronics level5 karanagaman inne puluwannam sanjaya aiyagen ahanawada mechatronics feeld eke lankawe tiyana job monawada campani monawada kiyala video ekak danawada plz loku udawwak ape baj eke 30k innawa un okkotama wadagat wei
@rajapakshalc5001
@rajapakshalc5001 2 жыл бұрын
Part time me choruse karanna puluwan kamak nedda...
@saduniwarnakulasooriya.8365
@saduniwarnakulasooriya.8365 Жыл бұрын
Ol fail wela adyapana ayathana walin degree eka karanna puluwanda
@mahesh8731
@mahesh8731 3 жыл бұрын
Ayye mek newasikawa idald igen gnn tyenne
@deepthiwijesinghe1555
@deepthiwijesinghe1555 7 ай бұрын
සූපවේදී. ලෙවල් 5 නැතිද?
@ikkyberryfanpage6527
@ikkyberryfanpage6527 2 жыл бұрын
Mehe karana degrees UGC recognized da ayye??
@madarasewwandi4404
@madarasewwandi4404 3 жыл бұрын
Students la kiyak gnnawada eka auruddakata....
@oshadhagunarathne2011
@oshadhagunarathne2011 4 жыл бұрын
Air craft engineer kenek wenna hodama degree eka mokakda
@IQLabs
@IQLabs 4 жыл бұрын
දන්නේ නැහැ ළමයා :(
@oshadhagunarathne2011
@oshadhagunarathne2011 4 жыл бұрын
Institute of engineering technology in katunayaka university ekata etech karapu ayata yanna barida
@mihirisenarath4122
@mihirisenarath4122 4 жыл бұрын
Undergraduate research eka Karana widiha gana Vedio ekak karanna
@IQLabs
@IQLabs 4 жыл бұрын
Mihiri meka balanna kzbin.info/aero/PLuiDzxVT78sTlfv2sW0j2l9sZ3gbtwToV
@upangikathathsarani5696
@upangikathathsarani5696 4 жыл бұрын
2020 academic year ekta mn apply kra after al studentlwa ganne pahu wela kiuwa e kawdada kiyla mt denganna puluwnda plz..
@dailydazes
@dailydazes 4 жыл бұрын
2020 academic aran iwrai dan. Poddam oya me dla tyena number ekata call ekak aran balanna aphu
@upangikathathsarani5696
@upangikathathsarani5696 4 жыл бұрын
Sanjaya Dharmadasa .. thama aran iwra nelu after al lamynwa
@hashinisewwandhi6378
@hashinisewwandhi6378 4 жыл бұрын
@@upangikathathsarani5696 ou march awasen wage denagnn puluwn wey kiuwa
@upangikathathsarani5696
@upangikathathsarani5696 4 жыл бұрын
Hashini Sewwandhi .. gdk kal thiynawa neda thank youu oyta
@hashinisewwandhi6378
@hashinisewwandhi6378 4 жыл бұрын
@@upangikathathsarani5696 oy bio tec da kre a/l.khmd z eka
@upulianuradha5579
@upulianuradha5579 3 жыл бұрын
wayasa kohomada join wenna puluwan ?
@SadeepaWasana
@SadeepaWasana 3 жыл бұрын
Wayasak balanne na ,oyat a/l z agaya matha enna puluwan. Nathinam nvq vidiyat enna puluwan
@geatrady9596
@geatrady9596 4 жыл бұрын
how many years of part time degree programe?
@sahansithumina1920
@sahansithumina1920 3 жыл бұрын
4 years
@ireshalakshan9996
@ireshalakshan9996 3 жыл бұрын
Automobile Course nedda 🤔
@dananjayajayalath8018
@dananjayajayalath8018 3 жыл бұрын
Uovt yann one adum Z score eka kiyak weid
@vikumpujitha3298
@vikumpujitha3298 3 жыл бұрын
Aiye meka electrical degree eka dennwada
@narmadasenevirathna766
@narmadasenevirathna766 3 жыл бұрын
Uovt ❤
@keshalamadu8687
@keshalamadu8687 3 жыл бұрын
Part time qs degree ekktfees kohomd
@lakshanwick9440
@lakshanwick9440 3 жыл бұрын
Aiye HND kiyanne NVQ kiyada
@ruucreation998
@ruucreation998 4 жыл бұрын
ගැහැනු පිරිමි බේදයකින් තොරව කරන්න පුලුවන් නේද
@IQLabs
@IQLabs 4 жыл бұрын
පුළුවන් දරුවා
@Shadow-en4cz
@Shadow-en4cz 4 жыл бұрын
Mn rathmalana uc ekt call kala..eyala kiuwa Z ek balan nh kiyala..aththatama Z ek balanawada..mn bio kale..3S i..Z ek (-0.2633)ii..mt event management course ek karanna puluwnd?
@narmadasenevirathna766
@narmadasenevirathna766 3 жыл бұрын
Uovt kiynne ratmalana university college ekt nemei
@narmadasenevirathna766
@narmadasenevirathna766 3 жыл бұрын
UoVT - University Of Vocational Technology, Ratmalana. ( In kadawala road )
@krishkaru1100
@krishkaru1100 3 жыл бұрын
Kelinm a/l wlin athulath wenne komd
@sahansithumina1920
@sahansithumina1920 3 жыл бұрын
Al result relese karala sathi 1,2 wage application call karanawa uni ekata. website eka / week end newspapers balanna
@shashipriya5248
@shashipriya5248 3 жыл бұрын
UGC approved da Univotec ?
@nirashadilrangi4311
@nirashadilrangi4311 3 жыл бұрын
❤️✨️
@wrsalwis4176
@wrsalwis4176 3 жыл бұрын
Nvq 4 karapu ayata chance ekak nadda athulath wenna
@achinthaishara1656
@achinthaishara1656 Жыл бұрын
Ba. NVQ5/6 Karanna oni
@nalinbandara4827
@nalinbandara4827 3 жыл бұрын
Meka me aurudde gazat karala nadda
@salindakawushalliyebandara8552
@salindakawushalliyebandara8552 3 жыл бұрын
උපදෙස් gatta kena වැරදි ....Maths වලින් AL කරපු ....Mechatronics/itc කරපු කෙනෙක් gattanam ගොඩක් වටිනවා.....meyata awa gana no idea....
@Simplelearn592
@Simplelearn592 2 жыл бұрын
Ai maths krpu aya withrd loku ane me gon ktha kynnathuwa idhn
@jayoila9303
@jayoila9303 3 жыл бұрын
Aiye ara aiyage email eka danawa kiwa neda...
@yashodhasenarath1604
@yashodhasenarath1604 4 жыл бұрын
Thesis gana video ekak karannako
@IQLabs
@IQLabs 4 жыл бұрын
yashodha senarath ඒක සෑහෙන්න දිග වැඩක්. මම ඉස්සරහට ඕක අනිවා කරන්නම්
@Chanuka2
@Chanuka2 Жыл бұрын
meke age limit ekk thyed sir
@pasinduakalanka5734
@pasinduakalanka5734 3 жыл бұрын
Aiye mata denagana pluwanda univotec aka ugc approved da kiyala??plz
@dailydazes
@dailydazes 3 жыл бұрын
ow
@naleenkarunasinghe8
@naleenkarunasinghe8 3 жыл бұрын
UoVT was established under the parliament act and a Recocnized university in Sri Lanka. But not functioning under UGC.
@sethnimdilneth869
@sethnimdilneth869 2 жыл бұрын
Meken passe masters karannapuluwanda
@oshadhakalhara27
@oshadhakalhara27 3 жыл бұрын
Onima wayasa kenekuta meka karanna puluwanda
@sahansithumina1920
@sahansithumina1920 3 жыл бұрын
wayasa limit ekak dala na
@mrwihanga2796
@mrwihanga2796 4 жыл бұрын
Aiye a/l technology karapu ayata engineering faculty ekata yanna puluvanda.
@IQLabs
@IQLabs 4 жыл бұрын
එහෙමනම් දන්නේ නැහැ මල්ලි.
@narmadasenevirathna766
@narmadasenevirathna766 3 жыл бұрын
Ow al technology krpu ayata plwn...z core eka blnw
@pabodhalakshani3425
@pabodhalakshani3425 4 жыл бұрын
Ict facultyta yanna al aniwremma it karala tiyenna oneda
@sahansithumina1920
@sahansithumina1920 3 жыл бұрын
na. NVQ, AL dekenma gannawa.
@shashimasarangi9796
@shashimasarangi9796 2 жыл бұрын
Meka uganne sinhalenda ,english walinda
@beyondthelens768
@beyondthelens768 3 жыл бұрын
NDT krl giyama degree eka gnn kochchara kalayak yaida meke
@narmadasenevirathna766
@narmadasenevirathna766 3 жыл бұрын
3 years
@isharajayasundara1621
@isharajayasundara1621 4 жыл бұрын
Al maths karala QS karann puluwnda
@dailydazes
@dailydazes 3 жыл бұрын
puluwan
@d.sphotography263
@d.sphotography263 3 жыл бұрын
O/l සුදුසුකම් වලින් අපිට මේකට ඇතුළත් වෙන්න පුලුවන්ද අයියෙ? 🤔
@hasindukesharangaweragoda7223
@hasindukesharangaweragoda7223 3 жыл бұрын
NVQ levels krala thama yanna wenne 👍
@d.sphotography263
@d.sphotography263 3 жыл бұрын
Thank you ayiye❤️
@SasiruMeththilina-p8u
@SasiruMeththilina-p8u 7 күн бұрын
​@@hasindukesharangaweragoda7223 NVQ level kiyad one ayye
@hasindukesharangaweragoda7223
@hasindukesharangaweragoda7223 6 күн бұрын
@@SasiruMeththilina-p8u mata hithenne NVQ 4 or 5 kiyala. poddak hoyanna. institute ekta call ekak deela balanna.
@shashikalasewmini5443
@shashikalasewmini5443 Жыл бұрын
Mekata salli aya karanawd course walata
@bhashinikumari5267
@bhashinikumari5267 Жыл бұрын
100% free
@jayakodyarachchige9535
@jayakodyarachchige9535 3 жыл бұрын
aiye me uvot gena katha krn sirge contact num , 1 denna puluwanda
@samanthgamage9199
@samanthgamage9199 4 жыл бұрын
diploma aka karanna thiyenne mona medium akenda
@gimhaniresha8631
@gimhaniresha8631 4 жыл бұрын
English
@achalaliyanage730
@achalaliyanage730 3 жыл бұрын
level 05 naha ned dn 07 vithrai ned ayye thiyen
@shehan-anjana-08
@shehan-anjana-08 3 жыл бұрын
Elm chanelle ekk
@judeprasanna4027
@judeprasanna4027 3 жыл бұрын
මට ඔයාගෙ කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න පුලුවද් ද
@kevinr1510
@kevinr1510 3 жыл бұрын
Bro im tamil is this all payment course
@IQLabs
@IQLabs 3 жыл бұрын
Kevin R15 machan sorry for the delay. Please send an email to dharmadasaasu@gmail.com He’s the person who did the video with me. It’s a paid course but the price is reasonable.
@dailydazes
@dailydazes 3 жыл бұрын
No. Depend on the course you`re selecting. if you`re selecting B2 (weekend course) you need to pay. If you`re selecting B1 (weekday course), you`ve to pay for library fee (refundable) and Lab fee only.
@oshadhagunarathne2011
@oshadhagunarathne2011 4 жыл бұрын
Aerospace engineer illanna hodama degree eka mokakda
@IQLabs
@IQLabs 4 жыл бұрын
Dannaha kollo :(
@oshadhakalhara27
@oshadhakalhara27 3 жыл бұрын
Aiye onima wayasa ekkenekta yanna puluwanda
@shashikaishara8268
@shashikaishara8268 3 жыл бұрын
ugc approved da mata eka gana danaganna ona
@sahansithumina1920
@sahansithumina1920 3 жыл бұрын
yes
@kekuludissanayake
@kekuludissanayake 3 жыл бұрын
univotech eke dgree programme walata iesl naha , so goverment job walata yanna baha
@notto45336
@notto45336 7 ай бұрын
UGC Approved da
TV Discussion | ITN
34:10
University of Vocational Technology (Official)
Рет қаралды 2 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 41 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 38 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 13 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН