රට යන්න NVQ සහතික ගන්න ක්‍රම තුනක් | පිටරටවල පඩිවැඩි අලුත් රැකියා මෙන්න | NewZeland jobs | Sinhala

  Рет қаралды 19,396

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 71
@TheBulletSriLanka
@TheBulletSriLanka 7 ай бұрын
kzbin.info/www/bejne/jWjXoYFjnr-LZsk naita.gov.lk/head-office/
@nandikarathnasena2924
@nandikarathnasena2924 7 ай бұрын
The Bullet වැඩසටහනක් බලලා මගේ පුතාවත් Drone Pilot course එකකට සම්බන්ධ කලා.රු.150000/- ගෙවලා. කිව්ව විදියට NVQ 4 සහතිකය ලැබුනේ නැහැ. කිව්ව විදියට රැකියාවක් සඳහා අනුගතකිරීමක් කළෙත් නැහැ.. ඉතින්.. මේ දැනුවත් කිරිම් විදියට නැහැ කරන්න ගියාම.
@TheBulletSriLanka
@TheBulletSriLanka 7 ай бұрын
ඒ පිළිබදව පසුවිපරම් වැඩසටහනක් ඉක්මනින්ම අරගෙන එන්නම්.
@ceylonfishmart
@ceylonfishmart 7 ай бұрын
private wala prshne eka thama
@deshansupun7169
@deshansupun7169 7 ай бұрын
Gdk minissu rawattana eka vithrai meyla kranne salli hoy ganna..
@madushikarashmi7406
@madushikarashmi7406 7 ай бұрын
Cook kenek widihata NVQ level 3 ganna puluwanda?
@srinathkumara8375
@srinathkumara8375 6 ай бұрын
Aththa සහතික විතරයි rata yanna ba
@GaysnNishantha
@GaysnNishantha 7 ай бұрын
මේවා මෙයාලගෙ ලොකූ රස කතාන්දර...
@slhintboy5081
@slhintboy5081 7 ай бұрын
අයියේ ජර්මන් ටෙක් එකෙන් අලුත් කෝස් එකක් පටන් ගත්තා ඔයා දන්නවා ඇති Renewable energy technology කියලා.. ඒ ගැන පොඩ්ඩක් විස්තරාත්මක වැඩසටහනක් කරන්න බෑද...
@ajithedirimanna641
@ajithedirimanna641 7 ай бұрын
Good advice ....💎💎
@avishkaranaveera3830
@avishkaranaveera3830 7 ай бұрын
Construction Equipment Mechanic ( engine and hydraulic ) CETRAC Tech එකේ තමා මම COURSE එක කරන්නෙ NVQ 4 ඉතින් මේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද පිටරටවල් වල විශේෂයෙන්ම කොරියාවේ වගේ පුලුවන් නම් මේ ගැන video එකක් කරන්න
@rangikaprasad1851
@rangikaprasad1851 7 ай бұрын
Koriyan agreement enne naththe mokada ekata video ekak karala danna pulu wanda sr
@ideawithrosa3303
@ideawithrosa3303 7 ай бұрын
2024 කොරියානු විභාගයේ අයදුම්පත්‍ර මේ වන විට විවිධ ක්ශේත්‍රයට අනුව කීදෙනෙක් ඇඩ්මිශන් ලබාගෙන ඉන්නවද කියල ටිකක් දැනුවත් කරල දෙන්න....
@abeeproduction1258
@abeeproduction1258 7 ай бұрын
කොරියන් ඇඩ්මිසන් ගත්ත අයගෙ කාන්ඩය අනුව විස්තර ඕනී..
@ruush937
@ruush937 7 ай бұрын
තොරතුරු දැන ගන්න පුලුවන් නොම්මරයක් දානවනම් වටිනවා..තියෙන නොම්ම්බර වලට කොච්චර ගත්තත් වැඩ නෑ
@Isuri-y2v
@Isuri-y2v 7 ай бұрын
ප්ලීස් උදව්වක් කරන්න.මං 2024 ඇඩ්මිශන් දැම්මා.නමේ අකුරක් අඩුයි...ඒත් ඉශු වෙලා..ඒක කොහොමද හදාගන්නේ
@aacchamarka6970
@aacchamarka6970 7 ай бұрын
Thanks ❤😊
@jayaminidesilava5312
@jayaminidesilava5312 7 ай бұрын
Aiyo mama oya kiyana sahathika aragana aurudu 18k wanawa akalaya thulama mama yanna dagalanawa dan maga wayasa 52e naki wanakmma yana dari una
@rasikamarapolage2241
@rasikamarapolage2241 7 ай бұрын
NVQ 4..care giver සහතිකය අඩුම කාලයකදී ගන්න පුලුවන් ලන්කාවෙ කොහෙන්ද..පව්ද්ගලික තැන් උනාට කමක් නෑ...
@IsAcademy-sy9nm
@IsAcademy-sy9nm 5 ай бұрын
Matath tiyena prashnyk meka
@shaminda7563
@shaminda7563 7 ай бұрын
යාපා සර් එක්ක video එකක් කරන්න ❤
@piumimusictv8442
@piumimusictv8442 7 ай бұрын
2024 කොරින් විභාගේ gana video ekak danna ko
@SLKoreanDreamers
@SLKoreanDreamers 7 ай бұрын
Korean exam ek gena,admission kee denek gttd? Issrht kohomd exam tiyenne kiyl yapa sir ekk interview ekk krnne ndd???
@ruwanpathirana9651
@ruwanpathirana9651 7 ай бұрын
Thanks sir
@TK_ScaRlet
@TK_ScaRlet 7 ай бұрын
Mata agriculture nvq 4 tynwa.. mt mekt sambnda vacancies tynwda
@Sudathsanjeewa-h4i
@Sudathsanjeewa-h4i 7 ай бұрын
Thank you so much
@MAHESHASANKA-hv2ix
@MAHESHASANKA-hv2ix 2 ай бұрын
Spray painting walata certificate ekak ganna puluwanda
@damayanthikumari3512
@damayanthikumari3512 7 ай бұрын
❤❤❤❤good
@OneEye998
@OneEye998 7 ай бұрын
NVQ level 6 තියෙන අයට මොකුත් නැද්ද 😢
@IshaniMaduwanthi-h4b
@IshaniMaduwanthi-h4b 7 ай бұрын
ape experiance certify krnn monahari document onida?EPF,ETF wage
@PradeepaKanthi-yl5xm
@PradeepaKanthi-yl5xm 7 ай бұрын
Care giver NVQ 4 laba ganna puluwanda one year vocational coures eka karapu ayata
@thushaniliyanage9505
@thushaniliyanage9505 7 ай бұрын
Me para korean agriment adu mokada kiyala vedio ekak ikmanata danna
@chathurangamadushan495
@chathurangamadushan495 7 ай бұрын
Fitness sambandawa nvq course akak karaoth widesha rekiya thiyanawada a sambandawa
@anushachandani6303
@anushachandani6303 7 ай бұрын
Waraya rakiya pilibada wada satanake karannako
@aluthgedarachandika2505
@aluthgedarachandika2505 7 ай бұрын
Nvq leval 4 tiyenawa auto plentin kohomada kohenda yanne
@jayaminidesilava5312
@jayaminidesilava5312 7 ай бұрын
Dan kankawa bagayakm daruwo ennawa NVQ thiyanawa
@anushachandani6303
@anushachandani6303 7 ай бұрын
Api hanadama ma video balanawa pot job gana intaive akke karanna
@jagathkiringoda5861
@jagathkiringoda5861 7 ай бұрын
කොරියාවේ විස්තර ඕනේද ? වැල්ඩින්
@chandanakelum7439
@chandanakelum7439 7 ай бұрын
Yes
@chandanakelum7439
@chandanakelum7439 7 ай бұрын
Yes
@kasuntharanga6170
@kasuntharanga6170 7 ай бұрын
The bullet oba thumage nb aka danna puluwan da.
@wlaskumara2639
@wlaskumara2639 7 ай бұрын
@jayaminidesilava5312
@jayaminidesilava5312 7 ай бұрын
Oya kuruth pon no ansar kathandara vithri
@isurumadushan6563
@isurumadushan6563 7 ай бұрын
Koriyan agreement me para godak adu une ai......... ..😪😪😪😪😪😪😪😪😪😥
@aluthgedarachandika2505
@aluthgedarachandika2505 7 ай бұрын
Nvq level 4 tiyenawa auto plentin tiyenawa ath chans naha
@vindanashashi8718
@vindanashashi8718 7 ай бұрын
Prime mover truck driving ekt nvq gnn puluwnd
@SLwadakida
@SLwadakida 7 ай бұрын
nvq තියෙන අයට යන්න බැරිද
@SithumMethsera
@SithumMethsera 7 ай бұрын
කට්ටිය රට යවනවද සර්
@Sarathkumara-c3s
@Sarathkumara-c3s 6 ай бұрын
Wayasa.50 dakwa.wadi karanna
@sumiththilakarathna1908
@sumiththilakarathna1908 7 ай бұрын
Etha honda wedasatahanak ,,,,,,🎉
@rasikaidigahawila7468
@rasikaidigahawila7468 7 ай бұрын
Kohomada sahatike ganne vistara kiyannako
@TheBulletSriLanka
@TheBulletSriLanka 7 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා
@indukathushari3449
@indukathushari3449 7 ай бұрын
මෙතුමාව සම්බන්ධ කරගන්න phone no. එකක් දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් ❤
@TheBulletSriLanka
@TheBulletSriLanka 7 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා
@channaatthanayaka
@channaatthanayaka 7 ай бұрын
Micro finance nvq lewal denawada
@Sandesa_2024
@Sandesa_2024 7 ай бұрын
රට ඉන්න කෙනෙකුට ගන්න පුළුවන් ද
@jayaminidesilava5312
@jayaminidesilava5312 7 ай бұрын
Deh
@AmazonStorybook
@AmazonStorybook 7 ай бұрын
Kiyanawa witharai 😢. Wada na mewa. Okma boru
@jagathkiringoda5861
@jagathkiringoda5861 7 ай бұрын
කොරියාවේ විස්තර ඕනේද ? වැල්ඩින් අමතන්න
@predeepdilipkumara9064
@predeepdilipkumara9064 7 ай бұрын
ow welding walata yanna kramayak tiyanawada
@mtv2041
@mtv2041 7 ай бұрын
Boru poiya denn epa pko
@karunarathnasunil9866
@karunarathnasunil9866 7 ай бұрын
Primover walata ganna puluwanida
@TheBulletSriLanka
@TheBulletSriLanka 7 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා
@nishicover1419
@nishicover1419 7 ай бұрын
contact nu ekak dannako methumage
@TheBulletSriLanka
@TheBulletSriLanka 7 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා
@UpulHettiarachchi-q8t
@UpulHettiarachchi-q8t 7 ай бұрын
Make awa boru
@chamikasanjana4905
@chamikasanjana4905 2 ай бұрын
Contact karaganna num ekak denna
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 59 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26