O/L මට්ටමෙන්,A/L බලන්න එපා! | Dr Darshana Ukuwela - Physics

  Рет қаралды 5,681

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝
මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️
මෙම වීඩීයෝ පලකරනුයේ මෙම දරුවන්ගෙන්,උසස් පෙළ හදාරන 24/25/26 දරුවන්ට මඟ පෙන්වීමක්,අවවාද,උපදෙස් ලබාගැනීමට මෙන්ම Motivation එකක් ලබාගැනීමට වේ.
❗️අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න
forms.gle/2h1z...
✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්
0713444555 (Voice Call)
0713446666(WhatsAp)
✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ...
2026 Theory Main Channel
t.me/DU26T
2025 Theory Main Telegram Channel
t.me/DU2025T
2024 Theory Main Telegram Channel
t.me/DU2024T
2024 Revision Main Telegram Channel
t.me/DU2024RE
Darshana Ukuwela Official Telegram Channel
t.me/DarshanaU...
Darshana Ukuwela - Official WhatsApp Channel
whatsapp.com/c...
#darshanaukuwela #physics #2024revision #2025Theory #paperclass #2026AL #OLexam #2026Al #2023AL #2023ALresults

Пікірлер: 28
@MinoliPerera-t9k
@MinoliPerera-t9k 2 ай бұрын
A/L, O/L වලින් මනින්න පුළුවන් නම් විභාග 2ක් ඕනි නෑනේ. ඒ විභාග 2, 2ක්. නංගිලා මල්ලිලා හොඳට ඔලුවට දාගන්න ඕනි වැදගත් ම වැදගත් කතාවක්. මොකද විෂයන් 9ක් කරපු මට විෂයන් 3 මොකක්ද කියලා හිතන්නේ. මාත් එහෙම හිතුවා කාලයක්. පස්සේ මොලේ පෑදුණා. වැඩේ අමාරු වෙද්දි
@WishwaBhathiya
@WishwaBhathiya Ай бұрын
ඇත්ත අක්කා.. මං සර්ගේ නැතුව වෙන කෙනෙක්ගේ ක්ලාස් ගියේ ළඟක් වෙනකං.. යාලුවා සර්ගේ එන්න කියද්දිත් තමයි මං එහෙම වෙන එකකට ගියේ. ඒත් දැන් අන්තිම වෙද්දි තමයි මගෙයි ඒ යාලුවාගෙයි වෙනස තේරෙන්නේ... එයා දැන් පට්ට මීටරයක්. ඒ නිසා මං ආයෙත් සහ් ගේ A+ mission එකට සෙට් වුණා. දවස් 4න් වෙනස තේරෙනවා.. වැඩ කරනවා නම් කලින් වුණ දේවල් අදාලම නෑ.
@WishwaBhathiya
@WishwaBhathiya Ай бұрын
මේ වගේ කතා මට අහන්න හරි හම්බුණේ සර් නිසා. සර්ගේ රිසල්ට් වැඩි වෙන්න හේතු දැන් තමයි තේරෙන්නේ... සර් මේ වගේ අයියලා අක්කලා ගෙන්නලා කතා කරවද්දි මාර ගැම්මක්, හයියක් එන්නේ ❤ ඉතිං ළමයි වැඩ කරනවා
@ShehanRashmika-d7y
@ShehanRashmika-d7y Ай бұрын
Godak ayta waradina thank aiya pennala dunne . Thank you aiye ❤
@SathmiPerera-q7y
@SathmiPerera-q7y 23 күн бұрын
Me wage katha dana eka kochchra watinwda sir ... apita waradina than mewagen hoya ganna puluwan ❤
@NisansalaKulathunga-t6p
@NisansalaKulathunga-t6p Ай бұрын
Thank you aiyee . Thank you sir ❤
@PawaniPerera-j5k
@PawaniPerera-j5k 2 күн бұрын
Godak lamai waradda ganna thanak thma me. Ewa pennala dena eka mara watinwa
@AdeeshaPerera-t5f
@AdeeshaPerera-t5f Ай бұрын
Aththa kathawa A9 gaththa aya ehema hithagena wada nokra iddi adu result gathth aya mahansi wela wada karla hodata lakunu gannwa. O/l result eka wadagth na mahansi wela wada karnna one kiyla thereddi sahena kalayak gihin iwarai. Mewa mehema kiyala dena eka watinne ekai ... ape adupadu hada gnna puluwn ne ❤
@HiranWijesuriya-b8m
@HiranWijesuriya-b8m Ай бұрын
Great ❤
@emmanjula1974
@emmanjula1974 4 ай бұрын
Sir O/L Science B eken A/L Science karala goda yanna puluwanda?
@Poohh_panama
@Poohh_panama 4 ай бұрын
Mko bari
@Hashan-z3k
@Hashan-z3k 4 ай бұрын
මම එකපාරක් ගනං ෆේල් උනා. හැබැයි මට science B එකක් තිබුන. මම ආපහු ඕලෙවල් කරා. සයන්ස් කරන්න ඕන නිසාම. මට ඒ පාර science ,maths දෙකටම C තිබුන. දැන් මම science කරනව. උකුවෙල සර්ගෙ නුවර ක්ලාස් එකට යන්නෙ. ඔයාට B එකක් තියෙනවනෙ. ඉතින් කරන්න පුලුවන් ඔයාට
@sagarikahemanthi
@sagarikahemanthi 4 ай бұрын
karanna matath o/l science valata b ekak thiyenne.
@sahannavodya436
@sahannavodya436 4 ай бұрын
@@Hashan-z3k oya 2nd shy o/l karala result awata passeda A/L science thoragaththe?
@Hashan-z3k
@Hashan-z3k 4 ай бұрын
@@sahannavodya436 මම ඊට කලින් ඉදන්ම හිතන් ඉදියෙ සයන්ස් කරනව කියල. රිසාල්ට් එනකම් ශුවර් එකක් තිබ්බෙ නෑ. ඒනිසා රිසාල්ට් ආවම තමයි සයන්ස් වලට ක්ලාස් ගියෙ
@NethuChamathka-s2e
@NethuChamathka-s2e Ай бұрын
Godak welawata api waradda ganna thanak e aiya pennala dunne ..thank you aiye❤
@CatiphonexX
@CatiphonexX 4 ай бұрын
Sir ol science wlata c akak aowth maths karanna puluwanda A/l wlata? Science subject aka thama awul giye
@AdithiWeerasinghe
@AdithiWeerasinghe 23 күн бұрын
Matma kiypu kathwak wage 😂 muladi mtath oka una passe sir hinda mole paduna ❤
@ThyagiDulmini
@ThyagiDulmini Ай бұрын
Sahenna watina kathawak
@kivinduprabod-sp5gv
@kivinduprabod-sp5gv 4 ай бұрын
Congrats Rashin Brother!❤️
@IR_ESH
@IR_ESH 4 ай бұрын
Rashin congratulations machn ❤🎉
@kaushalyasewnini7621
@kaushalyasewnini7621 4 ай бұрын
❤❤❤
@SadunFernando-rv2wq
@SadunFernando-rv2wq 3 ай бұрын
මටම කියපු කතාවක් වගේ
@malithbandara652
@malithbandara652 4 ай бұрын
Gammk machn ❤
@AnuradhaDewindhi...anu.dew....
@AnuradhaDewindhi...anu.dew.... 4 ай бұрын
❤❤❤❤❤❤😊😊❤
@janidujanadara
@janidujanadara 4 ай бұрын
🖤🫂
@Nxxchll214
@Nxxchll214 4 ай бұрын
❤❤
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Physics MCQ කණා ගහන විදිහ 😲 | Mr A/L Science
5:06
චරිත සර් කැම්පස් කෙල්ලෝ talk කරපු හැටි 😂|Charitha Dissanayake|
3:57
"අනුර කරපු වෙනසට මම මාර කැමති" 🤗 | Dr Darshana Ukuwela - Physics
9:17
සුධර්මාරාමේ කබරයා
Рет қаралды 54 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН