O/L Fail මේ වැරදි 10 නම් කරන්න එපා! අනිවාර්යෙන්ම O/L Fail

  Рет қаралды 9,644

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

Пікірлер: 115
@GajaMan-cj7hj
@GajaMan-cj7hj 11 күн бұрын
බොරුවට බය කරන්න එපා, ol කියන්නෙ තරඟ විභාගයක් නෙමෙයි, කාටවත් බෑ ol fail වෙන්න. ol fail වුනොන් වෙන්නෙ මේ අවුරුදු 2 ටම පොතක් අතින් අල්ලලවත් නැති අය. එහෙම අය ඉතින් නැහැනෙ. අනික මේ term test එකේ marks බලල, තමන් දුර්වල විශයන් හදාගන්න, කාලෙ තියෙනවා බය වෙන්න එපා, (මොකද මට ගිය වාරෙ science marks 74 යි, ඒක ගත්තෙත් එහෙන් මෙහෙන් copy කරල, මේ වාරෙ මම copy කලේ නෑ, science marks 93 යි.) පෙළ පොතට පිටින් මුකුත් අහන්නෙ නෑ. අනික ol exam එක 3rd term test එකට ගොඩක් සමානයි. මම දැකපු විදිහට 3rd term test එකේ අමාරු විශයකට තිබ්බෙ Maths විතරයි. ol maths paper එකත් ටිකක් අමාරු වේවි. අනිත් විශයන්ගෙත් ලකුණු දුන්නම මොනාද දුර්වල කියල හොයල බලන්න ඕන. stress ගන්නෙ නැතුව වැඩ කරගෙන යන්න. Good luck ❤❤
@chamaliperera63
@chamaliperera63 20 күн бұрын
මම අද ඉදන් පාඩම් කරනවා හරියට
@Rajitha_pky
@Rajitha_pky 19 күн бұрын
මාත්😣
@Legend_of_Dongua
@Legend_of_Dongua 19 күн бұрын
ඔහොම හිතුවෙ අව්රුදු ගානකට කලින් 😂
@Rajitha_pky
@Rajitha_pky 18 күн бұрын
@Legend_of_Dongua සිරා කතාව හැබැයි මීට මාස තුනකට කලිනුත් හිතන් ඉදිය🥺😂
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 17 күн бұрын
නියමයි. ජයවිජය
@Crazzy_vibe_
@Crazzy_vibe_ 14 күн бұрын
😂🙈​@Legend_of_Dongua
@chenithadance
@chenithadance 20 күн бұрын
Motivation ekaknam awwa sir❤😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 20 күн бұрын
නියමයි පුතා
@AjithSamarananda
@AjithSamarananda 18 күн бұрын
This video is very important ❤❤ Thank doctor
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 18 күн бұрын
Welcome
@maletetusbudusarana1349
@maletetusbudusarana1349 20 күн бұрын
සර් මේ කාලයෙ වුනත් මගන්සි වෙලා වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් නේද
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 20 күн бұрын
අනිවාරයෙන්ම
@pasidusenavirathna9634
@pasidusenavirathna9634 20 күн бұрын
පුලුවන්
@SenithiChithara
@SenithiChithara 19 күн бұрын
Puluwan
@vidupriyangi1138
@vidupriyangi1138 17 күн бұрын
Yes
@SenithiChithara
@SenithiChithara 19 күн бұрын
Thanku sir. Best of luck sir.🥰🥰🥰
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 17 күн бұрын
welcome
@Sathsara16
@Sathsara16 16 күн бұрын
හරි සර්😌
@lilyandrose-k9n
@lilyandrose-k9n 18 күн бұрын
Doctor අලුතින් 10 වසරට යන ලමයි මුල ඉදන් O/L වලට ready වෙන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ....😇☺️
@lilyandrose-k9n
@lilyandrose-k9n 18 күн бұрын
සාමාන්‍යයෙන් doctor මම නම් 6-9 පන්ති වලදි උපකාරක පංතිවලට ගියේම නෑ හැබැයි දැන් නම් පංති 5-6 වගේ යන්න ඉන්නෙ සිංහල , දෙමළ , ඉතිහාසය , english , ගණිතය , විද්‍යාව විශයන් වලට
@TechLinkSL
@TechLinkSL 19 күн бұрын
Thanks sir for your advice ❤🤗
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 19 күн бұрын
Welcome
@carloverfanpage291
@carloverfanpage291 12 күн бұрын
Sir Dawas 50kin wada karanna plan ekak hdala denna ko plz 🙏🏻
@dinithsl
@dinithsl 20 күн бұрын
Sir mama 10ta pass venne ithin mamath mula idanma vada karoth A9 danna puluvanda sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 20 күн бұрын
අනිවාරයෙන්ම
@wagathugatv_1
@wagathugatv_1 19 күн бұрын
Exam ekt masa 2 thiyl unth A9 dana eka eazy sudda😌❤️
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 18 күн бұрын
Thank you
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 18 күн бұрын
Welcome
@AlMahroof-r9t
@AlMahroof-r9t 18 күн бұрын
Tnx❤️☺️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 17 күн бұрын
welcome
@Mrgimhan
@Mrgimhan 20 күн бұрын
Sir can u make a study timetable for Grade 10 & 11 students 🙂✋🏻
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 17 күн бұрын
yes will do
@BTSARMYGIRL-t8b
@BTSARMYGIRL-t8b 20 күн бұрын
Mukutma kre ne man tama potkwat atin alluwe ne pass wenn puluwn weida 🥺
@HareshTChamuditha
@HareshTChamuditha 20 күн бұрын
Puluwn
@UsiRa_SasMitha
@UsiRa_SasMitha 20 күн бұрын
ba bn kelawenawa 🙂
@maletetusbudusarana1349
@maletetusbudusarana1349 20 күн бұрын
ඒ උබ past papers krpn අඩො නිකන් ඉන්ට එපා බන් උබට පුලුවන්
@BTSARMYGIRL-t8b
@BTSARMYGIRL-t8b 20 күн бұрын
UyAla silabas 9 yama cover krld inne​@@maletetusbudusarana1349
@hir2009
@hir2009 20 күн бұрын
Pass Papers කොටස් කොටස් කරන්න. පේපර්වල අහල තියෙන කොටස් පාඩම් කරන්න. අනිවාරෙන් පුළුවන් .
@savidishashin2288
@savidishashin2288 18 күн бұрын
English literature padam karanne kohomada kiyla video ekak dannako
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 18 күн бұрын
හරි පුතා
@lakshimahasini4832
@lakshimahasini4832 14 күн бұрын
Sir time table ekak dennako padam karanna subject tikath ekka paper dawasakata wada 😢
@SansalaNethmini-b7p
@SansalaNethmini-b7p 20 күн бұрын
Sir me masa deke weda karala hoda risalt ekak ganna puluwanda
@hir2009
@hir2009 20 күн бұрын
දැන් Past Papers වලින් ඉතුරු වෙලා තියෙන් Theory එහෙම පාඩම් කරන්න.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 20 күн бұрын
අනිවාරයෙන්ම පුලුවන්
@senulradawa1
@senulradawa1 20 күн бұрын
me masa 2 hodt mahansi wela padm karoth hoda result ekk gnn puluwan widd
@IrushiUpeksha-gl9iq
@IrushiUpeksha-gl9iq 19 күн бұрын
Ow puluwn
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 14 күн бұрын
ow aniwaryenma
@ChandanaLasantha-c3k
@ChandanaLasantha-c3k 19 күн бұрын
Thank you sir...This video is very valuable
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 18 күн бұрын
Welcome putha
@sunethrathilakarathna5224
@sunethrathilakarathna5224 15 күн бұрын
Me wage grouwaru innakam me varadhi wenna na❤❤❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 15 күн бұрын
අනිවාරයෙන්ම
@Mahimaiduminafernando
@Mahimaiduminafernando 15 күн бұрын
Thank you sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 14 күн бұрын
Welcome
@unknownuser-nz9qj
@unknownuser-nz9qj 20 күн бұрын
mekata reply ekk denn pluwan nam sir me masa 2 A9 ganna pluwan da practically wadiya wada karapu nathi wadiya daksha nathi lamayekta unath kapa wela wada kaloth sinhala =B english =c mathes =s Science =s History -A Buddisum -B Civic -A Health -B Sinhala lit -A Danata thiynne me resalt eka mama class yana sirla kiyanawa 9A ganna amarui kiyala athata baribweiya da Awankawama reply ekk danna pluwan da
@Maduboy568
@Maduboy568 19 күн бұрын
Matath me result eka vage thamai Sinhala,buddhism,health valata tva tikk mahansiveka vadkroth A eka sure..maths vala past paper structure eke en paam vata vadi avadane denna..science vala bio tika aulk nne physics,chemistry youtube video balala padam karanna..english valath paper structure eke vidihata vada karanna eke test 6,8,14,16 tika hadagaththoth A eka sure Me mase hodata vada karoth A9 sure❤
@unknownuser-nz9qj
@unknownuser-nz9qj 19 күн бұрын
Oyata A9 thiyanawa da
@Thenuka-Official
@Thenuka-Official 18 күн бұрын
Sir tw masa dekak wage keti kalayak tiyenne O/L exam ekt. Sir padam krot pass wenn pukuwan weida...🥺❤️‍🩹
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 18 күн бұрын
අනිවාරයෙන්ම පුලුවන්
@heshanhasantha2198
@heshanhasantha2198 20 күн бұрын
Sir 25 a/l krn ayt vedio ekk genkm bln innw
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 14 күн бұрын
Genawa ikmanata
@vikramasinga3602
@vikramasinga3602 12 күн бұрын
සර් මම මේ පාර o/L කරන්න ඉන්න කෙනෙක් 11 වසර දවස් 80 ක් සම්පූර්ණ නොකරොත් o/L කරන්න බැරිද😢
@AmalSachini
@AmalSachini 20 күн бұрын
Mata grade 11 2nd term eke A6 B2 C1 e vunata dan 3rd team ekata mekavath ganna bariveyi kiyala hithenava atha arala dannamayi hithenne davasata paya 12-14 padam karanava kiyana eka hinayak vage
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 20 күн бұрын
කියටවත් අතාරින්න එපා
@123rah
@123rah 20 күн бұрын
Sir 9C Ganneta dan padem karela pulawan tha?
@hir2009
@hir2009 20 күн бұрын
C එකකට වඩා Try කරන්න. මහන්සි වෙන්න. එතකොට අනිවාරෙන් C එක Sure 👍
@NimalDhisanayaka
@NimalDhisanayaka 19 күн бұрын
Aneh sir science padam karanna kiyala dennakooo ... tips tikakk ek amaruyyyy🥺🥺🥺🥺😢😢😢😢
@gamithugithsara7382
@gamithugithsara7382 18 күн бұрын
Sir subject wala past papers mark seet eka balala karala e prashna padam karoth hariyanne nadda?
@chenithadance
@chenithadance 20 күн бұрын
Sir,class walatama gihila gemma ganna barida? Class wala papers godak kera ❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 14 күн бұрын
puluwan habai hama papers question thamanta thaniyema study karanna time oone
@DanithSayakkara
@DanithSayakkara 18 күн бұрын
sir puluwanweida mama denta subject 2 iwirai
@ytec7648
@ytec7648 20 күн бұрын
Sir eng lit masa 2 goda dagana puluwanda
@METHU-qc3kp
@METHU-qc3kp 20 күн бұрын
Ow puluwan oya habai mahansi wenna ona
@MRCAR-447
@MRCAR-447 20 күн бұрын
matath oka thama prashne
@SLTRENDWAVE_1K
@SLTRENDWAVE_1K 19 күн бұрын
Sirwta Sir Reply krnkn inne 🙌
@Arosha_09
@Arosha_09 19 күн бұрын
Sir O/L time table ekak danna ko?😢
@THEUNIVERSEOFKNOWLEDGE-YT
@THEUNIVERSEOFKNOWLEDGE-YT 20 күн бұрын
දවස පැය කියක් නිදාගන්න ඔනද නිදා ගන්න සුසුදු කියට වගේ ද.
@JanuKithnuli
@JanuKithnuli 19 күн бұрын
ඔයාට දවසෙ පුලුවන් තරම් වැඩ කරලා පැය 5/6 උපරිම නිදාගන්න ❤🎉
@THEUNIVERSEOFKNOWLEDGE-YT
@THEUNIVERSEOFKNOWLEDGE-YT 19 күн бұрын
@@JanuKithnuli පැය 3 නිදාගත්තොත් මදිද
@MemeDiscovery.
@MemeDiscovery. 19 күн бұрын
මෙහෙමයි . මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ මම කරන්නෙ ඉඔලග දවසෙ ගොඩක් වැඩ තියෙනවනම් පැය 3-4 නිදාගන්නව . වැඩ අඩු නම් පැය 4-5 නිදාගන්නව . මීට වඩා නිදාගන්න වෙලාව වැඩිකරන්න එපා තව මාස 2 යි නෙ තියෙම්නෙ . මොනා උනත් තව නිදාගන්න ජීව්ත කාලයක්ම තියෙනවනේ .ඒක නිසා මේ ටික මහන්සි වෙන්න
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 14 күн бұрын
Max 6 hours
@ChathurangikaGayashani-h7k
@ChathurangikaGayashani-h7k 18 күн бұрын
Home science padam karana vidihk kiynnko
@Yeshan_Beats
@Yeshan_Beats 16 күн бұрын
Sir Man Me March O/L liyanne Dan Teory balana ekada hoda naththam Papaers karana ekada hoda
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 15 күн бұрын
Papers kranna ganna. Theory apahu passe blanna
@Yeshan_Beats
@Yeshan_Beats 15 күн бұрын
@HigherEducationSrilanka Hari sir 🤍
@PasinduChanuka-r2r
@PasinduChanuka-r2r 18 күн бұрын
sir... පරණ මොකුත් නොදැන දැන් උපරීම මහන්සි උනොත් පුලුවන් වෙයි ද
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 18 күн бұрын
කොහොමත් මහන්සි වෙනවා නම් පුලුවන්
@DanithSayakkara
@DanithSayakkara 18 күн бұрын
sir me masa 2ke mata godayanna puluwanda
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 18 күн бұрын
ඔව් අනිවාරයෙන්ම
@hesarapubudu5376
@hesarapubudu5376 19 күн бұрын
Sir me masa deka athida mokuthma naokarapu kenekta hoda result ekak ganna plzz kiyanna
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 19 күн бұрын
ඔව් අනිවාරයෙන්ම
@pathumnimesha4991
@pathumnimesha4991 20 күн бұрын
Ane sir science amarui 😢 Syllabus wediii Iye ekak pdm kroth ada amathakai 😢
@pathumnimesha4991
@pathumnimesha4991 20 күн бұрын
@hir2009 Tnx mchan..💚
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 20 күн бұрын
අමාරුයි කියලා හිතන්න එපා. Past papers ටිකක් බලාගෙන නිතර එන ඒවා හොයාගෙන ඒවට විතරක් target කරන්න. 11, 2, ප්‍රභාසස්ලේෂණය 6 පද්ධති, 15 ජෛවගෝලය වගේ. අමාරුයි කියලා ඇතඇරියොත් ඉවරයි. පුලුවන් කියලා හිතලා කරන්න. පුලුවන් නම් බදාදා හවස 4.00ට ජාතික රූපවාහිනිය බලන්න.
@slvoicepodda
@slvoicepodda 19 күн бұрын
Ck sirge cls yanna
@pathumnimesha4991
@pathumnimesha4991 19 күн бұрын
@slvoicepodda mn videos blnwaa dn
@pathumnimesha4991
@pathumnimesha4991 18 күн бұрын
@slvoicepodda yt videos balanw sir ge 💚💚
@MestrO-k1g
@MestrO-k1g 19 күн бұрын
Sir mula idan padam karanna අවුරුද්දක් ඇද්ද 😢
@nadeeshagayani9885
@nadeeshagayani9885 19 күн бұрын
Hodatama athi daruwo Habai dawasakata awama winadi 30k wath padam karanna hamadama
@MestrO-k1g
@MestrO-k1g 17 күн бұрын
@@nadeeshagayani9885 winadi 30 ? 🫥 paya 8 padam karanawa mn
@Areolover
@Areolover 20 күн бұрын
Thank you sir❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 20 күн бұрын
Welcome
@EmethPahansara
@EmethPahansara 19 күн бұрын
Sir past papers witharak kaloth A9 kata yanna bari da
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 17 күн бұрын
Yanna puluwa habai past papers ekka theory reffer karannath oone
@LakshithaUdayanga-e1i
@LakshithaUdayanga-e1i 20 күн бұрын
සර් ,මම කොච්චර පාඩම් කරත් මදි වගෙ දැනෙනවනෙ ඇයි ඒ..😢😮😢
@Mango-t6h7l
@Mango-t6h7l 19 күн бұрын
ඉස්සරහට වැඩ ගොඩයි කියල හිතන්නෙපා තම්න් දැනට කොච්චර වැඩ කරල තියනවද හිතල සතුටු වෙන්න මම හිතන්නෙ එතකොට ඕක හරියයි... මම සර් නෙවෙ මට හිතෙන දේ කිව්වෙ😊😊
@LittleStar-m5g
@LittleStar-m5g 18 күн бұрын
Want solutions for this
@chamindak5401
@chamindak5401 19 күн бұрын
⁣පැය කියක් පාඩම් කරන්න ඔනද?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 19 күн бұрын
8+
@neharafernando9049
@neharafernando9049 20 күн бұрын
Thank you sir❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 20 күн бұрын
Welcome
@Akash_Kavinda
@Akash_Kavinda 20 күн бұрын
Thank you sir ❤🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 17 күн бұрын
Most welcome
@TharushaKavishan-d6k
@TharushaKavishan-d6k 19 күн бұрын
Thank you sir♥️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 19 күн бұрын
Welcome
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
O/L අන්තිම දවස් 30න් A9ක් | How to get 9A's in Last 30 Days
10:36
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН