O level Commerce - Grade 10 Lesson 08- Part 01 - මුදල් පොත සහ සුළුමුදල් පොත

  Рет қаралды 150,363

Comz Gura

Comz Gura

Күн бұрын

අදම COMZ GURA App එක Download කරගෙන ගෙදර ඉඳන් commerce ඉගෙනගන්න පටන්ගමු.
🔴🔴 Comz Gura App එක මෙතනින් කරගන්න : myappmaker.io/...
Facebook : www.facebook.c...
ඔයාලට O/L Commerce වලට ඕනකරන Notes, Past Papers, ආදර්ශ ප්‍රශ්න සහ උත්තර, 10 වසර සහ 11 වසර සියලුම පාඩම් වල videos ගෙදර ඉඳන්ම ඉගෙනගන්න.
නව විෂය නිර්දේශයට අදාළ Video පාඩම්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ උත්තර, අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, කෙටි සටහන්, 10 වසර සහ 11 වසර පෙළපොත, පාඩමෙන් පාඩමට O/L past papers වල අහල තියෙන ප්‍රශ්න ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕනෑම වෙලාවක ගැටළුවක් අවොත් ඔයාලට උදව් කරන්න අපේ Comz Gura Team එකකුත් ඉන්නවා.
For Android : play.google.co...
IOS/Descktop/Laptop : myappmaker.io/...
Get Comz Gura O'level app to get more papers, past papers, answers , short-notes and other lesson videos.
Please with us and stay connected with Gura through the APP
This app is made for students who study Business Studies (Commerce) in Ordinary Level Exam (O/L).
You can get many more things from this app like,
Video tutors for each lesson
Text Book PDF (Grade 10/11)
Past papers (O/L)
Other questions and Answers
Discussion forum and a lot more

Пікірлер
@mohamedshameer9987
@mohamedshameer9987 2 жыл бұрын
Mama 2021 o/l kare... Mata grade 10 vala marks 70 thibba commerce valata ...11 vasara anthima kale ' S' pass ekak thibbe.... Anthimata o/l commerce fail Una😑... Dan me mara mama 2nd shy karanawa A , Hari B ekata Hari.... Padam mathak karaganna ayyage videos Mata godak udau una
@comzgura
@comzgura 2 жыл бұрын
😍❤️🙏
@thushanmiyuranga
@thushanmiyuranga 11 ай бұрын
ඉස්කෝලෙ උගන්නපු මෙලෝ දෙයක් තේරුන්නැති මට අයියගෙ වීඩියෝස් බලලා දැන්නම් commerce ගේමක් නැතුව ගොඩ යන්න පුලුවන් ..😇අයියට ගොඩක් පිං..🙏මට o/l commerce වලට අනිවා A එකක් sure.. 😎
@smarttech2962
@smarttech2962 3 жыл бұрын
ඔයා අපිට ලොකු හයියක් අයියේ 💪👍. ඉස්කෝලෙට වඩා තේරෙනවා. නිහතමානී දැනුම් සාගරේ. ඇප් එකනම් සුපිරියි.
@comzgura
@comzgura 3 жыл бұрын
❤️🙏👏🏼😍
@cartoons3464
@cartoons3464 3 жыл бұрын
උබ කොපි කරලා ඒම එපා බම් තමන් ගෙ හිතෙ තියන එක දාපං
@foodwithmaduwa7846
@foodwithmaduwa7846 Жыл бұрын
Na yako mu neweyi pahala inna dayal eka copy karala thiyenne😂
@diyanchamathkaperera
@diyanchamathkaperera Ай бұрын
ol වලට තව මාස 3යි තියෙන්නෙ ඒ කාලෙ දාපු වීඩියෝ තාම බලනව බැජ් 3ක ලමයින්ගෙ පින් ඔයාට අයියෙ
@kpop_lover2316
@kpop_lover2316 2 жыл бұрын
ඉස්කෝලෙ උගන්නපු මෙලෝ දෙයක් තේරුන්නැති මට අයියගෙ වීඩියෝස් බලලා දැන්නම් commerce ගේමක් නැතුව ගොඩ යන්න පුලුවන් ..😇අයියට ගොඩක් පිං..🙏මට o/l commerce වලට අනිවා A එකක් sure.. 😎
@comzgura
@comzgura 2 жыл бұрын
❤️🙏😘🥰 niymai
@chandikas.kumara9872
@chandikas.kumara9872 2 жыл бұрын
මටත් ඉස්කොලේ කියලා දුන්න මොකුත් තේරුනේ නෑ ඒත් මන් නිකමට වගේ 4 වෙනි පාඩම බැලුවා එක හොඳට තේරුණ නිසා මන් අනිත් vedios ටික පිස්සෙක් වගේ බලාගෙන බලාගෙන ගියා.... ඔයට ගොඩක් පින් අයියේ....
@gamerz-w3k
@gamerz-w3k 2 ай бұрын
result kohomada oyata
@keshanidilmi3833
@keshanidilmi3833 3 жыл бұрын
ඔයා අපිට ලොකු හයියක් අයියේ 💪👍. ඉස්කෝලෙට වඩා තේරෙනවා. නිහතමානී දැනුම් සාගරේ. ඇප් එකනම් සුපිරියි.සර් පේපර්ස් සාකච්ඡා කරන වීඩියෝසුත් දාන්නකො සර්.සල්ලි මත්තෙ නැහෙන ගුරැවරැ අස්සෙ ඔයා වගේ කෙනෙක් හිටියෙ අපේ වාසනාවට.
@unknown320e05
@unknown320e05 3 жыл бұрын
Copy paste 😂😂
@keshanidilmi3833
@keshanidilmi3833 3 жыл бұрын
@@unknown320e05 me pc eka sinhalen be ekai copy kale
@comzgura
@comzgura 3 жыл бұрын
🙏😍❤️😘
@nimashadilshan4972
@nimashadilshan4972 2 жыл бұрын
@@unknown320e05 😂😆
@chamalsandeepa8786
@chamalsandeepa8786 Жыл бұрын
sirama kathawa
@musicwithsingers1412
@musicwithsingers1412 Жыл бұрын
අයියගේ video බලලා තමයි exam එකට ගියේ. Video බලන්න kalin commerce හෙන අමාරුවට තිබ්බේ. හැබයි අයියගේ video බැලුවට පස්සෙ exam එක මාරම ලේසි අය්යේ. Thank you මේ වගේ අපිට උදවු කරනවාට.
@kvkeerthisinghe123
@kvkeerthisinghe123 3 жыл бұрын
කොමස් ගොඩ යන්නේ අයිය නිසා තමා... මං 10 වසරෙදී ඉස්කෝලේ කියලා දෙන කිසිම දෙයක් තේරුනේ නෑ.. අයියා නිසා තමා කොමස් ලේසි කියලා දැනගත්තේ... මරු අයියේ.. දැන් 11 වසරෙ තාමත් අයියගේ video එකක් බැලුවෙ නැත්තම් මට පාඩම පැහැදිලි නෑ.. හැමදාම ඉස්කොලේ උගන්නන පාඩමට අදාල අයියගේ වීඩියෝ බලනව... ගොඩාක් ස්තුතියි අයියේ.....😊😊
@comzgura
@comzgura 2 жыл бұрын
🙏😍❤️❤️❤️❤️
@himahima9645
@himahima9645 2 жыл бұрын
මමත් එහෙමයි.school එකේ පාඩම කරන්න කලින් අයියගෙ vidio එක බලලා ගියාම පාඩම හොඳට තේරෙනවා.හරිම සරලයි.මං class එකකට යන්න හිටියෙ.ඒත් දැන් එහෙම ඕනෙ වෙන්නෙ නැහැ හොඳට කියල දෙන නිසා ගෙදරට වෙලාම ඉගෙනගන්න පුලුවන් 😄
@ගෝටාභයරාජපක්ෂ-ෆ6ඪ
@ගෝටාභයරාජපක්ෂ-ෆ6ඪ 3 жыл бұрын
මේ පාර මන් විභාගය ලියනවා අයියේ ගොඩාක් ස්තූති ඔයාට 🌹🌹🌹🤗🤗😁😁
@unknown320e05
@unknown320e05 3 жыл бұрын
Me too
@bash2dashlyrics594
@bash2dashlyrics594 3 жыл бұрын
Haththikke😂
@bash2dashlyrics594
@bash2dashlyrics594 3 жыл бұрын
Gottabaya ceruth exam liyanoda1
@rukshilaarunodani1553
@rukshilaarunodani1553 2 жыл бұрын
@@bash2dashlyrics594 අඩො නෝ ගෝටබයියා🤣👌
@bash2dashlyrics594
@bash2dashlyrics594 2 жыл бұрын
@@rukshilaarunodani1553 😬😂
@damnadaamasen4862
@damnadaamasen4862 4 жыл бұрын
Thank you. So much aiya. This video was seriously helpful to me. Commerce was the hardest subject for me but, now I like Commerce. That's because of your great lesson. I repeat thank you very much. Aiya. ❤️❤️❤️BS.
@comzgura
@comzgura 4 жыл бұрын
much appreciated malli. ❤️🙏
@cartoons3464
@cartoons3464 3 жыл бұрын
Ok
@nodutuithihasaya
@nodutuithihasaya Жыл бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම් අයියේ. මෙන්න ගුරුවරු. රටේ සල්ලි විතරක්ම අරමුණ කරගෙන උගන්වන ගුරුවරුන්ට ආදර්ශයක්.
@comzgura
@comzgura Жыл бұрын
❤️❤️🙏🙏
@ritaperera2478
@ritaperera2478 3 жыл бұрын
පින් සිද්ද වේවා🙏🙏🙏🙏
@ගෝටාභයරාජපක්ෂ-ෆ6ඪ
@ගෝටාභයරාජපක්ෂ-ෆ6ඪ 3 жыл бұрын
තෑන්ක්ස් අයියේ 🤗🤗😁😁💐💐🌹💐🌹🌹🌹🌹🌹🌹💐🌹💐💐💐💐🌹💐🌹💐🌹
@dinuthherath8872
@dinuthherath8872 3 жыл бұрын
😮😮😮
@kaushilakshika4465
@kaushilakshika4465 Жыл бұрын
අද 3rd term test එක අයියා උගන්නපු දේවල් ගොඩක් වැදගත් වුණා.👍
@thimathiwanigasuriya2430
@thimathiwanigasuriya2430 3 жыл бұрын
සල්ලි මත්තෙ නැහෙන ගුරැවරැ අස්සෙ ඔයා වගේ කෙනෙක් හිටියෙ අපේ වාසනාවට
@ravibroo9132
@ravibroo9132 3 жыл бұрын
aniva
@keshanidilmi3833
@keshanidilmi3833 3 жыл бұрын
eka aththa
@keshanidilmi3833
@keshanidilmi3833 3 жыл бұрын
sahathika aththa
@cartoons3464
@cartoons3464 3 жыл бұрын
උබ කොපි කරලා ඒම එපා බම් තමන් ගෙ හිතෙ තියන එක දාපං
@chaturapradeep9306
@chaturapradeep9306 2 жыл бұрын
කොපි කළා නෙත?
@felixterin2470
@felixterin2470 2 жыл бұрын
අයියේ Commerce ඉගෙන ගන්න අාස හිතුනට කවුරු කියලා දුන්නත් තේරුනේ නෑ...එත් 3rd term exam ලග නිසා YT වල video එකක් බලන්න හිතුනා ...එතකොට අයියගේ මේ video එක බැලුවම හොඳටම තේරුනා..Thank you So Much ayye😍
@comzgura
@comzgura 2 жыл бұрын
🙏❤️🥰
@KumariSamarakon-w1l
@KumariSamarakon-w1l 22 күн бұрын
ඔයා නම් නියමයි අයියේ 👌 ඔයා සුපිරිම වැඩ්ඩෙක්. මට හොදටම තේරුනා වැඩේ thanks අයියේ
@sirilig7376
@sirilig7376 3 жыл бұрын
ඇත්තටම godaaaaaaaaaak hoday....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️eliye saddenan chuttak wadiy..👍👍👍👍
@thushanmiyuranga
@thushanmiyuranga 11 ай бұрын
ඔයා අපිට ලොකු හයියක් අයියේ 💪👍. ඉස්කෝලෙට වඩා තේරෙනවා. නිහතමානී දැනුම් සාගරේ
@ChamathkaShavindi-dt4px
@ChamathkaShavindi-dt4px Жыл бұрын
උගන්නන දේවල් කෙටියෙන් ඉක්මනට පැහැදිලි කරන නිසා ගොඩක් ලේසියි 🙏❤️
@ErandhiFonseka
@ErandhiFonseka Жыл бұрын
commerce kela wenna yaddi thama ayyage videos hamba une....supiriyatama ugannanawa ayye...thank u very much...hondatama theruna...ayyata jaya...
@ho8601
@ho8601 2 жыл бұрын
6 වෙනි වතාවට මතක් කරගන්න බලන මම😁සරලයි හැබැයි A ekk පට්ට සුවර් තෑන්ක් යූ උගන්නපු හැමදේටම❤️🤗
@comzgura
@comzgura 2 жыл бұрын
❤️❤️❤️
@maheeshainduwara2698
@maheeshainduwara2698 2 жыл бұрын
නියමයි අයියේ සුපිරියටම තේරුනා . දිගටම මේ වැඩේ කර ගෙන යන්න ❤️‍🔥👍
@musicAMBALAMA
@musicAMBALAMA 3 жыл бұрын
ස්තුති කියලා වැඩක් නෑ පිං අයියේ ඔයාට.. බොහොම සරලව මේ දේවල් අපිට කියලා දෙනවට..🌹❤️🙏
@comzgura
@comzgura 3 жыл бұрын
😍🙏❤️
@ToshibaEwaradi
@ToshibaEwaradi 26 күн бұрын
Sirta hariyannama oni . Jayen jayama wewa sir . ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@kasunmiuranga9459
@kasunmiuranga9459 3 жыл бұрын
aththatama aiye oya anith guruwarunta wada ape pethen hithala ugannanawa.hodata therenawa .isarahatama yanna hambenna kiyala praththana karanawa🙏🙏🤩🤩🤩
@comzgura
@comzgura 3 жыл бұрын
🙏😍❤️
@suranijayasinghe3705
@suranijayasinghe3705 2 жыл бұрын
Aiye oyge videos maara vidihata vatinav 💙mn classuth yanav mata eeth therune na 💔schooleth hari na💔 mn heuvva KZbin eken ethakota thama aiyage videos hambune❤ dannm maara vidihata therenva godak pin aiye hamotama kiyanne meka balanna therenne naththn 2parak hari balanna ethakota therenva 😊 mn O/l karanne 2023 aiyata thanks
@comzgura
@comzgura 2 жыл бұрын
❤️❤️❤️😘😘😘
@thushanmiyuranga
@thushanmiyuranga 11 ай бұрын
නියමෙට තෙරෙනවා අයියේ👊🤙😍ගැම්මක් තම්මා
@roshansamerra5340
@roshansamerra5340 2 жыл бұрын
Maru aiya oyage wada super 👍 Kiyala dhena dheya hodhata therenawa godak pin oyata
@comzgura
@comzgura 2 жыл бұрын
❤️
@SamanNissanka-d6v
@SamanNissanka-d6v 2 ай бұрын
Supiri aiye 10 vasara maga herichcha hema pabamakma kavar una thankiu
@sashinithiwarshadeetharuur6469
@sashinithiwarshadeetharuur6469 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ... 🙏🙏🙏 පාඩම හොඳටම තේරුණා... 🤗
@binupasanviru4636
@binupasanviru4636 2 жыл бұрын
Thank u aiye...commerce A result ekk ei kiyl dn thm wishwasayak athi une.lessson eka hodt theruna....thank u aiye.
@comzgura
@comzgura 2 жыл бұрын
niymaiii
@menikegalathure7041
@menikegalathure7041 2 жыл бұрын
Aiye Mt 10 padam maga harun. Me video eka Mt godak udau una. Thank you 🙏🏻
@ishankarohana355
@ishankarohana355 3 жыл бұрын
niyamai aiyee....digatama karagena yanna
@hasininawarathne
@hasininawarathne 8 ай бұрын
ඇප් එක, වීඩියො ඒ සේරම ඇත්තටම සුපිරි අයියෙ❤️
@gihanharshana3911
@gihanharshana3911 Жыл бұрын
හොදටම තෙරෙනවා❤
@HashaniGanga-so3yt
@HashaniGanga-so3yt 5 ай бұрын
Commerce නම් Comz gura තමා....❤️ Lot of thanks sir....❤️
@nilakshikavindya578
@nilakshikavindya578 2 жыл бұрын
godak hodata therenava aiyeee🙏
@vidushalakshan7629
@vidushalakshan7629 4 жыл бұрын
thank you very much sir i did unable understand about commerce for 1.5 years but sir you did help me a lot for the understanding on commerce in very little time thank you very much again sir
@comzgura
@comzgura 4 жыл бұрын
Any time broh.❤😍
@malshalakshani1371
@malshalakshani1371 2 жыл бұрын
මරුවට උගන්වනවා ගුරා අයියේ ❤️❤️❤️👍👍👍👍👍
@alphakingofficial
@alphakingofficial 11 ай бұрын
Ee aiye oya bokkenma lesson eka kiyala dhenawa aaa edit karalawath na video eka patta aiye.thanx❤
@buthsalamadusenka527
@buthsalamadusenka527 2 жыл бұрын
bhoma sthuti aiya ma karena dawal walatha😍👌
@comzgura
@comzgura 2 жыл бұрын
🙏❤️😍
@shashendewmima8924
@shashendewmima8924 3 жыл бұрын
Thank you aiyeee supiriyata teruna pantiyediwath ochchra hodata teruunna😍😍😍😍😍
@comzgura
@comzgura 3 жыл бұрын
ජයවේවා ❤️🙏
@Kalindu123
@Kalindu123 2 жыл бұрын
අකුරු ලස්සනයි comz walatama galapena akuru
@slfilmshow133
@slfilmshow133 4 жыл бұрын
ගැම්මක් තම්මා
@yasankamuthumini1020
@yasankamuthumini1020 3 жыл бұрын
අයියේ ඔයා නිසා තමයි මට commerce ගොඩ ගියෙ 🙏🙏🙏🙏🙏🙏
@yasankamuthumini1020
@yasankamuthumini1020 3 жыл бұрын
Thanks aiyyee 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@comzgura
@comzgura 3 жыл бұрын
🙏❤️😍😍😍
@Jani093
@Jani093 3 жыл бұрын
Hodata theruna bohoma ස්තූතියි👍
@kalumgunawardana5905
@kalumgunawardana5905 4 жыл бұрын
Aiya You are the best comz teacher in this sri lanka.👍👍👍👍 Thanks aiya 😍😍😍😍
@comzgura
@comzgura 4 жыл бұрын
😍😍😍❤❤❤ Thanks malle niyamai
@thilakjayalath8376
@thilakjayalath8376 2 жыл бұрын
ගොඩක් thank you sir 🙏
@slkollo2999
@slkollo2999 3 жыл бұрын
නියමෙට තෙරෙනවා අයියේ👊🤙😍
@captaincool2035
@captaincool2035 Жыл бұрын
You are one of the best teacher❤😊...And thnk you for helping us...God Bless you aiye..
@amishasadakelum5159
@amishasadakelum5159 4 ай бұрын
අයියෙ ඔයා නම් දෙයියෙක් හලෝ ආදරෙයි පැලෙන්න
@pramodshirantha4622
@pramodshirantha4622 3 жыл бұрын
හොදට තේරෙනව අයියෙ
@mr.muhammedramzan3913
@mr.muhammedramzan3913 3 жыл бұрын
sir ta godak pin lebewi hodhata kiyala dhenawa sir apita. sir kiwwa nedha sir ge akuru kethai kiyala etthatama kiyanawa nam sir ge akuru lassanai sir ee gena dhuk wenna epa etthatama sir ge akuru super pattai lassanai don't feel it
@comzgura
@comzgura 2 жыл бұрын
❤️🙏😍🙈
@malithakarunarathna2281
@malithakarunarathna2281 3 жыл бұрын
ඔයා අපිට ලොකු හයියක් අයියේ 💪
@comzgura
@comzgura 3 жыл бұрын
❤️😍🙏
@sawankeppetipola4079
@sawankeppetipola4079 3 жыл бұрын
Thanks sir Hama video ekakma baluwa Hodata therenaw👍👍
@comzgura
@comzgura 3 жыл бұрын
😍❤️🙏
@hirushahirusha3264
@hirushahirusha3264 3 жыл бұрын
මුදල් පොතට ,, ලෙ,ර් වලට , දාන්න කියලා දෙන්නකෝ, ගානක් දුන්නාම කෙහොමද
@dineshasewmini1567
@dineshasewmini1567 3 жыл бұрын
School ekata wediye hodata therenawa me wage video danawatanam godak pin oyata hema wedakma sarthaka wenna kiyala pathanawa. 👍👍🙏🙏
@comzgura
@comzgura 3 жыл бұрын
🙏😍❤️🙏🙏🙏
@BhagyaLakshani-vu9py
@BhagyaLakshani-vu9py 8 ай бұрын
Aiye oya hondta therenna kiyala denawa digatama hondata karanna ❤
@Miyon-go1mc
@Miyon-go1mc 3 ай бұрын
ගොඩක් පිං අයියේ❤
@The_Advice_7
@The_Advice_7 20 күн бұрын
thank you so mutch ❤❤😊😊👌👌
@ICMP0
@ICMP0 Жыл бұрын
Heta commerce apit tnx video ekt..... 👍🏾
@chiranmalsha8239
@chiranmalsha8239 3 жыл бұрын
Ekaparinma alla gatta vade. Thanks ayye
@nalikadamayanthi337
@nalikadamayanthi337 3 жыл бұрын
මරු ❤❤ හොදට තේරෙනවා
@isankacharuni1802
@isankacharuni1802 3 жыл бұрын
සුපිරි 😇👍👍👍👌
@nanduniayeshika6696
@nanduniayeshika6696 2 жыл бұрын
Mata me pdm beruw hitiye oyata godak sthuthi sir♥️
@ravindusandaruwan751
@ravindusandaruwan751 2 жыл бұрын
Ela bn ayye hodata therenava bn thanks
@imayakaumadi
@imayakaumadi Жыл бұрын
11 2nd turm test එකට 4 වෙනි පාරටත් අයියගෙ විඩියො එක බලන මම😁
@nimeshasanduni3694
@nimeshasanduni3694 3 жыл бұрын
godakkk thank you aiyeee .hodata therenawa kiyadenawa .
@arunapriyankara8525
@arunapriyankara8525 3 жыл бұрын
සර්...වෙළඳ බාණ්ඩ ගැනීමේදී ඒක ගැනුම් ගිණුමට දාන්නයි ලී බඩු ලී බඩු ගිණුමට දාන්නෙ ඇයි ? මොකද්ද ඒ දෙකේ වෙනස සර් ?
@comzgura
@comzgura 3 жыл бұрын
leebadu kiyanne wathkam miladeega imak. ewa wyaparaye prayojanayata ganne. eth bhanda ganne vikunanna. e nisa ganum. lee badu danne leebadu ginumata
@unknown320e05
@unknown320e05 3 жыл бұрын
@@comzgura nawatha wikneeme pramarthayen ganna dewal danne ganum ginumata
@Reaper.2008
@Reaper.2008 8 ай бұрын
​@@unknown320e05yep...
@kasunmahesh2853
@kasunmahesh2853 3 ай бұрын
supiriyata therenawa ayye. Thanks
@sHaNteRRoRisT
@sHaNteRRoRisT 3 жыл бұрын
great lesson ayya!!! you make this lesson nothing to us🤗🤗🤗🤗
@comzgura
@comzgura 3 жыл бұрын
😍❤️🙏
@warshacharuka9428
@warshacharuka9428 3 жыл бұрын
Thank you ayya.. mage akamathima subject eka wela thibb commerce den mn Asama subject ek wela.. e ayya nisa thama budu saranayi 🌹
@comzgura
@comzgura 3 жыл бұрын
🙏❤️😍☸️
@SumithRanjana-x2s
@SumithRanjana-x2s 19 күн бұрын
thanks ayye mewage vidio karanawata
@gtagameingbro8899
@gtagameingbro8899 3 жыл бұрын
Aththatama tharanawa ayya mudal potha gana
@blakeroyale7006
@blakeroyale7006 4 жыл бұрын
supiriy ayya oyge video ek digta blagen awa iskole terunt wda hodta oygen teruna.........thanks ayya..
@comzgura
@comzgura 4 жыл бұрын
බොහොම ස්තුතියි mallio අපේ mobile app එකෙන් සේරම පාඩම්, pastpapers, notes සහ අනිත් විෂයන් වල pastpapers වගේ ගොඩක් දේවල් ඔයාට ලබාගන්න පුළුවන්. අදම app එක install කරගන්න Android : play.google.com/store/apps/details?id=io.ionic.prog5e90c70760c4c145b78e99f9 IOS/Descktop/Laptop : myappmaker.io/Comz_Gura
@blakeroyale7006
@blakeroyale7006 4 жыл бұрын
@@comzgura thanx ayya
@udenikumari7182
@udenikumari7182 4 ай бұрын
Thanks ayya supiriyatama theruna❤
@vishwalokadissanayake3728
@vishwalokadissanayake3728 3 жыл бұрын
good job bro😊😊😊😊😊😊😊😊
@kaveesharanawaka5862
@kaveesharanawaka5862 Жыл бұрын
හොදට තේරුනා.ස්තුතියි🤘
@kavindunethsara8389
@kavindunethsara8389 3 жыл бұрын
Loku උදව්වක් 🙏🙏❤
@kavindunethsara8389
@kavindunethsara8389 3 жыл бұрын
Maru
@pramudiniwarthana4023
@pramudiniwarthana4023 4 жыл бұрын
thaanks aiye ..... hodaata theruna. aaaruwe wtila hitiya padama
@comzgura
@comzgura 4 жыл бұрын
❤️🙏😍
@BhagyaLakshani-vu9py
@BhagyaLakshani-vu9py 8 ай бұрын
Aiye oyta godak thanks ❤
@uvinduharshajith1828
@uvinduharshajith1828 3 жыл бұрын
Hodatama ugannanava ayye 😘
@nimeshamaduwanthi7889
@nimeshamaduwanthi7889 3 жыл бұрын
Thank you aiyee padama hodata theruna , oyage app ekath godak hodai thank u
@comzgura
@comzgura 3 жыл бұрын
🙏🙏🙏
@Ryan-jr8sz
@Ryan-jr8sz 4 жыл бұрын
Niyamai Gura aiye 🙏
@comzgura
@comzgura 4 жыл бұрын
😍❤😍
@KaveeshaLiyanage-hs5bf
@KaveeshaLiyanage-hs5bf 11 ай бұрын
Thnk you aiye
@just_me75
@just_me75 Жыл бұрын
Super ayya 🥳 keep it up...
@sanuwayt7858
@sanuwayt7858 3 жыл бұрын
kiyala dena dewal hodata therenawa . thanx aiye
@shehanbandara3258
@shehanbandara3258 Жыл бұрын
Supiriyak 👌👌👌
@raveesha9527
@raveesha9527 11 ай бұрын
Patta ❤❤❤
@ruwankithsiri3682
@ruwankithsiri3682 3 жыл бұрын
🤗🤗🤗 supiriyata theruna sir
@MR.wappuwa
@MR.wappuwa 11 ай бұрын
17:31 ayye 90 neme 99 daha ❤ supiriyak 😊❤
@nesaranimthaka
@nesaranimthaka 3 жыл бұрын
Pattaa a superi mata theruna👍👍👍👍✔❤️❤️❤️❤️
@senuri7037
@senuri7037 Жыл бұрын
Hodata therenw.... Thnks ayya
@upalirathnayaka9887
@upalirathnayaka9887 3 жыл бұрын
Supiriyatama karanava ayye oya 👍
@comzgura
@comzgura 3 жыл бұрын
🙏❤️😍
@Hirushan-i3x
@Hirushan-i3x 2 жыл бұрын
Good job 👌👍
@ShavidiNkarunarathne
@ShavidiNkarunarathne 5 ай бұрын
ගොඩක් ස්තුතියි අයියෙ ❤
@dulsara9590
@dulsara9590 3 жыл бұрын
well done.niyamata theruna aiye
@umeshindika5658
@umeshindika5658 Жыл бұрын
Thanks අයියා
@minagaperera3797
@minagaperera3797 3 жыл бұрын
Niyamatama tharuna thank you brother
@comzgura
@comzgura 3 жыл бұрын
❤️🙏😍
@JayarathnaBanda-zy6dj
@JayarathnaBanda-zy6dj Жыл бұрын
Ayiyata magen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@akkkamallo
@akkkamallo 3 жыл бұрын
Thank you ayye .... Godak hodata theruna.....🤗🤗🤗🤗
@comzgura
@comzgura 3 жыл бұрын
❤️🙏
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
මුදල් පොත Cash Book in sinhala new video
10:09
Eduruthuma
Рет қаралды 18 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,4 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.