සාරoග හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති උමාලී මෙහෙම කියයි කියලා | saranga and dinakshi wedding day

  Рет қаралды 1,353,086

M A N D A K I N I Y A

M A N D A K I N I Y A

3 жыл бұрын

ආදරණීය උමාලි ඔයා මේ ලෝකෙ තනිවෙලා නෑ. ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා සුවහසක් ශ්‍රී ලාංකිකයන් දන්නවා.ජීවිතේ අපිට හැමදාම සතුටු විතරක් ලැබෙන්නේ නෑ. දුක සතුට මැද්දෙන් ජීවිතේ ගලා යද්දී තමයි ඒක ලස්සන වෙන්නේ.යන අයට යන්න දෙන්න. එදා වගේම ඔයාගේ ඔය ලස්සන හිනාව දකින්න එකයි මේ වීඩියෝ එක බලන හැම ආදරණීයතම ශ්‍රී ලාංකිකයෙකුගේම එකම පැතුම.
Contact with Us
Face Book Page
/ mandhakiniya
Mobile Number (WhatsApp/Viber/IMO/Calls)
+94716065061
වෙලද දැන්වීම් සදහා ……….
ශ්‍රී ලංකාවේ වර්තමානයේ සීග්‍රයෙන් වර්ධනය වන සoගීත නාලිකාවක් වන මන්දාකිණි තුල ඔබගේ වෙලද දැන්වීම ඉතා සහනදායි මිලකට ප්‍රදර්ශනය කරගැනීම සදහා අපව අදම අමතන්න.
-----------------------------------------------------------------------------------------------------------
NOTE : I am not earning from this video but if the respectful owner wants to delete this video kindly email me at mandakiniyaofficialmail@gmail.com . Please don’t use copyright strike. I will be very thankful to you and will respect your decision. Thanks.
Copyright Disclaimer under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
Supporting Video Footage
----------------------------------------------
STUDIO3000DF : / studio3000df1
TV Derana : / tvderanavideos
Swarnavahini TV : / swarnavahinitv
Hiru TV Music : / @hirulifemusic
Music Plus Records : / musicplusrecords
------------------------------------------------------------------------------------------------------------------------
Saranga disasekara, saranga and dinakshi, saranga wedding photos, saranga and dinakshi wedding, saranga and dinakshi new leak videos, umali thilakarathna and saranga, saranaga and dinakshi thel mesaya behind the scenes, new gosip saranga and dinakshi, vini production new videos, vini new videos, ratta new videos, bts new videos, gujun piyo, boys over flower new song, fun sinhala games, dewani inima today episode, dewani inima hora wada, dewani inima behind the scene, dewantha new videos, dewmi and awantha love, mandakiniya,mandakiniya new song, hiru tv copy chat today, hiru copy chat hot scene, saranga and dinakshi wedding new videos, hiru star best song,mati amathi, iraj new release, hiru news today,paththare wisthare, gaga dige new videos,new singala song mix, sachith piris, sachith pires,sachith peris, ratta new video 2020, pol karu fun videos, saranga disasekara gossip, saranga and dinakshi honeymoon, saranga and dinakshi second day, saranaga and dinakshi surprise dance,saranga dinakshi wedding, saranga and dinakshi, saranga dinakshi online, saranga dinakshi wedding,saranga disasekara wedding, saranga disasekara, saranga and umali, saranga dinakshi wedding surprise dance,saranga, saranga umali songs, saranga dinakshi wedding photos, saranga dinakshi wedding videos,
saranga dinakshi pre shoot, saranga online, saranga and umali wedding, saranga and umali songs, wes saranga,saranga and umali divorce, saranga and umali raigam tele awards, saranga and umali wedding pre shoot,saranga and umali love story, saranga and umali baby, saranga and umali baby photo, umali thilakaratne, umali saranga wedding, umali thilakaratne songs, umali and saranga divorce,
Enjoy & Stay Connected With Us For More Videos !!!
Re-Create By Mandakiniya Official

Пікірлер: 2 700
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
*😍උමාලිද දිනක්ශිද වැඩියෙන්ම ලස්සන කියලා කියන්න බලන්න😍* kzbin.info/www/bejne/m3Wtm6yracmaedk 👈👈 මෙන්න එක.
@user-ll9ic6ji5x
@user-ll9ic6ji5x 3 жыл бұрын
Diakshi lassna unata weda kethai eyath geniyak hithanna thibba poddak umaa akki gena...lasana wadak na haliii mata lassana uma
@santhakuruppu5831
@santhakuruppu5831 3 жыл бұрын
lUma Lassanai Cham Hadai Buddimath Ahinsakai Awankai KOTINMA.... BADUWAK NEWEI
@pathminiranaweera6804
@pathminiranaweera6804 3 жыл бұрын
උමාලි ලස්සනයි ගොඩාක්
@viranthifernando3566
@viranthifernando3566 3 жыл бұрын
Umali lassani
@pathminiranaweera6804
@pathminiranaweera6804 3 жыл бұрын
මට නම් උමාලි ලස්සනයි
@vishwapathum3690
@vishwapathum3690 3 жыл бұрын
ඇත්තටම උමාලි කියන්නේ අහිංසක හිනාවක් කට කොනේ රදව ගත්ත ලස්සන නිහතමානි හදවත ශක්තිමත් ගැහැණියක්
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 3 жыл бұрын
Danna magula..atta thama kollek iddi wena kollo ekka budiyanna shakthiya thiyenna one thama🤣🤣🤣🤣
@ruthmuthukuda3666
@ruthmuthukuda3666 3 жыл бұрын
Good bless your family
@sesanirandeni5979
@sesanirandeni5979 3 жыл бұрын
Shakthimathnam ai mehema parana dewal kiya kiya sarangatai, dinakshitai wada denne. E denna hodin inna eka balan inna baruwada. Sarangawa nathi una eke dukatada.
@nimeshakalpani.
@nimeshakalpani. 2 жыл бұрын
@@sesanirandeni5979 dukai thamai thaman adare karapu kenek nati unama
@nimeshakalpani.
@nimeshakalpani. 2 жыл бұрын
@@ayeshasewwandi3638 oya dakkada hariyata nodana katha hadanna epa
@anjaleedewini3212
@anjaleedewini3212 Жыл бұрын
ඇත්තටම උමාලී අක්කා කියන්න්නේ කදුලු හන්ගගෙන හිනාවෙන නිහතමානී කාන්තාවක්..ඇත්තටම දිනක්ශිට වඩා ගොඩාක් ලස්සනයි ....උමාලි අක්කා ගොඩාක් ශක්තිමත් කාන්තාවක් ..හැමදාම ගරු කරන චරිතයක් ..ආදරෙයි හැමදාම
@marinacaniziya5782
@marinacaniziya5782 Жыл бұрын
Oawankwama..umali..gahaniyakata..himi..sama..lassanakma..saktiyakma..nawum..bawakma..tiyena..suwnda..malak
@nadeekakrishanthi7050
@nadeekakrishanthi7050 2 жыл бұрын
ඇය ශක්තිමත් සුන්දර ආදර්ශමත් දිරිය දියනියක්...ඔබට සුබ අනාගතයක් පතමි
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 9 ай бұрын
Kalu unata marama lassanai.
@d.m.s1923
@d.m.s1923 3 жыл бұрын
උමාලි අක්කි ඔයා තමයි ආදරෙට ආදරෙ කරන්නෙ මොකද ආදරෙ කියන්නෙ පරිත්‍යාගයක් යන අය යනවා ඒත් ඔයාට හැමදාම මෙි ජනතාව ආදරෙයි ඒ ආදරය කවදාවත් නැති වෙන්නැ
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
*උමාලිට ආදරේ හැමෝම අපිව SUBSCRIBE කරන්න අමතක කරන්න එපා* *එයාගේ ලස්සන වීඩියෝ එකක් හෙට දානවා* 💖💖💖 comment කරන හැමෝටම ගොඩාක් ස්තූතී.ඔයාලා තමා උමාලිගේ ශක්තිය.
@amithwalpola9689
@amithwalpola9689 3 жыл бұрын
me kellawath vikunan kannadayako hadanne
@kumudusriyani4078
@kumudusriyani4078 3 жыл бұрын
අනෙ කෙල්ලෙ යන කෙනාට යන්න දිලා උඹ හිත් හයිය කරගත්තෙ කොහොමද ඇත්තටම උඹ ගැන අපට ආඩම්බරයි කෙල්ලන්ගෙ හැදියල්ලා මෙවගෙ
@easyway7783
@easyway7783 2 жыл бұрын
හැබෑ ජීවිතේ රගපෑමක් කර නොගත්ත කෙනෙක් නං හැබෑවට ආදරේ කරලා wife කෙනෙක් husband කෙනෙක් වෙන්න පුලුවං එක වතාවයි,ඒක ආත්මීය ප්‍රාර්තනාවක් කියන එකට හොදම උදාහරණයක් උමාලි.තෙරුවන් සරණයි ඔයාට..!!💐
@ranganirajapaksha4380
@ranganirajapaksha4380 3 жыл бұрын
අක්කි ඔයාට අපි ඉන්නවා ☺️☺️කවදාවත් ජීවිතෙන් පරදින්න එපා.අභියෝග මැදින් ඉදිරියම යන්න.අන්න ඒකයි ගැහැණියකගෙ ශක්තිය 💪💪
@maliuvuv1874
@maliuvuv1874 3 жыл бұрын
ඇත්තටම ඔබ ගොඩක් ශක්තිමත් තරැනියක්...ඔබට කවදාවත් වරදින්න විදිහක් නෑ උමාලි....සියලු දේව ආශිර්වාද ඔබට ලැබෙිවා....
@chandupawijesinghe1412
@chandupawijesinghe1412 3 жыл бұрын
Umali. Oyata waradinne ne.oya hoda kenek
@napolisrilanka3257
@napolisrilanka3257 3 жыл бұрын
බය වෙන්න එපා ඔයාගෙ සුදු මහත්තයා කවදාහරි ඔයාව හොයාගන එනවා ඔයා වගේ අහිංසක කෙල්ලෙක් දාලා ගියාට සාරංගට කවදාහරි විඳවන්න වෙනවා දිනක්ෂි කියන්නෙ මොකෙද්ද නොදෝමකින් මේ බැල්ලියන්ට වෙන කොල්ලො නැතුවද මුන්ට හොඳට පුරුදුයි පවුල් කඩලා දිනේශ් ප්‍රියසාද්ට කවදාහරි දූලා තුන්දෙනාම මිනිස්සු නැතුව ගෙදර තියාගන්න තමයි වෙන්නෙ එදාට තේරුම් ගනියි පවුල් කඩපු එකේ විපාක මුන්ට හොඳක්නම් වෙන්නම එපා පව් අහිංසක උමාලි..
@kavindyasathsarani994
@kavindyasathsarani994 3 жыл бұрын
Jeewithe hari kena hamu wenna kalayak gatha wenawa.. eth e kena enne uthuraa yana සතුටකුත් aragenamai.....
@ranimalika7809
@ranimalika7809 3 жыл бұрын
අාදෙරයි හැමදාමත් උමාලිට
@sawmyaprabodini9326
@sawmyaprabodini9326 2 жыл бұрын
Hita shaktiya ganna nangi oyata hoda anagatayak tiyenawa
@bimsarajayaweera5826
@bimsarajayaweera5826 3 жыл бұрын
යම් දෙයක් නැතිවෙන්නේ ඊටත් වඩා හොද දෙයක් ලැබෙන්නයි. ඔයාට හොදක්ම වේවි දුවේ.
@pushpatheni5525
@pushpatheni5525 3 жыл бұрын
Hariyatama hari
@naseemsima2314
@naseemsima2314 3 жыл бұрын
Adrneeya umali.mama dakina videyata.minisunta ikmanin wanas viya haki ahat oba nosali adtat dun sanahasa raka ganimin jiwat wanawa obata අනිවාර්යයෙන් ma hoda anagatayak labaavi.oba adahana daviyan naman.yana ayata yannata.dana.nocita ahitak waradak kalanam pala dai.matu dinaka bala citinna iwaceeman kalya visada davi ciyalla obata suba anagatayak wawa
@inokabandara1205
@inokabandara1205 3 жыл бұрын
අනිවාර්යයෙන්ම.... ඔයාට ජයෙන් ජයම වේවා
@sulochanaherath9972
@sulochanaherath9972 2 жыл бұрын
ඔවි
@kavikavi4537
@kavikavi4537 2 жыл бұрын
Ow
@arunajauanthabandndarajaua3236
@arunajauanthabandndarajaua3236 3 жыл бұрын
උමාලි කියන්නෙ සිංහල ජාතියට සරිලන චරිත රගපාන නිලියක් එම චරිත වලින් ජාතියටත පනදෙන්නහා සමාන තමචරිත වලට සදාරණයක් ඉටුකරනවා සියලු ප්‍රස්නඅමතකර ඉදිිරියටම යන්න ඔයාට බුදුසරණයි
@sindarallawashall7084
@sindarallawashall7084 3 жыл бұрын
දිනක්ෂි ඉස්සර හිටපු කැත දැක්කනම් ඔයාව කවදාක්වත් සාරංග දාලා යන් නෑ . ඔයා තාමත් හිටියා වගේමයි අක්කේ .
@nimalikulathilaka5842
@nimalikulathilaka5842 2 жыл бұрын
Dinakshita karanne oyata karata hapan wadak nangi giya aka apahu oyage age danila ආපස්සට harena davasak tiye
@lalithafernando3369
@lalithafernando3369 2 жыл бұрын
yes
@maneldissanayake3551
@maneldissanayake3551 3 жыл бұрын
ආදරය නොහඳුනන කෙනෙක් එක්ක ජීවිතය ගත කරනවට වඩා වෙන්වන එක හොඳයි. ඔයා ආදරය කරනවට වඩා ඔයාට ආදරය කරන හිතක් ළග ඔයා නතර වෙන්න. ඔයාට සතුට ලැබේවි.
@tissamadurapperuma4689
@tissamadurapperuma4689 3 жыл бұрын
Api adare karana kenukuta Wada apita adare karana kenek me loke kohedi ho...kawada ho muna gasevi...
@thilinirangika448
@thilinirangika448 3 жыл бұрын
Ekanm atta...❤️❤️❤️😔😔
@LOLGBRYT..
@LOLGBRYT.. 3 жыл бұрын
උමාලි හරිම අහිoසකයි ලස්සනයි ඒයාට රසිකයන් ආදරේයි ඒයාගෙ ඉදිරි අනාගතය සාර්තකවේවා
@smithrajapaksa7820
@smithrajapaksa7820 8 ай бұрын
හරියට ලංකාවේ සියලුම ජනතාව දේශපාලනයත් එක්ක එක සිතින් දීගෙට යනවා වගේ.
@maheshperera2128
@maheshperera2128 5 ай бұрын
හිතින් යන අය අතින් අල්ලා පවත්වන්නට බැහැ යන අයට යන්න දෙන්න
@mariyamgamage7457
@mariyamgamage7457 3 жыл бұрын
ඔයා ඔයාගේ ගමන යන්න අක්කියො ...සතුටින් ඉන්න හැමදාමත් ..ඔයා වගේ හොඳ කෙනෙක් ලබන්න ඔයා එක්ක ජීවත් වෙන්න ඒ අයට පිං මදි ඇති ...
@samithkumara2556
@samithkumara2556 3 жыл бұрын
අනෙ ඔවු.. එකි වෙන උන් එක්ක හතරවටෙ ගිහින්.. දැන් දන්නෙ නැහැ .. අනෙ බන්.. දන්නෙ නැත්නම් කතා නොකර ඉදපන්
@tharangijeewani3791
@tharangijeewani3791 3 жыл бұрын
@@samithkumara2556 ekita hamoma andila umali tamai danuka ekka set wala family life eka nati kara gatte dan hamoma umali paw kiuwata
@sadunimaheshika1235
@sadunimaheshika1235 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😙🐈
@nimeshakalpani.
@nimeshakalpani. 2 жыл бұрын
@@samithkumara2556 ai bn uba dakkada wate yanawa
@smithrajapaksa7820
@smithrajapaksa7820 8 ай бұрын
හරියට ලංකාවේ සියලුම ජනතාව දේශපාලනයත් එක්ක එක සිතින් දීගෙට යනවා වගේ.
@english1minutes
@english1minutes 3 жыл бұрын
උමාලි කියන්නේ මගෙ favorite ඇත්තටම ගොඩක් ආස කරන චරිතයක් ....
@WasanthaKumara-eo6uc
@WasanthaKumara-eo6uc 3 жыл бұрын
Oyata kawadawath waradinne naha. Oya gahenu sanhathiyatama adarshayak.
@gayaninisansala7489
@gayaninisansala7489 2 жыл бұрын
Suba pathum .... sathutin inna hamadama.....
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
කෙසේ වෙතත් අපි කවුරුත් ඔයාලා සැමට ආදරෙයි ❤❤❤
@slarmyforever9704
@slarmyforever9704 3 жыл бұрын
ඔයා ඔයාගේ ගමන යන්න අක්කි. යන අයට යන්න දෙන්න. ඒ අය අපි ළඟ හිටියත් වැඩක් නෑනේ අක්කියෝ. ඒ නිසා සතුටින් ඉන්න.
@laxmieweerasinghe350
@laxmieweerasinghe350 Жыл бұрын
රත්තරන් දුවේ ඔයාගෙ ගාමන ඔයා යන්න ..ඔයාට වරදින්නේ නැහැ .. ඔයාට බුදුසරණයි ....දරුවෙක් එක්ක අතරමන් නොකරපු එක ගැන සතුටු වෙන්න...
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
ඔයාගෙ ඔය ඉවසීමට මගේ හදවතේ ගැබුරුම නැනින් මම සුභ පතනව ආදරණීය උමාලි 😍😍💥❣️❤️‍🩹❣️❤️‍🩹❣️❤️‍🩹
@musiclife939
@musiclife939 3 жыл бұрын
රැවුලක් වැව්වට චේගුවේරා වගේ මත් වී හිටියට බොබ්මාලි වගේ හිත්වල කෝ බං ආදරේ 😢😢😢😢😢😢😢😢😢
@thesalvationarmyhewadiwela8636
@thesalvationarmyhewadiwela8636 2 жыл бұрын
සාරංග දිසාසේකර ගේ අම්මා උමාලී තිලකරත්න ට කියලා තියෙනවා පුතා තාත්තා වගේ ගොඩක් බොන නිසා විවාහ 💒 වෙන්න එපා කියලා.
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
*මෙන්න සාරoගයි උමාලී වෙන්න වෙන්න හේතුව සාරoග මාධයට කියලා* kzbin.info/www/bejne/nofVY617ltFsrac 👈👈මේ එකෙන් ගිහින් බලන්න
@lahirukahashini8160
@lahirukahashini8160 3 жыл бұрын
H
@user-kk9xv5yr6w
@user-kk9xv5yr6w 3 жыл бұрын
වරක් දෙවරක් සියවසක් නොව ජීවිතයේ හැමදාම අතරමග තනිකරල දාල යන්න ගියත් යශෝදරා අන්තිම ආත්මයෙත් පැතුවෙ සිදුහත් කුමරයනම් ගැහනියකගේ ආදරයට වෙන උදාහරණයක් කුමටද පිරිමියෙකුට Sathutin inna akke
@chandijayasooriya8667
@chandijayasooriya8667 3 жыл бұрын
ඔයා ට සුබ වාසනාව wawa !!ඔයා ගොඩාක් ලස්සනයි ගොඩාක් දුකක් ඇති වන්නේ බලන අපි ඔයාට බයවෙන්න එපා එක පිළිබඳ ආ ලස්සනට ඉන්න පුළුවන් ඔයාට !!
@chitrakumari3977
@chitrakumari3977 11 ай бұрын
උමාලි ගොඩක් ලස්සනයි. ඒ ලස්සනට හැමදාම ආදරෙයි. ❤️ හැමදාම සතුටින් ඉන්න.
@sethuniekanayake2250
@sethuniekanayake2250 3 жыл бұрын
මට දැනෙන එකම දේ උමාලි බුද්ධිමත් වගේම ජීවිතාවබෝධයක් තියෙන තරුණියක්...අනිත් අය ගැන ඉතිං කවුරුත් දන්නවා නේ...
@teensmusic1777
@teensmusic1777 3 жыл бұрын
Ow eka aththa wate yana baduwata wada nathiwecha manika watinawa kiyala therei
@nimalshantha2766
@nimalshantha2766 3 жыл бұрын
අපෝ ඔය පෙන්දට වැඩිය හොද කොල්ලෙක් ඔයාට ලැබෙනවා නියතයි.ගැමි සුවද ඉහවහ ගිය තරැණියක් ඔබ.බොරැ ශෝබන නැහ. නිර්වි්‍ය්‍යාජ උගත් ඔබ ගැන අාඩමිබරයි.❤💚💜
@myvid65
@myvid65 3 жыл бұрын
ekanum aththa mukkam nahayath ekka.. mokata naluwek unada manda
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
සාරංගට හරියන්නෙම අර දිනක්ෂි වගේ නැට්ටිච්යක්ම තමා.....😐
@sadaruwanbandara9076
@sadaruwanbandara9076 2 жыл бұрын
ආදරෙ කරන කෙනා වෙන කෙනෙක් සමග ඉන්නවා දැකීම තරම් වේදනාවක් මේ ලෝකෙ කොහෙවත් නෑ . ඔයාට දුන්නු දුක මතු ආත්මෙක හෝ ඒ දෙපලට ලැබෙයි එයයි කර්මය bs🖤
@thusharikumari7074
@thusharikumari7074 Жыл бұрын
A අක්කි මම ඔයා වගේම මගේ මහත්තයාට ගොඩක් ආදරේයී එයාට මාව තේරුම් ගන්න බැ ආදරේ කෙ නා වෙන හදවතක ට ලංවෙන්න හදන්නේ කියලා දැ නේ න කොට හදවත රිදෙනවා ❤️අක්කි ඔයාට දෙනුන වේදනාව මට දැන් දැනේන වා ඔයාට සතුටින් ඉන්න අක්කි මමත් සතුටින් ඉන්න බලනවා උ මා ලී අක්කි බුදුසරණයි
@gaganichama8736
@gaganichama8736 2 жыл бұрын
ආදලෙයි උමාලි අක්කෙ වරදින්නෑ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤
@prabodapraboda2707
@prabodapraboda2707 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද දුවක්,සහෝදරියක්,යහළුවෙක්,බිරිඳක් ,හොද ලේලියක්.මතකද එදා වේදිකාවේ ඉද්දි උමාලි කියනවා.තිලකා අම්මාට ස්තුතියි කියලා මේ වගේ පුතෙක් එයාට දුන්නා ට.බුදුසරණයි අක්කේ සතුටින් ඉන්න .විශ්වාස සත්‍ය ජය ගන්නවා .
@anomaanoma2858
@anomaanoma2858 3 жыл бұрын
උමාලී නුබට කිසි දිනක වරදින්නේ නැහැ .හිත් සක්‍තිමත්ව ජිවිතේට මුනුන දෙන්න .බුදුසරණයි ඔබට
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 4 ай бұрын
මේ සාරංග උමාලි කතාව දැන් ගොඩක් පරණයි දැන් මේක හොඳටම ඇති එයාලා එයාලගේ ලෝකවල සතුටෙන් ජීවත් වෙනවා
@gaminipiyathissa7802
@gaminipiyathissa7802 2 жыл бұрын
මෙකයි වෙලා තියෙන්නෙ කසාදෙට සයින් කරපු අය අවුල්😂
@Tv-th5nn
@Tv-th5nn 3 жыл бұрын
උමාලි පුතේ වැරදිනේ නැ කවදාවත් අාරේයි ගොඩක්ම😋😘😘
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
Thank you so much
@nihaldesilva7701
@nihaldesilva7701 3 жыл бұрын
sAX,INDEYA
@ireshikajeewanthi6181
@ireshikajeewanthi6181 3 жыл бұрын
උමාලි අක්කේ ඔයාට බුදු සරණයි.... නියම කාන්තාව කවුද සැබෑ ආදරය මොකක්ද කියලා ඔයා ලෝකෙටම පෙන්නුවා... ආඩම්බර වෙන්න අක්කේ.....
@deepanidesilva1372
@deepanidesilva1372 3 жыл бұрын
Don't worry about like this selfish person, I think you are a great lady,wishes for bright and Prosperous future!
@musiclife939
@musiclife939 3 жыл бұрын
යකඩ ගැහැනියක් වෙන්න ඔයා හොදම හොද තැනකට ජීවිතේ එන්න දවසක සාරංගට ඇඬෙයි ඔයාඉන්න තැන දැකලා ආදරෙයි උමාලි ජයවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න මැනික ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤😘😘😘😘😘🙏🙏
@methsitivili4868
@methsitivili4868 3 жыл бұрын
ඔබ දුක් නොවන්න .ඔබගේ සංවර හැඟීම් පාලනය ඔබේ බුද්ධිමත් භාවය පෙන්වයි .ඔබ ධෛර්යමත් කාන්තාවකි .ඔබට නොවරදී bs
@nirupikaranathunga8255
@nirupikaranathunga8255 3 жыл бұрын
උමාලි පන අපි ඉන්නවා ඔයාට .❤️🔥
@thamarapriyatharshini4414
@thamarapriyatharshini4414 3 жыл бұрын
♥️
@ffpoddabro8566
@ffpoddabro8566 2 жыл бұрын
මමත් ඉන්නවා ඔයා ළඟ
@ffpoddabro8566
@ffpoddabro8566 2 жыл бұрын
🖤🖤🖤🖤🖤🖤❣️❣️❣️❣️❣️❣️😍😍😍😍😍
@smithrajapaksa7820
@smithrajapaksa7820 8 ай бұрын
හරියට ලංකාවේ සියලුම ජනතාව දේශපාලනයත් එක්ක එක සිතින් දීගෙට යනවා වගේ.
@priyandaniewitharana2811
@priyandaniewitharana2811 3 жыл бұрын
ඇය මුලු මහත් කාන්තාවන්ට ඉතාමත් ආදර්ශනත් අහිංසක ශීලාචාර කාන්තාවක් ඇයට අහිමිවු සියල්ලම ඇගේ ජය්‍රහණයක්. විදිනවාට වඩා විදීම අපි ලබන ජයග්‍රහණයක් . තවත් එඩිතරව ඉදිරියටම සියලුම කරගෙන යන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා. ගොඩක් ආදරෙයි ඔබට.❤️💪
@barotalorrybody1215
@barotalorrybody1215 3 жыл бұрын
Umali is so talented girl.. Wishing her a very bright future.. Stay strong 💪💪
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
ගැහැනියකට දුකක් වේදනාවක් දෙන ගැහැනිය පව්කාර ගැහැනියක්.යන අයට යන්න දෙන්න උමාලි ජිවිතය දිහා අලුතින් දකින්න.
@vijikuwait8481
@vijikuwait8481 3 жыл бұрын
යන්න අයට යන්න දෙන්න ඔය හෙද වැදගත් කෙනෙක් හැමදම සතුටුන් ඉන්න නංගිය හැමදමත් අපි ඔයත් එක්ක ඉන්නව
@sududasun4564
@sududasun4564 3 жыл бұрын
ඔයාට කවදාවත් වරදින්නේ නෑ අක්කි
@nimalweeraman6455
@nimalweeraman6455 3 жыл бұрын
Yy
@ziyananatheer1178
@ziyananatheer1178 3 жыл бұрын
Umami is a very mature and good human being. She’ll definitely live happily
@IRG849
@IRG849 3 жыл бұрын
You are an awesome, dignified, simple & pretty girl Umali!
@feeling8045
@feeling8045 2 жыл бұрын
එයා තමා හොදම ආදර වන්තිය🙂හොද ආදරවන්තයින් ඉක්මනින් වෙන වෙනවා😪උමාලයිට ලස්සන ජීවතයක් ලැබෙයි🤭
@C424c424
@C424c424 3 жыл бұрын
උමාලි කියන්නේ හරිම නිරහංකාර චරිතයක් ඔයාට වරදින්නෙ නැහැ උමාලි ..❤❤
@dayarathanhenaka6609
@dayarathanhenaka6609 3 жыл бұрын
ඇත්තටම උමාලි නංගී ඔයාට වරදින්නෙ නැහැ මොකද ඔයා හොද ශක්තිමත් කේනෙක් හොද කේනෙක් ලැබෙයි නංගී
@rangadesilva7298
@rangadesilva7298 3 жыл бұрын
Aneee umalige harima lassana natural beauty ekak thiyenne. Nice complexion. Nice smile😊. Classy.... educated and rich and talented. So what else ?????. I hope you will meet a fabulous understanding good gentleman..🙏🙏who looks after you well and live a successful marriage life
@nnh230
@nnh230 3 жыл бұрын
ගැහැණියකට දුකක් දීලා තවත් ගැහැණියකට සතුට දෙන්න ගියාට ඒ යුග දිවිය කවදාවත් සාර්ථක නෑ...ඒ යුග දිවියට වැඩි ආයුෂ නෑ....උමාලි අක්කෙ ඔයාට ලස්සන අනාගතයක් ලග ලගම එනවා...ඔයාගෙ ජීවිතය මෙතනින් පටන් ගන්න....දාල ගිය අය දවසක ඔයාගෙ දෙපා මුල වැද වැටේවි....💕💕
@erandijayalath4942
@erandijayalath4942 3 жыл бұрын
ආදරෙයි උමාලි අක්කට.ගැහැනියකට දුකක් දෙන්නෙ බොහෝ විට තවත් ගැහැනියක්මයි.
@ritakhoury793
@ritakhoury793 3 жыл бұрын
Oya dinakshita roda putuwak thagi karann kawuruhari pasuwata ona wei karapu pawata maha naraka ganiyek thirisansathung tawa hodai.mekita wada nodaking
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
සත්තකින්ම ඔව්
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
සාරංග සහ උමාලි ගැලපෙන්නේ නෑ. සරංගට වඩා හොද පෞරුෂයක් තියන කෙනෙක් තමයි උමාලිට ගැලපෙන්නේ !
@nadeeshapremarathna5290
@nadeeshapremarathna5290 3 жыл бұрын
Definitely
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 жыл бұрын
you are correct
@sandafernando9209
@sandafernando9209 3 жыл бұрын
👍👍👍👍👍👍
@sujanihera6596
@sujanihera6596 3 жыл бұрын
Don't say like that they are very good capful. Still we love umali.& We don't like much dinaxsi. But Anyway it's doesn't meter for us.
@user-ll9ic6ji5x
@user-ll9ic6ji5x 3 жыл бұрын
Anna hariiiii
@oshadibandara762
@oshadibandara762 2 жыл бұрын
ඔයා හැම දෙනාටම පෙන්න හොදින් ඉන්න තනි වෙන වෙදනාව දන්නවා පිරිමි ගැහැනු ගැන සුඑවට හිතන්නේ .ඔයාගෙ අනාගත යට සූභ පතනවා
@piyuminiroshani5982
@piyuminiroshani5982 3 жыл бұрын
Umali nangi oyata ape budu dahamata anuwa hoda jeevithayak lebevi oya harima hoda nigathamani awanka kennek.math oya wagema duk vidina kenek api hemotama ape awanka kama apiwa reka balaganei.oyata theruwan saranae
@umudeen6298
@umudeen6298 3 жыл бұрын
ඔයා දිනක්ශිට වඩා කොච්චර ලස්සනයිද ඔයා තනිවෙලා නෑ අක්කි ඔයාට හොද ලස්සන ජීවිතයක් ලැබෙයි හැමදේම වෙන්නෙ හොදට ඔයාගේ අහින්සකකම සරල කම ලංකාවෙ වෙන කිසිම නිලියකට නෑ අක්කි ...
@lilawathililawathi2620
@lilawathililawathi2620 3 жыл бұрын
උමාලිඔයාගොඩක්ලස්සනයිඔයාහරිමපිංපාටයිඔයටත්හොඳලස්සනජිවිතයක්ලබෙනවඅනවාරයෙන්ම
@hiruniharshani1262
@hiruniharshani1262 3 жыл бұрын
Oya lassanai akki oya duk nowee sathutin inna...bs
@user-wo3km4yh1i
@user-wo3km4yh1i 3 жыл бұрын
ඔයා අහිංසක යි එඇස් අහරිම සුන්දර යි සැලෙන්න එපා ජිව්තෙ ජය ඔබට හිම් යි නංගි
@Hichch575
@Hichch575 3 жыл бұрын
Umali very simpal
@thiyanipalliyaguru6054
@thiyanipalliyaguru6054 Жыл бұрын
මූ මේ රජ ඇදුමත් ඇදගෙන ද මේ වගේ නැටුමක් අන්තිමට නැටුවේ...මේවා වස් වදින දේවල්.....😀😀😀
@hirunirukshima275
@hirunirukshima275 3 жыл бұрын
කවදාවත් තනිවෙලා කියලා හිතන්න එපා . ආත්ම ශක්තිය කියන්නේ වැටෙන්නෙ නැතුව ඉන්න එක නෙවෙයි වැටෙන හැම වෙලාවෙම නැගිටිණ එකයි. උන හැමදේම අමතක කරලා සතුටින් ඉන්න 😍😍
@agrahettiarachchi1125
@agrahettiarachchi1125 3 жыл бұрын
Duwa oya harima lassanai. Athulathin ha pitathin yana dekenma. oyata sathuta aran ikmaninma kauru hari ei. Ethek iwasagena inna.
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 3 жыл бұрын
රටට වටින නිළියක් ,,,උගත්කම , ලස්සන , නිහතමානී බව, ඒ හැම දේම,, තොයනව,, 🌹
@latalata9952
@latalata9952 3 жыл бұрын
උමාලි ඔයාට අපි හැමදාම අදරෙයි ස්තුටින් ඉන්න සහොදරිය ඔයා තනිවෙලා නැහැ බුදු සරනයි ඔයාට 🌹🌹
@ishaniabeygunarathne1514
@ishaniabeygunarathne1514 3 жыл бұрын
උමාලි ඔයා බලාගෙන ඉන්න , මේ ඇරඹුම විතරයි ,අවසානය නෙවේ!
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
ආදර්ශමත් ආදරණීය දිරිය දියණී යක් ඔයාට වාසනාවන්ත අනාගතයක් උදා වෙන්න. කියල සුභ පතනවා දුව... බුදු සරණයි පරිස්සමින් ඉන්න.
@chezzbirb
@chezzbirb 3 жыл бұрын
Umali is a natural beauty queen 😘😘 and very innocent character.. Really I love her 😍
@sansalabag9170
@sansalabag9170 3 жыл бұрын
සාරංගට ගැලපෙන්නෙ දිනක්ෂි නෙමෙයි උමාලි.
@nishadikaushalya6147
@nishadikaushalya6147 3 жыл бұрын
ම්ම්ම්ම්
@dreamstv6672
@dreamstv6672 3 жыл бұрын
uta e ahinsaka kella gelapenne nehe .
@user-cb7vf2qg6j
@user-cb7vf2qg6j 2 жыл бұрын
Okata galapenne ඒ හෝන්තුව තමයි
@gaminisarathchandra6008
@gaminisarathchandra6008 3 жыл бұрын
Dear umali, I recall your contribution in agni opera. You are a strong character, who can come out from any difficult situation. Please determine to contribute more and more towards Sri Lanka's true art. Don't forget that we are pupils of maestro Khemadasa. I wish you all the best. --Sarathchandra aiya (Maha Devi - Agni opera).
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
Thank you so much for your comment
@user-wd5cm9ql1c
@user-wd5cm9ql1c 6 ай бұрын
ඔයා වගේ කෙල්ලෙක් අපේ ලංකාවෙ ඉන්න එක ගැන අපිට මාර ආඩම්බරයක්❤. ඒ වගේම මේ video එකත් නියමයි. Thank you. මේ වගේ video තවත් අපිට දාන්න.🫂
@BMax-nn3cs
@BMax-nn3cs 3 жыл бұрын
Superb yalu හරිම ලස්සනයි යාලු සුබ දවසක්
@sadeepkavindu121
@sadeepkavindu121 3 жыл бұрын
උමාලිව අහිමි උනේ සාරංගගේ අවාසනාවට
@dammia5993
@dammia5993 3 жыл бұрын
his now good
@sesanirandeni5979
@sesanirandeni5979 3 жыл бұрын
Umalita sarangawa ahimi une umalige awasanawa. Saranga dinakshi wedding eka dawase idan hama wishesha awasthawakadima anum padam kiyanne ai kiyala mtnam therenne na. Anukampawak laba gannada. Thama hari kiyala loketa pennannada.
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
සිරාවටම....👍
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
@@sesanirandeni5979 රෙද්ද තමා.....😐
@sesanirandeni5979
@sesanirandeni5979 3 жыл бұрын
@@ravindukavishvara4820 hariyata duka hithenawa neda anun gana. 😂😂😂. Hari umali harinam Mt therenne na ai ochchara uda paninne kiyala. Lankawe minissu kohomath thawa kenekwa maninne adumin, rupenne. Oyage reddennam mt athi wedak na. 😂😂😂
@sujithperera7456
@sujithperera7456 3 жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක්. ඔයාට කවදාවත් වරදින්නේ නෑ.💖
@hansikapriyanjalee6907
@hansikapriyanjalee6907 3 жыл бұрын
පිරිසිදු හදවතක් තියෙන්නෙ ඔයාට උමාලි අක්කි...කවදා හරි දවසක ඔයාගේ ජීවීතේට සතුටක් එයි ☺️😥
@sardhaliyanage4511
@sardhaliyanage4511 2 жыл бұрын
නා
@rashmik.
@rashmik. 2 жыл бұрын
🥺👌 අදරෙයි උමාලී අක්කී සරංගට පේන්න ලස්සන අනාගතේකට සුබ පැතූම් 🥺👌
@user-ze6ri8uz3o
@user-ze6ri8uz3o 3 жыл бұрын
උමාලි පව් ඔයාට ගැලපෙන හෙද කෙනෙක් ඇති මේ ලොකෙ කොහෙ හරි.😔
@ishanfernando6845
@ishanfernando6845 3 жыл бұрын
අහිංසක හිත් තමයි හැමදාමත් මිනිස්සු තලලා දාන්නේ ඒත් ඒ හිතම තමයි ගොඩක් ශක්තිමත් වෙන්නෙත් ඔබට ජය උමාලි සොයුරිය ....💐
@chandimasadamali9312
@chandimasadamali9312 11 ай бұрын
ශක්තිමත් ගැහැණියක්.ගැහැණියකට උරුම හැමදේම උමාලිට තියෙනවා.ඔයාට කවදාවත් වරදින්නැ.වරදින්න හේතු නැ.සැමදා ජය,සතුට සදාකල් ලැබේවා.හිමිවේවා.අහිමි නොවේවා
@uchilasharanda6099
@uchilasharanda6099 2 жыл бұрын
උමාලි අක්කගෙ ජීවිතේ ඉදිරියට සාර්තක වෙන්න ඕනෙ..❤️ දිනක්ශි අක්කට එයාගෙ ජීවිතේසත්‍ය්ට ලැබෙන්න ඕනෙ තව තවත්... එයා හරිම ලස්සන හොද කෙනෙක් ❤️❤️❤️❤️❤️
@shirleyperera5679
@shirleyperera5679 3 жыл бұрын
දුව උමාලි ආදරේ අනිත්‍ය බුදුදහම පමණයි ඔබේ සරණ. සම්මාදිට්ටියේන් ලෝකය කියන ශරිරය දෙස බලන්න තෙරුවන්සරනයි
@sl4856
@sl4856 3 жыл бұрын
Umali nanai oya harima ahinsakai sarangai oyai hariyatama gelapuna eth dinakshi eyata gelapenne mata hithenawa kawada hari there menikak neethi karagaththa kiyla
@manelkumari1048
@manelkumari1048 2 жыл бұрын
Adarei godak.parada naha oya.eka deyak nollabunata godak dewal labila thiyenawa.idiriyath honda dewal labewi
@sethminawodhya6279
@sethminawodhya6279 3 жыл бұрын
ආදරෙයි උමාලි අක්කෙ💖💖 ඔයා ඇත්තටම ජීවිතේ ගැන හොද අවබෝධයක් තියන හිත හයිය කෙල්ලෙක්
@user-nz2hg3sl3b
@user-nz2hg3sl3b 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-nz2hg3sl3b
@user-nz2hg3sl3b 9 ай бұрын
🎉️
@sanjana2783
@sanjana2783 3 жыл бұрын
❤️❤️❤️❤️උමාලි... ආදරේයි ගොඩක් සතුටින් ඉන්න හැමදාමත් බුදුසරණයි
@chapachapa9714
@chapachapa9714 3 жыл бұрын
උමාලි ඔයාට අහිමි උනේ සාරන්ගගෙ ආදරය විතරයි අපේ ආදරේ හමදාමත් ඔයාටයි සතුටින් ඉන්න
@sharalarashmi968
@sharalarashmi968 3 жыл бұрын
උන්නේ ජිව්තේ තීරන ගන්න ඕනී ..උන්නේ...රෙද්ද ...රටේ එවුන්ට ඕනී විදිහටද දැන් ජීවත් වෙන්න ඕනී හැමෝම ...උමාලිට හොද ජීවිතයක් වගේම සුබ අනාගතයක් කියලා පතනවා...සාරංග සහා දිනක්ශිටත් සතුටින් හැමදාම ඉන්න පුලුවන් වෙන්න කියලා පතනවා
@ranjaniranjani4596
@ranjaniranjani4596 3 жыл бұрын
Kalpana karanna epa menike .owa kawada hari gewa na wenawa polith ekka .oya godak hoda kenek .budu saranai oyata
@nihansamw4353
@nihansamw4353 3 жыл бұрын
ආදරෙයි උමාලී ඔයාට කවදවත් වරදින්නෙ නෑ බුදු සරනයී.
@ireshalakmali1652
@ireshalakmali1652 2 жыл бұрын
Ane Man oyata harima adarai ❤️budu sarani
@madumali6290
@madumali6290 2 жыл бұрын
umali akkiyo.oya godak lassanai .mune thiyana siriyawa.oya godak hoda kenek.oya sakthimath geheniyak.oyata kawadawath waradinne ne. hemadamath sathutin inna akkiyo.bs.p.i.💐🌺🌼💐🌸..
@vidushisilva2352
@vidushisilva2352 3 жыл бұрын
Umali Akka harima dahirya gahaniyak. Yana ayata yanna kiyanna kellek unama kollo passe wada watenna one naa. Jivitheee hamadeyakma sathutin bara ganna akke..... API oyata godaaaak asai
@nayanakrishanthi9674
@nayanakrishanthi9674 3 жыл бұрын
,ඇත්තටම උමාලි ගොඩාක් හොද කෙනෙක්.................සාරංග ,දිනක්ශි ගැන ඇත්තේ තරහක්
@ritakhoury793
@ritakhoury793 3 жыл бұрын
Math ahemai un dennata chapawepawewa.umali obata kawadawath duka nodenawa.adarey godak 🌹
@arunathilakarathna1574
@arunathilakarathna1574 Жыл бұрын
Yes
@dinushiprarthana6472
@dinushiprarthana6472 3 жыл бұрын
හිත හයිය ගැහැණියකි නුඹ. දීර්ඝායුෂ අක්කෙ 👍💓
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
❤️
@isharamadurangi716
@isharamadurangi716 2 жыл бұрын
උමාලි ඔයා හිත හදාගන්න.හැම පිරිමි යම් ඔහොම නෑ.ඔයාට ගොඩක් ආදරය කරන කෙනෙක් ලැබෙයි.ඔයා සතුටින් ඉන්න ඔය හිනාව හැමදාම එකම විදියට තියා ගන්න.බුදු සරණයි.
@harshanisujeewa5580
@harshanisujeewa5580 3 жыл бұрын
Mata oya gooooooooooooooooook ලස්සනයි umali oyata godak api hemoma kemathi ..dinakshita vise නිසා ekata saranga kemathi athi oya අහිංසක kellek nangi oyata api adarei
@rathnarajapaksha276
@rathnarajapaksha276 19 күн бұрын
මේ මොහොත සතුටින් ඉන්න.අතීතය හෝ අනාගතය නොවෙයි ජීවිතය.
@chithranipinto190
@chithranipinto190 3 жыл бұрын
ගඩාක් පව් හරිම වේදනයි එයාගැන
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
ow godak dukai e gana nam
@gihanramanayake4191
@gihanramanayake4191 3 жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාට වරදින්නේ නැ බුදුසරණයි
@gavishkasenanayake8943
@gavishkasenanayake8943 3 жыл бұрын
Wishing u a good life ahead beautiful girl....
@anurashantha2811
@anurashantha2811 3 жыл бұрын
උමාලි ඔයා බයවෙන්න එපා ...ඔයාට හොද අනාගතයක් තියෙනවා ...පොඩ්ඩක් ඉන්න ..💕💕💕
@sujeewanishanthimiranda8785
@sujeewanishanthimiranda8785 3 жыл бұрын
උමාලිගේ නියම හිමි කරු ඇයට මුණගැසේවා කියා මා prarthana කරනවා .......
@niroshakweerasinghe
@niroshakweerasinghe 3 жыл бұрын
Lovely Umali daughter, you are a wonderful wise girl. We admire your wisdom and maturity always. Your outlook about life will bring you to a better place, no matter where you are at. Take Care and BuduSarani!
@familaa6517
@familaa6517 2 жыл бұрын
Hitha hoda kenata thama waradina tharamak waradinne😪
@poornimanethmi3468
@poornimanethmi3468 2 жыл бұрын
උමාලි කියනනෙ මං ගොඩක් ආදරේ කරන චර්තයක්. කවුද හරි කවුද වැරදි කියන්න දන්නෙ නෑ ඒක දෛයිවය . ඒත් ................... හරි මොකද්ද වැරදි මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්ද වෙනන ඕනා මොකද අපිට කවද හරි ඉතුරු වෙන්නෙ අපි කරන දේවල් වල හෙ⁣ාද නරකම විතරයි
@travelwithrush1271
@travelwithrush1271 3 жыл бұрын
oya godak hoda kenek akke.oya godak lassanay.oyata kawadawath waradenne na,oyata budu saranay akke,devi pehetay.. goooodddddaaaaakkkkk aaaaadddddaaaaarrreeeyyyyyyy
@dularidilrukshi2581
@dularidilrukshi2581 3 жыл бұрын
Umali oyata man ගොඩක් කැමති ඔයා අනිත් නිළියන් wege boru සෝබන නැති nisa ඔයට hoda kenek ලැබේවා ❤️❤️❤️
@champikarajapaksha648
@champikarajapaksha648 3 жыл бұрын
Umali... අපි ඔක්කොම ගැහැණු. අවාසනාවකට මේ ලෝකේ ගැහැනියකට වරදින්න... අපහාස වෙන්නෙ හුඟක්ම තවත් ගැහැනියක් නිසා. ඔයාගේ වේදනාව මට තේරෙනවා. ඔයාලා දෙන්නගෙන් කව්රු වැරදි උනත්... දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. හිත හදාගන්න. ඔයාගේ ආදරේ නියම හිමි කාරයා එයා නෙමෙයි. තාත්තා කරපු දේ පුතා නොකර ඉඳීද? අපේ කර්මයට අපට අල්ලස්‌ දෙන්න බැ. හැම කෙනෙක්ටම කර්මයට මුහුණ දෙන්න දවසක් එනවා. එතකොට කරකවල ගනීවි ඔය ශෝබන කට්ටියම. ඔයා ඔයාගේ ගමන යන්න. මම ඔයාට මුළු හදවතින්ම සුබ පතනවා. ඔයාගේ නියම හිමි කාරයා ඔයාට ඉක්මනින් හමුවෙන්න කියලා. God bless you.
@liyoshimasaduni6499
@liyoshimasaduni6499 Жыл бұрын
Ahinsaka nihathmaani kenek umali akki kiyanne kawadaawath waradennee jeewethee ediriywta ma abiyooga bidagena gihin jeewethee jaya ganna lebenna kiyala prarthanaa karanawa god bless you ❤️🙏
@renukasenavirathn1990
@renukasenavirathn1990 3 жыл бұрын
Oya adi dhayk ediriyate yanne nangi budu sarni 😊
@sujathasiriwardana
@sujathasiriwardana 3 жыл бұрын
අාදරෙයි උමාලි❤
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
thank you😍
@jayanthisilva1571
@jayanthisilva1571 3 жыл бұрын
@@mandakiniyanews dinakci mahama jara ganiyek harima dukayi umali gana
@padmaherath2432
@padmaherath2432 3 жыл бұрын
ඔයා හොඳ ගැහැනු ලමයෙක් වාසනාවන්ත දුවක්.හොඳ අනාගතයක් පතනවා.
@shehankalhara7960
@shehankalhara7960 Жыл бұрын
දුවෙ ඔයා ලස්සන අහින්සක ........😚😍 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ .... දුවෙ සියලු දෙ කලයාට බාර දෙන්න ..... .... සතුටින් ඉන්න......☺️☺️☺️☺️☺️
@vidurangidulskshika7380
@vidurangidulskshika7380 3 ай бұрын
මගෙ ජිවිතෙ ආසම චරිතයක් .....මං ගොඩක් ආසයි ඔයාගෙ නිහතමානි කමට .......ඔයට තියෙන්නෙ ගොඩක් හොද හදවතක් 🥰
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 208 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 991 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН