KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Sashika Nisansala
4:53
Labannata Wasanaawak (Athma Ganak) Milinda Sandaruwan New Music Video (Music Video)
4:00
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
Trick-or-Treating in a Rush. Part 2
00:37
Family Love #funny #sigma
00:16
the balloon deflated while it was flying #tiktok
00:19
Oba Aye Enawanam | ඔබ ආයේ එනවනම් | Milinda Sandaruwan | Official Music Video 2021
Рет қаралды 6,303,988
Facebook
Twitter
Жүктеу
1
Жазылу 555 М.
Swara Entertainment
Күн бұрын
Пікірлер: 8 000
@sachinliyanage1996
3 жыл бұрын
ගොඩාක් ස්තුතී❤️ ඒ ආදරයට.... ඔයාලා අපි වෙනුවේන් දෙන හැම comment එකකටම..💐💐🙏 "කියා දෙන්න ආදරේ තරම්"
@Savindi-j8q
3 жыл бұрын
❤❤
@menakapitarsey5968
3 жыл бұрын
🖐🥰 𝓰𝓸𝓸𝓭 𝓵𝓾𝓬𝓴 ♥♥✌
@ishuu5061
3 жыл бұрын
💛💛💛💛💛💛💛💛💛
@tharanya7133
3 жыл бұрын
♥️😍
@sanjanadewmini2712
3 жыл бұрын
❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️❤️
@ShalaniTharakaofficial
3 жыл бұрын
හැමෝගෙම ආදරණීය comments වලට ගොඩාක් ස්තූතයි. ඒ ආදරේට ආදරෙන්, කියා දෙන්න ආදරේ තරම් ♥️
@madu6130
3 жыл бұрын
අක්කි ආදරෙයි ❤️පරිස්සමෙන් ඉන්න ලස්සනයි සින්දුව 😍😍
@wishmacharika4796
3 жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කේ 💚
@dilinimendis8941
3 жыл бұрын
Excellent ♥️
@Dithmi556
3 жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කී
@tharinduthathsara1758
3 жыл бұрын
#shalani_tharaka ශලණි ඒ ආදරණීය වගේම තාත්වික රoගනය වෙනුවෙන් ඔබටත් ගොඩාක් ස්තුතිය්! ගොඩාක් ආසාවෙන් වගේම ගොඩාක් කුතුහලෙන් නිදහස් මනසකින් බලන ටෙලිඩ්‍රාම එක මේ? යන ට්‍රේලර් එකේ ඉදන් හැම මූමම්ට් එකම බලනව, ඔබ වගේම ඉතාම සුලු චරිතයක් කරන කෙනත් මේ ඩ්‍රාම එකේදි 200% ක් ඒ හැම දේටම සාධාරනය කරනව.. ඔබ අතිවිශිශ්ථය් මේ චරිතයෙදි? ❤️👸🏻
@sachinthanikaushalya4935
3 жыл бұрын
කියාදුන්න ආදරයට හැමෝටම බොහොම ස්තූතියි ❤
@rashminipunika
3 жыл бұрын
❤️✌️
@dilsaradilsara3479
3 жыл бұрын
❤️
@aishu7567
3 жыл бұрын
ලස්සනයී අක්කියෝ 😘❤
@krishanthakumara7197
3 жыл бұрын
දිගැසි ඔයා .
@arunifernando2801
3 жыл бұрын
Akke mn oyatama thama asama oya lassanata ragapanava
@ShashiDilru-jm2dy
Жыл бұрын
කතාව දැන් අවුල් උනාට තාමත් මේ සින්දුව අහනවා❤
@malshiminoshika7546
3 жыл бұрын
දැන්නම් මේ කතාවේ උතුර දකුණ හොයාගන්න බෑනේ ...අනේ මාරම ලස්සනයි පිස්සු හැදෙනවා කියන්න වචන නෑ මාරම ලස්සනයි 🥰🥰😍😍❤
@SP_Lucky_xxx
3 жыл бұрын
දනුශ්ක මේ පිස්සු නං කෙලින්න හදන්න එපා.මේ වගේ අවසානයක් නම් එපා😥😥😥.කොහොම වුනත් සින්දුව නම් මරු😍😍😍
@Dilagunasena1559
3 жыл бұрын
නිර්වාන් ස්නේහා දිගැසි මේක කතාවක් කියලවත් හිතන්න බෑ real acting කියන්නෙ මේවට 💕. ශලා ඔයා නම් රෝස මලක්🌹
@vishanthimanel9884
3 жыл бұрын
Ar u serious?
@happyatheists9361
3 жыл бұрын
මටනම් ගු බෙට්ටක්
@madhunissanka1177
3 жыл бұрын
Aththamaiiii...me kthawe okkomala mara talent
@ට්රිෂි
2 жыл бұрын
මට නිර්වන්ගෙ ඇස් වලින් අනුත්තරව පේන්න ගත්තා.. පහනක් වගෙ ඔහෙ දැල් උන මගෙ ජීවිතේ ගිනි ගොඩක් උනේ එදා ඉදලා.... ඒ voice එක.. අපිව පිස්සු වට්ටනවා..😍
@lakshi485
3 жыл бұрын
කීවෙනි පාරටද මංදා සිංදුව අහන්නේ.. ඒ තරමටම ලස්සනයි .❤️
@kavishkamalinga3606
3 жыл бұрын
හැම වෙලාවෙම 🙂
@madhushanilamahewa358
3 жыл бұрын
අම්මෝ එ් වචන හිත පතුලට දැනෙනවා... හරිම ලස්සනයි... ශලනි අක්කේ ඔයා වෙයිස් කරන වචන ටික දැනෙනවා හදවතටම. නාට්‍යයේ අවසානය මේක නම් කරන්න එපා.....
@nirmalanirmala4464
3 жыл бұрын
සින්දුව නම් මාරම ලස්සනයි 😍❤ මොකද්ද අප්ප අවසානය ඔහොමද ඉවර වෙන්නේ එහෙම නම් කරන්න එපා අනේ කතාව ලස්සනට ඉවර කරන්නකෝ 🥺❤🥺
@skss6581
2 жыл бұрын
ඉතිහාස ගත වෙනා පෙමක් තනලා මගේ දෑතේ එල්ලීලා ගිමන් හැරලා වෙන් වීම අන්තිමේ හොදයි කියලා ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා... 😢 ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම්....💞 කිසිදා නොව්න්ද ආදරය ව්න්ද අප පෙම් කතාව මෙතනින් නිමයිද යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න 😢 ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම් ..... 💞 දණින් නැගිට්න්න දිය පොදක් හෙව්ව වැසි නොමැති කතර රැවටුනා ඔබට කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මට උරැම අවසන් කැමැත්ත 😢 ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම් ..... 💞
@dilhanchamilappriya4127
2 жыл бұрын
ඔබ ආයේ එනවනම් 😥😥😥😥😥😥
@rmhansi9984
2 жыл бұрын
Me sinduwanam hadawathata denenawa ekenma👌👌👌💖💖💖
@maheshikadilrukshi3253
Жыл бұрын
Hjjhaujuuujqhha
@malshisenarathna1546
Жыл бұрын
ඔබ ආයේ එනවා නම් 🥺
@vidurasanka2566
Жыл бұрын
oba aye ennama one .....😢😢😢😢 2:12 😢
@dilmiaddarage2284
3 жыл бұрын
අම්මෝ මේ සින්දුව ඇහුවට පස්සේ තමා drama එක බලන්න පටන් ගත්තේ😍❤️..දවස් 4න් episodes ඔක්කොම එක හුස්මට බලලා ඉවර කලා.. ඒක මරු👌🖤..කියන්න වචන නෑ... දැන් මගේ ආසම drama එක තමා මේ❤️❤️❤️...
@sadevabhiman3335
3 жыл бұрын
😯😄😄😄
@Chamith_M_Witharana
3 жыл бұрын
තනි දවසෙන් Episode 87 ම බැලුවා 😇
@irashashammi9884
3 жыл бұрын
4 days ...completed 88 episodes...looking forward for next episodes.nice ost...❤ .. O
@asankawithanage239
3 жыл бұрын
මම දවස් තුනක් ගියා බලන්න ඇත්තටම මාර ලස්සනයි කතාව
@namaljayasinghe8703
3 жыл бұрын
ඒක ඇත්ත
@sltiktokshowz9291
3 жыл бұрын
ලස්සන වචන ටිකක්,අලුත් වැඩක්,ලස්සනයි සිංදුව,සෙට් එකටම ජයවේවා #TRENDING එයි කියලා හිතන අය කෝ බලමු😉👌
@dilanimdushani6709
3 жыл бұрын
අනේ මෙහෙම නම් ඉවර වෙන්න එපා කතාව😢😢😢 ආදරෙයි ස්නේහා නිර්වාන් දිගැසි❤️❤️❤️
@vihansakiwi5260
Жыл бұрын
"පහනක් වගේ ඔහේ දැල්වෙච්ච ජීවිතේ ගිනිගොඩක් උනේ එදා ඉදලයි ..." ඒ වචන ටික ගොඩාක් දැනුනා 😔❤️💔 ස්නේහා නිර්වාන් දිගැසි ඒ කතාව ❤️😔
@chandaliedirisinghe5927
3 жыл бұрын
අනේ කතාවෙ අවසානෙ මෙහෙම වෙන්න එපා😥.ලස්සන අවසානයක් දෙන්න.ආසාවෙන් බලන කතාව.සිංදුව මාරම ලස්සනයි 😍👌❤️.
@nadeekapushparani3149
3 жыл бұрын
Lassanai
@banusharmila6810
3 жыл бұрын
Ane ou awasaane dukak nam.wenna eap
@ishanmayuranka3223
3 жыл бұрын
මොකක්ද දෙයියනේ මේ කරන්න හදන්නෙ... කන්පියුස් වෙලා ඉන්නෙ...... ඒ මොනවා උනත් සිංදුව නම් ෆට්ට. විෂුවල් එකත් නියමයි... ජයවේවා.....❤️❤️❤️❤️
@shanibigil7970
3 жыл бұрын
ඔව්
@agasiwijesinghe4117
3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@dahamialoka998
3 жыл бұрын
🥺
@samodarachamindi
3 жыл бұрын
adeh ou appa
@deshanilankoon9830
3 жыл бұрын
හුකන සීන් එකක් යන්න එන්නේ
@mekalalakmali847
3 жыл бұрын
අම්මෝ ඒක.... පිස්සු හැදෙනවා නේ.... Nirwan නම් මරන්න එපා දෙවියෝ.... ඒම උනොත් මම තොපි ඔක්කොම මරණවා හොඳේ 💕💕💕💕💕💕💕
@tharinduudayantha7405
3 жыл бұрын
එකෙම්මඒ ගමනට මමත් එනව😭😭
@sachinijayasundara4454
3 жыл бұрын
Ou . Ne . Mokade me 😑
@DewminiKavindi
3 жыл бұрын
ඔව් අනේ 😥❤️
@chamaliherath351
3 жыл бұрын
😂☺️🥺😢
@anomarankoth2199
3 жыл бұрын
Hmm
@sachinivithanage9540
2 жыл бұрын
මාව නොමරා මරනවා මේ ගීතය ..ඒ තරමට සමීපයි මට.ආදරේ තරම කියාගන්න පුලුවන් උනානම් කවදාවත් ආදරේ කරන අය දාලා නොයාවි..පිටට නොපෙනන ඒ හැගීමට කොහොමද මිනිස්සු ලන්සු තියන්නේ කියන එක අදටත් මට පුදුමයි..ඉන්න තැනක ඉන්න කෙනෙක් එක්ක සතුටින් හිනාවෙලා ඉන්න.❤
@sadewakash7177
2 жыл бұрын
:O :-D :'( :-[ :-( ;-) :-(
@chamodiliyanage1915
2 жыл бұрын
Aththa
@Dsandeepa4053
3 жыл бұрын
අම්බෝ ගොඩ කාලෙකින් ශලනිව ඉස්සර දැක්ක වගේ ලස්සනට දැක්කා😍♥ එයාගෙ දිග කොණ්ඩෙ තමා එයාට ලස්සනම♥♥♥
@apekshacharuni8549
3 жыл бұрын
අති සාර්ථකයි..මෙහෙම දුක්බර අවසානයක් දෙන්න එපා 😢..කොහොම උනත් ලස්සනයි සින්දුව...#kdat😘😍😍😍😍
@Samsung-qr4ec
3 жыл бұрын
Ow ane ema deyak nam balala wadak ne
@shawnfernando5616
3 жыл бұрын
පලෝත්ති yanna
@salithask7581
3 жыл бұрын
මිලින්දගේ voice එක නම් තනිකරම භාවනාවක් 😍
@nikeshara0826
3 жыл бұрын
ඔබ ආයේ එනවනම්.... මිහිදන් කල පෙම අරන්... ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්.... කියා දෙන්න ආදරේ තරම්... ❤
@sepalikasudasinhe9005
2 жыл бұрын
Whats nombaraya evannako
@deepthinirupika5643
3 жыл бұрын
සින්දුව ගොඩාක් ලස්සනයි. ඒත් කතාවෙ අවසානය මෙහෙම දුක හිතෙන විදියට නම් එපා. 💐💐
@kaveeshadewmini8105
3 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් teledrama එක තරම්ම මේ song එකත් ලස්සන නිර්මාණයක් . අනිවාර්යයෙන්ම trending එනවා .
@ashensadeeaha5045
3 жыл бұрын
Aniwarenama
@ashensadeeaha5045
3 жыл бұрын
Kochara lassna teledrama ekakda
@T-viral.
3 жыл бұрын
kzbin.info/www/bejne/fHWpammcoridmqc 🎧❤️🙈MeNike mage hiTHE
@onlychallenge231
3 жыл бұрын
අනිවා
@wasanaranashinghe
3 жыл бұрын
දැන්නම් ප්‍රේක්ෂකයොත් කැරකෙනවා....ඇත්තටම ලස්සනයි..💐❤️
@thilinisandarekha4654
2 жыл бұрын
දවසකට දහ සැරයකට වඩා අහන සිංදුවක් ... ඒ තරම් ලස්සනයි ...🥰🥰 හැම මතකයක්ම අවදි වෙනව මේ සිංදුව අහනකොට.... ජය වේවා අය්යේ...🥰🥰🤝👍
@DewminiKavindi
3 жыл бұрын
හරිම ලස්සන song එකක්...අනේ කියාදෙන්න ආදරේ තරම් කතාවෙ අවසානෙ වෙන වීදිහ ගැන ඉගියක්ද මේ😥❤️❤️ අනේ ආසාවෙන් බලන කතාවක්.. දුකින් නම් ඉවර වෙන අවසානයක් දෙන්න එපා😪❤️😥😥
@sandyasenarathna1063
3 жыл бұрын
අනේ ඩ්‍රාමා එකේ නම් නිර්වාන මැරෙන්න එපා....එතකොට වැඩැක් නෑ...නිර්වාන් ස්නේහාගේ ආදර කතාව ඕනි අපිට
@dhanuhansamalisenanayake2369
3 жыл бұрын
😘නිර්වාන්ට මැරෙන්න දෙන්න එපා.දුක්බර අවසානයක් එපා ධනුශ්ක අයියේ තුන්දෙනාටම සතුටු අවසානයක්❤️
@dinudanu5404
2 жыл бұрын
අනේ ඔව් ඒක කිසිම ප්‍රේක්ෂකයෙක් බලාපොරොත්තු නොවන දෙයක් .... හැමෝම කැමති දිගැසිට අසාධාරණයක් නොකර නිර්වාන් ස්නේහට අයිතිවෙනවා බලන්න.....
@dhanufernando531
Жыл бұрын
Man mokak hari karanna balannam😂
@slmobile9617
2 жыл бұрын
මගේ වයස 22 යි... මේ කාලේට අහපු හදවතට වැදුනු දැනුනු ගීතයක්..ඇත්තටම ලස්සනයි ..ආදරණීයයි... මිලින්ද අයියේ.. ඔයාට මන් ගොඩාක් ආදරෙයි .. නිර්වාන් අයියේ ඔයා පට්ටම කැරට් එකක්..හිතට වැදුනු චරිතයක් ... ආදරෙයි ... ශලනි අක්කා ගැන ඉතින් කියන්න වචන නෑ.. පට්ට... කියදෙන්න අදරෙ තරම් කතාවේ හැමෝටම පට්ට ආදරෙයි ... බුදු සරණයි ..❤️🙏😘
@samanthipriyadarshani1860
3 жыл бұрын
අයියෝ....සිංදුවට මේ විෂුවල් එක ගැලපුනාට කතාවේ අවසානයනම් මේ විදිහට දකින්න ආස නැහැ..දිගැසි පවු..සුභ පතනවා සිංදුව තවතවත් ජනප්‍රිය වේවා..කියලා..හදවතින්ම සුභ පතනවා සියලු දෙනාටම ......❤️❤️❤️❤️❤️තෙරැවන් සරණයි .......
@dayanikusumlatha7315
3 жыл бұрын
Sinduva vsgama wishuval akat hrima lassani.ma vaga avasanayak name papa.god bless oll of you......
@divyameenu132
3 жыл бұрын
අනේ අම්මෝ දෙයියනේ ....අවසානේ මේ වගේ එපා ගොඩක් ආසවේන් බලන්නේ ......මේක රගපෑමක් උනාට දැන් හීතට වැදීලා ඉවරයි මේක ඇත්තම වගේ ......ගොඩක් ලස්සනයි ♥️♥️
@senukaranhiru1180
3 жыл бұрын
eka aththa
@lakshaninawarathna48
3 жыл бұрын
ඔවු අනේ රඟපෑමක් උනත් ඒකට සාධාරණයක් ඉටු කරනවා හැමෝම හරිම තාත්විකයි ඒ හින්දා අපිට හරිම ලඟයි කතාව 😍😍
@sanduni2045
3 жыл бұрын
මේ කථාව කොපියක්...ඔබත් මමත් ඇයත් ටෙලිග්‍රාමා එක😂😂 ඇයි ලංකාවෙ අයට අලුත් දෙයක් කරන්න බැරි.. 😂😂😂
@lakshaninawarathna48
3 жыл бұрын
@@sanduni2045 නෑ නේ ඒකට වඩා ගොඩක් වෙනස්නෙ
@shehaniomaya3143
3 жыл бұрын
@@sanduni2045 ekei mekei kisima sambandayak nha neela pabalu thmai eke episodes copy kara kara dagalanne .
@tharinduperera9
3 жыл бұрын
හම්මෝහ්හ් කරකවලා අතහැරියා වගේ ..... සුපිරියක් මේක. රංගන ශිල්පීන් සෑහෙන ලොකු දායකත්වයක් දීලා තියෙන නිර්මාණය ක් #KDAT ❤❤❤
@saduninadeeka124
Жыл бұрын
ආයෙත් ආයෙත් අහන්න ආසම song එකක් අයියේ මේක නම්..මාරම ලස්සයි ,,,,,ආදරේයි මේ song එකට,,❤❤❤😘
@r.lakshi1562
3 жыл бұрын
කීවෙනි පාරද දන් නෑ ඒ තරම් මේක බැලුව . ගොඩක් ලස්සනයි .හදවතට දැනෙන සින්දුවක් . මාරම ලස්සනයි ...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilharasahasrika3207
3 жыл бұрын
math
@ishanitharushika973
3 жыл бұрын
Math ane 😁
@dilithwlak5512
3 жыл бұрын
Ou ඇත්තටම
@prabodhivindayanjali4210
3 жыл бұрын
Mth ❤️
@asankawithanage239
3 жыл бұрын
අනිවාර්යයෙන් කොචිචර අහුවත් එපා වෙින්නැ
@rtcinema6424
3 жыл бұрын
කියාදෙන්න ආදරේ තරම්.. කියාගන්න වචන නැති තරම්.. සිංදුවත් ඉස්තරම්.. හරිම ලස්සන නිර්මානයක්.. මුල ඉදන් කතාව නොබැලුවත් දැන් නම් බලන්නම හිතෙනවා..
@dilanidilhara6899
3 жыл бұрын
සිංදුවේ අවසානයේ ස්නේහගේ වචන ටික... හිතට හොඳටම දැනෙනවා 😥😍
@nethmikawya937
3 жыл бұрын
Hummm😢😍
@lishanadiththya9201
2 жыл бұрын
කියලා වැඩක් නෑ ඒක නම්..ශිට් මට නම් ෆට්ට අවුල්
@thimiradilan9766
11 ай бұрын
දාලා ගිය එයා ආය එනකම් මග බලන් ඉන්න අය කොතරන්නම් ඇද්ද 💔🌏🥺
@yashi.girl.553
3 жыл бұрын
සිංදුව හරිම ලස්සනයි විශුවල් එකත් හරිම ලස්සනයි❤️ කතාවනම් ඔහොම ඉවර වෙන එකක් නැහැ කියලා හිතෙනවා හැබැයි🥺
@nirashasathsarani5133
3 жыл бұрын
"ඒකයි මට ජීවත් උනත් මැරුණා වගේ දැනෙන්නේ" 🥺❤
@happyatheists9361
3 жыл бұрын
එකනි තො පින්නයෙක්නි ජිවිතේ විදින්න දන්නැති මල් සිංදු අහ අහ සායක් ඇදන් transgender වෙයන් කාලකන්නියා
@shamalkanimsara29
3 жыл бұрын
@@happyatheists9361 මුගේ ගෙදර තත්වෙ ගැන හිතෙන්නේ මට විතරද
@beautygirl5239
3 жыл бұрын
@@shamalkanimsara29 😂
@nirashasathsarani5133
3 жыл бұрын
@@shamalkanimsara29 😅💔
@indraashan2026
3 жыл бұрын
😢😢😢😢😭
@nawanjaliisuri1350
3 жыл бұрын
මොකද්ද දෙයියනේ මේ නිර්වාණ මැරෙන්න නම් එපා කතාවේ ගොඩාක් දුක හිතේවි ඒ තරම් ඇබ්බැහි වෙලා ශලනි අක්කි ඔයා තමයි my favorite ❤️❤️ මේක නම් පිස්සුවක් ඒ තරම් දැනෙනවා❤️❤️❤️
@shromime3235
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි සින්දුව
@kalaniganga441
2 жыл бұрын
හිතට ගොඩක් දැනුනු සිංදුවක්...කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ජීවිතේට ගොඩක් සමීපයි වගෙම දැනුනු සිංදුවක්...❤️❤️❤️
@nadeekapriyadarshani3564
3 жыл бұрын
කියන්න දෙයක් නෑ..අති සාර්ථක නිර්මාණයක්...සුබ පැතුම්... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@edirisinghesamil4755
3 жыл бұрын
Ta😙😊🙃😛😕🙄😛😕😉p on a clip to paste it in the text box.
@anjaliwijesooriya7606
3 жыл бұрын
ගීයේ හිමිකරුවන්ටත් මාරම ස්තූතියි නාඩගම් රූපරචනා අතරට බොක්කටම වැදුන රූප රචනාවක් අප්‍රමාණ සතුටුයි
@ireshadilshani3675
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@SMTVIDEOPRODUCTION
3 жыл бұрын
*මම සිංහල උපසිරැසි සමග ෆිල්ම්ස් දාන්නේ* මට දහස සම්පූර්ණ කරන්න උදව්වක් දෙන්න ගොඩක් පිං......,.
@shawnfernando5616
3 жыл бұрын
මාත් එක්ක ඇඳට යන්ද?
@sandeepani9tytwo660
3 жыл бұрын
මාරම ලස්සනයි ඉතිං.. Trending වෙනවා අනිවාර්යයෙන්ම❤️❤️ ටෙලි ඩ්‍රාමා එකක දැකපු ලස්සනම සිංදුවක්.
@T-viral.
3 жыл бұрын
kzbin.info/www/bejne/fHWpammcoridmqc 🎧❤️🙈MeNike mage hiTHE
@චාමා-ද6ජ
2 жыл бұрын
ඒ වචන පුදුම ලස්සනයි! ❤ මගෙ ජීවිතේ ප්‍රථම ප්‍රේමය හිමිකරගන්න බැරි උනා. ඒ මතකය හැමදාමත් මට මතක් වෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා.
@divyangana5634
3 жыл бұрын
දාපු වෙලේ ඉදන් මං වගේ සැරින් සැරේ බලන කවුරුත් නැද්ද අෆ්ෆා...💜️💜️♥️♥️
@maduranga4408
3 жыл бұрын
Innoo..
@nimminimmi3880
3 жыл бұрын
ඉන්නෝ
@sandaminihettiarachchi9032
3 жыл бұрын
Math ennooo 😍😍 ki parak beluwada kiyl mthaka ne.
@divyangana5634
3 жыл бұрын
@@sandaminihettiarachchi9032 ek aththa.
@djz-supasan-lbdeejz1949
3 жыл бұрын
inno bn
@dinashadamnadee1613
3 жыл бұрын
"ඒකයි මට ජීවත් වුණත් මැරුණ වගේ දැනෙන්නෙ" නිර්වාන් මැරෙන එකක් නෑ කතාව අවසානෙ. 😍❤️🔥
@chamaranuwan3111
3 жыл бұрын
E marune anuththara neda eyage kathawa neda kiyanne.
@wejesooriya1996
2 жыл бұрын
ඒ මැරිලා ඉන්නේ නිර්වාන්ම නම්. රෙදිමොල වත්තේ ගෙදර ඉන්නේ අනුත්තර නම් කොහොමද වැඩේ.....😍😍 අනුත්තර ස්නෙහට ආදරේ නිසා තමා දිගැසීගේ ආදරේ නොදැනේන්නේ
@sheharadiuyanjalee9148
3 жыл бұрын
මේ කතාවේ චරිත හරිම තාත්විකයි.ඒක කියන්න බැරි තරම් තාත්විකයි.දිගැසිගේ ආදරේ..ඒක ඕනවටත් වඩා දැනෙනවා.රගපෑමක් වගේ නෙවෙයි.අනේ මංදා..ඒ කතාවට ගොඩක් ආදරෙයි..හැම චරිතෙම ආදරණීයයි..❤️
@Aroshan1000
3 жыл бұрын
Sirawatama
@tharushika5679
2 жыл бұрын
❤❤❤මං අහපු ලස්සනම සිංදුව....ලස්සනම teledrama එක.. ඇත්තටම මිනිස්සු හුඟක්ම අසරණ වෙන්නෙ තුන්කොන් ආදර කතා ඇතුළෙ තමයි
@gimhanikariyawasam5594
3 жыл бұрын
"කොහේහරි තැනක ඔබ හොදින් ඉන්න..එයයි මට උරුම අවසන් කැමැත්ත.." පපුවටම දැනෙන සිංදුවක් 💓 lyrics & voice 🤟🔥
@lmmusic4816
3 жыл бұрын
kzbin.info/www/bejne/rHKqlKeDmZ2NgKM
@lmmusic4816
3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
@lmmusic4816
3 жыл бұрын
🙏🏻 ................................
@indraashan2026
3 жыл бұрын
Harima lassanai.
@dukjayalath6314
3 жыл бұрын
I love you 🥰
@Notations1721
3 жыл бұрын
මිලින්ද සදරුවන්ගෙ සින්දුවක් කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හදවතටම දැනුනා සින්දුවනම්.ඒ තරම් සුපිරි.
@romasantana5275
3 жыл бұрын
කතාවක් නිසා සිංදුවකට ඇබ්බැහි වෙච්චි පලවෙනි අවස්ථාව ! මම හිතන්නේ මට වගේම මේ කතාවට ආදරේ කරන හැමදෙනාටමත් එහෙමයි! Team work එක ඇතුව දෙයක් සාර්ථක කරගන්න ගොඩ්ක් ලේසි කියලා ඔයාලා පෙන්නුවා. Shalani කියන්නෙ ගොඩක් වාසනාවන්ත කෙනෙක්, ඔයා දැනටමත් ජීවිතය දිනලා ඉවරයි ! ඉක්මනින් 1M ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰✌️
@sachiniayesha1640
3 жыл бұрын
මාරම ලස්සන කතාවක් වෙලාව යනව තේරෙන්නෙ නෑ ..බලන් ඉන්න කොට ... නලු නිලියන් ඕන තැනට ලස්සනට ගලපලා තියෙනව...ආදරෙයි ඔයාල හැමෝටම
@Savindi-j8q
3 жыл бұрын
ස්නේහා ❤ නිර්වාන් ❤ දිගැසි ❤ අවසානය දුකක් වෙන්න නම් එපා 😔❤
@maleeshamadhubashini3726
3 жыл бұрын
නිර්වාන් අනුත්තර චරිත දෙක එක්කෙනෙක් කරනවා කියලා අදුරගන්න බැරි තරමටම ඒ චරිතෙට පන පොවනවා 🤩🖤 congratulations 🤩
@subodanichathurika1693
3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😠😠😭😠😠😠😠😠😠😠😠😠🤣🤣🤣🤣🤣
@piyumirathnayake960
3 жыл бұрын
ධනුශ්ක රත්නායක හැමදාම කලේ ලස්සන කුතුහලය පිරි නිර්මාණ මේකත් ඒ වගේමයි 😍
@pardeeppardeep2618
3 жыл бұрын
Adara wadanawak una a wadanawath daragana ma dura rata taneuna
@oshadhivihanga971
2 жыл бұрын
මතක් වෙන හැමවෙලාවම සිංදුව අහන මං වගේ අය සිටිද 😍👌😆
@danushkadarshana1315
2 жыл бұрын
සමහර විට
@kaviniimalsha1765
3 жыл бұрын
සිංදුව ගොඩක් ලස්සනයි.. වීඩියෝ එකත් ඒ වගේමයි 😍 ඒත් මේ සිංදුවේ තියෙන්නේ කතාවේ අවසානය නම් වෙන්න එපා.. 🥺🥺 එච්චර දුක්බර අවසානයක් නම් එපා.. 🥺❤
@shen2029
3 жыл бұрын
ඒ වගේ සීන් එකක් වගේ තියෙන්නේ. 😪,එහෙම උනොත් ඉවරයි බලාපොරොත්තු සුන් ,,,දිගැසිව මට බදින්න වෙන සීන් එකක් තියෙන්නේ මෙහෙම ගියොත් 🏃🏾♂️🏃🏾♂️🏃🏾♂️🏃🏾♂️🏃🏾♂️
@aviano5
3 жыл бұрын
@@shen2029 🤣🤣🤣🤣
@shen2029
3 жыл бұрын
@@aviano5 😋සිරාවට බ්‍රෝ එනවද 🚗👈අරන් සත්තු වත්ත ලඟට එතනින් තමයි කූඩුවක් හොයාගන්න වෙන්නේ කුඩු වෙන්න දිගැසිටයි මතයි 🤣
@kaviniimalsha1765
3 жыл бұрын
@@shen2029 😂😂 ඒත් වීඩියෝ එකේ හැටියට නම් නිර්වාන්ගේ මරණෙට දිගැසිත් ගෑවිලාද මන්දා.. 🤐 ඒම උනොත් නම් ඔයාට දිගැසි එක්ක කූඩු වෙන්න වෙන්නෙ නෑ බ්‍රෝ 😪
@shen2029
3 жыл бұрын
@@kaviniimalsha1765 දිගැසි නැති උනොත් ඉතින් අයිරා තමයි උස්සන් ගිහින් කුඩු වෙන්න වෙන්නේ 🤣අපේ තාත්තා මාව එලවයි තාත්තාගේ වයස ළමයි ඉන්න ආච්චි කෙනෙක් බැන්ද කියලා මේක විසඳගන්න ඕන අද කොහොම හරි ගලපන් ☹️☹️☹️
@navodiliyanage1116
3 жыл бұрын
කතාවක් උනත් අන්තිමට නිර්වාන් නැති උනොත් පිස්සු හැදෙයි 😥 සින්දුවේ වගේනම් වෙන්න එපා කතාවෙත් අන්තිමට ඇස් වලට කදුලු එන්න නිර්වාන් දිගැසි ස්නේහා තුන්දේනාම රග පානවා love u...❤ KDAT
@SaumyaSaloon
Жыл бұрын
ඒක එහෙම උනා
@UniqueCoders1
3 жыл бұрын
සචින් ඉන්නව කියන්නෙ ඔනි නිර්මානයක් ලස්සනයි .හැම දෙනාටම ජය වේවා 💕👌😊
@indikawijegunawardana878
3 жыл бұрын
අනිවාරයෙන්ම
@slactresses6684
3 жыл бұрын
ඔයා KDAT බලනවද🙄😌
@UniqueCoders1
3 жыл бұрын
@@slactresses6684 ඔව්
@malanidesilva1683
2 жыл бұрын
Ai sachin wena mona drama ekatda hitiye.🤣🤣🤣🤣🤣🤣
@malanidesilva1683
2 жыл бұрын
🤣🤣🤣🤣
@sandu9855
3 жыл бұрын
මන් ලගදි බලන්න ගත්තේ ඩ්‍රාම එක.මේ දවස්වල බලාගෙන යන ගමන් 🤩අම්මෝ පිස්සුවක් තමයි ඉතිම් 😍 අනේ මේක බැලුවම නම් බය හිතුනා ගොඩක්ම.ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ 😁🤔
@hansanibudhdhika7694
3 жыл бұрын
Mokkd drama ek 😔
@dilinichathurika1271
3 жыл бұрын
Kiyadenna Adare Tharam... Sirase Ynne 8.30ta
@achiniimesha9485
3 жыл бұрын
ස්නේහා♥️නිර්වාන්♥️දිගැසි ආදරණීය කතාවක්♥️ලස්සන ගීතයක් සුභ පැතුම් හැමෝටම♥️
@ravindusenevirathne2375
3 жыл бұрын
සිංදුව අහලා කතාව බලන්න පටන් ගත්තෙ ගිය සිකුරාදා පලවෙනි කොටස බැලුවේ අගහරුවාද වෙද්දි කොටස් 90 ම බලලා ඉවරයි ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
@ashikali15
3 жыл бұрын
මාත් ඒ වගේ.අම්මෝ ඒකනම් පිස්සුවක්.අනේ සින්දුව අවසානේ අපේ කතාවෙ අවසානේ කරන්න එපා දරාගන්න බැරිවේවි
@nethuunethuu3207
2 жыл бұрын
Ammoooo
@wejesooriya1996
2 жыл бұрын
අනේ නිර්වාන්ව මරන්න එපා අෆ්ෆා 🥲🥲 කතාව බලන්න තිබ්බ ආසාවත් නැතිවෙයි....😞 නිර්වාන් ❤️ස්නේහා තමා නියමෙට ගැලපෙන්නේ 😍😍 දිගැසීව දෙවැනිට හොදයි දෙවැනිත් දිගැසිට කැමති..... කතාවක් උනත් හදවතටම දැනෙන්න කරලා තියේ කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් KDAT පවුලේ හැමෝටම සුභ පතනවා......🎉🎊️🎊️🎊️🎊️ ස්පෙෂලී නිර්වාන්‍ට 😍😍😍
@chathu6669
3 жыл бұрын
ට්‍රෙන්ඩින් 1 ගෙනියමූ කියන අය මේ කොනට❤️😘
@T-viral.
3 жыл бұрын
kzbin.info/www/bejne/fHWpammcoridmqc 🎧❤️🙈MeNike mage hiTHE
@sanju5873
3 жыл бұрын
අනිවා trending එනවමයි🥺💗
@sandyawasana5836
3 жыл бұрын
🤗👍
@dhinushashiyani618
3 жыл бұрын
Lassanayi
@salauyangoda4703
3 жыл бұрын
මිනිස්සු ආදරේදී හරිම පව් ❤️ කොහොම වුනත් මේ කතාවේ අවසානය හරිම වේදනාකාරී වෙයි. ඒ හැමෝම තමන්ගේ චරිතයට පුදුම සාධාරණයක් කරනවා.... හැමෝටම සුබපැතුම් 🥀
@nishpri4380
3 жыл бұрын
සචින් අයියානම් මාර handsome. නවක පරපුරේ දිගු ගමනක් යන්න පුළුවන් දක්ෂ නළුවෙක්. කලාවේ ඉදිරි ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා සුභ පතනවා❤️
@jankirosy
Жыл бұрын
හරිම ලස්සනයි ..ගොඩාක් ලස්සනයි ..කී වතාවක් ඇහුව්වද කියල මම දන්නෙත් නැ ..ඒ තරම් හදවතට දැනුන ..❤ විෂුවල් එකත් පට්ට ..ස්තූතියි හැමෝටම මේ වගේ සිංදුවක් අහන්න දුන්නට ..ආදරෙයි ❤❤❤
@gayankavinda8772
3 жыл бұрын
මෙම ගීතයේ සංගීතය හරි රහයි. කවුද කලේ කියලානම් දන්නේ නෑ. කටඬට සම්පූර්ණ ගැලපීමක් තිබෙනවා. නොනැවැත්වියහැකි උපරිම රසයක්. දැහැනට බාධාවක් වනු නොඅනුමානයි ඔබට ජය....!
@sakithorago4140
3 жыл бұрын
මිලින්ද සදරුවන් ම තමයි
@nawodilakshika8168
2 жыл бұрын
@@sakithorago4140 eya newei
@sakithorago4140
2 жыл бұрын
@@nawodilakshika8168 ehenam
@nawodilakshika8168
2 жыл бұрын
@@sakithorago4140 sajith v chathuranga
@himanshamihiranga8225
2 жыл бұрын
@@nawodilakshika8168 eyage lyrics.milindage music
@Hithuwakkaraya_01
3 жыл бұрын
ඔබ මාව හඬවලා ආයිත් හැඬෙව්වා..සිංඳුව ෆට්ට්ම රහක් තියෙන්නේ..සුපිරිම කට හඬක්..හැමදාම මිලින්ද අයියාගේ සිංඳු අහනවා..❤️❤️
@prasannasanjeewa4173
2 жыл бұрын
☺☺☺☺☺☺☺☺☺☺☺😚☺🤑🤑🤗🤗🤗😐🤑🤭😝🤑😇
@ishusathsarani4991
3 жыл бұрын
සිංදුව බැලුවේ දවස් තුනකට කලින්. එතකන්ම මං මේ ඩ්‍රාමා එක බලලා තිබ්බෙ නෑ😌. සිංදුව බලලා හැරෙන තැපෑලෙන් දවස් එක හමාරක් ඇතුළත කොටස් 80ම බලලා ඉවර කලා🥺. කතාවක් මේම KZbin එකෙන් එක දිගට බැලුව 1st time.😍
@ameshdileepa3497
3 жыл бұрын
mata dawas 3 giya
@pabodhapriyadarshani6268
3 жыл бұрын
man dawas 2kin baluwa..
@kaushalyasalmanarachchi5424
2 жыл бұрын
ගොඩක් ලස්සනයි, කතාවේ අවසානය ලස්සන වෙන්න. හැමදාම බලනවා. දුකකින් නම් අවසන් කරන්න එපා.
@Harshi812
3 жыл бұрын
ලස්සනයි සින්දුව❤❤❤❤සචින් අයියා,ශලනි අක්කා,සචින්තනී අක්කා සෙට් එකටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤කොයික කොහොම උනත් කමක් නෑ කතාවට ලස්සන අවසානයක් ඕනී🤗🤗🤗
@musicwiththiranja9198
3 жыл бұрын
Ekanan aththa aa
@ahinsa.s3982
3 жыл бұрын
ඔව් අනේ.
@nemashawijesooriya4530
3 жыл бұрын
Ane ow.😥
@menakapitarsey5968
3 жыл бұрын
අනිවාර්යයෙන්
@DrugRunners
3 жыл бұрын
යාළුවා මම ඔයාට වීඩියෝවක් ගෙනාවා. එන්න මගේ පැත්තට
@samaliwickramasinghe5457
3 жыл бұрын
සිංදුව නම් ගොඩාක් ලස්සනයි .. ❤️❤️❤️congratulations.. ඒත් මීට වඩා ලස්සන අවසානයක් කතාවට ඕනේ.. නිර්වාන් නැතුව වැඩක් නෑනේ කතාව , මෙච්චර ආසාවෙන් බලලා වැඩක් නෑනේ😭😭💛
@poornimabandara7792
3 жыл бұрын
අනෙ ඔව්ව් 😫 ස්නෙහාත් පව් 😫😫
@nemashawijesooriya4530
3 жыл бұрын
Ane ow.Nirwan marennanm ep.Lassana awasanayk oone.
@kanchanafernando7155
3 жыл бұрын
මාරම feeling song එකක්.අනේ නිර්වාන් ව මරන්න නම් එපා.ශලනි නන්ගි නිර්වාන් ඔයාල දෙන්න ලස්සනටම act කරනවා..👍ආදරෙයි...
@ayeshagimhani6457
2 жыл бұрын
කටපාඩම් සින්දුවම...ලස්සනම ලස්සනයි කියන්න වචන නෑ...❤️🙂❤️
@bimaa9606
3 жыл бұрын
නිර්වාන්ව මරල පිස්සු නටන්න නම් හදන්න එපා ධනුෂ්ක අයියෙ. වෙස් එකේ ඔක්කොම මරාගෙන මරාගෙන ගියා වගේ අන්තිම වෙනකන් සත පහකට ෂුවර් නෑ ඔයාගෙ කතා නම්🥺🥺❤️❤️
@user-jv3eh6rd4o
3 жыл бұрын
Ammooh ow
@Impossible-v6i
3 жыл бұрын
අනේ කතාවෙ අවසානෙනම් මෙහෙම වෙන්න එපා✋හරිම ලස්සම වචන ටිකක් ❤️ හදවතටම දැනුනා❤️❤️❤️ ❤️ තුන් දෙනාම නියමයී. ඇස් වලට කදුලුත් ආව අවසානෙ දැක්කම😣
@kaveeshagayanjala6216
3 жыл бұрын
සින්දුවනම් මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ නියමයි මරු 😍❤️ අනේ හැබැයි මෙහෙම අවසානයක් නම් කතාවට දෙන්න එපා 🥺
@hasindumalshan5159
3 жыл бұрын
මෙච්චර කාලෙකට බලපූ ආසම drama එක...ආදරෙයී හැමදාම KDAT සෙට් එකහ්...❤❤❤..."kiya denna adare tharam..."
@නෙතූ-ඵ4ම
3 жыл бұрын
බලනවා බලනවා ඉවරයක් නෑ.එපා වෙන්නෙත් නෑ .අනේ මන්දා ඒ ආදරේ ..... මාරම ලස්සනයි කතාව සහා song එක. බැලුවට එපා වෙන්නෙම නෑ.
@KushaniDahanayaka
3 жыл бұрын
පිස්සූ කෙලින්නනම් හදන්න එපා හොදේ..😕කතාවත් එපා වෙයි,ඔහොම අවසානයක්නම් එපා..😪🥺 සින්දුව ලස්සනයි ගොඩක්..❤️✨️
@iCeylon1
3 жыл бұрын
WWE රෙස්ලින් කියන්නෙ ඇත්තක් ද .? නැත්නම් බොරුවක් ද .? අනාගත ලෝකයේ බිහිවන අලුත් රටවල් ඕන කෙනෙකුට කඩන්න පුලුවන් ලෝක වාර්තා 10 ක් නූතන ලෝකයේ පුදුම 7 දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනම් උනේ ඇයි .? අන්ධ අය ලෝකයට දකින්නේ කොහොමද ? මේ වගේ ගොඩක් දේවල් ගැන ඔයාලගෙ දැනුම වැඩි කරගන්න වීඩියෝ බලන්න. අදම අයිකන් එක ක්ලික් කරලා අයි සිලෝන් චැනල් එකට එන්න.
@maniladesilva
3 жыл бұрын
We weren't able to add your reply. Please try again.
@anjaliwijesooriya7606
3 жыл бұрын
අම්මෝ මීට වඩා හොදයි පපුවට පිහියෙන් ඇන්නා නම් දරාගන්නම බෑ අපි ඇත්තටම ආදරෙයි ශලිනි ඔයාටත් කියාදෙන්න ආදරේ හැමෝටමත් පරෙස්සමින් ඉන්න බුදුසරනයි ඔයාලා හැමෝටම
@avinthiyajayasena351
3 жыл бұрын
Good lassanai me kathwa 😢😢😢😢
@happyatheists9361
3 жыл бұрын
ඉට වඩා හොද නැද්ද පයිය ගලක් උඩ තියලා තැලුවානම් උබේ ඇට වල හොමොන හැදෙන් නැ වගේ😂 මේ ගු මල් ඇහෙද්දි බලද්දි බඩ දඟලන්නෙ නැතිනම් උබ පිරිමියෙක් වෙන්න බැ.උබ හරියට cross වුනාද කියලා අම්මාගෙන් කොල් එකක් දිලා අහපන් ඉක්මන්
@prabodasenarathna8931
3 жыл бұрын
@@happyatheists9361 ඒ කෙල්ලෙක් Bro 😂
@madushanijayarathna8432
3 жыл бұрын
@@happyatheists9361 ඔ👀👀✂✂
@shawnfernando5616
3 жыл бұрын
@@happyatheists9361 E kellek ban. Ekane oya wage kathaawalatath bolanda gon week souls.
@nelumdissanayaka5946
3 жыл бұрын
කිසිදා නොවින්ද... ආදරය වින්ද..... ❤❤❤ මේ සිංදුව භාවනාවක් වගේ. අද තමයි මුල ඉදන් කතාව බලලා ඉවරකලේ. හෙට වෙනකම් බලාන ඉන්නෙ මොකද වෙන්නෙ කියලා ❤❤
@NethmiDharmadasa.01
3 жыл бұрын
සින්දුවේ වෙන දේනම් කතවේ නිර්වාන් ට කරන්න එපා දෙයියනේ නිර්වාන් ස්නේහා එකතු වෙන්න ඕනී දිගැසි කොහොම හරි හිත හදාගනී අනේ නිර්වාන් ට නම් කරදරයක් කරන්න එපා කතාවේ නම් 😞
@_chathu_9849
3 жыл бұрын
මේ සිංදුවේ තියන අවසානය කාතාවෙ අවසානය නම් වෙන්න දෙන්න එපා ...😪💔 කතාව හොද විදියට ලස්සනට අවසානයක් ඕනි ..☺️. සිංදුව නම් මාර ලස්සනයි ❤️
@dinushathushari4793
3 жыл бұрын
Ou eneee🥺🥺🥺😭😭
@ruwanthisathyanga6841
3 жыл бұрын
අනේ ඒකනම් ඇත්ත මේ වගේ අවසානයක්නම් එපා 😥😥😥😥
@nuvijayakodi
3 жыл бұрын
අනේ ඔව්ව් 🥺
@nemashawijesooriya4530
3 жыл бұрын
Ane ow.Nirwan marennanm epa.😥
@pasindudilshan9876
3 жыл бұрын
ඇයි එහෙම උනා නම් හොද නැද්ද හැම කතාවක්ම අවසානය එක වගේනේ මේකේ වෙනස්ම අවසානයක් උනොත් හොදයි
@sanjanadewmini2712
3 жыл бұрын
නිර්වාන් ❤ ස්නේහා ❤ දිගැසී ❤ කියාදෙන්න ආදරේ තරම් 🥺❤👌
@imaliperera4901
2 жыл бұрын
මේ සිංදුව තනිකරම ඇබ්බැහියක් 😍😍😍😍 ඒ කටහඬ හා සංගීතය පුදුමාකාර විදියට ගැලපෙනවා.ඇඟේ හිරිගඩු පිපෙන තරම්.... මනුස්සයෙක්ව නිදිකරවන්නත්....නින්දෙන් ඇහැරවන්නත් පුලුවන් ශක්තියක් තියෙන භාවනාවකට සමවැදීමක්❤️❤️❤️ නාට්‍යයත් ඒ වගේමයි.සියලුම නලු නිලියන් ඒ චරිත වලට උපරිම සාධාරණයක් ඉටුකරනවා.හැමදාම ඔන්ලයින් බලනවා හරිම ආසාවෙන්.
@sandunichathurika661
3 жыл бұрын
ශලනී ඉන්නවා කියන්නේ ඉතිං නියම වැඩක් තමා ❤️😍
@happyatheists9361
3 жыл бұрын
ඒ කොමද ගොන් ගොන් ගොන් ගැනියේ,මේ ගැනි අර බැදපු මිනිහෙක් දාගෙන විකාර නටලා අන්තිමට ඌ බෙල්ලෙ වැලත් දාගත්තා නේද.තොට පිස්සුද මේ වගේ විකාර පිස්සියො උඩ දාන්න.තොපි වගේ හරක්ගෙත් හරක් ඉන්න කොට ලංකාවට හරියැයියැ
@sandunichathurika661
3 жыл бұрын
@@happyatheists9361 ඒ මොකද කියනවනම් එයාගේ pawdgalika ජීවිතේ කුනු මන් හොයන් නෑ ගොනො මම කතා කරේ talent එක ගැන..එයාගේ gosip mt wdk ne ekai gono..mn oya wg අනුන්ගේ kunu hoy hoy yn ne 🙂🙂
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
3 жыл бұрын
@@happyatheists9361 මේකේ අප්පට හැමිනෙන්නේ නැතුව සින්දුව බලනවනම් බලපන් නැත්තන් මක බෑවියන් .තොපි වගේ කාලකන්නි අනුන්ගේ කුනු හොයනවා මිසක් වෙන මගුලක් කරන්නේ නෑ තොපි වගේ හිගන කුනු හැති කරේ නිසා තමා මේ රට මේ වගේ තියෙන්නේ .කාගෙවත් දක්ශතාව්‍යක් අගේ කරන්න දන්නේ නැති කාලකන්නි .තොපි මේ රට කන දේශපාලනය ගැන ඔහොම විවේචන කරනවද නෑනේ .අනේ නිකන් හිටපන් කට පුක වහන්
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
3 жыл бұрын
@@sandunichathurika661 ඔහොම කියලා බෑ යකෝ සුද්ද සිංහලෙන් කියලා දියන් ඔය වගේ උන්ට
@sandunichathurika661
3 жыл бұрын
@@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව අම්මේ oya කියලා තියෙන්නේ හොඳට 🤭😁
@shewi1196
3 жыл бұрын
" ඒකයි මට ජීවත් වුනත් මැරුණා වගේ දැනෙන්නේ " ඒ වචන ටික ඇතුලේ තියෙන්නේ වෙනමම කතාවක්....❤️
@lmmusic5524
3 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@lmmusic5524
3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
@lmmusic5524
3 жыл бұрын
🙏🏻 ..................................
@worldwide2988
3 жыл бұрын
සචින් & ශලනි හින්ද තමා කියා දෙන්න ආදරේ තර්ම් එකට මෙච්චර ආස❤️❤️❤️
@shawnfernando5616
3 жыл бұрын
Ow digasi maara waathayak
@worldwide2988
3 жыл бұрын
@@shawnfernando5616 මං නම් එහෙම කියන්නෙ නෑ
@lasiniprebodani8466
2 жыл бұрын
දනින් නැගිටීන්න දිය පොදක් හෙව්ව වැහි නොමැති කතර රැවටුනා ඔබට 🥺💔...කොහෙ හරි තැනක ඔබ හොදින් ඉන්න..එයායි මට උරැම අවසන් කැමැත්ත....💔❤️
@anusharanhoti
3 жыл бұрын
මේ මේ මේ දනුෂ්ක aiya පිස්සු නම් නටන්න එපා හරිය 😠 අපි බලාපොරොත්තු වෙන්නෙ ලස්සන අවසානයක් 😊🥰🥰
@sajeewaanthony
3 жыл бұрын
අනේ ලස්සනයි... 🙊❤️නිර්වාන් මැරෙනවද අන්තිමට 😭😭😭💔 කතාවේ අවසානේ මේකත් එක්ක ගැලපෙන්න නම් එපා....නිර්වාන් නැතුව වැඩක් නෑ 😭😭😭🙏
@irangamadhuhansisellahewa4656
3 жыл бұрын
Aparade ne nirwan merena eka 😥😥😥
@sachinthapravina8069
3 жыл бұрын
ඒ voice එක.. හිත නවතින භාවනාවක් වගේ... හැමවෙලාවෙම අහනවා.. ඒ හැම මොහොතෙම හීනියට හිත රිදෙනවා. Good luck. Sachin aiya, shalani akki, sachinthani akki Wish you all the best... Milinda aiya .... Perfect ❤️❤️❤️❤️
@sumithjanaka4348
Жыл бұрын
මේ සිංදුවට මං ගොඩක්ආසයි. මං වගේ මේ සිංදුවට ආස කවුද. මේසිංදුව අහද්දි ගොඩක් ලොකු දුකක් දැනෙනවා
@udenikumarasingha404
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි සින්දුව හැමෝම පරෙස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි ...දැන් ගොඩාක් ආශාවෙන්ම බලන නාට්ටිය තමයි කියා දෙන්න ආදරේ තරම් ..🥰🥰🥰🥰🥰
4:53
Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Sashika Nisansala
Sirasa TV
Рет қаралды 9 МЛН
4:00
Labannata Wasanaawak (Athma Ganak) Milinda Sandaruwan New Music Video (Music Video)
Ruu TV
Рет қаралды 8 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 7 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 43 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 44 МЛН
00:19
the balloon deflated while it was flying #tiktok
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
15:00
මනෝපාරකට හොඳම සිංදු ටික | Manoparakata Sindu | Sinhala Songs Collection | Milinda Sandaruwan Songs
CHABIYA MUSIC
Рет қаралды 189 М.
4:52
Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video
Music Space
Рет қаралды 6 МЛН
5:36
Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)
Desawana Music
Рет қаралды 14 МЛН
3:44
Milinda Sandaruwan - Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක) Official Music Video
Milinda Sandaruwan
Рет қаралды 10 МЛН
4:09
Dilki Uresha Cover = Oba Aye Enawanam ඔබ අයේ එනවන්ම් | New Sinhala Songs | Kiya Denna Adare Tharam
kavee sri music
Рет қаралды 55 М.
4:55
Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020
Swasti Music
Рет қаралды 3,1 МЛН
3:38
Wasthuwe Numba | වස්තුවේ නුඹ | Thushara Joshap | Official Lyrics Video 2021
Athaa Creations
Рет қаралды 2,2 МЛН
14:56
Milinda Sandaruwan Songs Collection (මිලින්ද සඳරුවන් ආදරණීය ගී එකතුව) SNS Tunes
SNS MUSIC
Рет қаралды 105 М.
3:47
Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) Official Music Video | Milinda Sandaruwan
Sirasa TV
Рет қаралды 8 МЛН
3:32
Nopenena Se (නොපෙනෙන සේ) - Milinda Sandaruwan New Song 2022 | Ansathu Oba Tharam Lengathu Hadawathak
CHABIYA MUSIC
Рет қаралды 1,9 МЛН
0:29
ToRung comedy: turtle and rabbit😂
ToRung
Рет қаралды 37 МЛН
1:00
Угадываем персонажей 😂 #shorts
Владислав Шудейко
Рет қаралды 2,3 МЛН
0:39
Гаишники не знали что наехали на генерала ФСБ😰#кино #фильмы
DELINORES
Рет қаралды 4,3 МЛН
1:00
Неудачное знакомство однажды в Сочи😅 #сочи #юмор
ОДНАЖДЫ В СОЧИ
Рет қаралды 17 МЛН
0:35
Cute Kitten of Cat takes Revenge for Father #cat #cutecat #catlover
Lovento Films
Рет қаралды 10 МЛН
0:25
when you’re OBSESSED with HOT CHEETOS 🔥
Atsuna Matsui
Рет қаралды 4,1 МЛН