Oba Dedunna Akasaye - ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා

  Рет қаралды 16,065

Sandakelum Wijekoon

Sandakelum Wijekoon

3 жыл бұрын

ගායනය : මර්වින් පෙරේරා
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ…
සුළ‍ඟේ… නලවා
පෙරසේ… එනවා
ඔබ මා… කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා… //
ඔබ දේදුන්න…
ගගනේ… පියඹා
කැදලී… නොඅඹා
ඔබ ආ… ගිය දා
සිට මා ඉන්නෙ උමතූ වෙලා…//
ඔබ දේදුන්න…
ඔබ මල්… විළකී
මා එහී… මලකී
සුවඳින්… කැලතී
යමු පීනන්න දියවැල් සලා… //

Пікірлер: 4
@RashmiShashikala-zj2dc
@RashmiShashikala-zj2dc Ай бұрын
❤❤❤
@user-zi3cz1li8x
@user-zi3cz1li8x Ай бұрын
❤️❤️❤️❤️❤️
@shanthajayathilake8067
@shanthajayathilake8067 2 жыл бұрын
ස්තූතිය ඔබට මතක මීවිත සිත සුවපත් කිරීමට... දීර්ඝායුෂ තෙරුවන් සරණයි..!
@niroshakao9646
@niroshakao9646 Жыл бұрын
Sweet memories..........
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 115 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 63 М.
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 11 МЛН
Oba Dedunna (Mervyn Perera) - Sohan Perera
4:40
goonewj
Рет қаралды 84 М.
Didiya hume wo chidiya dila do na 🦜🦜 #shorts #comedy 😜
0:34
Sikha shorts and vlogs
Рет қаралды 81 МЛН
САМЫЙ ЖАРКИЙ ШТАТ (@therealoscarmendez - TT)
0:23
В ТРЕНДЕ
Рет қаралды 23 МЛН
Джеки Чан лишил наследства всех своих детей! Что акажете?
0:41
Симуляция: МАТРИЦА МИРА
Рет қаралды 9 МЛН