ඔබ දේදුන්න - Oba Dedunna | රෝන්දේ - Ronde

  Рет қаралды 243,429

රෝන්දේ - Ronde

රෝන්දේ - Ronde

Күн бұрын

All credits goes to original artists.

Пікірлер: 244
@sheharamanuthmi
@sheharamanuthmi Жыл бұрын
සද්දෙට දාන් අහන්නත් ඕන.😍. අපෙ ගෙදර නත්තල් පාටියක් කියලා කට්ටිය දුවන් එයිද දන් නෑ🤩🤩 වෙනදා වගේම හරි රහයි ඒ සින්දුවත්👏👏
@roshansuranga7662
@roshansuranga7662 Жыл бұрын
Danna
@dinushmadushankamadushanka6527
@dinushmadushankamadushanka6527 Жыл бұрын
Man karala .kunu habba iwarii
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
Dan ne dala balnna 🤣
@user-dv5zr5wl2s
@user-dv5zr5wl2s Жыл бұрын
වීඩියෝ කරන්නෙ wife කෙනෙක් වෙන්නෝනෙ ..❤👌😊
@lahirulaksara97
@lahirulaksara97 Жыл бұрын
මේ සෙට් එකේ කැමරා කරන කොල්ලා බොන්නෙ නැද්ද බන්.. ඌ නිසා තමයි අපිත් රස විදින්නෙ .. ඌ ඔය සිංදුවෙ එක වචනයක් හරි කිව්වනම් වීඩියෝ එක අවුල් යනවා.... ඉතින් සෙට් එකටම ජය... දවසක සෙට් වෙමු.. ❤❤🎉🎉🌸
@sanathabeykoon6992
@sanathabeykoon6992 Жыл бұрын
උගේ මූනත් එක දවසක් හරි පෙන්නපන් මල්ලී...😍😍😍
@kamilaprabash5915
@kamilaprabash5915 Жыл бұрын
ඕනම සෙට් එකක ඉන්නවානේ බොන්නේ නැති එකෙක්, දෙන්නෙක්. සෙට් එකටම ජය වෙිවා!!!
@warunamadushanka4736
@warunamadushanka4736 Жыл бұрын
හැමොටම අමතක වෙච්ච වටිනම චරිතයක්.. 🖤
@Rondesrilanka
@Rondesrilanka Жыл бұрын
Eya inne 🌚
@isuru5858
@isuru5858 Жыл бұрын
​@@Rondesrilanka සූස්තියෙක්ද් 😂
@shehanminimom8690
@shehanminimom8690 Жыл бұрын
බෝතල් 2,3ක් දීල ගෙදරට ගෙන්න ගත්තත් පාඩු නෑ 🥵 සුපිරිම සෙට් එකක් ❤😍
@kasunmadhushan1974
@kasunmadhushan1974 Жыл бұрын
sirawt
@anuradhawickramasinghe3607
@anuradhawickramasinghe3607 Жыл бұрын
Eththa kathawa
@kamalaranjanthabeshan7249
@kamalaranjanthabeshan7249 Жыл бұрын
​@@anuradhawickramasinghe36070:10 0:20
@vjsr806
@vjsr806 Жыл бұрын
A kollange talent eka bothal 2 watinne yako.
@samp-z6v
@samp-z6v 2 ай бұрын
බෝතල් දෙක තුනකට නම් බැරි වෙයි😅😅
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
වෙනදා වගේම සින්දුව ආසාවෙන් රසවින්දා තෙරුවන් සරනයි රෝන්දේ සියලු සහොදරයන්ට
@sssss-iq8xp
@sssss-iq8xp Жыл бұрын
මේකත් ෂෝක් හොදේ🌹🌹🌹ජය වේවා 👍👍👍👍 දර්බක් නියමයි... අනිත් අයත් මරු හැමෝටම බුදු සරණයි 🙂🙂🙂
@loremashani7292
@loremashani7292 Жыл бұрын
හරිම ලස්සනයි ජේසු පිහිටයි සියලුම දෙනාට ❤️❤️❤️
@amayakavindi.u6074
@amayakavindi.u6074 Жыл бұрын
අනේ ෂෝක් අප්පා අදත් ..... අර කියන්නා වගේ මාසෙකට එකක්වත් ඕනි සිංදුවක් රෝන්දේ...... ❤️❤️❤️ හරිම රහයි... බුදුසරණයි හැමෝටම !!!
@nivanthiperera1229
@nivanthiperera1229 Жыл бұрын
හැමදාම අර සුදුපාට බෙරෙ (මන් ඒකට කියන නම දන්නේ නැත) ගහන කොල්ලව විතරක් බලන්න එන මම .....මාර ලස්සනට play කරනවා 💛
@chathuryadhilmini5645
@chathuryadhilmini5645 Жыл бұрын
Darbak kiyala kiyanne akata
@kavindudilshan1962
@kavindudilshan1962 Жыл бұрын
දර්බක් එක සගෝ❤️
@lahirufernando9317
@lahirufernando9317 5 ай бұрын
Ammoo ow eya mage crush eka.eyage contact ekak nedda
@lahirufernando9317
@lahirufernando9317 4 ай бұрын
Ane math eyawa balannamai ennea.eya maru
@gihanlakmal6043
@gihanlakmal6043 Жыл бұрын
මේ සෙට් එක හින්දම, දර්බග් ගහන්න ආසාවක් ඇවිල්ල දැන් බරටම👌😁
@k.h.m.g.b.c.5540
@k.h.m.g.b.c.5540 Жыл бұрын
ගොඩක් කාලෙකින් .සුපිරි 💝💝💝💝💝👍👍👍👍💖💖💖
@chanakagunarathne2359
@chanakagunarathne2359 Жыл бұрын
මම රෝන්දේ ඔක්කො ම බලලා තියෙන්නේ සින්දු සෙට් එක ම 💖💖 කියලා වැඩක් නැහැ 💞💞 හැමදාමත් මේ වාගෙ සින්දු කියලා ආතල් එකෙ ඉන්න පාර්ථනා කරනවා කොල්ලෝ සෙට් එක ට උඹලා සෙට් එක ට ජයෙන් ජය වෙන්න ම ඕනේ 👊👊 බුදු සරණයි 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏 යාලූව නෙ 💖💖💫💫🎶🎶🎵🎵🎸🎸🎹🎹🎧🎧
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL Жыл бұрын
මාත්
@damithc558
@damithc558 Жыл бұрын
සංගා තබා යන ටෙක්නික්ස් බලා ❤
@pragathipiumanbandara8113
@pragathipiumanbandara8113 8 ай бұрын
මේ වගේ සෙට් එකක් එක්ක බීපු බීම මතකයන් අලුත් උනා. ආයේ බොන්න දවසක් බලාගෙන ඉන්න මම 😢
@siranjanakarathna7637
@siranjanakarathna7637 Жыл бұрын
කොහෙද අපෙ උන් එක්ක ඔහොම සිංදුවක් කියන්නෙ... එකෙක් වෙනම එකක් පටන් ගන්නවා..තව එකෙක් වෙන කයියක.... ඒ අතින් team එකම පට්ට ❤️
@deepalchamuphathi6421
@deepalchamuphathi6421 Жыл бұрын
Ou bn සංගීත රසයක් dane nthi gobayo sirwatmq
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් ඉදපු සෙට් එක මේ කොනට ❤️😍 දර්බක් , අත්පුඩිය instrument වල රහ ගන්න බෑ වෙන මොකෙකින්වත්....
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 Жыл бұрын
ජය වේවා කොල්ලො සෙට් එක... රසවින්දනය උපරිමයි... නියමයි
@user-hk4fl4uo8t
@user-hk4fl4uo8t Жыл бұрын
එල තවත් සුපිරියක්.සුපිරි කොල්ලෝ සෙටි එක.
@oldfm1818
@oldfm1818 Жыл бұрын
Base guitar eken thamai feeling eka denne niyamai kattiyama
@neeshasamarakkodi3005
@neeshasamarakkodi3005 Жыл бұрын
Ammoo ekath niyamai aiyeee kawada hari trip ekak yanawa oyala ekkan
@user-qj9oz7fy8u
@user-qj9oz7fy8u Жыл бұрын
නියමයි .ලස්සනයි .අහන් ඉන්න ආසයි ❤️❤️🌷🌷🌷
@vijithamusicclub7638
@vijithamusicclub7638 Жыл бұрын
රෝන්දෙ set eka සුපිරි 👌 budu saranai mcnla🙏
@nimeshasarangi
@nimeshasarangi Жыл бұрын
Nice song and great voices. Enjoyed alot. Waiting for another song... As always Darbuka ⚪ the best.
@BuddikaSumithkumara
@BuddikaSumithkumara 11 ай бұрын
Ok
@sandaruwanlakmal
@sandaruwanlakmal Жыл бұрын
Supiri ala .......ran hiru madalin sisilasa song eka kiyanna ok anith dawase api balan innawa ok ronde jaya wewa
@anilkumara7718
@anilkumara7718 Жыл бұрын
සුපිරි කොල්ලෝ set එකට බුදු සරනයි 👍👍👍👍🙏🙏🙏🙏
@imashavidanage
@imashavidanage Жыл бұрын
ලස්සන බේස් පාර..😍
@ravindukaushan4708
@ravindukaushan4708 Жыл бұрын
සුපිරි 😍👌👌👌
@us319
@us319 Жыл бұрын
මාසෙකට සැරයක්වත් සිංදුවක් ඕනි කියන අය මේ පැත්තට....😁👊❤️
@blackthunder1059
@blackthunder1059 Жыл бұрын
එහෙම බොන්න.. දැං.. 😂😂
@user-gc1jz3ct1c
@user-gc1jz3ct1c Жыл бұрын
මර්වින් පෙරේරා මහත්මයගේ ලස්සන සින්දුවක් 👍
@NoOne-jz8hj
@NoOne-jz8hj Жыл бұрын
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට sinduwath kiynnako
@rytham7688
@rytham7688 Жыл бұрын
දර්බක් ගැම්ම.♥️ආදරෙයි
@dineshjayawardana2469
@dineshjayawardana2469 Жыл бұрын
සුපිරි හොදේ 👌👌❤❤❤
@surekarajapaksha229
@surekarajapaksha229 Жыл бұрын
හැමදාම වගේ සුපිරියක් ඉතින්.ජය වේවා සෙට් එකටම.බුදු සරණයි..❤️❤️ සුබ නත්තලක් 🎅❤
@kanchanaamarasiri5173
@kanchanaamarasiri5173 Жыл бұрын
Patta supiriyak
@user-ty2dl6iq1d
@user-ty2dl6iq1d 11 ай бұрын
සුපිරි set eka ලස්සනයි බුදු saranai හැමෝටම 😊😊😊
@user-ii1rk6jp6w
@user-ii1rk6jp6w Жыл бұрын
ගල් අරක්කු වලට මේ වගේ ලස්සන දේවල් කරන්න පුලුවන් කියලා පෙන්වන්න ඕනි අපේ උන්ට...සුපිරිමයි හොදේ
@asalikachathurangani2230
@asalikachathurangani2230 Жыл бұрын
ලස්සනයි 😍❤️🤩🤗
@ruwandanushka350
@ruwandanushka350 Жыл бұрын
හරිම රහක් තියෙන්නේ...🥰🥰❤❤ ලස්සන වැඩ ටිකක් කරන්න ඉස්සරහට හැමදාමත් අපි ඉන්නවා...
@husainalam4093
@husainalam4093 Жыл бұрын
Suba naththalak..wewa..samatama 👉🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏
@husainalam4093
@husainalam4093 Жыл бұрын
සුපිරි set ekk.ආදරෙයි hamotama..👉🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@sujeewanishshanka8255
@sujeewanishshanka8255 Жыл бұрын
සුපිරි අදත් නියමයි.....ආදරෙයි
@user-zo2bs9cp2p
@user-zo2bs9cp2p 6 ай бұрын
කැමරා කරන සහෝදරයා බලා ගන්නේ කොහොමද 🤔🤔ලස්සනයි ලස්සනයි ලස්සනයි...ජය වේවා..❤❤❤❤🇱🇰🇰🇼🇱🇰🇰🇼
@shirominilushika5397
@shirominilushika5397 Жыл бұрын
Video ekak enakal balan hitiye. 😍 excellent ❤️
@nayanihemanthi2245
@nayanihemanthi2245 Жыл бұрын
සෙට් එක❣️❣️❣️
@nmt_blnne
@nmt_blnne Жыл бұрын
නියමයි කොල්ලනෙ ❤️🌸 පුරහඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා song එක ඕන 🥲
@BuddikaSumithkumara
@BuddikaSumithkumara 11 ай бұрын
Yah ekath play kalanam rasatama thiyei
@hashankullaperuma905
@hashankullaperuma905 Жыл бұрын
Jaya wewa supiriyak thama
@sanjeewaperera9976
@sanjeewaperera9976 Жыл бұрын
according my feeling ,excellent singing and all are under one rhythm......💯💯💯💯💯💯
@nuwanmallawa5646
@nuwanmallawa5646 Жыл бұрын
පට්ටම 😍😍😍
@dilansachinthaka5196
@dilansachinthaka5196 Жыл бұрын
සුපිරි 😍👌
@husainalam4093
@husainalam4093 Жыл бұрын
Darbak සුපිරි oyanam..👉🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤👍👍👍👍
@sachinthashamila5495
@sachinthashamila5495 Жыл бұрын
පට්ට හොදේ
@sasindumadushanka5849
@sasindumadushanka5849 3 ай бұрын
ඔබ දේදුන්න ආකාසයේ අන්දා තබා යන තෙක් විත් බලා එය සේදෙන්න වැහි මේකුලේ සැංගී හඹා එමි කඳුලැල් සලා ඔබ දේදුන්න ආකාසයේ සුළඟේ නළවා පෙර සේ එනවා ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී ගලා සුළඟේ නළවා පෙර සේ එනවා ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී ගලා ඔබ දේදුන්න ආකාසයේ අන්දා තබා යන තෙක් විත් බලා එය සේදෙන්න වැහි මේකුලේ සැංගී හඹා එමි කඳුලැල් සලා ඔබ දේදුන්න ආකාසයේ ගගනේ පියඹා කැදලි නොඅඹා ඔබ ආ ගිය දා සිට මා ඉන්නේ උමතු වෙලා ගගනේ පියඹා කැදලි නොඅඹා ඔබ ආ ගිය දා සිට මා ඉන්නේ උමතු වෙලා ඔබ දේදුන්න ආකාසයේ අන්දා තබා යන තෙක් විත් බලා එය සේදෙන්න වැහි මේකුලේ සැංගී හඹා එමි කඳුලැල් සලා ඔබ දේදුන්න ආකාසයේ ඔබ මල් විලකි මා එහි මලකි සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා ඔබ මල් විලකි මා එහි මලකි සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා ඔබ දේදුන්න ආකාසයේ අන්දා තබා යන තෙක් විත් බලා එය සේදෙන්න වැහි මේකුලේ සැංගී හඹා එමි කඳුලැල් සලා ඔබ දේදුන්න ආකාසයේ
@vjsr806
@vjsr806 Жыл бұрын
Maru machang
@lasanthapradeep1384
@lasanthapradeep1384 Жыл бұрын
ජය වේවා අයියල ටික❤ලස්සනයි හොදටම❤
@Azoxy
@Azoxy Жыл бұрын
😍😍😍 Superrr
@DulajChamara
@DulajChamara 3 ай бұрын
@niroshijayanthika2070
@niroshijayanthika2070 Жыл бұрын
පට්ට 🤘🤘🤘
@AjithKumara-se7ru
@AjithKumara-se7ru 5 ай бұрын
❤❤
@nethummigara5721
@nethummigara5721 Жыл бұрын
What a vibe🥵❤️
@dineshniranjaya9562
@dineshniranjaya9562 Жыл бұрын
සිරාවටම සුපිරී ඈ අපි බඩු දාලා ගෙදර ආවම කනේ handfree ගහලා අහනවා පට්ට ආතල්❤❤❤❤
@sandunitharuka3418
@sandunitharuka3418 Жыл бұрын
මෙික නමි පිස්සුවක් නියමෙට තියෙනවා❤️
@rusirujayananda5275
@rusirujayananda5275 Жыл бұрын
dakka supirima set akak athal lokayai jaya wewa❤
@dilinicooray1991
@dilinicooray1991 Жыл бұрын
Adalei... suba naththalak ronde hamotama..☃️☃️
@digesiyaththra
@digesiyaththra Жыл бұрын
එල එල.......
@hasansalinda2701
@hasansalinda2701 Жыл бұрын
Aye itin supirimai
@chathurangasampath7577
@chathurangasampath7577 Жыл бұрын
බොංගො පාට්නස්ල දෙන්න වෙනස් වීමෙ වෙනස දැනේ ,,,,,,කලින් දෙන්න හොඳයි ...ජය වේවා❤❤
@Ashensameera99
@Ashensameera99 Жыл бұрын
Sira
@laksiriudaya1698
@laksiriudaya1698 Жыл бұрын
👌👌👌සුපිරි
@supunchathuranga474
@supunchathuranga474 Жыл бұрын
සුපිරි set aka💪❤👍
@Ravindu_Dilisara
@Ravindu_Dilisara Жыл бұрын
Punch eka ♥️
@hasandihimaya2204
@hasandihimaya2204 Жыл бұрын
ගොඩක් කාලෙකින් .ජයවේවා කට්ටියට ම.අදත් නියමයි.🌹🌹👍🌹🌹🌹
@shehanminimom8690
@shehanminimom8690 Жыл бұрын
Woow superb 😍
@vishwajanith4083
@vishwajanith4083 Жыл бұрын
ඔබ ගාව මම ඉන්නෙමි දෙනකම් බලන් ඉන්නවා...🥺♥️ you tube eke lassana ewa na eken ...oyala lassana ekak karala danna.....
@jagathpathirana4806
@jagathpathirana4806 Жыл бұрын
Supiri ❤️❤️❤️👍👌
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
නටලා මැරෙන්ඩ පුලුවන් මේවට සුපිරිම බන් අපි පාර්ටී දානකොට මේ සෙට් එකේ සින්දු ඔක්කොම දාලා නටන්නේ
@imalkadilshani8899
@imalkadilshani8899 Жыл бұрын
Ane ithim,,,Adarei😍😍😍😍😍 eyata wedipura🙈🙈
@lasithaudagedara595
@lasithaudagedara595 Жыл бұрын
❤️❤️❤️✌️
@udarasrinath834
@udarasrinath834 Жыл бұрын
නියමයි කැරකිලා
@anuradhawickramasinghe3607
@anuradhawickramasinghe3607 Жыл бұрын
Niyamai ,,,superrrr
@kevinsanjay8389
@kevinsanjay8389 Жыл бұрын
$ට@හිකේ සැප😍😘❤️
@hasiya2355
@hasiya2355 Жыл бұрын
❤️❤️❤️❤️ ෆට්ට සෙට් එකාක්ක්ක්ක්....🤘
@PabbaP
@PabbaP Жыл бұрын
supreb❤
@isurukaushan5629
@isurukaushan5629 Жыл бұрын
Nice😍🌼
@shyamasam16
@shyamasam16 Жыл бұрын
සුපිරි රෝන්දෙ ටීම් 🤘❤️
@sllooks
@sllooks Жыл бұрын
Kochchara wada thibunath ronde nm yanawa. 💚💚💚💚💚💚
@rajeevpeiris9205
@rajeevpeiris9205 Жыл бұрын
AMMOOO EKA
@Dskmusic-ew7tn
@Dskmusic-ew7tn Жыл бұрын
ආදරෙයි ආදරෙයි ,,,,,
@nimaliudula1350
@nimaliudula1350 Жыл бұрын
Lassanai
@Shaliya_Subhashana
@Shaliya_Subhashana Жыл бұрын
Master darbug maru aaa❤❤
@dilshanperera5503
@dilshanperera5503 6 ай бұрын
A kolla witharak newei okkoma oya welawe bonna... passe hodata bonawa athi... ane manda... ai oi ehema..
@chutimanike8865
@chutimanike8865 Жыл бұрын
හරිම ලස්සනයි
@JollyCraze
@JollyCraze Жыл бұрын
Mm asawe beee 😻
@keshan5034
@keshan5034 Жыл бұрын
නයිස් බාන්
@managesandakalun
@managesandakalun Жыл бұрын
1st viwer...
@asankachinthana2940
@asankachinthana2940 Жыл бұрын
Superi macho
@isharabamunuwitharana8117
@isharabamunuwitharana8117 Жыл бұрын
🍻❤
@sandaliliyanage1636
@sandaliliyanage1636 Жыл бұрын
Patta patta❤️😚
@djmalanhikkaslmanawadu
@djmalanhikkaslmanawadu Жыл бұрын
Sirawatama eka supiriyatama dunna backing partyak danna gedarata genna ganna maru set eka party ekak danna
@yasakulasirinaga6055
@yasakulasirinaga6055 Жыл бұрын
කසුන් කල්හාරගේ ඉගිලෙන්න ඔබ එක්ක (සඳ මිතුරි) සිංදුවත් කියමු අයියලා.. ඒක වෙනම level එකකට එයි කියලා හිතෙනවා ඔයාලා කියද්දී.. අයියලා කියන සිංදුවලින් අහපු ටික ඔක්කොම ගින්දර අයියේ... සුදු පාට දර්බග් එක ගහන අයියාගේ playing මරු අයියේ... Good Luck okkotama...👍💕
@hansaninayanthra7642
@hansaninayanthra7642 Жыл бұрын
Woow 🔥👌
@arjunabanadara3020
@arjunabanadara3020 Жыл бұрын
💗💗💗
@akilaishanrajapaksha6854
@akilaishanrajapaksha6854 Жыл бұрын
Supiri 😍😍😍😍😍
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН
වැහි පබලු සැලී | wahi pabalu seli | Cover song
3:33
බෝඩිංකාරයෝ Bodinkarayo
Рет қаралды 14 М.
CHALI BEATS TOP 10 REMIX / CHALI BEATS
29:25
CHALI BEATS
Рет қаралды 1,4 МЛН
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
5:02
කලාව kalawa
Рет қаралды 548 М.
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,3 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 333 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
0:17
Wian
Рет қаралды 8 МЛН
Она хотела всех обхитрить😱
0:58
Следы времени
Рет қаралды 835 М.
Harley Quinn is Not Letting hulk Relax
0:10
Mish&Tim
Рет қаралды 8 МЛН