Oba Depa Dowa - ඔබ දෙපා දොවා | Sanduni Kaushalya | Hiru Star Season 04 | 3rd Round 🌟

  Рет қаралды 58,695

Hiru Star

Hiru Star

Күн бұрын

Oba Depa Dowa - ඔබ දෙපා දොවා | Sanduni Kaushalya | Hiru Star Season 04 | 3rd Round 🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.net/@hirustaroffi...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_ROUND #Sanduni_Kaushalya #Oba_Depa_Dowa #ඔබ_දෙපා_දොවා

Пікірлер: 192
@kaushalyasumanasiri
@kaushalyasumanasiri Ай бұрын
මම ගායනා කල 'ඔබ දෙපා දොවා බැතියෙන්' නම් ගීතයට Golden vote එකක් ලබාගෙන අවසන් සුපිරි 48 දෙනාගේ වටයට යාමට මට එදින අවස්ථාව උදා උනා. ඉතින් මා සමග අවසානය තෙක් රැදී සිටින මෙන් ආදරණීය ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාට. මම සදුනි කෞශල්‍යා Thank you hiru tv Hiru star ♥️🥺🙏🍃
@ChathurangaFernando-j2z
@ChathurangaFernando-j2z 28 күн бұрын
Supiri❤❤❤❤❤❤❤
@sureshKumara-nh5of
@sureshKumara-nh5of 26 күн бұрын
සහොදරි ඇත්තටම ඔයාට මාර ආකර්ෂණීය හඩක් තියෙන්නෙ ඉදිරි අනාගතයේ සියලු බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️
@user-zp7uz7zn9n
@user-zp7uz7zn9n 18 күн бұрын
Kii parak beluwd mnd akii එච්චර lassanii 🥺😍
@thusithatharanga2875
@thusithatharanga2875 15 күн бұрын
It’s too clear to listen❤❤❤❤wish u all the best
@gathriathukorala77
@gathriathukorala77 15 күн бұрын
chandarleka mahathmiyage sinduma kiyanna..ewa thama oyata galapenne
@sureshKumara-nh5of
@sureshKumara-nh5of 26 күн бұрын
ගායිකාවට කෙසේ වෙතත් මේ නිර්මාණ වලට රන් මනාප නෙවෙයි දියමන්ති මනාප වලින්වත් මිල කරන්න බැරි අතිවිශිශ්ට නිර්මාන ❤️❤️❤️ කෙල්ලගේ ගායනයට ඇගේ හිරිගඩු පිපෙනවා ඒ තරම් පට්ට වොයිස් එකක් ඒක...❤️🙏😘 මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහිකරපු ඒ විශිෂ්ට මිනිස්සුන්ට ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුයි..🙏🙏🙏
@radical1455
@radical1455 8 күн бұрын
මාලනී බුලත්සිංහලගේ ගිතයක් ගායනා කරන්න.. ( ඔබට මා..ආදරය කල බව මෙතරම්..මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්)
@ThamashaRajapaksha
@ThamashaRajapaksha Ай бұрын
අද නිරෝෂා මිස් මාරම ලස්සනයි 😮😮 ඒ හිනාව 😮❤🥺
@chathralakpiyum5730
@chathralakpiyum5730 18 сағат бұрын
මුල් ගායනයෙන් පස්සෙ දැකපු ලස්සනම ගායනය මේක. හරිම රහට කියනව. Congratulations ❤❤❤
@banteshantha9660
@banteshantha9660 Ай бұрын
සදුනි දුවගෙ ගයනය වගෙම කමල්,නිරොෂා රුවන් මෙ විශිෂ්ටයන් තුන්දෙනාගෙ කමන්ට්ස් විශිෂ්ටයි අහන්න ආසයි
@janakasajithperera8121
@janakasajithperera8121 Ай бұрын
චන්ද්‍රලේකා,රයිනි දෙපළට පසු මේ ගීතයේ දුටු ලස්සනම ගායනය
@virajpriyankara1132
@virajpriyankara1132 Ай бұрын
සීසන් 4 ඉන්න දක්ශම කාන්තා නියෝජනයක් . අවසන් තුන් දෙනා අතරෙ ඉන්න වාසනාව උදා වේවා !
@anandamudiyansa1285
@anandamudiyansa1285 Ай бұрын
ඒක හරිම මිහිරි...අහන්න..අහන්න ආයේ ආයේ ..හිතෙන එක.
@Crick262
@Crick262 29 күн бұрын
ඇත්තටම. මාරම ලස්සනයි 4. පාරක්ම. සදුනිගෙ. සින්දුව. ඇහුවා. ඒ. තරම්ම. ලස්සනයි ❤❤❤❤❤❤❤
@mahindakeppetipola2029
@mahindakeppetipola2029 2 күн бұрын
ඇත්තටම සුපිරි gayanayak......සුභ අනාගතයක් ඔයාට ......සුපිරි විනිශ්චය ...
@akilaanuranga213
@akilaanuranga213 Ай бұрын
මේ සිසන් එකේ ඉන්න සුපිරි කටහඩක් ආසම හඩක් ගෙමක් ගහන්න ඔනී ඔයාට ගෙමක් නෑ මේ සිසන් එකේ අනිවාර්යයෙන් හිරු 🌟 වෙමු සදූ ජයම වේවා ❤❤❤
@Martialarts-kn3sb
@Martialarts-kn3sb 29 күн бұрын
කෙල්ලෙක්ගෙ සින්දුවකට ආස වුනාමයි❤😮
@ravindhupremathilaka855
@ravindhupremathilaka855 20 күн бұрын
දවසට කීපාරක් නම් අහනවඩ❤️❤️❤️❤️🥰
@priya-bu3pp
@priya-bu3pp Ай бұрын
✔ ලස්සනයි අහන්න අහන්න ආයත් අහන්න හිතෙනවා..
@Kalumsampath-kr4yt
@Kalumsampath-kr4yt Ай бұрын
අපෙ සබරගමුවට ඔයා ගැම්මක් අක්කි ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔයාත් එක්ක අපි ඉන්නවා හැමදාමත්❤❤❤❤❤❤
@CharithNuwan-qy7mf
@CharithNuwan-qy7mf Ай бұрын
❤❤❤❤
@Kapilakapila-rg5vy
@Kapilakapila-rg5vy Ай бұрын
සුපිරි කටහඬk..
@antonhirusha9654
@antonhirusha9654 Ай бұрын
මේ season එකේ ඉන්න දක්ෂත කාන්තා නියෝජනය ඔයා අක්කෙ.🥰හරිම මිහිරි කට හඩක් තියෙන්නෙ.❤අවසන් හතර දෙනා අතරෙ ඉන්නම ඕනේ ඔයා ❤❤❤
@poornimasandamali7750
@poornimasandamali7750 Ай бұрын
ලස්සනයි gdk..ahata kaduluth awa.etrm feel good luck saduni antima dakwama yanna❤❤
@ranganakumaramanawadu677
@ranganakumaramanawadu677 4 күн бұрын
Absolutely ❤❤
@udeshikagayashani3990
@udeshikagayashani3990 19 күн бұрын
අම්මෝ ඇඩුනා හිරිගඩුත් පිපුනා ඒකට නම්..👌👌
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
නිරෝෂා මිස්ගේ හිනාව 🥺❤️
@sasankakumara3959
@sasankakumara3959 Ай бұрын
සිරාවට....ආදරනීය හිනාවක්
@RavindraSadaruwan
@RavindraSadaruwan Ай бұрын
Oyage hinawa itawada lassanai😂
@kamarypop65
@kamarypop65 Күн бұрын
සදුනි ට ලේකා මිස්ගෙ හඩට ලගින් ගිය හඩක් තියෙනව සුභ ගමන් 💐💐💐
@SriyaniGunasekara-c9r
@SriyaniGunasekara-c9r 4 күн бұрын
harima lassanai Kiyanna wachana na ❤❤❤❤❤❤❤
@NilushaSakaka
@NilushaSakaka 13 күн бұрын
ප්‍රස්න ගොඩාක හීටීයේ වේලාව ට හීරැස්ටා බැලුවේ ඔබගේ ගායනයට මව ඇදිලා ප්‍රස්න ගොඩ තත්පරයෙන් වීසදුනා ඔබගේ ගායනය අපී කාගේත් හීත දෙනා ගනානවා
@sl-shortvedios9676
@sl-shortvedios9676 9 күн бұрын
එහෙම වෙනවා නොවුනොත් තමා පුදුමෙ.මටත් ඔහොම වෙලා තියෙනවා ❤
@hashanranaweera2469
@hashanranaweera2469 2 күн бұрын
@NoyelDewapriya
@NoyelDewapriya Күн бұрын
පලවෙනි පාරට කෙල්ලෙක්ට කොළ පාට දුන්නේ. ඒ තරම් හිතට දෙනෙනවා මේ කටහඩ. මිහිරි ගායනයක්.
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 Ай бұрын
හදවතට සමීප වෙන්න හැම කෙනෙකුටම බෑ.ඒක කරන්න සම හදවත් ඇත්තන් වෙන්න ඕන. රුවන් ගේ හොඳ ම තේරීමක් 🌸☸️
@Didularuwantha
@Didularuwantha Ай бұрын
අම්මෝ ලස්සන කටහඩෙ ❤❤
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 25 күн бұрын
මේ වොයිස් එකනම් මාරයි ඔයාට සුබ පැතුම් උඩටම යන්න👏🏻🔥🖤
@user-nm2xq7se4v
@user-nm2xq7se4v Ай бұрын
ඇත්තටම ලස්සනයී රුවන් සර් හරී
@NilushaSakaka
@NilushaSakaka 13 күн бұрын
හරීම ලස්සන කට හඩක් ඔබට ලස්සන ආනාගතයකට සුබ පතනවා
@SugathBandara-cb9qh
@SugathBandara-cb9qh 28 күн бұрын
හරිම ලස්සන ගැයුමක් ❤️
@Kavii-f3s
@Kavii-f3s 4 күн бұрын
Lassanai sandu❤🎉 issarahatama yanna lebenna oni❤
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna Ай бұрын
හරිම මිහිරියි පුතේ .සුභපැතුම්
@lakshikawasala5980
@lakshikawasala5980 26 күн бұрын
තෙරුවන් සරණයි ❤️🙏🙏🙏
@janu9087
@janu9087 Ай бұрын
ගිය පාර උරේශා අක්කාත් ලස්සනට කිව්වා මේ සිංදුව
@asangikamadhurangani6789
@asangikamadhurangani6789 Ай бұрын
ඇත්තටම හරිම,ලස්සනයි ඔයා මුල් වටේ දි සජීවීව ගායනා කරනව මට අහන්න දකින්න ලැබුනා මේ උයන් කොනේ...සින්දුව ඒ ක අහපු වෙලේ ඉදන් ඇත්තටම හිතුනා ඔයා අවසන් වටේ ඉන්නෝන තරුවක් කියලා .❤ගොඩාක් ලස්සනයි ❤❤❤
@DanushkaTharanga-ze5gt
@DanushkaTharanga-ze5gt Ай бұрын
පට්ටම ලස්සනයි ,,,❤❤❤
@dkasun2
@dkasun2 Ай бұрын
Rahatama gayuwa ❤️👌👍
@user-jr9pv2pw2b
@user-jr9pv2pw2b 27 күн бұрын
පිස්සු හැදෙනව ඒ ගායනය පපුවෙ හිට්ටා ❤❤❤❤
@mytone4952
@mytone4952 2 күн бұрын
No words...❤❤❤❤❤
@hashiniraveena
@hashiniraveena Ай бұрын
හරිම ලස්සනයි නංගි සුභ පැතුම් .finale එකේ අනිවාර්යයෙන්ම ඉන්න ඔන කෙනෙක් .හදවතින්ම සුභ පැතුම් 😍
@Amilasandaruwan-c9e
@Amilasandaruwan-c9e 18 күн бұрын
Akki wagema sinduwath lassanata kiwa Season 2 ekata wada akki hodatama sing karanawa ❤❤❤❤🎉
@Nethumina7665
@Nethumina7665 Ай бұрын
Oyage katahada godak lassanai sandu nangi.....
@pradeepweihena
@pradeepweihena 2 күн бұрын
She’s really got talent ❤
@harshanianuruddhika8557
@harshanianuruddhika8557 4 күн бұрын
හදවතට දැනෙනවා සුපිරි ගායනයක්.අවසන් තිදෙනා අතර රැදේවා!.
@AshaniKavindya-sh2qt
@AshaniKavindya-sh2qt Ай бұрын
Nicely song...budusaranai...
@NimalWijerathna-tv5ny
@NimalWijerathna-tv5ny Ай бұрын
Supiri
@sajith8563
@sajith8563 Ай бұрын
❤❤❤😍😍😍💪💪💪
@rathnawaliperera6049
@rathnawaliperera6049 29 күн бұрын
Harima mihiriiiii daksha kantha niyojanayak jaya veva
@RavinduRansara2
@RavinduRansara2 Ай бұрын
Harima lassanayi akke ❤🎉
@RavindraSadaruwan
@RavindraSadaruwan Ай бұрын
Lassanata sinduwa kiyanawa ahanna ahanna asa hithenawa halo a tharam lassanai .
@dhananjithkaushalya8173
@dhananjithkaushalya8173 4 күн бұрын
ලස්සනයි අක්කේ ❤
@arunasirmathematics4071
@arunasirmathematics4071 Ай бұрын
10 පාරක් ඇහුවා..... ❤
@janu9087
@janu9087 Ай бұрын
ගායනය ලස්සනයි අක්කේ ❤❤
@ChamodSanjana-bq8kl
@ChamodSanjana-bq8kl 4 күн бұрын
Wow❤❤❤👌👌
@gsp-ks5zu
@gsp-ks5zu Ай бұрын
1st cores ekenma golden vote ekak 🥰🥰🥰
@madushishashikala8809
@madushishashikala8809 Ай бұрын
Ane marama lassanai akkeee marama lassanai
@ThiliniMaduwanthika-ou5gb
@ThiliniMaduwanthika-ou5gb Ай бұрын
Harima lassnai ❤
@gishanisandunika1087
@gishanisandunika1087 Ай бұрын
සුපිරියක් සඳූ❤
@geethchathuranga6525
@geethchathuranga6525 Ай бұрын
සුපිරි සුපිරි ❤❤❤❤❤
@sanduni8815
@sanduni8815 Ай бұрын
😘 ලස්සනයි 😘
@prabathmadhushan6232
@prabathmadhushan6232 14 күн бұрын
දැනට පස් සැරයකට වඩා ඇහුව්වා චන්ද්‍රලේකා මිස්ට වඩා මේ හඩ මට මාර ලගයි . කවුරුහරි ඇහැව්වොත් මේ දෙකෙන් කැමතිම හඩ මෙව් ගීතයට අදාලව සදුනි ඔයා. සදුනි කියන නම මම අකමැතිම නම් වලි එකක් ඒත් ඒ හඩ එක්ක ඒ පීච්චන් අදහස වෙනස්වෙලා පට්ට❤ යූටියුබ් එකේ ලියන පලවෙනි හෑල්ල මාර කැමැත්තෙන් ලියන්නේ❤❤❤
@sithumshavinda9728
@sithumshavinda9728 Ай бұрын
Super akke niyamai eka nm
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 Ай бұрын
❤😊 ලස්සනයි
@clickone5613
@clickone5613 Ай бұрын
❤සුපිරි❤
@truthofsl2813
@truthofsl2813 Ай бұрын
Lassanai nangi. ❤❤
@wasanthis7835
@wasanthis7835 27 күн бұрын
Saduni harime lassanaiiiii ❤❤❤ budusaranai devipihitai
@kavindudilhan3357
@kavindudilhan3357 Күн бұрын
Niyama.chandraleka.perera.lassana.hadak
@upalijayasinghe6219
@upalijayasinghe6219 Ай бұрын
ලස්සන i
@user-cs9cm8jq7n
@user-cs9cm8jq7n 3 күн бұрын
Supiri ❤❤
@nuwanweerasekara-sw7ve
@nuwanweerasekara-sw7ve 29 күн бұрын
අපූරුයි ❤
@lakmildiran86
@lakmildiran86 Ай бұрын
ලස්සනයි godak oya ඉදිරියටත් chandralekage sindu kiyanna.
@SadunMadushanka-ek5zd
@SadunMadushanka-ek5zd 16 күн бұрын
Lassanai❤❤❤
@lakmaldhanushka6526
@lakmaldhanushka6526 Күн бұрын
Chandraleka mahathmiyagen passy may sinduwa supiriytama ahewwe obagen.. maru niyamai ❤️🎤💪
@jayaweerawattegedara3009
@jayaweerawattegedara3009 2 күн бұрын
Supiriak❤🎉
@manujasula2109
@manujasula2109 Ай бұрын
❤️❤️Harima lassanai❤❤
@sisirapriyankarahettiarach8676
@sisirapriyankarahettiarach8676 Күн бұрын
gold mark eka dunnata paw naha lassanatama gayanaya karanawa hama sinduwakma idiriyatama yanna subapathum😍🥰❣💯👍✌
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 25 күн бұрын
මේ පාර hiru star
@radical1455
@radical1455 Ай бұрын
Patta..❤❤❤❤
@HappyBlockGame-py1hv
@HappyBlockGame-py1hv Ай бұрын
Lassanai
@AjithHansaka-fw6mv
@AjithHansaka-fw6mv Ай бұрын
නියමයි
@IndikaRandeniya-u4v
@IndikaRandeniya-u4v Ай бұрын
Oya thama me sare hirustar lassanai chandra leka perera gayikawage sindu thama oyata galapenne bawanawak wage hariyata
@user-yw3sq2ec3j
@user-yw3sq2ec3j Күн бұрын
Saduni ❤
@user-dl4ij4lq8i
@user-dl4ij4lq8i 16 күн бұрын
Lassanai doni adarei hemadama❤❤❤❤❤❤
@kmirkumara3346
@kmirkumara3346 6 күн бұрын
Atthatama niroshage hinawanam lassanai
@rasentertainment3586
@rasentertainment3586 Ай бұрын
Harima lassanai ❤😊
@NilushaSakaka
@NilushaSakaka 14 күн бұрын
ෂා හරීම ලස්සන යී
@kumarpradeep3537
@kumarpradeep3537 Ай бұрын
Superb .❤❤❤
@TheStwbara
@TheStwbara Ай бұрын
Superb 🍻
@MadushikaLakmali-vx8cv
@MadushikaLakmali-vx8cv Ай бұрын
හරි මිහිරියි
@user-ob7ex4hu6v
@user-ob7ex4hu6v Ай бұрын
All the best ❤❤❤❤
@ygi9938
@ygi9938 15 күн бұрын
Supiriyi supiriyi akke
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna Ай бұрын
Stage එකට එන්න පෙර ඔය විදියටම rehearsal දෙවතාවක්ම කරලයි එන්නේ.ඒ නිසා judge board එකට දැනෙනවා .
@chamudikapiyasena7305
@chamudikapiyasena7305 Ай бұрын
❤❤
@sanjulasajith5145
@sanjulasajith5145 Ай бұрын
❤✨
@MViroshani
@MViroshani 18 күн бұрын
සඳුනි ඔයාට සුබ පැතුම් ඔයාට මම ආදරේයි❤😊😊😊😊😊
@chamashjayantha2078
@chamashjayantha2078 18 күн бұрын
me para Hiru 🌟 🎉
@sampathduminda-gw8yp
@sampathduminda-gw8yp 27 күн бұрын
❤❤❤❤❤❤🎉👍✨️✨️
@sanjeewarenuka7317
@sanjeewarenuka7317 Ай бұрын
❤❤❤❤❤❤❤
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,4 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 118 М.
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 123 М.
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 150 М.
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 186 М.
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 185 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 10 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 135 М.