Oba Enakal | ඔබ එනකල් - Bachi Susan (Slowed+Reverb)

  Рет қаралды 314,694

SK MUSIC

SK MUSIC

Күн бұрын

Original video : • Oba Enakal(Man Dama Ob...
🔵This is not an official video
⭕All Credits Goes To Original Artists
▶Song Name : Oba Enakal
▶Artist : Bachi Susan
▶Music : Keshan Perera
▶Lyrics : Chathuranga Hettige
▶Direction : Chamil Pathirana
▶Production : #EvokeMusic & Thaala Roopa Revolution
© If Original Artist/Producer/Photographer/Videographer Has Any Problem About This Content, Please Be Kind To Contact Us On The E-mail Given In The Bellow. We Will Remove This Content From Our Chanel Soon. Thank You
skmusic.lk02@gmail.com
Lyrics :
මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
නෙතු හොර රහසේ පිස දැම්මේ මා
මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
ආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
මග හැර යන්න ඇයි පෙම් කලේ
ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
මට පවසන්න ඇයි හැර ගියේ
ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...
#s_kmusic #obaenakal #slowed #bachisusan #lyrics

Пікірлер: 137
@DushmanthaIdumina
@DushmanthaIdumina Ай бұрын
මොන තරම් කාලයක් ගියත් මතක් උන ගමන් පපුව පිච්චිලා යන කෙනෙක් හැමෝටම වගේ ඉන්නවා 😊❤️‍🩹✨
@Himaa...285
@Himaa...285 4 ай бұрын
ඔබ එනකල් තනියෙන් ඉදලා... හිත හොඳටම අද මුලා වෙලා... 😫❤️‍🩹
@Tharuu_Minsedi
@Tharuu_Minsedi 4 ай бұрын
02.19 a.m. 💔
@SonaliNethmini
@SonaliNethmini 6 ай бұрын
කලයත් මහ පුදුමා කරයි කලයක් අපි එක්ක හිටිය අපිව නැතුව බැ කියපු මිනිස්සු අද හරියට අගන්තුකයක් වගෙ කරලා ජිවිතෙත් මහ පුදුමා කරයි බලන් යද්දි😊
@maliyavideos6171
@maliyavideos6171 6 ай бұрын
Mokada une ❤
@user-reality168
@user-reality168 5 ай бұрын
Ow bn😢
@chanukadinuk1618
@chanukadinuk1618 5 ай бұрын
ඒ යා හියා අරයා ඒක්ක❤
@NihalRanaweera-e4j
@NihalRanaweera-e4j 4 ай бұрын
Attac
@UdaraHasantha-sf9gr
@UdaraHasantha-sf9gr 3 ай бұрын
❤❤❤❤
@SonaliNethmini
@SonaliNethmini 6 ай бұрын
අය එන්නෙ නැ කියලනම් දනවා එත් මොකක්දො හෙතුවකට එහ් වලලපු මතක අය අය අලුත් වෙන්නෙ😊
@SmilingLagoon-dc7he
@SmilingLagoon-dc7he 4 ай бұрын
අදරෙ කරන කෙනෙක් ලග නැති වෙනකොට දැනෙන දුක😔😔😔😔 මේ ලොකේ. කාට වත්. ලැබෙන්න එපා කියලා. ප්‍රාර්ථනා කරනවා 🙂🙂🙂🙂🙂🙂
@CharuSrikal-p9w
@CharuSrikal-p9w 4 ай бұрын
ඔවු කාටවත් එ දුක දැනෙන්න එපා 🥺💔
@UdaraHasantha-sf9gr
@UdaraHasantha-sf9gr 3 ай бұрын
❤️❤️❤️❤️
@Nethu12.-_
@Nethu12.-_ 3 ай бұрын
පාන්දර 1.40 තාම නිදි නෑ මෙ වගේ song එකක් අහ අහා පරන මතක මතක් වෙද්දි දැනෙන වේදනාව😢 අව්රුදු ගානක් ආදරේ කරපු එයා වෙන කෙනෙක් එක්ක ඉන්නව බලන්න තරම් මං පව්කාර කෙල්ලෙක් 🥺😒 මට තාම ඒ අතීතෙ අමතක කරගන්න බෑ තාම අඩනව රෑ තිස්සෙ ඇහැරන් 😢💔
@SahanMalinga-i4v
@SahanMalinga-i4v 28 күн бұрын
ඔයා අත් විදින වෙදනාවම මමත් අත් විදිනව 🥺💔
@dilinisudasingha-wg7oe
@dilinisudasingha-wg7oe 7 ай бұрын
කෙල්ලො දුක විටරයි බොරුද මම හරිනම් ලයික් කරන්න
@piyumiapsara1937
@piyumiapsara1937 6 ай бұрын
Avanka ayath innava .hari kena hari velavata hambenava .ivasala inna .👍
@AruniNawodya-k3g
@AruniNawodya-k3g 6 ай бұрын
😢
@LahiruRavishan-ui1lb
@LahiruRavishan-ui1lb 5 ай бұрын
කොයිතරම් කාලයක් ගතවුනත් තාම නැ 💔🥺 දුක නිවි හදවතෙ💔😢
@navinisenanayke1905
@navinisenanayke1905 4 ай бұрын
එයා ආයේ එන්නේ නෑ කියලා දැන දැනම මං මගේ මුලු ජීවිත කාලෙම එයා වෙනුවෙන් බලන් ඉන්න හිත හදන් ඉවරයි 🙂🥺❤️
@BinariBinu
@BinariBinu 3 ай бұрын
Mth ehemai 😞
@ChanukaChanuka-ef6ss
@ChanukaChanuka-ef6ss 3 ай бұрын
Oyath man wage
@DinudiPabodya
@DinudiPabodya 2 ай бұрын
සමහර මිනිස්සු හිතන්නෙ ඒක අපි කරන පිස්සු වැඩක් කියලා ඒත් අවංකව ආදරේ කරපු කෙනෙක්ට එහෙම ජීවත් වෙන්න පුලුවන් 🥺💔
@HirushaDeshan-k5n
@HirushaDeshan-k5n 9 ай бұрын
ඔබ එනකම් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා...❤🥺
@dhanushisandamali4764
@dhanushisandamali4764 3 ай бұрын
🥺❤️
@vishu1778
@vishu1778 6 ай бұрын
ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා .....🥺😫💔😔
@samithlaksit
@samithlaksit 6 ай бұрын
ou ne 🥺🥺
@vishu1778
@vishu1778 5 ай бұрын
@@samithlaksit හ්ම්ම්ම්.. 😩💔
@samithlaksit
@samithlaksit 5 ай бұрын
@@vishu1778 oya kohda
@vishu1778
@vishu1778 5 ай бұрын
@@samithlaksit gampaha
@samithlaksit
@samithlaksit 5 ай бұрын
@@vishu1778 ahmda
@HiranyaSethmini
@HiranyaSethmini 4 ай бұрын
Kochchara kal giyath Mata eyawa amathaka wenne nh 😒 .. Eya magen wen wela giya eth e duka thama hithe thiyenawa💔 ... Ay eya mage wenawanam.... 😔💗
@PanChI-r8o
@PanChI-r8o 4 ай бұрын
ඔබ එනකල් තනීයෙන් ඉදලා හීත හොදටම අද මුලා වෙලා..😩♥️
@NihalRanaweera-e4j
@NihalRanaweera-e4j 4 ай бұрын
ඔබ එනකල් තනියෙන් හිදලා.. හිත හොදටම අද මුලා වෙලා..❤🙂
@dilhanisagarika573
@dilhanisagarika573 6 ай бұрын
මන් දමා ඔබ එදා😢❤
@vimukthikanishka-lv8ut
@vimukthikanishka-lv8ut 5 ай бұрын
යන හුත්තිට යන්න දිලා අලුත් එකක් බදිනවා 😂 එකෙක් නිසා මොකද ජීවිතෙ නැති කර ගන්නේ 😅
@RajithaPiyankera
@RajithaPiyankera 5 ай бұрын
Mmn🎉
@thalapathyvj1853
@thalapathyvj1853 5 ай бұрын
Sira kathawa👍❤️
@ruwanthidias1044
@ruwanthidias1044 Ай бұрын
🙂 මන් එයාට ආදරෙයි ඒත් එයා ඒක දන්නෙ නෑ මන් දැන් ඉන්නෙත් ඒක කියන්න පුළුවන් කාලෙක නෙමෙයි එයා ගොඩක් බිසී ඒත් කිසිම ඈතින් ඉන්න හැගීමක් නෑ ලගම ඉන්නවා වගෙ ඇත්තටම එයා හරි හොද කෙනෙක් 🙂 සමහරවිට එයාට මට වඩා හොද කෙනෙක් හම්බ වෙන්නත් පුළුවන් මන් පරක්කු වැඩි වෙන්නත් පුළුවන් මගෙ ආදරේ කියන්න අනෙ මන්දා ❤ ඔයාට කියාගන්න බැරි ඒ වචන තුන මන් ඔයාට ආදරෙයි ඒත් ඔයා මේක දකින්නෙ නැ 😊
@HiranyaSethmini
@HiranyaSethmini 4 ай бұрын
තව සැරයක් අැවිදින් සොයලා යනවද හිත හදලා❤
@malithnirwan6274
@malithnirwan6274 2 ай бұрын
ඉස්සර අපිව නැතුව බැරිව හිටපු මිනිස්සු දැන් ඉන්නව අපි නැතුව ලස්සනට. අන්තිමට අපිටයි එයාලව නැතුව ඉන්න බැරි උනේ 🙂💔හැමදේකටම හිනාවකින් සමුදුන්නා😊
@MAHESH-cm5xr
@MAHESH-cm5xr 5 ай бұрын
මග හැර යන්න ඇයි පෙම් කලෙ 🙂❤️
@AmadiNilesha
@AmadiNilesha 4 ай бұрын
ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම මුලා වෙලා_🥀❤️ තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා_😊🖇️💫 @Shen boyyy 💍💕🌍
@___feel__-be5uz
@___feel__-be5uz 6 ай бұрын
I Felt it🥺😞
@sithusavi280
@sithusavi280 6 ай бұрын
🥺💔
@danushkakumara3828
@danushkakumara3828 4 ай бұрын
Athithaya amathaka welama yanna vidiyak thama hoyanawa😂😂😂😂
@AchalaFernamdo-zj3ey
@AchalaFernamdo-zj3ey 5 ай бұрын
Ado kellage voice ekata vashi venava bn❤
@HarshaHansini
@HarshaHansini 5 ай бұрын
සුපිරි යක් ඩෝ
@PriyarathnaSh
@PriyarathnaSh 20 күн бұрын
එයා මට ආදරෙයි කිය කිය පස්සෙන් එනකොට මම එයාව ගනන් ගත්තෙ නෑ. ඒත් මට දැන් එයාව ඕනේ. ඒත් එයා ඒක දන්නේ නෑ ❤❤❤හැමදාමත් මන් ආදරෙයි. මට දැන් හිතෙනවා හොඳම කෙනා මන් මඟහරවා ගත්තා කියලා 😢😢
@nbthilakthilak9091
@nbthilakthilak9091 6 ай бұрын
මගේ පන මට. ඔයා එකක් මේ ඉන්න ඔනි පන
@SL_Dream_Venicle
@SL_Dream_Venicle 6 ай бұрын
Fv🥀❤️
@sadewhettiarachchi
@sadewhettiarachchi 2 ай бұрын
මං දමා ඔබ එදා ....... 💔 මගෙ හිතින් නික්මිලා ....🥺
@HiruniSayurangi-wp1fu
@HiruniSayurangi-wp1fu 5 ай бұрын
මගෙ හිතින් වෙන් වෙන්න කාරනා තාම දන්නෑනේ මා..❤
@Abisha-c1s
@Abisha-c1s 21 күн бұрын
මාර ලස්සනයි❤
@SurprisedBarn-wn8uk
@SurprisedBarn-wn8uk 3 ай бұрын
Nuba yana bawa dana dana mn thawa adare kala❤😖
@LasanthaSandanuwan-c5d
@LasanthaSandanuwan-c5d 5 ай бұрын
Man dama oba ada 😢😔💔
@HiranyaSethmini
@HiranyaSethmini 4 ай бұрын
මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නැනේ මා💗
@AmilaAmila-oc7hi
@AmilaAmila-oc7hi Ай бұрын
😔🥺
@piumianuradhakariyawasam2821
@piumianuradhakariyawasam2821 5 ай бұрын
Api kaatawath palaweni adare amathaka karanna ba aee kena apita boru karala dala gihin wena kenek bandath hithe thiyena adare maranna baa...aewunath kaalayak ekka apita awanka minissu hambuwenawa apita awankawa adare dena apita watinakamak denna puluwan kenek..❤❤
@tharushiyareka7702
@tharushiyareka7702 6 ай бұрын
❤️‍🩹😔
@dilhanisagarika573
@dilhanisagarika573 6 ай бұрын
මන් දමා ඔබ එදා😢❤
@RajithaPiyankera
@RajithaPiyankera 5 ай бұрын
Oba enakak taniyen idala hitha hodatama ada mula vela😢
@hansimuthukumari9137
@hansimuthukumari9137 4 ай бұрын
Patta❤🥺
@shehanipn6337
@shehanipn6337 Ай бұрын
😣😞😢💔💔
@Indra-x7g
@Indra-x7g 4 ай бұрын
❤❤❤❤😂😂😂😂😂😂 i love you djleo pan
@J.A.S-c3o
@J.A.S-c3o 6 ай бұрын
💆‍♂️🔥💯.super
@AnushkaSadaru
@AnushkaSadaru 5 ай бұрын
අපෙත් අපේ කලයක් තිබ්බා එයා ගියා මම බයි කියලා නැවතුනා😢😢😢😢😢😢😢😢
@chamodya234
@chamodya234 4 ай бұрын
Fv 🤍💫
@sithusavi280
@sithusavi280 6 ай бұрын
😣❤️‍🩹🥀
@NadeeshaNadeesha-r5t
@NadeeshaNadeesha-r5t 27 күн бұрын
🥺ou aththa thama 🥺❤aye epa bn kawruth❤
@SamithSamith-g5t
@SamithSamith-g5t Ай бұрын
කාලයත් සමග එයා හරි ලස්සන වෙනස් උනා😢💔🥺
@sarathkumara7175
@sarathkumara7175 6 ай бұрын
ANEE SUDU🥺
@AshiDilshi
@AshiDilshi 3 ай бұрын
❤😢
@EnsanonaEnsanona
@EnsanonaEnsanona 7 ай бұрын
Inne.koheda.
@dineshnuwan8268
@dineshnuwan8268 7 ай бұрын
My favorite song ❤❤❤❤❤
@RenukaRenuka-lt1xo
@RenukaRenuka-lt1xo 4 ай бұрын
i felt it ❤😢
@Tharidushirantha
@Tharidushirantha 6 ай бұрын
😢😢😢😢❤❤❤❤
@AnuAnu-ff6nj
@AnuAnu-ff6nj 6 ай бұрын
My fv song❤😢
@Anjumudalige
@Anjumudalige Жыл бұрын
🥺
@gihanperera-kw9km
@gihanperera-kw9km 2 ай бұрын
😢😢😢😢 so sad this song
@WasanthiSamanmalee
@WasanthiSamanmalee 6 ай бұрын
@tharindu_dhammika
@tharindu_dhammika Жыл бұрын
😊❤️🔥
@GM_BEATS
@GM_BEATS Жыл бұрын
Elm
@sajeewamadbusanka4973
@sajeewamadbusanka4973 Жыл бұрын
💖💖💖💖💖💖💖
@chithumtanusha9587
@chithumtanusha9587 Жыл бұрын
💖💖💖
@RajaRaja-jf1re
@RajaRaja-jf1re Жыл бұрын
💞💞💓🌹💌🎧🎵👍
@XPItll
@XPItll 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@achinathabandara2069
@achinathabandara2069 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@sl.-op2ib
@sl.-op2ib 2 ай бұрын
😪😔💔
@PasiFf-l8m
@PasiFf-l8m 2 ай бұрын
😢❤
@SubashiniPriyanthi
@SubashiniPriyanthi 6 ай бұрын
Love this song ❤❤
@DadliSene
@DadliSene 2 ай бұрын
@shehanbandara3937
@shehanbandara3937 3 ай бұрын
🥺🥺🥺
@dhanujapahasara
@dhanujapahasara 3 ай бұрын
😘
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
🙂❤️💫😍💖🌟
@ytgaming-j1t
@ytgaming-j1t 3 ай бұрын
❤️
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@NethmiSathsarani-s1g
@NethmiSathsarani-s1g 4 ай бұрын
අදරිය ❤❤❤❤
@SUJANIDESILVA-o9k
@SUJANIDESILVA-o9k 2 ай бұрын
Ane
@sisirakumarasiri3029
@sisirakumarasiri3029 6 ай бұрын
🥺😔💔
@HansikaDilhani-t9g
@HansikaDilhani-t9g 6 ай бұрын
🥺🥺🥺🥺🥺
@maheshahettiarachchi2005
@maheshahettiarachchi2005 6 ай бұрын
@MilindiRashmika
@MilindiRashmika 6 ай бұрын
❤😢
@ErandiHansamalika
@ErandiHansamalika 6 ай бұрын
🥺💔
@PriyangikaHemanthi-g4l
@PriyangikaHemanthi-g4l 7 ай бұрын
❤fv
@SenuriSashinika-ok7wq
@SenuriSashinika-ok7wq 6 ай бұрын
❤🥺
@MilindiRashmika
@MilindiRashmika 6 ай бұрын
3:01
@sachinthaakash6686
@sachinthaakash6686 9 ай бұрын
😞💔💔
@Gunarathna680
@Gunarathna680 7 ай бұрын
❤❤
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 3 ай бұрын
😢🎉🎉🎉🎉 lassanai
@dahamdilohansa9936
@dahamdilohansa9936 4 ай бұрын
❤❤️‍🩹😪
@ShanuBbh-mq8cr
@ShanuBbh-mq8cr 2 ай бұрын
I feel it 🙂💔
@DinishiUdayangi
@DinishiUdayangi 4 ай бұрын
💔🥺❤️‍🩹
@sl.-op2ib
@sl.-op2ib 3 ай бұрын
😥💔
@BawanthiMadushani
@BawanthiMadushani 4 ай бұрын
@DananjayaWeerathunga
@DananjayaWeerathunga 5 ай бұрын
💔😭😥🥺💔💔
@SachiSanju-nq7iq
@SachiSanju-nq7iq 4 ай бұрын
@Mphasini
@Mphasini 4 ай бұрын
😭
@DamithJayalath
@DamithJayalath 6 ай бұрын
1.37
@DamithJayalath
@DamithJayalath 6 ай бұрын
3:50
@PrebathPalamure
@PrebathPalamure 5 ай бұрын
❤❤
@anushainduranga9028
@anushainduranga9028 5 ай бұрын
💗🥺
@PasiduDilshan-v9o
@PasiduDilshan-v9o 5 ай бұрын
Love this song❤❤❤
@ChamodDevinda-d1m
@ChamodDevinda-d1m 5 ай бұрын
Ow😢❤❤❤
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
oba enakal / ඔබ එනකල් - lyrics video
3:46
LyricsNation
Рет қаралды 45 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 21 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Oba Enakal (slowed+reverb)
4:18
Kovizz
Рет қаралды 2 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН