Oba Kawda Priye ------- ඔබ කවුද ප්‍රියේ ------- J. A. Milton Perera

  Рет қаралды 119,861

WDNS Creator Studio

WDNS Creator Studio

Күн бұрын

Пікірлер: 50
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 5 жыл бұрын
ඔබ කවුද ප්‍රියේ ..........
@Podinilame963
@Podinilame963 Жыл бұрын
කැරොකි දෙන්න
@Podinilame963
@Podinilame963 Жыл бұрын
මිල්ටන් අයියගේ කැරොකි දෙන්න
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 6 ай бұрын
Ma magan adaraya ta ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏💔💔💔💔💞💞💞💞💞😣😣
@ariyadasapalihawdana8482
@ariyadasapalihawdana8482 Жыл бұрын
ආදර ගීතයෙ උල්පත ඔබයි මේසදානොමියන ගීත ඔබට නිවන්සුව
@falvlogs6799
@falvlogs6799 2 жыл бұрын
ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ මගෙ ගීත නිධනය ඔබම තමා පෙරලා දෙනු මැන මුව ගලන අමා ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී සැනසුම සුව සහනය රැඟෙන එමි ඔබ අමතනවිට මම සිනාහ සෙමී ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 2 жыл бұрын
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1964 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ආයි මිලන් කී බේලා" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙයිං කම්සිනහුං' ගීතයේ තනුවයි. 19 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයට නම් යෝජනා වූ ශංකර්, ජායිකිෂන් ඉන් 9 වතාවක්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත. පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත. ඉන් කිහිපයක් නම්, ඔබෙයි මගෙයි දෑස මුනගැසීලා, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, වෙස් මූණු බැඳං ආවට අපි , ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 2 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි මෙවැනි වැඩි කතාබහට ලක් නොවන තොරතුරු සමාජගත කරනවට .👍🙏
@sunilleewanage
@sunilleewanage Ай бұрын
ඔබ කවුද ප්රියේ-- ඉතාම සුන්දර ගීතයක්රුප රචනය නම් මෙහිදි ගීතයේ රසය නසනවා
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
අනේ ගොඩක් ආසම ගීතයක් හරිම ලස්සනයි
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
ඉදහසේ ගෙදර ගිහින් අහන්න ඔනේ
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
🤔😍☺️👍
@sarathdabare4149
@sarathdabare4149 Жыл бұрын
එදා අප දෙසවන් සැනසූ ලයාන්විත හඩ පෞරුෂය.👍❤️👍❤️
@sunilleewanage
@sunilleewanage 6 ай бұрын
ඔබ කවුද ප්‍රිෙය් මන්ද මෙසේ රන් රස සේ ඉන්නේ බැදි ඈත භවයෙදී හුරු වු----
@surangiperera2889
@surangiperera2889 Жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්..ඔබේ හඩින් තවත් ලස්සන වෙයි කියල හිතුණා
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
මං බොරු කියන කෙනෙක් නෙමෙයි. ඒක ස්ථීරයි.
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 2 ай бұрын
හරිම ලස්සනයි. ස්තූතියි
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 11 ай бұрын
Ada mene heta obe langa eakata emee .................. Lassanaye .❤️🌹❤️🌹❤️🌹 .
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
සල්ලි පසුපස හබා නොගිය ගායකයෙක්... ඒකයි ශිල්පය එතුමාට මැනවින් පිහිටා තිබූයේ.
@nuwanpremadasa2606
@nuwanpremadasa2606 6 ай бұрын
නිදහසේ අහන් ඉන්න පුලුවන් ගීත ❤❤❤❤
@mangalikabandara2281
@mangalikabandara2281 Жыл бұрын
Beautiful song, singing and visual take us to a different world
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
Highly appreciated on behalf of veteran Mr. J.A. Milton Perera. Thank you .
@nandikahettiarachchi6846
@nandikahettiarachchi6846 2 жыл бұрын
Milton nam supirima thamai
@VincentFernando-wy1ui
@VincentFernando-wy1ui 3 ай бұрын
ඔන්න සිංදු
@talkwithsenarath5883
@talkwithsenarath5883 7 ай бұрын
සුපිරි..💞💞
@oceanshine4519
@oceanshine4519 10 ай бұрын
Superb 👍
@remandsisira7521
@remandsisira7521 7 ай бұрын
එකෙන්ම නෝ එක තමා
@SS-fj9xm
@SS-fj9xm 5 жыл бұрын
Harima Lassanai nirmanaya teruwan saranai obata.
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ ඇගයීමට. තෙරුවන් සරණයි ඔබටත්
@dayaniliyanage-v9h
@dayaniliyanage-v9h Жыл бұрын
I love this song💙💜🐬👍🍁
@tubellascarol3509
@tubellascarol3509 5 жыл бұрын
ලස්සනම ලස්සනයි💐💐💐💐💐
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 5 жыл бұрын
ගොඩක් ස්තුතියි
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 6 ай бұрын
Mata dunu adraya lasna ta duna thanks lasani goodk 💔💔💔🙏💔💔🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය සටහනක් තැබුවාට. ලස්සනයි .
@jayanthakumara4007
@jayanthakumara4007 Жыл бұрын
සුන්දර අතීතයක්
@manjulasorganicgardening6164
@manjulasorganicgardening6164 5 ай бұрын
Nice video ji🎉🎉🎉🎉
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 5 ай бұрын
Thank you .🌷❤️
@PriyanthaPerera-u7j
@PriyanthaPerera-u7j 2 ай бұрын
❤❤❤❤❤
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 4 ай бұрын
Dan athi sivagaa viyavsthava
@oceanshine4519
@oceanshine4519 10 ай бұрын
Please upload this song karaoke this music .Thanks.👌
@siranthisujeewa741
@siranthisujeewa741 5 ай бұрын
I LOVE YOU ❤❤HAMAD MY DEEP LOVE ❤❤😂😂🎉🎉
@sltonyfood
@sltonyfood Жыл бұрын
👍❤👍❤👍❤
@PrasdSandaruwan
@PrasdSandaruwan Жыл бұрын
💞💞💞💞🌷🌷🌷💞
@roshank5493
@roshank5493 5 ай бұрын
Hindi song
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
Who are u ??😮😊
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
You re asking me or Mr. J.A. Milton Perera ??. 🤔🤗😆
@arachchigewijerathna2199
@arachchigewijerathna2199 8 ай бұрын
Karoke
@prasangiauwardt346
@prasangiauwardt346 Жыл бұрын
ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ මගෙ ගීත නිධනය ඔබම තමා පෙරලා දෙනු මැන මුව ගලන අමා ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී සැනසුම සුව සහනය රැඟෙන එමි ඔබ අමතනවිට මම සිනාහ සෙමී ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ හුරු වූ දේකි මේ සුදූ මෙම ගීතයට පාදක වී ඇත්තේ 1964 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ආයි මිලන් කී බේලා" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙයිං කම්සිනහුං' ගීතයේ තනුව ගායනය: ජේ.ඒ මිල්ටන් පෙරේරා :ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා පද රචනය : කරුණාරත්න අබේසේකර තනුව : හින්දි සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🤗
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 8 ай бұрын
❤❤❤❤❤
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 33 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 17 МЛН
Kauda Oba Kaurundo - H.R Jothi Pala
4:36
Cine Osca ගී රජදහන
Рет қаралды 51 М.
Asa Randuna Randuna Thanwala - J.A. Milton Perera
4:02
Asian Music Tune
Рет қаралды 253 М.
Best of Milton Mallawarachchi Songs
21:56
Sri lankan Songs
Рет қаралды 57 М.
oba kawda priye priyankara perera
4:12
gayan warnasuriya
Рет қаралды 42 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 198 М.