No video

ඔබ තරමට මා නැලවූ...Oba Tharamata Ma Nalawu ~ J. A. Milton Perera ~

  Рет қаралды 2,006,895

Dedunu Tennakoon

Dedunu Tennakoon

Күн бұрын

අප ආ මග ඇති මනරම්....
සිහිවටන මැකිය හැකි නම්...
එය මට කියන්න බැරිදෝ...
ඔබ තරමට මා නැළවූ...
ඔබ තරමට මා හැඬවූ...
වෙන කෙනෙක් නොමැත දියතේ.....
ඔබ තරමට මා හැඬවූ...

Пікірлер: 487
@user-pm1xb5yy8v
@user-pm1xb5yy8v 4 ай бұрын
2024 අහන අය කෝ❤❤
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 Жыл бұрын
මේවගේ හදවතට දැනෙන දුක්බර විරහා ගීතයක් නිර්මාණය කල කරුණාරත්න අබේසේකර ශූරින්වත් සිහිපත් කරමු නේද ..💕😔💕
@dayanideepani5412
@dayanideepani5412 7 ай бұрын
ekanam aththamaipuduma hakiyawak ethumata thibune
@iroshiupamalika6262
@iroshiupamalika6262 Жыл бұрын
අපිට ඇත්තට ආදරය කරන කෙනාව අදුර ගන්න බැහැ.අපි ගනන් ගන්නැහැ.ඒත් අපි විවාහ වෙලා අර වගේ ආදරයක් නොලැබෙනකොට මුල් ආදරය හොයන් යන්න හිතෙනවා.
@sandeepamalshan2237
@sandeepamalshan2237 Жыл бұрын
හරියටම හරි කතාව
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
සත්තකින්ම ඔව් ඒ කතාව ඇත්ත
@mklaprabu9175
@mklaprabu9175 Жыл бұрын
Apita ehema hithunata eththatama ..eya ekka ජීවත් unanam .ඔයාට hithei meya hodaai කියලා .කොහොමත් මිනිස්සු hemadama heuwe නොලැබෙන දේවල්
@ameeshanimsith8150
@ameeshanimsith8150 Жыл бұрын
ඒක නම් ඇත්තම ඇත්ත
@pradeepkumara9016
@pradeepkumara9016 Жыл бұрын
Hmmmm Sampurna aththa tama
@mangalamanike6874
@mangalamanike6874 11 ай бұрын
ජීවිතේ ට ගොඩක් සමීප ගීතයක්.ආදරණීයවම බැදුනු හිත් වෙන් නොමවේවා කිසිම ආත්මභවයක.හරිම ලස්සන දුක්බර කටහඩකට අපූරුවට ගැලපූ ගීතයක්.
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 11 ай бұрын
මගේ ජිිවිතේටත් ගොඩක් සමිිප ගිිතයක් ,එදා යෞවනයේ කුළුඳුල් ආදරේ අහිමි වෙලා වසර 24 කට පසුත් අදටත් වියපත්ව හිතින් විඳවනවා.මම වගේම එයත් කොහේ හරි ඉඳගෙන අතිිතේ සිහි කරලා විඳවනවා අැති.සංසාරෙන් පතාගෙන එන ආදරණිිය හදවත් වෙන් නොම වෙිිවා .
@thakshilaanuradha4034
@thakshilaanuradha4034 Жыл бұрын
අතීතය මිනිසුන්ව ජිවත් කරනවා වගේම ඇසට කඳුලක්ගේනවා අතීත ආදරය මතක්වෙනවා.
@dumindapremarathna3530
@dumindapremarathna3530 Жыл бұрын
ආදරය අහිමී උනත් ඒ වේදනාව එ විරහව තමයි අදටත් ජීවිතය විදින්න හුරු කෙරූවෙ..
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 Жыл бұрын
ඒක අහනකොට මාර දුකක් දැනෙනවා . අනේ මන්ද වෙනම ලෝකෙකට යනවා.
@lakshiamarasinghe2591
@lakshiamarasinghe2591 2 жыл бұрын
මාවත් අඩවපු ආදර කතාව මතක්‍ උනා අවුරැදු 42 කකට කලින්😢😢
@jhr3450
@jhr3450 2 жыл бұрын
Dn hodinne
@prabathsusantha1685
@prabathsusantha1685 Жыл бұрын
😔😔😔😔
@srimaprincess4099
@srimaprincess4099 5 ай бұрын
@madhulakmali6593
@madhulakmali6593 3 жыл бұрын
ඔබ වරකි හද පෙලන්නේ.. මා දහස් වර තැවෙන්නේ 😥😥
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
හැමෝගෙම ජීවිත වල මේ වගේ ආදරයක් වෙනුවෙන් විදවපු අය කොච්චර නම් ඇතිද.😥
@prabathsusantha1685
@prabathsusantha1685 Жыл бұрын
සත්තකින්ම 😔
@pubudusudarana854
@pubudusudarana854 11 ай бұрын
අනිවාර්යයෙන්
@geethanandanie3046
@geethanandanie3046 9 ай бұрын
Ma.. Geethayata. Mama. Harima. Asai. rasa. Hagum. Palata. Panadee.
@srimaprincess4099
@srimaprincess4099 5 ай бұрын
😢
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
හුස්මකින් පිට කරන්නම් ....ඒ ඇති හිතෙනවා .....ජීවිතය එහෙමයි ....මේ උතුම් ධර්මය නොතිබුණ නම්...අද කොහෙද....ස්තුතියි
@manojdissanayake7035
@manojdissanayake7035 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@kumamery995
@kumamery995 2 жыл бұрын
😥
@aselakithsiri1186
@aselakithsiri1186 2 жыл бұрын
එදා පාසල් ප්‍රේමය අවුරැදු 39 පස්සේ මට හමුවුනාම මට හිතාගන්ඩ බැරි අදහගන්ඩ බැරි උන හමුවීම ආපහු මතක් කරපු එකම සින්දුව...
@rangarajapaksha8106
@rangarajapaksha8106 2 жыл бұрын
oyata duka hithun nadda.jeewithe aluthin patan gena sathutin innawada
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 Жыл бұрын
Ekale hari a sundarai
@kwkw5346
@kwkw5346 Жыл бұрын
Hmm matath thiyanawa a wage ath dekimak aurudu 26ki apahu a premaya hamu una hariyata hinayak wage
@ganithalokaya8466
@ganithalokaya8466 Жыл бұрын
ආදරය කියන්නේ මොකක්ද කියලා හදවතට දැනෙන්න පුදුම දෙයක් වෙන් වීම කියන්නේ හරිම දුකක්.
@mklaprabu9175
@mklaprabu9175 Жыл бұрын
Ee kale adara katha harima sundarai .den wage neme
@Merein-pt9nt
@Merein-pt9nt 4 ай бұрын
මිල්ටන් පෙරේරා කියූ මේ ගීතය මේ ගයන්නේ ප්‍රියංකර පෙරේරා යි. අද ඔහු පාදයක් ද අහිමිව අසනීපව සිටී
@priyaranjane7833
@priyaranjane7833 2 жыл бұрын
අදටත් මේ ගීතය ඇහෙනකොට කදුළු එනවා. ඒ තරමට අතීතය අසුන්දර සිහිවටනයක් ඇත මටත්. 😢
@priyanthaindunil9225
@priyanthaindunil9225 Жыл бұрын
ඒ තමයි අපේ හෙළ භාෂාව.♥️♥️🎶🎵
@chandanasalgadhu6408
@chandanasalgadhu6408 Жыл бұрын
අතීතයේ සුන්දර විදවීමක්
@sunilleewanage
@sunilleewanage Жыл бұрын
ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඩවු වෙන කෙනෙක් නොමැත මෙලොවේ---
@sirilalwithanage1761
@sirilalwithanage1761 5 ай бұрын
දියත කියන්නෙ ලෝකයට තමයි
@Hi-ci2dw
@Hi-ci2dw 3 жыл бұрын
ගීත රචකයා ගීය ලියලා තියෙනවා අහන පෙම්වතුන් ට ඇඬෙන්නම....
@maithreerathnayake6439
@maithreerathnayake6439 2 жыл бұрын
කරුණාරත්න අබේසේකර ශූරින්
@upulransirisathiyapala4027
@upulransirisathiyapala4027 2 жыл бұрын
Pissu hedenawa
@sandewnimsara2382
@sandewnimsara2382 Жыл бұрын
මේ වගේ ආදරයක් මටත් තිබුනා අදටත් දැනටත් මං විදවනවා
@dedunutennakoon1012
@dedunutennakoon1012 6 жыл бұрын
ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඬවු වෙන කෙනෙක් නොමැත දියතේ හස හැඟුම් පෙලට පන දී ජීවන නාලිය පරිදි පෙර වෙලී සිටියා සුරතේ ඔබ තරමට මා නැලවු.... කළුවර කුටියක තනිවී කල්පනා ලොවක මැදිවී කිම දෙනෙත් පියා ඉන්නේ ඔබ වරක් හද පෙලන්නේ මා දහස් වර තැවෙන්නේ සියො ළඟම සලිත වන්නේ ඔබ තරමට මා.... අත වනන යට ගියා වේ සුව සමයක මට සිහි වේ අමතක කරන්න හැකි දෝ අප අා මග ඇති මනරම් සිහිවටන මැකිය හැකි නම් එය මට කියන්න බැරි දෝ ඔබ තරමට මා.....// ගායනය-:මිල්ටන් පෙරේරා
@madamayanthi9572
@madamayanthi9572 5 жыл бұрын
Harima lassanai
@maducollambaarachchi3014
@maducollambaarachchi3014 5 жыл бұрын
Thkuuuuuu
@gayansamindika2444
@gayansamindika2444 4 жыл бұрын
Dedunu Tennakoon h
@namalliyanage3774
@namalliyanage3774 4 жыл бұрын
Diwlgane gahaka mal pipila
@jeewaka59
@jeewaka59 4 ай бұрын
ලද දෙයින් සතුටුවීම උත්තමයන්ගේ ගුණයක්....ඒ උතුමන් ගිය පාරේ යන්න සැමවිටම උත්සහවත් වෙන්න.
@sunandasilva8635
@sunandasilva8635 Жыл бұрын
හරිම වටිනවා මෙ ඉදිරිපත් කිරිම් නොමැරෙන ගීත
@nilushisilva9464
@nilushisilva9464 2 жыл бұрын
ඔබ වරකි හද පෙලන්නේ මා දහස් වර තැවෙන්නෙ 🎧🎵🎶
@thilinawickramasinghe6152
@thilinawickramasinghe6152 2 жыл бұрын
ජීවිතය පුරවිඳින අති කටුක වේදනා මේ වාගේ මියුරු පද හා ගායනා තිබෙන ගීත වලින් පිරිමදිනවා කියලයි හිතෙන්නෙ
@JayanthaManike
@JayanthaManike 5 ай бұрын
දිනකට දෙවතාවක්වත් අසමි ඒ තරම් හැගීම් බරය අත් දැකීම් නිසා තවත් ජීවීතේ කොටසක් වැනියමෙම ගීතය මිල්ටන් පේරේරා ගායක තුමාගේ හඩ මේ රූප පෙළ මොනවට ගැලපේද? අපේ හදවතට පෙම් පුරානයට මද හෝ අස්වැසිල්ලකි
@danushkavidanapathirana6948
@danushkavidanapathirana6948 2 жыл бұрын
නාඩි ඇඩේන්නම ගායනා කරනවා.👍👍👍
@priyanthakumara2822
@priyanthakumara2822 7 ай бұрын
ජීවිතය ජීවත් කරවන කොච්චර දේවල් නම් තියෙනවද අතීතයේ. මේත් ඒ වගේ ගීතයක්... ආදරෙයි හැමදාමත් මේ හඬට... ❤️❤️
@samudrasribulathgama5249
@samudrasribulathgama5249 4 жыл бұрын
පුදුමාකාර හැඟීමක්...අද හුගක් අය තේරුම අහන්නෙ නෑ නේ....සිත නිවාගන්න අපූරු නවාතැනක්..
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
ඔබ හරියටම හරි...ලස්සන කතාවක් කිවුවෙ ...ස්තුතියි ගොඩාක් ....!
@roshiniwijesundara7367
@roshiniwijesundara7367 3 жыл бұрын
වෙත කෙනෙක් නොමැත මෙලෝවේ අම්මාගෙන් පසු
@jayanandakuruppuarachchi7791
@jayanandakuruppuarachchi7791 7 ай бұрын
අවුරුදු පනහක පාසැල් අතීතය.....මතකයි...තවමත්..අඩුවක් නැතිවම..
@alexnicholas8135
@alexnicholas8135 6 ай бұрын
❤❤
@thathsaranisewwandika7382
@thathsaranisewwandika7382 Жыл бұрын
තාමත් අහනවා 🌟🌟
@achee4673
@achee4673 2 жыл бұрын
අහද්දි හිතට දැනෙන හැගීම විස්තර කරන්න වචන එන්නේ නෑ
@JayanthaManike
@JayanthaManike 5 ай бұрын
ඇත්තටම හදවතට කතා කරන ගිතයකි රසවත් සරසවි ආදරය සිහිගැන්වේ හුස්ම හිරවෙනව මෙන් දැනේ ගිතයට සුදුසු දෘශ්‍ය සංකලනයක්ද කර ඇත අතීත රසවත්ම ආදරය සිහිපත් කරන තවත් ගීතයක් නැති තරම් ය
@prabathsusantha1685
@prabathsusantha1685 Жыл бұрын
ජීවිතේට බද්ද උන ගී කියන්නත් බෑ සමහර විට ජීවිතේම වෙන්න ඇති 😔😔😔😔😔
@ranweeraw.g5693
@ranweeraw.g5693 4 жыл бұрын
අනුවේදනීය ආදර ගීතයක්
@imadcader1893
@imadcader1893 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .හදවත පාසාරු කරගෙන යනවා අහනකොට නම්.අපි කැමැති ,ආදරය කරන දෙවල් අපිට ලැබෙන්නෙ නැහැ එකයි යතර්තය.❤
@nandawathidissanayake9408
@nandawathidissanayake9408 2 ай бұрын
ජිවිත කාලය පුරාවටම අසමි..දුක නොසන්සිදේවි කවදාවත් .....සතුට සෙනසුම නොම්‍රෙත කිසොවක් මෙලොව අපසතු කදුල අතරින් සිනාසිය නොහෙක එනමුදු එයයි කල යුතු
@JayanthaManike
@JayanthaManike 4 ай бұрын
ගීත රචක කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ භාව පූරණ කුසලතාවය මොනවට දිස්වේද?
@sithaacharige1519
@sithaacharige1519 3 жыл бұрын
කියල නිම කරන්න බැරි තරම් පුදුම හැගිම් බර ගියත් අහලනමි එපාවෙන්නෙම නැහැ
@anurahettigoda6468
@anurahettigoda6468 5 жыл бұрын
ඔබ තරමට මා හැඩවු ඔබ තරමට මා නැලවු වෙන කෙනෙක් නොමැත මෙිලෝවෙි ශිුයාණි....,,,
@kanthirajakaruna9962
@kanthirajakaruna9962 4 жыл бұрын
😴😴😴😴😴
@rupachandraamarasinghe4001
@rupachandraamarasinghe4001 3 жыл бұрын
මීට වසර 45 පැරනි මගේත් අතීතය මතක් වෙනවා. අමරසිංහ කුරුණෑගල
@lakshiamarasinghe2591
@lakshiamarasinghe2591 2 жыл бұрын
මටත් තිබුනා එහෙම අතිතයක් , අවුරැදු 42 කට කලින්, අදත් මතක් වෙනවා ඒ දුක
@rangajeewa6043
@rangajeewa6043 2 жыл бұрын
එ අතිතය හරිම දුක හිතේනව.2006
@ranji6657
@ranji6657 Жыл бұрын
අවංකවම
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b 7 ай бұрын
Avankavama math ahamai issara
@dreamdreem2861
@dreamdreem2861 2 жыл бұрын
ඒ අතිතය තවත් විදවනා😭😭😭
@janakarathnayaka8359
@janakarathnayaka8359 4 жыл бұрын
ලස්සන ,ජීවිතයට සමීප ,, ගොඩක් ජීවිත වලට අත්දැකීමක්වු අමරණීය ගීත
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
මේ සින්දු තරම්...අපව නැලවූ..අපිව හැඩවූ...වෙන සින්දු නොමැත දියතේ.......
@rasikadias5879
@rasikadias5879 Жыл бұрын
Aniwaryen nangi
@Dinu-ho4hs
@Dinu-ho4hs Жыл бұрын
ඔබ තරමට මා නැලවු වෙන කෙනෙක් නැති දියතෙ මාර හැගීමක් අනෙ මාර ලස්සනයි ❤️💜
@kapilachaminda1249
@kapilachaminda1249 Жыл бұрын
😢
@nimalranjith8419
@nimalranjith8419 Жыл бұрын
මෙිවා තමයි ජිවිත කාලයටම.අහන්න පුළුවන් සුපිරිම සුපිරි සිංදු.මිල්ටන් පෙරේරා කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබෙිවා
@nimalperera1349
@nimalperera1349 3 жыл бұрын
තවත් වසර ගනනවක් අප ට ඔබව අමතක නොවෙමි
@isuruelshan5326
@isuruelshan5326 Жыл бұрын
මගේ ජිවිතයට මේ සිංදුව ඉතාමත් කිටිටුයි
@upalidharmadasa6145
@upalidharmadasa6145 2 жыл бұрын
ලස්සන ගිිතයකි හිතඇතුලත රැඳුන වස්සන සිහිනයකි දිගු ඈතක ඇදුන ගැස්සුන හිතට මිහිරක් සඟවා සැදුන දිස්වෙන මතකයක් කවදා හරි තිබුන
@srilankasrilanka8063
@srilankasrilanka8063 3 жыл бұрын
ඔබ වරකි හද පෙළන්නේ මා දහස් වර තැවෙන්නේ
@tusarya4909
@tusarya4909 2 жыл бұрын
නිපුන මගෙ පන ඔයට මන් ගොඩක් අදරෙ කරනව හරියට මෙ සින්දුවෙන් කියවන අදරෙ වගෙ ඔය මගෙ ජිවිතෙට අලුත් බලපොරොතුවක් මගෙ ජිවිතෙ ගොඩක් අදරෙ පරිස්සමින් ඉන්නෙ
@tusarya4909
@tusarya4909 2 жыл бұрын
❤️❤️❤️❤️❤️💖💖💖
@mayuribandara5218
@mayuribandara5218 2 жыл бұрын
මටත් මතක් වෙනවා ප්‍රථම ප්‍රේමය නොවුනත් හිතට දැනුන එකම ප්‍රේමය. පව් අසරණ ආදරය. ජාතිභේද නිසා වෙන්වුනා
@anagivsthiyuna6882
@anagivsthiyuna6882 4 жыл бұрын
දහස් වතාවක් අහල ඇති...තව දහස් වතාවක් රස විදිමි... ඔබ තරමට මා නැළවූ...ඔබ තරමට මා හැඩවූ...වෙන කෙනෙක් නොමැත දියතේ....
@johndilan
@johndilan 4 жыл бұрын
So sad
@lolithafernandp687
@lolithafernandp687 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@chamikaperera6094
@chamikaperera6094 4 жыл бұрын
Ow
@msbperera9509
@msbperera9509 18 күн бұрын
❤ජිවිතෙ සමහර මිනුස්සු ගල් වගේ ඉන්නවා මට නම් එහෙම ඉන්න බැහැ එ චරිත අගය කරන්නම ඔනේ හොදින් ඉන්න
@wddilka6927
@wddilka6927 3 жыл бұрын
අතීතය.සිභීවෙනවා.හරීම.සුන්දරයි
@j.arohita4642
@j.arohita4642 4 жыл бұрын
P ඔබගෙ සතුටට මමබාදාකරල පලක්නැහැයිකියල් මට තේරෙන්නෙ දැනුයි ඔබේ සතුර මගේත් සතුටයි ඔබේ ගනිකා රෑප ඔබට ඉතා සතුටක් බව මටදැනෙනවා.ඕනාදෙයක් කරගන්න මට කමක් නැහැ මට පලක්නැහැ මගේ හිත දැන් හොදටම හොදයි ඔබෙ සැප මගෙ සතුටයි
@nfernando5403
@nfernando5403 2 жыл бұрын
ඔබේ සැප මගේ සතුටයි කියලා ලිව්වට මේ මැසේජ් එක නම් ටිකක් හිතේ තරහින් ලියලා වාගේ නේද? පුලුවන් කරම් මෛත්‍රිය කරන්න . මැරෙන ටිකට තමයි මේ සේරම
@lalsiriwardana
@lalsiriwardana Ай бұрын
මෙතනනම් මේ ගායනය ප්‍රියංකරගෙ. මේකත් ලස්සනයි . ඒත් මුල් ගායනා තමයි ලස්සනම සුමිහිරිම
@iroshasanjeewani1259
@iroshasanjeewani1259 2 жыл бұрын
ගොඩාක් දුකයි මතක් වෙද්දී ඒ අතීතය
@srilanka7630
@srilanka7630 5 жыл бұрын
මේ සින්දුවේ අර්ථය හිතට ගන්න
@athulaperera9852
@athulaperera9852 2 жыл бұрын
ඉතාමත්. . අර්ථවත් විරහ. ගීතයක්..... ජිවිතයේ. අතිතය සිහියට. නැගේන. / සිත. මනෝ. ලෝව. කරා. රැගේන. යන. සිතුවිලි සමග. සිත. පෝරබදවන. අගනා විරහ. ගීතයකී......
@ganithalokaya8466
@ganithalokaya8466 2 жыл бұрын
,ආදරය කොතරම් සුන්දරද ඒත් එය අහිමීවීම කොතරම් දුකක්ද.මෙම ගීතය ඇහෙන කොට හදවත පැලෙන්න තරම් දුකක් දැනෙනවා.
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 10 ай бұрын
Obe thramata maa nalawuu obetharamata maa handawuu vena keanakeneke nomatha diyathea ............... Nice .
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
ජීවිතය තේරැම් නොගැනීමට නොහැකිවීම ධර්මය තුලින් තැවීමට හේතුවේ ජීවිත ගමනේ අත්දැකීම් සිහි කර කර වින්දනය,...එය දුකට කාරණාවක් බව ඔබ දනීද?....ඒ මොහොත තුල අප සිතේ පහල වන්නේ අකුසල සිතිවිලි නිසාය,,.
@jamunafernando8862
@jamunafernando8862 Жыл бұрын
හරියටම හරි .අපි නොදැනුවත්වම අකුසල් හිත් හදා ගන්නවා .
@nishaubesiri4080
@nishaubesiri4080 2 жыл бұрын
නැවත වතාවක් apa අතරම ඉපදෙන්න කියලා eka hithinma pathanawa අහගෙන ඉන්නකොට hithai badai දෙකම පිරෙනවා අපිව සුන්දර මතක වලට අරගෙන yana ඔයාට ගොඩාක් pin ආදරෙයි
@dhanushkadhilshan3521
@dhanushkadhilshan3521 3 жыл бұрын
මොනවා කියලා කියන්නද මෙ සින්දුවලට පට්ට
@niroshamanori8116
@niroshamanori8116 5 жыл бұрын
ලස්සනයි මා නැලවු මගේ පන මගේ රත්තරන් නලී
@nissankaial5576
@nissankaial5576 4 жыл бұрын
Hi
@prasadiapsara7511
@prasadiapsara7511 Жыл бұрын
විරහව විඳිනව කියන්නෙ වෙනම මිහිරක්.. මේවගෙ..ජීවිත කාලෙම..ඔබතරමට..මා නැලවූ....ඔබ තරමට මා හැඬවූ....
@isharaukkwatte2024
@isharaukkwatte2024 Жыл бұрын
ඔව් විරහව විඳීම නම් ඇත්ත්ත්තටම සතුටක්ම තමයි, හැබැයි ඉතින් වෙන කෙනෙක්ගේ. විරහව අපේම වුනා නම් අපිට විඳවීමක්ම පමණක්මයි. සමහරවිට ඒ විඳවීම දරා ගන්න බැරිව අපි අපේ දෙමාපියන් හට ඒ දුක උරුම කරවනවා.
@kumarawushu
@kumarawushu 5 жыл бұрын
චතු ...... ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඩවු වෙන කෙනෙක් නොමැත
@muhammadabdulbari2649
@muhammadabdulbari2649 5 жыл бұрын
අප ආ මග ඇති මනරම්.... සිහිවටන මැකිය හැකි නම්...
@malithidinushawijenayaka3635
@malithidinushawijenayaka3635 8 ай бұрын
Oba වරකි hada pelanne. මා dahaswara dawenne. ඒ වචන ලස්සනයි ❤❤❤
@yasithathiwanka464
@yasithathiwanka464 2 ай бұрын
Hamadama hana sinduwak😢😢
@sisilindrananda2362
@sisilindrananda2362 2 жыл бұрын
වචන ඔක්කොම සරලයි.ඒත් හැගීම්....... (සියොළඟ ම සළිත වන්නේ....). හරිම බරයි....
@lalmelton5735
@lalmelton5735 3 жыл бұрын
මම ගොඩක් අදරේ කරන ගිතයාක් තමයි
@milanifernando229
@milanifernando229 3 жыл бұрын
👍❤👍🌹
@champikadodam7588
@champikadodam7588 5 жыл бұрын
සේරම ඇත්තටම ඇත්ත.ඒත් දැන් ඒ ගැනම හිතලා .............?
@gfygty5782
@gfygty5782 3 жыл бұрын
Awanka adarayakata himi..Kamak..aethi..wenne jeewithe..yatharthata..therum..Gath..dedeneku.. Po Amani..💓💓💓💓
@sirimantha
@sirimantha 3 жыл бұрын
ඔබ තරමට මා නැළවූ... ඔබ තරමට මා හැඬවූ... වෙන කෙනෙක් නොමැත දියතේ
@kwt4095
@kwt4095 5 жыл бұрын
ගොඩක් ලස්සනයි සිංදු wa
@ruwanjayaweera965
@ruwanjayaweera965 5 жыл бұрын
"රස හැගුම් වලට පන් දී..... ජීවන නාලිය පරිදි ... "
@user-sd3sg4xd6z
@user-sd3sg4xd6z 3 ай бұрын
Excellent 👍 old Hite❤
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Oba tharamata ma nalau... Obatharamata ma hada u.. Wena kenek nomatha melowe.....💦
@madushaninilakshi1222
@madushaninilakshi1222 4 жыл бұрын
Kaluwara kutiyaka tani vi..Kalpana lowaka madai vi.kima deneth piya inne..oba waraki hada pelanne.ma dahas wara tawenne....❤️❤️
@chamilachathuranga4775
@chamilachathuranga4775 5 жыл бұрын
“ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඬවු වෙනකෙනෙක් නොමැත දියතේ.....❤️
@thushaithushani2229
@thushaithushani2229 5 жыл бұрын
Chamila Chathuranga hmm
@dmwijesiri2232
@dmwijesiri2232 9 ай бұрын
ජීවිතේ ගත්ත සමහර තීන්දු ගැන මතක් වෙන කොට දුකයි
@rexeyfernando8942
@rexeyfernando8942 2 ай бұрын
❤පාසැල් ජිවිතය මතක් වුනා...
@nimalkaru6514
@nimalkaru6514 2 жыл бұрын
අතීතය වර්තමානය දෙකම විදවනවා..මේක අහනකොට ඒව අලුත් වෙනවා 😭😭😭
@manojdissanayake7035
@manojdissanayake7035 2 жыл бұрын
😥😥😥
@chandanasaman6602
@chandanasaman6602 2 жыл бұрын
මටම කියන ගීතයක් .... මම මේකට ගොඩක් ආදරෙයි
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
මටත්
@matheeshamatheesha1299
@matheeshamatheesha1299 Жыл бұрын
Adaraneeya shantha. Mathakada e sundara pasal kalaya. Eda wagema adath adarei . Edata wada ada godak lan wela
@srilanka7630
@srilanka7630 5 жыл бұрын
අපේ අය අවංක ආදරයක් කරා නං කරා නම් තේරුම් ගත හැකි
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 8 ай бұрын
ape ammanam mawa nalawanawa yantham mathakai !!!
@muhammadm2882
@muhammadm2882 4 жыл бұрын
ඔබ තරමට මම hedauu...ඔබ තරමට මම nelauu...හුඟක් ලසන්ත ගීත ..ලබාදුන් ඔබට මගේ සුබපැතුම් .
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
Budusarani teruwansaranai මම අසාම සිංදු මම adaniya ගායකයා ඔබයි ආදරෙයි සඳ 🌷
@ajithprasannaabraham639
@ajithprasannaabraham639 5 жыл бұрын
Mage ayya thanks
@user-ut3cj5sp7d
@user-ut3cj5sp7d 8 ай бұрын
ඹබ තරමට මා නැලවු❤❤❤❤❤❤
@nalikadamayanthi8802
@nalikadamayanthi8802 2 жыл бұрын
Oba tharamata ma nelawuu oba tharamata ma hedawuu wena kenek nometh diyathe
@lilijayawardana3505
@lilijayawardana3505 4 жыл бұрын
Koi tharam asuwath madi kiyala sithata denenawa harima sundarai 👍👍👍👍👍👍👍
@user-ru5qt7my9x
@user-ru5qt7my9x 4 ай бұрын
Lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malikkaindreni5904
@malikkaindreni5904 4 жыл бұрын
Mata samawanna. ...Maga rattaran.
@akarunatillaka
@akarunatillaka 8 ай бұрын
අප ආ මග ඇති මනරම්.... සිහිවටන මැකිය හැකි නම්... එය මට කියන්න බැරිදෝ... ඔබ තරමට මා නැළවූ... ඔබ තරමට මා හැඬවූ... වෙන කෙනෙක් නොමැත දියතේ..... ඔබ තරමට මා හැඬවූ...
@rosarypinky1851
@rosarypinky1851 Жыл бұрын
Dukai eth ....... A අතීතය ta අදත් ආදරෙයි
@sanjeewadsk
@sanjeewadsk 5 ай бұрын
❤ Karunarathna Abesekara❤
@jdjdjgggs4284
@jdjdjgggs4284 5 ай бұрын
❤❤❤❤❤Lassanayi Sthuthiyi
@malkadilshangamage5080
@malkadilshangamage5080 4 жыл бұрын
ඔබ තරමට මා නැලවූ... ඔබ තරමට මා හැඩවූ... ඔබ වරකි හද පෙලන්නේ... මා දහස් වර තැවෙන්නේ... සියො ලගම සලිත වන්නේ... අප ආ මග ඇති මනරම්... සිහිවටන මැකියහැකිනම්... එය මට කියන්න බැරිදෝ... ඔබ තරමට මා නැලවූ... ඔබ තරමට මා හැඩවූ... ❤️❤️❤️
@bughbhgugihj6100
@bughbhgugihj6100 4 жыл бұрын
💔💔💔💔💓💛💚💛💜SSssssssss
@AMaN-wo4fe
@AMaN-wo4fe 2 жыл бұрын
නියම එකක් ගැලපිල්ල සුපිරි
@apsarawickremasingha4166
@apsarawickremasingha4166 6 жыл бұрын
ඔබ තරමට මා නැළවූ... ඔබ තරමට මා හැඬවූ... වෙන කෙනෙක් නොමැත දියතේ..... ඔබ තරමට මා හැඬවූ...
@abbaskhan-tw8hv
@abbaskhan-tw8hv 4 жыл бұрын
apsara wickremasingha g
@pandasl9763
@pandasl9763 4 жыл бұрын
E sinadu hari nedha 0767428048
@pandasl9763
@pandasl9763 4 жыл бұрын
my songs nice 😗😗😗😗😗😗😗 0767428048
@DevikaDhimuthu
@DevikaDhimuthu 5 ай бұрын
Thaththage singing - The missing peice
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Praise the LORD
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 333 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 94 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 532 М.
Mihirathi Wasantha Kale
3:29
Sathish Perera - Topic
Рет қаралды 172 М.
Dethun  Wathawak Priyankara Perera
4:11
99 %
Рет қаралды 438 М.
IWURU THALA - ඉවුරු තලා
3:28
Ananda Thewarapperuma
Рет қаралды 3,5 МЛН
Hinahenna Mata Igannu |  Priyankara Perera
3:42
Mishromax lk
Рет қаралды 346 М.
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН