Obama Mada Viya - Malani Bulathsinhala

  Рет қаралды 111,831

Sinhalasongs.lk

Sinhalasongs.lk

Күн бұрын

Пікірлер: 41
@maheshpelpita3005
@maheshpelpita3005 5 жыл бұрын
ආදරය වචනයට හරවන්න ගීයට හැකිය... ගීයට පන දෙන්න හඩට හැකිය... හඩට පන දෙන්න මාලනී නම් ප්‍රතිභා පූර්ණ ගායිකාවට හැකිය.. ඉතින් ඒ ආදරයට පන දෙන්න ඒ හඩටම හැකිය...
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 3 ай бұрын
හරිම ලස්සනයි ඒ වචන ටික.😍❤️
@ErandiJayasinghe
@ErandiJayasinghe 5 жыл бұрын
ඔබම මා ද විය මා ද ඔබම විය සාගර වෙරළ ක පිය සටහන මත ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත ඒ රන් හිරු රැස් විහිදුණු මොහොතේ ඔබම මා ද විය මා ද ඔබම විය පවසා ගන්නට දහස් වදන් ඇත පෙන්විය නොහැකිවූ දහක් දසුන් විය ඒ සැම මැද්දේ සිත කය සිර උනු අහින්සකාවිය පමණ ද ඔබ ලඳ ඔබම මා ද විය මා ද ඔබම විය සාගර වෙරළ ක පියසටහන් මත ඔබමා සමගින් ගෙවුනු දිනක් ඇත ඒ රන් හිරු රැස් විහිදුණු මොහොතේ ඔබම මා ද විය මා ද ඔබම විය ඔබමය මා සිත ඔබමය මා ගත සිතින්ද සිරුරින් පොබකල හිමියනි ඔබෙන් රකින්ට රහස් කිසිත් නැත එවන් කලෙකමා එපා නොකළ මැන ඔබම මා ද විය මා ද ඔබම විය
@isurunanayakkara7670
@isurunanayakkara7670 4 жыл бұрын
@lakmalsajindra4195
@lakmalsajindra4195 Жыл бұрын
@DammikaSumith-s8i
@DammikaSumith-s8i 9 ай бұрын
The Film is madusamaya
@anushanimali4780
@anushanimali4780 3 жыл бұрын
Superb.... kasun kalhara got ur majical voice too
@shermilawarnakulasuriya8338
@shermilawarnakulasuriya8338 3 жыл бұрын
ඔබමය මා සිත ඔබමය මා ගත සිතින්ද සිරුරින් පොබකල හිමියනි ඔබෙන් රකින්ට රහස් කිසිත් නැත එවන් කලෙකමා එපා නොකළ මැන ....
@nadunherath8421
@nadunherath8421 Жыл бұрын
වටේ ගිහින් ආවත් කමක් නෑ බාර ගන්නම් ඔයා...
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 5 ай бұрын
හරිම ලස්සනයි ජීවමාන ගීත ❤❤
@Madhushani2003
@Madhushani2003 2 жыл бұрын
ඔබම මා ද විය මා ද ඔබම විය...🌹🌹💖💖
@nalindapradeep9103
@nalindapradeep9103 8 ай бұрын
අපි 2na wage❤
@dil9402
@dil9402 7 жыл бұрын
මේ ගීතය චිත්‍රපට ගීතයක්. චිත්‍රපටයේ කතාව එක්ක බලද්දී මේ ගීතයේ අවසානයට "එවන් කලක මා එපා නොකළ මැන " කියන වාක්‍ය හොඳට ගැලපෙනවා , මොකද එක ඇතුලාන්ත අරගලයක ප්‍රකාශනයක් නිසා .
@thushw
@thushw 5 жыл бұрын
ඔයාට මතකද ඒකෙ නම?
@dil9402
@dil9402 4 жыл бұрын
@@thushw madhusamaya .. Malani, Vijaya, Lucky Dias (Vije film eka enakota marila .. e nisa ad ekata giye kalpaanthaya thek yalidu hamu nowannata ekwu wagai .. kiyala .. )
@asangaprasad5723
@asangaprasad5723 9 жыл бұрын
ඔබම මාද විය මාද ඔබම විය .
@nadeejadilum2203
@nadeejadilum2203 2 ай бұрын
❤❤ridena lassana mataka hita hodatama ridawana lassana geetayak ahena hamamohotakama a sundara mituru kama matakayata enawa adare noyek vidiyata prakasa karanna puluwan yaluwek una nuben lada sundara adaraya tamat hita ridawamin oba gana kooti warayak sita soyai
@thamidunishad4650
@thamidunishad4650 2 жыл бұрын
මාරම ලස්සනයි ❤️
@ChandiCandiPathirana-pp4fp
@ChandiCandiPathirana-pp4fp Жыл бұрын
Aneh plzzzz. Mta meh song 1ka thaniyama karoke kiyana hadala ewana plz ?
@thilakrajendra3238
@thilakrajendra3238 3 жыл бұрын
Geetaye sarthakathwaya may hadai aye apita may hadawal bihiwaida
@janakakanchana5852
@janakakanchana5852 3 жыл бұрын
Kemadasa sir...,...,..pansilu,?
@dumindarajapaksha1710
@dumindarajapaksha1710 5 жыл бұрын
Megitha ahanakot. Mata athithaya mathakwenawa.
@nadishamihirani6411
@nadishamihirani6411 2 жыл бұрын
😭😭😭😭😭😭😭🌹🌹🌹🌹
@shamilamonarawila7559
@shamilamonarawila7559 3 жыл бұрын
අපේ කතා ද ඇත
@manojshantha7858
@manojshantha7858 6 ай бұрын
❤❤
@hirunihewamana8448
@hirunihewamana8448 3 жыл бұрын
♥️♥️
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 3 жыл бұрын
2021
@chathuralasantha4986
@chathuralasantha4986 8 жыл бұрын
"එවන් කලෙක මා එපා නොකල මැන " කියන පදය මෙච්චර ලස්සනට කියපු ගීතය ඉවර කරගන්ඩ බැරුව එකපාට ගීතය විනාස කරා කියන එකයි මගේ නම් අදහස..
@achilles1541
@achilles1541 4 жыл бұрын
ෆිල්ම් එක බැලුවොත් එය තේරෙයි
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 2 жыл бұрын
@Chathura Lasantha ඒ ඇයි එහෙම කියන්නෙ
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 3 жыл бұрын
❤️
@sweanathapaththu1085
@sweanathapaththu1085 5 жыл бұрын
❤️❤️❤️❤️
@playandlearnsrilanka8706
@playandlearnsrilanka8706 6 жыл бұрын
What's the name of the film
@cbsamarakoon3310
@cbsamarakoon3310 6 жыл бұрын
MADUSAMAYA
@differentstrokes
@differentstrokes 5 жыл бұрын
I think the movie is Siri Medura
@niroshap6206
@niroshap6206 5 жыл бұрын
madusamaya
@thushw
@thushw 5 жыл бұрын
I remember seeing the movie - I know for sure it wasn't siri medura, which was in full color. the movie that had this song was black and white, shot a bit before siri medura. I think that the lead actor was in some way incapacitated and the lead actress seeks other avenues perhaps due to economic necessity - I really can't recall. It was a very tenderly told story.
@malithchamika7128
@malithchamika7128 5 жыл бұрын
මධුසමය
@sindukamare5719
@sindukamare5719 6 жыл бұрын
පැහැසරසිතලග
@DinithiMadhushani-x6e
@DinithiMadhushani-x6e 29 күн бұрын
❤❤❤
@WineethaHerath
@WineethaHerath 9 ай бұрын
❤️❤️
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Vikasitha pem
3:20
W.D.Amaradewa - Topic
Рет қаралды 555 М.
Sanda Mora Udu Guwanata Malani Bulathsinhala
3:26
Sinhalasongs.lk
Рет қаралды 70 М.
Gangtey lama By phubzam
6:24
𝐊𝐮𝐞𝐧𝐳𝐚𝐧𝐠 𝐖𝐚𝐧𝐠𝐝𝐢
Рет қаралды 46 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,7 МЛН
Sinhala Morning Songs
25:04
TrioTales
Рет қаралды 66 М.
Obama Maada Viya (ඔබම මාද විය) by Sashika Nisansala
4:04
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН