No video

Obata Waram Nathi ( ඔබට වරම් නැති ) - Karaoke Version

  Рет қаралды 58,168

Karaoke Lanka

Karaoke Lanka

Күн бұрын

Пікірлер: 9
@anuraillesinghe2202
@anuraillesinghe2202 Жыл бұрын
සෙමෙන් පාවෙන වළාකුළු රිද්මයයි සුපිරි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඉතාම ලස්සනයි ගීතය කැරොකෙ ඉදිරිපත් කරාට 🌻❤🌻❤🌻❤🌻❤ ස්තූතියි ඔයාට ❤
@ThilakaKumari-yt6eu
@ThilakaKumari-yt6eu 4 ай бұрын
දැනෙනවා හදවත ට.❤❤
@stlive56
@stlive56 Жыл бұрын
ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... ඔහුට පුදන්නට පූජාසනයේ නොකිලිටි මල් පිපුණිද ළඳුනේ පෙති ගිලිහී ගිය පරසතු කුසුමක සුවඳ කොහේ කොතැනද රැඳුනේ... ඔබට වරම් නැති......... ආ මග වැරදී ඔහුද ඔබද මා දෛවයෙ තුංමංසල හමුවේ බලා හිඳිනු මිස හඬා වැටෙන්නට කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ.. ඔබට වරම් නැති......... Title : Obata Waram Nathi Matada Waram Nathi Singer : Karunarathna Divulgane Lyrics : Ranjith Rubasinghe Music : Nalaka Anjana Kumara
@sudarshanaanuradhakalupage6788
@sudarshanaanuradhakalupage6788 3 жыл бұрын
සුපිරි 👌
@kapilabandara4750
@kapilabandara4750 Жыл бұрын
මරු!
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ruvinisudarshi9756
@ruvinisudarshi9756 2 жыл бұрын
❤️‍🔥
@dinukasandaruwan4528
@dinukasandaruwan4528 Жыл бұрын
Me trki eke verdiyi
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
obata thiyena adare (WITHOUT VOICE)  Karaoke
5:07
Shwethawarna Tunes
Рет қаралды 272 М.
Obata Waram Nathi - Karaoke (Without Voice)
3:49
Sweet Songs
Рет қаралды 1,4 М.