Sagawanna Epa Hasaral ❤️ සඟවන්න එපා හසරැල් | Karaoke Without Voice | Karunarathna Divulgane

  Рет қаралды 119,929

Sinhala Karaoke Hub

Sinhala Karaoke Hub

3 жыл бұрын

සඟවන්න එපා හසරැල් | Lyrics | Karaoke Without Voice | Music Track
Title : Sagawanna Epa Hasaral
Artist : Karunarathna Divulgane
Music : H.M. Jayawardena
Lyrics : Vipul Dharmapriya Jayasekara
🚨 මෙම ගීතයේ සියලුම අයිතිය හා ගෞරවය එහි මුල් කළාකරුවන් සතුවන අතර මෙම ගීතය ප්‍රියකරන, විනෝදය සදහා මෙම ගීතය ගැයීමට කැමති ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැරොකේ වීඩියෝවක් ලෙසින් නිර්මාණය කර මෙසේ පල කරන ලදී. මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් කරුණාකර About කොටසේ පහලින් ඇති විද්‍යුත් ලිපිනයෙන් අපව අමතන්න. ස්තුතියි.🙏
💜 Facebook : / slkaraokehub
අපගේ ෆේස්බුක් පිටුවෙන් ඔයාලා ආසම සින්දු ගැන අපිට කියන්න. ඒ සින්දු වල කැරෝකේ මියුසික් වීඩියෝ හැකි ඉක්මනින් ඔයාලට අරන් එන්නම්.
අපිව 🔴 Subscribe කලොත් අපි අලුතෙන් පලකරන අලුත් සින්දු ගැන ඔයාලට දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ආසම කෙරෝකේ සින්දු ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා. බොහොම ස්තූතියි.🙏
#SagawannaEpaHasaral #KarunarathnaDivulgane #SinhalaKaraokeHub
Thanks for watching 🙏 Sagawanna Epa Hasaral ❤️ සඟවන්න එපා හසරැල් | Karaoke Without Voice | Karunarathna Divulgane | Sinhala Karaoke Hub®
-

Пікірлер: 27
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
ඉතාම ලස්සනයි ගීතය ඉදිරිපත් කරාට 🌻❤🌻❤🌻❤🌻❤ බොහොම ස්තූතියි ඔයාට ❤
@SinhalaKaraokeHub
@SinhalaKaraokeHub 9 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි.! ❤️❤️❤️
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 2 ай бұрын
ඉතාමත් නිවැරදි පැහැදිලි නිර්මාණයක්,ඔබට උනුසුම් සුභ පැතුම් ,තව තවත් මෙවන් නිර්මාණය බොහෝ සිදුකිරීමට ඔබට හැකිවේවායී පතන්නම් බ්‍රෝ.....
@SinhalaKaraokeHub
@SinhalaKaraokeHub 2 ай бұрын
බොහෝම ස්තූතියි සහෝදරයා. ❤️🇱🇰🙏🏼
@sheshyumihen9339
@sheshyumihen9339 23 күн бұрын
👌👌👌👌
@user-vf9on2ic4l
@user-vf9on2ic4l 2 ай бұрын
@priyantharathnayaka7311
@priyantharathnayaka7311 2 жыл бұрын
හරිම ලස්සනයි. කියන්න වචන නැ. ගොඩක් ස්තුති ඔයාලට. ටී.එම්.ජයරත්න මහතාගෙ කුන්ද සමන් මල් ගිතයෙත් කැරොකේ එක කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්තුති .
@nadeeshanyugeeshwara9149
@nadeeshanyugeeshwara9149 7 ай бұрын
Really nice collection💜...... can you please upload "thaththe ada sangeetha panthiye" karoke track of Harshana dissanayake
@chandrikaratnayake
@chandrikaratnayake 9 ай бұрын
Really nice track...👍👍thank you....🙏
@SinhalaKaraokeHub
@SinhalaKaraokeHub 8 ай бұрын
Thank you so much.! ❤️🙏🏼
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 3 жыл бұрын
නියමයිනේ
@SinhalaKaraokeHub
@SinhalaKaraokeHub 3 жыл бұрын
බොහෝම ස්තූතියි.! 🙏
@kgachanaka7609
@kgachanaka7609 3 жыл бұрын
නියමයි..❤
@kasun4212
@kasun4212 4 ай бұрын
mage lowa sihasun dara sindu danna.
@sunilranjith901
@sunilranjith901 16 күн бұрын
👌👌👌👌👌👌👋👋👌👋👌👌👌👌
@fernandoferdnando8931
@fernandoferdnando8931 2 жыл бұрын
ලස්සනයි ගොඩක් නමිබරය කොහොමද දැන ගන්නට විදියක් තියනව ද
@nalinprematathna1966
@nalinprematathna1966 Жыл бұрын
V/beautiful
@melody1876
@melody1876 Жыл бұрын
👌👌❤
@connectdtc
@connectdtc Жыл бұрын
නියමයි මියුසික් ,,,pls පැහැදිලි අකඅකුරු වලින් දාන්න ,👍👍👍🙏
@SinhalaKaraokeHub
@SinhalaKaraokeHub Жыл бұрын
කොමෙන්ට් කලාට ස්තූතියි.! 🙏🏼 කැරොකේ එක ප්ලේ වෙනකොට පල්ලෙහායින් තියෙන දැතිරෝදයක් වගේ අයිකන් (Settings) එකට ගියාම Quality එක වැඩිකරගන්න පුලුවන්. කැරොකේ ඔක්කොම දාලා තියෙන්නෙ Full-HD Quality එකෙන්. ඒත් සමහර වෙලාවට බලන කෙනාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකට අනුව පෙන්වන Quality එක Automatically අඩුවැඩි වෙනවා. ඒ උනත් උඩින් කියපු විදියට Quality එක Manually වැඩිකරගන්න පුලුවන්. 😊
@ashokapathirana5896
@ashokapathirana5896 3 жыл бұрын
Asipiya salana nisa track eka denna please 👍👍👍
@SinhalaKaraokeHub
@SinhalaKaraokeHub 3 жыл бұрын
Thank you for the request Ashoka, I’ll try my best to do it.! 😊👍🏽
@indikajayarathna7937
@indikajayarathna7937 3 жыл бұрын
අත්වැල ගිලිහී ලොව තනිවූදා සින්දුව ලබා දෙන්න
@SinhalaKaraokeHub
@SinhalaKaraokeHub 3 жыл бұрын
මේ ගීතය ඉල්ලුවාට ගොඩාක් ස්තූතියි ඉන්දික. මම උපරිම උත්සාහ කරන්නම්. 😊👍🏽
@indikajayarathna7937
@indikajayarathna7937 3 жыл бұрын
@@SinhalaKaraokeHub not yet
@indikajayarathna7937
@indikajayarathna7937 3 жыл бұрын
@@SinhalaKaraokeHub wana babara kule o pipi tabaru wile
@NuwanIndika-iz6ok
@NuwanIndika-iz6ok 5 ай бұрын
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 18 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 632 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 452 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН