Obata Waram Nathi (ඔබට වරම් නැති) Official Lyric Video - Karunarathna Divulgane

  Рет қаралды 195,499

Karunarathna Divulgane

Karunarathna Divulgane

Күн бұрын

Artist - Karunarathna Divulgane
Lyrics - Ranjith Rupasingha
Music -Nalaka Anjana Kumara
#karunarathnaDivulgane #SinhalaSongs #SrilankanMusic #obatawaramnathi #KarunrathnaDiwulgane #karunarathnaDIvulganeOfficial
Subscribe The Channel - Karunarathna Divulgane Official KZbin Channel
/ karunarathnadivulganeo...
Follow Karunarathna Divulgane
Spotify
👉 spoti.fi/3zi32UU
Apple Music
👉 / karunarathna-divulgane
Deezer
👉 deezer.page.li...
Official Facebook
👉 / kdivulgane
Tidak
👉tidal.com/brow...
#Diwulgane #DivulganeNonstop #DivulganeNewSongs #BestSinhalaSongs #Music #divulgane2022songs #2022 #divulgane #hithaillanagee #pemkawakliyu #trending #colombo
#Sri Lanka # Sinhalasongs2021

Пікірлер: 72
@manojchanaka5562
@manojchanaka5562 Жыл бұрын
මම මේ ආත්මයේදී ඇසු සුන්දර ම කටහඬ... ඔබගේ සුන්දර භාවනාවක් වැනි කටහඬින් අපිට තව තවත් ගීත ඇසෙන්නට ලැබේවායි මගේ එකම ප්‍රාර්ථනාවයි ... 🙏🙏🙏
@KrishKg-eb7py
@KrishKg-eb7py 2 ай бұрын
වර්තමානයේ මොන තරම් ගීත බිහි උනත් මොන තරම් ගායක ගායිකාවො බිහි උනත් මේ ගීත තරම් මේ හඬ තරම් දැනුන හැඟුන කිසිම ගීතයක්වත් හඬක්වත් නැහැ.ඔබතුමාට දීඝායු වේවා.❤❤
@kumariabeywardana9269
@kumariabeywardana9269 2 жыл бұрын
ප්‍රථම ප්‍රේමයේ... සදාකාලික . තේමාගීතය.... ❤️❤️❤️
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn Жыл бұрын
ඔහුට පුදන්නට පුජාසනයේ නොකිලිටි මල් පිපුනිද ලදුනේ,පෙති ගිලිහි ගිය පර සතු කුසුමක සුවද කොහේ කොතනද රැදුනේ,💐💐💐💖💖
@weerasinghesujitha
@weerasinghesujitha Жыл бұрын
හරිම ලස්සනයි ඒ හඩ භාවනාවක් 🥰🥰🥰🥰
@sunilnimal9786
@sunilnimal9786 8 ай бұрын
හරිම මිහිරි , 🌹 හදවතට දැනෙන❤ දෙසවන් පිනවන මෙවන් සංගීත නිර්මාණයක් අපට දායාද කල , කරුණාරත්න දිවුල්ගනේ මැතිදුනි 🌹, රන්ජිත් රූපසිංහ මැතිදුනි 🌹 , නාලක අංජන කුමාර මැතිදුනි 🌹 ඔබතුමන්ලාට මගේ ගෞරවනීය උපහාරය 🙏🙏🙏🙏 ඇයි දැන් ඔබතුමන්ලා නිහඩ ... 😢😢😢
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 18 күн бұрын
තනු කියලා කියන්නෙ මෙවාට... හරිම රහයි... නාලක සහොදරයා....
@sampath6581
@sampath6581 9 ай бұрын
හිත එක තැනක තියාගෙන බාවනාවක් වගේ මම සම වැදුනා
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
කියලා නිම කරන්න බැරි සුන්දරම සිංදු.මේ වගේ ගිතයක් අැහෙද්දි හිතේ ගතේ මහන්සිය නිවිලා යන ගතසිත සැනසෙනවා මටනන්.💜💙💛🌸🌹🌷🌺🌻👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishmimapalagama
@vishmimapalagama 4 күн бұрын
ලස්සනයි ❤
@samanchathuranga2128
@samanchathuranga2128 Жыл бұрын
ඒ හඩ ඇහුනත් සියලු ප්‍රශ්න අමතක වෙනවා.. ❤
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 20 күн бұрын
❤❤❤ඉවත ගලාගිය ක,,,දි,,,වි 01,,love බොදව ගියේ..❤❤🔴☠️🔥😎🌞👊👌🙋‍♂️
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
ඉංදීය සංගීතය අභිබවා ගිය,නාලකගේ කර්ණ රසායන සංගීතතය....❤ ...!
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 2 жыл бұрын
මේ වගේ මිහිරි කටහඬක් අහල නම් නෑ තවත්.
@KarunarathnaDivulganeOfficial
@KarunarathnaDivulganeOfficial 2 жыл бұрын
🌻
@chanakasampath2145
@chanakasampath2145 2 күн бұрын
Obata warm nati matada warm nati senehasa kothanada sagawa giye😢😢
@NalindaDewasinghe
@NalindaDewasinghe 3 күн бұрын
Lyrics, music , singing woww..
@rangakavindu6619
@rangakavindu6619 2 жыл бұрын
ස්තුතියි දිවුල්ගනේ සර් සර්ගේ සිංදු හැමඑකකටම
@nalakaag
@nalakaag Жыл бұрын
හරිම ලස්සන ගීතයක් ...❤
@sunilnimal9786
@sunilnimal9786 8 ай бұрын
ඇයි , දැන් ඔබතුමා නිහඩ ........ ?? ඔබතුමා අප හදවත් තුල තැන්පත් කල ඒ මිහිරි මතක සටහන් මට කිසිදා අමතක නොවේ. මැතිදුනි , දීර්ඝායූ ලැබේවා , නිදුක් නිරෝගී වේවා 💐💐💐💐💐
@darshanapradeep9355
@darshanapradeep9355 3 ай бұрын
දීර්ඝායුශ ලැබේවා ❤❤❤
@booneyskitchen3691
@booneyskitchen3691 2 жыл бұрын
ආසම හඬක්
@KarunarathnaDivulganeOfficial
@KarunarathnaDivulganeOfficial 2 жыл бұрын
🌻
@sunilnimal9786
@sunilnimal9786 4 ай бұрын
ප්‍ර ථ ම ප්‍රේමයයි බොදව ... ගි යේ .... ♥ ප්‍ර ථ ම ප්‍රේමයේ මතකයන් කිසිවෙකුට , කිසි දා අමතක නොවේ
@antonperera1436
@antonperera1436 14 сағат бұрын
Great
@sisirakumara1821
@sisirakumara1821 2 жыл бұрын
My Favourite singer's song. Congratulations. Chamarie Madurapperuma
@ThushaniMadushika-m2l
@ThushaniMadushika-m2l 2 ай бұрын
I also ❤
@Dumeeshashiranthi
@Dumeeshashiranthi 18 күн бұрын
Ane mage raththaran sudu mahaththaya ayemath enna.me ahinsaka daruwo nisa ayemath enna.mama maga balan innawa
@DilaniHturusinha
@DilaniHturusinha 3 ай бұрын
භාවනාව ක් ඒ කටහඩ❤❤
@NayanaKamura
@NayanaKamura 10 ай бұрын
We😮done song sir ,
@sirisenakaldera7361
@sirisenakaldera7361 Жыл бұрын
සෙනෙහස කොතැනද සැඟව ගියේ
@sampaththilina9347
@sampaththilina9347 9 ай бұрын
You're so awesome singer, i most like this song.
@uvinipabasara1189
@uvinipabasara1189 Жыл бұрын
භාවනාවක්😇
@chamikarawijesinghe-ui3mi
@chamikarawijesinghe-ui3mi 5 ай бұрын
king of the art's❤
@sdisuriya
@sdisuriya 7 ай бұрын
කඩවත ගාමටි එකේදි හමුවුන ගල්ටැංවැව චුටික්කි වෙනුවෙන්. තවමත් මුමුනනව.....
@aushadhajayasiri2642
@aushadhajayasiri2642 2 жыл бұрын
අවුරුදු 8 ආදරේ නිමා වෙන්න ලගයී.❤දැනෙන දුක කියාගන්න බැරි තරම්.😔 දුකයි කියලා කරන්න දෙයකුත් නෑ පාඩුවේ ඉන්නවා ඇරෙන්න😔😔 එයාට තරම් කාටවත් ආදරේ කරලා නෑ❤❤.
@pradeepmotors4974
@pradeepmotors4974 Жыл бұрын
ඇයි ඒ..එකතු වෙන්න බැරිද ..මොකද ඒ වේදනාව මම හොදට විදල තියෙනවා
@amithrajapaksha7657
@amithrajapaksha7657 5 ай бұрын
Mata ehema thama
@hashininilushika4312
@hashininilushika4312 Жыл бұрын
ඒ හඩ....♥️🥺🙏
@pradeepmotors4974
@pradeepmotors4974 Жыл бұрын
භාවනාවක්...🙏🤩
@sampaththilina9347
@sampaththilina9347 9 ай бұрын
Meka nam supiriykma thamai ,sampath madurapperuma.
@dominicwesley4117
@dominicwesley4117 Жыл бұрын
At, 2:53 AM; 8 Friday, December 2023; When my God's Conscious Living CONSCIENCE WITNESS sent You into my DREAM, ( behold my Dream ), I am shall Never forget You; One-day You shall be with me in Canada, and I am Praying and Look Forward for that.Thanks for Your Remarkable Songs and Music.
@dominicwesley4117
@dominicwesley4117 Жыл бұрын
I am wanted to hear more of Your Lovely Songs with Truthful Information.
@pubudumadusanka1255
@pubudumadusanka1255 Жыл бұрын
ආසම හඩක් හිත් නිවන භාවනාවක්
@jeewaka59
@jeewaka59 11 ай бұрын
ඔබට වරම් ලැබී ඇත මටද වරම් ලැබී ඇත මනුසත් බව ලැබ උපදින්නට මේ දියතෙ ඔබද මාද කලයුතු වන්නේ මෙලොවට යහපත පමණක් බව දැනගත යුතු. හිතවත
@yoshithajayasekara9263
@yoshithajayasekara9263 2 жыл бұрын
පුදුම ලස්සන සිංදුවක් ❤️
@KarunarathnaDivulganeOfficial
@KarunarathnaDivulganeOfficial 2 жыл бұрын
🌻
@rashmimadusarani4311
@rashmimadusarani4311 2 жыл бұрын
❤️😍
@thethanawatagoda7803
@thethanawatagoda7803 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@DineshMaduranga-q6j
@DineshMaduranga-q6j Жыл бұрын
Hari lssana hagimak❤❤❤❤
@t.d.wijayanandatuduwage1910
@t.d.wijayanandatuduwage1910 10 ай бұрын
Me sinduwa mama langadie gayana karanna puruduuna, eeta passe mama me geethaya 100watawakata agala thiyenawa, mehi sangeethaya katahahadath ekka puduma musuweemak mama dakinawa
@araliyaganegoda1747
@araliyaganegoda1747 2 жыл бұрын
🧡🧡🧡
@aneesha977
@aneesha977 2 ай бұрын
@sanduninethsarani-fj1fy
@sanduninethsarani-fj1fy Жыл бұрын
❤❤
@Achira.Senadheera
@Achira.Senadheera Жыл бұрын
💓🙏
@meeriyamfernando
@meeriyamfernando Жыл бұрын
🎧2023❤
@ruwinitharaka8995
@ruwinitharaka8995 Жыл бұрын
😢😢💔💔
@SamnthiPerera
@SamnthiPerera 4 ай бұрын
A dunna a adare nathi une.manoj
@surangalakmal-ec6oq
@surangalakmal-ec6oq Жыл бұрын
😢😢
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk 2 ай бұрын
...🤍❤🤍...
@chathurikasewwandi473
@chathurikasewwandi473 Жыл бұрын
Bala hidinu misa hada watennata kadulak na denuwana pipune......
@nuwanasiri7969
@nuwanasiri7969 Жыл бұрын
❤❤
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 9 ай бұрын
❤❤❤❤❤❤❤
@geethikarasadari2036
@geethikarasadari2036 4 күн бұрын
@gayanthikaamarasinghe5612
@gayanthikaamarasinghe5612 Жыл бұрын
❤❤
@D.A.K.Dissanayake
@D.A.K.Dissanayake 10 ай бұрын
❤❤
@DiyanFrancis
@DiyanFrancis 6 ай бұрын
❤❤
@AsithaGamage-ut4ix
@AsithaGamage-ut4ix 2 ай бұрын
❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 21 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 45 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,7 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 986 М.
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 2,3 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 21 МЛН