තනිවෙන්නට මගේ ලොවේ | Thani Wennata Mage Lowe - Victor Rathnayake

  Рет қаралды 3,093,358

Victor Ratnayake

Victor Ratnayake

Күн бұрын

Пікірлер: 779
@PremaSili
@PremaSili 10 ай бұрын
අපේ වයසෙ අනිත් උන් හබීබි අහද්දි මන් මේවගේ සින්දු වලට ආස එක ගැන මට සතුටුයි ❤
@SadunDevelop
@SadunDevelop 8 ай бұрын
සතුටුයි..
@jayanirathnayake5263
@jayanirathnayake5263 7 ай бұрын
මේවට පිස්සු වැටුනොත් වෙන සින්දු අහන්න බෑ❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 6 ай бұрын
Oww❤❤
@SadunDevelop
@SadunDevelop 6 ай бұрын
@@IsharaMaduwanthi-hv5oo ලස්සන ගීතනෙ.
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 6 ай бұрын
@@SadunDevelop ඔව්.🙂🌸💜️
@verangasamintha4727
@verangasamintha4727 Ай бұрын
මේ සිංදු තව අවුරුදු සීයක් ගියත් අහනවා, ඇයි දන්නවා ද, මේවා සිංදු නෙමේ බොහෝ මිනිස්සුන්ගෙ ජීවිත කතා... දුක රහයි කියන උන් තලු මර මර අහනවා ... 2050දි අහන උන් මේ පැත්තට වෙන්න ... මම එතකොට ජීවතුන් අතර නෑ ...❤❤
@Greencapitalfinance
@Greencapitalfinance 4 күн бұрын
2050 ahaddi enan
@primusv9770
@primusv9770 2 жыл бұрын
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින් තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින් සිව් වසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාදෝ? // අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ? තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින් මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ // සෝ ගීයකි දුක්බරවූ සැනසුම කොහිවේදෝ? තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්
@thanuja1979
@thanuja1979 2 жыл бұрын
Excellent
@sarahjay2134
@sarahjay2134 2 жыл бұрын
Good work
@alltechnology1036
@alltechnology1036 2 жыл бұрын
Thnks
@janakikumari8525
@janakikumari8525 2 жыл бұрын
අනේ තැන්ක් යූ
@chithranganeekodithuwakku5882
@chithranganeekodithuwakku5882 Жыл бұрын
Excellant ❤❤❤❤
@dinushanprabod1756
@dinushanprabod1756 Жыл бұрын
අද කාලේ සිංදු වගේද මේ සිංදු.බොරුවට උගුරු කඩාගෙන මැරෙන්න හදන්නෙ නෑ❤❤
@Chathurikaharshani-q7h
@Chathurikaharshani-q7h Жыл бұрын
අපේ ආදරේට අවුරුදු 4යි. අපි එකම පන්තියේ. එයාට මාව අමතක කරන්න වුනා එයාගේ දෙමාපියන් නිසා. දැන් අපි දෙන්නම බැදලා. ඒත් අපි දෙන්නම තැන් දෙකක ඉදන් දුක් විදිනවා. අපි තවමත් අපිට ආදරෙයි. ඒත් අපිට ආයෙත් හැරෙන්න බෑ.
@lakshankumara8235
@lakshankumara8235 11 ай бұрын
😓
@sithilawijerathna-xu7tz
@sithilawijerathna-xu7tz 10 ай бұрын
😢.......
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 10 ай бұрын
😢😢
@sl.hotmodels
@sl.hotmodels 10 ай бұрын
😥
@nadeesha9635
@nadeesha9635 5 ай бұрын
Matat
@roshanthusitha5817
@roshanthusitha5817 Жыл бұрын
මට එයාව අමතක කරන්න සිදු වුනා දේමාපියන් නිසා අද මම ගොඩාක් දුක් වෙනවා ඒ ගැන,ඉන්න තැනක සතුටින් ඉන්න සජී ⁣ ගොඩක් අාදරේ ඔයාට නොමියෙන්න පේර ⁣එන්න මගේ ලගට මම බලන් ඉන්නවා ❤
@roshanpradeep1949
@roshanpradeep1949 Жыл бұрын
@hiruflavia6784
@hiruflavia6784 Жыл бұрын
😢💔
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 Жыл бұрын
❤❤❤❤❤
@අනන්තය-ඣ5ථ
@අනන්තය-ඣ5ථ Жыл бұрын
☺️
@enupuludara1188
@enupuludara1188 Жыл бұрын
gewal walin akamati wecchi gaman sambanda kadapu tawath kaalakanniyek
@irangajayanath5826
@irangajayanath5826 11 ай бұрын
මේ සිංදුව දවක් ඔයා මට පොන් එකේන් ආහන්න දුන්නා සුදු අයියේ .අද මේ ගිතය ආහන්න ඔයා ජිවතුන් අතර නැහැ .පපුව පැලෙන්න තරම් දුකයි අයියේ ...සෝ ගීයකි දුක්බරවු සැනසුම කොයිවේදෝ....
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 11 ай бұрын
ගොඩාක් dukai oya gana.....
@9xbuddyofficial
@9xbuddyofficial 7 ай бұрын
Adare karana missu nm thani wenna epa
@gayashanb.950
@gayashanb.950 5 ай бұрын
😐
@SadisKumara-rm1ec
@SadisKumara-rm1ec 13 күн бұрын
සතුටින් ඉන්න
@bloodmoon9723
@bloodmoon9723 Жыл бұрын
ආදරේ කියල මගුලක් දැන් නෑ බන්.උබෙන් ලාබ ප්‍රයොජන ලැබෙන තාක් කාටත් උබව ගොඩක් වටිනව ගොඩක් මතක් වෙනව.ලාබ ප්‍රයොජන නැති උන දවසට මිනිස්සුන්ට උබව අමතක වෙනවා.උබේ වටිනාකම ඒකාන්තයෙන් නැති වෙනවා සහෝදරයා
@DiscoverDuoKids
@DiscoverDuoKids Жыл бұрын
ඇත්ත
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 11 ай бұрын
Aniwa bro..bs
@gaminiwickramatilake8057
@gaminiwickramatilake8057 7 ай бұрын
absolutely true
@nadeesha9635
@nadeesha9635 5 ай бұрын
Hmm
@sandyakumari4172
@sandyakumari4172 4 ай бұрын
Yes
@amanimorawakkorala
@amanimorawakkorala 2 жыл бұрын
මේ ගීතය අහනකොට මගේ පපුව පිච්චෙනවා වගේ... හැබැයි මන් ඒකට හරි කැමතියි! ❤️🙂
@dinushasampath6120
@dinushasampath6120 2 жыл бұрын
ගෑස්ට්‍ර්ක් වෙන්න ඇති...😛😛
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful thank
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin I.. love you
@erindslive818
@erindslive818 2 жыл бұрын
Shaaaaaaaaaaaaaaafm
@pramukadulshan7888
@pramukadulshan7888 2 жыл бұрын
@@dinushasampath6120 99
@REV.D.sukithawansathero
@REV.D.sukithawansathero 3 ай бұрын
විශාරද වික්ටර් රත්නායක මහත්මාගේ සුගායනය ඉතාම විශිෂ්ඨයි
@parisarakalliya
@parisarakalliya Жыл бұрын
මෙහෙම සිංදු අහන්න රසවින්දනයක් තියන එක ගැනම මට සතුටුයි ❤️
@malithbashitha9663
@malithbashitha9663 Жыл бұрын
පලයන්
@ravindudananjaya4912
@ravindudananjaya4912 11 ай бұрын
same
@UdaraPremoth
@UdaraPremoth 8 ай бұрын
18 අඩු වයස අය මේ සින්දු අහනවනම් එන්න මේ පැත්තට 😌♥️
@wishwachamod7487
@wishwachamod7487 7 ай бұрын
15 years 😊
@BosaraAyomal
@BosaraAyomal 7 ай бұрын
17 යි ❤😊
@Zandun_0
@Zandun_0 6 ай бұрын
😊
@Anything_13252
@Anything_13252 6 ай бұрын
13i ❤
@maheeshaRajapaksha-pd6kr
@maheeshaRajapaksha-pd6kr 6 ай бұрын
16යි
@pavinduweerakkody4957
@pavinduweerakkody4957 5 ай бұрын
සිංදුම නෙමෙයි මේවා ජීවිත කතා..🤍🥀
@pubududilshan5361
@pubududilshan5361 4 ай бұрын
වයස අයත් අහනවා තරුන අයත් අහනවා .සිංදුවක් දැනෙන්න වයසක් නැ .
@BhawanaShawindya
@BhawanaShawindya 4 ай бұрын
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ..🤍❤️🥺
@TheekahanaPramoth-qb2ux
@TheekahanaPramoth-qb2ux Ай бұрын
මන් වගේ 80/90 දශකයේ සිංදු වලට ආස 2007 අය ඉන්නවද 🥺❤️
@DasulaMudalige
@DasulaMudalige 17 күн бұрын
inno...............
@vishmimapalagama
@vishmimapalagama Жыл бұрын
2024 ත් අහනවා.. ඒ තරම් feel වෙනවා 🥺❤️
@AmindaNishmitha
@AmindaNishmitha 9 ай бұрын
මමත්
@ChanukaHirushan-te3ux
@ChanukaHirushan-te3ux 8 ай бұрын
Same
@Nethuthushari
@Nethuthushari 4 ай бұрын
මැරෙනකන් විදින්න පුලුවන් ගීත 😢❤
@gaminiwickramage1118
@gaminiwickramage1118 4 ай бұрын
Yes
@pradeepaprasanganee410
@pradeepaprasanganee410 2 ай бұрын
අනිවා
@prasannathenuwara6064
@prasannathenuwara6064 Жыл бұрын
කමන්ට් බැලුවම පේනව ආදරේ නිසා තනි වෙච්ච මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවද ඇත්තටම අවංකව ආදරෙ කරපු අය තමයි මේ වගේ විරහ ගීත ගොඩක් දුරට අහන්මෙ මේ ගීත ඒ අයගෙ ජීවිත සමග සම්බන්දයි යන්තම් හරි දුක තුනී කරගන්න පුලුවන් ගීත දාල ගිය අයත් මේව අහනව ඇති නේද ඔබලාගෙ හදවත් ටිකක් වත් උනු වෙන්නෙ නැද්ද ආදරේ කරපු අයව මතකෙට එන්නෙ නැද්ද කිසිම දාක කිසිම කෙනෙක්ට තමන් පන වගේ ආදරෙ කරන අයව නැති වෙන්න එපා. 😢😢🙏🙏🙏
@thedramaaddict1325
@thedramaaddict1325 6 ай бұрын
@@prasannathenuwara6064 මට තාම 17.ඒත් මාත් ආසම විරහවට.ඒක අමුතුම රහක්.තාම ආදරේ ගැන අත්දැකීම් නම් නැහැ.ඒත් මං හිතනව විරහව දරාගන්න මට පුලුවන් වෙයි කියල 🙂🙂
@SujaniSudusinghe
@SujaniSudusinghe 2 ай бұрын
Hmm😢😢
@chamindapushpakumara1030
@chamindapushpakumara1030 2 ай бұрын
අනිවාර්යයෙන්
@chamindapushpakumara1030
@chamindapushpakumara1030 2 ай бұрын
​@@SujaniSudusinghe😢
@newoppo8875
@newoppo8875 Ай бұрын
ආදරේ කරන කෙනා නැති උන අයම නෙමෙයි කවදාවත්ම ආදරයක් නොලැබුන අයත් ඉන්නවා. සමහරක් අවස්ථාවල ආදරේ මේකද කියලා හිතෙන්නේ මෙහෙම සිංදුවකින්. සමාවෙන්න ඕනේ හොදේ
@MaDhu3237
@MaDhu3237 11 ай бұрын
කොච්චර ලස්සන වචන ද....... හරිම ආදරණීය හැගුම් බර සින්දුවක ❤❤❤❤❤😢
@Thenukiapsara1111
@Thenukiapsara1111 6 ай бұрын
මං ආසම පරණ සිංදු වලට ඒවගේ අමුතුම රහක් තියන්නේ ඒ වචන වල හැංගිලා තියන දේවල් ❤
@nishanthibandara6058
@nishanthibandara6058 6 ай бұрын
හරිම ලස්සනයි දිර්ග ආයුෂ ලැබෙවා ඔබතුමාට
@dineshadhananjaya3640
@dineshadhananjaya3640 Ай бұрын
මේ සිංදුව අහනකොට මට මාරම විදියට ඇඩෙනවා සර් ටයි සර් ගේ පවුලේ සියලු ඔක්කොටමයි බුදු සරනයි දෙවි පිහිටයි සර්
@HDKaush
@HDKaush Ай бұрын
ලස්සනම පද පෙළවල් කිහිපයක්, ඒ කියන ඔක්කොම හිතේ හරි ලස්සනට මැවෙනවා....❤
@Liamdasanayake
@Liamdasanayake 4 ай бұрын
මැන්ඩලින් වාදනය අග්‍රගණ්‍ය සංගීතවේදී V.හේමපාල පෙරේරා මහත්මා. ඒ මැන්ඩලින් කොටස් මෙම ගීතයට ජීවය දී තිබෙනවා.. ❤❤❤
@HppHCaldera72
@HppHCaldera72 9 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA. VICTOR GURUTHUMANI. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤
@HppHCaldera72
@HppHCaldera72 9 ай бұрын
CHIRAN JAYATHU
@KavindyaPerera-px3ht
@KavindyaPerera-px3ht 6 ай бұрын
ආසම ගීතයක් හැමදාම දවසට එක පාරක් හරි අහනවා 🥺
@TDB-t7v
@TDB-t7v 10 ай бұрын
ඔක්කමලා අහලා රසවිදින සින්දුව මම play කරලා රසවිදිනවා
@vijanirathnasekara7857
@vijanirathnasekara7857 Жыл бұрын
ආසම කටහඩ .....වික්ටර් රත්නායක මහතා.❤❤
@IndikaJayasekara-c6l
@IndikaJayasekara-c6l 10 ай бұрын
ජිවිතයට එන අත් දෙකිම් අපි හෙමෝටම පොදුයි
@pavinayomi8782
@pavinayomi8782 2 жыл бұрын
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ ඇහුවට මේක අහද්දි හිත නිවෙනවා දුකක් එක්කම 🥰
@thariduprasanna2
@thariduprasanna2 2 жыл бұрын
Attatama
@sanjeewakalum7074
@sanjeewakalum7074 2 жыл бұрын
සත්තයි
@RanaRana-qr7mn
@RanaRana-qr7mn Жыл бұрын
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් 😢😥😥රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින් 😥😥😥
@nadeedhanarathna9703
@nadeedhanarathna9703 5 күн бұрын
අහගෙන ඉද්දී භාවනාවකට සම වදිනවා වගේ.මේ වගේ ගායකයො මේ රටේ ආයිමත් බිහිවෙන්නෑ
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
මේ ගීතය ඇහෙන අහන හැම වෙලාවකම මතක් වෙන්නේ ඔයාව චුට්ටි දැනට අවුරුදු හතලිස් හතක් අපි වෙන්වෙලත් ඒත් ඒ සුන්දර විරහව තවමත් මාව කොනිත්තමින් රිදුම් දෙනවා අපි ලබාගත් හැමදේම අපිව දවසක ඈත් කරනවා ඒත් විරහව අපේ අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ දැවෙටමින් තනි රකිනවා.......
@chanakasujith1464
@chanakasujith1464 2 жыл бұрын
Pissu katha kiyanna epa
@gayanharshana608
@gayanharshana608 2 жыл бұрын
ඒ උපුලී කවිදො
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
😥😥😥😥😥😥🌼💗
@aglkumara2277
@aglkumara2277 2 жыл бұрын
@@gayathri1037 💔💔💔💔😢😰🥲
@chandimalm
@chandimalm 2 жыл бұрын
This is my 20th year😢
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 10 ай бұрын
ඒක අහනකොට තනිවෙන්න හිතෙනවා.❤𝗯𝗲𝗮𝘂𝘁𝘆𝗳𝘂𝗹..
@DevageSilva
@DevageSilva 9 ай бұрын
අලුතෙන් වෙන්න දෙයක් නැති ගිතයක්
@nathanselvanathan4787
@nathanselvanathan4787 5 күн бұрын
This is not just a song. This teaches us how to respect our daughters from poor villages. They are gems. Raththaram. Jayawewa
@ජීවක4
@ජීවක4 17 күн бұрын
සැමදා නෑ සැමදේ එකසේ ලොව නෑ පවතින්නේ කෙටි කලකී අප ජිවත් වන්නේ කලකී දේ හොඳ පමණයි මෙලොව රැඳෙන්නේ... වසන්තය ආවාසේ වස්සානය ඇවිත් යාවී... වැසිදිය තුරුලිය සනහා සරසද්දී නියඟය ඒ සැම දවා හලුකරලන්නේ සැමදා නෑ සැමදේ එකසේ ලොව නෑ පවතින්නේ.... ජීවිතයේ දුක සතුටත් ඇතිවී නැති වෙන බව වටහා ගත යුතු වේ..... කලකී දේ හොඳ පමණකි මෙලොව රැඳෙන්නේ එනමුත් නෑ බොදෙන ජීවත්වන තුරු එය වටහා ගන්නේ… ✍️........ජීවක.....
@anuhasmayantha17
@anuhasmayantha17 Жыл бұрын
හදවතටම දැනෙන ගීතයක් ❤️🎧
@imeshlakshitha3969
@imeshlakshitha3969 2 жыл бұрын
අලුත් සින්දුවලට වඩා රසවත් 😍🤩
@subhathaluthwaththa
@subhathaluthwaththa Жыл бұрын
අම්මෝ ඒ වේදනාව.🥺💔 ඔයා සතුටින් නේද..??මම තාමත් ඔයා ගැන හිතනවා කියලා ඔයා දන්නවද ආ....!!! එයා හොදනම් මට කමක් නෑ මැණික ඔයා සතුටින්නේ නේද..?? ඔයා මට වැඩිය වැඩිමල් උනේ නැත්නම් අදටත් අපි දෙන්නා සතුටින්.ඉතින් අවසරයි ජීවිත කාලෙම ඔයා සතුටින් ඉන්න.මගේ එකම ප්‍රාර්ථනාව ඒකයි.🥺♥️
@shewonmadushani4433
@shewonmadushani4433 Жыл бұрын
සතුටයි ඔයා හිතන විදිහ ගැන...මටත් පුලුවන් උනා නම් ඔයා වගේ හිතලා හිත හදාගන්න ...හිත ඉල්ලන්නෙම එයාව...ඒත් ආය කවදාවත් මට එයාව ලැබෙන්නෑ...
@subhathaluthwaththa
@subhathaluthwaththa Жыл бұрын
@@shewonmadushani4433 ඒක ඒ තරම්ම ලේසි නෑ මම දන්නවා.ඒත් අදටත් මතක් වෙනවා.හිතට දැනුනු කෙනෙක්ව ලේසියෙන් අමතක කරන්න බෑ.ඒත් එයාට හොදක් වෙනවනම් මගේ සතුට උනත් අතාරින්න මම ලෑස්තියි.🥺
@IndiakelumPremathilaka
@IndiakelumPremathilaka Жыл бұрын
Ammo
@sandeshyomal2364
@sandeshyomal2364 Жыл бұрын
මෙච්චර කාලයක් මේ සින්දුව අහලා තියනවා..ඒත් අද ඇහුවාම තමයි තේරුනේ මේ සින්දුව මටම ලියපු එකක් කියලා😢😢😢
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
සුපිරි,තව අවුරුදු දහයක් ගියත් මේ ගීතය ඇසෙයි.
@kamanihansi3825
@kamanihansi3825 Жыл бұрын
Mage adare mata himi unath eka mata අහිමි kiyala mama dannwa...eth mama ආදරෙයි රත්තරන්
@ayesh9587
@ayesh9587 2 жыл бұрын
මේ සිංදුව අහනකොට අවුරුදු 5 ක් පස්සට ගියා. උබට මම ආදරේ කල හැටි. අවසානේ උබ මාව සිහින ලෝකෙක තනිකරල දාල යන්න ගියා උබේ තත්වෙට මම මදි වෙලා.🥲🥲🥲🥲 අදටත් මගේ ජිවිතේ මම තනියම💔🥲
@nisansalasajeewanidesilva2404
@nisansalasajeewanidesilva2404 2 жыл бұрын
me sinduwa ahala math mage hitha paragannawa
@ashasewwandi1040
@ashasewwandi1040 2 жыл бұрын
තනිකම sundarai..
@achalanilmini3966
@achalanilmini3966 Жыл бұрын
@dmaprasanna99
@dmaprasanna99 Жыл бұрын
❤❤❤
@nishanthavideo4202
@nishanthavideo4202 Жыл бұрын
මෙ. ගිත නෙවෙයි මිනිසුන්ගෙ. ජිවිත . . මෙහෙම ගිත අහන්න . ගිත රස විදපු. කාලයක් . තිබුන . ජිවිත සුන්දරත්වය . කියල නිම කරන්න බැ.
@sindiff5320
@sindiff5320 2 жыл бұрын
1981 .....ගලහිටියාව ජගත් ඇතුලු මිතුරන් මතක්වෙනවා.
@dushanthilakshani6314
@dushanthilakshani6314 Жыл бұрын
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේද?
@Traveller_Ceylon
@Traveller_Ceylon Жыл бұрын
මැන්ඩලීන් පාට් එක ❤❤❤
@jeewaka59
@jeewaka59 8 ай бұрын
අතීත සැමරුම් කුමටදෝ පැතුම් පොදි බැඳි අනාගතය කුමටදෝ දුක් බව නොදැනෙන්නට නුවනක් කුමටදෝ මේ බව දැන ගත් දා සිහි නුවන වැඩෙන්නේ එලෙසයි මේ සිත සැනසෙන්නේ ජීවක...
@lamiya8433
@lamiya8433 Жыл бұрын
මාද අතිතයට රැගෙන ගියා මගේ මතකයෙන්❤
@sandaruwansashila-ss9gi
@sandaruwansashila-ss9gi Жыл бұрын
තනිවෙන්නට ම්ගේ ලොවේ හරිම ලස්සනයි මහත්මානනි ඔබේ මෙම ගීතයත් අනිකුත් සියලුම ගීත ඔබට තෙරුවන් සරණයි 🏵️🏵️🏵️
@gaminijothige6734
@gaminijothige6734 3 ай бұрын
අමරනීය ගීතයක් ..අමරනීය ගායකයානන්ගේ..ඔබට නිවන්සුව ප්‍රාර්ථනා
@akshanze370
@akshanze370 9 күн бұрын
මම rap lover කෙනෙක්.සිංහල සිංදු ඇහුවොත් අහන්නෙ මේවා විතරයි.❤
@Bucha710
@Bucha710 2 жыл бұрын
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළි පැලදුවාදෝ 😩💔
@rio_zia
@rio_zia 7 ай бұрын
මෙ සිංදුවෙ මුලින්ම ඇහෙන මැන්ඩලින් පාර්ට් එක ❤❤❤❤
@Leviyaofficial
@Leviyaofficial 11 күн бұрын
2025 අනේ මන්ද අහන්න හිතුනා දැන් කෙයි වෙලෙත් අහනවා😮
@asankag2337
@asankag2337 Жыл бұрын
බොහො මිනිසුන් ඹනැවට වඩා තනි උනොතින් කවියො වෙනවා නැති නමි ගොලුවො වෙනවා . හැම වචනයකම ආදරය සැගවි එහා වෙහා යනවා අපිව ලොකු අතිතයකට ☝️🙏🙏🙏
@BandulaKumara-oe6rs
@BandulaKumara-oe6rs Жыл бұрын
Bandula.apuia❤😂🎉😢😮😅😊
@wimalism
@wimalism Жыл бұрын
👌👌👌 true
@CheerfulElectricGuitar-sd6qb
@CheerfulElectricGuitar-sd6qb 11 ай бұрын
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූ වේ සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ තනියම අහගෙන ඉද්දි දැනෙන හැගීම පුදුමයි ඒ ඔබතුමාගේ හඬ තුල තියෙන දුක්බර විලාසය නිසයි
@asithapradeep6930
@asithapradeep6930 6 ай бұрын
ඇත්තටම ප්‍රේමය මායාවකි මගේ හදවත රිදෙව්වා....
@pavinayomi8782
@pavinayomi8782 2 жыл бұрын
හිත අවුල් උනාම අහන හිත නිවන ගීතයක් 😌
@vihangadidulana9025
@vihangadidulana9025 7 ай бұрын
හිතට දැනෙන හැගිම ඒ විදිහටම ලියාගන්න මම සමත් නැ....
@SenukiAsanka
@SenukiAsanka 3 ай бұрын
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්❤❤ wow❤❤❤❤
@arunashanthanonis5658
@arunashanthanonis5658 Жыл бұрын
හදවතට බොහෝ තදින් දැනුනු ගීතයක් !
@dineshadhananjaya3640
@dineshadhananjaya3640 Ай бұрын
බොහොම ලස්සන සිංදු වක් වික්ටර් රත්නායක සර් මං හරිම ආසයි ඔය සිංදු වට
@ashathilini7169
@ashathilini7169 6 ай бұрын
හරිම ලස්සනයි ❤
@southchannel4516
@southchannel4516 11 ай бұрын
😥😥😥😥😥😥 මොනව කරන්නද මේක තමයි උරුම ජීවිතය කාටවත් දොස් කියන්නෙ නෑ 😥
@isharavinoj7491
@isharavinoj7491 7 ай бұрын
සිතේ කොනක සැගවිලා තියෙන විරහව යලි යලිත් හොද වෙන්න නොදී පෑරෙන තුවාලක් වගේ සිතේ හැගුම් මෝදු කරන ඍංගාර රසයට ම්න් තව හරි ආසයි
@anuu4327
@anuu4327 28 күн бұрын
හදවතින්ම අවංකව ආදරය කරන හිත් වල එකම බලාපොරොත්තුව මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැණවි....හදවතට දැනෙන අපූරු ගීතයක් අහන්න අහන්න ආස හිතෙනවා.
@tharindudisnaka1456
@tharindudisnaka1456 2 жыл бұрын
අමරණීය හඬට හැමදාමත් ආදරෙයි
@ThushariThushari-gt8eb
@ThushariThushari-gt8eb Жыл бұрын
❤❤❤
@sampathpiyantha4448
@sampathpiyantha4448 Жыл бұрын
තනිවෙන්නට මගෙ ලොවෙ රත්තරන් කො මා හොයපු සෙනෙහස අනෙ
@supersuduputha
@supersuduputha 9 ай бұрын
මටම ලියපු සිංදුවක් වගෙයි ..මට දැනෙන්නේ
@Niwankayaනිවන්කයා-p9w
@Niwankayaනිවන්කයා-p9w 2 ай бұрын
❤❤❤සුපිරියක්...
@JayanthaKarunarathna-uy7bk
@JayanthaKarunarathna-uy7bk 4 ай бұрын
Hitha nivana lassana githa ekathuvak viktar rathnayaka
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk 5 ай бұрын
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ...🤍❤🤍.....
@DevinduSalitha
@DevinduSalitha 9 ай бұрын
අවුරුදු 16 වෙලත් ඉස්සර අපු මෙවගෙ හිත නිවන සින්දු අහන මම ❤❤❤
@rashmiyasilva7728
@rashmiyasilva7728 2 жыл бұрын
අසම සින්දුව දන්න කලෙක ඉදන් මෙ සින්දුවත් එක්ක ජිවත් වෙනවා
@wathsalachulangani6881
@wathsalachulangani6881 4 ай бұрын
Atheethaya sihinayak pamanai ❤❤ 🥺
@OshadiPabodaya
@OshadiPabodaya 9 ай бұрын
භාවනාවක් ❤️
@p.msunilsantha6755
@p.msunilsantha6755 2 ай бұрын
මෙි සිංදුව අහන වාරයක් පාසා පරණ අතිතය මතක් වෙනව මොනවා කරන්නද දුක වෙිදනාව කදුල මිනිසුන් උ අපට උරැම දෙයක්නේ එහෙම හිතලා හිත හදාගන්නවා
@jayjayantha2371
@jayjayantha2371 2 ай бұрын
මේ සින්දු විකුර්ති කරන්නැතිව ඉන්නවනම් ලොකු පිනක්..❤❤
@NiroshaniGunasinghe
@NiroshaniGunasinghe 2 ай бұрын
සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ....❤ අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවදෝ...❤❤❤
@gayanpathirana201
@gayanpathirana201 4 ай бұрын
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ....❤😢
@wathsalachulangani6881
@wathsalachulangani6881 4 ай бұрын
Siw wasaraka pem geethaya 😢 ❤️❤️
@chathurikakumari4128
@chathurikakumari4128 5 ай бұрын
මගේ ආදරෙත් මට එකටම එව්වා සිංදුව මේක තමයි. මාරම ලසසසන වදන් පෙලක් එක්ක හදවතටම දැනෙන සිංදුවක්. ඒ ආදරේ ලග නැතත් දැන් තාමත් ඒ අතීතේ මතක් වෙනවා මේ සිංදුව අහද්දි
@dulinakushan1513
@dulinakushan1513 Жыл бұрын
මන් තනි උනා මගෙ තනිකම නැති කරන එකම සිංදුව🥺❤
@ගජමිතුරෝ-භ4ඤ
@ගජමිතුරෝ-භ4ඤ 3 жыл бұрын
සංගීතය ,ගායනය ,පදවැල් ඉතාමත් විශිෂ්ටයි.....සුභාවිත ගීතයක සැබැ රසය...
@KesharaSandeesh-v2o
@KesharaSandeesh-v2o 5 ай бұрын
Ahh e vibe ekhh ❤
@shayamalialuthge3556
@shayamalialuthge3556 Ай бұрын
චම්මා පිස්සුවක් තමයි ශෝශල් මීඩියා නැති ඒ කාලේ.අපි සම වයසෙ.
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 7 ай бұрын
Me ගී පද me ලෝකේ kalpa awasaaya දක්වාම වලංගු we.......ee nisa tamai 2000 n passe ipadunu kabbo පවා මේවාට ආස......😀😀😀😀😀
@gayashanb.950
@gayashanb.950 5 ай бұрын
පාලනය කල නොහැකි තත්ව යටතේ කෙනෙකුගේ ඉපදෙන අවුරුද්ද තීරණය වන බව දැන දැනත් 2000න් පස්සේ ඉපදුන අය කබ්බොන්ට සමාන කරන අය = real kabbo ultra pro max
@RamyaJayasekara-u8z
@RamyaJayasekara-u8z 24 күн бұрын
❤❤❤මේ‍ලයිටි දැම්‍මදරැවන්ටයි සහෝදරයන්ටයි මගේරටටජේස්‍රපිහිටයි
@nethulawijerathna
@nethulawijerathna 9 ай бұрын
සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ….. අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ.....💔
@PRIYANTHICHAMPIKA-p4k
@PRIYANTHICHAMPIKA-p4k 8 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤
@dayanmadhusanka1395
@dayanmadhusanka1395 5 ай бұрын
මේවට විව්ස් ලයික් කමෙන්ට් තියෙන්න ඕන උතුරන්න මේ සින්දු සධා අමරණීය ගී උනත් අහන්න පින නැති අය මොංගල් ඩයල් පිස්සු හොදම අංගොඩ පින නැති අය කියලා කියන්න පුලුවන් හදවතේ දුක ගැන කතා කරන හදවත ඇරලා වචන කවන ඔබ ඉන්න කොතනක හරි ලබනා හැම බවේ ඔබ උතුම් ගායකයෙක් ජෝති පාල මහත්මයානෙනී මම 2001 වෙලත් අහන්නෙ මේ සින්දු ගොඩක්ම හරිම සතුටුයි මේ සින්දු අහන්න පුරුදු උනේ මගේ තාත්තිගෙන් එයා අපි පොඩ් කල් සිටම මේ සින්දු කැසට් එකේ දාලා කණ් පැලෙන්න සද්දෙ වැඩි කරන් අහනවා ගොඩක් පින් මගේ අම්මා තාත්තා අක්කා මේ සින්දු අහන්න මාරම කැමතී මස්සිනා ඇත්තටම ගොඩක් ලස්සනයි මේ ගෙවන ජීවිතේ මගෙන් ඔබ තුමාට උපහාරයක්ම වේවා...!!!
@sampathbandara2042
@sampathbandara2042 Жыл бұрын
හරිම ලස්සන ගීතයක් හැමදාම අහනවා 😊😊😊
@janakagunawardana9762
@janakagunawardana9762 Жыл бұрын
මෙ ගිතය මගෙ මතකය අවුස්සනවා සරමිලා
@KaushikaSandaruwan-s1z
@KaushikaSandaruwan-s1z 9 ай бұрын
Maar mihiri patta thava meyagehadin sindu daanna api harima aasay ee hadata maarama maaray😊😊😊😊😊😊😊
@Im_Oshan
@Im_Oshan 2 жыл бұрын
2023 අහන අය කෝ ❤️
@lakmalkarunarathna5333
@lakmalkarunarathna5333 Жыл бұрын
මම ත්
@buddikagamage3278
@buddikagamage3278 Жыл бұрын
Thawama ahanawa
@sandunsuleka3643
@sandunsuleka3643 Жыл бұрын
Innawa bro ❤️
@roshanariyadasa936
@roshanariyadasa936 Жыл бұрын
Sathiyakata serayak wage❤
@sachinthanimesh1505
@sachinthanimesh1505 Жыл бұрын
Mn ❤
@nilanthirathambegoda3670
@nilanthirathambegoda3670 10 ай бұрын
තාමත් මේ ගීත අහනකොට ඒ දැනුන ආදරණීය හැගීම් දැනේනවා.
@gayanlakmal3494
@gayanlakmal3494 2 жыл бұрын
අපි ආස සින්දු ❤️❤️ඒත් ආස ඇයි කියල හිතාගන්නවත් බෑ😥❤️
@malithrukshan9694
@malithrukshan9694 Жыл бұрын
තනි වෙන්නට මගේ ලොව් පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොදිරියෙ සුවද මා ලගින් 🥺🥲🥀
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
අමරණීයයි ...❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,8 МЛН
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,9 МЛН