Atheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි - Karunarathna Divulgane | Lyrics Video

  Рет қаралды 368,304

KPM Media

KPM Media

Күн бұрын

Пікірлер: 151
@dinushanilakshi5865
@dinushanilakshi5865 8 ай бұрын
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ... 🖤❤️❤️‍🩹
@test-oo6zu
@test-oo6zu Жыл бұрын
මෙ ලියපු අපේ හෙමරත්න හමුදුරුවො හරි අපුරුවට ලොකයෙ පවතින අනිත්‍ය ස්වාභාවය පෙන්වා තියෙනවා
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 3 ай бұрын
මෙය සත්‍ය අවබෝධයමයි .මෙ බුදු වදනක්.හිත හැදෙනවා.
@wajibi
@wajibi 2 жыл бұрын
අහන අහන හැම සැරේම ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටෙනවා. ඔබට ගොඩාක් පින් !හරිම රසාස්වාදයක් තියෙන්නෙ
@sunilshantha5445
@sunilshantha5445 2 жыл бұрын
Mr
@Anulawathi-w2e
@Anulawathi-w2e 8 ай бұрын
Àrthawath sinduwak hithata dukak danenawa ahanawita
@praveendananjaya211
@praveendananjaya211 3 ай бұрын
❤❤❤
@chamithprasad7053
@chamithprasad7053 15 күн бұрын
ඒ අතීතය ඇතුලේ කී දෙනෙක් නම් හිර වෙලා ඉන්නවා ඇත්ද..
@rosajeesenevirathne2424
@rosajeesenevirathne2424 11 ай бұрын
කවදා ඇහුවත් කොහේදෝ ලෝකෙක අතරමං කරන සිංදු ❤
@ChomathChathuranga
@ChomathChathuranga Ай бұрын
😅
@Binu2679
@Binu2679 4 ай бұрын
සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ... ♥️🌹
@harshanastudio2294
@harshanastudio2294 2 жыл бұрын
දැන් තියෙන මල් සිංදු වගේ නෙමෙයි.මාර අර්ථයක්,මාර හැගීමක් දැනෙනවා. මේක තමා ලංකාවේ සංගිතයේ මිහිරියාව.
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
ekenma
@SusilDissanayake
@SusilDissanayake Жыл бұрын
​@@සුමිතුරුමිතුරෝ-ශ7ඛ❤❤❤10000000⁰0⁰⁰0001😊
@O.h.t.l7193
@O.h.t.l7193 11 ай бұрын
අනිවාර්යයෙන්ම... අවුරුද්ද කට පස්සෙ දාපු කමෙන්ට් එකක් ඔයාගෙ... පට්ට. දැන් ඉන්නවද ජීවතුන් අතර. නිකමට අහන්න හිතුනා. මොකක්දෝ හැගීමක් දැනුනා ඇත්තටම.. පෙර සංසාරේ ඇසුර හමුවීම් ඇති
@praveendananjaya211
@praveendananjaya211 2 ай бұрын
❤❤❤❤😂🙏🙏🙏🙏🙏
@deshika6871
@deshika6871 Жыл бұрын
එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ..❤
@shamarathnayake5881
@shamarathnayake5881 Жыл бұрын
කොතරමිදුකක් දැනුනත්එ්. අාදරයට මම අාදරේයි
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct 7 ай бұрын
Harima sundarai. E .pasal .viiya. Ada .man Italiye. Eya .Austreliya Api vivahavela .venama .lokayaka Mata. DUVEK .innava .EyAta .puththu DEDENEK .api lokka .dekkaka. Eeth..e. ADARAYA
@fathimashizana4255
@fathimashizana4255 2 жыл бұрын
හැම මතකයක් ම අතීතයට එක් වෙද්දී ඒ හැමදේම සිහිනයක් වගේ...... අපිට ලං වෙන්න බෑ ....සිතුවිලි එක්ක හිත හීන දකිනවා ..... මතක මරන්න බෑ ...... හීනයක් වෙලා අපි එක්කම ඉන්නවා ......
@IshariWickramarathna
@IshariWickramarathna Жыл бұрын
Eka eththa matath maranna beri atheethayak thynw eda senehen nobeduna nam ada matath mehema wiyowak ne
@sagaragunarathna8862
@sagaragunarathna8862 Жыл бұрын
හරිම වටින අදහස් පෙලක්
@nimalsamarakoon-nv8ux
@nimalsamarakoon-nv8ux Жыл бұрын
වර්තමාන අටමස්ථානාධිපති අපේ නායක හමුදුරැවො ජීවිතයේ අරැත සහ සියලු දෙයහි අනිත්‍ය බව පෙන්වා දෙන අරැත්බර ගීතයක්. ඒ වගේම අපේ නායක හාමුදුරුවන්ට මෙවැනි නිර්මාන කරන්නට නිිදුක් නිරෝගි චිර ජිවනය ලැබෙිවා. තෙරැවන් සරනයි.
@loveandlife9840
@loveandlife9840 7 ай бұрын
කලින් පරපුරේ අර්ථාන්විත කල්පනා සමඟ මුසුවූ මියුරු, සංයමයකින් පිරුණු කලා නිර්මාණ ❤ මේවා ඇසීමට ලැබීමද භාග්‍යයක් 🙏
@sagaragunarathna8862
@sagaragunarathna8862 Жыл бұрын
ජිවිතය අවසානේ ඉතිරි වන්නේ වෙිදනාවක් පමණයි
@KeshaniSomarathne
@KeshaniSomarathne 2 сағат бұрын
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ💔 💔
@malidanuvlogssl6086
@malidanuvlogssl6086 Жыл бұрын
භාවනාවක් වගේ...අද කාලේ ඇහෙන කිසිම රහක් නැති ටකරං සිංදු වගේද බලන්න ...
@amaliprabuddikakirinda5531
@amaliprabuddikakirinda5531 2 жыл бұрын
සිනහා වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ
@IndikaGamage
@IndikaGamage 6 ай бұрын
ලෝකයේ අනිච්ච ස්භාවය මොනවට පසක් වන ගිතයක්
@nalinkumara4214
@nalinkumara4214 Жыл бұрын
සංගීතය ස්වර ගායනය ඒත් එක්කම ලෝකයේ අනිත්‍ය ස්වාභාවය.. ඔක්කොම එකම ගීතයක❤
@karunarathnawps3579
@karunarathnawps3579 2 жыл бұрын
මේ ගීතය ඇහෙන හැම වාරයකම අතීතයේ ගොඩාක් ඈතට යනවා.ඒ හැම වාරෙකම ඉතිරිවන්නේ දුක විතරයි...
@kumarikumari3422
@kumarikumari3422 2 жыл бұрын
අතීතය සිහිනයක් පමනි ඵදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ ඇත්ත මගේ ගමේ දිවුල්ගනේ මහතා ඒදා වගේම අදටත් ගොඩක් ආදරේ කරන ගායකයෙක්
@rasanjanaprabhath5841
@rasanjanaprabhath5841 16 күн бұрын
තබ්ලා පාර ❤️😊👍
@kcdgunarathna1269
@kcdgunarathna1269 2 жыл бұрын
මෙිි වගේ අහන්න අාස හිතෙන සිංදු අායෙනමිි හැදෙන එකක් නෑ.කොයිතරමිි අැහුවත් එපාවෙන්නෙ නෑ.හදවතට මොන තරමිි සමීපද.❤❤❤❤❤
@pasidumadawa8730
@pasidumadawa8730 2 жыл бұрын
Loku dahame karunake teyenawa me sinduwe suwapath wewa
@nethmina-pg4nu
@nethmina-pg4nu 11 ай бұрын
ඇන්තිම පද පේලිය ඇහෙන කොට හිතට එන ගැම්ම කොහොමද ❤️‍🔥⚒️
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct 7 ай бұрын
ADARAYA LABANA ..OBTA PRANAMAYA .
@niroshadamayanthi3585
@niroshadamayanthi3585 2 жыл бұрын
සින්දුව පුරාවටම තියෙන්නේ දුකම විතරයි ..😢😢😢😢
@priyanthakariyawasam3764
@priyanthakariyawasam3764 5 ай бұрын
එච්චර අර්ථයක් 🥺❤️
@krishanthinilushika2167
@krishanthinilushika2167 2 ай бұрын
අතීතය සිහිනයක් පමනයි ඇත්තමයි ...😢😢 හරියට මටම ලියලා වගේ
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt 2 ай бұрын
ඉතා මිහිරි ගායනයක්...
@KumuduKaradanagoda
@KumuduKaradanagoda 6 ай бұрын
හරිම ලස්සන සින්දූවක් මම හරිමකැමති සිංදුවක්..😪😪😪😪
@sunethradissanayaka2590
@sunethradissanayaka2590 Жыл бұрын
සුන්දර වු අතිතය පමණි ඉතිරි ය.
@krishanthinilushika2167
@krishanthinilushika2167 2 ай бұрын
අතීතය සිහිනයක් පමනයි ඇත්තමයි ...😢😢😊
@සසින්සමරජිව
@සසින්සමරජිව Жыл бұрын
...මටද මෙි සින්දුවෙි වෙිදනාවක් ඇත......
@karunarathnawps3579
@karunarathnawps3579 2 жыл бұрын
මේ ගීතය පුරාවටම කියන්නෙ මගෙ ආදරයද කියලා හිතෙනවා . මොකද ඒ ලෙසටයි සේරම සිද්ද වුණේ. අන්තිමේ මම පැර්දුණා ඒකයි ... මේ ගීතයට මගෙ ජීව්තේ පුරාවටම ආදරෙයි .....
@dabey873
@dabey873 2 жыл бұрын
Love doesn’t last long ,after marriage. So don’t worry about the past. Move forward. ✅✅👍😂😂
@nilushamadhushani3307
@nilushamadhushani3307 Жыл бұрын
මගේ ආදරයටත් මේකමයි උනේ...
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
@@dabey873 Everything is nice from far; that sweetness lasts only till you own it.
@emediaproduction9711
@emediaproduction9711 Жыл бұрын
Adarayak gana newei meken kiyawenne jeewithye aniyatha swabawaya…
@IshariWickramarathna
@IshariWickramarathna Жыл бұрын
Ane eththatama mageth me kathawamai pattma aul ane
@BhudhabiTv95
@BhudhabiTv95 2 жыл бұрын
පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ තෙලිතුඩෙන් ලියැවුණ සංගීතය කරුණාරත්න දිවුල්ගනේ මහත්මාගේ හඬින් රස කැවුණ බෞද්ධ දර්ශණයේ ගැඹුරුම තැනක් ඉස්පර්ශ කරන්නේ අපගේ හදවත් තුළට පේමයේ ආදිනවයද එකතු කරමිනි..
@chamilasenavirathna9506
@chamilasenavirathna9506 Жыл бұрын
නාලක අංජන කුමාර මහතාගේ මියුරු සංගීතය
@andrewroshan3835
@andrewroshan3835 4 ай бұрын
හරිම සංවේදී සින්දුවක්
@Pyasiri
@Pyasiri Жыл бұрын
ඉතාමත්ම වැදගත් ස්තුතියි බුදු සරණින් යහපතක්ම වේවා
@kumaraG.sisirakumara
@kumaraG.sisirakumara Жыл бұрын
ඛැදි. පෙම.අවසන්. වුනේ මේ. ගිතයෙනි
@bavindusupun2969
@bavindusupun2969 Жыл бұрын
එදා සෙනෙහස නොබැදුනානම් මෙදා වියෝවක් නෑ I felt this line 🥺🌻
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 11 күн бұрын
ඇත්තටම ඔයාට ආදරේ නොකර හිටියානම් කිසිවෙකු කිසිවක් ලියපු කිසිවක් කියවා මේ විදිහට නොකරනු ඇත. මෙය මිනිස්සුන්ම මිස වෙනකලේ කවුරුද අප
@amilasandaruwan6160
@amilasandaruwan6160 Жыл бұрын
බණ කියූ ගී...
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 2 ай бұрын
මෙය තේරුම් ගන්නා විට ජීවිත කාලය පසු කර අවසන් . නමුත් මුලින් ම මෙය හොඳින් තේරුම් ගන්න වා නම් එතනම නිවන ඇත .
@BtwinUnW
@BtwinUnW Жыл бұрын
මේ ගීතයේ දහම් අරුතක් තියෙන්නෙ
@krishanthinagodavithana2724
@krishanthinagodavithana2724 2 жыл бұрын
කියන්න බැරි තරම් වේදනාවක් හිතට දැනෙන්නෙ...
@wathsalaranathunga2808
@wathsalaranathunga2808 6 ай бұрын
Sindu gena mata hari therumak nethi kale indan ada wenakan mage jeewithe yam bendeemak ethi bawa denuna song eka ..kohedo mawa atharaman karana song eka ...
@ireshaherath9181
@ireshaherath9181 Жыл бұрын
හරිම ලස්සනයි මම ගොඩක් ආදරෙයි.❤️❤️
@saliyabasnayaka5409
@saliyabasnayaka5409 Жыл бұрын
වචන නැ ඉතින් පට්ටම පට්ට සිංදු nm සිංදු pin සිද්ධ වෙනවා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඇවිද යන විට ගිරි දුර්ග ඔස්සේ ඔබේ රුව මට පෙනේ කඳුළු පොද වැස්සේ හද දවන වේදනා දුක් සුසුම් බිස්සේ ඇයිද අපි හමුවුනේ තවම හිත ගැස්සේ
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
පුක සුදුද😂
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
@@shilitv-fo2vl 🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀
@priyanidemel2493
@priyanidemel2493 6 күн бұрын
Thanks 🙏
@dennisjayasuriya7089
@dennisjayasuriya7089 3 ай бұрын
WHAT A WONDERFUL SONG DIVUL
@thevinuperera1822
@thevinuperera1822 Жыл бұрын
මාරැ
@janakaranmal2280
@janakaranmal2280 Жыл бұрын
Mewage getha hadawatata manasata marama suwayak treatment ekak denne hitaganna ba❤️❤️❤️❤️👏👏
@DayanaLakmali-ev3eb
@DayanaLakmali-ev3eb 8 ай бұрын
Asama sinduwak.ahana kota atheethayatama hitha yanawa
@Ndob220
@Ndob220 Жыл бұрын
ලස්සනයි ❤❤❤
@ADPRODUCTAd
@ADPRODUCTAd 7 күн бұрын
Atetaya sehenay pamanai❤
@SanjeewaThisera-kz6ks
@SanjeewaThisera-kz6ks 7 ай бұрын
Me sindu ahanakota hemadema aepa wenawa,awasaneta monawada lebenne kiyala😢
@thanurirajapakshe3455
@thanurirajapakshe3455 3 жыл бұрын
Puduma lassana sinduwak. lyrics, katahada 2ma lassanai ❤ ❤ ❤
@shammithilakarathna2081
@shammithilakarathna2081 Жыл бұрын
❤ mg අහස ...
@naradadarshana8023
@naradadarshana8023 2 жыл бұрын
මගේ ආදරය ත් මේ වගේ, කෙල්ල ත්‍රී විල් එකේ ඉඩ්ඩි අතින් ඇල්ලුවෙවත් නෑ.අද මම කසාද බදින්න එයා එනකල් බලන් ඉන්නවා
@RangiVidanapathiranage-bn2bs
@RangiVidanapathiranage-bn2bs Жыл бұрын
Hitha ben voice 1k
@AnuKaluarachchi
@AnuKaluarachchi 2 ай бұрын
Good
@shashikasamandi6027
@shashikasamandi6027 2 жыл бұрын
මේක මගේ ජීවිතේ වගේ
@ramaniudayakanthi6656
@ramaniudayakanthi6656 Жыл бұрын
Very beautiful ❤️ heart touching as well as 👍meaningful song.
@uashantha-jm1ix
@uashantha-jm1ix 6 ай бұрын
me sinduwe mata denenne hemadema anithyak bwai dukak vitharami
@nimalperera3969
@nimalperera3969 2 жыл бұрын
according to my personal view and to my knowledge this beautiful and very meaningful heart touching song most probably is not a love song or not a similar type of or some kind of a sad but also not some kind of a romantic song too instead of it this great song clearly reflects the true and the real meaning of this life nothing to gain cos too nuch of gains just gives too much of pains and sadness only but if a wise person just stop or refraining from gaining and his or her too much of lust and strictly and actively exercise the middle path of the Buddhism he or she or that person will surely get his or her or there final inner peace and through that anyone can get his or her ultimate salvation according to the Buddhism and its preachings as well
@sadu7427
@sadu7427 3 жыл бұрын
ඒ වචන ටික ❤
@AmandiMaldeniya
@AmandiMaldeniya 5 ай бұрын
❤❤❤bawanawak❤❤❤❤
@RanjithanandaWeerasinghe-vk2nq
@RanjithanandaWeerasinghe-vk2nq 8 ай бұрын
Great nice song
@bavindusupun2969
@bavindusupun2969 Жыл бұрын
අදටත් අහනවා 💔😥
@ChamindaWijerathana-gq7to
@ChamindaWijerathana-gq7to 10 ай бұрын
Duka hithena athithayak mathtak wenawa
@malkanthiperera8173
@malkanthiperera8173 Жыл бұрын
අහගෙන ඉන්න අසම සිංදු
@SameeraDanushka-w9m
@SameeraDanushka-w9m Ай бұрын
Mewage sindu Dan are ahenne naththe
@bimsarayashodha5905
@bimsarayashodha5905 3 жыл бұрын
කොල්ලො තව ඔන 😪💥
@manjulaperera4620
@manjulaperera4620 3 жыл бұрын
Beautiful Song /////
@wijayanandaihalagamage4600
@wijayanandaihalagamage4600 3 жыл бұрын
lovely presantation
@RanjithanandaWeerasinghe-vk2nq
@RanjithanandaWeerasinghe-vk2nq 7 ай бұрын
Bavanavak great song
@study12476
@study12476 3 жыл бұрын
Lassana sinduwa
@hasankajayasundara23
@hasankajayasundara23 3 жыл бұрын
බලන්න කො ලස්සන 🌺🧡🌺
@chamarinilushika2185
@chamarinilushika2185 2 жыл бұрын
Hama deyakma lassanat wisadenawa dakithdi , jathi wadaya agamwadaya aussala hari thamange bada wada ganna harima dakshai kauda me dn dewiyan wahanse agam wadaya aussala gaththe coriyawenda na lankawen , niyatha mithadushtikayan aniwarya apa gamin kawadawath man samawak denna riject me
@sajinikulathunga4208
@sajinikulathunga4208 2 жыл бұрын
Eda senehenen nobeduna nam meda viyowak ne....
@InokaChandrakanthi
@InokaChandrakanthi Жыл бұрын
Wow
@D.A.K.Dissanayake
@D.A.K.Dissanayake 10 ай бұрын
❤❤
@punyagurusinghe8661
@punyagurusinghe8661 2 жыл бұрын
මේක ආදරයට විතරක් නෙමෙයි යහලුකමට සහ මවුපිය වියෝවටත් ගන්න පුලුවන් නේද?
@thaku7050
@thaku7050 Жыл бұрын
meka bawudda දර්ශනයේ gamburuma thana gana kiyawena giithayak.."lowe parauma misaka kisida labu dinumak na" me wachana athule e gaambiira darshanaya sampurnayenma tyenawa..
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Eama th puluwen athe mhoka da ema nathe une th Amma tathatha nathe une m th eka hethata danewa a, thanyem enea Kota,,,,
@dinushidinushi4089
@dinushidinushi4089 8 ай бұрын
Boho bandim walata ganna puluwan, matanam meka guru gola sambandathawayak matha danuna deyak. Loka swabhawaya penwana dharmanukula aruthak pasak kirimata upakara karana nirmanayak.
@tharushihimaya1668
@tharushihimaya1668 Жыл бұрын
🌺❣️🌼💫.....
@dambadeniyadambadeniya6139
@dambadeniyadambadeniya6139 Жыл бұрын
Mal sindu kiyala Boho denek hithena me sinduwa. Habai wichara sheeliwa balanna meka bodu geeyak
@dilshanedirirathna8303
@dilshanedirirathna8303 Жыл бұрын
Wow wow amazing
@thilinasandaruwan3779
@thilinasandaruwan3779 Жыл бұрын
Natha කඳුළක් na atitaya
@emashihansari595
@emashihansari595 Жыл бұрын
2023 😍🖤
@SameeraDanushka-w9m
@SameeraDanushka-w9m Ай бұрын
Koitaram ahawath epawenne Nathi sinduwak
@muthumadubashini9184
@muthumadubashini9184 Жыл бұрын
👌❤
@waruherath-ox6sw
@waruherath-ox6sw Жыл бұрын
💖💖
@Bc-yx9lq
@Bc-yx9lq 2 жыл бұрын
❤️❤️❤️
@negomboro69
@negomboro69 2 жыл бұрын
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ සින්දු හරියට භාවනාවක් වගේ. ඒ තරම් සංයමයක් තියෙන්නේ.
@shenalfernando6317
@shenalfernando6317 Жыл бұрын
ATTA SINDUWAK
@natureeye7389
@natureeye7389 2 жыл бұрын
❤️👍👍❤️❤️❤️
@sachitralakmali3196
@sachitralakmali3196 3 жыл бұрын
@NethmiNisansala-lw4gr
@NethmiNisansala-lw4gr 4 ай бұрын
2024❤❤❤
@ManeeshaSasanjini
@ManeeshaSasanjini 20 күн бұрын
2024?
@asenimandira5521
@asenimandira5521 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 9 ай бұрын
Chest is aching when listening to this..........
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
❤️❤️❤️❤️💖💖💖💖
@Kamalkamal-c4j9g
@Kamalkamal-c4j9g 3 ай бұрын
විරසිංහද
@Kalindhu_Music
@Kalindhu_Music 2 жыл бұрын
❤️
@dilukshikithmini1429
@dilukshikithmini1429 3 жыл бұрын
❤🥺
@m.kgihansankalpahimaruwan3148
@m.kgihansankalpahimaruwan3148 10 ай бұрын
පුදුම රසවින්දනයක් තීන ගීතයක්.. (100 Comment)
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 987 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,3 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 51 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
Sunil Edirisinghe
Рет қаралды 2,4 МЛН
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 220 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,3 МЛН