obe adaren ma dawe - Gamika Surangeeth

  Рет қаралды 771,680

Gamika Surangeeth

Gamika Surangeeth

Күн бұрын

Пікірлер: 734
@malinganimesh813
@malinganimesh813 2 жыл бұрын
මම මේ සිංදුව මුලින්ම ඇහුවෙ මම AL වලට ආපු මුල්ම කාලෙ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්නම ඕනෙ කියන mind එකක් හැදෙන්න මේ සිංදුවත් බලපෑවා, දැන් මම පේරාදෙණිය ඉංජිනේරු පීඨ ශිෂ්‍යයෙක්, ආදරෙයි ඒ ජීවිතේට ❣
@Nawod723
@Nawod723 2 жыл бұрын
ගැම්මක් අයියේ 😍❤❤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
Wowh 😍
@sumalkaperera1002
@sumalkaperera1002 Жыл бұрын
ආදරණීය කසුනා මේ සිංදුවත් එක්ක නුඹ ආයි මැවෙනවා අපේ ඇස් තුල නිවන් සුව
@chamodimalshani926
@chamodimalshani926 Жыл бұрын
ඇයි මේ අයියට මොනා වෙලාද මැරුනේ🥺
@gamikasurangeeth
@gamikasurangeeth Жыл бұрын
හරිම සතුටුයි...මල්ලි.❤️
@lahiruvidushankulatunga6441
@lahiruvidushankulatunga6441 8 ай бұрын
2024 anyone ?
@chalanadulanka3567
@chalanadulanka3567 7 ай бұрын
Here Im
@giveengunarathna1162
@giveengunarathna1162 7 ай бұрын
Here❤
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 7 ай бұрын
මේ කොල්ලා ඇත්තටම මැරුනා..ඇක්සිඩන්ට් එක්කින්
@pamudiduresha9380
@pamudiduresha9380 7 ай бұрын
@bussin234
@bussin234 6 ай бұрын
​@@ConfusedDenimJacket-pr4bcsinger da?
@nipunimandira564
@nipunimandira564 8 ай бұрын
මම මේ song එක අහන්නේ 2017 ඉඳන්, මං A/L කළේ 2018 දී. මං දැන් science එකේ 4th year student කෙනෙක්. අපේ කැම්පස් එක හරිම ලස්සනයි... ආදරණීය පරිසරයක් තියෙන්නේ, මට කැම්පස් හිච් එකක් කවදාවත් ඉඳලා නෑ... ඒත් මේ song එක හැමදාම අහනවා... හැමදාම අහලාත් comment එකක් දැම්මේ නැත්තම් ලොකු අඩුවක් කියලා හිතුනා.. I love this song, Congratulations!!! that there will be more creations like this....
@NethraniWasundara
@NethraniWasundara 9 ай бұрын
මං හරි ආස සින්දුවක්😢❤❤2024 ත් අහනවා❤
@maliya9535
@maliya9535 9 ай бұрын
දැන් මේ ගෙවෙන්නේ 2024 අවුරුද්ද තාමත් මේ සිංදුව අහනවා ඇත්තටම මේ සිංදුව මාරම ලස්සනයි මම ගොඩාක් ආස සිංදුවක්❤️❤️❤️❤️❤️❤️
@gayanmadushanka7027
@gayanmadushanka7027 4 жыл бұрын
2020 ,තාම අහනව
@lovestatus8628
@lovestatus8628 4 жыл бұрын
ඔව් අනෙ😘😘
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
ස්තුතියි ගයාන් ❤😌
@dimu_liyanage
@dimu_liyanage 2 жыл бұрын
අදටත් මේ සිංදුව බලද්දි කදුලු එනවා කසුනෝ..... එකට බත් එක කාලා එකට ඉදපු උබ අද නෑ කියලා තාමත් අදහගන්න බෑ.... තාමත් උබේ හිනාව අද වගේ මතකයි... අවුරුදු ගානක් ගිහිල්ලත් තාම හීනයක් වගේ බන්...මේ සිංදුව මම බලන්නෙම නැති තරම්... සිංදුව ලස්සන වුනාට අද උබ නෑ කියලා හිත විශ්වාස කරන්න තාමත් කැමති නෑ බන්.... ආදරෙයි කසුන්.... මේ සංසාසරේ කොහේ ඉදියත් ඉක්මනින් නිවන් දැකපන්.... 😥😥😥
@duleejayasundara
@duleejayasundara Жыл бұрын
Very sad !
@geethma194
@geethma194 7 ай бұрын
Anee 🥺💔
@JanakaJayaneththi
@JanakaJayaneththi 3 ай бұрын
සත්තකින්ම. එයාගෙ යාළුවො කිව්ව විදිහට එයා හිත හොද කොල්ලෙක්...... නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@dcham7765
@dcham7765 4 жыл бұрын
Pera ට එන්න ආස නිසා song එක බැලුවෙ,බලපු වෙලේ ඉදන් අමුතු හැගීමක් දැනෙනව.මේ අයිය පව්...දුකයි..😣😣ඒ ගැන දැනෙන දේ කියාගන්න තේරෙන්නෙ නෑ....2020 A/l
@udaramarasinghe2977
@udaramarasinghe2977 3 жыл бұрын
Me song eka kiyana aiya dan jeewathun Athr na😭😭
@venurakavinda8491
@venurakavinda8491 3 жыл бұрын
Exam liyala iwara wela aiyth beluwa
@janakaraweendra9095
@janakaraweendra9095 3 жыл бұрын
@@udaramarasinghe2977 mokada wune eyata?
@janiyathinking2
@janiyathinking2 3 жыл бұрын
Mokkda une meyata
@udaramarasinghe2977
@udaramarasinghe2977 3 жыл бұрын
@@janiyathinking2 tipar ekkt yata una😢😢😢
@Naveen-Madhawa-Herath
@Naveen-Madhawa-Herath 4 жыл бұрын
2020/05/26....මේ සිංදුව අහන 58වෙනි පාර.download නොකර onlinema ඇවිත් මේ සිංදුව අහන්නේ මේ voice එක පුදුම ලස්සනක් නිසා ඒකේ වටිනාකම තියන්න ඕන නිසා.Song එක visual එක නොදැනිම heart touching වෙනවා.video එකෙන් දැක්කට ඇත්තටම දැකල නැති උනත් මේ වෙනකොට උබ අපි අතර නෑ කියල දැනෙද්දි හිතට පට්ටම දුකක් දැනෙනවා බන්.ඉන්න තැනක සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ.
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
ස්තුතියි මල්ලී... නිවෙන දැවෙන නිර්මාණයක් ඕක ... ❤😔
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
හ්ම් 😣
@shanikasewwandi7928
@shanikasewwandi7928 3 жыл бұрын
😭 පව් එයා.....ඉන්න තැනක සතුටින් ඉන්න ඕනේ 😭
@wikumwikum8540
@wikumwikum8540 2 жыл бұрын
එයාට මොකද උනේ..?
@Naveen-Madhawa-Herath
@Naveen-Madhawa-Herath 2 жыл бұрын
Update :- 2021/12/06 Visual එක බලන 88වෙනි පාර ❤️💔 "Again&Again"ලස්සන නිර්මාණය ඇතුලේ ගොඩක් අය නොදත් දුක්ඛිත කතාව නිවන් සුව සහෝ🙏
@rk..8981
@rk..8981 Жыл бұрын
2022.12.03 අදටත් අහන සිංදුවක් අවුරුදු 6 ගියත් ඇස් දෙකට දැකලා නැති උනත් ඒ අයියා ගැන හිතෙනකොට මාරම දුකයි.කිසිම ආත්මෙක ඒවගෙ අකල් මරණයක් සිදු නොවේවා🥺🙏❤️
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 7 ай бұрын
Monawa welada nthi une
@rk..8981
@rk..8981 7 ай бұрын
@@prathibhagunathilake1977 accident wela man hithanne🥺
@krishanthiruwanthika1610
@krishanthiruwanthika1610 3 жыл бұрын
2021.. අදටත් අහනවා.. එයා ජීවමානයි අපේ හිත්වල තාමත්..❤️❤️
@robbin813
@robbin813 3 жыл бұрын
මමත්.2021♥️
@gemunukumara4629
@gemunukumara4629 3 жыл бұрын
me too 2021.05.29
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
ස්තුතියි අක්කා ❤😌🙏
@lihinibhagya9715
@lihinibhagya9715 3 жыл бұрын
අපේ ගමේ යකෙක්ගෙ ටිපර් එහෙකට යට උනේ......
@diwaniaradhana6272
@diwaniaradhana6272 3 жыл бұрын
@@lihinibhagya9715 ඒ අයියා මොන faculty එකේද ඉගෙන ගෙන තිබුනේ
@Pubudunadeesh
@Pubudunadeesh Жыл бұрын
අවුරුදු ගානකට පස්සේ අද අහනවා මේ සිංදුව.. අද 2023/10/28 නිවන් සුව හඩ්සන්... 😢
@freedomarts476
@freedomarts476 5 жыл бұрын
2019 අහන අය කෝ..කොච්චර ලස්සනයිද...😍😍
@nirmaleeweeramunda706
@nirmaleeweeramunda706 4 жыл бұрын
ඇත්ත ට ඔව් ❤️
@CGangaSL
@CGangaSL 4 жыл бұрын
කලින් ඇහුවා අවුරුදු 2ක්කට කලිම් මතකය අලුත් උනා.. ඒ මතකයට මන් කැමති නෑ 01/01/2020
@darkshadow6172
@darkshadow6172 4 жыл бұрын
@@CGangaSL ai ee
@CGangaSL
@CGangaSL 4 жыл бұрын
@@darkshadow6172 මගේ boyfriend campas ගිහින් මට හොරෙන් facebook ඉදලා මාට්ටු උනු කාලේ😅😁
@darkshadow6172
@darkshadow6172 4 жыл бұрын
@@CGangaSL යකෝ😂
@shasinihansika1747
@shasinihansika1747 3 жыл бұрын
2021 ❤ දැන් අහන්නෙ..ලස්සනයි
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
ස්තුතියි ශශිනි .❤
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😔👍
@denuwan5309
@denuwan5309 3 жыл бұрын
👏👏👏👏
@dilmiamashi9779
@dilmiamashi9779 3 жыл бұрын
2021.05 15 12.00 a.m කැම්පස් යන එක මගෙත් පුංචි කාලෙ ඉඳන් තියෙන ආසාව වගේම එකම අරමුණ... මේ සින්දුව ඇහුවම ඒ ආසාව තවත් වැඩි උනා . කැම්පස් ජීවිතයට ගොඩක් ආදරේ හිතුනා. අද මම මටම ආයිත් පොරොන්දු උනා. මම එතනට යනවාමයි....
@rashmimaleesharashmi5023
@rashmimaleesharashmi5023 2 жыл бұрын
Me too
@sandusilva8414
@sandusilva8414 5 жыл бұрын
අතීතයට සිත රැගෙන ගියේය සරසවි ප්‍රේමය නිතැතින්ම සොදුරුය ❤️
@katakarapenchi3416
@katakarapenchi3416 10 ай бұрын
අද මමත් පේරාදෙණියෙ... මේ සින්දුවත් එක හේතුවක් .... එන්න කලින් අහල... මෙහෙට ඇවිත්ම ආයෙ ඇහුව
@thediniparindya4778
@thediniparindya4778 2 жыл бұрын
මං ඒ කාලෙ මේ සිංදුවටයි මේ අයියටයි මාරම විදියට ආදරෙයි..ඒත් මං ඊයෙ තමා දැනගත්තෙ එයා දැන් අපි අතර නෑ කියල..😥 හිතට මාරම දුකයි,දැන් මේක අහද්දිත් ඇඩෙනවා..😔පේරා හීනෙ මුලින්ම ගෙනත් දුන්නෙ මේ සිංදුව..දැන් මමත් පේරා..❤️
@sara_ngaranasinghe8449
@sara_ngaranasinghe8449 Жыл бұрын
A/L kale ahuwe me sinduwa godak asawen.hithuwa kohoma hari campus ynna one kiyala. Ada e heene haba wela thiynwa❤❤😊
@chanakakasun9468
@chanakakasun9468 8 жыл бұрын
ඇයි.. මේ ඇයි.. තනිකමක් මේ ජීවිතේ.. හේ.. ආදරයක් දෝ.. සිත විමසයි හොර රහසින් ඔබ කවුදෝ කියනු මැනේ.. සැගවෙන්න එපා.. මා අසරණයි ගැහෙනා මේ හදවතේ නොදැනි දැනෙනා ජීවය නුබයි.. ඔබේ ආදරෙන් මා තැවේ...// මා තනි කරන් මේ ලොවේ.. ඔබේ ආදරෙන් මා තැවේ... ඔබේ ඔය සිනහව මා වසගයි සරසවි නිම්තෙර කිවේ නුබයි හද තුල කකියන ඔබ ගැන සිතුවම් නිහඩව විදිනෙමි මා සැම කල් උතුරා හැලෙනා අපමණ සෙනෙහේ දින දින ගෙවෙනා අරුමය කිමදැයි ඔබේ ආදරෙන් මා තැවේ...// මා තනි කරන් මේ ලොවේ.. ඔබේ ආදරෙන් මා තැවේ... සොහොයුරු ලොකේක කිරුල පතා සමයුරු සිහිනෙක මා වෙහෙසෙයි කොතරම් හෙලුවත් දඩිය විඩහව ඔබ දුටු සැනෙකින් එය වියැකෙයි දැනෙනා ඔබගෙන් මගේ ජිවන ලෝකය රකිමි සදා මා මියෙන තුරා ඔබේ ආදරෙන් මා තැවේ...// මා තනි කරන් මේ ලොවේ.. ඔබේ ආදරෙන් මා තැවේ...
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
❤❤❤
@sanjanawerasooriya8551
@sanjanawerasooriya8551 3 жыл бұрын
🥺♥️
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 2 ай бұрын
*A/L කාලේ මේක ඇහුවේ. මේවාගෙ සිංදු දැක්කම තමා මට හිතුනේ කැම්පස් යන්න තිබ්බනම් හොදයි කියලා. ඉතිම් මගෙ කැම්පස් ජීවිතේ මේ යන්නේ 4 වෙනි අවුරුද්ද. මේ සිංදුවට ගොඩාක් ආදරෙයි..!* ❤
@gamikasurangeeth
@gamikasurangeeth 2 ай бұрын
@@manulawijesiriwardhana6594 සතුටුයි.❤ ඔයාගේ උත්සහයට හේතුවක් වෙන්න උන එක සහෝදරයා ❤
@kavindu3081
@kavindu3081 4 жыл бұрын
පට්ට ලස්සනයි සින්දුව. ඒත් මාර දුකක් දැනෙනවා මේ අයියා ගැන. තමන්ගෙම කෙනෙක් නැති උනා වගේ දැනෙනවා 😢
@chathupramod1063
@chathupramod1063 8 жыл бұрын
ක්ෂේත්‍රයේ ලොකු ගමනක් තිබුණා සහෝ උඹට.... නිවන් සුව.....!
@freedomarts476
@freedomarts476 5 жыл бұрын
මෙයා මැරුනද..😢😢😢😢
@usedcarssunethra607
@usedcarssunethra607 5 жыл бұрын
Is he dead?
@ldoshan3
@ldoshan3 4 жыл бұрын
Ow accident ekak
@vidurathivanka
@vidurathivanka 4 жыл бұрын
Ethakota me channel eke sindu danne kauda
@duminduudarabandara3855
@duminduudarabandara3855 4 жыл бұрын
@@vidurathivanka singer newei, visual eke lamaya nathi une
@mithinidissanayake2955
@mithinidissanayake2955 5 жыл бұрын
සිංදුවට ගොඩක් ආදරෙයි. ඒ visual එක නිසා... ඒත් ගොඩක් දුකයි අද මේ අයියා අපි අතර නෑ කියලා හිතද්දී... RIP අයියේ ❤️
@azeemazmi1420
@azeemazmi1420 5 жыл бұрын
😔
@abbottlahiru1876
@abbottlahiru1876 4 жыл бұрын
😥😥😥
@thiranlanka1380
@thiranlanka1380 4 жыл бұрын
Accident ekak wela..
@HASA331
@HASA331 4 жыл бұрын
😳🙁
@mithinidissanayake2955
@mithinidissanayake2955 4 жыл бұрын
@indeewara rajasekara accident එකක් වෙලා
@k.g.w.pradeepa6298
@k.g.w.pradeepa6298 9 ай бұрын
Obe aadaren ma dawe. ❤ awesome voice feel it 2:31 RIP brother 😢 nice screen play. ❤
@Dogzz13
@Dogzz13 2 ай бұрын
මම මේ සින්දුව මුලින්ම අහද්දී හිතුනේ නෑ වැරදිලාවත් කැම්පස් යන්න පුළුවන් වෙයි කියල. කාලයක් ගතවෙලා පේරාදෙණියේම කම්මල් කඩේට තේරුණා. දැන් මේක ආයෙ බලද්දී තමයි තේරෙන්නෙ මේ සින්දුවේ තියෙන කොච්චර දේවල් මම විඳලා තියෙනවද කියල. මේකේ තියෙන හැමතැනකම වගේ මතකයන් තියෙනවා. 1:51 වගේ WUS වලේ බිම දාගෙන poster ඇඳල තියෙනවා. 1:26 වගේ අට්ටාල වල නිදිමරලා තියෙනවා. 1:48 ඉන්න දෘශ්‍යබාදිත අයියව හම්බෙලා තියෙනවා. 3:04 බලද්දී මතක් වෙනවා මේ ගලහ හන්දියේ පිකට් එකක් නේද කියල. 4:00 වගේ යකා පාලමේ හවස් ගත කරලා තියෙනවා. දැන් එයා එක්ක පිටරකට වෙලා මේක බලද්දී එයත් කියනව පේරාදෙණි එන්න කලින් එයත් ගොඩක් අහපු සින්දුවක්ලු මේක. පේරාදෙණි ආව එක ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ. දැන් එහෙ ඉන්න අයට කියන්න තියෙන්නෙ පුළුවන් හැමදවසකම පේරාදෙණියේ සුන්දරත්වය විඳින්න. කවදාහරි දවසක හැමදේම මතකයක් පමණක් වේවි. කොම්බුව අයියටයි අනිත් හැමෝටමයි ස්තුතියි මේ ලස්සන සින්දුවට. ♥♥♥
@gamikasurangeeth
@gamikasurangeeth 2 ай бұрын
@@Dogzz13 ඇත්තටම සතුටුයි 🤗❤ එකක් කැමපස් එකේ ජීවිතය ලස්සනට වින්දට්.. අනිත් හේතුව ඒ ලස්සන ජීවිතේට් එක හේතුවක් මෙ නිර්මාණයට වෙන්න පුලුවන් උන.එක.. සතුටුයි.❤
@PrasannaTharaka
@PrasannaTharaka 11 күн бұрын
මේ කොල්ල අනතුරක් වෙලා නැති උනා... 😢 ඒ අනතුර වෙනකොට මමත් හිටියා ගලහා පාරේ ... මමත් මගේ බයික් ඒකේ පස්සෙන් ආවේ....
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 2 жыл бұрын
ඔබේ ආදරෙන් මා තැවේ.... ❤️ ඔබේ ආදරෙන් මා තැවේ.. මා තනි කරන් මේ ලොවේ... ඔබේ ඔය සිනහව මා මා වසගයි
@chathunijayasundra5925
@chathunijayasundra5925 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ...මන් O/L ඉවර උන ගමන් A/L කරලා පේරාදෙණියට යන්න තිබ්බ ආසාව හින්දම පේරාදෙනිය ගැන කියවෙන සිංදු ඇහුවා..මේ සිංදුව තමා මන් අහපු සිංදු අතරින් උඩින්ම තියෙන්නෙ❤️ මන් 2019 A/L කරේ පලවෙනි පාරෙන්ම පේරාදෙණිය විශ්වවිද්යාලයට යන්න පුලුවන් උනා මට...මගේ ගමනට මේ සිංදුව ගොඩාක් බලපෑවා... මන් අදත් මේ සිංදුව අහනවා..හෙටත් අහයි...මැරෙනකන් අහයි...❤️
@jayamal444
@jayamal444 8 жыл бұрын
heart touching voice. මොන මගුලක්ද මන්ද. ඉන්න හොඳ උන් එකා දෙන්න යනව. උඹව කවදාවත් හමුවෙලාවත් නැති උනත් ළඟම එකෙක් නැති උනා වගේ දුකක් දැනෙනව. :( ඔබට නිවන් සුව සහෝ. පින් සිද්ද වෙයි බයික් පදින මචන්ල පරිස්සමෙන් පලයල්ල.
@achalasilva7141
@achalasilva7141 8 жыл бұрын
eka nam etta. ki parak ehuwada mataka ne. lassana song ekak. video eka godak lassanaiiii. dukai una deta
@dilshinethmini2123
@dilshinethmini2123 8 жыл бұрын
hmm eka eththa
@himaladesilva94
@himaladesilva94 7 жыл бұрын
jayamal444 A ai bn ehema danenne.. mageth hawatha wewulanawa wage. Nikang kiyaganna therennathi dukak thiyenne.. Kassa umbata honda thanakaya yanna pin sahodaraya mama kalekin balapu lassana Music video ekak
@dushanthailangarathna5428
@dushanthailangarathna5428 7 жыл бұрын
arybd
@rtune6448
@rtune6448 7 жыл бұрын
උඹව කවදාවත් හමුවෙලාවත් නැති උනත් ළඟම එකෙක් නැති උනා වගේ දුකක් දැනෙනව. true machn....
@missinfinity_
@missinfinity_ 6 ай бұрын
2024 anyone? 🥺RIP 🥺🥺
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 6 ай бұрын
Mama innawa😢
@missinfinity_
@missinfinity_ 6 ай бұрын
@@ConfusedDenimJacket-pr4bc 🥺
@janakasandaruwan3098
@janakasandaruwan3098 4 жыл бұрын
2020/10/30 වේලාව 11.15 P.M. ඔබෙ ආදරෙන් මා දැවේ. ආසවෙන් හිටපු හීනයක් පේරා එන්න.. නමුත් ඒ හීනය කැළණියෙන් නැවතුනා.. අවුරුද්දට දෙපාරක් අඩුම පේරා එනවා ඇවිදලා කරලා යන්න..ආසයි ඒ දකින හීනේ ජීවත් වෙන්න.
@nayaniu1945
@nayaniu1945 3 жыл бұрын
👍
@kdiwya8824
@kdiwya8824 3 жыл бұрын
lassana voice ekak. Adamai meka ahuwe. Visual eka baluwama aith issara kaleta giya wge daduna. amuthuma feeling ekak. Eth comment section eken visual eke ayya nathi una kiyala danagattama, hitha kadagena giya wge😥 නිවන් සුව!!!
@navindusaranga445
@navindusaranga445 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ, love,පේරාදෙණිය campus එක කියන්නේ ලෝකෙන්ම ලස්සනම campus එක :) love pera
@isurisandarekha2705
@isurisandarekha2705 4 жыл бұрын
පුදුම විදිහට හිතට දැනුන සින්දුවක්.කී පාරක් ඇහුවද දන්නෙ නෑ.තාමත් අහනවා.වචන,කටහඬ,වීඩියෝ එක තුනම පුදුම තරම් ලස්සනයි.කසුන් අයියගේ අැක්සිඩන්ට් එක ගැන, එ්ක ආරංචි වුන දවසෙ වගේම අදටත් දුකයි.ඔහු අපේ සහෝදර පාසලේ.නිවන් සුව අයියේ.
@umayanganiliyanage815
@umayanganiliyanage815 3 жыл бұрын
2021 හදවත් ස්පර්ශ කල තව හඩක්.මගේ හොඳම යාලුවෙක් ඉන්නවා මේ ගීතයේ වීඩියෝවේ.ඒකත් අහම්බයක් පේරාදෙණිය සරසවියට හන්තාන චාරිකාවේදී යන්න ලැබුනා.ඒ සහෝදරත්වයට ඇත්තටම ආදරෙයි ❤❤ සරසවි ප්‍රේමය යතාර්ථය,හැගීම් ගොන්නක හුස්ම නතර උනා.වීඩියෝව ජීවමාන කල සොයුර ඔබ අද අපි අතර නැති වුනත් මේ නිර්මාණය සදා අමරණීයයි.
@lankawalgampala8762
@lankawalgampala8762 Жыл бұрын
හරිම ලස්සන කටහඬක් ලස්සන ගීතයක් . රූපරචනාවේ ඉන්න සොයුරා මියගියේ මට මතක විදිහට ගීතය ජනපුිය වුන කාලයේ දීමයි. සොයුර ඔබට සසර වසනා තුරු මෙවැනි මරණයක් අත් නොවේවා!
@ashennimsara1347
@ashennimsara1347 3 жыл бұрын
2017 ඉදන් තාම අහනව. වෙනම මනෝ ලෝකෙකට යන්නෙ මේ සින්දුව නිසා
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
ස්තුතියි මල්ලී.🙏😌❤
@gaganagunasinghe1735
@gaganagunasinghe1735 Жыл бұрын
සොයිසා අයියෙ , ඇලෝසියස් සහෝදරයෙක් විදිහටත්, පේරාදෙණි සහෝදරයෙක් විදිහටත් තාමත් තමුසෙව මතක් වෙනවා අයියෙ 💔
@chamodsenarathne7902
@chamodsenarathne7902 2 жыл бұрын
උතුරා හැලෙනා අපමණ සෙනෙහේ...💔 hearts touching...
@chamodsenarathne7902
@chamodsenarathne7902 Жыл бұрын
මේක ප්‍රසිද්ධ නොවුන එක ගැන පුදුමයි.මේ අයිය ගැන මාර දුකක් දැනෙන්නේ.😔මං දන්නෑ මේක අහන කීවෙනි පාරද කියලා.ඒත් සිය පාරකට වඩා නං අහලා ඇති.අවුරුදු තුනකට කලිං තමා මෙක අහන්න පටං ගත්තේ.
@nethupriyadarshani-xd7dn
@nethupriyadarshani-xd7dn Жыл бұрын
😢😢😢
@tsddesilva9674
@tsddesilva9674 3 жыл бұрын
2016 idan thamath ahanwa.hariyta hadawathata danenawa.Adenewath ekka.Hadawathinma adrei godak.Aiyata niwan suwa.
@jayanishihara7167
@jayanishihara7167 3 жыл бұрын
අද 2021/07/19 අවුරුදු 3ක් තිස්සෙ අදටත් හරිම ආදරෙන් රසවිදිනවා♥️ නිර්මාණය ට දායක වූ හැමෝටම ගොඩක් පිං ♥️
@rhynimishen4738
@rhynimishen4738 4 жыл бұрын
2020 november 13 🥺😥😓😓 Godak dukai aiye.e voice eka harima lassanaiiii.dakala nathi kenek unta me sinduwa ahana vaarayk paasa loku dukak danenvaaaa...
@Spicesfoodies
@Spicesfoodies 2 жыл бұрын
Mn me song eka ahana 100 weni wathwa wen ati.e tramatam hithata danena song ekak.athtama university enn twath eka hetwak una me song eka.hrima lassnai aiye.
@pasindusampath3196
@pasindusampath3196 4 жыл бұрын
ලොකු ගමනක් තිබ්බ අයියේ ඔයාට.මොනා කරන්නද අද ඔයා නෑ අපි ගාව..2020 අපි මේ සින්දුව අහන්වා නිවන් සුව අයියේ..
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
ඔව් ඇත්ත...
@iranjalisamarakoon257
@iranjalisamarakoon257 Жыл бұрын
Rip boy .. I started hating this song after his death… but still listening sometimes caz it’s so beautiful
@elina3238
@elina3238 3 жыл бұрын
Man ahala thiyena lassanama sinduwa. Ahanakota hithata loku wenasak danenawa. Kasun aiya ada nathi unath eya adatath jeewath wenawa me sinduwa hinda api ekka. Eyath ekka ekata hitapu ayata hugak duka hithenna athi eyage wenweema. කසුන් අයියේ ඔයාට නිවන් සුව!!! ඔය ලස්සන හිනාව අරන් ආයේ එන්න!!!
@Sswert-h7j
@Sswert-h7j 3 жыл бұрын
කසුන් කියන්නෙ කවුද ගමිකද නැති උනේ කසුන්ද
@thisarasankapali1504
@thisarasankapali1504 3 жыл бұрын
2016 e dawasa thamath mathakayi.godak dukayi.niwan suwa lebewa obata
@sltiktok216
@sltiktok216 5 жыл бұрын
kawadawath ubawa dakala nathi unata kasun aiye me sinduwe visual eken ubawa hithata godak waduna..uba apiwa dala giyakiyala danakaththama godak duka hithuna bn aiye..me video eka balana balana parak gane jiwitheta dakala natji ubawa mathaka wenawa aiye....niwan suwa aiye 😥😥😭😭😢😢😢😢😔😔😔
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 Жыл бұрын
2023 දීත් අහනව. තාමත් දුකක් දැනෙනව දැකල නැතත් මේ boy
@chamodyasamadhi162
@chamodyasamadhi162 2 жыл бұрын
ඒ සිංදුව නම් ආගමක් කියලා වැඩක් නෑ.Voice එක සුපිරි. Visual එකත් නියමයි. 💗💖❤️
@pasinduhirushan2458
@pasinduhirushan2458 4 жыл бұрын
මේක නම් පිස්සුවක් ඇත්තටම al වලට පාඩම් කරද්දිත් ඇහුවෙ මේක campus select වුනා තවත් අහන්නෙ මේක...❤️❤️❤️ඒත් තම one year කෙල්ලෙක්ට තාම හිත ගියෙ නැ සින්දුවනම් අහනව බර දාලා😁😁😁😁
@naveendilipa1883
@naveendilipa1883 4 жыл бұрын
2020 තාම අහනවා.මම campus යනකොට මුලින්ම ඇහුවේ.අදටත් මම පෙම් කරනවා.
@udaramarasinghe2977
@udaramarasinghe2977 3 жыл бұрын
😭😭😭eth dan eya na
@naveendilipa1883
@naveendilipa1883 3 жыл бұрын
තාම අහනවා😐
@malanperera9854
@malanperera9854 4 жыл бұрын
Tama ahanwa ,, never gets old ..me sinduwat ekka thiyana matakaya aluth wenwa hemadama ahaddi
@gimhanirathnayake4042
@gimhanirathnayake4042 Жыл бұрын
Me malli ta wunu karadaraya gana nm hitha gannawath bee😢😢 me song ekath ekka e news eka harima dukak genawe 😢
@minolichandrasiri3763
@minolichandrasiri3763 4 жыл бұрын
2020 දීත් ඒ පරණ හැගීමම එන අමතක නොවෙන කවදාත් හිත ඉල්ලන අමුතු හැගීමක් දෙන කටහඩක්...හිත ඉකිබිදින රංගනයක්...සුබ පැතුම් ගමික අය්යේ..නිවන් සුව කසුන් අය්යේ..
@minolichandrasiri3763
@minolichandrasiri3763 Жыл бұрын
2023 දිත් අහනවා❤
@nethmiamaya4742
@nethmiamaya4742 3 жыл бұрын
ඇත්තටම ඒ වචන හිතට මාරම විදිහට දැනෙන්නෙ.....ගොඩාක් සින්දු තිබ්බට ඒ හැම එකකටම හදවතට කතා කරන්න බෑ....ඒත් ඇත්තටම මේ නිර්මාණය ගොඩාක් හිතට දැනුනා.....❤❤ ❤
@madhushagamage628
@madhushagamage628 14 күн бұрын
මේ අයියා නෑ කියලා දැනෙද්දී හරිම දුකයි... ආදරෙයි mother pera...... ♥️
@hansaniherath2411
@hansaniherath2411 2 жыл бұрын
විශ්ව විද්‍යාල ප්‍රේමය.. ඒක හරිම ලස්සනයි ආදරණීයයි. 😍 අදටත් රසය වෙනස් නොවුන මේ ගීතය හිතට අමුතු ම හැගීම් ගොඩක් ගේනවා.. පේරාදෙණියට නොගියත් ඒ වගේ ම සුන්දර සබරගමුව විශ්ව විද්‍යාලයට යන්න ලැබීම වාසනාවක්. ඒ ජීවිතය මතක් කරනවා මේ හැම රූප රාමුවක් ම 🥺❤ අදටත් ඒ ජීවිතේට ආදරෙයි.
@miraclesoftravel
@miraclesoftravel Жыл бұрын
ආහ් නන්ගී 😁
@gamikasurangeeth
@gamikasurangeeth Жыл бұрын
හ්ම්ම්ම් ඔව්.. ආදරෙයි එ ඉතිහාසයට..❤️
@deshikaudayangani8468
@deshikaudayangani8468 5 жыл бұрын
මං අහපු ලස්සනම song 1ක් ඔයාව අපිට මුණගැහිලා තියෙනවා හන්තානේ යද්දී .. හුඟක් හොඳ කෙනෙක් මේ වගේ තව ගොඩක් සින්දු කරන්න ලැබෙන්නම ඕනේ 🎼🎼🎧🎤🎹🎸 හදවතින්ම සුභ පතනවා.
@heshaninfo1919
@heshaninfo1919 5 жыл бұрын
මේ අයියා නැති උනා බයික් එක හැප්පිලා 😒
@deshikaudayangani8468
@deshikaudayangani8468 5 жыл бұрын
Heshan Vlogs 😔
@deshikaudayangani8468
@deshikaudayangani8468 Жыл бұрын
Thamath ahanva 🥺💝
@kawyawitharana1463
@kawyawitharana1463 3 жыл бұрын
අද 2021 ඔක්තෝම්බර් 11අදටත් අහනවා...ඒ අයියා අපෙ රත්නපුරේ සහෝදර පාසලක අයියෙක්...ඇත්තටම හරිම දුකයි ....😕😕😕නිවන් සුව අයියෙ
@AnjanaShashini
@AnjanaShashini 10 күн бұрын
Ada 2024/10/17 adatath edawagema me sinduwa puduma vidiyta danenawa
@sachinanirmana6480
@sachinanirmana6480 3 жыл бұрын
2021. මේ සිංදු එක්ක ගෙවුනේ අපේ ජීවීතේ හොඳම කාලය. ❤️🥺
@rrrrr0987
@rrrrr0987 2 жыл бұрын
මේ සිංදුව release වුනේ අපි 2nd year ඉන්න කොට. ඒ කාලෙත් KZbin ඇවිල්ල ඇහුව. අදටත් අහනවා. හරිම ලස්සනයි සිංදුව. හැමදාමත් ආදරෙයි mother Pera
@thelens-u2c
@thelens-u2c 3 жыл бұрын
හරිම ලස්සනයි aiye sinduva ,ඇත්තටම ළඟදී danagaththe e aiya ape campus eke හිටපු කෙනෙක් කියලා jiwethetavath දැකලා නැති වුණාට ගොඩක් දුක hituna e aiya dan na kiwvama ,මොනවා වුනත් හිතට දැනෙන ලස්සන කතාවක් කියැවෙන sinduvak ,නිවන් සුව ලැබේවා aiye oyat 🙏
@tharukafernando9933
@tharukafernando9933 3 жыл бұрын
මේ සින්දුව කියන "ගාමික සුරන්ගීත්" අයියත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙක් ද ?? 😇😇
@chandimajsyasinghea6090
@chandimajsyasinghea6090 4 жыл бұрын
2020 ahana ayaa koo 😥
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
❤❤❤
@gayathridunuthilaka1261
@gayathridunuthilaka1261 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤️..මේක අහන කීවෙනි පාරද මන්දා.. ඒ තරම් ලස්සනයි 😍.. RIP අයියා 😥
@nethmiamaya4742
@nethmiamaya4742 3 жыл бұрын
ඇත්තටම ඒ වචන හිතට මාරම විදිහට දැනෙන්නෙ.....ගොඩාක් සින්දු තිබ්බට ඒ හැම එකකටම හදවතට කතා කරන්න බෑ....ඒත් ඇත්තටම මේ නිර්මාණය ගොඩාක් හිතට දැනුනා.....❤❤❤ 2021
@asfgsd8557
@asfgsd8557 3 жыл бұрын
නිවන් සුව ලැබෙවා අයියේ😥🙏🙏🙏🙏🙏
@vihanganavodya3247
@vihanganavodya3247 2 жыл бұрын
2022.. අදටත් අහනවා.. එයා ජීවමානයි අපේ හිත්වල තාමත්..❤️❤️
@kavindunethsara11
@kavindunethsara11 3 жыл бұрын
ඒක මාරයි අය්යෙ අය්ය නැති හින්ද පට්ටම දුකයි අය්යට නිවන් සුව 😔😔
@hansikumarathunga6992
@hansikumarathunga6992 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන් නැහැ..ඒ තරමටම ලස්සනයි ♥️ ♥️
@dumithrandeni1651
@dumithrandeni1651 4 жыл бұрын
Visual eka nam mara lassni ....sinduwt adreth e hindmai..❤️
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
Kochchara ahuwath epa wen na....😍😍🖤🖤💕
@sachinihansima5982
@sachinihansima5982 3 жыл бұрын
තාමත් අහනවා ඒ තරම් ලස්සනයි කසුන් අයියේ ඉන්න තැනක සතුටින් ඉන්න..අමා මහ නිවන් සුව ලැබේවා
@TN-vk6kd
@TN-vk6kd 2 жыл бұрын
Me kiyn kena Dan nadda
@dulashanifernando9333
@dulashanifernando9333 Жыл бұрын
මම මේ සිංදුව ඇහුවේ 2018 කැම්පස් එකේ 2nd year ඉන්නකොට .. මේක අහන්න කියල එව්වෙත් එයාම තමයි.. එතකොට අපි යාලුවෝ විතරයි..ඒ සිංදුව මුලින්ම අහද්දි දැනුන හැගීම අදටත් ඒ විදිහටම දැනෙනවා.. එයාගේ ආදරේ හිතට ගොඩක් දැනෙන්න මේ සිංදුවත් එක හේතුවක්.. ඇත්තටම ඒක අමුතුම රහක් වචනයක් වචනයක් ගානේ හිතට එන හැගීම විස්තර කරන්න බෑ .. පේරාදෙණියේ නොවුනත් අපි හම්බුනේ නැගෙනහිර අහස යට .. අදටත් අපි දෙන්නම මේ සින්දුවට මාරම ආසයි... එයාව මතක් වෙන වෙලේට මන් මේ සින්දුව අහනවා මෙක භාවනාවක් වගේ... ❤❤
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
Niwan suwa !!! Ayyee.....🙏🙏🙏
@yashodhagunarathne1598
@yashodhagunarathne1598 2 жыл бұрын
Gamika malli..2016 indan me song eka ahanwa..kasun dakinakota gdk dukai..eth ahanwa..song eka danena nisa..a wagema..hita dawenwa..kasun api atara neti nisa..
@lahirupradeep169
@lahirupradeep169 2 жыл бұрын
2016 A level karaddi kamali una hama welema baluwe me sinduva. Me video eke inna aiya vage wenna ona una campus ghin. Ada aya balanna hithuna..
@samadhisubasinghe
@samadhisubasinghe 9 ай бұрын
මෙ 2024. තාමත් අහනවා මෙ සින්දුව අවුරුදු ගානක ඉදන්. අවුරුදු 4ට කලින් මෙ වගේ ආදරයක් මටත් තිබ්බා. සුන්දරම මතකයක් ❤🙏 @ceylebrity TV
@nelumaberathne5876
@nelumaberathne5876 4 жыл бұрын
Rest in piece aiiye 😪 2020 th thawama ahanwa... ❤
@dilshaniprasadika6710
@dilshaniprasadika6710 4 жыл бұрын
2016-2020 මාත් තාමත් අහන සිංදුවක්❤️
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
ස්තුතියි ❤🙏
@kalpananimash4534
@kalpananimash4534 5 жыл бұрын
Mama godak asa sinduwak me sinduwe ragapana malli nene malliye oyata niwan suwa lebewaaa
@drandeni5935
@drandeni5935 3 жыл бұрын
අවුරුදු 2ක් තිස්සේ තාම අහන්වා..❤️
@කාලයාත්රා
@කාලයාත්රා 5 ай бұрын
2024 අදටත් අහන සින්දු ලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුවක්...කැම්පස් එන්න එක්තරා පිස්සුවක් හදපු සින්දුවක්❤
@m.n.karunathilaka8264
@m.n.karunathilaka8264 4 жыл бұрын
Obe adren Maaa dave ☺️
@KaveeshaKaveesha-n3z
@KaveeshaKaveesha-n3z 8 ай бұрын
Mn adare karana kena peradeniye.eth nata yanna Bari una.eth eya camps eka balanna mava ekkan giya.mn godak adrei mage aiyata❤
@SewminiRathnayake
@SewminiRathnayake 4 жыл бұрын
2020 May ❤️ ඔබෙ ආදරෙන් මා තැවෙයි
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
❤❤❤
@isuusammani9710
@isuusammani9710 Жыл бұрын
2023❤ මේ සින්දුව අහල ටික දවසකින් දැක්කේ මේ ඉන්න අයියා නැති උනා කියලා එදා මාර දුක් උනා😭
@tharuhewage5265
@tharuhewage5265 4 жыл бұрын
2019 December මේ සිංදුව ඇහුනත් දුකයි.. නිවන් සුව කසුන් අයියා! ❤😔
@niroshanirosha3655
@niroshanirosha3655 4 жыл бұрын
Ei me sinduwe vishuval ake akkana nedda den
@harshanikaushalya4199
@harshanikaushalya4199 3 жыл бұрын
මේ සිoදුව ගොඩාක් ලස්සනයි අයියේ,තෙරුවන් සරණයි,නිවන් සුව ලැබේවා අයියේ 😢🙇
@sameerapathirana25
@sameerapathirana25 4 жыл бұрын
2019 December 😍❤️ ඔබෙ ආදරෙන් මා තැවේ
@pawaninisansala7657
@pawaninisansala7657 4 жыл бұрын
Lassana adara kthawak..lassana wachana tikak.. lassana ktahadak.. obata niwan suwa aiye..mewan akal maranayk mathu bhawayakawat sidu nowewaa
@samithdlan3725
@samithdlan3725 7 жыл бұрын
Ada danne ayyandi oya nathi une kiyala maarama aul ayya
@aishwaryapatali972
@aishwaryapatali972 8 жыл бұрын
Obata niwan suwa bro....kawadawath ashraya Karla dakala nthi unath obata deepthimath anagthayk thibennata thibuna me shethraye....obata yam mathu athma waladi mewan akal wiuowak nowannata pathanawa ...
@tharuhtf
@tharuhtf 8 жыл бұрын
ඔබට නිවන් සුව සහෝ.. !!
@abbottlahiru1876
@abbottlahiru1876 4 жыл бұрын
😥😥
@dishandamith9165
@dishandamith9165 2 жыл бұрын
2022 . 01 . 17. අදටත් අහන සිංදුවක්. ❤
@shantharusha1695
@shantharusha1695 2 жыл бұрын
Adtath kadulu watenawa shodaraya meka ahaddi❤️❤️❤️..
@lakshithapathirana116
@lakshithapathirana116 8 жыл бұрын
ඔබේ ආදරෙන් මා තැවේ.. මා තනි කරන් මේ ලොවේ.. ඔබේ ආදරෙන් මා තැවේ...
@gamikasurangeeth
@gamikasurangeeth 3 жыл бұрын
❤❤
Mohsen Yeganeh - Behet Ghol Midam ( I promise you )
4:45
Mohsen Yeganeh
Рет қаралды 233 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 1,4 МЛН
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
Ayachana | Sajeewa Dissanayake | The Official Music Video 2019
4:36
Sajeewa Dissanayake
Рет қаралды 1,5 МЛН