ඇමෙරිකාවට tourist visa වලින් ගිහින් work visa ගන්න අමාරු ද ?

  Рет қаралды 4,507

Move To USA

Move To USA

Күн бұрын

Пікірлер: 111
@hashanjayawardana2793
@hashanjayawardana2793 4 ай бұрын
මෙන්න මල් පහන් තියල වදින්න වටින මිනිස්සු , අනිත් උන් හිතන්නේ උන් විතරයි ඇමරිකාවට එන්න ඕනෙ කියලා❤
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
Thank you!
@hashanjayawardana2793
@hashanjayawardana2793 4 ай бұрын
ඔබතුමා පීඩිත පංතියේ මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්න හිතහොද අවංක මහත්මයෙක්.වෙන යූ ටියුබ් කාරයෝ ඔක්කොම කතා කරන්නෙ ග්‍රීන් කාඩ් එක ගැන විතරයි.ඔබතුමාට බුදුසරණයි , දෙවි රැකවරණයි.සියලු පැතුම් ජීව්තයේ සාර්ථක වේවා ❤🎉
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
මෙහෙමයි, ලංකාවේ ගොඩක් දෙනෙක් USA එන්නෙ green card lottery එකෙන්, ඉතින් ඒ අය එයාල දන්න දේ ගැන තමයි කියන්නේ. මම green card lottery එකෙන් ආපු කෙනෙක් නෙමේ, මම ආවේ student visa වලින්, ඉතින් මම lottery එකෙන් එන එක නැතිව අනෙක් ගොඩක් දේවල් ගැන හොයලා තියෙනවා. ඕක තමයි වෙනස ...
@hashanjayawardana2793
@hashanjayawardana2793 4 ай бұрын
@@MoveToUSAඔබතුමා කියන එක මම පිලිගන්නවා.ඒත් මහත්මයා , වෙන අය ඔය රටට ඇවිල්ල දැන් සෙට්ල් වෙලා ඉන්නෙ එයාලගෙන් අඩුම ඇහුවම visit එකක් ඇවිල්ල මුකුත් කරගන්න බැරිද කියලා අහනකොට එයාල ඒ අහන දේවල් වලට නිකමටවත් උත්තරයක් දෙන්නේ නැහැ.එයාල දන්නෙ නැති කම නෙමේ ඒක.ඒක අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි.ඒක අධ්‍යනයකින් තොරව දෙන්න පුලුවන් සාමාන්‍ය උත්තරයක්.මොකද ඕනම රටක community එකක් තියනවා ඒකෙ වෙන දේවල කරන දේවල් එයාල දන්නවා නමුත් එයාල ඒක කියන්නෙ නැහැ.ඔබතුමා විතරයි ඉගෙනීමක් නැති, දැනුමක් නැති අයට පවා මාවතක් ගැන කියල හරි දෙන්නෙ .ස්තූති ඔබතුමාට.
@roshanperera8223
@roshanperera8223 22 сағат бұрын
Community collage ekaka awama charge kohomada degree ekata ? Hoda collages monawada ?
@kasunshalinda21
@kasunshalinda21 Жыл бұрын
♥️ බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට
@prajini8754
@prajini8754 10 ай бұрын
Thank you sir mata ona vena wisthara thunnata
@kaliduhasaranga242
@kaliduhasaranga242 11 ай бұрын
Thank you sir ❤
@prajini8754
@prajini8754 10 ай бұрын
Thank you ❤
@LakmalSumanapala
@LakmalSumanapala 11 ай бұрын
100/100 good Thank you
@MoveToUSA
@MoveToUSA 11 ай бұрын
You're welcome.
@Ashoka965
@Ashoka965 Жыл бұрын
Oya kiyana vidiha harii ayiaya oya vidihate thama mama enna inne ❤❤
@thisandadamdisa1761
@thisandadamdisa1761 Жыл бұрын
Thank you so much sir . Very valuable informations💯💙
@anulawijayasinghe5143
@anulawijayasinghe5143 Жыл бұрын
Wasara gananakma mama kiyawala balapu imprometion niwaradiwa pahadiliwa idiripath karana karunika sirilaka upan kenek. Jayen jayama weva! Nodanna kenakuta danna deyak pahadiliwa tawa kenekuta maga penwanna kenekuta jeevithaye kisidinaka waradinne nathi bawa mata 100/100 k viswasi. Putha mamath oyawage samajasiili retired Amma kenek. Oyage video balala kiyawala godak rata yanna asawen inna ayata share karanawa. Ekath pinak neda?api maidana turu ape sirilakata yamak pawatinna itu kala uytumai. Oyage siyalu patum sarawaprakarayenma ituweva!putha.🌷🌹🥰👍
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
මම ඉගෙන ගත්තේ ලංකාවේ පුරවැසියන්ගේ මුදල් වලින්, පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යපනය දෙකම. USA වල එහෙම නොමිලේ ඉගෙන ගන්න හැමෝටම බැහැ. ඉතින් මම හිතුව ලංකාවේ පුරවැසියන්ට මේ විදිහට හරි උදව් කරන එක මගේ යුතුකමක් කියල...
@sujayagraphics7688
@sujayagraphics7688 Жыл бұрын
ඇත්තටම මේ සර් හරිම පැහැදිලිව විස්තර කරල තියෙනවා..ඔනෙම කෙනෙකුට තේරැම් ගන්න පුලුවන් විදියට ස්තූතියි ඔබතුමාට
@shenusandeepani9527
@shenusandeepani9527 Жыл бұрын
Sir usa idan asylum ekk dana eka sambayen video ekak karanna puluwan da
@Bassoshan
@Bassoshan Жыл бұрын
Tnks❤
@PSsrilanka5440
@PSsrilanka5440 Жыл бұрын
Hi sir , can i apply for hb2 visa from sri lanka ? Is sri lanka in the hb2 country list ? And how long does it take for eb3 visa to be processed ( web says its about 18 months or may be more ) ?
@Rash-c9t
@Rash-c9t 3 ай бұрын
Sir mata denaganna ona visit visa ekakin USA giyoth husband & wife, visa ok unoth, eheta gihin Job visa walata visa eka transfer karaganna puluwan da? Apita qualifications thiyanawanam. Ehema hoyaganna bari unoth Asylum danna puluwan da? E atharathura inna kalaya Api niwaradiwa innawanam prashnayak wenne nadda.
@MoveToUSA
@MoveToUSA 3 ай бұрын
@@Rash-c9t mama oya ganama video ekak Kala poddak eka balanna.
@MoveToUSA
@MoveToUSA 3 ай бұрын
Thanks! Mama balannam...
@sujayagraphics7688
@sujayagraphics7688 Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලිකිරීම ඉතාම වටිනවා... ගොඩක් පැහැදිලියි. ඒත් මට දැනගන්න ඔන B2 විසිට් වීසා ඒකකින් යන කෙනෙකුට ඒහේ ගියාට පසු EB3 කියන වීසා ඒකට මාරැවෙනකොට.. අපි කොහේ හරි වර්ක් කරන්න අවශ්‍යයිනේද. ඒතකොට විසිට් වීසා යන ‌කෙනෙකුට ඒය නිවැරදිව හදාගන්නකම් රැකියාවක නිරත වෙන්න පුලුවන්ද. විසිට් වීසා ගිහිපු කෙනෙකුට රැකියාවක් කරන්න අවස්තාව තිබෙනවද. EB3 ඇප්ලයි කරන්න කලින් අපි මොනවහරි රැතිවක නිරත විය යුතුයි නේද. ඒයට නීතියෙන් ගැටලුවක් වන්නේ නැද්ද. පැහැදිලි පිලිතුරක් බලාපොරාත්තු වෙමි
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
ඔබ කල යුත්තේ කෙලින්ම ලංකාවේ ඉදන් EB3 විසා එක සදහා US employer කෙනෙක් සොයා ගෙන ඒ මගින් EB3 ලබා ගැනීම විනා tourist විසා එකකින් ගිහින් EB3 එකක් සොයා ගැනීම නොවේ. ඔබට හැකියාව, දක්ෂතාවට, අධ්‍යාපනය, පළපුරුද්ද තියෙනවා නම් ඒ අදාළ field එකෙන් EB3 sponsor කරන US employer කෙනෙක් හොයා ගන්න අමාරු නැහැ. නමුත් එහෙම කිසිම දෙයක් නැති අය තමයි ලංකාවේ තියෙන ගැටළු නිසා ඔහොම tourist විසා වලින් රටකට ගිහින් මොකක් හරි job එකක් කරන්න පෙලබෙන්න්නේ. ඉතින් USA වලට එහෙම අය tourist විසා apply කලොත් බොහෝ වෙලාවට reject වෙනවා. හිතන්න ඔබේ luck එකට tourist විසා හම්බ වුනා කියල. නමුත් ඔබට ඉංග්‍රීසි භාෂාව අමාරුයි., අධ්‍යාපන සුදුසුකම් නැහැ, පළපුරුද්ද නැහැ. ඉතින් ඒ තත්ව යටතේ tourist විසා එකකින් ගිහින් පවා USA තුල සිට EB3 sponsor කරන employer කෙනෙක් හොයා ගන්න අමාරුයි. ඉතින් එහෙම අය ගොඩක් කරන්නේ හොරෙන් නීතිවිරෝධීව වැඩ කිරීම, US පුරවැසියෙක් විවාහ කර ගැනීම, Asylum දැමීම වගේ දේවල්. ඒ මගින් ලංකාවේ යම් කීරිති නාමයක් ඉතිරි වෙලා තියෙනවා නම් එකත් පලුදු වෙන එක වෙන්නේ මොකද, tourist කෙනෙක් හැටියට යනවා කියල USA වල නවතිනවා නේ. මේ හැම data එකක් ම USCIS එක දන්නවා. ඒ අනුව රට ගැන හිතල තමයි ඒ රටේ මිනිස්සුන් ට විසා දෙන්නේ. උදාහරණයකට නියිජීරියාව කියන රටේ ඉන්නේ ලෝක හොරු කියල දැන් USA වල නිලධාරීන් දන්නවා, immigration scam ගොඩක් ඔව්න් විසින් කරනවා.
@sujayagraphics7688
@sujayagraphics7688 Жыл бұрын
@@MoveToUSA බෙහෙවින්ම ස්තුතියි සර්... ඔබතුමාගේ වටිනා කාලයෙන් බිදක් වෙන්කොට මා ඇසූ ගැටලුවට නිවැරදිව හරිම පැහැදිලිව තේරැම් ගැනීමට පහසු විදියට පිලිතුරත් තැබුවාට. කෙනෙකුට දෙයක් මේ විදියට නිවැරදිව තේරැම් කරනවා කියන්නේත්ති දානානිසංසයක්මයි. මෙය හැමෝටම කරන්න හරි අමාරුයි‍. පුලුවන් කම තිබුනත් සමහරැ කරන්නෙත් නෑ. ඔබතුමාගේ සියලු කටයුතු සාර්තක වේවා.... ‌තුනුරැවන් සරණත් සියලු දෙවි පිහිටත් ලැබේවා...
@getrelax893
@getrelax893 Жыл бұрын
For Unskilled Workers (Other Workers) Hb-3 Visa You must be performing work for which qualified workers are not available in the United States.
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
If no US person apply for publicly advertised positions or if applied US persons do not perform as expected in the job interview then, it is fare game for non US persons to get hired for the positions. Everything should be well documented by the employer if DOL conducts an audit.
@ganguleesankalani9933
@ganguleesankalani9933 7 ай бұрын
Thank you so much..this was very important for us
@MoveToUSA
@MoveToUSA 7 ай бұрын
You're welcome!
@madushanaluminium991
@madushanaluminium991 Жыл бұрын
Aiye mata USA walata job ekakata chance akak hambuna. Ayala kiyanawada e visa akak thamai anne giyata passe thamai visa change wenne kiyala, cargo company akak. Mata dana ganna one aka hari da. Company eken thamai okkoma karanne. E visa aka kohomada Api check karaganne
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Neethiyata anuwa ehema karanna baha. Hodama de me wage dewal US embassy ekata report karana eka. Nathi nam USA gihin hitan minissu amaruwe watenawa.
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 8 ай бұрын
Autobiography of a YOGI
@shiranigunarathna3712
@shiranigunarathna3712 Ай бұрын
ස්තුතියි ඔබේ උපකාරයට. මගේ පුතා සහ ඔහුගේ බිරිය වෛද්‍යවරුන් මගේ දියණිය සහ එයාගෙ ස්වාමියා ඔහේ පුරවැසියන්. මට කියන්න පුළුවන් ද මගේ පුතා සහ බිරිඳ ට ඔහේ ට එන්න පුළුවන් කොහොමද කියලා. ව්‍යාපාරයක් තිබෙන හිතවත් කෙනෙක් ද ඉන්නවා. Vesit වීසා එකකින් යනවා නම් මුදල් කොපමණ පෙන්වන්න ඕනෙද. කරුණාකර මට පිළිතුරු දෙන්න. ස්තූතියි
@MoveToUSA
@MoveToUSA Ай бұрын
දෙදෙනාම වෛද්‍යවරුන් නම් ඒ උගත්කම යොදා ගෙන USA එන්න පුළුවන්. උගත්කමට ඕනෑම රටක ගොඩක් දේවල් කරගන්න පුළුවන්. USA හිටන් එහෙම තමයි ( නමුත් Trump මොන පිස්සුවක් කරයි ද දන්නේ නැහැ ) Visit විසා එන එක නම් නෙමේ ක්‍රමය. පුරවැසිභාවය තියෙබෙන දුවට කියන්න හොද US immigration lawyer කෙනෙක් ගේ උපදෙස් ලබාගෙන තම සහෝදරයට සහ ඒ බිරිදට USA වල ඇවිත් ජීවත් වෙන්න තිබෙන අවස්ථා මොනවා ද කියා හොයා බලන්න කියල. ඒ අනුව කටයුතු කරන්න
@shiranigunarathna3712
@shiranigunarathna3712 Ай бұрын
@@MoveToUSA බොහොම ස්තුතියි ඔබට
@KanthiPerera-p4e
@KanthiPerera-p4e 4 ай бұрын
Ana, sir, mata mxcko, walata tuwares visa akak ganna kohomada, plz
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
Mama Mexico gana danne naha, sorry.
@Dinesharumendo
@Dinesharumendo Жыл бұрын
@Ckc9111
@Ckc9111 Жыл бұрын
Visa ganna amauine Mona catalog eken awath neda
@kumaribalasuriya8879
@kumaribalasuriya8879 Жыл бұрын
Thank u sir
@kavindamunaweera4690
@kavindamunaweera4690 Жыл бұрын
ගොඩක් පැහැදිලි කතාවක් ❤
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Visit visa eken awilla Onama kalayak USA Inna puluwan neda apita. Police arrest karanneth nalu neda Rule ekaklu eka attakda
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
අපෝ පුළුවන් USA ඇවිත් දරුණු අපරාද කරන්නේ නැති නම ඕනෑම කාලයක් "කොලේ" නැතිව ඉන්න පුළුවන්. වැඩේ කියන්නේ මේ බව visa officersල දන්නවා ඉතින් USA යන්න tourist හෝ visitor visa ගන්න කොට interview එකේ දී තමයි ගොඩ දෙනෙකුට කෙළ වෙන්නේ. Visa officerට තේරෙනවා නම් මේ යන්නේ නවතින්න කියල විසා application reject! ඔයාට USA යන්න සල්ලි නැති නම්, උගත් කමකුත් නැති නම් හොදම දේ US citizen කෙනෙක් හොයාගෙන marry කරන්න එතකොට කිසි ගැටළුවක් නැතිව USA යන්න පුළුවන්.
@naveendiwandana7009
@naveendiwandana7009 Жыл бұрын
ඉන්විටේෂන් වීසා එකක් ලබා ගන්න කොපමණ කාලයක් ගත වෙනවද
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Invitation විසා කියල එකක් නම් මම දන්න තරමින් USA වලට නැහැ. Tourist visa එකකට interview එකක් ලබා ගන්න කොපමණ කාලයක් යනවා ද කියල නම් embassy website එකේ තියෙනවා...
@naveendiwandana7009
@naveendiwandana7009 Жыл бұрын
@@MoveToUSA thank you
@lalithasirimanna9585
@lalithasirimanna9585 Жыл бұрын
Putha us yanawa nam eyage father ge friend kenekuta sponser karanna puluwanda ..eya us wala 20years withrara inna kenek
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Putha USA yanne mokata da? Sponsor ta wada visa officer ta dana gana oni putha visit visa eken gihin nawathiyi da kiyanna ekayi. Putha ge job eka mokak da ?
@warnamax2677
@warnamax2677 7 ай бұрын
Job offer letter එකක් හරි විදිහට ලැබුනොත් ඉන් පසු ලංකාවේදී කල යුතු කාර්‍යයන් මොනවාද කියලා පැහැදිලි කරන්න පුළුවන් ද?
@MoveToUSA
@MoveToUSA 7 ай бұрын
ඔබගේ අධ්‍යපන සුදුසුකම් මෙතන පවසා නොතිබෙන නිසා, මගේ උපකල්පනය අනුව ඔබට ඊට පසු කල යුතු වන්නේ, ඔබ උපාධියක් තියෙන කෙනෙක් නම් සේවා යෝජකයා හරහා H-1B work visa එක සදහා sponsor කරනවා ද කියා දැනගෙන සේවායෝජකයා හරහා ඒ process එක ආරම්භ කිරීමයි. උපාධියක් නොමැති කෙනෙක් නම් සේවා යෝජකයා හරහා EB-3 employer sponsored green card එක සදහා sponsor කරනවා ද කියා දැනගෙන සේවායෝජකයා හරහා ඒ process එක ආරම්භ කිරීමයි. Job offer letter එකක් තිබුණ පළියට USA job කරන්න එන්න බැහැ. ගොඩක් scams තියෙනවා ඔබට job offer letter එකක් දීල tourist විසා හදාගෙන එන්න එහෙම අවහට පස්සේ job එක කරන්න කියල. එහෙම නීතියෙන් කරන්න බැහැ. ඔබෙන් ඔව්න් tourist විසා එක හදල දෙන්නම් කියල මුදල් කඩා ගන්න තමයි try එක දෙන්නේ. US immigration නීතිය ගැන දැනගෙන මේ වගේ scams වලට අහු නොවී ඉන්න...
@warnamax2677
@warnamax2677 7 ай бұрын
@@MoveToUSA එතකොට සර් අපි online web site එකකින් job එකකට apply කලාට පසුව එම job එක හරි ගියොත් ලංකාවේ සිට කරන්න ඕනි දේවල් මොනවාද ,indeed වැනි website එකකින් වගේ මං අදහස් කලේ.
@warnamax2677
@warnamax2677 7 ай бұрын
@@MoveToUSA tourists visa සහ visit visa කියන්නෙ එකක්ද නැත්නම් දෙකක්ද? ඔබ කියූ ආකාරයට tourists visa එකක් අයදුම් කිරීමේදී වත්කම් පෙන්විය යුතුද? ඔබ කියූ ආකාරයට එය work visa එකක් කර ගැනීමට පැහැදිලි ව හැකි නම් visa process එකේදී අදාල අංශ වලට මා ඇත්තම තොරතුරු ඉදිරිපත් කිරීම අවාසිදායක වෙනවාද?ඉන් මා අදහස් කලේ tourists visa එකකින් මං ඇමරිකාවේ මගේ හොඳම යාලුවෙකුගේ ආරාධනයකට පැමිනෙනවා යැයි පැවසවොත් වගේ දෙයක්,,
@MoveToUSA
@MoveToUSA 7 ай бұрын
@@warnamax2677 ඔයා කරන්න ඕනි, ඔයාගේ employer ඉල්ලන documents දෙන එක විතරයි, employer හරිනම් වියදම් දරල EB-3 sponsor කරන්න ඕනි ඔයාට. ඔන්න ඔය නිසා තමයි US employer ල හරි අඩුවෙන් EB-3 වගේ විසා වලට අත ගහන්නේ. නමුත් ඔයාට උපාධියක් තියෙනවා නම් ඔයාට ඉහල job එකකට යන්න පුළුවන් එතකොට තත්වය වෙනස්! අධ්‍යාපනය සමග ගොඩක් අවස්ථා වැඩි වෙනවා.
@warnamax2677
@warnamax2677 7 ай бұрын
@@MoveToUSA ඔව් උපාධියක් තිබුනා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ තමයි.එහෙම නැති එකනෙ ප්‍රශ්නය 😊
@upulrathnayaka4827
@upulrathnayaka4827 Жыл бұрын
O l නැති කෙනෙක්ට H-2B විසා එකට APPLY කරන්න බැරිද ඔබ තුමා කියපු විදිහට දන්න කෙනෙක් හරහා work visa එකකට යන්න බැරිද සර්
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
hoda lawyer kenek gen ahala balanna. Laywer hari upades deyi. lankwe OLs kiyanne mokak da kiyalawath USA wala danne naha.
@upulrathnayaka4827
@upulrathnayaka4827 Жыл бұрын
@@MoveToUSA thank you somuch sir බුදු සරණයි
@kaliduhimsara1835
@kaliduhimsara1835 4 ай бұрын
සම්බන්ධ කර ගැනීමට අංකයක් ලබා දෙන්න?
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
මෙන්න මගේ email එක ocfrugaldad@gmail.com
@dharshakasilva
@dharshakasilva Жыл бұрын
Mr charitha! Is it ok to change visit visa to a student visa ? If I do so , will that be a problem for my children one day ?
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Try to do the change after 90 days from coming to USA. Then usually its not a problem.
@chamimbul4380
@chamimbul4380 Жыл бұрын
sir tourist visa ekata us kenek sponsor karoth work karanakota sponsorta prashnayak da
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Sponsor kara kiyala tourist visa hamba wenne naha. Oyata tourist visa eken USA yanna hoda hethuwak thiyenna oni. Lankawata thiyena prabala sambandhatha penwanna oni. Oyage education eka saha lankawe karana job eka moka da ?
@chamimbul4380
@chamimbul4380 Жыл бұрын
@@MoveToUSA Mama Technical college. Draughtsman from private company. My wife is a teacher and my son is studying. I have agricultural property and small construction sites. Actually I need to get visitor visa.Can I get your email sir .
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
@@chamimbul4380ocfrugaldad@gmail.com Everyone is trying to get out of Sri Lanka, and countries know about this, so if you don't have a valid reason to travel to USA, it would be hard to get your visitor visa approved.
@KumariRathnayaka-p3j
@KumariRathnayaka-p3j 7 ай бұрын
Visit visa ඇවිත් ජොබ් visa ekak ලැබුණු කෙනෙකුට family eka usa වලට ගන්න පුලුවන්ද
@MoveToUSA
@MoveToUSA 7 ай бұрын
Visit විසා වලින් EB-3 එක ලබා ගන්න පුළුවන් උනොත් ඔව් පුළුවන් family එක ගෙන්න ගන්න ඒ process එක හරහාම. අන්න එහෙම අවස්ථාවකදී අනිවා US immigration lawyer කෙනෙකුගේ උපදෙස් ලබා ගන්න
@KumariRathnayaka-p3j
@KumariRathnayaka-p3j 7 ай бұрын
@@MoveToUSA thank you,,කොච්චර කාලයක් ඉන්න ඕනිද family ekata apply karanna
@MoveToUSA
@MoveToUSA 7 ай бұрын
@@KumariRathnayaka-p3j මම දාපු මේ video එක බලල අදහසක් ගන්න. kzbin.info/www/bejne/h5ysgYmEpNaBgNE හරියටම ඔබගේ case එකට යන කාලය ඔබ US immigration lawyer කෙනෙක් ගේ සේවාවන් ලබා ගන්න කොට දැනගන්න
@lewoaudio
@lewoaudio Жыл бұрын
Apita visit visa walin awilla student walata convert karagena jobs hoyaganna eka easy da?
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Student visa එක නම් ඕනි,, මම කියන්නේ ලංකාවේ ඉදන්ම student visa apply කරන්න. ඔයා tourist විසා ගන්නේ USA ඇවිත් student වෙන්න නම් tourist visa interview එකේදී visa officerට ඇයි USA යන්නේ කියල ඇහුවහම මොකක් ද කියන්න බලාපොරොත්තු වෙන්නේ ? එතැනින්ම ඔයාගේ tourist/visitor visa reject වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙන විසා වලට අප්පල්ය් කරන්න වුණත් අමාරු වෙයි.
@lewoaudio
@lewoaudio Жыл бұрын
@@MoveToUSA Thank you 💖
@Fox_cinema-s1e
@Fox_cinema-s1e Жыл бұрын
Sir ඔයා immigration ලෝයර් කෙනෙක්ද අපිට උවමනා උනොත් contact කරගන්න පුලුවන් නේද
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
No I am not an immigration lawyer..
@chandanasudath1040
@chandanasudath1040 Жыл бұрын
Sir, mama lankawe government hospital ekaka registered nurse kenek.mama usa walata caregiver kenek widihata thamai enna balaporoththu wenne.ekata eb3 visa ela ganna one neda.ehema foreign nurse kenekuta usa caregiver kenek widihata enna puluwanda? Ehema puluwan nam e procedure eka obathumata pahadili karala denna puluwan da?
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
ow puluwan, mulinma oyawa eb 3 visa ekata care giver kenek hatiyata sponsor karana US employer kenek hoya ganna. Employer oyawa sponsor karanawa nam immigration process eka e employer ge waga keemak.
@chandanasudath1040
@chandanasudath1040 Жыл бұрын
Sir mata loku english knowledge ekak na.e wunata nursing work experience eka awurudhu 20 kata wada thiyenawa. Sri lanka medical council eke nursing license eka pawa thiyenawa. Man google eke dakka caregiver kenektath wada cna(certified nurse assistant) kenek widihata usa yana eka lesi kiyala. Sirta kiyanna puluwada ehema yanawanam yanna puluwan visa categories saha process eka mokakda kiyala
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
@@chandanasudath1040 EB3 visa category eka, mama e process eka gana video karala thiyenawa mage channel eke...
@donpiyathilaka9085
@donpiyathilaka9085 Жыл бұрын
මම සහ wife ඇමරිකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එයාගේ PHD එකට.අපි දෙන්නම දැන් ඉන්නේ චීනයේ wife එයාගෙ Master එක මෙහෙ කරගෙන යනවා.මම ඉන්නේ dependent visa වලින්. ඇමරිකාවට ආවට පස්සෙ මගේ dependet visa එක (S2 visa)එක work visa වලට හරවා ගන්න පුළුවන්ද?මොකද S2 visa එකෙන් ඇමරිකාවේ work කරන්න බැරි නිසා.
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
USA වල S2 visa එකක් ගැන මම දන්නේ නැහැ. නමුත් F2 visa (dependent of a student) කියලා එකක් තියෙනව. එකෙන් job එකක් කරන්න බැහැ. නමුත් ඔයාට job වලට apply කරලා interviews යන්න පුළුවන් ඒ හරහා employer කෙනෙකුලවා එක්කෝ H-1b විසා එක හෝ EB විසා කාණ්ඩ වලින් ගැලපෙන එකක් හරහා job එකක් කරන්න පුළුවන්.
@donpiyathilaka9085
@donpiyathilaka9085 Жыл бұрын
ඔව් sorry F2 visa tamai
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
@@donpiyathilaka9085 Apo puluwan! oyawa H-1B work visa ho EB-3 employer based green card ekata sponsor karanna puluwan US employer kenek hoya ganna. Ethakota hari.
@frankribbontop6344
@frankribbontop6344 Жыл бұрын
Can you do a video on a person who is a green card holder and how can he take his wife to us with the steps process and the timing frames etc pls
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Yes will try
@WoW_LakSh
@WoW_LakSh Жыл бұрын
NGO හරහා USA වලට visit ගන්න ලේසිද?
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
එහෙම කියන්න අමාරුයි. තමුන් පුර්ණ කාලින රැකියාව කරන ආයතනය මගින් සියලු වියදම් දරනවා නම් තමුගේ US visit එකට, එමගින් USA visa approve කරගන්න ලේසියි. පිළිගත් රජයේ ආයතනයක්, හෝ පුද්ගලික ආයතනයකට දෙන පිළිගැනීම නොදන්නා NGO එකකට නම් දෙන්නේ නැති වෙයි. ලොව පිළිගත් NGO එකක් නම් සහ තමුන්ගේ ඒ NGO එකට තියෙන සම්බන්ධතාවය, කව්ද ගමනට වියදම් කරන්නේ කියන දේවල් අනුව visa officer තීරණයක් ගනියි.
@WoW_LakSh
@WoW_LakSh Жыл бұрын
@@MoveToUSA බොහොම ස්තූතියි ඔබතුමා දුන්නු උපදෙස්වලට 💖🙏
@ChalithaDeegayu
@ChalithaDeegayu Жыл бұрын
Sir ... 1) Apita USA wala EB3 Visa sponsor karanna Employer kenek innwa nm eken Lankawe idanma job ekkatama USA yanna puluwanda ? 2) Asylum apply karama lankawata aye enda puluwanda , naththan life time lankawa ban wenawada .....? Thankyou ....
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
1) ow 2) US citizenship hambawunata passe SL yanna.
@ChalithaDeegayu
@ChalithaDeegayu Жыл бұрын
@@MoveToUSA Thank you very much Sir...
@kavindasilva10929
@kavindasilva10929 4 ай бұрын
Sir, Do you have any Contact details ? i need to answers for few questions
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
Email: ocfrugaldad@gmail.com
@kavindasilva10929
@kavindasilva10929 4 ай бұрын
@@MoveToUSA Thank You
@chamobandara998
@chamobandara998 Жыл бұрын
Tourist awilla refugee, asylem dala inna baida ?
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Lankawata refugee denna hethuwak naha oyata apply karanna puluwan asylum thama.
@lahirulearn
@lahirulearn Жыл бұрын
how much need visitor visa show money ?
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
There is a separate video that I have done regarding funds you need to show for tourist visa in my channel. Pls check it out.
@mihirajyuresh5265
@mihirajyuresh5265 Жыл бұрын
tourist visa reject unoth mk puluwan
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Mokak ho visa ekak reject wunoth eyala check karanawa ayi ehema wune kiyala. eka gataluwak wenna puluwan ita passse apply karana kota.
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 8 ай бұрын
🇺🇲🎧🇺🇲
@upulrathnayaka4827
@upulrathnayaka4827 Жыл бұрын
අවිත් දින 90ක් යනකල් job එකක් කරන්න බැරිද සර්
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Ow baha...
@kasunshalinda21
@kasunshalinda21 Жыл бұрын
EB3 ගිහින් pr ගත්තොත් සහකාරයව ගන්න පුලුවන් ද...පැහැදිලි කිරීමක් දෙන්න
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
Wivaha wela nam puluwan
@indraniipitagama8035
@indraniipitagama8035 4 ай бұрын
Toverist vissa යන්න කොපමණ මුදලක් අවශ්‍ය වෙනවද
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
DS 160 එකට යන මුදල ( මම දැන් ගන්න දන්නේ නැහැ ) සහ air ticket එකට යන මුදල තමයි.
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
How much Show Money for visit visa
@MoveToUSA
@MoveToUSA Жыл бұрын
There is a separate video that I have done regarding funds you need to show for tourist visa in my channel. Pls check it out.