දෛව අංකයට අනුව ඔක්තෝබර් මාසය ඔබට කොහොමද.?| October Numerology Predictions and Tarot Reading

  Рет қаралды 29,454

Earth Angel

Earth Angel

Күн бұрын

Пікірлер
@sadatharu8643
@sadatharu8643 4 ай бұрын
මම කැමතිම. විස්වාසයෙන් යුතුවම මිස්ගේ අනාවෙකි බලන්නේ. පොදුවේ අනාවැකි කිවුවත් ඒ හැමදෙයක්ම මටනම් වෙලා තියෙනවා... Negative දෙයක් කියවුනොත් මම පරිස්සමි වෙනවා.. ඇත්තටම මිස් ඔයා මට විශ්වයෙන් ලැබුණු ලොකුම ත්‍යාගයක්. අපේ මිස්ට. තව තවත් විශ්වයේ අශීර්වාදය සහ ගණ දෙවියන්ගේ අශීර්වාදය ලැබේවා 🙏🙏🙏
@nilunnilun6542
@nilunnilun6542 4 ай бұрын
Thank you mis
@PurelifeWithganesh
@PurelifeWithganesh 4 ай бұрын
පලමුවෙනි comment එක like එක මගෙන් මිස් මිස් කියන අනාවැකි 100% ✔ මිස්ට තව තවත් ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@disniekanayaka7917
@disniekanayaka7917 4 ай бұрын
❤❤❤❤❤❤
@SachiniMaduraga
@SachiniMaduraga 4 ай бұрын
මෙ අක්කිගේ විඩියෝ බලන අය කෝ බලන්න,මං වගේ 100% විශ්වාසය කරන අය කෝ
@gamingwithluckyasl8042
@gamingwithluckyasl8042 3 ай бұрын
මගේ එකම හීනය අම්මට තාත්තට හොද ජිවිතයක් දෙන එක. ඉතින් එක කරන්න පුලුවන් වෙන්න කියලා .හැමෝම මට අශිර්වාද කරන්න .❤
@nilanthifernando2168
@nilanthifernando2168 4 ай бұрын
මම බලාගෙන හිටපු විසා ඵක ලැබෙන්න තියෙන්නෙ 10/10ඵක මට ලැබේන්න කියලා විශ්ව මතාවගෙන් ඉල්ලා සිටිනවා.ස්තූතියි ඔබතූමියටත්.ස්තූතියි ජේසු පිහිටයි.❤❤❤❤❤
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 4 ай бұрын
Pile.3.මගෙ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ❤❤❤❤❤❤❤
@indikaperera178
@indikaperera178 4 ай бұрын
බොහොම ස්තුති ඔයාට ගොඩක් ආදරෙයි මගේ අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@NestoNesto-j5h
@NestoNesto-j5h 3 ай бұрын
මගේ විශ්ව මාතාවට අනේ කවාරයක් ස්තූතියි ස්තූතියි ඒවගේම ඔඛ තුම්යටත් අනේක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@komalravat404
@komalravat404 4 ай бұрын
බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,, මම 4,දෛව, අංකය
@DammikaKumari-b2n
@DammikaKumari-b2n 3 ай бұрын
අනේ මිස් ඔයා හරියටම කීවා .මට තියන විලුඹ අමාරුව ගැන පවා කීවා..මටනම් සතුටුයි .ඇත්තටම මේ මාසෙ ගොඩක් පිංකම් කරා වස් දාන වස් පිංකම් කරා ඒ හැමදේම හරියටම කීවා මිස්.මට හිතාගන්න බෑ.ඔයාට තෙරුවණ් සරණයි මිස්.
@emilperera6562
@emilperera6562 4 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ඔබ තුමියට ත් බොහොම ස්තුතියි!
@dayanadilki3005
@dayanadilki3005 2 ай бұрын
Mama adai beluwe october reading eka... ammo akki kiyapu dewal හරියටම hari..100%
@Chrishanidezilva
@Chrishanidezilva 4 ай бұрын
ඔබතුමියගේ ඔක්තෝබර් මාසේ මෙන්න සතිය කියන වීඩියෝ එක මම බැලුවා බැලුවා. ඒකෙ ඇත්තටම කියලා තිබිච්ච දේවල් මං සම්බන්ධයෙන් හරි ඔබතුමියට කොහොම ස්තුතියි බොහොම පින් ඉදිරියටත් ඔබ thumiyata දෛරය ශක්තිය ලැබේවා❤❤❤❤ කියලා
@SujithPriyantha-i9f
@SujithPriyantha-i9f 4 ай бұрын
මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 😍❤🙏😍🙏
@Methumahanthiyawatta2320
@Methumahanthiyawatta2320 4 ай бұрын
මිස් සැප්තැම්බර් මාසෙ කිව්ව මගේ ලගම කෙනෙක් දාල යනව කියල ඇත්ත මිස් මගේ පාර්ට්නර් මාව දාල ගියා මිස්ගෙ ටැරොට් රීඩීන් හරියටම හරි 💗
@chamaribatheegama1185
@chamaribatheegama1185 4 ай бұрын
Maget 😢
@HappyCricketSport-eb4iy
@HappyCricketSport-eb4iy 4 ай бұрын
Mageth😥
@ChanukaChanukalakshan
@ChanukaChanukalakshan 4 ай бұрын
මාගේ යහපත් පැතුම් ඉටු කර දෙන විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
@sonalijayasooriya9947
@sonalijayasooriya9947 3 ай бұрын
ඉස්තූති මිස්..ඔබ තුමියට ගොඩාක් පින් ..🙏🙏🙏
@chamaripriyangika6353
@chamaripriyangika6353 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමියටත් ස්තුතියි
@sandamaleerathnayake6294
@sandamaleerathnayake6294 4 ай бұрын
ස්තුති විශ්ව මාතාවට ❤🙏
@sheshyumihen9339
@sheshyumihen9339 4 ай бұрын
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
@nilanthimalimbada2287
@nilanthimalimbada2287 4 ай бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි❤️❤️❤️🙏
@NadeeshaMalkanthi-oz6we
@NadeeshaMalkanthi-oz6we 3 ай бұрын
Oya kiuana reading okkama hari ❤❤❤❤❤❤ thank you
@nadarajahkogularajah7691
@nadarajahkogularajah7691 4 ай бұрын
ආදරණීය විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kalianiarachchige2031
@kalianiarachchige2031 4 ай бұрын
අනෙ හැමදාම බලනවා රිඩිං තියෙනවද කියලා ගොඩක් ස්තුතියි මිස් ඔබට තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබෙවා ❤❤❤❤
@Anuradi-m5d
@Anuradi-m5d 3 ай бұрын
Ane hariyatama hari mis sthuthi vishwa mathawata sthuthi wewa!!!
@lucianoserra9754
@lucianoserra9754 3 ай бұрын
bohoma isthuthi miss.mage a.k.9. viswa mathawata aneka waraya isthuthi wantha wemi..🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@AjithBandara-qq3wc
@AjithBandara-qq3wc 4 ай бұрын
ඔබතුමියගෙ vedios බලන්න පටන්ගත්තෙ මෑතකදී .විශ්වයෙන් ලැබූ ත්‍යාගයක් වගේ මිස්
@purnimadilshani184
@purnimadilshani184 4 ай бұрын
මාගේ ආදරනීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .🙏🙏🙏🙏
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@annetjayasinghe1796
@annetjayasinghe1796 4 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි .ඔබතුමිය කියපු සියලුම දේ විශ්වාස කරමි..ඔබට ජයම වේවා !!!🙏❤️
@shanikaherath1111
@shanikaherath1111 4 ай бұрын
ඔබතුමියට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
@NadeeshaMalkanthi-oz6we
@NadeeshaMalkanthi-oz6we 3 ай бұрын
Me reading aththa man ath dakimen kiuanne akin aka kiuanna tharam watinawa aththa ❤❤❤❤😊
@cpsalgado2222
@cpsalgado2222 4 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@IsuriAnuththara-i2b
@IsuriAnuththara-i2b 4 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා 🙏❤️
@dushanchamara2676
@dushanchamara2676 3 ай бұрын
Aththatama man me video beluwe dapu dawase man ayeth avila beluwa me video aththatama hitha ganna man giya mase idan bawana karanawa mara seluwak denne manasata aye ipaduna wage aththatama me mulu viswaya kiyanne maha puduma deyak a asuruwadeya missta adulu pasiyalu denata lebewa 🙏🙏🙏
@KrishanthiPanchaali-bs2om
@KrishanthiPanchaali-bs2om 4 ай бұрын
ස්තුති ආදරණීය විශ්ව මාතාවට ❤ඔබතුමියට බෙහෙවින්ම ස්තූති❤
@GineWakeela-fy5yi
@GineWakeela-fy5yi 4 ай бұрын
Angel numbers පෙනෙයි කියන්නේ මොනවද ඒ කොහොම ද
@PriyanginiKwt
@PriyanginiKwt 3 ай бұрын
Viswa matawata stuti wawa maga sama parasnayakma visadawa🙏🙏🙏🙏🙏🙏🙏
@milayamilaya9427
@milayamilaya9427 4 ай бұрын
Universe thank you soo much Angeles thank you soo much ❤❤❤❤❤
@DgSh-k2d
@DgSh-k2d 4 ай бұрын
මම බලාපොරොත්තු සියලුම බලාපොරොත්තු ඉටුවේවා ඔබ තුමියට බොහොම ස්තුතියි 🙏🙏🙏
@RashmiNethsarani-rj9we
@RashmiNethsarani-rj9we 4 ай бұрын
ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ❤🙏🥰
@harshaKalpani
@harshaKalpani 4 ай бұрын
මට ලස්සන වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤️
@Upeksha-q6p
@Upeksha-q6p 4 ай бұрын
විශ්වාසයෙන් ඔබේ වීඩියෝ බලන්නේ.ගොඩක් ස්තුති ඔබට ❤❤❤❤
@kavindajayanath6276
@kavindajayanath6276 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤
@DM_A_C_11
@DM_A_C_11 3 ай бұрын
Thank you very much to my dear mother universe who always stands by my side and protects me and fulfills all my good wishes.Thank you so much my mother universe 🙏❤️🌍🌌🧿🦋
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 3 ай бұрын
ස්තුතියි.විශ්වයට..05.
@Nisha-rv6xb
@Nisha-rv6xb 4 ай бұрын
අංක 5❤ කිව්වේ ඔක්කොම ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌍🙏🌷🥰
@roshanaliprarthana1111
@roshanaliprarthana1111 4 ай бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌍🧚🏼‍♀️🙏❤
@samantennakoon3739
@samantennakoon3739 3 ай бұрын
ස්තුතියි ඔබතුමියට.
@HimashiSiriwardana
@HimashiSiriwardana 4 ай бұрын
Maha pandra 1 withra me vidiyo ek bluwe nida gnna mha ra pohon obann ep kiuw miss as yatata gilebakm😂ewelem mn nida gtta
@kumarilanka7713
@kumarilanka7713 4 ай бұрын
ඔයාට ත් විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ 🙏🙏
@RasikaKalinga
@RasikaKalinga 4 ай бұрын
Thank you mother universe ..❤🧚‍♀️🧚‍♀️🙏🧚‍♀️🧚‍♀️❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 4 ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි
@sanduni21
@sanduni21 4 ай бұрын
Thank you universe ♥️🌍 Thank you angels 💗🧚
@inokaino8506
@inokaino8506 4 ай бұрын
Hari..kiwwa dewal..mo 9....Tks..my mother Universe ❤ ..Tks der frd..❤
@TeklaThilani-wg9vc
@TeklaThilani-wg9vc 4 ай бұрын
මටත් මගේ පැටව් දෙන්නටත් හරිම ආදරයෙන් රැකවරණය දෙන, සතුටින් තියන ආදරණීය මහත්තයෙක් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piumiminsara7796
@piumiminsara7796 4 ай бұрын
මාගේ විශ්ව මාතාවට සහ ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි❤🎉
@ChandiChandi-w5h
@ChandiChandi-w5h 4 ай бұрын
මගේ.විශ්ව.මාතාවට.ස්තුතියි.❤🙏
@piuminisansala-jt8ds
@piuminisansala-jt8ds 4 ай бұрын
මට ලස්සන ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤
@nishanthisujeewa5081
@nishanthisujeewa5081 4 ай бұрын
ස්තුතියි විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
@DamayanthiMashi
@DamayanthiMashi 4 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@lakshikapramuddhi-l8h
@lakshikapramuddhi-l8h 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@AjithathaTharanga
@AjithathaTharanga 4 ай бұрын
අනාවැකි පොදුවේ කිවත් දෛව අංක තුනට කියපු දේවල් නමි මටනමි ඇත්තම ,ඇත්ත
@ChanukaChanuka-ef6ss
@ChanukaChanuka-ef6ss 4 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ❤
@rosiny7978
@rosiny7978 4 ай бұрын
මාගෙ බලපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Rps-d6o
@Rps-d6o 4 ай бұрын
ස්තුති ස්තුති ස්තුති මිස්...❣️❣️🙏🙏💞💞තෙරුවන් සරනයි 🙏🙏😘😘😘😘
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 4 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට ❤❤❤දෛව අංකය 1
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd 4 ай бұрын
දෛව no 9 මමත් aramyaka ආරාමයක ඉන්නේ ath මානසික ආතතිය ඉන්නේ mage උපන් දින ඔක්තෝබර් 17 වෙනස් වෙනවා nam ගොඩක් හොඳයි ජයවේවා විශ්ව මාතාව ta ස්තුති ස්තුති ස්තුති ස්තුති
@piumimaduhansi1232
@piumimaduhansi1232 4 ай бұрын
Thank you madam ❤❤❤❤❤ vishwa mathawata sthuthi..❤❤❤ mata vish wasai mage anke 8
@janakamadushanka-k6i
@janakamadushanka-k6i 3 ай бұрын
Ishtuti wishwayata ishtuti wishwa mahtawata ishtuti mis❤❤❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 4 ай бұрын
මට සෑමදේම ලබාදුන් විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය්ස්තූතිය්
@saminda.M
@saminda.M 4 ай бұрын
Mage no 8,Mis kiwa වගේම නිතරම engels no dakinawa .me vedio එක balanakotath 0022 දැක්ක mis.❤❤❤❤
@deepadammika9446
@deepadammika9446 4 ай бұрын
ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා 🌎🌈✨❤
@hashinithanishiya2396
@hashinithanishiya2396 4 ай бұрын
මගෙ ආදරෙ ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏
@DilikiKahawatta
@DilikiKahawatta 4 ай бұрын
Thank you miss❤❤ මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🌸❤ මේ අනන්ත වු විශ්වයට සිය දහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි♾🌎🧚🦋🦋❤🙏🙏
@AshaNishni-kd6pb
@AshaNishni-kd6pb 4 ай бұрын
ගොඩක් ස්තූතියි 💗💗💗
@EshiRajapaksha-vj1nt
@EshiRajapaksha-vj1nt 4 ай бұрын
ම්ස් කියන දෙවල් 100% හරි riding dankm blan ine mis දවසින් දවස දියුණු වෙන්න one🌟🌟🌟🌟🌻
@sadathraka9472
@sadathraka9472 3 ай бұрын
ස්තුති"මිස්"ගොඩාක්"බුදුසරණයි"🙏💕
@ChandiChandi-w5h
@ChandiChandi-w5h 4 ай бұрын
විශ්ව.මාතාවට.ස්තුතියි ❤🙏
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 4 ай бұрын
තෙරුවන් සරණයි! ඉතාම නිවැරදියි.අංක( 1 ) හිමි මා හට ඔබ තුමිය පැවසු අනාවැකි, බොහෝ අවස්ථාවලදී මා ඔබ තුමිය ගේ අදහස් අනුව කියනා දේ පිළිගෙන ඒ අනුගමනය කරනවා. (අසුභ , වැරදියි දෙයක් වුනත් මා එය පිළිගන්නට මැලි වන්නේ නැහැ.හොද හෝ නරක මේ කියනා සියලු දේ මා හට වටිනවා) ඔබ තුමියට බොහෝ පින් සිදු වේවා! සුවපත් වේවා! ස්තුතියි.
@yashodarafernando2932
@yashodarafernando2932 4 ай бұрын
Thank you mother universe.. 100% truth thank you miss 💛💛💛
@NadeekaJj-dd1ke
@NadeekaJj-dd1ke 4 ай бұрын
Adaraniya viswa mathawata aneka warayak stuti wewa
@winithamunasingha-cf7hg
@winithamunasingha-cf7hg 4 ай бұрын
Maganm hadavata ragina mis kiyana අනාවැකි 1000/1000 hari ❤❤❤❤adarii
@ranirajapaksha3837
@ranirajapaksha3837 4 ай бұрын
Mage bala porothtu itu karadun vishwa maniyanta isthuti wewa🙏🙏🙏❤️❤️❤️
@kanthisiriwardana877
@kanthisiriwardana877 4 ай бұрын
ඇත්තටම oya hari mn suba pathnava ඉතා සාර්ථක digu gamanak යන්න ලැබේවා කියලා sthuthy obata
@LashithgihanGihan
@LashithgihanGihan 4 ай бұрын
මිස් කියන ඔකොම හරි😊❤🎉
@RenukaWijayamuni-lf7ou
@RenukaWijayamuni-lf7ou 4 ай бұрын
Dinen dina mage manasika sanasima labadena adaraniya wiswa mathawata anekawarayak sthuthiy 🎉sthuthiy 🎉sthuthiy 🎉🎉🎉🎉🎉
@MhSamanthi
@MhSamanthi 3 ай бұрын
Miss kiyana hamadema hari godaaak sthuthi ..
@omansrelanka5761
@omansrelanka5761 4 ай бұрын
Thank you miss 🙏🙏❤️
@isumiudeshanee3815
@isumiudeshanee3815 4 ай бұрын
ස්තුතියි මිස් මේ රීඩීන් එකට👊🙏🙏🙏
@nipuni2003
@nipuni2003 4 ай бұрын
nanagi, salary eka gana nam bala unna wage kuwa..accurate... aththamay... bohoma pin... oayatat wishwa mathawatat aneka wrayak isthuthi wewa.. isthuthi wewa....
@Damayanthi.0
@Damayanthi.0 4 ай бұрын
මම නිතර කමෙන්ට් නොකෙරුවාට නිතර මිස්ගෙ වැඩසටහන් බලනව. ඉතින් ඇත්තටම මට ගොඩක් පරිස්සම් වෙන්න වෙනව.දෛව අංකය 07. ඉතින් මිස්ට ගොඩක් පින්.ආදරණීය විශ්ව මාතාවගේ පිහිට රැකවරණය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි!❤❤
@sukitharanasinghe8046
@sukitharanasinghe8046 4 ай бұрын
Thank you miss........
@Nipun-z5p
@Nipun-z5p 4 ай бұрын
Vishwa mathwat anek warayak esthuthi ❤❤
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 4 ай бұрын
Mage daraniya viswamathawatath .ms oyatath godak isthuthiiii .isthuthiiii 🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@vinumanika8216
@vinumanika8216 4 ай бұрын
Mn vedio ekak enakn bln innwa hamadama.... Hithata loku sahanayak danenwa akkage vedio baladdi🥺❤️
@SankaViraj-ty3rd
@SankaViraj-ty3rd 4 ай бұрын
Adaraniya vishva mathavata mage ishta deviyanta obata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi ❤❤❤❤❤
@SujeewaKumari-if6pc
@SujeewaKumari-if6pc 3 ай бұрын
maga seyaluma balaporottu estera karadun weswa matawata aneka warayak estute❤ estute❤ estute❤ estute❤ estute❤ 🙏🙏🙏🙏♥️♥️♥️
@nalakasampath4536
@nalakasampath4536 4 ай бұрын
Ex ගැන redeng එකක් ඕනේ mes ❤ 😊
@AnuradhaManushika
@AnuradhaManushika 4 ай бұрын
Vishwa mathawanta thank you ❤️🌎🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 4 ай бұрын
Thanks universe thank you miss ❤❤❤
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН