Oculus Quest 2 Facebook VR headset in Sri Lanka - What is Metaverse

  Рет қаралды 224,077

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 824
@ChanuxBro
@ChanuxBro 3 жыл бұрын
වෙබ්සයිට් එක 👉 wish.lk Phone 👉 077 899 9979
@trendingmusic2786
@trendingmusic2786 3 жыл бұрын
kzbin.info/www/bejne/pKm5nnR6fbGYnpo හොඳ නම් vate krnna
@Lakshanwebtech
@Lakshanwebtech 3 жыл бұрын
👍
@izzagraphics
@izzagraphics 3 жыл бұрын
wakugadu wikunanna wenawa e website eken badu ganna..ganan sehenna wadiy.
@thivankadilshan
@thivankadilshan 3 жыл бұрын
http විතරක් තියෙන සයිට් වලට යන්න එපා කියලා ඔයාම කියලා තියෙනවනෙ chanux bro උඩ තියෙන්නෙ http විතරක් තියෙන සයිට් එකක් නිසා ඇහුවේ.
@dulangaweerasuriya
@dulangaweerasuriya 3 жыл бұрын
Site eke weda karan na chanux
@lprn6728
@lprn6728 3 жыл бұрын
රාමුව youtube channel එකේ මේ ගැන මාරම විදියේ හිතාගන්න බැරි පැහැදිලි කිරීමක් කරල තියෙනවා මේක බලලා එක බලපල්ලා හැමෝම ... ගිය සතියේ ඒ වීඩියෝ එක දාලා තියෙන්නේ
@himallakshan608
@himallakshan608 3 жыл бұрын
බැලුවා 👍
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
රාමුව කියන්නේ 🔥🔥🔥🔥
@ashanpasindu2200
@ashanpasindu2200 3 жыл бұрын
End of the world!!!
@akashakash-m4z
@akashakash-m4z 8 ай бұрын
link eka දාන්නකො මචන්
@Unknown-ko8ng
@Unknown-ko8ng 3 жыл бұрын
මන් ලග normal එක්ක්නන් තියෙයි..ඒකත් අයියගෙ වීඩියෝස් බලලම තමයි ගත්තෙ..හැබැයි හැම VR ekama experience කරල තියෙයි...හිතාගන්න බැරි majic එකක්...❤️මේක ලොකු start එකක් වෙයි...ගන්න හිතෙනව 😋..මොන විදිහකට බලපායිද දන්නෙ නෑ හැබැයි පස්සෙ..addict
@isurusenananda
@isurusenananda 3 жыл бұрын
2D screen එකකට මෙහෙම addict වෙලා ඉන්නව නම් මේකෙ ඇඩික්ෂන් ලෙවල් එක කොහොම වෙයිද කියල හිතාගන්න බෑ 🤔
@shanpramod2001
@shanpramod2001 3 жыл бұрын
Company valata onema karane dee
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 3 жыл бұрын
700 yanna help ekk dennao
@kingofthenewworld6956
@kingofthenewworld6956 3 жыл бұрын
Ow bn
@isurusenananda
@isurusenananda 3 жыл бұрын
වෙලාවකට හිතෙනව තාක්ෂණය දියුණු උනා ඇති කියලත්. මිනිස්සු ජීවත් වෙන විදිය සම්පූර්ණයෙන්ම කණපිට ගහනව මේක පොපියුලර් උන දවසට
@kingofthenewworld6956
@kingofthenewworld6956 3 жыл бұрын
@@isurusenananda ow bn. Lamai hadagannath amarui den
@shaz2281
@shaz2281 3 жыл бұрын
ලොකේ තව ට්ක කාලෙකින් Ready player one movie එකේ වගේ වෙයි.ෆිල්ම් එක බැලුව කට්ටය දන්නා සින් එක.හැබැයි එහෙම වෙන එක ට්කක් භායානකයි 🙏
@Onemankitchenpvtltd
@Onemankitchenpvtltd 3 жыл бұрын
ඔව්
@RitzPerera
@RitzPerera 3 жыл бұрын
😍hamboo
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
මගේ ඔලුව (මොලය)දැන් - ඔච්චර හිතන්න එපා යකෝ , මට ඉන්න බැහැ
@kavindugimhan3758
@kavindugimhan3758 2 жыл бұрын
ow ow bn
@MalixBro
@MalixBro 3 жыл бұрын
දවසෙ අනිවාර්යයෙන් දවසට එක පාරක් හරි අයියගෙ වීඩියෝ එකක් දකිනවා බලනවා. ගොඩක් වැදගත්. නියමයි බ්‍රො
@DMacademicpoint
@DMacademicpoint 3 жыл бұрын
අනේ මටත් සහයෝගයක් දෙන්නකෝ.ගොඩක් පින් අහිංසක ඉල්ලීමක් යාලුවනේ 💓💓😁😞😞
@gmaing5810
@gmaing5810 3 жыл бұрын
@@DMacademicpoint අනිවා දෙනව
@MalixBro
@MalixBro 3 жыл бұрын
@@gmaing5810 සිරාමද්
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 3 жыл бұрын
@@gmaing5810 ade 700 yanna dennko
@magicanyt6508
@magicanyt6508 3 жыл бұрын
Oyala mage channel ekata awilla videos balala videos hodai nam witharak math ekka set wenna 🙂
@microsl5173
@microsl5173 3 жыл бұрын
ready player one film එක මතක් උනා 😍.අදත් සුපිරියක් 💖
@magicanyt6508
@magicanyt6508 3 жыл бұрын
Oya mage channel ekata awilla videos balala videos hodai nam witharak math ekka set wenna 🙂
@lahirurajaguru2734
@lahirurajaguru2734 3 жыл бұрын
මරු ගැජට් එක.. මේ වගේ ගැජට් හදන්න පුළුවන් උන් ලංකාවේ නැද්ද බම්.. එහෙම පුළුවන් නම් හොඳට විදේශ විනිමය හොයාගන්න පුළුවන් 🤚
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
Hadi pamkak 😂
@mahiththewnaka6826
@mahiththewnaka6826 3 жыл бұрын
@@officialsavindu නෑ පුලුවන් බුද්ධිමත් අය ලංකාවෙ ඉන්නව
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
@@mahiththewnaka6826 බුද්දිමත් අය ඉන්නව නම් අර වගේ බුරුවෝ සෙට් එකක් පාර්ලිමේන්තු ආවේ කොහොම ද 😂
@mahiththewnaka6826
@mahiththewnaka6826 3 жыл бұрын
@@officialsavindu මොනවද මේ කියන්නෙ කොහෙන් ගියත් උබල වගේ උන් දේශපාලනේ මයි අල්ලගන්නෙ මම කිවුවෙ නෑ මුලු ලංකාවෙම බුද්දිමත් අය ඉන්නෙ කියල අනික උබ නිකන් කතා කරන්නෙ ලංකාවෙ හැම මනුස්සයෙක්ම එකතු වෙලා අරුන්ව පාර්ලිමේන්තු යැව්ව වගේනෙ මම කියන්නෙ හොද උගත් බුද්දිමත් තරුණ ළමයි ලංකාවෙ ඉන්නව ඒ අයට තැනක් දෙන්න ඕන
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 3 жыл бұрын
700 yanna help ekk dennao
@user-rk2jm1so4h
@user-rk2jm1so4h 3 жыл бұрын
මාර තාක්ෂණයක් මාර්ක් සකර් බර්ග් කියන්නේ ලෝකෙට වෙනස් දෙයක් හැමදාමත් දෙන්න හදන කෙනෙක් විදියට මේ සැරේ ලොකු පිම්මක් පනින්න හදනවා ඉතින් නියමයි😍😍 වීඩියෝ එකත් නියමයි 👍👍👍
@user-rk2jm1so4h
@user-rk2jm1so4h 3 жыл бұрын
@@starsgossip4776 hari hari vr kalinuth loke thibba ath me thakshanaya magin loketa vwnas deyak mark sakar barg denna hadanavane ekagana man kivve
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
@@user-rk2jm1so4h ready player one movie ekath balanna
@JISOOmine
@JISOOmine 3 жыл бұрын
මම ඕක පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම මම ඒක ඇතුලේ ඉන්නවා වගේ. මාරයි අද තාක්ෂණේ
@amilaprasanna9734
@amilaprasanna9734 3 жыл бұрын
අනාගතේ මිනිස්සු සොබාදහමෙන් ඇත්වෙලා සිහින ලෝකවල ජිවත් වීමේ ආරම්භය ,ඇත්තටම අපි මේ ඉන්නෙත් මේ වගේම සිහින ලෝකයකද
@yanulavathsilu2930
@yanulavathsilu2930 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ පාසල් වල online classes වලට දෙන්න ඕනි උපාංගය
@SinhalaLions
@SinhalaLions 3 жыл бұрын
මට උදව්වක් කරන්න කවුරුහරි.මම කොරියානු පාඩම් යුටියුබ් එකෙන් උගන්නනවා.මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එක ඩැමේජ් වෙලා.කවුරු හරි කෙනෙක් මට හාර්ඩ් ඩිස්ක් එකක් හොයල දෙන්න අඩු ගානකට.පිං සිද්දවෙයි මේ වෙලාවේ ලොකු ගානක් අතේ නෑ.වීඩියෝ හදා ගන්න විදිහක් නෑ.පුලුවන්නම් උදව් කරන්න
@darkchuttaedits7751
@darkchuttaedits7751 3 жыл бұрын
ba
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
ඒක නම් අමුතුම Experience එකක් වෙයි ඉස්සරහට 🌟🖤❤️🤩
@magicanyt6508
@magicanyt6508 3 жыл бұрын
Oya mage channel ekata awilla videos balala videos hodai nam witharak math ekka set wenna 🙂
@imdaadsufiyan
@imdaadsufiyan 3 жыл бұрын
ලංකාවේ rs. 100,000+ Amazon එකේ $299(rs. 60,600 වගේ ) ඒකත් මරු හැබැයි 😂
@thivirurakvin3368
@thivirurakvin3368 3 жыл бұрын
Shipping tex
@pasidu7783
@pasidu7783 3 жыл бұрын
හුත්තො 🤣
@topshortclips7707
@topshortclips7707 3 жыл бұрын
කප්.රුක එකේන් සමහර ඒවා Amozon එකෙන් ගෙන්නද්දි ලාබයි ..
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
@@thivirurakvin3368 kauru hari ena kenekta kiyala gennaganin eka labai
@ඉසුරුජයමාල්
@ඉසුරුජයමාල් 3 жыл бұрын
Shiping price ek blpn.😅😂
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
Hardcore කාලක.ණ්ණි යෙක් බිහිවීමේ මුලාරම්භයයි මේ...😌
@akashnavanjana1533
@akashnavanjana1533 3 жыл бұрын
එක ඇත්ත.
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
@@akashnavanjana1533 ow bn
@awanthamadu8661
@awanthamadu8661 3 жыл бұрын
Manasika rogiyo wadi wadiyan bihiwai owa purudu karala anagatha manasika ladake bihikaraganna puluwan wai okane
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
@@awanthamadu8661 අනිවා මේවා මහ විනාශ
@Theteenageninjamurderer
@Theteenageninjamurderer 3 жыл бұрын
@@awanthamadu8661 tv eka hadana kotath minissu ohoma kiwwa bn. ubalata anuwau eelanagata ena hama paramparawakma mansiksa rogiyo wenna one
@srilankanheartbeat497
@srilankanheartbeat497 3 жыл бұрын
මොන virtual දේවල් ආවත් තමන්ට චූ බරක් හැදුනම ගෙදර toilet එකට යන්න වෙනවා🤣
@chamathamunugama5479
@chamathamunugama5479 3 жыл бұрын
එවත් එකම විදියකට හිර කීරිමක් දෙන්නෙ
@janaka7222
@janaka7222 3 жыл бұрын
අම්මා.... ඕක සුපිරි මන් ඕක මාසෙකට විතර කලින් ගත්ත ඕක සුපිරි ආ.... Nice video
@shevonmaxbrother4525
@shevonmaxbrother4525 3 жыл бұрын
හැබැයි මෙහෙම .ගියොත් .ඉස්සරහට එන පොඩි ලමයි සෙල්ලම් කරනවා කියන එක දන්නැති වෙයි ..උන්ට ලමා කාලයක් නැති වෙයි .අපි වාසනාවන්තයි 😢
@dinukakashmika3677
@dinukakashmika3677 2 жыл бұрын
Sirawata bn💔😪
@thizh_69
@thizh_69 2 жыл бұрын
Api duwala penala krpu sellam ahaddith unta magic vge wei 😅💔
@dulsarakumarage7856
@dulsarakumarage7856 3 жыл бұрын
Having used multiple VR headsets (Oculus Rift, HTC, Valve), I will say this. Although many reviewers hype up the experience, its really not that "immersive" as they claim it to be. And I still prefer watching things in a decent monitor. Also there are some major issues all these headsets have: you get motion sickness very quickly. Specially those who are more likely to get migraines. And most of these are very uncomfortable for long sessions. The tech simply isn't as good as what most reviewers claim it to be. So don't be upset if you haven't gotten the chance to try one out yet. Its really not some special thing. Doesn't live up to the hype.
@adeeshyomal8449
@adeeshyomal8449 3 жыл бұрын
kzbin.info/www/bejne/i6rVp3pvfK6Giqc
@melissaperera1137
@melissaperera1137 3 жыл бұрын
I also own a galaxy gear VR and I totally agree with you, It will take alot more time for the metaverse technology to develop
@ImIronOne69
@ImIronOne69 3 жыл бұрын
well mate it is offcial that you can't handel vr, i've been using ps vr and oculus quest 2 as a stand alone also as a pc vr for a while now and there is nothing to complaint about oculus quest 2 it gives me the best immersive experience possible at 90hz refresh rate
@ImIronOne69
@ImIronOne69 3 жыл бұрын
well at first i had motion sickness for the first two or three times when i first got in to vr but now im used to it and vr works for me now and it is great and there is a great community out there you should try them
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
Lol second had ones and the ones in arcades are damaged alot
@FixTechie
@FixTechie 3 жыл бұрын
මරු ඈ පට්ට video නේ ඉතින් හැමදාම ගේන්නේ 💜
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 3 жыл бұрын
700 yanna help ekk dennao
@hansakachathuth3868
@hansakachathuth3868 3 жыл бұрын
chanux bro oyanam niyamaiiii mageth channle ekk thiyenava matath one oya vge venna patta
@dorito490
@dorito490 3 жыл бұрын
හොඳ product එකක් හොඳ concept එකක් උනාට, මෙවයින් අපිව ඇත්ත ජිවිතේන් ඈත් කරනවා වගේ තෙරේන්නේ මට විතරද 🙁
@lankaattitude863
@lankaattitude863 3 жыл бұрын
යතාර්ථය වැහිලා සිහින ලෝක වල මිනිස්සු අතරමං වෙනව මෙ දෙයින්.ගුණ ධර්ම නැති වෙනව,අම්ම තාත්තා දරුවො ,නෑදෑයින් ඈත් වෙනව යුතුකම් වගකීම් මගහැරෙනවා..ජීවිතෙ නියම ස්වභාවය නැතිවෙලා මායාව තුල මිනිස්සු ගිලෙනවා .සමහර විට දිවි නසා ගැනීම් ඉදිරයෙදි සිදු වෙයි.කොටින්ම මිනිස්සු තම තමන්ගේ දූපත් මානසිකත්වයක හිර වෙනව.සමාජ පරිහානයෙ ප්‍රභල හැරවුම් ලක්ෂ්‍යයක් මෙ.😢😢😢
@chamathamunugama5479
@chamathamunugama5479 3 жыл бұрын
ඔව් අනිවාරෙන්...මිනිස්සුන්ව අපෙ ජීවිතෙත් අයින් කරල වෙනමම හීන ලෝකෙක හිර කිරීමක් වෙන්නෙ...🙄උන්ට ඕනි ඇත්තෙත් ඒක වෙන්න ඇති...එකම පාලනේකට
@chamathamunugama5479
@chamathamunugama5479 3 жыл бұрын
@@lankaattitude863 හ්ම්ම්...🥺😔
@ireshasilva4916
@ireshasilva4916 3 жыл бұрын
දැන් ඉන්නෙත් ඇත්ත ලෝකෙක නෙමෙයිනෙ බං!
@chamathamunugama5479
@chamathamunugama5479 3 жыл бұрын
@@ireshasilva4916 ජීවිතෙ වෙනයි ලෝකෙ වෙනයි මිත්‍රය....ම්ම්..
@SriHadaVideo
@SriHadaVideo 3 жыл бұрын
නියමයි 💛💛
@kasunlakshitha5049
@kasunlakshitha5049 3 жыл бұрын
මහත්තයෝ ඔයා වැරදි Channel එකට ඇවිත් තියෙන්නේ,
@dinalperera3691
@dinalperera3691 3 жыл бұрын
@රාමුව fan kenek wagei 🙈
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
වාව් ඒකනම් ෆට්ට ගැජට් එකක්....සුපිරියි..පුළුවන් නම්තව දිග වීඩියෝ එකක් ගේන්න මේක ගැන මෙටාවර්ස් කන්සෙප්ට් එකත් විස්තර කරලම......තෑන්ක්ස් චනුක්ස්......
@wimptech6135
@wimptech6135 3 жыл бұрын
Chanux අයියා ලංකාවේ youtube නම් ඔයා තමයි
@manupabometh202
@manupabometh202 3 жыл бұрын
නියම භාණ්ඩේ Chanux Bro....
@madunewtech5161
@madunewtech5161 3 жыл бұрын
එක යකෝ එක පදිරි ඈ 😎😎😎අඩෝ එකෙන්ම ආදරෙයි 😍😍😍
@gayaninalinda5345
@gayaninalinda5345 3 жыл бұрын
ගන්න සල්ලි නැහැ ඒත් video එකෙන් enjoy වෙනවා 🥺✌️
@muthukumarana8186
@muthukumarana8186 2 жыл бұрын
අරන් දෙන්නද
@Gaming-Bobcat
@Gaming-Bobcat 2 жыл бұрын
@@muthukumarana8186 ha
@නොදුටුවිශ්වය
@නොදුටුවිශ්වය 3 жыл бұрын
සුපිරියි canux bro අයියෙ
@resh_r.r
@resh_r.r 3 жыл бұрын
අම්මෝ සුපිරි chanux aiye..😎😎💜️✔😎..හැබැයි ඉතිං ඔයා ඕක දාගෙන ඉද්දි ටිකක් අමුතුයී....😁😁😁😎
@magicanyt6508
@magicanyt6508 3 жыл бұрын
Oya mage channel ekata awilla videos balala videos walata kamathinam witharak math ekka set wenna 🙂
@mixingred
@mixingred 3 жыл бұрын
Gammak brother ehenam phone yugayath iwarawenna yanne😪 Meta experience eka loketama enakan iwasillak na ❤️🔥
@oshadhadulneth9663
@oshadhadulneth9663 3 жыл бұрын
@raamuwa අපේ රන්දික අයිය ඕක ගැන කලින් video එකක් කලා metaverse එක ගැන..
@GEEKCLOUDCREW
@GEEKCLOUDCREW 3 жыл бұрын
Nice chanux aiye ❤🔥
@malikasiwsath8696
@malikasiwsath8696 3 жыл бұрын
උදෙන්ම මාරම භාන්ඩයක් එක්ක සුපිරී❤️🤟
@Kavidu-r1j
@Kavidu-r1j 3 жыл бұрын
ජයවේවා චනුක්ස් බ්‍රෝ😊😁 ජයවේවා😛
@SLLORATECH
@SLLORATECH 3 жыл бұрын
1.51 නියමයි අයියා
@ashaninduwara9919
@ashaninduwara9919 3 жыл бұрын
chanux ayya loku thanaka inna nisa apiva amathakaine..ekane apita tharu dennathe
@supem2121
@supem2121 3 жыл бұрын
සුපිරියක් තමයි ඉතින් ♥️
@PeanutAnime
@PeanutAnime 3 жыл бұрын
නියමයි chanux beo මමත් කලින් videoඑකේ ඕක ගැන තමා කිව්වේ😂❤️
@denethkolla6555
@denethkolla6555 3 жыл бұрын
ලෝකේ එන්න එන්නම දියුනු වනවා සගෝ චනුක්ස් මහත්තයා
@viraj808
@viraj808 3 жыл бұрын
අන්තිමට ඔක්කෝම උන් රොබෝලා වගේ වෙයි...🤣 දැනුත් එහෙමනේ...කතා කරන්න එකෙක් නෑ..
@ravinathbro6481
@ravinathbro6481 3 жыл бұрын
ගුඩ් මොනිං 💕Chanux💕 අයියා හැමදාමත් වගෙ මෙකනං සුපිරිම ගැජට් එකක් මරු😎 😚😊😉😉😎😎😎😉😊😚☺️☺️😚😊😉😉😊😊😊😚😚😍😍😍😍😍😍🤭🤭🤭🤗🤗🤗🤗🤗🤗😂😂😜😜
@user-chathuryaherath2
@user-chathuryaherath2 Жыл бұрын
Superb review cbanux ayya,,,
@youtubesongstore8638
@youtubesongstore8638 3 жыл бұрын
මම හිතන්නේ මෙකේ නියම එක්ස්පීරියන්ස් එක හරියටම වින්දෙ අපේ Chanux Bro තමයි. එහෙම හිතන අය මේ පැත්තට එන්න.
@lankaattitude863
@lankaattitude863 3 жыл бұрын
යතාර්ථය වැහිලා සිහින ලෝක වල මිනිස්සු අතරමං වෙනව මෙ දෙයින්.ගුණ ධර්ම නැති වෙනව,අම්ම තාත්තා දරුවො ,නෑදෑයින් ඈත් වෙනව යුතුකම් වගකීම් මගහැරෙනවා..ජීවිතෙ නියම ස්වභාවය නැතිවෙලා මායාව තුල මිනිස්සු ගිලෙනවා .සමහර විට දිවි නසා ගැනීම් ඉදිරයෙදි සිදු වෙයි.කොටින්ම මිනිස්සු තම තමන්ගේ දූපත් මානසිකත්වයක හිර වෙනව.සමාජ පරිහානයෙ ප්‍රභල හැරවුම් ලක්ෂ්‍යයක් මෙ.මෙ වගෙ සමාජ පිලිල සමාජ ගත කිරීමට උත්සාහ කිරීම පෙලඹවීම ගැන ඔබ වගකිවයුතුයි Chanux Bro මිනිස්සුන්ට හිත සුව පිනිස පවතින දේවල් ප්‍රචාරය කරන්න(තමන්ගේ පැවැත්මට මෙ වගෙ පව් වැඩ කරන්න එපා).😢😢😢
@sadeeshfernando4756
@sadeeshfernando4756 3 жыл бұрын
සුපිරි chanux 😘😍👍
@p_m_wicky7689
@p_m_wicky7689 3 жыл бұрын
Chanux අයියෙ පුලුවන්නම් metaverse එක ගැන විස්තරාත්මක video එකක් අරන් එන්නකො
@graphixlk
@graphixlk 3 жыл бұрын
1st man niyamai ❤️❤️❤️❤️
@slmeur8195
@slmeur8195 3 жыл бұрын
අලුත් පරම්පරාවෙ වයස 15 - 20 අතර වෙනකොට ඇස් පේන්නැතුව යයි මානසික පීඩන සහිත පරම්පරාවක් බිහිවෙයි !
@slfilmreview313
@slfilmreview313 3 жыл бұрын
හිතපන් අපි phone එක අතේ තියාගෙන ඉන්නකොට අම්මලා මෙච්චර බනිනවනම් අපි headset එකක් දාගෙන දගලනකොට මොනවා කියයිද කියලා..
@shanukadilshan5
@shanukadilshan5 3 жыл бұрын
Sirawatama aa 🤣
@Yujipro95
@Yujipro95 3 жыл бұрын
Adoo siraa😂
@user-rk2jm1so4h
@user-rk2jm1so4h 3 жыл бұрын
ඒක ඇත්තක්
@chamathamunugama5479
@chamathamunugama5479 3 жыл бұрын
අපිව වෙනම ලෝකෙක හිර කිරීමක් බන්...🙄 ඇත්ත ජීවිතෙන් ඈත් වෙනව..ඕක දිගටම ගියොත්
@EduToon_World
@EduToon_World 2 жыл бұрын
😁🤣
@Vipgeekshow
@Vipgeekshow 3 жыл бұрын
මරු චනුක්ස් අයියා❤️❤️❤️❤️
@nipunacademy1811
@nipunacademy1811 3 жыл бұрын
Chanux bro හැමදාම ඉතින් අලුත් සුපුරි විඩියෝ තමය්.❤️‍🔥❤️‍🔥
@agnussinnappan8611
@agnussinnappan8611 3 жыл бұрын
Supiri Malli ♥️♥️ good morning chanux ♥️♥️♥️
@shanekenath3929
@shanekenath3929 3 жыл бұрын
දැන් චනුක්ස් අයියගෙ වීඩියෝ බලන්න වෙන්නෙ ඉස්කෝලෙ ගිහින් ඇවිත් තමයි.😒
@Lochana.
@Lochana. 3 жыл бұрын
🔥🔥🔥අයියගේ වීඩියෝ පට්ට ම වැදගත් 😍
@R___sasa
@R___sasa 3 жыл бұрын
Ammoo eka nam wenamama athal ekak hode 😂😂❤️‍🔥❤️‍🔥
@zenitsuagatsuma5973
@zenitsuagatsuma5973 3 жыл бұрын
finally oya video aka anakm mama balan hitiye
@damidudilshan865
@damidudilshan865 3 жыл бұрын
චනුක්ස් අයියා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ushan2841
@ushan2841 3 жыл бұрын
Aiya තව asus lap,computers ගැන කතා කරමුකෝ
@Onemankitchenpvtltd
@Onemankitchenpvtltd 3 жыл бұрын
හිටපන්කෝ එයා හිමීට video දායි නටන්නැතුව හිටපන්
@sasdst5267
@sasdst5267 3 жыл бұрын
චනුක්ස් ගෙන්නන්න හැමදාම නියම වීඩියෝ එකක් තමයි
@codingwitheasy3591
@codingwitheasy3591 3 жыл бұрын
චනුස් අයියාගෙ Video කොහොමත් නියමයිනෙ
@VGS844
@VGS844 3 жыл бұрын
රාමුව chanell eke vedio eka මතක් උනා 🤩
@akashakash-m4z
@akashakash-m4z 8 ай бұрын
link ekaadannk
@dilshanpramodya7014
@dilshanpramodya7014 3 жыл бұрын
අනාගතය අදුරුයි ⚠️😶
@rukshanpallekumbura9504
@rukshanpallekumbura9504 3 жыл бұрын
කෙලවෙන්න ඉතාම ලගයි 🌝
@gayanpradeep1079
@gayanpradeep1079 3 жыл бұрын
අපි මෙ දැන් ඉන්නෙත් කාගෙහරි VR ලොකේකද දන්නැ🥸
@sarath1788
@sarath1788 3 жыл бұрын
ow aiye oya VR headset eka mita masayakata kalin gaththa oka nam supiri. games ehema gahanna hodata puluwan.
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
මෙහෙම ඔයාට හම්බුනාට අපිට කෝ අයියේ..😪😪
@woolybloomslgaming5108
@woolybloomslgaming5108 3 жыл бұрын
I have one ❤️ im playing Ib cricket game and addicted to tat. I feel i play in a real ground wit friends.for hard ball cricket its better.check also international players playing ib cricket. there is also pvp multiplayer games n tournaments
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
Wow. What a experience. Such a nice gadget. Thanks Chanux Bro for your Introduction.
@bvb6969
@bvb6969 3 жыл бұрын
🖤හැමදාමත් වගේ බලා සතුටු වෙමි!🖤
@kaveeshamalith719
@kaveeshamalith719 3 жыл бұрын
Elon Musk ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
@sumalka
@sumalka 3 жыл бұрын
මේකත් දීලා සල්ලිත් දුන්නත් මට නම් එපා 😑🤘🏽
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
උබට එපාන්ම් පඩුවෙ ඉදම්.වැලලෙන්නෙ නැතුව 😂😂🖕🖕
@sumalka
@sumalka 3 жыл бұрын
@@indrajalikaya-97 ඕවා අරන් මිනිස්සුන්ට වෙන දේ බලපන්කො 😌
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
@@sumalka 😂😂😂🖕🖕 ඔව ගන්න ඔන නැ ඔව ගත්ත කියල මොලයක් තින උන්ටනම් මුකුත් වෙන්නෙ නැ ලංකාවෙ වගෙ ගොන්නුන්ට මොකක් වෙයිදනම් දන්නෙ නැ.
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
@Sandaru T ඇයි දැන් අපි රජ වෙලාද ඉන්නෙ 😂😂
@asinthamassimo7387
@asinthamassimo7387 3 жыл бұрын
එල chanux bro
@pasindudulanjana5602
@pasindudulanjana5602 3 жыл бұрын
නියමයිනේ ! ❤❤ අදවත් හාර්ට් එකක් දෙන්නකෝ ? 😢
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
Ai bn me wahalu wage hasirenne
@dasitha5000
@dasitha5000 3 жыл бұрын
@@officialsavindu උබත් එහෙමයි නෙ හැමතැනම comment කර කර ඇමිනෙන්නෙ නැතුව , report කරල නොබල හිටපන්කො
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
@@dasitha5000 ai ithin me tiper wela 🤣🤣
@dasitha5000
@dasitha5000 3 жыл бұрын
@@officialsavindu උබනෙ ටිපර් වෙලා හැමතැනම කමෙන්ට් දාලා එක එකාට එකේක ඒවා කියල තියෙන්න. මන් මේ දාන කමෙන්ට් එකත් එක්ක ඔක්කොම 3 යි දැම්මෙ ,මන් දාපු එක කමෙන්ට් එකක් උබට අදාලම නෑ. අනිත් දෙකෙන් එකක් මේක .අනුන්ට එකේක ඒව කියන්නෙ හීනමානෙන් ඉන්න උන් . මන් කෙලින්ම direct කියනව 😅
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
@@dasitha5000 ithin
@sldreamsroad1116
@sldreamsroad1116 3 жыл бұрын
අම්මගෙන් ගුටි කාල තමයි මැරෙන්න වෙන්නෙ ඕක දාගෙන කරකැවෙනකොට😍😂😂
@n.p.lakmal7552
@n.p.lakmal7552 3 жыл бұрын
බලලා සතුටු වෙනවා ඇරෙන්න ගන්න සල්ලි තමා නැත්තෙ😐👍
@banukafrenando6195
@banukafrenando6195 3 жыл бұрын
හ්ම්ම්🥵😭😭😭🤐
@inukaamarasinghe1572
@inukaamarasinghe1572 3 жыл бұрын
එච්චර ගනන් නැහ් බන් පොඩි එව්ව තියෙ
@magicanyt6508
@magicanyt6508 3 жыл бұрын
Oya mage channel ekata awilla videos balala videos walata kamathinam witharak math ekka set wenna 🙂
@pubudutheekshana7297
@pubudutheekshana7297 3 жыл бұрын
ඉදිරියෙදි ගන්න පුලුවන් වෙයි..😄
@tharinduweragoda8658
@tharinduweragoda8658 3 жыл бұрын
ගෝඨාභය රාජපක්ශ ජනාධිපති තුමා 2030 වෙනකම් මේ රට පාලනය කලොත් අපේ රටේ මිනිසුන්ට මේ වගේ දිවුණු තාක්ශනය සාමාණ්‍යය දෙයක් වේවි.
@harsha_fine_arts
@harsha_fine_arts 3 жыл бұрын
ඒක නම් සුපිරියක්ම තමා ඉතින් ..
@susanthajayalath8690
@susanthajayalath8690 3 жыл бұрын
Lankawe hodama knowledge ekak⚡🔥
@pasaninduwara5934
@pasaninduwara5934 3 жыл бұрын
මිනිස්සුන්ට මිනිස්සු නැතිවේවි. අපි රොබෝලා වේවි, ඇත්ත ජීවිත අමතක වේවි. 😅
@pubudutheekshana7297
@pubudutheekshana7297 3 жыл бұрын
අම්මෝ මේකට addict උනොත්..ඌව මානසික රෝහලකට යන්න වෙනව ශුවර්..😄
@senilarithsada316
@senilarithsada316 3 жыл бұрын
Next mind ගැන vedio එකක් ඕනේ
@potterheadforever3832
@potterheadforever3832 3 жыл бұрын
නියමයි Chanux😍😍😍
@optimumenglishbysahasathth3192
@optimumenglishbysahasathth3192 3 жыл бұрын
මුල සිට සරලව ඉංග්‍රීසී ඉගෙනගන්න අප හා එක්වන්න.
@awanthamadu8661
@awanthamadu8661 3 жыл бұрын
Manasika ladake rogiyaye bihikaranna hoda upakaranayake oka
@deepofmusic3324
@deepofmusic3324 3 жыл бұрын
*Hapoo mama nam anagate VR wala inne na man inne real life eke. Niyama video eka Chanux bro*
@king_of_summa_5732
@king_of_summa_5732 3 жыл бұрын
එනකන් හිටියෙ bro.... 😌❤️
@efacjeewan
@efacjeewan 3 жыл бұрын
මාත් Oculus Quest 2 එක ගිය සතියේ ගත්තා. වෙනස් ම විදියේ අත්දැකීමක්. Motion sickness එක තමා මට නම් තියෙන ලොකුම ප්‍රශ්න නේ. කන්නාඩි දාන අය වෙනුවෙන් තියෙන glasses spaser එක ගැන චනුක්ස් ට කියන්ට අමතක උනා නේ?
@anonymous_619
@anonymous_619 3 жыл бұрын
මේක නම් සුපිරියික් තමයි.✌️😍 ඒත් ඕක නිසා ගොඩක් සෞඛ්‍යය ප්‍රශ්නත්(ඇස් වලට මොළයට වගේ) ඒවි නේද🤔
@Futuresienceandtec
@Futuresienceandtec 3 жыл бұрын
ekata mokak hri karaganna puluwan onatharam solution ewi ewata hebei oken eththa loke minis kriyakarakam aduwela loke hitapu thathweta path wewi nikan koronawalata lokema lock down karapu kale una wage
@chamathamunugama5479
@chamathamunugama5479 3 жыл бұрын
ඊට වැඩිය ඇත්ත ජීවිතෙන් ඈත් වෙයි...ව්ව්නම ලෝකෙක හිර කිරිමක්...🙄
@oshanhansajith8193
@oshanhansajith8193 3 жыл бұрын
මරු🥰
@nnnnn735
@nnnnn735 3 жыл бұрын
ඒ චනුක්ස් මං උබලැ ගෙට එහා පැත්තෙ ගෙදර ගයාන්.
@tclk674
@tclk674 3 жыл бұрын
Great video අයියේ
@DMacademicpoint
@DMacademicpoint 3 жыл бұрын
අනේ මටත් සහයෝගයක් දෙන්නකෝ.ගොඩක් පින් අහිංසක ඉල්ලීමක් යාලුවනේ 💓💓😁😞😞
@tjaquapro8248
@tjaquapro8248 3 жыл бұрын
අම්මෝ මාක් අය්යේ ඔයානම්❤️👌
@ravindramahanama
@ravindramahanama 3 жыл бұрын
Niyamai aiyye..😍😍😍
@heshankumarasingha5742
@heshankumarasingha5742 3 жыл бұрын
Ready Player one Film එක වගේ වෙයිද දන්නෑ ඉස්සරහට 😕😕
@dilekaathukorala556
@dilekaathukorala556 3 жыл бұрын
මරු අය්යෙ නියමයි හැමදාම බලනව
@mahimarathnayake5366
@mahimarathnayake5366 3 жыл бұрын
අඩො මරු.බොක්ක😎❤️
@duminducreative1529
@duminducreative1529 3 жыл бұрын
එල අයියේ ඕක
@9inx912
@9inx912 3 жыл бұрын
Meta verse එක ගැන පොඩි වීඩියෝ එකක් දාන්නකො
What can Apple Vision Pro do Explained VR AR MR in Sri Lanka
21:24
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Meta Quest 2 Unboxing and Gameplay | Sinhala
27:12
NIRAA
Рет қаралды 3,6 М.
I BOUGHT A USED PLAYSTATION 5 || WHAT COULD GO WRONG
26:00
SLShark
Рет қаралды 38 М.
Classic TV Game Set
11:42
Chanux Bro
Рет қаралды 152 М.
I Remade Star Wars VFX in 1 Week
10:39
ErikDoesVFX
Рет қаралды 3,1 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 375 М.
Meta Quest 3 - VR AR Mix Reality Headset in Sri Lanka
9:32
Chanux Bro
Рет қаралды 62 М.
Gaming Cockpit in Sri Lanka for Racing Games
17:56
Chanux Bro
Рет қаралды 237 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН