Meta Quest 3 - VR AR Mix Reality Headset in Sri Lanka

  Рет қаралды 58,859

Chanux Bro

Chanux Bro

Күн бұрын

the Meta Quest 3 is an all-around upgrade to the Quest 2. The head-mounted display is now 40% thinner, which translated to a much more comfortable wearing experience that didn't feel too heavy or irritating after two-plus hours of use. A next generation mixed reality device that makes your titles look, feel and perform better than ever before.
LINK - wish.lk
Virtual reality headset price in sri lanka daraz Sony virtual reality headset price in sri lanka Samsung virtual reality headset price in sri lanka Best virtual reality headset price in sri lanka playstation vr price in sri lanka vr box sale in sri lanka vr box price in sri lanka daraz vr headset sri lanka
KZbin 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com...
Twitter : / chanuxbro

Пікірлер: 159
@ChanuxBro
@ChanuxBro 10 ай бұрын
මෙන්න ලින්ක් එක 👉 wish.lk Phone 👉 0778 99 99 79
@RLP-yt.2002
@RLP-yt.2002 10 ай бұрын
මේ වගේ නව තාක්ෂණික ආසා කරන දේවල් හැම කෙනාටම මිලේ අදාළත්වයක් නැතිව මිලදීගෙන පාවිච්චි කරන්න පුලුවන් තරමට මගේ රටේ සියලුදෙනා පොහොසත් වේවා. උත්සහවන්ත වේවා. වාසනාවන්ත වේවා.❤
@gjei1234
@gjei1234 10 ай бұрын
එසේම වේවා
@viroshakavishan144
@viroshakavishan144 10 ай бұрын
❤️
@MKIKumari-kh2ih
@MKIKumari-kh2ih 10 ай бұрын
😊😊😊මට අවුරුදු 11 ඒ උනාට දවසකට Chanux Bro 1 Video එකක් හරි බලනවා
@rohanmusick
@rohanmusick 10 ай бұрын
Chanuxගෙ ම Brand එකක් හැදුවනම් හරි ❤
@msTechzone888
@msTechzone888 10 ай бұрын
It's Amazing level VR Headset ❤🎉😊
@abimaninupa9006
@abimaninupa9006 10 ай бұрын
හැම දාමත් අපේ පොකට් එකට වදින විදිහෙ විඩියො දාන chanux bro අයියා 😅😅
@Life.Maliya
@Life.Maliya 10 ай бұрын
😂
@sithmadinsara4304
@sithmadinsara4304 10 ай бұрын
අවුරුදු 4 තිස්සේ බලලත් තාම heart එකක් හම්බෙලා නෑ අදනම් heart එකක් ඕනෙමෛ 😭😭😭😭
@ayomaldesilva1939
@ayomaldesilva1939 10 ай бұрын
Adath na 😂😂😂
@hunterking369
@hunterking369 10 ай бұрын
මේ සැරෙත් නෑ 😅.ආ මෙන්න මගෙන් එකක් ❤
@sithmadinsara4304
@sithmadinsara4304 10 ай бұрын
@@hunterking369 😂
@vMaliyaGamer
@vMaliyaGamer 10 ай бұрын
Heart ekak naththam kohoma jiwath wene
@DiLsHaN98AnU
@DiLsHaN98AnU 8 ай бұрын
Gaththa ekak 🔋 thamai awla @chanux bro❤ Oyage vedio eka dakala gaththe supiriyak thamai 🔋 life eka madi
@inzeejones
@inzeejones 10 ай бұрын
Wow බ්‍රෝ.. ඔයා තමා මගේ ලෝකේ වීරයා බ්‍රෝ 😂
@tharugamingxx4871
@tharugamingxx4871 10 ай бұрын
Supiri aiya . Thava video aran anna
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
ChanuX ඔයත් Mrwhosetheboss වගෙ සුපිරියටම edit පාරක් දැම්මනං 😼❤️❤️
@EdTechHQ
@EdTechHQ 10 ай бұрын
පිස්සු හැදෙනවා ඒකට 🕹️🎮
@Omikawickramasuriya5769
@Omikawickramasuriya5769 10 ай бұрын
Thank you Chanux Bro👍👍👍😃😃😃
@Yenuka_K
@Yenuka_K 10 ай бұрын
Wow❤🔥
@MilindaIrosha-eo8rv
@MilindaIrosha-eo8rv 10 ай бұрын
මොබිටෙල්වල ගේම් ගහන්න තියන පැකේජ් මොනවද මාසෙකට හරි යන්න මම කෝල් ඔෆ් ඩියුටි & free fire මේ ගේම දෙකම play කරනවා please දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො
@TechThar1
@TechThar1 10 ай бұрын
Wow❤🔥 ayya apeta ma gana kiya dhunata thank you
@chamuka_maduwantha
@chamuka_maduwantha 10 ай бұрын
ඒක සුපිරියක් ❤
@manushaviran4945
@manushaviran4945 10 ай бұрын
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවි....
@sadundilshan7159
@sadundilshan7159 10 ай бұрын
Chanux අයියා 🔥
@hunterking369
@hunterking369 10 ай бұрын
ලක්ශ 2කට පාඩුම නෑනෙ.ඔය වගේ ගැජට් කෑලි ගන්න ආසාවෙන් ඉන්න අපි වගේ උන්නම් කොහොමහරි සල්ලි හොයන් ඕවට වියදම් කරල try කරල බලන්න ගන්නවා.හැබැයි සමහර උන්ට වෙන උන්ට වියදම් කරන්න තියෙන හින්දා ඔය fun එක මිස් කරගන්නවා.පොඩි කාලෙ ඉදන් computer parts, අනන් මනන් ගැජට් කෑලි ගන්න හම්බෙන හැම සතේම වියදම් කරන උණ තාම හොද නෑ.හොද වෙන එක්කුත් නෑ.😅
@flewtech2307
@flewtech2307 10 ай бұрын
me too😅
@KaveenOfficial
@KaveenOfficial 10 ай бұрын
good videos from chanux bro
@Thesandu-r6
@Thesandu-r6 10 ай бұрын
අනිත් video eke onee
@novahell9
@novahell9 10 ай бұрын
Vr walata adharei but money nathi eka thama ❤
@Ruwan12345
@Ruwan12345 10 ай бұрын
Super Chanux Bro
@user-lw2xg4sb9i
@user-lw2xg4sb9i 10 ай бұрын
Amazing👍
@Shewo_ශෙවො
@Shewo_ශෙවො 10 ай бұрын
Chanux bro
@gamingkeefa3832
@gamingkeefa3832 10 ай бұрын
next level generation
@Gaming_Osa
@Gaming_Osa 10 ай бұрын
chanux aiye reply eak one Huawei y9 2019 mobile eka 2023 tath hodada
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 10 ай бұрын
@adhiproduction
@adhiproduction 10 ай бұрын
❤❤❤❤❤❤
@chandanidamayanthi461
@chandanidamayanthi461 10 ай бұрын
Ayiya apple vision Pro eka thama avilla nadda
@ManamgePrasadlakmal
@ManamgePrasadlakmal 14 күн бұрын
මේක ඇස් වලට කරන බලපැම ගැන පොඩ් ව්ස්තරයක් කිව්වනම් තමා වැදගත් මොකද ව්ඩියෝ එකක් කරනකොට හොද පැත්ත වගේම නරක පැත්ත ගැනත් කිව්වොත් තමා විඩියෝ එක සම්පුර්ණ වෙන්නේ
@imethnanayakkara7663
@imethnanayakkara7663 10 ай бұрын
අයියගේ singapore tuver එක ගිහිං ආවද?😊😊 අදනම් hart එකක් ඕනෙමයි!!
@Speedy444gamer
@Speedy444gamer 10 ай бұрын
Wal balannanam kiyapu bande 😵
@AnacondaStreaming
@AnacondaStreaming 10 ай бұрын
💪🙏
@BLukshitha
@BLukshitha 10 ай бұрын
Next Pixel 7❤
@user-xt3ql9mm1d
@user-xt3ql9mm1d 10 ай бұрын
Aiya mata උදව්වක් කරන්න track viewer apps එක පාවිච්චියට හොඳ app එකක්ද කියන්නකො
@Dilruk-s8z
@Dilruk-s8z 10 ай бұрын
Next videos please ❤🎉
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 10 ай бұрын
අනාගතේ මිනිස්සු තවතවත් කම්මැලියො වෙයි😢 හැම දේකම දෙපැත්තක් තියනවා
@mihijathisul
@mihijathisul 10 ай бұрын
kammali aya thama lesi krama hoya ganne ikmnta
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 10 ай бұрын
@@mihijathisul ඒක හැම දේටම අදල කර ගන්න බෑ
@gamingriogame
@gamingriogame 9 ай бұрын
what is item price?please repply...
@Yujipro95
@Yujipro95 10 ай бұрын
phone reviews wgee hoda full review ekak dei kyla hithuwe habai
@hasindunirmala7349
@hasindunirmala7349 10 ай бұрын
Pixel 8 pro video eka one
@kavinduprabath68
@kavinduprabath68 10 ай бұрын
Galaxy S10 5g එකට හෙඩ් සෙ පාවිච්චි කරන්න පුලුවන්ද
@SanjanaNiwarthani
@SanjanaNiwarthani 10 ай бұрын
Studio Eka lassanai
@viralmotivation_9905
@viralmotivation_9905 10 ай бұрын
woow gmmk chanux bro
@chammichamu
@chammichamu 10 ай бұрын
Chanu..mata oyata personal katha k puluwan nu ekak hari connect karaganna puluwan widihak hari dena ganna ona.pls.rply
@Methsaradinujaya
@Methsaradinujaya 10 ай бұрын
Samsung book gana video ekak oneeeh.....😊
@nadeekanew6811
@nadeekanew6811 10 ай бұрын
❤සුපිරි
@mihiyagaming9214
@mihiyagaming9214 10 ай бұрын
Canux matath ekak one
@padminijayarathne30
@padminijayarathne30 10 ай бұрын
Super 🥰🥰🥰
@Dt-ke2s
@Dt-ke2s 10 ай бұрын
Wow🎉🎉
@MinzzaEDIT
@MinzzaEDIT 10 ай бұрын
Adarei ane
@Indeepa5
@Indeepa5 10 ай бұрын
Meka 2050 ekek ehm bluwot hina wei ne bn
@dinidu_rukmal
@dinidu_rukmal 10 ай бұрын
😍
@PushpaWijethunga-ut4yu
@PushpaWijethunga-ut4yu 10 ай бұрын
mokakme viral wena (one sealed Plus) free internet dhena VPN app eka . Maken ape device wala thiyena personal details, email password, photos wenath aya lagata yana awadhanamak thiyenawadha?
@Kavishka_Deshan
@Kavishka_Deshan 10 ай бұрын
Ade iye @ChAbhiStreams live eke gannwa kiyapu ek ne
@sandunsathsarana1553
@sandunsathsarana1553 10 ай бұрын
අයියේ. huawei phone vakata. gbwhatsapp update karaganna vidiya kiyala dennako
@Lokumallitherapper
@Lokumallitherapper 10 ай бұрын
😢
@sllakhiru
@sllakhiru 10 ай бұрын
Chanux Bro Mata😊
@Life.Maliya
@Life.Maliya 10 ай бұрын
අම්මෝ😍
@gayanthanamarathna5848
@gayanthanamarathna5848 10 ай бұрын
Specs use කරන අයට මේක use කරන්න පුළුවන් ද?
@BLukshitha
@BLukshitha 10 ай бұрын
Next Video for Pixel 7A❤
@pasindulakshan6250
@pasindulakshan6250 10 ай бұрын
අයියේ ps4 slim එක ගැනත් ආයෙ video එකක් කරන්නකො
@gimsarasasmitha5332
@gimsarasasmitha5332 10 ай бұрын
😊😊😊
@t.r.a570
@t.r.a570 9 ай бұрын
Ps5 slim eke rewive ekak karannako
@budithapriyashan436
@budithapriyashan436 10 ай бұрын
Pixel 8pro video එකක් ගේන්න please
@gjei1234
@gjei1234 10 ай бұрын
ඕකෙන් ඇත්ත ලෝකෙ පේන්න තියෙන්නෙ හිලක්ද කැමරාවක්ද chanux අයියෙ?❤
@ist123
@ist123 10 ай бұрын
Camara
@Mr.fantasy123
@Mr.fantasy123 10 ай бұрын
පලවෙනි like comment ගොඩක් තියෙන්නෙ කොහොමද කියල කල්පනාකරන මම.😂❤
@sunethra6137
@sunethra6137 10 ай бұрын
😂
@user-zl3zl4sj1h
@user-zl3zl4sj1h 9 ай бұрын
Vr game gahanna computer ekak oneda
@user-ze4pi8iv5m
@user-ze4pi8iv5m 8 ай бұрын
පොන් එකට කනේට් කරන්න පුලුවන්ද🤔
@slstorys7321
@slstorys7321 Ай бұрын
Android wlata support krnwda
@supunkumara712
@supunkumara712 10 ай бұрын
VR headset එකක් පාවිච්චි කරන එකෙක් කියන්නකෝ ඕකෙන් ඇස්වලට හානියක් තියනවද කියලා😮😢
@rkfvishwabro1078
@rkfvishwabro1078 10 ай бұрын
Ow
@dilshanrasanga9903
@dilshanrasanga9903 10 ай бұрын
I don’t think so, I used this since the release day and used psvr and psvr2 for a while. Nothing specifically happened to my eyes (but i was already short sighted so i where glasses inside the headset) You get use to motion sickness after while but visual quality helps the most with motion sickness. Pancakes lenses in quest 3 is super clear and sharp. Even better than psvr2. Never had motion sickness with quest 3 i use this almost everyday. 😊 hope this helps
@ranjakelum1789
@ranjakelum1789 10 ай бұрын
Appel ekh wage
@DayswithVishva
@DayswithVishva 10 ай бұрын
Chanux Bro ට කැමති කට්ටිය කෝ බලන්න ❤
@slskrmusic
@slskrmusic 10 ай бұрын
❤❤
@allfreesounds7503
@allfreesounds7503 10 ай бұрын
​​@@slskrmusicඋඹ අහන්න ඕනෑ වොත්තෝ 😅😂😂 උඹ පිස්සෙක්ද😅🤣
@sachithmaduvanthatechgaming
@sachithmaduvanthatechgaming 10 ай бұрын
Kolu seen da uba 😅😂😂😂
@ymskgaming8571
@ymskgaming8571 10 ай бұрын
Gay detacted
@AMINDU.
@AMINDU. 10 ай бұрын
කොලු සීන් එකෙ නෙද උබ ඉන්නෙ
@sandunsaranga6978
@sandunsaranga6978 10 ай бұрын
ඇස් වලට අවුලක් නැද්ද
@Csproduction_1
@Csproduction_1 10 ай бұрын
මේ වීඩියෝ එක දානකන් හිටපු අය කෝ 🤔🤔🤔🤔🤔
@user-ub6cd4gn3g
@user-ub6cd4gn3g 5 ай бұрын
කීයද
@pramodnarasinghe5592
@pramodnarasinghe5592 10 ай бұрын
Hi
@rasulanethsara1355
@rasulanethsara1355 10 ай бұрын
chanux aiye mata reply ekaka oneee
@gootube-uk3es
@gootube-uk3es 9 ай бұрын
Thawa..thawath...me boomiye..angoda mental hospital wedi wewa😂😂😂😂.. Siyaludenatama theruwan sararanay😂😂
@SasiSasi-re7tv
@SasiSasi-re7tv 10 ай бұрын
Mila kiyada
@DanujVijayaBandara
@DanujVijayaBandara 10 ай бұрын
5
@gamingrizu
@gamingrizu 10 ай бұрын
Freefire play karanna puluwanda
@chamoddissanayake...
@chamoddissanayake... 10 ай бұрын
පිස්සු හැදිලා අයෙ හැදෙනවා😮
@yanjana5815
@yanjana5815 10 ай бұрын
මමනම් හිතන්නෑ පෝන් වගේ ඕවා ඔලුවෙ දාගෙන ඉදී කියලා අඩුම තව අවුරුදු දහයක් යනකම්වත්
@raveencooray9697
@raveencooray9697 10 ай бұрын
පිටරටවල දැනටමත් දාගෙන බං ඉන්නේ.අපේ රටවල නම් බෑ සල්ලි නෑනේ.3 වන ලෝකෙ රටවලට තව අවුරුදු 10 ක් වත් යනකම් එන එකක් නෑ ඔහොම.අපිට මේ ටච් ෆෝන් හම්බුනෙත් ළගදිනේ 😂😂😂
@chamaraniroshan1129
@chamaraniroshan1129 10 ай бұрын
Ps4 rewiw
@oshadhaacademy2272
@oshadhaacademy2272 10 ай бұрын
Hodatama video eka tiyanava
@DuminduNawanjana
@DuminduNawanjana 10 ай бұрын
මිල වැඩියි
@nilakshahimayana7985
@nilakshahimayana7985 10 ай бұрын
Rs. 211990. 00
@prksampath
@prksampath 7 ай бұрын
meke pubg puluwanda😊
@KumariKumari-yf1oq
@KumariKumari-yf1oq 10 ай бұрын
5 වෙනි views eka mage
@Hdhdhdshss
@Hdhdhdshss 2 ай бұрын
🤏
@OSI.2010
@OSI.2010 10 ай бұрын
I am 95
@Life.Maliya
@Life.Maliya 10 ай бұрын
211,000 k bn gaana😪
@sandarusgaming5418
@sandarusgaming5418 10 ай бұрын
1
@user-lx9jm7lk9l
@user-lx9jm7lk9l 10 ай бұрын
p
@Ember_wolfc
@Ember_wolfc 10 ай бұрын
මගේ phone එකට වඩා 3ගුණයක් වැඩී කවදාවත් මම වගේ 12 වයසේ ළමයෙක්ට amma අරන් දෙන්නැති vr box vidio එකක් බලලා සතුටු වෙන මම :
@AMINDU.
@AMINDU. 10 ай бұрын
12 වසරෙ ලමයෙක්ට අම්මම අරන් දෙන්න ඔනෙද යකො
@SadewChamikara
@SadewChamikara 10 ай бұрын
​@@AMINDU.Mn hithanne bro eya kiyanne awurudu 12.
@AMINDU.
@AMINDU. 10 ай бұрын
@@SadewChamikara my mistake wage
@dilanchathuranga7239
@dilanchathuranga7239 10 ай бұрын
12 ලමෙක්ට දෙන්නෑ තමයි. 13+ කියල ගහලම එනව😂😂
@Androp_LK11
@Androp_LK11 10 ай бұрын
@MOVIECLUB110
@MOVIECLUB110 10 ай бұрын
Apiwa subscribe karala udaw karanna chanux bro ta kamathi kattiya ❤🎉
@MOVIECLUB110
@MOVIECLUB110 10 ай бұрын
Apiwa gammata subscribe karamu❤😊
What can Apple Vision Pro do Explained VR AR MR in Sri Lanka
21:24
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 35 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 12 МЛН
I BOUGHT A USED PLAYSTATION 5 || WHAT COULD GO WRONG
26:00
SLShark
Рет қаралды 31 М.
Meta Quest 2 Unboxing and Gameplay | Sinhala
27:12
NIRAA
Рет қаралды 3 М.
I am a Quest-hole Now - Meta Quest 3 Review
14:35
Linus Tech Tips
Рет қаралды 2,4 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 309 М.
VR Box with Bluetooth Remote Controller | daraz
10:08
Kasup S
Рет қаралды 29 М.
Chanux Bro Cyber Room Makeover | MOWTCS | Episode-06
11:57
The Concept Store
Рет қаралды 38 М.
Apple Vision Pro in Sri Lanka
18:14
Chanux Bro
Рет қаралды 155 М.
Enjoy 50 FREE GAMES on the QUEST 3 & Quest 2
29:09
JayBratt
Рет қаралды 2,7 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 35 МЛН