KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අවාරේ සිරිපා | Off season Sripada hiking | දෙහෙනකන්ද මූක්කුවත්ත හරහා කැලේ මැදින් කදු මුදුනට |#Aware
1:16:04
අවාරේ සිරිපා | Off season Sripada hiking| හැටන් නල්ලතන්නිය හරහා මීදුම මැදින් සමනොළ කදු මුදුනට | 4K
1:18:10
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Lamborghini vs Smoke 😱
00:38
අවාරේ සිරිපා | Off season Sripada hiking | සදගලතැන්න හරහා මහ කැලේ මැදින් කදු මුදුනට | 4K
Рет қаралды 492,192
Facebook
Twitter
Жүктеу
1
Жазылу 163 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 2 900
@ayeshfire6572
3 жыл бұрын
කව්රුත් කතා කරන්නෙ නැති උනට ශ්රීපාදස්තානය කරුනා කරන්න පුලුවන් වෙන්න ප්‍රදාන මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කරන්න ශ්‍රීලන්කා හමුදාවෙන් දරන වෙහෙස ඇත්තටම ගොඩක් පින් 🙏 ❤
@slsithaa8040
3 жыл бұрын
Yes
@DineshAPathum
3 жыл бұрын
හිස මුදුනින්ම පිළිගන්නවා...
@නෙතු-ඬ5ඨ
3 жыл бұрын
🙏☸️
@amilaudayamal8946
Жыл бұрын
@@DineshAPathum aiya oyage number ekak nedda contact krgnna oya giya route eka gana Dana gnna kohomada yanne kotaninda patan ganne saha kohoma parawal hoyagnne kiyala aware karuna karanna inne
@damayanthigamage8344
5 ай бұрын
❤❤❤🙏🙏🙏🙏❤❤❤❤
@thilankaravid8031
3 жыл бұрын
Present කරන විදිහ හරිම ලස්සනයි ❤️❤️ චුට්ටක් වත් skip නොකර බැලුවා . ජය වේවා
@DineshAPathum
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@miyuruthilakaratne1592
3 жыл бұрын
ඒක ඇත්ත මාරම කොලිටීස් තිබ්බ ප්රසට්ටින් වල ජය
@nipungimhana1186
3 жыл бұрын
Me too present eka nm superb 🤩❤️
@hansimalshani4430
3 жыл бұрын
එකගයි..👍👍
@ruwanthimira3634
3 жыл бұрын
කොච්චර ගියත් තව තවත් යන්න හිතෙන තැනක් ශ්‍රී පාදය...🙏 සුමන සමන් දෙවිපිහිටයි රැකදේවා ...
@chathuchathu8506
3 жыл бұрын
Aka aththa
@hhds6515
3 жыл бұрын
අයියගේ හිනාව 100% අයියගෙ කතාව 100% අයියගෙ fitness 100% Channel එකේ වටිනාකම 200% දිගටම කරගෙන යන්න අයියේ. නියමයි. ජයවේවා...🙏
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති ❤️
@chamarasilva2024
2 жыл бұрын
1000% yes❤️
@Elegant729
2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත... කතාවට 200%ක් දෙනවා මං නම්.. ආස හිතෙන voice එකක්...
@j.k.gunathilaka2825
Жыл бұрын
💐😇
@ruvinakumuduni9493
Жыл бұрын
Math hrima ආසයි eyage voice එකට
@champerez4111
2 жыл бұрын
ඔයාගෙ අම්මා තමයි මේ ලෝකේ වාසනාවන්තම අම්මා.. ලෝකෙටම වටින පුතෙක් එයා හදලා තියෙනවා .. ❤
@user-hr1fl4kv2n
3 жыл бұрын
ඔයාලගෙ vlogs ගොඩක්ම සන්සුන්..හේතුව තමා ස්වභාවික පරිසරයේ ශබ්ද හොඳට ඇහෙන්න දීල edit කරන එක..අපිත් ඔයාල එක්කල ආව වගෙ..මාරම මාරයී...❤️🥰✌️
@DineshAPathum
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... ගොඩාක් උත්සහ කරනවා අපි සොබාදහමෙන් අපිට ලැබෙන දේ නොඅඩුව බෙදා හදා ගන්න
@udeniwilloraarachchi1050
2 жыл бұрын
@@DineshAPathum හරි ලස්සන ගමනක්
@DineshAPathum
2 жыл бұрын
@@udeniwilloraarachchi1050 ගොඩාක් ස්තූති
@maheshsenadhira7195
2 жыл бұрын
@@DineshAPathum වූ ක්
@nihararathnayaka3455
2 жыл бұрын
මරේ තියෙන්නේ මාඋස්සාකැලේ ජලාසය ලග
@surangalakmalfernando3773
3 жыл бұрын
මම ලංකාවෙ දැකපු ලස්සනම travel video එක... ඉතා සංවරව,පැහැදිලිව, ලොකු කම් නැතුව කරන vlog එකක්. මේ වගේ video ටිකක් අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය වලත් ගියා නම් අද රටේ ඉන්න තරුණයන්ට ඉතා වටිනා ආදර්ශයක් වෙනවා.. නියමයි Dinesh , සුභ පැතුම්.!
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති ... සමාවෙන්න ප්‍රමාද උනාට
@pathumshalika1782
2 жыл бұрын
බලපු ලස්සනම වීඩියෝ එකක්..අහම්බෙන් චැනල් එක දැක්කෙ....දැන් ඉතින් ඔක්කොම වීඩියෝ ටික බලනවා.....ඉදිරියටත් මේ වගේ ලස්සන සාර්තක වැඩකරන්න පුලුවන් වේවා....ඔබට ජය...බුදුසරනයි ♥️✨️
@Kavishkamadumal12
10 күн бұрын
බලන 3වෙනිපාර කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 💖💖💚
@kalaniharshani8359
3 жыл бұрын
මාත් ජීවිතේ පළවෙනි පාරට ශ්‍රීපාදස්ථානය කරුණා කරේ ඔයාලා එක්ක මේ වීඩියෝ එකෙන්.හරිම ආසාවෙන් බලන් හිටියා තප්පරයක්වත් මගහරින්නේ නැතුව.ගොඩක් පින්.🙏
@gayathrahewamadduma8628
3 жыл бұрын
ඒ කතාව අව්‍යාජයි ♥️ ආදරණීයයි... මං බලපු ලස්සනම travel vlog වලින් එකක් වෙනවා නොඅනුමානයි... ♥️
@sameerajayawardhana6942
2 жыл бұрын
මේ විඩියෝ එක මම දහ වතාවක් විතර බැලුවා අනේ මන්දා පිස්සු වගේ මටනම්.
@shishirafahes6273
3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජය සිරිමා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලස්සන යි වැඩ සටහන මේ වගේ තව ලස්සන වැඩ සටහන් කරන්න මල්ලි
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් වටින ආශිර්වාදයක් 👏❤️ ගොඩාක් ස්තූති
@hasithawejesundara4164
2 жыл бұрын
දෙවෙනි පාරටත් අද අවාරේ සිරිපා කරුණකලා.පරිසරයේ නිහඬ බව සහ සුන්දරත්වය හරිම අපූරුයි .තව තවත් මෙවන් සුන්දර තැන්වල යන්න පුතා ඔයාට ශක්තිය ලැබේවා !💚💚💚🌹🌹🌹
@සම්මාසමාධිSAMMASAMADHI
3 жыл бұрын
සාදූ සාදු සාදු ..සමන් දෙයිහාමුදුව්න්ගෙම පිහිටයි ...ඔයාලා හැමෝටම 🙏🙏🙏
@mansaranna
3 жыл бұрын
අමනාපයක් නෑ ඉතින් තනියෙන් කෑවා කියලා..😁 Anyway, මේ වගේ set එකක් එක්ක මේ වගේ ගමනක් යන්න ලැබීමත් පිනක්.. ඒ පරිසරය මාරම ලස්සනයි.. මං ආසම climate එක.. 🌱 අපිත් ගියා වගේ තමයි දැනුනේ ඒ තරම් සුපිරි Vlog එක.. අවාරේ සිරිපා කරුණා කරන එක වෙනස්ම අත්දැකීමක්.. ගොඩක් මිනිස්සු අවාරේ ගිහින් පරිසරය විනාශ කරලා එනවා.. මේ Video එක හැමෝටම ආදර්ශයක්..💙
@bhagyasampath8670
3 жыл бұрын
උබත් තනියම් කැලෙක හිටියා නෙද
@DineshAPathum
3 жыл бұрын
මේ පාර දෙන්නම සමානයි.. කැලේ ගිහින් bbq දාලා තනියම කෑවෙ.. ❤️🤣 Thanks මල්ලි.. KZbin එකේ දැක්ක නිහතමානීම කොල්ලෙක් 😇🌿❤️
@DineshAPathum
3 жыл бұрын
@@bhagyasampath8670 🤣🤣🤣
@travelyamuko
3 жыл бұрын
උඹ තනියම කැලේ රිංගුවේ..😜
@binarahewage4622
3 жыл бұрын
උබ පට්ට matured තරුණයෙක් බන් ❤️ උබලා වගෙ උන් තමා රටට ඕනෙ
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති
@chamaljanadara3208
3 жыл бұрын
අපිවත් එක්කන් ගියපු සිරිපා කරුණාවක් හා සමානයි. ජය වේවා කට්ටියටම. 💙
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති
@shanakanishshanka4032
3 жыл бұрын
@@DineshAPathum ko ara mamage kathava....
@kavindugimhan5025
3 жыл бұрын
Niyamayi 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@iroshanperera9765
2 жыл бұрын
සාදු සාදු සාදු ..... නැවත වරක් සිතින් කරුණා කළෙමු.. සුමන සමන් දෙව් රැකවරණයි..
@monikajayasinghe466
2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. ශ්‍රී පාදස්ථානය 2 වන වතාවටත් වන්දනා මාන කර ගත්තා. වගේ හැගීමක් මට දැනුනා. සාදු සාදු සාදු..... සුමන සමන් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා...වන්දනීය, පුජනීය අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට මාගෙ නමස්කාරය වේවා.....!!!!!!!
@nruthyagraphics5858
3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ .ඇස් දෙකට දකින්න නැති වුනත් ඇස් දෙකට දැක්කා වගේ හිතට දැනෙනවා.අප්‍රමාණ පිං අයියේ ඔයාටත් ඔයාගේ නඩේටත්.තෙරුවන් සරණයි ඔය හැමොටම 🙏😍☺️🙏
@DineshAPathum
3 жыл бұрын
ගොඩක් ස්තූති නංගි... සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ..! බුදු සරණයි..!
@mithiladiniruwan
3 жыл бұрын
මාස 7කින් මතකය අලුත් උනා.... සඳගලතැන්නෙන් සිරිපා කරුණා. සමන් දෙවි පිහිටයි !
@niwenavlogs5739
3 жыл бұрын
ඔහොම කොල්ලෝ ටිකක් එකතුකරන් අවාරේ යන්නත් උබලට ලොකු පිනක් තියෙන්න ඕනේ බන්..අපිට පෙන්නන්න කැම් එක අල්ලා ගන්න මහන්සියට ගොඩක් පින් බන්..
@chanuxa6208
2 жыл бұрын
සාදු .........සාදු ..................සාදු ...........................
@hiroboy3404
3 жыл бұрын
Elam සුපිරි සුපිරි api asawen baluwa elm brola
@hoshanidilmi
10 ай бұрын
යූටියුබ් එකෙන් අහම්බෙන් හම්බවුන හිතට වැදුන ලස්සන චැනල් එකක් ❤ තව ඉස්සරහටත් මේ වගේම වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා..🙏 බුදු සරණයි හැමොටම💖 ආදරෙයි ❤
@dilumlakshan598
3 жыл бұрын
සොබාදහම අතින් පොහොසත්ම රට ශ්‍රී ලංකාව👌 ආදරේයි මේ පුන්‍ය භූමිය තුළ නැවත ඉපදෙන්නට වාසනාව ලැබේවා 🙏🥺😘🇱🇰
@DineshAPathum
3 жыл бұрын
ඒක නම් ඇත්තටම
@mallikakarunanayaka1581
Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏ඔක්කොම ලට
@shyamaleesandamalee2108
Жыл бұрын
🙏 ආයුබෝවන් ! ඔබ සැමට උතුම් සුමනසමන් දෙවි පිහිටයි ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
@dinulakshani675
2 жыл бұрын
ඔක්කොම වීඩියෝ බලන ගමන්. ඊයෙ තමා දැක්කෙ. හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනව. දිගටම කරන් යන්න.
@sawariya
3 жыл бұрын
අහම්බෙන් හම්බුන වටින චැනල් එකක් ❤️🔥❤️🔥❤️🔥 ජයවේවා
@the_hero600
3 жыл бұрын
True
@DineshAPathum
3 жыл бұрын
ගොඩක් ස්තූති දෙන්නටම... සතුටුයි මෙහෙම අහන්න ලැබීමත් ❤️🥺
@laiiya_gallery
3 жыл бұрын
Matath me vedio eka ahamben hambune athtmai api siripa karuna kala ha samanai❤️
@Jayawardana521
3 жыл бұрын
සිරාවටම
@slsithaa8040
3 жыл бұрын
Hm
@prasadikachathurangi4555
2 жыл бұрын
හරිම ආස හිතුනා සිරිපා කරුනා කරන්න ලැබෙන්න මේ පාරත්. සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ලැබෙන්න ඕනී හැමෝටම
@BeautifulSoul17
2 жыл бұрын
බලපු නැති videos හැමදාම බලන්න පුරුද්දක් වෙලා.. ඇබ්බැහි වෙලා 🥺 ආදරණීයයි කථාකරන විදිහ.. හිතට සැනසීමක් ... ලොකු සතුටක්.. ඒ වගේම මගේ මුනට හිනාවක් ගේනවා හැමදාම... හදවතේ සංචාරකයා ❤️🥰🙏
@sajiththaranga4426
2 жыл бұрын
Balapu Hondama Travel eka , jayawewa, Budusaranai Brother
@nishshankamanohara7218
2 жыл бұрын
හොද හදවතක හොද වැඩක්.. නිහතමානි සහෝදරයෙක්...බුදුසරණයි
@mafazaone
3 жыл бұрын
ජීවිතය විඳිනවා කියන්නේ ඕක තමයි සහෝදරයා ඔබට ජය ✌✌✌
@DineshAPathum
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@travelwithapidenna
3 жыл бұрын
ලෝබ නමක් නැතූව කියන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ නම් සුපිරි කථා කරන විලාසය මාරම විදියට හිත් ඇදගන්නවා තප්පරයක් වත් මිස් නොකර බලනවා ඊළග වීඩියෝ වත් හොදින් කරන්න බුදු සරණයි සියලු දෙවි රැකවරණයි❤️❤️❤️❤️ ජය වේවා
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති ... නිහතමානී ආඩම්බරයක් එන්නෙ මේ comment කියවද්දි... ගොඩාක් ස්තූති...🌿👏❤️
@slsithaa8040
3 жыл бұрын
Eka aththa
@storiesofchathu97
3 жыл бұрын
සේරම බැලුවා.මං අවුරුද්දට වතාවක් හරි යන්න හිතන් හිටියේ.මට යන්න බැරි උනා මේ තත්වය නිසා අවුරුදු දෙකක්ම..අද මේක බැලුවාම ශ්‍රී පාදස්ථානය වන්දනා කරා හා සමාන උනා..බොහොම පින් අයියේ😍
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති.. මීලග වතාවේ වන්දනාමාන කරගන්න ලැබේවා කියල පාර්ථනා කරනවා....
@channels6913
3 жыл бұрын
ඇත්තටම මන් දැකපු සුපිරිම වීඩියෝ එකක්...එඩිට් එක nature එකට මුල් තැන දීලා කරලා තියනවා
@hewagekanthi5466
3 жыл бұрын
ලස්සනයි අපිත් සිරිපා කරුනාකරා ඔයාලට පින් බුදුසරණය් පුතා ලට
@surangalakmalfernando3773
3 жыл бұрын
දිනේෂ්., ඔයා තරුණයන්ට ආදර්ශයක්. අපේ ආශිර්වාදය...! Unlike කරපු මහත්තයෝ ඊර්ෂ්‍යාව අතහරින්න... මේ මනුස්සයට ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ මොකද මේ මනුස්සයා පාර හොයාගන්නෙ තනියම නිසා.
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති
@hirankosala3079
3 жыл бұрын
Nice advice brother ❤️
@upalislk6553
5 ай бұрын
❤❤❤kohomat kuhakayo innawa anith Aya karana Dee agayanda taramwath manusyatwayak nati ewn... Unlike karapu ewn ane Manda. Jayawewa Dinesh brother lokkaand team. Jesu pihitai 🙏🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇸🇦🇱🇰
@Travel-rw6ei
3 жыл бұрын
අවාරේ යන්න ආසවෙන්ම ඉන්නවා. මුල ඉදන් අගටම බැලුවා. ඒ තරම් සුපිරි 😍
@gossipeye7806
3 жыл бұрын
Suport ekak demu kollanta 😊
@DineshAPathum
3 жыл бұрын
නියන ගමනක්.. ගොඩාක් ස්තූති
@DineshAPathum
3 жыл бұрын
Thank you so much
@chamararajapaksha8204
3 жыл бұрын
Monawada geniyanna oni aware yankota
@DineshAPathum
3 жыл бұрын
@@chamararajapaksha8204 කෝඩු විදිහට නම් යන්නෙ, කෝඩු කාරයන්ට අදාල වත් පිළිවෙත් ටික කරන්න ඕන දේවල් ටික අරන් යන්න.., කෝඩු උනත් නැතත් වැස්සකට මුහුන දෙන්න අවශ්‍ය ද්‍රවය, සීතලට අවශ්‍ය ඇදුම් පැලදුම්, විදුලි පන්දම්, ආහාර, බෙහෙත්, සියල්ල රැගෙන යා යුතුයි
@lahirubillangasinghe4524
3 жыл бұрын
අයියෙ සුපිරි....ආය කිඅයල වැඩක් නෑ...Volgs සේරම වගේ බැලුව පහරක්.....
@roshithalankadara1661
2 жыл бұрын
ඔබතුමා හරිම නිහතමානි කෙනෙක් ඔබටත් ඔබගෙ කන්ඩායමටත් තෙරුවන් සරනයි!!!!!!
@tomiladeshani5426
3 жыл бұрын
Lassani aiya.asawen rasawinda.budusarani .
@jayasingheanu7829
Жыл бұрын
මං මගේ ජීවිතේ දැක්ක ලස්සනම් පාරාදීසයක ගමනක්..බොහොමත්ම ස්තූතියි අයියා..💚💚
@chandanawasantha2857
3 жыл бұрын
සංවරය පුුජනිිය බව විශ්වාසය ඉතා මැනවින් අගය කරමි ඔබ සැමට සුමන සමන් දෙවි රැකවරනයි
@DineshAPathum
3 жыл бұрын
අපි සතියකට වඩා පේ වෙලා තමයි යන්නෙ... ගොඩාක් ස්තූති
@sanjudharmasiri
3 жыл бұрын
ඔයා එක්ක අපිත් අවාරේ සිරිපා කරුණා කරා අයියා... ජය 🖤
@DineshAPathum
3 жыл бұрын
ඇත්තටම හරි සතුටුයි මල්ලි... සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි
@hemajayanthacolombage9375
2 жыл бұрын
සිත පැහැරගත් වටිනා සංචාරක සටහනක්. තරුණ වියේ පසුවන ඔයාලා හැමෝගෙම ගමනෙ තුල පවතින සංයමය ගැන හිසනවා ආචාර කරනවා. සම්ප්‍රදායික සිරිත් විරිත්, ආගමානුකූල චාරිත්‍ර සහ දිය යුතු ස්ථානීය ගෞරවය නිසි ලෙස දෙමින් කාය වාක් සංවරයෙන් කෙරෙන මේ සංචාරයන් හද බැඳන්නවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@thusharianuththara2571
3 жыл бұрын
ලස්සන, පිංවන්ත ගමනක්, සිරිපාදේ කරුණා කලා වගේ දැනුනා
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි
@channels6913
3 жыл бұрын
අහම්බෙන් දැකපු සුපිරිම චැනල් එක ♥️♥️♥️🙏 බුදු සරණයි ♥️
@lankapalipanna6363
Жыл бұрын
Oba APE Ratata Adambarayak.. wWsanawantha maniyakuge Rattharan Puthek oba.. Good Luck.. obe Edri hama programme ahekatama..
@deepawijeratne2861
3 жыл бұрын
අහම්බෙන් දැක්කා .හරිම ලස්සනයි .පිටරට ඉන්න අපි අපෙ රටේ සුන්දරත්වය me විදිහට දැක්කම හරිම ආසයි ඔය පුතාලා හතර දෙනා හරියට වින්දා සිරිපා ගමන අපි දැක්කා .ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා සියලුම දෙනාට බුදු සරණයි .
@DineshAPathum
3 жыл бұрын
ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති .... තෙරුවන් සරණයි...!
@chanukapradeep3519
2 жыл бұрын
Video eka ada set une Machan ela digatama karanna.....❤
@pushpamaliramanayake8211
Жыл бұрын
Video එකේ අන්තිමම ටිකනම් හරිම funy.තෙරුවන් සරනයි ඔයාලට
@nadeeramadushan2253
3 жыл бұрын
කූඩාරම් ගහන විදිහ රෑවෙන සිදුවීම් ටිකක් තව වැඩිපුර දැම්මනම් මරු...❤️❤️
@ashukakusmalata4090
3 жыл бұрын
Hmdanatama sman daviyanga phtai
@sanjayandrew7
3 жыл бұрын
බුදු සරණයි ! අයියා ලස්සන video එකක්. ජය වේවා....! සුමන සමන් දෙවි පිහිටයි ! 🤍🙏🏻
@dumindujayasinghe
3 жыл бұрын
කමාන්ඩෝ ගේම් එකක් වගේ♥️♥️
@dammikaprasannakathriarach5635
2 жыл бұрын
සුපිරි සුපිරි නියමයි කියන්න දෙයක්නැ එ තරම්ම ලස්සනයි චුටි දුකක් තියෙනව ඒ අවාරේනිසා මලුව ඇතුලට යන්න බැරිවෙච්ච එක ගැනයි
@sujee1425
2 жыл бұрын
හරි ආසවෙන් බැලුවා ගොඩක් පිං අයියේ ඔයලා හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි
@u.s.llanki5805
3 жыл бұрын
හරිම සුන්දරයි.ස්තූති අපවත් ඔබලත් සමග අවාරේ සිරිපා කරුනාවට එක්ක ගියාට.බුදුසරණයි .
@Nirosh675
3 жыл бұрын
කවද හරි ආසාවෙන් යන්න බලන් ඉන්න ගමනක්.සමන් දෙවි පිහිටයි!
@nihalpussewala8643
3 жыл бұрын
ලස්සනයි. ගමන ලස්සන නිමාවක් එල. ඒ නිමාවට මම ආදරෙ තවත් ගවෙෂන කරන්න චිත්ත වීරිය. යෝදබල යෝද ෂක්තිය ලැබේවා . හැදු වැඩු දෙමා පියට ගුරුවරුන් ට දහාම කියාදුන්න අපෙ හාමුදුරුවන් වහන්සේලා ටද . සුමන සමන් දෙවියන්ටද පිංන් සිද්ධ වෙවා.
@DineshAPathum
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .... 👏❤️🌿
@zowmyaahamedzowmya931
Жыл бұрын
ඔයාල වනන්තරේට අාදරෙයි වනන්තරේ ඔයාලට අාදරෙයි😍😍
@rohangunasekara2024
2 жыл бұрын
godak kalekin ahamben dekapu lassana videowak.. wish u oll the best.. mulaidala antima wenakam beluwa.. the best..
@Craftsarefu
2 жыл бұрын
උඩ මළුවට කරුණා කරන තැනදී ඇස් දෙකට කදුළු අවා. හොදයි හැමෝම මේවගේ උනොත් අපේ රට ගොඩක් ලස්සන වේවි. අසාවෙන් බැලුවේ ගොඩක් ස්තුතියි. 🙏🙏🙏සුමන සමන් දෙවි පිහිටයි නැවත වරක් මේ විදිහට යන්න වසනා ශක්තිය ලැබේවා ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@ashnijayarathna937
3 жыл бұрын
කොච්චර දුෂ්කර වුනත් ඒ ගමන අපටත් දැකගන්න අවස්තාව උදා කලාට හුඟක් ස්තූතීයි❤️සුමන සමන් දෙවි පිහිටයි 🙏(මාත් යන්න ආසයි කූඩැල්ලන්ට බයයි😪)
@DushnaNabodi
3 жыл бұрын
ඇස් පිං කරා මෙහෙම හරි ආවරේ සිරිපා කරුණාවේ ලස්සන දකින්න 🥺❤
@sandupakinigama2567
Жыл бұрын
විනාඩි 50 ක් උනාට කිසිම කම්මැලි කමක් හිතෙන video එකක් නෙවේ මාර ලස්සන මාරම හැගීමක් එන video එකක්
@gayanasadunthika53
3 жыл бұрын
මල්ලියේ ඔයාලා සමග මමත් හිත ඇතුලෙන් සිරිපා කරුණා කරා දැනුමක් ලැබුවා බුදුසරණයි.
@miyuruthilakaratne1592
3 жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම
@donasamanthadissanayake3948
3 жыл бұрын
ගොඩක් පින් අපිටයන්න බැරි තැන් ඔහොම හරි බලාගන්න සැලසුම් කලාට තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට ම
@DineshAPathum
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@donasamanthadissanayake3948
3 жыл бұрын
From Canada
@travelwiththanushka
2 жыл бұрын
මාස 5කට පස්සෙ ආයෙත් බැලුව වීඩියෝ එක එතරම් ලස්සනයි අවාරෙ සිරිපා කරුණාව සුමන සමන් දෙවි හාමුදුරුවෝන්ගෙ පිහිටයි සියලු දෙනාටම🙏🙏🙏❤️❤️❤️
@sandamalisandu8757
2 жыл бұрын
Ada tami beluwe ane..harima lassani godak asa hetenwa...budu saranai oyla hemotama
@sandakelumpriyashan1457
2 жыл бұрын
අයියේ මේක මම බලන්නේ 7 වෙනි වතාවට..මාර ආසයි ...අලුත් වීඩියෝ දාන ගමන් බලන් ඉන්න අයගෙන් මමත් එක්කෙනෙක්..මරු...පුලුවන්නම් කුරුණෑගල දොලුකන්දෙත් නයිට් එකක් ගහන වීඩියෝ එකක් ඕනා
@viharasandeshrashmika8537
3 жыл бұрын
පිංවන්ත කොල්ලො හතර දෙනෙක් ❤💪😎
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති
@freedom774
3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ අයියේ . සුපිරිම සුපිරි ...❤️ ජයවේවා ...
@chithrapriyangani5144
3 жыл бұрын
ඉරිසියාවේ බෑ එච්චරයි ❤ බුදුසරණයි
@sinethmadhushan530
2 жыл бұрын
වීඩියෝ එක නම් super .අපිත් ගියා වගේ දැනුනේ. නියමයි 👍👍
@rangichandni
2 жыл бұрын
what a amazing travel video dakapu lassanam avideo ekak
@warunadreems7861
3 жыл бұрын
එක තප්පරයක්වත් මිස් කරන්නෙ නැතුව ආසාවෙන් බලපු video එකක්.ඒ කතාකරන විදියනම් ෆට්ට❤.ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා❤ ජය වේවා🙏🙏
@renukadamayanthi8985
Жыл бұрын
ඔයාට ගොඩක් පින් පුතේ ..අපිට කවදාවත් යන්න බැරි තැන්වල ගිහින් අපි ඒව පෙන්නනවට . පරිස්සෙමෙන් පුතේ ...බුදු සරණයි ඔයාල ඔක්කොටම...
@melakaamanthakumara6143
3 жыл бұрын
ඇත්තටම මාර හැගියමක් දැනුනෙ ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන .. මේ රට මාර රටක්. එකෙ තියන සුන්දර තැන් අපිට බලන්න යන්න බැරි වෙන එක මාර දුකක්.එත් මෙහෙම විඩියො කරලා දාන එක ලොකු පිනක් .ජය වේවා ❤❤❤🙏
@beddagerathnayake4297
2 жыл бұрын
Loke uthum rata lankawa brooooo
@prasadikachathurangi4555
2 жыл бұрын
හරිම ලස්සනට විඩියෝ එක කරලා
@komarik4660
Жыл бұрын
මල්ලි ඔයාලගේ වීඩියෝ එක බැලුවා ගොඩක් ලස්සනයි හොඳට පැහැදිලියි හැමෝටම බුදු සරණයි
@sandunpriyankara6234
2 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් දකින්න පින් කරන්න ඕන. මේ වගේ තැනකට යන්න හැමෝටම බෑ ඒ යන්න බැරි අයටත් දකින්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් දුන්නට දිනේශ් අයියේ ඔයාට පින්🙏.නිදහසේ ඉන්න වෙලාවක handfree එක ගහගෙන මන් මේ වීඩියෝ එක බලන 10 වෙනි වතාව. මේ සුන්දර පරිසරයත් එක්කම රැදෙන්න ඔයාට හැකි වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නම්. ජයෙන් ජයම වේවා අයියේ❤️
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි..බුදු සරණයි
@manishaasangi6683
3 жыл бұрын
කටවත් කරදරයක් නැතිව පරිසරය ජිවිතය විදිනවා කියන්නේ මේකට තමා ...අපිත් ඔයාල එක්කම අවාරේ සිරිපා කරුණා කලා වගේ හැඟීමක් දැනෙන්නේ 🙏🌿❤️👍
@DineshAPathum
2 жыл бұрын
හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීමත්.. ගොඩාක් ස්තූති
@MADHUMADHU-nt7ru
3 жыл бұрын
අහම්බෙන් වගේ දැක්කේ..ආසම travelling point එකක්..ඔයත් ඒ වගේම හොඳ පරිසර හිතකාමී කොල්ලෙක්..ජයවේවා..
@DineshAPathum
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@MADHUMADHU-nt7ru
3 жыл бұрын
Fb pages nadda
@nimalidesilva6620
3 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමෝටම. ගොඩාක් පින් මේ වගේ දෙයක් අපි හැමෝටම බලන්න දැම්මට🙏🙏🙏
@chathurikamaddumage1898
2 жыл бұрын
කියන්න දෙයක් නෑ මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝ එක විතරක් හොදටෝම ඇති ❤️😍 ජය වේවා ඒ ෆීලින්ග් එක විස්තර කරන්න වචන නෑ බලපු ලස්සනම ව්ලොග් එක 👌💯
@kdgimhank
Жыл бұрын
දෙවනි වතාවටත් මේ video එක බලන්න හදන්නේ❤
@nimuthuduljaya9622
3 жыл бұрын
කියන්න දෙයක් නෑ වීඩියෝ එක සුපිරි අනික අයියේ මාර නිහතමානී ඒවගේම වචන පාවිච්චිය හරි පරෙස්සම් ඔහොම දිගටම කරමු අයියේ ජයවේවා බුදු සරනයි ♥️
@DineshAPathum
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... උත්සහ කරනවා රකින්න හැම දෙයක්ම... ❤️🌿👏
@1153sampath
3 жыл бұрын
අපේ තරුණකාලේ මතක් උනා....all the best all of you ....
@randikasameera5275
3 жыл бұрын
ලස්සනයි .. ඇස් පිංකලා.. ජයවෙිවා 💕💕
@c25nuwanindika37
3 жыл бұрын
Superb machan. Good luck. Digatama karan yanna. Sup eka dennam.
@chathugirl1767
3 жыл бұрын
කියන්න වචන නෑ.. සුපිරි චැනල් එකක්... 😍😍😍😍😍😍 අහම්බෙන් දැක්කේ 🤩
@sameerasampath1193
3 жыл бұрын
Ha ha ithin
@Songhubsl
3 жыл бұрын
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි" ඇත්ත
@DineshAPathum
3 жыл бұрын
ඇත්තටම ... අපි ගොඩක් ගමන් වලදි ඒ දේ අත්වින්දා....
@kavindushengraphics3611
3 жыл бұрын
20.29 එතන දකිද්දි ඇස් වලට එන හැගීම කියාගන්නා බෑ... ඇස් පින් කරන්න ඕනේ ඒ තරම් ජීවිතේ යන්න ආසම කරන ගමනක් ශ්‍රී පා කරුණාව ❤️
@DineshAPathum
2 жыл бұрын
ඇත්තටම ... පුදුම වාසනාවන්ත ගමනක්..!
@sihelatvtv6535
3 жыл бұрын
Godk hodai oyalage video ek marama lassanai .... oyalata godak පිං meveni sundara dasunak pennu wata . Aththatama mm dekala thibbe ne awarae සිරිපා karunawa . ජය වේවා . ඔයාලට සමන් සුරිදු දෙවිපිහිටයි... ! 🙏🙏🙏
@chameeratharaka774
2 жыл бұрын
Vlog eka සුපිරියටම කරනවා♥️
1:16:04
අවාරේ සිරිපා | Off season Sripada hiking | දෙහෙනකන්ද මූක්කුවත්ත හරහා කැලේ මැදින් කදු මුදුනට |#Aware
Dinesh A Pathum
Рет қаралды 457 М.
1:18:10
අවාරේ සිරිපා | Off season Sripada hiking| හැටන් නල්ලතන්නිය හරහා මීදුම මැදින් සමනොළ කදු මුදුනට | 4K
Dinesh A Pathum
Рет қаралды 179 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 26 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 66 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 55 МЛН
00:38
Lamborghini vs Smoke 😱
Topper Guild
Рет қаралды 68 МЛН
1:11:01
ඇල්ල සුන්දර කරන විදේශිකයොත් ඇවිත් භාවනා කරන පුදබිම | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 446 М.
2:21:32
kagama sirinanda himi|කළගෙඩිහේන විහාරස්ථානයේ දී|kagama sirinanda thero 2024|කාගම සිරිනන්ද හිමි
Bana Asamu
Рет қаралды 77 М.
53:42
දික් ඇල්ල කන්ද ඔස්සේ අවාරයේ සිරිපා කරුණාව | Adam's Peak Pilgrimage in Off Season via Udamaliboda.
You Gonna Love It
Рет қаралды 647
25:48
Ravana Falls | A Rainy Adventure to the Top of Ravana Falls | රාවණා ඇල්ල මුදුනේ සුන්දරත්වය සොයා
Dinesh A Pathum
Рет қаралды 24 М.
59:20
ලකේගල පාමුල තනිව පහන් කෙරූ රැයක් |Solo Camping near Lakegala | Solo Hiker
Solo Hiker
Рет қаралды 76 М.
1:08:21
Pilgrimage to Sri Pada | උඩමාලිබොඩ වනගත මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව.| #siripadaya
Dinesh A Pathum
Рет қаралды 89 М.
57:04
Rainy Pine Forest Camping Adventure in Walapane | A Misty Escape into Nature කොතලගල මුදුනේ රැයක්
Dinesh A Pathum
Рет қаралды 46 М.
57:21
Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්
Dinesh A Pathum
Рет қаралды 58 М.
14:41
සිරීපාදේ අදටත් සිදුවන අත්භූත හාස්කම් | අවාරේ ඇඟ හිරිවැටෙන දසුන් | Adams Peak | Sri Padaya |SriLanka
Media M
Рет қаралды 1,6 МЛН
58:25
Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K
Dinesh A Pathum
Рет қаралды 234 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 26 МЛН