Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්

  Рет қаралды 58,942

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 393
@surangapriyadarshana742
@surangapriyadarshana742 6 ай бұрын
ඔයා ලා කවදාවත් ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න කියන්න එපා. ඔබතුමන්ලා කරන මේ වටිනා දේට ඉබේම ඒ දේවල් ලැබෙනවා. 👍👍👍🙏🙏🙏🙏ඔයා ලා සියළුම දෙනාට තෙරුවන් සරණයි. ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏♥️♥️♥️♥️♥️
@JourneyWithAlwis31
@JourneyWithAlwis31 6 ай бұрын
හදවතේ සොදුරු සංචාරකයා 💖🍃🍃 " ආයුබෝවන් මම දිනේශ් " 🍃🌿
@shermilafdo7949
@shermilafdo7949 6 ай бұрын
කොහොනාවල ඇත්තන්ට අපේ ආදරය ... ඒ වගේ පාසලක් දැකීමත් සතුටක්. මේ රෑප රචනාව නම් මාරම සුන්දරයී. උදයංග මහතාටත්, වෙදැදුරැ තුමාටත් බොහොම ස්තූතීයී. දිනේෂ්,.. ඔයාට බොහොම පිං පුතේ අපට මෙවැනී සුන්දර අත්දැකීම් ලබා දෙනාවට. ගයාන්.සහ අමිල පුතාලටත් ස්තුතීයී
@BeautifulSoul17
@BeautifulSoul17 6 ай бұрын
මේ නිදහස සල්ලි දීලා ගන්න බැහැ. මේ වගේ ලස්සන ගමක සරලව.. සොබාදහමත් එක්ක , අපි ආදරේ කරන අයත් එක්ක, නිදහසේ ජීවිතේ විදින්න තියනවනම්🥹🥺❤️ සොබාදහමයි, දිනේෂ් අයියාගේ කටහඬයි එකතුවුනාම හිත නිවෙනවා, සැනසෙනවා කොච්චර දුකෙන් හිටියත්. හරියට භාවනාවක් වගේ🥹🙏🙏
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 6 ай бұрын
සල්ලි දීලා ගන්න බැ..සල්ලි හම්බකර්ලා යන්න පුලුවන්..ආසම ජීවිතේ❤❤❤
@RosaRosa-x8k
@RosaRosa-x8k 6 ай бұрын
පුදුම තරම් ලස්සනයි.ගංගක් වගේ ගලා බසින නුබ ජීවිතයට සතූට සැනසුම ලැබේවා!🎉
@rupanisuchithra6630
@rupanisuchithra6630 6 ай бұрын
ආයුබෝවන්... ළයාන්විත හඩින් පරිසරයේ රසාස්වාදය දෙනෙත් මත සිත්තම් කරන ආදරණිය සංචාරකයා 🙏🇱🇰
@HansiChathu-p9s
@HansiChathu-p9s 6 ай бұрын
" ආයුබෝවන් ..🙏 mama දිනේෂ් ..." ❤ හදවතේ සංචාරකයා ...❤❤❤
@maheshmadusanka4309
@maheshmadusanka4309 6 ай бұрын
පිටරටවල් වලට වෙලා අපි විදවනවා බන් උබේ වීඩීයෝ බලලා.ගොඩක් පින් බන්
@SunilMahinda-fk1kp
@SunilMahinda-fk1kp 6 ай бұрын
පව් ගෙවනවා.තව කොයි කාලයක් මේ පව් ගෙවන්න වෙයිද දන්නේ නැහැ .මේවා බල බල හූල්ලනවා😢
@prasannafashion9720
@prasannafashion9720 6 ай бұрын
මේ රූප රාමු ටිකෙ අන්තිම හරියේ පැලෙ ඉඳන් අවට පරිසරය පෙන්නපු ටික තනිකරම දිව්‍ය ලෝකයක් වගෙ ❤ දිනේෂ් අයියා ඇතුළු එ හැමොටම බොහොම පිං අපේ රටේ පිරිසිදුම හුස්ම පොද ගන්න පුළුවන් තැන් අපෙ ඇස් වලට පෙන්නනවට🙏🙏🙏 යන අය එ පරිසරය විදලා එන්න කිසිම දෙයක් විනාශ නොකර 🙏🙏🙏
@NishanthiEkanayaka
@NishanthiEkanayaka 2 ай бұрын
Ape sahodarayata adarei adarei adarei ❤❤❤❤❤❤
@iamneonflies
@iamneonflies 5 ай бұрын
"ඒ හිනාව දැක්කාද? වතුර වීදුරුවක් දුන්නා වගේ..." ඒ කතාවට ඇස් දෙකත් ටිකක් තෙමුණා! 🥹
@thiliniliyanage4089
@thiliniliyanage4089 6 ай бұрын
නිදහසේ ජීවත් වෙන ආදරණීය මිනිසුන් පිරිසක් ❤❤❤
@Hirusha7687
@Hirusha7687 6 ай бұрын
ලොකු පීරිස් නෑනේ😢❤❤
@hnk7652
@hnk7652 6 ай бұрын
මල්ලි මම ඉන්නේ රටින් පිට උබ තමයි පට්ට කට්ටක් කාගෙන ලස්සණට හදවතට වදින්න පුදුමාකාර ලස්සණ දර්ශන සමග මේ චැනල් එක කරන්නේ ඔබ නිසා අපි අපේ රටේ සුන්දර තැන් සුන්දර දේවල් අපි විදිනවා උබට thank u සුබ අනාගතයක් වේවා
@ruchiranamalee5018
@ruchiranamalee5018 6 ай бұрын
මට නම් මුලු රෑපරචනාවම කොල පාටින් සායම් කල සිතුවමක් වගේ
@ManelManel-n2g
@ManelManel-n2g 6 ай бұрын
අපි මේ ජිවිතයේ කුඩා කාලයක් ඉන්නෙ...එය සතුට පිරුනු එකක් කරගන්නෙ අපිමයි...ඔයා නම් සතුට හොයන නියම කොල්ලෙක්...❤❤
@harshanuwan1679
@harshanuwan1679 6 ай бұрын
මේ නිදහස නම් විදින්නම ඕනි....හැමදාමත් හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ ❤
@SadamaliTharangani
@SadamaliTharangani 6 ай бұрын
@dilshaniharshika3433
@dilshaniharshika3433 6 ай бұрын
අව්‍යාජ ගැමි සුන්දරත්වය ❤️❤️💚😍
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 6 ай бұрын
සුන්දර ගම්මානයක් සරල සුන්දර ජීවිත ස්තුතියි මේ රූප රචනාවට 🌻🌻🌻🌻🌻🌻🌻
@Malithvidushan
@Malithvidushan 6 ай бұрын
DAP ❤ එනකම් හිටියේ poya special 🎉
@NiluThilakarathne19
@NiluThilakarathne19 6 ай бұрын
දිනේෂ් ඔබට ගොඩක් පින්..මේ තරම් අපූරුවට සොබාදහම අපට ලං කරනවාට.ඔබ සංචාරකයෙකුට එහා ගිය සොඳුරු මානව හිතවාදියෙක්.මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවන්ට ගහට කොළට ගරු කරනා සොඳුරු මිනිසෙක්. කාර්යබහුල ලෝකෙන් මිදිලා අපිත් ඔයත් එක්ක සොඳුරු ගවේෂණයකට යනවා වගේ හැඟීමක් දැනෙනවා.සුභ පැතුම් සහෝදරයා❤❤❤
@avianhiker
@avianhiker 6 ай бұрын
දිනේශ් අයියා.. මගෙ වීරයා❤ තවත් සොඳුරු රූප රචනාවක්..මටත් සංචාරෙකට එකතුවෙන්න වාසනාව ලැබේවා🙏
@UshakumariSreekumar
@UshakumariSreekumar 6 ай бұрын
Namaste dear DAP 💚. So soooooo beautiful place. Congrats for 150 k. l can't understand your language but I like to watch your videos. Your videos are very informative and enjoyable. Dineshetta love from Kerala 🌴🌴🌴🌴.😘😘😘😘😘🌿🍀☘️🧢🥾👍👌😎
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
ඩොක්ටර්ගේ සටහන කලින් කියවලා ආසාවෙන් හිටියේ අයියගේ රූප රචනාව බලන්න. මාර ලස්සනයි. සටහන කියවද්දි මැවිලා පෙනුනා වගේම ගමනක්.වටින වීඩියෝ එකක් ජය වෙවා දිනේෂ් අයියේ. දවසක එකතුවෙලා යමු සංචාරයක්🌿💙💚
@sugandhikafernando8284
@sugandhikafernando8284 6 ай бұрын
ජීවිතේ කියන්නෙ විදීමකට විදවීමකට නෙමෙයි෴ මෙන්න මේ ජීවිත ගමන හරියටම විදින මිනිස්සු….. බබා කොහෙ හිටියත් ෴ආයුබෝවන් මම දිනේෂ්෴ කියද්දි phone එක lap එක ඉස්සරහ ඇති
@chanakamadhuwantha7162
@chanakamadhuwantha7162 6 ай бұрын
අපේ ගමට අල්ලපු ගම ❤ කහටරුප්ප
@NewLife-j1w
@NewLife-j1w 6 ай бұрын
සොඳුරු මිනිසුන් සමග සොඳුරු පරිසරයක හිත නිමනා සංචාරකයක් ❤
@naveenchaminda94
@naveenchaminda94 6 ай бұрын
ආදරෙයි සහෝදරයා .අද ඔයා ඉන්න තැනගැන බොහොම සතුටුයි .කොහොම හරි එවරස්ට් නගිමු .එතකොට ඔයාගේ වීඩියො බලන පිරිස තව වැඩිවෙනවා එතකොට පරිසරයට ආදරය කරන පිරිස තවත් වැඩිවෙනවා , ඔයාගේ වීඩියෝ මුල ඉදන්ම මම බලනවා.තෙරුවම් සරණයි .ජයවේවා .
@pinky5958
@pinky5958 6 ай бұрын
මේ වගේ ගමක සොභාදහමත් එක්ක ජීවත් වෙන්න ඇත්නම්...නිදහසේ !!
@santhaogh
@santhaogh 5 ай бұрын
background music එක නම් පට්ට මේකේ නියමෙටම ගැලපෙනවා .. ජයවේවා හදවතේ සංචාරකයා ඇතුළු පිරිසට ..❤❤❤
@lasidukavida7017
@lasidukavida7017 6 ай бұрын
සංචරයට එහා ගියා දැනුම් ගංගාව 😊 නිම්නයේ සොදුරු පහස නෙතට දුන් ඔබ ❤D A P හදවතේ සංචරකය ඔබට ජය❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
ලංකාවේ තවත් ලස්සනම ගම්මානයක් නමුත් තාම යාගන්න බැරි වුන තැනක් ... ගමට තියෙන පාරදිගේ දවසක යන්න හිතාන ඉන්නේ ජය වේවා මල්ලි...
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 6 ай бұрын
මේපාර වීඩියෝ එකේ අමුතුම ලකයක් තියෙනවා අයියේ.ඒ ගමේ මිනිස්සුන්ගේ සුන්දරත්වය දැනෙනවා වීඩියෝ එකේනුත් දුශ්කර ජීවිතයක් ගතකරාට ඒ මිනිස්සුන්ගේ හිත් සෑහෙන්න පෝසත් ඉතින් මෙදාපාර වීඩියෝ එක සුපිරී❤️🔥💯.ඉතින් හැමදාමත් වගේ ජයවේවා ❤🔥💪😍
@hashinidilsha7592
@hashinidilsha7592 6 ай бұрын
හරිම ලස්සනයි දී නෙෂ් අයියෙ ඔයා ට ගොඩාක් පින් බුදු සරණයි දිනෙෂ් අයියෙ ඔයා ට ❤❤❤❤🎉🎉
@ishanijayakody7265
@ishanijayakody7265 6 ай бұрын
හැමදාමත් වගේ කියන්න වචන නෑ අයියේ . ඇත්තටම මෙහෙම ගමක් තියෙනවා ද කියලා දන්නෙත් ඔයාලා නිසා. ලමයි 13 ක් ඉන්න ඒ ස්කොලේ ලස්සන ,පිලිවෙල බලන්නත් ආසයි. ඒ මිනිස්සුන්ට ආඩු පාඩු කම් තිබ්බාට හිතේ සැනසිමෙන් ජීවත් වෙන්න පුලුවන් කොල පාටින් පිරුනු ලස්සන පරිසරයක් තියෙනවා කොහාලාවල ගම්මානයේ. ඒ මිනිස්සුන්ගේ ලස්සන හදවත් වල ආගන්තුක සාත්කාර,නිහතමානි කමත් පිරි ඉතිරිලා ගිහින්. ඔයා ට්‍රැවල් කරන විදියට මිනිස්සු ආසත් ඔයාගෙත් හිත මනුස්සකමින් ,නිහතමානි කමින් පිරිලා නිසා. ආදරෙයි 💚🤗🥰😘
@LASAzz
@LASAzz 6 ай бұрын
ලකේ ගල සංචාරයේ ඉදන් අද වෙනකන් එකම වීඩියෝ එකක්වත් මග නොහැර බලනවා.....❤❤
@kdgimhank
@kdgimhank 5 ай бұрын
20:34 ඇත්තටම මෙහෙන් ඉඩමක් ගන්න ආස හිතෙනවා වැඩ ඔක්කොම online කරන තත්වෙට හදාගෙන ඔහේ ජිවත් වෙන්න කවදහරි.❤
@dennaekka
@dennaekka 6 ай бұрын
මරු ගමක් බං ❤❤ කහටරුප්ප පංසලට ගීයාම මම ඔය ගම දැකලා තියනවා, කන්ද පහල 😍 ලස්සනට පේනවා උඩට 😍
@nirmanianuradha1213
@nirmanianuradha1213 6 ай бұрын
සොබාදහම කොයිතරම් අපුර්වද කියලා හිතුනා මේ video එක දකිනකොට සමහර මිනිස්සුට අගයක් නැති උනත් සොබාදහම ජිවිත සුවපත් කරනවා. පරිසරය, ගහකොළ ගැන නොදන්න දේවල් දැනගන්න ලැබෙන එකත් හරිම රසවත් 🥰. ඒ සරලකමට හැමදාමත් ආදරෙයි 🥰" හදවතේ සංචාරකයා " එක නම් කවදාවත් වෙනස් වෙන්නේ නැ දිනේෂ් අයියේ ❤️❤️. ස්තුතියි 🙏🙏🙏 මේ හැමදේටම 🌿🌸
@nishshankapradeep-q1r
@nishshankapradeep-q1r 3 ай бұрын
මගේ ජිවිතේ දැකපු ලස්සනම සංචාරකයා 💚🍃🌻🍂🕸️💚🤘👊
@damayanthigamage8344
@damayanthigamage8344 6 ай бұрын
මෙවැනි සුන්දරත්වය ලොවටම kiyadena ඔබට බොහොමයක් පින් ලැබේවා ..❤❤❤🙏
@somalathamadurawela9725
@somalathamadurawela9725 6 ай бұрын
සතුට සල්ලිවල නොව සිතිවිලි වලම බව ඔබ ඔප්පුකර පෙන්වනවා. තෙරුවන් සරණයි සැමට.
@RohithaChandrasena-c9o
@RohithaChandrasena-c9o 6 ай бұрын
ස්තූතියි මේවා බලන්න එක්කන් යනවට👍👍👍
@behappyalways9091
@behappyalways9091 6 ай бұрын
DAP ලස්සන වෙලා 🤩 රූප රචනාවට ස්තූතියි 🎉🌟🌈💐
@thusharakumara2362
@thusharakumara2362 6 ай бұрын
ජීවිතය විදින සුපිරි කොල්ලෙක්❤❤❤
@KumuduniWicramasooriya
@KumuduniWicramasooriya 6 ай бұрын
ගමනාගමන ය දුශ්කර වුනාට පරිසර ය පුදුමාකාර ලස්සන යි නිදහස් සුන්දර ගමක්
@dananjabuddhika9284
@dananjabuddhika9284 6 ай бұрын
මේ වගේ තැන් වලට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ අත්දැකීම සහ ලබාදෙන දැනුම අමිලයි. බොහෝම ස්තුතියි සහ ඔබට පින්.
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 6 ай бұрын
Wow....... 🌻💚 පටන් ගැන්මම පුදුම තරම් ලස්සනයි...
@subhashiniwathsala5019
@subhashiniwathsala5019 6 ай бұрын
සොදුරු සංචාරකය සමඟ සොදුරු සංචාරයක්..❤️🌿 හරිම ලස්සනයි ❤
@kumariindrani7881
@kumariindrani7881 6 ай бұрын
අති සුන්දර ගම්මානයක් අපේ ජිවිත වල මොනවද අපි විදින්නෙ කියලා හිතුනා එ විනාඩි ගානට ගමක ජිවත් උනා ඉස්සර අපි ගෙවපු ජිවිත වගේ හරි ලස්සන අත්දැකිමක් ඔයාලට ගොඩක් පින් මේ රුපරචනාව ලබා දුන්නාට යන්න ආසයි එහෙත් යන්න. ❤❤❤❤❤
@pramukaudara3817
@pramukaudara3817 6 ай бұрын
Aiye oyage lankawe සංචාර thamay godakma lassana me ape rata thawa thawath apita medewal labadena oyata oyala hamotama Budusarany 🙏🙏🙏
@ashajayawickrama2506
@ashajayawickrama2506 6 ай бұрын
අපේ වටපිටාවේ මුස්සැන්ද ගස් කොයිතරම් තිබුණත් ඔබේ රූප රචනාව නිසා එහි වටිනාකම දැනගත්තෙ. ඔබට බොහොම පින් ❤❤❤❤💐
@monikajayasinghe466
@monikajayasinghe466 6 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අති සුන්දර දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක්. හරිම ලස්සනයි. ගමේ සිරි නරඹන්නට අවස්ථාව උදා කර දුන් ඔබ සැමට තුති වේවා. ගොඩාක් වටිනවා video එක. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 6 ай бұрын
ආයුබෝවන් 🙏 දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ ඔයාලාට උතුම් තෙරුවන් සරණයි ! 🙏 බෙහෙවින් ස්තූතියි ඔයාලාට මෙලෙස රූපරචනාව අපට බලාගන්නට මගහසර සදාදුන් ඔයාලාට 🙏 👀 බලන්නම් මේ සොදුරු රූපරචනාව ❤️💐ආදරෙයි ඔයාලාට පරිස්සමින් ගිහින් එන්න සෑම ගමනාන්තයකම හරිම ලස්සනයි ආදරෙයි මගේ මේ ස්භාවදහම් මෑණියන්ගේ ලෝකයට ❤️❤️❤️❤️❤️
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 6 ай бұрын
මෙවැනිම සොදුරැ ඉසව් අපට පෙන්වන ඔයා ඇතුළු කන්ඩායමට බොහොම පිං ! ස්තුතියි! තෙරැවන් සරණයි!
@kasunkalhara2728
@kasunkalhara2728 6 ай бұрын
❤❤❤ හදවතේ සංචාරකයා ❤❤❤
@Sinduwa.lk2
@Sinduwa.lk2 6 ай бұрын
මේ පාරත් හරිම ලස්සන රූප රචනාවක් 🥹🍃
@isharasandeepa4414
@isharasandeepa4414 6 ай бұрын
මේ ජිවිතනම් සොදුරැ නැ මොකද රැයකට යම් කිසි ලෙඩක් දුකක් හැදුනොත් ඇත්තටම අසරණයි මේ අපේම මිනිස්සු෴🥹💚
@Chanakakumara-tq5bx
@Chanakakumara-tq5bx 5 ай бұрын
හදවතේ සොඳුරු සංචාරකයා ආදරෙයි ❤කටහඩ ඇහුනත් සතුටුයි ❤
@uworldtv9271
@uworldtv9271 6 ай бұрын
සුබර් පර් බාත්....🙏🙏🙏 හදවතේ සොඳුරු සංචාරකයා.....
@theruwansaranai6029
@theruwansaranai6029 6 ай бұрын
ලැබුණු සුන්දර ජීවිතය විඳින ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරියට භාවනාවක් වගේ පුදුම ලස්සන පරිසරයක් අපේ මේ පිං බික සක්කිලි මිනිසුන්ගෙන් රැකදේව 🙏🙏🙏🙏🙏🙏දිනෙත් අයියේ ඔයාට සහ හැමෝටම ගොඩාක් පිං තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tharinsa-x2i
@Tharinsa-x2i 6 ай бұрын
හරිම ලස්සනයි සූන්දරයි .හරිම සරල නිදහස් ජීවිත කියලයි මට නම් හිතෙන්නෙ.❤❤❤❤❤
@TravelRonde
@TravelRonde 6 ай бұрын
තවත් සොඳුරු රූප රචනාවක් ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 6 ай бұрын
දිනේෂ් අයියාටත් යහලුවන් සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
@damayanthigamage8344
@damayanthigamage8344 6 ай бұрын
ආයුබෝවන් දිනේෂ් ....ගොඩාක් ආදරෙයි ..දිනෙක යනවා ඔය ගම බලන්න හරි නිහඬ පරිසරය .🌹🌹🌹
@premilafdo6613
@premilafdo6613 6 ай бұрын
සුන්දර ගම්මානයක් නිස්කලන්ක පරිසරයක් 🍃🍃🌻 ඔයාට බොහොම පිං මේ රෑප රචනාවට ❤❤
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 6 ай бұрын
හදවතේ සංචාරකයා❤ 150k ට සුභ පැතුම්
@jagathwelikala4309
@jagathwelikala4309 6 ай бұрын
Dinesh aiyage me gathiguna walata marama adare hithenawa jaya wewa!
@chariththimantha
@chariththimantha 6 ай бұрын
ජයවේවා මල්ලි 💚
@travelofparadise
@travelofparadise 6 ай бұрын
මටත් දවසක දිනේශ් අයියට වගේ සුන්දර මිනිස්සුන්ගෙ ආදරයක් දිනාගෙන සංචාරකයෙක් විදිහට මිනිස්සුන්ට ඒ දේවල් පෙන්නන්න පුළුවන් වෙනව දවසක❤❤
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
වෙනදා වගේම සුපිරියක් ජය වේවා සහෝ ❤❤❤❤
@wathsalapiyumalee8719
@wathsalapiyumalee8719 5 ай бұрын
අපිට යන්න බැරි උනාට මේ videos බලද්දී ඒ සොබාදහම විදිනවා.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 6 ай бұрын
මේක නං පිස්සුවක් බං 😢 පාර හැදුවනම් මරු 👌
@SanuwaraNimnath
@SanuwaraNimnath 6 ай бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍂❤️✨️😍💗
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 6 ай бұрын
දාපු ගමන් හැමදම බලනවා .අසාය් අය්යේ ඔයාව ඇත්තටම දකින්න.❤️
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 6 ай бұрын
ලස්සන රූප රචනාව දිනේෂ් අයියා. ස්තූතියි 🌹
@kaminidesilva705
@kaminidesilva705 6 ай бұрын
Nice blog. I wish the government should pay more attention to these isolated villagers. Nice people with big hearts.
@prabathsudarshana1068
@prabathsudarshana1068 6 ай бұрын
කොහොමද මචන්⁣ අපෙ ඉහළ ඌවෙි අසිරිය සහ ලස්සන .✌️✌️👌👌👌👍👍👍
@ishialo18
@ishialo18 6 ай бұрын
මානසික නිදහස උපරිමෙන් භුක්ති විදින මිනිස්සු 🍃🌱💚 ගැමි ජීවිත
@shanukathiwanka8212
@shanukathiwanka8212 6 ай бұрын
හරිම ලස්සනයි රුප රචනාව, ❤
@Edward-g7d
@Edward-g7d 6 ай бұрын
ලස්සනයි පුතේ හැම දෙයක්ම
@rohanabandara9122
@rohanabandara9122 6 ай бұрын
අම්මෝ... දිනේෂ් ඒ කෑම ඒක... මතක ඇති කාලයකින් ඒ වගේ කෑම එකක් කෑවේ නෑ.. 🥹
@orith589
@orith589 6 ай бұрын
මේ තරම් සොඳුරු පරිසරයක් විඳින්න ඔබ හුඟාක් පින් කරලා තියෙනවා .ඒ වගේම අපිටත් දකින්න සලස්වනවා ඒකටත් හුඟාක් පින් ඔබට.කොච්චර දුෂ්කර වුනත් පරිසරයේ සුන්දරත්වය ගැන කියන්න වචන නැහැ .කවුරුත් හෝ ඔවුන්ට දැනට තිබෙන පාර වැඩි දියුණු කරලා දෙනවනම් මොනතරම් වටිනවා ද..බුදු සරණයි හැමෝටම .🙏🙏🙏🙏❤❤
@ManelManel-n2g
@ManelManel-n2g 6 ай бұрын
අදත් ගොඩක් ලස්සන දෙයක් ...ලසන්ත ගමක්...මානසික සුවයක් මල්ලි ...ආදරෙයි❤
@malkikasunthara2310
@malkikasunthara2310 6 ай бұрын
❤❤දිනේෂ් අයියේ හදවතේ ඉන්නවා හැමදාම ඔයා...❤❤..(මම අසේල මල්ලි Mangrove Lagoon Safari Dodanduwa kayak ..).......❤❤❤❤❤❤❤❤❤
@Praba_1626
@Praba_1626 6 ай бұрын
ආසම විදිහෙ ගමනක් අද ආදරෙයි දිනේශ් අයියට ජය වේවා❤
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 6 ай бұрын
හදවතේ සංචාරකයා කොහේ ගියත් හදවතින් අපිත් එතන අති සුන්දරයි
@BagyaWinerathne
@BagyaWinerathne 6 ай бұрын
අඩෝ මේ ලංකාවේ බන්...එහෙම හිතුනා බලනකොට රුප රාමු පෙළම...❤
@SriyanthaKolan
@SriyanthaKolan 6 ай бұрын
⁣බොහොම ස්තුතියි දිනේශ් අයියේ අපිට මෙිි ලස්සන පෙන්නනවට ❤❤❤
@shyamali_wick72
@shyamali_wick72 6 ай бұрын
මල්ලිගේ වචනයෙන්ම පුදුම තරම් ලස්සනයි ❤
@ruwanguruge769
@ruwanguruge769 6 ай бұрын
නියමයි දිනේස්
@dilshanperera3365
@dilshanperera3365 6 ай бұрын
හදවතේ සොඳුරු සංචාරකයා ❤❤❤❤❤❤
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 6 ай бұрын
හරිම සුන්දරයි,,සොබාදහම,,❤❤❤❤
@user-xd4ox9uw2l
@user-xd4ox9uw2l 5 ай бұрын
අද රූපරචානාව සුපිරි සහෝදරයා ❤️❤️❤️❤️❤️
@SonaliPrithika
@SonaliPrithika 6 ай бұрын
Dinesh aiya e minssunge hadawath lassanai ,e kola pata parisarayath harima lassanai ,oyath lassanai 😊
@ManjulaSampath-wp7tm
@ManjulaSampath-wp7tm 6 ай бұрын
Oya nm denesh ayye perani sanskuthiya rakinna wera darana uthum sinhala bauddayek oyata thawa thawath me wage lassana dewal apita balanna weda satahan apita laba denawata oyalata budu saranii ayye jayen jaya
@CeylonEye-sd9zq
@CeylonEye-sd9zq Ай бұрын
කහටරුප්ප පන්සලට ගිය දවසක අපි කතාවුණා මේ පේන කදු දිගේ යන්න තිබුණනම් කියල.. 🍃❤️
@sjayaruckwickramasinghe9082
@sjayaruckwickramasinghe9082 6 ай бұрын
Soba Dahme apuruwa penna dun obata mage pranamaya.. Mage maubima lokaye sundarama ratai....
@UpulPerera-no1fs
@UpulPerera-no1fs 6 ай бұрын
Maga jeewitha aayaa kadakawath , ඇවිදගෙන යන්න awanna ne, oya taram darak...ath puthaga video balala mama lokau මානසික සුවයක් විඳිනවා ...putha oyata pin..🙏🙏
@AyeshaRajapaksha872
@AyeshaRajapaksha872 6 ай бұрын
Dinesh Aiya 🌹 🌼Traveler of the heart 🌼 Good Luck ❤
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН