Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

  Рет қаралды 236,918

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 2 500
@manjulacaldera1097
@manjulacaldera1097 2 жыл бұрын
අචුරුදු 20කට ඉස්සර මාත් ඔයහීනෙ හැබෑ කරගන්නයාලුවොටිකක් ඵක්ක ගියා. ලකේගල පාමුලටත් ආවා... අර දැඩි ආනතියක් තියන කන්දෙ ගලට මෙහායින් අපි නතරවුනා. ඒ කන්දෙ 100m ක් අව්වෙ වතුර නැතිව යනවා නියන්නේ මාරම මහන්සියක්! අපිට ලොකු පීරිස් කෙනෙක් හිටියේ නෑ... අපිට දිනේෂ්ට තරම් ආත්ම ශක්තියක් තිබ්බෙත් නෑ.... ඒ ආනතියේ කන්දෙ මුදුනටම යන දිනේෂ් කැමරා කාචයත් හසුරුවන ගමන් වේග⁣යෙන් වැටෙන හුස්ම අස්සෙන් සොදුරු වචනත් සමගින් අපිව මුදුනටම එක්ක ගියා... මම දැන් ටිකක් මැදිවියේ නිසා දකින්නට බැරිවෙයි කියා හිතුන ලකේගල හීනෙ අද දැක්කා.... Commando කෙනෙක් ලකේගල නගියි... හබැයි අපිට මේ වගේ සොදුරු අත්දැකීමක් තිලින කරන්න US Marine කෙනෙකුට වත් පුලුවන් වෙයි කියලා මට හිතෙන්නේ නෑ...
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
අව්‍යාජ නිහතමානි අගය කිරිමක්... ඔබ තුමාට ගොඩාක් ස්තූති. එතන ඒ තිබ්බ හැගීම වචනයට පෙරළන්න බැරි තරම්.
@irashchinthaka5457
@irashchinthaka5457 2 жыл бұрын
podi pirisa හිටියා ne
@malshanwanniarachchi7817
@malshanwanniarachchi7817 2 жыл бұрын
❤️🤘
@tharindubandara8725
@tharindubandara8725 2 жыл бұрын
chariot path එකෙන් බලන්න පටන්ගත්තෙ.ඒක බලල ඉවර උන ගමන් ලකේගල බැලුව.වැන් ඊලගට තව එකක් බලන්න හදන්නෙ.😘❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
@@tharindubandara8725 ඇත්තටම ගොඩාක් ස්තූති.. මේ කමෙන්ට් එකකින් දෙන අගය කිරීම ඇත්තටම හරි වටිනවා
@surangaprithimal8833
@surangaprithimal8833 3 жыл бұрын
මට අහන්න තියෙන්නේ එකම එක දෙයයි.කොහොමද ඔය තරමටම නිහතමානී ...කතා කරනකොට වචන වල තියෙන සංවර කම.හරිම සතුටුයි මචන් .උතුම් තුනුරුවනේ සරණයි
@anupamadiasable
@anupamadiasable 3 жыл бұрын
ඒක නම් ඇත්ත. Tv, Radio වල නිවේදකයිටත් ආදර්ශයක්
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අම්මා තාත්තා සහ ආදරණීය සොබාදහම ... ගොඩාක් ස්තූති
@himayaramanayake2322
@himayaramanayake2322 3 жыл бұрын
Ou ekanan athta
@Rush0107
@Rush0107 3 жыл бұрын
😍🤝👍
@thashmaweerakkodi6714
@thashmaweerakkodi6714 3 жыл бұрын
❤️
@mansaranna
@mansaranna 3 жыл бұрын
අම්මෝ ඒ බෑවුම 😅💙 Spiderman left 🥳 වැඩ්ඩො දෙන්නෙක් ✌️
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
Spiderman 😅😅👍👍
@tarushhashen
@tarushhashen 8 ай бұрын
Kolla ❤ Thamath balano oyage evva,Sri pada Eka ❤
@itz_hizzy
@itz_hizzy 2 ай бұрын
Mansaranna oyath yannako 😘
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ලොකුම හීනයක් ❤🖤 ඉවර වෙනකන්ම බැලුවා, Video එක නියමයි ❤🌿🙏
@sarithsamarakoon6820
@sarithsamarakoon6820 Жыл бұрын
ඔයත් යනකන් බලාගෙන ඉන්නේ මල්ලී
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 2 жыл бұрын
මමත් යාළුවො කිහිප දෙනෙක් එක්ක දෙසැරයක්ම ගියා. ඒ දෙසැරයේම පර්වතය පාමුලට විතරයි යන්න පුළුවන් වුනෙ.. ඇත්තටම ලොකු අභියෝගයක් ඒක.. ඔය දෙන්න ශිඛරය තරණය කලේ මාත් ඇතුළුව දහසදෙනා කර පින්නගෙන.. ඒකට ගොඩක් පිං...
@Prabodha-ew3mj
@Prabodha-ew3mj 3 жыл бұрын
මම කෙල්ලෙක් මන් ගොඩක් ආසයි traveling කරන්න ඒත් මන් කවදාවත් හිතන්නෑ මට ඔිිම travel කරන්න පුලුවන් කියලා මොකද ගෑනු ලමයෙක්ට තහන්චි නිසා ඒත් අයියේ ඔයාට ගොඩක් පින් මොකද ඔයා කන්ද උඩට ගියාම මට දැනුනේ මමත් ගොඩක් අමාරැවෙන් කන්ද නැගලා ඒ ලස්සන දැක්කා වගේ , මන් පාර්තනා කරනවා තව ආත්මෙක මගේ රටෙිම මම කොල්ලෙක් වෙලා ඉපදෙන්න කියල ඔයා වගේ මේ හැම ලස්සනක්ම මගේ ඇස් දෙකෙන් බලාගන්න , පරිස්සමින් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 😊❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි... ලංකාවෙ උනත් ගෑනු ලමයෙක්ට සංචාරය කරන්න පුලුවන්. කංඩායමක් වගේ යන්න පුලුවන් නම් වඩාත් හොදයි.. කොහොම නමුත් අපි අපිට ලැබී තිබෙන දේ ගැන සතුටු විය යුතුයි.... ඔයාටත් ලංකාව පුරාම සහ මුලු ලෝකය පුරාම මේ ආත්මයේදීම සංචාරය කරන්න සහ සුන්දරත්වය විදින්න ලැබේවා කියල මමත් පාර්ථනා කරනවා... ගොඩාක් ස්තූති නංගි
@Prabodha-ew3mj
@Prabodha-ew3mj 3 жыл бұрын
❤️😍
@travelsrilanka2020
@travelsrilanka2020 2 ай бұрын
ඒ කමෙන්ට් එකටනම් ඇස් දෙකට කදුලක් ආවා..❤🥺
@sasankashamal5995
@sasankashamal5995 3 жыл бұрын
මම මේ වීඩියෝ එක මහා සද්දෙට දාගෙන හරි ආසාවෙන් බැලුවේ අපේ අම්මා කියනවා ඔය හුස්ම ගන්න සද්දෙ නේද ඇහෙන්නේ ඒ පුතා එච්චර අමාරුවෙන් නේද මේ යන්නේ කියලා . මොකද මගේ අම්මට ඇස් පේන්නේ නෑ.මචං උබට ජය❤️💪🏼
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූති comment එකට.. මගේ ඇස් තෙත් උනා අම්මාගේ කතාවට. ඒ ආදරණීය අම්මාව ආදරයෙන් මතක් කරා කියන්න තෙරුවන් සරනයි...!
@sasankashamal5995
@sasankashamal5995 3 жыл бұрын
@@DineshAPathum අනිවා සහෝදරයා❤️ අම්මා හරි සතුටින් අහන් හිදියේ ඔයාගේ කට්ට ඇතුලේ තිබ්බ සතුටට ඒත් පස්සෙ කියනවා පව් ඒ කොල්ලා කියලා,💪🏼
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
@@sasankashamal5995 👏❤️අම්මා
@deadeye_yct9570
@deadeye_yct9570 3 жыл бұрын
හදවත නතර උනා සහෝදරයා තෙරුවන් සරණයි ආදරණීය මෑණියන්ට ❤️
@lasithaedirisinghe8963
@lasithaedirisinghe8963 2 жыл бұрын
Budusaranaii Ammata...
@MahisandaPahan
@MahisandaPahan 3 жыл бұрын
දිනේෂ් මල්ලි උඔ කරන වැඩේ සුපිරි වැඩක්. හැබැයි ඉතින් තව ටිකක් ආරක්ෂාව ගැන හිතන්න ඕන. උඔ අපිට වටිනවා. මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඔයාට කතා කරන්න ක්‍රමයක් දෙන්න මට. ඔය ගමන් වලට අවශ්‍ය ආරක්ෂා සහිත උපකරණ ටිකක් ඔයාට එවන්න...
@_sl_kuma_2887
@_sl_kuma_2887 3 жыл бұрын
මෙන්න මනුස්සයෝ
@damithabaeywardhana529
@damithabaeywardhana529 3 жыл бұрын
මනුස්සකම .....❤️.......❤️....
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
ඇත්තමයි apita oyage phone no eka denna whatsapp ඉන්නවා nam godaaak ආදරෙයි dinesh aiya api oyage vlage walata godaaak asay pita rata inna apita patta sahanayak lankawe oyage vloges chanel eka සුපිරි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අපේ සුන්දර මාතෘ භූමියේ සුන්දරත්වය ඈත රටක සිට බලන් ඉදලා, ඒ දේ අගය කරන එකට සහ ඒ වෙනුවෙන් දක්වන සහයෝගයට බෙහෙවින්ම ස්තූති...! ලංකාවේ වෙළදපොලෙන් සොයා ගන්න ලැබෙන සම්පත් බොහෝ අල්පයි. එමෙන්ම දුර්ලභයි. තිබෙන උපකරණ පවා ගුණාත්මක බවින් බොහෝ අඩුයි.අපගේ ආරක්ශාව වෙනුවෙන් දැක් වූ නිර්ලෝභී අදහසට කදු නගින්නකු සහ ශ්‍රී ලාංකිකයකු වශයෙන් මාගේ ප්‍රනාමය. මාගේ විද්‍යුත් ලිපිනය :- asiripathumpeiris@gmail.com
@manoriperera4158
@manoriperera4158 3 жыл бұрын
Appriciate you...🙏💜🇱🇰
@dilpchandeepa7664
@dilpchandeepa7664 3 жыл бұрын
ලොකු පීරිස් අයියා ගමනට නියම, සවිමත් සහකරුවෙක්.. 🤜🤛💪
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
මේ ගමනේ පුරෝගාමියා එයා.. සියලුම ගරුත්වය හිමි විය යුත්තේ ඔහුටයි.. ගොඩාක් ස්තූති
@sashmikarodrigo3595
@sashmikarodrigo3595 3 жыл бұрын
@@DineshAPathum ලොකු පීරිස් අයියා forces ද
@dineshlahiru2670
@dineshlahiru2670 Жыл бұрын
❤❤❤
@මේඝ
@මේඝ Жыл бұрын
නියමයි ..උබ නියම හෙල පුත්‍රයෙක්.උබ ඔය ගමන් නිකම්ම නෙමෙයි යන්නෙ.ඔක තවත් සාර්තක වෙනවා ආද්‍යාත්මික ශක්තීන් තිබෙන කෙනෙක් සමග ගියොත් උබට ලැබෙන දේ බොහොමයක් .තෙරුවන් සරණයි
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
දිනේෂ්... මං ආබාදිතයෙක් මට කවදාවත් කදු නගින්න බැ... ඒත් උබට පිං සිද්ද වෙන්න මාත් උබත් එක්ක කදු නගිනවා මල්ලි.
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
🙏🙏
@Rush0107
@Rush0107 3 жыл бұрын
😊🙏🤝🤝🤝♥️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... දවසක අපි එක්ක සිරිපා කරුණා කරන්න හරි යමු. අපි එක්කන් යන්නම් මොන විදිහකට හරි. About වල මගේ instagram link එක ඇති. පුලුවන් නම් message එකක් දාන්න අයියේ... ❤️🌿👏 සිරුරෙන් ආභාධිත උවත් මනසින් ඉතා ශක්තිමත් ගුණවත් මනුස්සයෙක් අයියා ඔයා.. අපි ඉන්නවා ඕනම උදව්වකට
@senurakushan6253
@senurakushan6253 3 жыл бұрын
@@DineshAPathum 💖💖 ayya e nihathamani kamata 🙏🙏🙏
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 3 жыл бұрын
ඔයා වැඩ්ඩෙක් ලොකු පීරිස් ලොකුම වැඩ්ඩෙක්. දිගටම කරමු. කාර් එකෙන් බැහැල ට්‍රැවල් වීඩියෝ කරන අයට ලැජ්ජ හිතෙයි මේව දැක්කම
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Eka atta😂
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰
@Ushikavibashana
@Ushikavibashana 3 жыл бұрын
ලන්කවෙ මෙහම හයිකින් කරන එකම chanal එක 😍🌸
@surangalakmalfernando3773
@surangalakmalfernando3773 3 жыл бұрын
සිරා කතාව 👍
@Nipuna_Tee
@Nipuna_Tee 3 жыл бұрын
Boru show naha. Gammak thamai
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
Ekanam ඇත්තමයි awadanam aran hike karana ape kolla godaaak මහන්සියෙන් apita ape ratw ලස්සන ten pennana kenk හැමෝම ආරක්ෂා wewaaa🙏🙏🙏🙏🙏🙏
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
හැමෝටම බොහොමත්ම ස්තූති .... 🌿🇱🇰👏❤️
@Ushikavibashana
@Ushikavibashana 3 жыл бұрын
@@DineshAPathum aiyh😍🌸
@donhiranya5641
@donhiranya5641 Жыл бұрын
සාගර අයියාගේ නිහඬ සවිය පැතුම්ට හැමදාම ලැබෙන්න ඕනි අපිට මේ සුන්දරත්වය දැකබලාගන්න 💐💐
@nuwanmadusha3105
@nuwanmadusha3105 Жыл бұрын
කලා තුරකින් පිහිටන හොද ගති ගුනයක් ඇත්ටටම ගොඩාක් නිහතමානි ඒ වගේම ලස්සනට සංවනව කතා කරනවා ස්භාවදර්මයට ගොඩාක් අදරේ කරන හොද හදවතල් තියන කොල්ලෙ සතුටුයි..🙏🙏🙏🌸
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 3 жыл бұрын
අපි ඉන්නේ හරි වාසනාවන්ත රටක❤️
@nipunadulaj1356
@nipunadulaj1356 3 жыл бұрын
කාලකණ්ණි දේශපාලුවෝ නැත්තම් ..
@shannirmal2072
@shannirmal2072 3 жыл бұрын
@@nipunadulaj1356 එහෙම නැ බන් අපි කරන්නෙ කගෙ හරි ඇගට දන එක අපි බෙරෙන්න හදන එකට එකෙන් මත් ඉස්සර උඹ වගෙ හිතුවේ පස්සෙ වේනස් උනා ඔය මතෙන්
@sanithupalansooriya919
@sanithupalansooriya919 3 жыл бұрын
Dan lesson dannadda bro. Api balan inne.😊😊✌️✌️
@jees261
@jees261 3 жыл бұрын
කාලකන්නි පාලකයො නිසා විනාශ වෙන අපේ රට.💔.
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ඔය වාසනාවන්ත කම ලස්සන පරිසරය තව කොච්චර කල් තායෙයිද? අධිවේ යෙන් කරලෑ කපලා කදු සමතලා කරලා ගෙවල් හෝටල් හදනවා. ඉස්සරහට දියඇලි ගංගා වලින් නානවා වෙනුවට නාන්න වෙන්නේ කොන්ක්‍රීට් වලින් වටකර බැදපු වතුරට රසායන බේත් කලවම් කරපු ස්විමිං පූල් වලින්. වටේට ගස් කදු වෙනුවට දකින්න ලැබෙන්නෙ තට්ටු බිල්ඩිං. මෙතෙක් හිටි සහ දැන් සිටින හැම පාලකයෙක්ම ලංකාවේ ස්වභාව සෞන්දර්ය සහ වන සතුන් වැනසුවා, වනසනවා.
@YahhSAS
@YahhSAS 3 жыл бұрын
ඔයා present කරන විදිය නියමයි...ලගදි හම්බවුන සුපිරිම traveler කෙනෙක්...keep it up... ❤️❤️❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ...
@JAY-yb3gl
@JAY-yb3gl 3 жыл бұрын
හැමොටම පිහිටන්නැති තවත් කලාවක්.ඒ කලාවට නියමෙට පන දෙනව දිනේෂ් අයිය ඇතුලු පිරිස.පරිස්සමෙන් ඉස්සරහටත් වීඩියෝ ඕනෙ.ජය❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@heshanmadusanka6508
@heshanmadusanka6508 Ай бұрын
හරිම ආසාවෙන් බලන්නේ දිනේෂ් සහෝදරයා ඔයාගෙ video හැම එකක් ම සොබාදහම ට ගැළපෙන විදිහට ම ඔයා ඉන්නේ වචන හසුරුවන්නේ ඒක සොබාදහම ටත් තේරෙනවා ඔයාට ආශිර්වාදය ක් ලබා දෙනවා අපිට යන්න බැරි ලස්සන සුන්දර තැන් වලට ඔයා අපිවත් අරන් යනවා වගේ හැඟීම ක් එන්නේ රටට වටින තරුනයෙක් ඔයා රට ම දැන් ඔයාට ආදරෙයි ආශිර්වාද කරනවා ඒක බොහොම කලාතුරකින් පිහිටන් දෙයක් තෙරුවන් සරණයි ඔයාට ජය 🌼☘️🌿🙏🙏❤️💗
@piumikothalawala857
@piumikothalawala857 Жыл бұрын
"කල නොහැක්කකක් නොමැත"😊💪 සොබාදහමේ සොඳුරු වීරයෝ..තෙරුවන් සරණයි !!!ll❤️🌿
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති නංගි
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
අම්මෝ හෙන අවදානම් ගමනක්...🙉..ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කාපු කට්ට වෙනුවෙන් ..
@dsvlog6100
@dsvlog6100 2 жыл бұрын
මම ටිකක් වැඩිපුර කියවනවා ලු සතුට වැඩි උනාම. එයා එයාගෙ ගැනත් තනියම හිතලා තේරුම් අරන් හැමදේම ගැන හොදින් අවබෝධ කරගෙන ඉන්න නිහතමානී නිරහංකාර සොදුරු මිනිසෙක් ❤️❤️❤️❤️❤️
@thusharianuththara2571
@thusharianuththara2571 3 жыл бұрын
ස්වභාදහමට ආදරය කරන සුන්දර මිනිසෙක්, හරි ආදරනීය, නිහතමානී මිනිසෙක්, ගොඩාක් මහන්සි වෙලා තියනවා ඒ වීඩියෝ එක ගන්න, ගෙදර ඉදලා ලංකාවේ සුන්දරත්වය අපිට බලන්න සලස්වනවට පිං අයියේ ඔයාට, ජීවිතේ විදවන්න නෙවෙයි විදින්න තියෙන්නෙ කියලා හරි අපූරුවට කියලා දෙනවා ඔයා, නිදුක් නීරෝගිමත් දීර්ඝායු වේවා අයියෙ ඔයාට, බුදු සරණයි,
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි. 🌿
@isharadassanayaka2202
@isharadassanayaka2202 9 ай бұрын
කැමරාවත් අරන් ඒ දුශ්කර ගමනේ අත්දැකීම උපරිමත්වයට ලබාදෙන ජීවත අවදානමවත් ගැන හිතන්නෙ නැතුව ඔබලා කරන් මේ සංචාරවලදි දෙවියන්ගේ රැකවරණය ලැබේවා මේ තරම් සොබාදහමට ආදරේ කරන් ඔබ වන් මිනිසුන්ට තව තවත් ශක්තිය ලැබේව ආරක්ෂාව ලැබේව 💜️🙏
@chamakaamantha6446
@chamakaamantha6446 2 жыл бұрын
අයියගේ ආත්මවිශ්වාසය ගැනනම් කතා කරලා වැඩක් නෑ . ගෙදර ඉදන් මේක බලපු මගෙත් කකුල් හිරිවැටුනා. ලොකු පීරිස් කියන්නෙත් නියම සහයකයෙක් . සුපිරි
@savistravdiary2722
@savistravdiary2722 3 жыл бұрын
Risk එකක් නොගත්තෝත් life එකේ ගොඩක් දේවල් මග ඇරෙන්න පුලුවන් 😌👊
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඇත්තටම ...
@sajithchamara7593
@sajithchamara7593 3 жыл бұрын
අවාරේ සිරිපා වීඩියෝ එකෙන් පටන් ගත්තු දිගටම ඉතින් ඔයා එක්ක තමයි..ප්‍රසන්ටින් පට්ට...හැමදාමත් අයියා එක්කම තමා..💜️❤️‍🩹⭐🌎
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@ishisaheena2708
@ishisaheena2708 3 жыл бұрын
ඔව් මමත් ❤❤❤🌹🌹🤩🤩
@senurakushan6253
@senurakushan6253 3 жыл бұрын
මමත්😊❤
@dayansathsara6272
@dayansathsara6272 3 жыл бұрын
අම්මෝ දිනේෂ් අයියේ ඇති යන්තමි ව්ඩියෝ එක දැමිමා බලාගෙන හිටියේ නියමයි දිනේෂ් අයියේ ආදරේයි
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
සිරීපාදයට විතරක්ම දෙවෙනි වෙන ලකේගල තරණය කරන්න අපිවත් කැටුව ගිය නිහතමානී ගමනට බොහොම පින්...ඔයාලට ඔය භූමිභාගයන්හි වෙසෙන භූමාටක දෙවි දේවතාවුන්ගේ හා තිසරණ සරනේ පිහිටයි....අපේ රටේ ජනතාවට අපේ රටේ අගය වටිනාකම පෙන්වාදෙන ඔබ සැමට ජය....🙏🌾🌻❤️
@Otajon-m7i
@Otajon-m7i 3 жыл бұрын
මල්ලී, hiking සම්බන්ධයෙන් මම බලපු හොඳම video එක තමයි මේක . හුඟක් video වල තියෙන්නෙ bike වල යන හැටියි, උයන හැටියි, කන හැටියි වගෙ වල් පල්.. ගමන ගැන විස්තර කරන්නවත්, පාර වල් කියන්නවත් උන්ට තේරෙන්නෙ නෑ... ඒඅතින් මල්ලී ඔයා great .. බුදුසරණයි ... පරිස්සමෙන් .....
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
ඉලක්ක ගල.ලකේගල.ස්වභාවික පීරමීඩය.. යක්ශ රාජධානිය. මේ වගේ තැනකට යන්න අනිවාරෙන්ම පින තියෙන්න ඕන...නියමයි අයියා.නෝ වර්ඩ්ස්❤️🙏
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඇත්තටම මමත් ඒ දේ විශ්වාස කරනවා ...
@nsg6582
@nsg6582 3 жыл бұрын
Oba thuna yaksha rajadaniya kiyala ada has kale mokakda
@kumaripage9400
@kumaripage9400 3 жыл бұрын
නියමයි අයියේ ... මං දැක්ක දෙයක් ඔයාගේ,අර කදු මුදුනේ උඩ යනකොට පදුරැ අස්සෙන් ගාලවල් අස්සෙන් යනකොට එක කොටු කෑල්ලක් වත් කැඩුවේ නෑ අමාරැවෙන් රිංගන් ගියා සොබාදහමට ගොඩක් ලැදි කෙනෙක් ඔයා..වරදින්නේ නැහැ ඔයාට බුදු සරණයි!!
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@AshmIdharawanniarachchi
@AshmIdharawanniarachchi 3 жыл бұрын
අවාරෙ සිරිපා වීඩියෝ එකෙන් දැක්කෙ. ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ වීඩියෝ 😍🖤
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි
@orith589
@orith589 Жыл бұрын
ඔයාලා මේ ගමන ගිහින් අවුරුද්දක් ගතවෙලා වුනත් අද කන්ද නැග්ගා වගේ දැනුනෙ.සමහර තැන්වලදි මේ විඩියෝ එක බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ නැති තරමට ඉබේම කියවෙනවා පරිස්සමෙන් කියලා .ඇත්තටම ඔයාලාව සොබාදහම් මාතාව ආරාක්ෂා කරනවා ඒක ඇත්තයි.දිගු කාලයක් මෙවැනි සංචාර කිරිමට නිරෝගී භාවය ලැබේවා...කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏
@dinethpiyumal7255
@dinethpiyumal7255 3 жыл бұрын
ජය වේවා බුදුසරණයි. දානිගලත් යං
@ජීවිතයටයමක්-ර5බ
@ජීවිතයටයමක්-ර5බ 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්තයට පස්සෙ මම දැක්ක හොදම සංචාරක යා.දවසක වීඩියෝ එකක් දැන්මත් පොඩ්ඩක්වත් යවන් නැතුව බලන්න පුලුවන් ආදරෙයි අයියා ❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අනේ... බෙහෙවින්ම ස්තූති. එතුමගේ පයට පෑගෙන දූවිල්ලක් තරමට වත් මා අගය කලාට. ගොඩාක් පිං මල්ලි
@nipunvikasithawidanapathir4362
@nipunvikasithawidanapathir4362 3 жыл бұрын
මේක නම් මාරයි අයියා උන මහන්සියට respect කරනවා අපිට බලත්දිත් ඇග හිරි වැටුනා අත ඉක්මනටම සනීප වෙන්න කියලා කියනවා ❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තූති
@shyamamawelage9342
@shyamamawelage9342 Жыл бұрын
බොහෝම පින් ඔයාලට හරිම නිහත්මානී මේවගේ පුතෙක් හදපු මව වාසනාවන්තයි....❤❤🌹💐🌺
@nipunikaushalya9279
@nipunikaushalya9279 2 жыл бұрын
මන් මේ video එක බලන්නේ දෙවෙනි සරේ මොකද අයියා කියුවා ලකේගල බහිද්දි දෙබර කූඩයක් ඇවිස්සුනා කියලා මට ආයෙත් මේක බලන්න හිතුනා. ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි අයියේ. ලොකු පීරිස් අයියා තමා ඔයාගේ හොදම ගමන් සහායකයා.❤️❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම ඒ ටික මේ වීඩියෝ එකේ නෑ. ඒ වෙද්දි අපි තෙත බරිත වෙලා. වීඩියෝ කරන්න තරම් ක්‍රමයක් තිබුනෙ නෑ. අනික සමහර දේවල් අතිශෝක්තින් වෙයි කියල හිතලා ලියන්නෙ කියන්නෙ නෑ 🌿🙏
@nipunikaushalya9279
@nipunikaushalya9279 2 жыл бұрын
Thank you ayye reply ekata adarei❤️❤️🤭🤭
@merimalani8831
@merimalani8831 Жыл бұрын
දෙවි පිහිටයි . ආසයි බලන්න තවත් ලස්සන තැන් 👍💚💛💙💜
@aravindapremathilaka1353
@aravindapremathilaka1353 3 жыл бұрын
ලකේගල ....අවදානම් ගමනක්..බුදුන්ගෙ සරනින් ගමන ගිහින් ඒ ලස්සන අපට පෙන්නුවට ගොඩාක් පින්..ඊලඟ video එක එනකල් බලන් ඉන්නවා..බුදුසරණයී උබලට ❤️❤️❤️
@ravinduawantha7968
@ravinduawantha7968 3 жыл бұрын
මන් ලකේගල යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඔයාගෙ වීඩියෝ එකක් පලවෙනි පාරට බැලුවෙ ඒත් අනික් ට්‍රැවලින් චැනල් වලට වඩා ඔයාගෙ වීඩියෝ එක හොඳයි බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම මන් ඔයාව subscribe කරනවා. ඔයාට තෙරුවන් සරණයි අයියෙ ❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති මල්ලි ..🌿👏
@travel_life4555
@travel_life4555 Жыл бұрын
වීඩියෝ එක බලල ඉවරවෙලා බලනකොට කකුල් දෙකටම දාඩිය දාලා..වීඩියෝ එක බලපු මටඒම නම් ගියපු දෙන්නට කෝහොම ඇතිද කියල දැනෙනවා. යන එන හැම තැනදිම ආරක්ෂා කරල දෙන්න,ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .ස්තූතියි 🙏 ❤️❤️ දෙන්නටම
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m Жыл бұрын
😍මාරම ලස්සන ඒ වගේම භයානක ගමනක් 😯 සැබෑ සොබාදම් වීරයෝ,😍💚❤️
@janithvimukthi9971
@janithvimukthi9971 2 жыл бұрын
පරිසරයේ සුන්දරත්වය ඔබත් විද එයින් හරි අසක් අපටත් විදින්නට සලස්වන ඔබට (ස්තුතිය) බුදුසරණයි
@davivithana8073
@davivithana8073 3 жыл бұрын
මේක නම් හරියට Adventure film එකක් බැලුවා වාගේ, වචන වලින් කියන්න බැරි තරමටම ලස්සනයි. ඔය දෙන්නටම වඩා මේක බලපු අපිට බය දැනුනා. කොහොම වුණත් මීට වඩා safety එක ගැන හිතන්න. අපි ලංකාවේ දාලා ආවත් මේක බැලුවම ආපහු එන්න හිතෙනවා. Dinesh ගේ live presentation skill එක නම් මරැ, මේ තමයි අපි දැකපු best travel vedio එක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙන්ම. Be safe, we really love to you. ❤❤
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ ඔක්කම බලල තියේ ..ඒ ඔක්කම නියමයි..ඒත් මේක හරි විශේශයි අයියෙ ...අර ගලේ සමහර තැන් පෙන්නනකොට මට හිතුන ඔයා මේක නොගියනම් කියල..එහෙම කීවට තරහ වෙන්න එපා..ඒත් එක හරි බයානකයි කියල දැනුන. ...මේ පොඩි රට ඇතුලෙ මේ වගේ ලස්ස්න තැන් තව කොච්චර ඇත්ද...ඔයා පෙන්නපු අනික් හැම තැනකම වගේ අපිට යන්න පුලුවන්..ඒත් මේ ගමනනම් යන්න හිතන්නවත් බෑ..ගොඩක් පින් මෙච්වර කට්ටක් කාල ඒව ඔයා විතරක් විදින්නෙ නැතිව අපිටත් පෙන්නනවට...තෑන්ක් යූ අයියෙ...බුදු සරනයි...ඔයාට වගේම මිස්ටර් පීරිස්ටත් තෑන්ක් යූ කියන්න අනිවාර්‍යෙන්ම මේ කමෙන්ට් එක කියෙව්වොත්..ඔය දෙන්නම නිසයි අද අපිට මේක විදින්න පුලුවන් උනේ...❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .... මා වෙනුවෙන් කතා කිරීම සම්බන්ධව ගොඩාක් පිං. සොබාදහමේ ආශිර්වාදයයි.. ආත්ම විශ්වාසයයි එක්ක කරපු සුන්දර කදු තරණයක්.
@Explorers.Journey
@Explorers.Journey 2 жыл бұрын
සිහි නෑ.... සුපිරිම hike එකක්. ලංකාවෙන් පිට ඉද්දී තමා ලංකාවේ සොබාදහම් අගේ වැඩිපුරම දැනෙන්නේ... ජයවේවා 👏👏 🇱🇰🇦🇺
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති ... මේ සුන්දර ‍රට ගැන දැන් නම් හරිම දුකයි. හොදක් වෙන්න කියලා පාර්ථනා කරණවා.. මේ රටින් ඈත ඉදන් මේ රටට ආදරය කරණ ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූති
@janaagri257
@janaagri257 Жыл бұрын
කියන්න වචන නෑ..පට්ට ලස්සනයි ..ඇවිදින්න බැරි අපිට ඔයා කරන්නේ ලොකු සේවයක්💚💚💚💚💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ඇග හිරිවැටෙනවා ඕයි😍
@manoriperera4158
@manoriperera4158 3 жыл бұрын
අකුරු වලට පෙරලන්න බැහැ ඒ දැනුන හැගීම...🌿සමහර තැන් වලදී හුස්මත් මොහොතකට නතර una.....දිනේෂ්, Mr.peris ගොඩාක් පින් ඔබ දෙදෙනාට 🙏. තෙරුවන් සරණයි 🌿❤️🙏
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ... හැමදාමත් වගේ සුන්දර අගය කිරීමට
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 3 жыл бұрын
බොහෝම අගෙයි. ලංකාවෙන් පිට ජීවත් වෙනකොටයි අපේ රටේ ලස්සන සහා වටිනාකම තේරෙන්නේ. ඇත්තටම ඒක පාරාදීසක්😍💪
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අනේකවාරයක් ස්තූති .. ඒ වගේම සතුටුයි දුර ඈත රටක ඉන්න අපේ කෙනෙක් පොඩි මොහොතකට හරි මනසින් වත් අපේ රටේ සුන්දරත්වය අතර තියාගන්න ලැබුනු එක ගැන
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 3 жыл бұрын
දිනේෂ් මල්ලි මම බලන ඔයාගේ තුන්වන විඩියෝ එක හරිම ලෙන්ගතු කමක් දැනෙනවා ඔයාගේ ඉවසිම නිරහංකාර බව හරියටම ඔබ අපේ කෙනෙක් බවයි මට හැගෙන්නෙ ඔබට නිදුක් නිරෝගිව බව හා තිර ජිවනය ලැබෙිිවායි මා පතමි
@thusanthapathirana738
@thusanthapathirana738 Жыл бұрын
Harima karuna wanthai ගොඩක් ලස්සනයි b s
@silakumari1759
@silakumari1759 Жыл бұрын
බුදුසරණයි ඔයාල දෙන්නට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පරිස්සමෙන් ඉන්න
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 3 жыл бұрын
මම දැකපු travel කරන උන් අතර පට්ටම unique වැඩක් කරන you tuber කෙනෙක්..❤❤❤❤
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@Jayawardana521
@Jayawardana521 3 жыл бұрын
අර ගලේ නගින ටික නම් පිස්සු හැදෙනව.මාර ලස්සනයි සහෝදරයා ...ජය වේවා
@hasithadilhara9569
@hasithadilhara9569 Жыл бұрын
සුපිරිම මචන් එල ආ...ගින්දර..❤️❤️👌
@tuankamiss3945
@tuankamiss3945 Жыл бұрын
යහළුවෙක් recommend කරේ වීඩියෝ එක යන්න ආස හිතෙනවා, මේ වගේ හයික් එකක් යනවා මොනවද සූදානම් කරගන්න ඕන දේවල්, බුදු සරණයි පරිස්සමින් දෙන්නටම ❤️💪👏
@lahiruchathuranga1662
@lahiruchathuranga1662 3 жыл бұрын
අවාරේ සිරිපා වීඩියෝ එකෙන් බලන්න පටන් ගත්තේ මේක නම් පිස්සුවක් සහෝදරයා දිගටම ට්‍රැවල් කරන්න ශක්තිය ලැබේවා ජයෙන් ජයම වේවා 💗😍
@C_Dilrukshi_De_Silva
@C_Dilrukshi_De_Silva 3 жыл бұрын
හයි+කිං, නම් දිනේෂ් තමා.. ♥ හරිම අපූරු ගමනක්.. ඒ ලස්සන අපිටත් බලන්න පුලුවන් කරන ඔයාට පින්..♥️ පරිස්සමට, බුදුසරණයි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ... ඒ වගේම ලස්සන comment එකක්.. පරිස්සමෙන් නංගි. බුදු සරණයි
@knmcreations4111
@knmcreations4111 3 жыл бұрын
වීඩියෝවල මාර නිස්කලංක බවක් තියෙනවා ඒක තමයි වටින්නෙ ඔයාලට ජය ✌️🙏
@dilkingston6926
@dilkingston6926 2 жыл бұрын
පරිසරයට ආදරය කරන ඉතා නිහතමානී චරිතයක්.ඔබට ජයෙන් ජයම වේවා..!!බුදු සරණයි..!!!
@dvthilak9436
@dvthilak9436 Жыл бұрын
තෙරුවන්සරනයි ජයවේවා
@dinushabalsuriya5642
@dinushabalsuriya5642 3 жыл бұрын
සොබාදහමේ සුන්දරත්වයයි ඔයගේ සුන්දරත්වයයි පුදුම සටුක් ගෙන දුන්න video එක බලද්දී .ඔයාන්ම් මරයි සතුටින් ,පරිස්සමෙන් ඉන්න හැමදාමත් බුදු සරනයි ,ජෙසු පිහිටයි ........💕
@ruwankumara8197
@ruwankumara8197 3 жыл бұрын
මේ විඩීයෝ එක කරන්න ලොකු මහන්සියක් වෙලා. අපේ රටේ තියෙන සුන්දරත්වයයි... වටිනාකමයි... රට කරවන ඇත්තන්ට නොතේරෙන එක ගැන දුකයි. ආදරෙයි අයියා හදවතින්ම ඔයාට. ❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඒක ඇත්ත... බෙහෙවින්ම ස්තූති
@tharinduniroshana5481
@tharinduniroshana5481 3 жыл бұрын
ලොකුම හීනයක් ලකේගල නගින එක.වීඩියෝ එක ඉවරවෙනකොට මමත් ලකේගල තරණය කරා වගේ හැගීමක් දැනුනේ.වැඩේ සුපිරියි අයියේ..❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@tmawtennakoon9943
@tmawtennakoon9943 3 жыл бұрын
උබ නම් මාරයි මල්ලි..මේ රටේ අබියෝග මගහැර යන මිනිස්සුන්ට උබව විදිනවා නම් මේක සුරපුරයක් කරන්න පුළුවන් හදවතින්ම සුබ පතනවා මල්ලි ..නිදුක් නිරෝගී සම්පන්න අනාගතයකට ආසිරි ..
@amilasahan4863
@amilasahan4863 2 жыл бұрын
ඇත්තටම මම ලකේගල නැග්ගා වගේ තේරුනා මේ එක බලලා.බොහෝම ස්තුති.සියලු භාධක ජය ගෙන ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.හරිම නිහතමානී ආදර්ශමත් කෙනෙක් ඔබ.ජයෙන් ජයම වේවා.
@salindaabesinghe9572
@salindaabesinghe9572 Жыл бұрын
බොහොම pin අයියා.ඔයාලගෙ vlog eka බලන් අපි ඊයේ උඩටම ගියා 😘
@shyamacooray6756
@shyamacooray6756 3 жыл бұрын
ඔබ ඉතාමත් වාසනාවන්ත පුතෙක්. ලන්කාවේ අති දුශ්කර වගේම අපිට කවදාවත් දකින්න යන්න නොලබෙන තැන්වලට ග්‍ගිහින් නිහතමානී ව ලොකුකම් නැතිව පෙන්නනවා. බුදු සරණය්. ඔක්කොම දෙනාටම 💐.
@sujithsaranga4190
@sujithsaranga4190 3 жыл бұрын
පුදුම වාසනාවන්ත ලස්සනම රටක ඉපදීමම පිනක්..බොහෝම පිං සහෝදරයා ඔබටත් මිතුරන්ටත් ඒ අභිමානය ලෝකෙටම පෙන්නුවට.❤️❤️❤️ පරිස්සමෙන් බුදු සරණයි!!!
@GeekBroSLV
@GeekBroSLV 3 жыл бұрын
අම්මෝ අයියෙ කකුල් දෙකත් පණනැති වුණා....පට්ට ජයවේවා ❤️ මාර ලස්සනයි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ටිකක් දුශ්කර වැඩක් නම් තමා... ගොඩාක් ස්තූති
@pamurarawisara5993
@pamurarawisara5993 2 жыл бұрын
පපුව හීතල වෙනෝ බලනකොට.😍පරිස්සමින්.❤️
@chanakakumara6834
@chanakakumara6834 Жыл бұрын
දිනේෂ් මල්ලී ඔයා නම් පුදුම වටින මනුෂ්‍යයෙක් සොබාදහමට ආදරය කරන ඔබ වගේ කෙනෙක් ඇත්තටම ආදරෙයි ❤මල්ලී ඒ වචන වල තියෙන සංවරකම ඔයාගෙ තියෙන නිහතමානීකම ❤ නියමයි ලංකාවේ නම්බර් 1 අපේ හදවතේ සංචාරකයා ❤ තෙරුවන් සරණයි මල්ලී❤
@sunethradilhani6367
@sunethradilhani6367 3 жыл бұрын
බුදුසරණයි ඔයාලට.. පරිස්සමෙන් මේ කරන දෙයට නම් හැදූ දෙමාපියන්ට උපහාරයක්ම වේවා... great job..
@sasunaruwana7330
@sasunaruwana7330 3 жыл бұрын
මඟහැරුණු සංස්කෘතියක්, වැළලී යන්නට කලියෙන්, නව මුහුණුවරකින්, අපේ කමත් සමඟින්, තරුණ ජවයට ආදර්ශයක් වෙමින්, සැමට තෙරුවන් සරණයි....!!!
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .... තෙරුවන් සරණයි
@dineshlahiru2670
@dineshlahiru2670 Жыл бұрын
Ela aiyea ❤
@damithjayakody6458
@damithjayakody6458 2 жыл бұрын
පරිසරයට ආදරේ කරන හිතහොඳ කොල්ලෙක් යන හැම ගමනම පරිස්සමෙන් යන්න පුලුවන් වෙන්නෙ ඒකයි දවසක අගය කිරීමක් ලැබෙන්නම ඕන KZbinr කෙනෙක් thank you brother අපිට යන්න අමාරු ලස්සන තැන්වල අත්දැකීම් අපිට ලබා දෙනවට තෙරුවණ් සරණයි ජයවේවා❤️💪
@Sarala_Peiris
@Sarala_Peiris 3 жыл бұрын
Description එක කියවගෙන යන එකත් කතා පොතක පරිච්ඡේදයක් කියෙව්වා වගේ ලස්සනයි...එකකින් බලන්න පටන්ගත්තේ ඊලඟ එකත් බලලම ඉවර කරනවා කියලා දැන් ඔක්කොම චාරිකා බලලා ඉවරයි 🙆😍 එච්චරටම හරිම සිත් ඇදගන්නාසුලුයි 💐👍
@Nuwan_Arjuna
@Nuwan_Arjuna 2 жыл бұрын
මම අයියලගේ බලපු පළවෙනි වීඩියෝ එක. නියමයි. ඒ නිහතමානීකමට හදවතින්ම ආදරෙයි. තව ඉස්සරහටත් මේ වගේම පරෙස්සමෙන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. සියලු දෙවිවරුන්ගේ පිහිටයි
@kavinduanjana5966
@kavinduanjana5966 3 жыл бұрын
මේවගේ දේවල් ඉදිරියටත් අපිට පෙන්නන්න ඔයාට ශක්තිය ලැබේවා! ජයවේවා ❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@Rush0107
@Rush0107 3 жыл бұрын
♥️👍👍👍🤝
@chami131
@chami131 3 жыл бұрын
ගොඩක් වටින channel එකක් කරන වටින මනුස්සයෙක්. ලෝබ නැතුව අපිටත් එ සුන්දරත්වය විදින්න දෙන පිනම ඇති ඔයාට.👍👍👍👍👍💪✌️🙏
@yohanbimalka5042
@yohanbimalka5042 3 жыл бұрын
ප්‍රායොගිකව අපිට අත්විදින්න බැරි දේ මේ විදිහට ගේන එක ලොකු පිනක් ... ලස්සනම පලාත මධ්‍යම පලාතේ යන්න පුලුවන් හැමතැනකටම යන්න අවස්තාව ශක්තිය ලැබේවා...
@rasikalakmali3818
@rasikalakmali3818 Жыл бұрын
නියමයි දිනේෂ් අයියේ තෙරුවන් සරණයි 🌳🌳💚👍
@pwsnwijedasa
@pwsnwijedasa 3 жыл бұрын
ලොකු පීරිස් මේ වීඩියො එක ගේන්න දිනේෂ් අයියට පුදුම බරක් ඇද්දා. දෙන්නටම ජය වේවා. ජීවිතය කියන්නෙ තව ලස්සන දේවල් ගොඩක් තියෙනවා කියල පෙන්නන දිනේෂ් ඔබට ගොඩාක් පින්.
@malmeeposhika1681
@malmeeposhika1681 3 жыл бұрын
ජීවිතේ විදින වාසනාවන්ත මිනිස්සු 🧗 පරිස්සමින් අයියේ
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@sandzbern
@sandzbern 3 жыл бұрын
ඒක නම් පිස්සුවක් brother, ආසාවෙන් හිටියේ බලන්න..ජයවේවා..!! ❤🌿
@PrabashiMG
@PrabashiMG 3 жыл бұрын
ගෝඩාක් ලස්සන වීඩියෝ එකක් හරිම ලස්සනයි.ඔබතුමාගෙ අවාරෙ සිරිපා වීඩියෝ එක තමා මම ඉස්සෙල්ලම බැලුවෙ.ඊට පස්සෙ චැනල් එකට ගිහින් තව ඔබතුමගෙ ගොඩාක් වීඩියො බැලුවා.හරිම ලස්සනයි. හොදට පැහැදිලි කරලා දෙනවා.මාත් කරන්න ඉන්නෙ travaling ගැන ලස්සන vlogs.ඔබතුමාගෙ වීඩියෝස් බලලා මම සමහර තොරතුරු සටහන් කරගන්නවා මට ප්‍රයෝජනවත් වෙයි කියලා.ඒව අපතෙ යන්නැ කියල මං දන්න නිසා. හරිම ආසාවෙන් බලනවා මුලු වීඩියෝ එකම. ඔබතුමාට බොහොම ස්තූතියි. අපිව වෙනමම ලෝකෙකට අරං ගියා වගේ පරිස්සමින් ඉන්න...❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අගය කිරීමට බෙහෙවින්ම ස්තූති .... මම හදවතින්ම සුභ පතනවා අපේ රටේ ලස්සන මුලු ලෝකයටමත්... මුලු ලෝකයක ලස්සන අපේ රටටත් පෙන්නන්න වාසනාව හැකියාව ලැබෙන්න කියලා..! තව දෙයක් මම දිනේෂ්. ඉතිං දිනේෂ්ම කියන්න.... ඔබ තුමා හොඩක් බර වැඩී සරළ මට 🌿🤭
@gskwrfsrrew8065
@gskwrfsrrew8065 Жыл бұрын
දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔයාලට
@SithuminaSdhewawansha
@SithuminaSdhewawansha 2 ай бұрын
මිනිසා කියන්නේ සොබාදහමේ එක් නිර්මාණයක්. සොබාදහම ආරක්ෂා කිරීම අපේ යුතුකම හා වගකීම... හැබැයි මිනිස්සු හැමෝටම මේ දේ තේරෙන්නේ නෑ... නමුත් මේ ඇත්ත දේ හදවතට කාවැදිච්ච සොදුරු නිර්මාණයක්‌ තමා දිනේෂ් ඔබ වගේ මිනිසුන් කියන්නේ..❤️☺️☺️😊 හැම සංචාරයකම ඔබේ අදහස හරිම සරලයි. එ නිසාම මගේ හදවත ට ඉක්මනට දැනුනා.. අනේ ඔබට තවත් සංචාරය කරන්න හැකියාව, ශක්තිය ලැබේවා🙏❤️.. මාත් ආසයි දවසක පිටරට දේවල් බලන්න කලින් මව්රටේ ලස්සන දේවල් බලන්න☺️❤️ ☺️ඔබට බුදුසරණයි 🙏ජයවේවා ☺️❤️
@shiromiprabashini9433
@shiromiprabashini9433 2 жыл бұрын
My daughter is still 7. She is so fascinated of your videos with amazing nature.... She still watched two of them.She loves the way you present it.... She enjoys every word you say and every scene you show..... She even replays them..... Hats off to your crew for bringing the nature to them..... Wonderful job..... Keep it up brother.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
Wow, thank you!
@mr_dintharu
@mr_dintharu Жыл бұрын
MY DAUGHTER ALSO. SHE USED TO WATCH THIS WHILE HAVING FOODS.
@bhashinie
@bhashinie 2 жыл бұрын
වීඩියෝ එක දාලා අවුරුද්දක් වෙනවා.අදයි බැලුවෙ මං. බලන ගමන් හිතුව අනේ වහින්න නම් එපා කියලා.දැන් යනවා වගේ දැනුනා.පුදුම ලස්සන ඉදිරිපත් කිරීමක්.ලොකු පීරිස් වගේ යාලුවෝ හැමෝටම හම්බෙන් නෑ.ඒ වගේ යාලුකම් කවදාවත් නැති කර ගන්න එපා. ජය වේවා!
@jagathchanaka
@jagathchanaka 2 жыл бұрын
ලොකු පීරිස් අයියයි ගමනට හොද හයියක් මට මේ වීඩියෝ බලකොට දැනෙන්නේ අපි පොඩි කාලේ කියවපු ෂර්ලොක් හෝම්ස් කතාවල වොට්සන් වගේ පීරිස් අයියා ....😍 good luck ජය වේවා...♥️
@jeewanthanuwan772
@jeewanthanuwan772 3 жыл бұрын
අයියගෙ මේ වැඩේනම් සුපිරි අයියෙ . අපිට යන්න නැතත් මෙහෙම බලපුවම අපිත් ගියා වගේ තමයි දැනෙන්නෙ . ඇත්තටම අහම්බෙන් තමයි පළවෙනි වීඩියෝ එක මම බැලුවෙ . එදා ඉදන් අයියගෙ අනිත් වීඩියොත් ඔක්කොම බැලුව .. අයියට ජය!! හැම වැඩක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 3 жыл бұрын
අයියේ..පිස්සුවක්, කියන්න වචන නෑ බුදුසරණයි❤️❤️❤️
@dinucreationskurunegala9433
@dinucreationskurunegala9433 3 жыл бұрын
අපිට ජීවිතේට ගන්න බැරි අත්දැකීම් හැබැහින් අපිට ගෙනත්දෙන දිනේෂ් අයියටත් ගොඩාක් පිං. යන යන තැන දෙවියන් රැකදෙන්න ඕනි අයියව! බුදු සරණයි අයියෙ. පුලුවන් නම් ගල් වල නගිනකොට සපත්තු ගලවන්න🙏
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@mohomadirfan5154
@mohomadirfan5154 3 жыл бұрын
නියමෙට වැඩේ කරනවා.මාත් එතන ඉන්නවා වගේ හැගෙනවා.. Hike එක බලන්න මාර ආසාවකින් හිටියේ.. 💙💙💙💙💙💙💙
@Prasadsarada747
@Prasadsarada747 2 жыл бұрын
එක තප්පරයක් skip නොකර video එක බැලුවා .ඇත්තට ඒ තරම් සුන්දරත්වයක් ඒ පරිසරය තුල තිබුනා❤..හැමදාම මේ වගේ සතුටිත් පරිස්සමට ඉන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!
@madumadawahasindu9540
@madumadawahasindu9540 4 ай бұрын
අලුත් අය ලකේගල නැග්ගත් මචන් උබල නැගපු එක තමයි සුපිරි... තව තවත් ශක්තිය ලැබේවා .....👍👍💪💪
@LMJ94
@LMJ94 2 жыл бұрын
වෙලාව 12 හමාරයි.වැඩ කරන ගමන් බැලුවේ.බොසාත් දැක්කා.අවුලක් නෑ.වෙනමම ලෝකෙකට ගියා වගේ පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ඔයාගෙ vlog1k බැලුවම.ගොඩාක් පිං🙏
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН